Guruwaru nemei dn schoolwala inne sanwardana niladari. Gurupurappadu tibbata ganne ne. Daksha lamai innw teaching yn asawen inna. Eth palakayo e hihath marala dala. Itin dakshayonta tution krn wela.
@@kavindubandara7172 my dear brother there are so many people live like this only thing we need to change national politics & educational system we need to improve vocational studies in our country.
අහිංසක මිනිස්සුන්ට මේ වගේ ජීවිත්වෙන්න බැරි ආර්ථිකයක් උරුම කරල දුන්න පාලකයන්ට ශාපවේවා
Saththkinma ow.
අනිවාර්යෙන්, මයිනා වගකියන්න ඕන
අනිවා.....මේ ඉන්න හැම පාලකයෙක්ටම මේ ශාපය වදිනව ස්තිරයි 😢😢
ස්වභාවධර්මය නඩු අහනවා නේද බල්ලනේ?
පවි අසරන ජවිතය
ඕනෙ තරම් ක්‍රම තියේනෙ සල්ලි ටිකක් හොයන් ඉගෙන ගන්න..නැත්තම් සල්ලි නැතිව ඉගෙන ගන්න..අනිත් දරුවන්ට මේ දේවල් හා ජීවිතේ වටිනාකම කියල දෙන්න ඕන..
පව් බන් 😢ඉගනගන්ඩ අපේ රටේ එවුන්ට මේච්චර උනන්දුවක් තියෙයි කියලා වෙන රටවල උන් දන්නවනන් පාවඩ දාලා ඇරන් යන්නේ😢
අනිවාර්යෙන්
ටියුෂන් ගුරුවරු free card දෙනවා ළමය දුප්පත් කියල පෙන්වන්න කරණු තියෙනවා නම්, ඇයි සල්ලි ගෙවා ගන්න බැරි නම් ටියුෂන් ගුරුවරයාට හෝ ගුරුවරියට කිව්වේ නැත්තේ ??
Dp education, ada derana education වගේ channels වල පාඩම් තියෙනවා ගොඩක් පැහැදිලි ව OL & AL . දැනුවත් කරන්න ලමයි ව ඒවා බලන්න 😢❤ කොහොම හරි ඉගෙන ගන්න, ජීවිතෙ ට සමු දෙන්න එපා kauruth. කවුරුවත් ම නැති වෙයි ඔයාගෙ උදව්වට eth අත අරින්න එපා 🙏😢❤
රට කාපු කාලකණ්ණි මේවට වගකියන්න ඔනි නිවන් සුව ලැබේවා ❤❤❤
හැම දේටම පාලකයන්ට බැන වැදීමත් මානසික රෝගයකි. බෙහෙත් ගන්න.
ස්වභාවධර්මය නඩු අහනවා නේද බල්ලනේ?
@@chlfilms පාලකයෝ මොන අසමජ්ජාති වැඩේ කලත් හොදයි කියන උබලගේ මොලේ පොඩ්ඩක් බලවගනින්
Palakyoda😂 marenda kiwe
@@chlfilmsරනිල්ගේ රසද 😅
ඇඟ හිරි වටිනවා මේ වගේ ප්‍රවෘත්තිය අහද්දී දෙවියනේ ඔබවහන්සේ මේ පාලකයින්ට දෙන දඬුවම මොකක්ද
Ayage moda kama😂😂ta marune
