KGSP Part 2 - කොරියාවට ඉගෙනගන්න එනවානම් මෙන්න ක්‍රමය - Study in Korea - Scholarship in korea-Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • GLOBAL KOREA SCHOLARSHIP
    www.studyinkor...
    We hope this video will be helpful for everyone who is applying for the scholarship .good luck ...
    thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
    ✅ You tube ➡️ www.youtube.co....
    ✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_s​. .
    ✅ Facebook Page➡️ / samee-and-sa​. .
    ✅ Instagram 👩‍🦰 ➡️ / sanduni_fer​. .
    👌✔👍Track: Summer
    Music composed and recorded by Oak Studios
    Creative Commons - Attribution ND 4.0
    • [No Copyright Music] S...
    #kgsp
    #KGSP
    #Kgspscholarship
    #Scholarshipinkorea
    #kgspscholarship
    #Studyinkorea
    #Student
    #국립국제교육원
    #연세대학교
    #일반대학원
    #Comekorea
    #Howtocomekorea
    #Q&asrilanka
    #Governmentprogram
    #Koreangoverment
    #Koreangovermentprogram
    #Koreanscholarship
    #Universityinkorea
    #Campusinkorea
    #Graduateinkorea
    #Undergraduateinkorea
    #Howtocomekorea
    #StepbystepHowtoapplyforkoreanscholarship
    #Howtoapply
    #Scholarshipprogram
    #Kgspexprience
    #Exprience
    #Shareingkoreanscholarship
    #Southkorea
    #English
    #Sinhala
    #Covid19
    #Program
    #Bts
    #K-pop
    #Temple
    #කොරියන්එනවිදිය
    #කොරියාවටඑනලේසිමක්‍රමය
    #කොරියනෙන්නේකොහොමද
    #කොහොමදකොරියායන්නේ
    #කොරියායනනිවැරදිමග
    #Studyinkoreaforfree
    #Gks

ความคิดเห็น • 1.6K

  • @Jeonmisoo2k
    @Jeonmisoo2k 3 ปีที่แล้ว +159

    අනෙ මං ආසමYou tube channelඑකක්.මට මෙක ගොඩක් වටිනවා..........❤️❤️❤️💜❤️💜❤️💜❤️💜❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇰🇷🇱🇰🇰🇷❤️❤️❤️

  • @btsarmygirlsanjana1185
    @btsarmygirlsanjana1185 3 ปีที่แล้ว +325

    කොරියාවට එන්න ඕනෙ නිසාම අද මම ආසාවෙන් ඉගෙනගන්නවා.අනිවාරෙන්ම එනවා මමත්.අක්කි ඔයාට ගොඩාක් ස්තූතියි.ඔයා කොහොමද කොරියන් ඉගෙනගත්තෙ අක්කියෝ.☺☺

  • @ranjanicooray8133
    @ranjanicooray8133 3 ปีที่แล้ว +128

    Tanks akki අරමුණක් නැති ගොඩක් ජීවිත වලට අරමුණක් දීපු කෙනෙක් අක්කි.මාත් ඔහේ පාඩන් නොකර හිටපු කෙනෙක් අහම්බෙන් අක්කිගෙ විඩියෝ හම්බුනේ අක්කිගෙ vidiyo දැකපු දවසේ ඉදන් හිතා ගත්තා අනිවාරෙන් o/L' A/L පාස් වෙලා කොරියාවේ එනවා කියලා Thanks akki , thanks aiye ,❤❤❤💟💟💟

  • @amashapramindi9172
    @amashapramindi9172 3 ปีที่แล้ว +99

    ඇත්තටම අක්කි මේ scholarship එක ගැන වැඩිය ලංකාවේ කට්ටිය දන්නෙ නෑ.මගෙත් උපරිම උත්සාහය කොරියාවට ඉගෙන ගන්න එන්න.Thanks akki

    • @trinkle6478
      @trinkle6478 2 ปีที่แล้ว

      Hi kohedha scholarship ganna puluwang ?

  • @thakshithaksin4748
    @thakshithaksin4748 3 ปีที่แล้ว +478

    අනේ අක්කේ ඔයාට ගොඩක් ස්තූතියි. හොදට o level, a level පාස් වෙලා මමත් කොරියාවට එනවා.
    Edit = like 100 පන්නපු පලවෙනි වතාව..... 😊😊😊😊😊

  • @tharu_07
    @tharu_07 2 ปีที่แล้ว +25

    ඔයාට පිං අක්කි ... 🥺 Thank you so so so so so so so so so so so so so so so so so so so so much 🥺😘💜... අනිවාරෙන්ම එනවා...

  • @mylifeisbts962
    @mylifeisbts962 3 ปีที่แล้ว +83

    අම්මෝ අක්කි ගොඩක් දවස් බලන් හිටිය මෙ වගේ විඩියො එකක් කරනකම් . Thanks අක්කියෝ. අක්කි ගොඩක් ලස්සන වෙලා. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔය දෙන්නා . ආදරෙයි හැමදාම 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️🇰🇷🇰🇷🇰🇷

  • @mgkumara9449
    @mgkumara9449 2 ปีที่แล้ว +18

    තැන්ක්ස් අක්කි අපිට මේ ගැන කිව්වට මාත් කොහොමහරි ඉගෙනගෙන කොරියාවට එනවා මගෙ හීනෙට යන ගමනට ලොකු ශක්තියක් අක්කියි අයියයි 💜️💜️💜️💜️💜️💜️

  • @banukanavin4825
    @banukanavin4825 3 ปีที่แล้ว +40

    අක්කේ චැනල් එක ගොඩක් හොදයි .කොරියාව ගැන ගොඩක් දෙවල් දැන ගත්තා . O/l. A/l කරලා මමත් එනවා කොරියාවට . i love korean ❤❤❤❤🇰🇷🇰🇷🇰🇷

  • @pinkdoldilini3152
    @pinkdoldilini3152 3 ปีที่แล้ว +19

    අක්කියො ඔයාට ගොඩක් ආදරෙයි ඇත්තටම ඔයා කියන දෙවල් වලින් මටලොකුම උවමනාවක් ඇති වුනා මම හොදට ඉගන ගන්නවා😍😍😘😘🤩

  • @user-nu9ht3tq4f
    @user-nu9ht3tq4f 3 ปีที่แล้ว +44

    ගොඩක් තැන්ක්යූ අක්කියෝ....පිං සිද්ධ වෙනවා ❤️ මාත් හොදට AL / OL pass වෙලා අනිවා එනවමයි ඔහේ ❤️❤️😁

    • @mochi_gookie
      @mochi_gookie 2 ปีที่แล้ว

      ඉතින් මේ අහන්නකො.....මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ජපන් වල එහෙම scholarship ගන්න exam තියෙනවා. ඒවා pass උනොත් විතරමයි ජපන් යන්න පුළුවන්. එතකොට කොරියන් scholarship එකටත් එහෙම exam තියෙනවා ද අරන් ලියන්න. මම හෙන ලොකු ප්‍රශ්නයක ඉන්නෙ. මේ සැරෙ A/L කරන්න ඉන්නෙ. ඒකයි

    • @dilshadilsha7539
      @dilshadilsha7539 ปีที่แล้ว

      ඔයා ගියාද

  • @janithbhathiya1902
    @janithbhathiya1902 3 ปีที่แล้ว +10

    ගොඩාක් ස්තූතියී අක්කෙ මෙහෙම විඩීයෝස් ගෙනැල්ල අපිට තියන එකම හීනෙ සැබෑ කරගන්න උදව් කරනවට ❤️❤️🙏🙏

  • @shamlashamla2179
    @shamlashamla2179 3 ปีที่แล้ว +19

    අක්කි ඔයාට ගොඩක් ස්තුතියි. මට මෙ video එක වටිනවා. මම කොරියන් රටට යන්න හරි ආසයි ආදරෙයි කරනවා

  • @mumushorts54
    @mumushorts54 3 ปีที่แล้ว +91

    අක්කි කොරියන් ආවම ඔයාවයි ඔයාගෙ සුදුවයි බලන්න එනවාමයි .. ආදරෙයි ඔයාලා දෙන්නට ගොඩාආආඅක් ❤

  • @tharushiashani788
    @tharushiashani788 3 ปีที่แล้ว +23

    අම්බෝ අක්කි...මට OL වලට නම් A8k තියේ...දැන් A/L...ඒකත් හොඳට pass වුණොත් අනිවාර්යයෙන්ම මේකට apply කරනවා ❤❤🌼 Thankyou akka....දැනුවත් කලාට

    • @janitugayan7324
      @janitugayan7324 2 ปีที่แล้ว +2

      Oyata subs gaman

    • @mochi_gookie
      @mochi_gookie 2 ปีที่แล้ว +1

      Congratulation

    • @Nish__123__
      @Nish__123__ 2 ปีที่แล้ว +1

      ආවුස්🤩නියමයි නේ🤩

    • @pibel700
      @pibel700 23 วันที่ผ่านมา

      👌

  • @kimdara6070
    @kimdara6070 3 ปีที่แล้ว +14

    Thank you අක්කි අපිට මේ scholarship එක ගන්න විදිය ගැන කිව්වට☺️කොහොමහරි කොරියාවට එනවමයි හොඳට ඉගෙනගෙන

  • @dammikaishara9160
    @dammikaishara9160 3 ปีที่แล้ว +21

    අක්කා අනේ ගොඩාක් දවසකින් නේද ?? ඉතින් කොහොමද ??? සනීපෙන් ඉන්නවා නේද ??? අක්කා මේ දවස් වල ගොඩාක් රස්නෙයිද ??? මේ දවස් වල නිවාඩු නේද ?? පුලුවන්නම් ලයිව් එක්ක එන්නකෝ නිවාඩු නිසා .. අක්කා ඔයාලා නිසා අපිට ලස්සන දේවල් බලන්න පුලුවන් වෙනවා වගේම ,ගොඩාක් දෙවල් ඉගන ගන්න පුලුවන් , අනේ අක්කා ආදරෙයි ගොඩාක් ❤❤❤.. වීඩියෝ එකක් එනකම් මග බලන්න හිටියේ , අක්කා මගේ comment ගොඩාක් දිග එවා නිසා සොරි අක්කේ , හරිම පැහැදිලව , ලස්සනට විස්තර කරලා , හරිම නිහතමානීව කියලා දුන්නා , බොහොම පිං , බොහොම ස්තුති , .. පරිස්සමට ඉන්න බුදු සරණයි , ආදරෙයි අක්කා & අයියා .. ගොඩාක් 💑💞💑