@@Dilukshan_..බයියෙක් බියවී ඇත.....😂😂😂😂😂😂😂😂
@thakshilathakshila5809ඔව් ඔයා හරි ඒත් මෙහෙමයි
හෙම එකටම දේශපාලුවන් ට බැන බැන ඉන්න ජනතාවක් ඉන්න රටක් හැදෙන්න තියන ඉඩ අඩුයි. වගකීම හෙම දෙකටම වෙන කෙනෙක් ත දීලා වැඩක් නෑ. ලංකාවේ මිනිස්සු පව් තමා ඒත් තව හිතලා වැඩ කරොත් තමන්ගේ උත්සාහයෙන් ජීවිතේ ගොඩ දාගන්න බැරි කමකුත් නෑ එකට තමන් වගකීම ගන්න ඕන දේශපාලකයින් මේ වගේ සිද්ධිවලට වග කියන්න ඕන වක්‍රව. ඍජුව නෙවෙයි කියලයි මගේ අදහස
පොඩි එවුන් නිකන් ම ඔයවගේ දේවල් කරගන්නවා. මානසික තත්ව බලපානවා. මම දන්න ළමයෙක් සිංගප්පූරුවේ NTU එකේ මැරුණ. එය එළියට ගිහින් කොවිඩ් කාලේ university එකෙන් disciplinary action අරන් කියලා සිය දිවි නසා ගත්තා 1 වන වසර ලංකාවේ ළමයෙක් සිංගප්පූරුවේ NTU එකේ ඉගෙන ගන්න ආපු දක්ෂ දරුවෙක්. මානසික අතතිය කියන දේ භයානකයි. හෙම එකටම දේශපාලුවා අල්ලාගෙන වැඩක් නෑ
අනේ මගෙ වයස ගෑනු ලමයෙක්. ඇත්තටම මෝඩ තීරණයක් අරන් තියෙන්නෙ. ඒත් එක එක කෙනාගෙ දරාගැනීමෙ ශක්තිය වෙනස් නෙ.හරිම දුකයි. මේක අමාරුකාලයක් කාටත්. කොහොම හරි මේ අභියෝග දරාගෙන ඉගෙන ගන්න .අපිට සුන්දර කාලයක් එවි ඉදිරියට අනිවාර්යෙන්. සුභ අනගතයක් උදා වේවා අපි හැමෝටම..❤
නිවන්සුව දුවෙි රටෙි කාලකන්නි පාලක පිං ගොන්නුන්ට හෙනතමයි වදින්නෙ මෙි දුක්වලට
හැම දේටම පාලකයන්ට බැන වැදීමත් මානසික රෝගයකි. බෙහෙත් ගන්න.
@@chlfilms එයා කිව්වේ නෑ නේ හැමදේටම පාලකයෝ පළි කියලා.හැබැයි මේ දේට පාලකයෝ සෘජුවම වග කියන්න ඕන.ඒක තමා අන්තිමට doctor ත් කිව්වේ.
Comment එක හරියට තේරුම් ගන්න බැරි වීමත් මානසික ලෙඩක් විය හැකියි.නැතම් එය බයි වහල්කමද විය හැක.
@@lashini7528 ඇත්ත නමුත් එයි වර්තමානයේ වෙන්නෙ කලින් උන්ට කඩෙ ගිහින් බලයට ගෙනා උන් මග දි දලා ගිහින් අරු හොරා මු හොරා කියලා දාාර පච ඇරපු උන්ව බලයට ගෙන්න දගලන එකයි ලොකුම මානසික ලෙඩේ
Siravatama@@lashini7528
ස්වභාවධර්මය නඩු අහනවා නේද බල්ලනේ?
කෝටි ගණන් නිකරුනේ වියදම් කරන රටක.. අහිංසක මිනිස්සු එදා වේල පිරිමහගන්න සටන් කරනවා.