  • @manorikamagammanage7585
    @manorikamagammanage7585 3 ปีที่แล้ว +5

    මම බලාපොරොත්තු වුණා. අක්කී, අයියයි මේක ගැන විස්තර තියෙන වීඩියෝ එකක් ගේයී කියලා. ඒ බලාපොරොත්තුව ඉටු කළාට බොහොම ස්තූති!!! මමත් සා.පෙළ , උසස් පෙළ හොදින් සමත් වෙලා . එන්න බලාපොරොත්තු වෙනවා.!!!!!!!!! මම ගොඩක් දේවල් මේ වීඩියෝ එකින් දැන ගත්තා. සුදු අක්කීටයි, සුදු අයියටයි මේ වීඩියෝ එක ගෙනාවට බොහොම ස්තූති!!!!!!!!!!!!!!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @ravindikabandara9044
    @ravindikabandara9044 3 ปีที่แล้ว +15

    ගොඩාක් thanks අක්කේ. මම මේ video eka එනකම්මයි බලන් හිටියෙ. මම ආසාවෙන් videos දානකම් බලන් ඉන්න එකම channel එක. 100k subscribers ල ඉක්මනටම ගමූ.... love u akki and aiya. ❤️❤️❤️

  • @varuniperera3032
    @varuniperera3032 2 ปีที่แล้ว +21

    As you may see most young people here in SL are very much keen in coming to Korea. The best thing has happened here is they are now doing their studies to their best to get 80%+ marks from their semister exams and working well to get a good score here to meet the required qualifications.
    I bless you two and may the supreme blessings of the Triple Gem be with you and your families......

    • @varuniperera3032
      @varuniperera3032 2 ปีที่แล้ว +1

      Putha, I know a young boy who's parents are bankers here studied in a University there and became an Economist in HSBC, Australia.
      So you are doing a marvelous job in promoting KGSProgramme from your vlogs.
      LOVE AND BLESSINGS ON BEHALF OF THE PARENTS IN SL....

  • @dhanuthamara4458
    @dhanuthamara4458 3 ปีที่แล้ว +36

    අක්කා මැනික ඔයාලගේ විඩියෝ හරිම ලස්සනයි අක්කයි අයියාටයි ගොඩාක් ආඩලෙයි ❤️❤️❤️❤️

  • @wanigasinghearachchigepush1495
    @wanigasinghearachchigepush1495 2 ปีที่แล้ว +7

    අද ඉඳලා මම මහන්සි වෙලා ඉගෙන ගන්නවා..........මේ වීඩියෝ එක ගොඩක් වටිනවා අක්කි.......

  • @hashinimax4226
    @hashinimax4226 ปีที่แล้ว +4

    අක්කි ඔයාට ගොඩක් පින් ඇත්තටම ගොඩක් පින්.සමහර අය දියුනු උනාට කිසිම කෙනෙක්ව ඒ තැනට ගන්න කැමති නෑ.ඒත් ඔයාල මේ කරන ඒවට ඇත්තටම ගොඩක් පින් .ගොඩක් motivate වෙනව .🙏😍🥰

  • @nadeekanadeeka6070
    @nadeekanadeeka6070 3 ปีที่แล้ว +11

    අක්කෙ scholership එක කරාට පස්සේ කොරියාවෙන් හොද ජොබ් එකක් කරලා කැමතිනම් ලංකාවට ඇවිල්ල තව හොද ජොබ් එකක් කරන්න පුලුවන්ද 😍😍😍😍අම්මෝ අක්කි ගිය සෙනසුරාදා ඉදන් බලන් ඉන්නේ වීඩියෝ එකක් දානකන් 😊😊😊😍💞

  • @niroshadilrukshi913
    @niroshadilrukshi913 3 ปีที่แล้ว +19

    Thank u akki. Korea we තියෙන සංස්කෘතිය ,චාරිත්‍ර පිළිබඳව video ekak karannakoo😊
    Oyadennath parissamen sathutin innana💜️

  • @ظظظظظ-ف2ي
    @ظظظظظ-ف2ي 2 ปีที่แล้ว +13

    අක්කි ඔයාට ගොඩාක් පින් සිද්ද වෙනවා අපිට මේවා කියලා කොරියාවට එන්න තියන අශාව තව වැඩි කරනවට..ගොඩාක් පින් අක්කි 😍 ගොඩක් ස්තූතියි 🙏

    • @K.O.A.1
      @K.O.A.1 3 หลายเดือนก่อน

      මටත් හිතුනා බං

  • @nirashadinukshi4838
    @nirashadinukshi4838 3 ปีที่แล้ว +16

    Thank you ඔයලා දෙන්නටම ඔයලත් පරිස්මින් ඉන්න 💜️💜️💜️ කම්සාමිදා

  • @ShalikaRanasinghe-me5wg
    @ShalikaRanasinghe-me5wg 5 หลายเดือนก่อน +1

    Godak pin sidda venava akki oyalata apita mehema vachanekin hari udaw karanavata. 🥺🙏