ගොඩක් පවුල්වල ආර්ථික ප්‍රශ්න.. ඒත් මමත් ඉගෙනගන්න ළමයෙක්.. මම දන්න ගොඩාක් ලමයි ඉන්නවා තම තමන්ගෙ මට්ටමින් තමන්ට පුළුවන් විදියට මොනවහරි කරල, ඒ කියන්නෙ සමහර අය birthday cards හදලා විකුණනවා , නිර්මාණ , කෑම වර්ග හදලා විකුණනවා .. පවුලේ අයත් උදව් කරගෙන... මේකට විසඳුම ජීවිතේ නැති කරගන්න එක නෙවෙයි දෙයියනේ .. ආණ්ඩුව වැරදි තමයි..ඒත් මේ වෙලාවෙ අපි ප්‍රධානව කරන්න ඕන ආණ්ඩුවට බැන බැන ඉන්න එක නෙවෙයි .. මේ වගේ දරුවන්ට මානසික වශයෙන් උදව් කරන්න ඕන.. හැම වෙලේම positive හිතලා ගේමක් ගහල ජීවිතේ ගොඩ දාපන් කියලා හයියක් වෙන්න ඕන... සමහර ළමයි ඉන්නවා AL කරන ගමන් job එකකුත් කරගෙන සුපිරියටම ඉගෙනත් ගන්න... ඉතින් අපි වැටෙන්න ඕන නෑ.. කවදහරි අපි කට්ට කාල තැනකට එන්නම ඕන... මේක් පටන් ගැන්මක් විතරයි .. තව නා නා ප්‍රකාර විදියට ලමා ජීවිත නැති වෙලා යන්න දෙන්න එපා 😢
Oya hari putha API kohoma hari negitinna ONA.kawdawath hitha haiya nethi Kara ganna apa
❤❤
අපේ වයසේ 🥲💔 අපරාදේ වටින ජීවිතයක්
Ah friends
Meheth godak kalin e wayase lamayek gini gena maruna.kiwe gini aran kiyala.e wunata prema sambandayak nisa prasna godak tibila tiyenawa.eyalage agamata tiyena bayata..,eyalata karanna beri balu wedak nha.mokak karath wasiya eyalage pattata harawa gannawa
@n.imanthadesilva9700ඇයි අඩො දුන්නොත් බලාගෙන ලමයි හදන්න මනෝගහනවද? ඒසිකයා 🤨
@@jayamannathusitha9198prema sambandathanam oneema naa 😪
@@Tthjkikkl sup 😎
පව් ලස්සන කෙල්ලෙක් 😢❤..පාලකයොත් වැරදි ...ඒත් ඉවසන්න තිබුණා ..ජීවිතේට ආපු අභියෝගයට මීට වඩා ශක්තිමත්ව මුහුණ දෙන්න තිබුණා .. නිවන් සුව ලැබේවා ..
🙏
රට කාල සැප විඳින දේශපාලක නායකයින්ට ශාප වේවා...
😂palakyonda marenda kiwwe
අනිවාරයෙන්ම
Aameen ❤
දැන් ඉන්න ගුරුවරු ඉස්කෝලෙ දි හරියට උගන්වන්නෙ නෑ ටියුෂන් එකේදි තමයි හොඳට උගන්වන්නෙ 😂
ගුරුවරු හිගයි දැන් පාසලවල.. ගුරු වෘත්තීය අතහැරලා රටත් අත හැරලා යනව..ඇයි ඉතිං එයාලටත් හරිහමන් වැටුපක් නෑනේ..
@@pradeepapradeepa6659 ඒක හරි ඒත් ගුරුවරු ඉස්කෝලේදි උගන්වන්නෙ නෑ හැබැයි හවසට ටියුෂන් කඩේ දි හොඳට උගන්වනවා
Very Rich nowdayes teachers all bcz they have everywhere classes poor kids..must go....
Guruwaru nemei dn schoolwala inne sanwardana niladari. Gurupurappadu tibbata ganne ne. Daksha lamai innw teaching yn asawen inna. Eth palakayo e hihath marala dala. Itin dakshayonta tution krn wela.
ඔව් ඒක නම් ඇත්ත
පාසල් වල විශේශයෙන් උසස්පෙල පන්තිවල ගුරුවරු තමන්ගේ රාජකාරිය හරියට කරනවනම් කිසිම ලමයෙක්ට අමතර පන්ති යන්න ඕනවෙන්නෑනෙ. වක්‍රාකාරයෙන් එයාලත් වගකියන්න ඕනේ මේ මරනෙට .උසස්පෙලට ගිහාම පන්ති ගියේ නැත්තන් පාස් වෙන්නෑ වගේ මානසික තත්වයක් ලංකාවෙ හැදිලා තියෙන්නේ . අපරාදෙ ලස්සන ලමයෙක්ගේ ජීවිතේ😢
Ane eka nam aththaa 🥺
රජයෙන් වැටුප් ලබන ගුරුවරුන් පාසලේදි හරියට ඉගැන්නුවනම් අමතර පංති කිසිවක් ඕනම නෑ. 6 සිට උසස්පෙල දක්වාම දැන් ඉන්න ගුරුවරු ලමයින්ට හරියට උගන්වන්නෙම නෑ. ඒකටත් මොකද අර ගූ හොර තක්කඩිය ස්ටාලින් කාරය තව වර්ජනත් පටන් ගන්ඩ හදනව. අපේ කාලෙ අපි අමතර පංති වලට ගියෙම නෑ. ඒ අතින් අපේ කාලෙ ගුරුවරුන් අතිවිශිෂ්ටයි. අපිට කැපවීමෙන් ඉගැන්නුව.