  • @shenuwickramasinghe3279
    @shenuwickramasinghe3279 3 ปีที่แล้ว +15

    නියමයි අක්කි.ඔයා හරිම ලස්සනයි 🤗🤗❤️❤️

  • @AstroQuest744
    @AstroQuest744 3 ปีที่แล้ว +13

    අක්කි ඔයා ගොඩක් ලස්සනයි ඒ වගේම තැන්ක්ස් මේවට 🌏💕 🥰

  • @domininarthanadesilva1040
    @domininarthanadesilva1040 2 ปีที่แล้ว +6

    This video is very important for Sri Lankans. I didn't know about that😶.Thanks a million akkiyo🤩.ලංකාවට ගොඩක් ආදරය කරන කෙනෙක් ඔයා ♥️Respect for it🙏

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 2 ปีที่แล้ว +4

    මම අසාවෙන් ඉගෙන ගන්නේ කොරියන් එන්න 💜🇰🇷 මේ වගේ විඩියෝ දානවට ගොඩක් පිං Akki and Aiya 🥰 අක්කිවයි අයියාවයි බලන්න අනිවාර්යයෙන්ම එනවා මායි බෙස්ටි ♥

  • @bangtannies1388
    @bangtannies1388 3 ปีที่แล้ว +9

    හැමදාම වගේ අද වීඩීයෝ එකත් ගොඩක් වටිනවා අක්කේ Thankyou 💜️

  • @madarasanjeewani2595
    @madarasanjeewani2595 ปีที่แล้ว +3

    කොරියාවට එන්න බැරි වෙයිද කියලා ගොඩක් බයෙන් හිටියෙ අක්කේ . හොදට a/l පාස් වෙලා මාත් අනිවාර්යයෙන්ම කොරියාවට එනවා ..😘🥺🥺🇰🇷thank you akkiyoo

  • @rashmi4900
    @rashmi4900 2 ปีที่แล้ว +6

    මම කොරියාවට යන්න හරිම ආසයි අක්කි. ♥️මම කොහොමහරි මහන්සි වේලා ඉයනගන්න වා. ♥️අනිවාරෙන්නම කො⁣රියා යනවා ...............♥️♥️✈️🇰🇷💕

  • @lifegoeson2707
    @lifegoeson2707 2 ปีที่แล้ว +6

    උනන්දුවක් දක්වන අයට ගොඩාක් වැදගත් ...ස්තූතියි ඔයාලා දෙන්නටම💜️💜️💜️

  • @kaveeshadulmini6688
    @kaveeshadulmini6688 3 ปีที่แล้ว +4

    ඔයා ඒ video eka පැහැදිලිව ලස්සනට කරා අක්කේ.❤ගොඩක් වටිනවා.😍.

  • @amashawishvanijayathilaka9240
    @amashawishvanijayathilaka9240 3 ปีที่แล้ว +13

    අනේ අක්කි තව අවුරුදු 4කින් ඕක පුළුවන් වෙයිද අක්කි...??🥺🥺🥺 අනේ ඔයා හරිම හොඳයි අක්කි ඔයා අපිට ගොඩක් වටින වීඩියෝ අක්කි ඔයා කරන්නේ.... ආදරෙයි ගොඩාආආආආක් ඔයාට.....❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lakshikarasanjali7207
    @lakshikarasanjali7207 2 ปีที่แล้ว +9

    අක්කා ඔයාට ගොඩක් පින් අපි නොදන්නා ගොඩක් දෙවල් දැනගන්නට උදවු කලාට 🤗🤗🤗

    • @lakshikarasanjali7207
      @lakshikarasanjali7207 2 ปีที่แล้ว

      මන් දවසක කොරියාවට අනිවාර්යයෙන්ම එනවා අක්කා

  • @pickme8057
    @pickme8057 3 ปีที่แล้ว +6

    Definitely I'll go to Korea akki.Thank you so much to this viedio.Actually ,I want get that scholarship akki.I think I can do that.THANKS AGAIN AKKI

  • @bunnygirl4263
    @bunnygirl4263 2 ปีที่แล้ว +4

    මමත් A/l කරනව ලබන අවුරුද්දේ අක්කී. දැන් නම් ගොඩක් වැඩ කරනව. අනිවාර්යයෙන් ම එන්න ඕනි නිසා ❤️🤗

  • @sujeewadeewanthi6506
    @sujeewadeewanthi6506 2 ปีที่แล้ว +4

    Thank you අක්කි. මාත් හොදට ඉගෙනගෙන korea එනවා ❤️💜️

  • @dineshmaduranga9096
    @dineshmaduranga9096 3 ปีที่แล้ว +8

    අනේ ගොඩාක් thanks අක්කිටයි අයියටයි දෙන්නටම..... මේ video එක ගොඩාක් වටිනවා korea වලට ඉගෙනගන්න එන්න ඉන්න හැම කෙනෙක්ටම.... කලින් video එකත් බැලුවා..... ගොඩාක් thanks දෙන්නටම ❤❤

  • @a.h.p.nmadumadu5046
    @a.h.p.nmadumadu5046 2 ปีที่แล้ว +2

    අක්කි ඔයාට ගොඩක් පිං 🙏 අක්කිගේ වැඩ ටිකත් සාර්තක කරගන්න පුලුවන් වෙන්න ඕනි 😍😘

  • @이예은-y7t
    @이예은-y7t 3 ปีที่แล้ว +8

    අනේ අක්කි මේකනම් ගොඩක්ම වටින video එකක්. මන් ගොඩක් කල් බලන් හිටියා අක්ක මේ video එක දානකම්. Thankyou very much අක්කි. අක්කෙ මට තව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. Universities වල drooms එහෙම කොහොමද??
    එතකොට අපිට අව්රුද්ද මැදදි ආයෙත් ලන්කාවට ඇවිල්ලා යන්න පුලුවන්ද?? මන් ඇහුවෙ මාසයකට වගේවත්?? එතකොට අපි ඉගෙන ගන්න ගමන් කොරියාවෙ ලස්සන තැන් බලන්න යන්න පුලුවන්ද?? Shopping & traval කරන්න වගේ 😁🤗
    අක්කට පුලුවන්නම් ඒකට පොඩි Answer එකක් දෙන්න පුලුවන්ද??
    Thankyou අක්කෙ video එකනම් ගොඩක් වටිනවා. මන් අක්කගෙ videos වලට තමා කැමතිම්. අක්ක කලින්ටත් වඩා ලස්සන වෙලා 🤗 අක්ක ගාන beauty cream එක ලන්කාවෙ තීනෝද අක්කි 😉🤗 සරන්හේ අක්කි පණ 💜️

  • @armygirlblinkgirl4906
    @armygirlblinkgirl4906 2 ปีที่แล้ว +1

    akkith akki danna padam tikak apita kiyala dennakuuu.ethakota apita lesiyne.ane thnx akkiyoo api venuven me video eka kalata. thava lassana videos karanna...........aadarey hemadama...........

  • @Nethu_u
    @Nethu_u 3 ปีที่แล้ว +5

    ඔයා ගොඩාක් ලස්සනයි අක්කි.හැමදාම සතුටින් ඉන්න❤️❤️🇰🇷🇰🇷

  • @mochi_gookie
    @mochi_gookie 2 ปีที่แล้ว +2

    Thank you so much. Really thank you , thank you. Because this is first time I kenw about KGSP 🥰. I definitely come Korea 🇰🇷

  • @nimsalafashion9256
    @nimsalafashion9256 3 ปีที่แล้ว +5

    මම ගොඩක් ආස You Tubo channel එකක් මමත් අසයි කොරියාවේ kGSP එකට එන්න 🙂🇰🇷🇰🇷🇰🇷

  • @pradeepgemunu4868
    @pradeepgemunu4868 3 ปีที่แล้ว +3

    අනේ අක්කි ගොඩාක් ගොඩාක් ගොඩාක් thanks . අක්කි මේ video එක බලද්දි මටත් කොරියාවට ඉක්මනටම එන්න පුලුවන් වෙයි කියල හිතෙනව ❤️ අක්කි අක්කිත් අයියත් පරිස්සමෙන් ඉන්න . අක්කිට ගොඩාක් ආදරෙයි මේ වගේ video එකක් කරාට . මමත් o/l and A/l කරල කොරියාවට එනවා ☺️
    අක්කිව කන්ටෑක් කරගන්න පුලුවන්නම් කියන්න plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  • @kaveedissanayaka7313
    @kaveedissanayaka7313 3 ปีที่แล้ว +4

    Thanks akkiyoooo love you so much
    Godaak adareii❤😍
    Parissmin inn budu saranaiii😍😍🙏🙏🙏🙏🙏

  • @kenaoma2356
    @kenaoma2356 2 ปีที่แล้ว +3

    Thank you akki අපිට මේ වගේ වැදගත් ලස්සන විඩියෝ දෙනවට 💜💜

  • @dinethikavindya9824
    @dinethikavindya9824 3 ปีที่แล้ว +5

    Thnaks sis....This is very good job...keep it up 💕well done🌼

  • @user-zj6zi4gm9s
    @user-zj6zi4gm9s 5 หลายเดือนก่อน +2

    ඔයාලා ලංකාවේ ඉදන් කොරියාවට යන දවසේ වීඩියෝ එකක් දාන්නකෝ අක්කියෝ 😊

  • @sithuu_9924
    @sithuu_9924 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි අක්කෙ ගොඩක් වැදගත් වීඩීයෝ එකක්❤️❤️❤️❤️❤️

  • @nethmiimalka2417
    @nethmiimalka2417 3 ปีที่แล้ว +1

    THANKS akki
    mama me aurudde o/L
    mamath O/L A/L pass wela enawa korea
    mamath korean dan idan tika tika igenagannawa
    dan hangul tikak vithara kiyawanna puluwan
    tnku video ekata
    oyalath parissamin inna
    adarei dennatama

  • @Sandu_SG
    @Sandu_SG 3 ปีที่แล้ว +14

    Akka manika thawama mn o/ l exam eka liyala na 2022 February Wala thamai liyanne.oyage hama video ekakma wage mn baluwa ewa godak lassanai.korea Ena eka Dan mage target eka💜💜.언니 동생 너무 사랑하고 행복하고 조심스러워요❤️🇰🇷