සහතික ඇත්ත.පිං පඩිකාර ගුරු වඑු තමා බහුතරය
මේකනං සම්පුර්න ඇත්ත.ඒ ලෙවල් නං හරි ක්යමුකෝ.ඕලෙවල් ලමයින්ව ටියුෂන් යවන්න ඒක ඔලුවට දාන්නේ ගුරුවරුම මා.ඒ අතර කරනවැඩේ හරියට කරන අයත් ඉන්නවා.හැබැයි බහුතරේ ඉන්නේ.මේවගේඅයදැං තවත් වාසි ඔං ලයිං නේ.
ඇත්ත කතාව
Math O/L A/L exam kale kisima panthiyakata nogihin..mokada guruwaru apta hodata igannuwa..e wagema ape kapaweemath ona..niwansuwa duwe...
සමහරු බලන්නෙ ස්කෝලෙට ර්න ලමයි තමන්ගෙ ටුයශන් පන්තියට ගන්නනේ.
අපරාදේ ජීවිතේ.තව ටිකක් ඉවසලා තිබ්බනම්.නිවන් සුව සහෝදරිය.❤❤
Islam agamikayonta niwan suwa kiyannepa itin
@Kithmi893 ගොන් කතා අහන්නෙපා. බෞද්ධයෙක් වුන පලියටවත් නිවන් යන්න බෑ😂👍
@@Deshh.m Ai ubata kohe hari ridenawada api niwn suwa pathuwama. Api ape agame widiyata thama ehema krnne. Ubata oni widiyata uba krhn
Ow@@bosa664
@ub hukhn pky 😂sawe0006
අල්ලා දෙවියන්ගේ පිහිටයි ඔබට යහපතක්ම වේවා දුවේ ! එහෙත් මොන තරම් අමාරුකම් ආවත් පීවිතයෙන් පලායෑම සුදුසු නැහැ දරුවො
😢පව් අහිංසක මිනිස්සු ලස්සන දරුවෙක් අපරාදෙ
ගෙවල් වල තීන අනිත් ප්‍රශ්න විසදන කොට ටියුෂන් පංති යන්න සල්ලි ඉතුරු වෙන්නෙ නැ...මෙවට ඉතින් වග කියන්න ඔනෙ පාලකයො...🥲
💯💯
පන්ති යන්න සල්ලි නැත්තං අනේ නංගීලා මල්ලිලා මොකෙන් හරි කියන්න අපිට පුලුවන් දෙයක් කරන්නම් මේම දෙවල් කර ගන්න එප නිවන් සුව නංගීයේ 😢😢
එයා දැන් අල්ලා ළග.... නිවන් සුව නෙමෙයි
@@sisirathilakarathna9627 meke inn un tiper krl ub supiri athl ekk gnnwa ned
@@sisirathilakarathna9627 හරකෙක් උනාට කමක් නැ උම්බැ කියන්න එපා බන්
අපි ලොකු සල්ලිකාරයෝ නෙමෙයි ඒත් ඔයාලා සල්ලි නැති වේලාවට කියන්න,පුලුවන් විදියට උදව් කරන්නම්,ලස්සන දුවක් හරිම දුකක් ,
@@gahasthihadeniya9262 අනිවාර්යයෙන්
අද ලංකාවේ tuition school එකට වඩා ඉහළ තැනට ගිහින් හරි වැරදි system එකක් tuition නැතුව pass wena ළමයකුට ජනාධිපති සම්මාන denna wei වගේ.......ලංකාවේ සියලු system වෙනස් විය යුතුයි
උපකාරක පන්ති ශ්‍රී ලංකාවේ දෙමාපියනට දරාගන්න බැරි වියදමක් මේකට පියවරක් නොගතහොත් මීට වඩා කරදර ඇතිවෙයි