    • @neethrasandamini5009
      @neethrasandamini5009 3 ปีที่แล้ว +4

      Matath kiyanna thiyanne oya tikama thamai. 💜math o/l karanna inne February wala enawamai koreawat

    • @neethrasandamini5009
      @neethrasandamini5009 3 ปีที่แล้ว +3

      Oyala dennata godakk thanks akki 💜

    • @dazzlinglightiny
      @dazzlinglightiny 3 ปีที่แล้ว

      math...aniwaryenma yan...good luck

    • @Sandu_SG
      @Sandu_SG 3 ปีที่แล้ว +1

      🥰🇰🇷@@dazzlinglightiny

    • @Sandu_SG
      @Sandu_SG 3 ปีที่แล้ว

      ❤️🇰🇷@@neethrasandamini5009

  • @Nish__123__
    @Nish__123__ 2 ปีที่แล้ว +3

    අනේ අක්කියෝ ගොඩාක් ගොඩා......ක් තෑම්ස් අක්කියෝ🥺🥺🥺🥺🥺🥺🥺💜💜💜💜🇰🇷අනිවාරෙන් දවසක එනවා🥺🥺🥺🥺🥺🥺🇰🇷💜

  • @mylifeisbts962
    @mylifeisbts962 3 ปีที่แล้ว +7

    අනේ අක්කි මට මෙ විඩියෝ එක ගොඩක් වැදගත් . ඒ උනාට A/L කරන්න තව අවුරුදු 4 ක් තියෙනෝ . මන් එතකන් කොහොම හරි මහන්සි වෙලා ඉගෙන ගන්නවා.තව කොරියන් භාශාවත්

  • @kavishanishenalya1900
    @kavishanishenalya1900 3 ปีที่แล้ว +3

    Ane Akki thank you so much Mahansi Wala me gana wisthara heuwata. Athatama Akki dan meka mage hine Wela. Eka Mata dunne Oya. Ekata godak Thanks.
    🤗🙂🙂💙💚💛🧡💜❤

  • @ruhifernando3591
    @ruhifernando3591 3 ปีที่แล้ว +4

    අනේ අක්කි tnk u very much video එකට...ගොඩාක් දේවල් දැන ගත්තා අක්කි මේකෙන් 😘😘😘😘😘😘😁😁

  • @amashawishvanijayathilaka9240
    @amashawishvanijayathilaka9240 3 ปีที่แล้ว +5

    අනේ අක්කි අපේ A\l O\l රිසාල්ට් ඇවරේජ් එක 80% වඩා වැඩී කියමුකෝ ඉතින් අපි මේකට අයදුම් කරොත් අපිට අනිවාර්යෙන්ම ශිෂ්‍යත්වය ලබාගන්න පුළුවන් වෙයිද අක්කි.... අනේ ප්ලීස් මේ ගැනත් කියන්නකෝ..... අඩුම තරමේ මට රිප්ලයි වත් කරන්නෝ........🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @savishrandila7221
    @savishrandila7221 3 ปีที่แล้ว +4

    Akke shopping vedios tikk karannako thawa oya lassanata karanawa god luck 🤙✌️❤️

  • @a.u.k.jayalath8537
    @a.u.k.jayalath8537 2 ปีที่แล้ว +3

    Thank you akii, l also want to come to Korea, l am doing my A/ls and l will do it greatly. Love you akki

  • @janudithehasa4061
    @janudithehasa4061 3 ปีที่แล้ว +4

    නියමයි අක්කි ගොඩක් වටින vedio එකක් thank u and sarangheo

  • @janithkalhara544
    @janithkalhara544 3 ปีที่แล้ว +7

    korea වල මුදල් වියදම් කරලා එන්ට පුළුවන් university තියනවා නෙද අක්කා.
    එ ගැනති විඩියො එකක් කරන්ට.
    සාමාන්‍යයෙන් university වලට යන cost එක එහෙම දලා ඒ ගැනත් විඩියො එකක් ඔනේ අක්කා.

    • @janithkalhara544
      @janithkalhara544 3 ปีที่แล้ว

      මේකට reply එකෙක් දෙන්ට පුළුවන් ද අක්කා?

    • @janithkalhara544
      @janithkalhara544 3 ปีที่แล้ว

      මුදල් වියදන් කරලා එන්ට පුළුවන් university ගැනත් කියන්ට ලොකු උදව්වක් අක්කා

    • @_luzyaurora_452
      @_luzyaurora_452 2 ปีที่แล้ว

      Study in korea website eke balnna

  • @prabathsanjeewani4442
    @prabathsanjeewani4442 3 ปีที่แล้ว +4

    අනේ thank u soooo much අක්කි... AL කරන්න ඉනේ ලබන අවුරුද්දේ.. පුලුවන් උපරිම උත්සහා කරනවා..

  • @fofeviljoon6546
    @fofeviljoon6546 2 ปีที่แล้ว +1

    Akke sarangheeeee meka eththatama watinawa

  • @DaharaPankaji
    @DaharaPankaji 2 ปีที่แล้ว +10

    අනෙ අක්කි ඔයාට & අයියට ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූති 💜️💜️💜️ කියන්න වච්න නෑ.....කොරියා වලට ඇවිත් හොදින් ජීවත් වෙනවා කියන එක මගේ හීනෙ විතරක් නෙවේ මගේ ලෝකෙ ලොකුඉම අධිෂ්ඨානය 💕💕💕💕💕💕 ඒකට පිටුවහලක් වෙන එකට ඔයාට ගොඩාක් පිං අක්කි💜️💜️💜️💜️💜️ අක්කි මට කියන්න පුලිවන්ද අපිට ඔය KGSP එකෙන් SEOUL UNIVERSITY එකකටත් ඇතුල් වෙන්න පුලිවන්ද කීල😢😢😢( REPLY ME PLZZ😢😢) මම මගේ මේ හීනෙ කෝමහරි සැබෑ කරගන්නවා ගන්නවා ගන්නවාමයි 😢😢💜️💜️💜️💜️💜️💜️ හොදින් ඉගෙනගෙන O/L , A/L HIGH RANK එකක් ගන්නවාමයි..........ඒ අරන් කෙලින්ම කොරියා 😙😙😗😗🛫🛫🛫🌍🌍🇰🇷🇰🇷🇰🇷........අක්කි අනේ මගේ question එකට reply කරන්නකො.........💜️💜️💜️ Borahae 💜️💜️💜️💜️💜️

    • @popfoods6590
      @popfoods6590 ปีที่แล้ว +1

      me to

    • @raveeshamaduvanthi6038
      @raveeshamaduvanthi6038 ปีที่แล้ว +2

      ඔයාගේ වයස කීයද 👀 අපි එක වයසේ උනොත් අපි යාළුවෝ වෙලා එකටම කොරියන් යමු 😜💖

    • @DaharaPankaji
      @DaharaPankaji ปีที่แล้ว +1

      @@raveeshamaduvanthi6038 hello....aniwarenma apita yaluwo wenna puluwan ....❤️ mata wayasa dan 15i....

    • @raveeshamaduvanthi6038
      @raveeshamaduvanthi6038 ปีที่แล้ว

      @@DaharaPankaji oya kiyavasarwda mn 10 inne dn ♥️ oyage Whatsapp number Eka danna mn msg ekk dannm 🥺♥️. Baya venna ep mn girl kenek hode 🥰💜

  • @pasinduhirushan3117
    @pasinduhirushan3117 ปีที่แล้ว +1

    ලංකාවෙ එම්බසිවලින් ඕවා කියන් නෑ අක්කෙ. ඔයාලට ගොඩක් පින්. බුදුසරණයි අක්කෙ

  • @malmitharuka5783
    @malmitharuka5783 2 ปีที่แล้ว +3

    Mamath aniwaren enawa akki. Thank you 😍😍😍

  • @sidmik-poplover2858
    @sidmik-poplover2858 2 ปีที่แล้ว +2

    Thank you akki💜💜💜
    Godaaaaak vatina vedio ekak💕💕💕👍
    Hodata igena gena anivaren yanva.....my dream country 💜💜💜💜🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @nevininihinsa8220
    @nevininihinsa8220 3 ปีที่แล้ว +5

    Thank you so much akki 💜️slanghe

  • @sewminikavindya8899
    @sewminikavindya8899 3 ปีที่แล้ว +2

    අක්කියෝ ගොඩක් ස්තූතියි.. ගොඩක් දේවල් ගැන දැනුවත් වුණා.. පරිස්සමින් ඉන්න බුදු සරණයි අක්කියෝ. 💌

  • @sajeefernandz
    @sajeefernandz 3 ปีที่แล้ว +12

    තව ක්‍රම තියෙනවා ද අක්කි කොරියාවට එන්න.scholarship එකකින් නැතුව 🥰තියෙනවා නම් ඒ ගැනත් කරන්නකෝ ඉස්සරහට

  • @buddhinianeesha8012
    @buddhinianeesha8012 3 ปีที่แล้ว +2

    Thank you අක්කියෝ මං අනිවාරෙන්ම එනවා korean එක මගේ ambition eka mn o/v A/V කරලා අනිවාරෙන් ම ඔහෙ එනවා 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷❤️❤️💔

    • @buddhinianeesha8012
      @buddhinianeesha8012 3 ปีที่แล้ว

      Mn avith akkiwath balanna wenawa akkiyoo❤️✈️🇰🇷

  • @user-lq5ii4bc1y
    @user-lq5ii4bc1y 3 ปีที่แล้ว +14

    බැලුවාම ලේසි නෑනේ කොරියාවට යන එක😉😄

    • @nadeekanadeeka6070
      @nadeekanadeeka6070 3 ปีที่แล้ว +6

      ලේසිනම් නෑ තමා එත් කොහොමහරි උත්සහ කරලා කොරියාවට යන් 😊😊😊😊😊😊👍👍👍

    • @user-lq5ii4bc1y
      @user-lq5ii4bc1y 3 ปีที่แล้ว +4

      @@nadeekanadeeka6070 යමු යමු😉😊

    • @ashasammani5651
      @ashasammani5651 2 ปีที่แล้ว +1

      Monda lankwe inna apita lesiyen krnna puluwn ithn 😂🥺

  • @sanduninethmini9556
    @sanduninethmini9556 2 ปีที่แล้ว +1

    Thank you අක්කි ඔයාගේ vedio එකෙන් ගොඩක් විස්තර දැන ගත්තා.stay safe💖

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 3 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් වටින විඩියොවක් නංගි