මගේ වයසේ ගැහැණු ළමයෙක්. මොනවගේ Comment එකක් type කරන්නද කියල හිතාගන්නත් අමාරුයි. මෙහෙම වෙන්න ඕනෙ රටක් නෙමෙයි මේක. දේශපාලනය කියන වචනෙත් එපා කරපු පාදඩයින්ට බැනල මගේ ඇගේ ලේ කෝප කරගන්න මන් කැමති නෑ, ඒත් මේක වෙනස් විය යුතුමයි. වෙනස් කල යුතුමයි. වෙනස් කරනවාමයි.🙂✊
අනිවාර්යයෙන්ම දරුවෝ
ඇත්ත අනිවා❤️🔥 මේක වෙනස් කරනවාමයි පැනලයන එක විසදුමක් නෙවෙයි නිවටකමක්👍
රටක පාලකයන් දුෂිත වූ විට එය මුලුමහත් ජනතාවගේම කායික,මානසික පීඩාවන් වලට ප්‍රධානතම හේතුවකි.
ස්වභාවධර්මය නඩු අහනවා නේද බල්ලනේ?
Corona virus nisa thaa thamai arthike wetjne
😢😢😢😢 අතිශයින්ම කණගාටු සිදුවීමක්!
අහිංසක ඡීවිත බේරා ගැනීමට එකවී කටයුතු කරමු. 🙏
මේ වගේ දරුවන්ට උදව් කරපල්ලා ළඟ පාතේ ඉන්න මිනිස්සු පුළුවන් විදිහකට උදව් කරපල්ලම ළමයින්ට කන්න නැති උනත් පන්ති ගිහින් ඒ සමාජ මට්ටමේ ජීවත් වෙන්න දෙමව්පියෝ වශයෙන් අහල පහල දරුවන්ට තමන්ගෙ නොවුනට තමන්ගෙ කියලා හැඟීමෙන් වැඩ කරපල්ලා රටේ මිනිස්සුනේ උඹලට දෙවියන්ගේ පිහිට ඉල්ලන්නේ කරුණාකරලා අනිත් දරුවෝ ගැන හිතන්න
උදව්කරන්නත් තියෙන්න එපෑ බන් 😥
අනේ පුතේ මේ වගේ හදිසි ඉක්මන් තීරණ ගන්න එපා දෙවි පිහිටයි මේවගේ නැති බැරි කෙනෙක්ට ළගපාත ඉන්න උදව් කරන්න පුළුවන් අය උදව් කරන්න 😢😢🎉🎉❤
ජිවත් වෙලා ඉද්දි මෙච්චර අඩු වයසකින් දක්ශ ලමයි නැතිවෙනවා සමහර විට අයිශා මැරෙද්දිත් හිතන්න ඇති මන් වගෙ තව ලමයින්ට මෙහේම වෙන්න එපා කියලා.සමහර ලමයි ගොඩාක් ලොකු පිඩනයකින් ඉගෙනගන්නේ පාසල් ගූරුවරු ටියුෂන් ගුරුවරුත් වෙල එයලා අතර තියෙන්නෙත් සල්ලි වෙනුවෙන් තරගයක් 🥺 .මේ දෙවලුත් දැකලා නිවන් සුව කියලා commentuth දාලා තවත් අර දේශපාලන කාලකණ්නින්ව විශ්වාස කරනව නම් මේ අන්තිම මරණයත් නේවෙයි කියලා හිතගන්න 🥺🙏
තව දේශපාලකයෝන්ට කඩේ පලයව්😢 සමහර උන් තාමත් මුන්ට කඩේ යනවනෙ මේ සේරටම මුල දේශපාලකයෝ 😢
😢Ane.... පාසල් ගුරුවරු හැමෝගෙන්ම ඉල්ලනවා උපරිම ය ලමයින් ට උගන්වන්න Class යන්න ඕන නැති තැනට 😢❤ අපි අපි උදවු කර ගන්න ඕනේ කාලයක් මෙක. ලකුණු අඩු, ඉගෙන ගන්න ආස ලමයි වෙනුවෙන් නොමිලයේ හරි උගන්වන්න අපතේ යන්නේ නෑ කවදාවත්. මෙහෙම ජීවිත කීයක් ලස්සන වෙයි ද... කරුණාකරලා පුළුවන් හැමෝම පුළුවන් widiya ට උදවු කර ගමු.
ලස්සන කෙල්ලක්❤❤❤ අනේ පවු නිවන් සුව පතමී..
හු+න්න ආස හිතුනා ද බං... අතේ පාරක් ගහල බුදිය ගනිල්ලා....
උන්ට නිවන් සුවක් නම් නෑ...අල්ලගෙ වල්ළ අල්ලගන්න අපායට ම යන්න තිබුනා..
@sisirathilakarathna9627 අවජාතක වේසිගෙ පුතෙක්
ඉදකින් හුත්තීගේ පුත
@@sisirathilakarathna9627ඉදකින් නාකියා..තොපි වගේ කාලකන්නිත් ඉන්නවා නේද
මොන ප්‍රශ්න තිබ්බත් කට්ට කාගෙන ඉගෙන ගන්න අය අද ඉන්නවා. මැරෙන එක නෙවෙයි විසදුම.. අපරාදේ වටින ජිවිත.
රටේ ආර්තික ප්‍රශ්නයත් ගැටලුවක් තමයි ඒත් මේවට වග කිව යුත්තෙ ගුරුවරුයි,පාලකයොයි.
@Kithmi893😢
අනිවාර්යෙන්.
පන්ති ගාස්තු ගෙවා ගන්න බැරුව ළමයි දිවි නසා ගන්න තැනට අපේ රට පත් වුණා 😢😢
ගණිතය විෂය සමහර දරුවන්ට අමාරුයි ඉතින් පන්තියකට යන්න අමාරුයි නම් පාසල් ගුරුවරුන් ඒ දරුවන් සොයා බලා හවස් කාලයේ පාසල තුල රැඳී ඒ අයට පිහිට වීම උතුම් කටයුත්තකි මෙ දරුවාට තව හිතන්න තිබ්බා
Aththa 😢❤
මම 6 වසරෙදි නැටුම් කරන්න ආසාවෙ හිටියා .මාව තෝරා ගත්තේ නෑ එ මැඩම්ගේ tusion clz එන්නේ නෑ කියලා .අද වගේ මතකයි😢.clz යන්න තරම් පුළුවන් කමක් තිබුන් නෑ එතකොට අපේ ගෙදර .මේවා වෙනස් වෙන්න ඕනි රට හැදෙන්න නම්.විද්‍යාපීට ගුරුවරු ගත්තා නම් හොදටම ඇති.බාහිර උපාධි අයත් වැඩක් නැහැ
ඇත්ත රටේ මේ තියෙන ආර්ථිකයත් එක්ක අහිංසක මිනිස්සු කියාගන්න බැරි තරම් දුක් විදිනව.එදා වේල තමන්ගෙ දරුවොන්ට කන්න දෙන්න විදියක් නැතුව අහිංසක දෙමාපියො හිතින් මැරෙන වාර අනන්තයි..දුවෙ පුතේ එහෙමයි කියල ප්‍රශ්නවලින් ගැලවෙන්න තියෙන එකම මග මරනය නෙමෙයි.මේ දරුව මැරුන ඒ අම්ම තාත්තා හැමදාම හිතින් මැරි මැරී ජීවත් වෙයි අපේ දරුව අපට නැති උනේ අපට ඒ දරුවට ඕනි දේ දෙන්න වත්කමක් නොතිබුන නිසානෙ කියල..මොන ප්‍රශ්නෙ තිබ්බත් දුවේ පුතේ මේ වගේ තීරනවලට එන්න එපා.