  • @bimashi6267
    @bimashi6267 3 ปีที่แล้ว +22

    කොරියන් වල cityzen ship එක ගන්න ලේසිම ක්‍රමයක් කියන්නකො අක්කි ප්ලීස් ඉක්මනට 🙏🙏

    • @user-ny7qb1wx4u
      @user-ny7qb1wx4u 2 ปีที่แล้ว

      අනේ ඔව් අක්කියෝ

  • @kasunisudara3394
    @kasunisudara3394 3 ปีที่แล้ว +6

    Thank you 😊❤️

  • @dreamsandlife9215
    @dreamsandlife9215 5 หลายเดือนก่อน +2

    මමත් එනවා දවසක. මට තවම අවුරුදු 15 ☺💗

  • @nikegalhindha7472
    @nikegalhindha7472 3 ปีที่แล้ว +25

    අවම AL result eka khoma වෙයිද

  • @premanilivera3517
    @premanilivera3517 3 ปีที่แล้ว +2

    Thanks alot akki ♥️ for sharing such a important fact with us love you both alot and stay safe bs

  • @MindaTv-민다Tv
    @MindaTv-민다Tv 3 ปีที่แล้ว +18

    낭기 감사합니다 앞으로도 좋은 소식 많이 알려 주세요 😄

  • @sithusithu485
    @sithusithu485 3 ปีที่แล้ว +1

    අනේ අක්කි ඔයාලගේ ජොබ් එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ. ඔයාලා කොරියාවට ගිය විදිය ගැන. එතකොට අපිට තව අයිඩියා එකක් ගන්න පුළුවන් 😍💖

  • @jeonanakook1166
    @jeonanakook1166 2 ปีที่แล้ว +1

    Aneee akki godaaaaaaaaaaaaaaaaariyaaaaaaaaaaak thz.......Man try karanawa....😁

  • @ramyawijerathna4740
    @ramyawijerathna4740 3 ปีที่แล้ว +3

    අනේ අක්කේ ගොඩක් ස්තුතියි...ආදලෙයි....💖💖💖

  • @prashanmadusanka7357
    @prashanmadusanka7357 3 ปีที่แล้ว +3

    මේක නම් නියම වැඩක් 👍👍🇰🇷🇰🇷

  • @slarmy5527
    @slarmy5527 3 ปีที่แล้ว +3

    Tnx akki 💜💜💜💜

  • @heshanisadunika8984
    @heshanisadunika8984 3 ปีที่แล้ว +1

    Akki godak watina video akak 🥰

  • @popofkorean7415
    @popofkorean7415 3 ปีที่แล้ว +7

    අක්කෙ ඔයා තමා හොඳම.
    මාත් කොහොමහරි එනවා
    අක්කේ කොරියාවට දෙන්නයිද ගන්නෙ අපේ රටෙන් ??

  • @pabodhakalpani9069
    @pabodhakalpani9069 2 ปีที่แล้ว +3

    මාත් කොහොම හරි කොරියාවට එනවා අක්කියෝ❤️❤️

  • @isiriaranya6403
    @isiriaranya6403 3 ปีที่แล้ว +8

    කොරියාවට ඇවිත් bio science කරලා කොරියාවෙ හොස්පිටල් එකකම doctor kenek venna puluvanda අක්කි

  • @nisansalaweerasinghe395
    @nisansalaweerasinghe395 3 ปีที่แล้ว +1

    Thank you so much akki mn aniwaren O/L & A/L hodata pass wela Korea enawamai Mn danatamath Korea igenagannawa thank you so much apita mewa gana kiyala dunnata ❤️❤️❤️

  • @한서니-m2y
    @한서니-m2y 3 ปีที่แล้ว +5

    අක්කේ මම කොරියන් ඉගෙන ගන්න නිසා ගොඩක් ස්තූතියි

    • @한서니-m2y
      @한서니-m2y 3 ปีที่แล้ว

      ගොඩක් වටිනවා

  • @mashimadushani3691
    @mashimadushani3691 3 ปีที่แล้ว +1

    මාත් A/L pass vela අනිවාර්යයෙන් කොරියාව ට එන්වා thnks akkiyoo

  • @kaweeshadilshani5813
    @kaweeshadilshani5813 3 ปีที่แล้ว +6

    එතකොට කොරියාවේ කැම්පස් යන්නේ නැතුව AL කරලා hoda රිසල්ට් එකක් අරගෙන AAT ,computer,.English corse එහෙම කරලා ඔහේ හොඳ ජොබ් එකක් හොයාගන්න බැරිද 😳😳😳😳🙄🙂

    • @btsarmygirl4977
      @btsarmygirl4977 3 ปีที่แล้ว +3

      Ow hoda job ekak karanna thiboth hodai

  • @sasadi9552
    @sasadi9552 3 ปีที่แล้ว +1

    ගොඩක් හොද youtube චැනල් එකක් ❤️ 🇰🇷

  • @jeonjanukook6347
    @jeonjanukook6347 3 ปีที่แล้ว +4

    Thanks අක්කි🤗❤️