ජීවත් වෙන්නෙ හරිම අමාරුවෙන් .නීතියෙනුත් කිසිම පිහිටක් නෑ.දරුවො දෙන්නත් එක්ක මමත් ළගදිම මේ තීරණේ ගන්න ඉන්නෙ.අපිවත් මෙහෙම පෙන්නලා,පව් කියල කියවන්න
නිවන් සුව ලැබේවා 🙌
ලංකාවේ පීඩාකාරී අධ්‍යාපනයයි රටේ මිනිස්සුන්ගෙ සල්ලි හූරා කාගෙන ඉන්න එවුනුයි තමයි මේවට වග කියන්න ඕනෙ පව් අහිංසක ජීවිතයක්😢
මම පන්ති කරනවා ගොඩක් අඩුවට. සල්ලි නැති අයගෙන් සල්ලි ගන්නෙත් නැහැ.
ඒ වගේම තව දෙයක් කියන්න ඕනෙ. අඩුවට කරද්දි ගොඩක් ලමයිට අගයකුත් නැහැ ☹️☹️
U .A .correct...thanks .go..ahead
Don't .worry...u..will.reap..what..u..sow
Thanks .again..a lor
ඉස්කෝල්වල දැන් හරි addihapanayak නැතිකම නිසා තමයි ළමයි අමතර පන්ති වලට
යොමු වෙන්නේ ආර්ථික අපහසු නිසා දෙමුපියෝ අසරණයි වෙනවා මේකට මේ දේසපාලණ හොර නඩය වග කියන්න ඕන
දැන් ඉන්න ගුරුවරු හරියට ගුරු රස්සාව කරානම් අද ලමයින්ට ටියුෂන් මොකටද, වැටුප මදි නම් උගන්වන්නෙත් නැත්තම් රස්සාවෙන් අස් වෙන්න ඕන එක්කො, ඒ පඩියත් කාගෙන හරියට උගන්වන්නෙ නැතුව තව අමතර ආදායමුත් හොයනව, කියන්නෙනම් කෝමද , පිං පඩි කකා ලැජ්ජ නැතුව වර්ජනත් කරනවා
කවුද බන් ටීචින් යන්නෙ ඔය අඩු පඩියට....😂😂😂😂
කාල කන්නි අවජාතක දෙසපාලු නඩය මේවට වග කිව යුතුයි මුන් රටම විනාස කලා.මේවට දරුවන් පලි නේ.මේ දෙසපාලු නඩයට වැහි නැති අකුනු ගහන්ඩ ඕනි.මුන්ගෙ පව්ල් පිටින්ම හැදිගැවිලාම යන්න ඕනි.නිවන් සුවය ලැබේවා දියනියේ🙏🙏🙏.නමුදු යලිත් මෙවැනි කාල කන්නි දෙසපාලු වන් සිටින රටක නොයිප දෙවා.❤❤❤❤
මොන ප්‍රශ්නයක් ආවත් මොන්දෙ නැතිවුනත් මැරෙන්න උත්සාහ කරන්න එපා. 😢😢😢
වෙන ලමයි මැරෙන්නෙ ලව් කෙස් අනං මනං වලට,ඒත් මෙ ලමයා ඉගෙනීමට තියන සිහිනය ඉටු කර ගන්න බැරි නිසා ජිවිතය නැති කර ගෙන තිබෙන්නේ 😢අනික ටියුෂන් ගුරුවරු උනත් අපහසු අයට උපකාර කරන්න ඔනෙ
මමත් දහය වසරෙ ඇත්තටම අපිටත් ගොඩක් ආමාරුයි උගෙන ගන්න දැන් ආර්තිකය එක්ක ,ඉගෙනීම උනත් පට්ට ගේමක් වෙලා තියෙන්නෙ
කොහොම උනත් මෙ අක්කට නිවන් සුව පතනවා🥺🥺🥺🥺😢😢😢😢
පව් අහිංසක දරුවා මේ වගේ අහිංසක දරුවන් අපගේ වටපිටාවේ ඉන්නවනම් පුළු පුළුවන් විදියට උදව් උපකාර කළ යුතුයි
පුත්තලම් බූරුවා පවු කියපු මිනිස්සු කෝ දැන් මේ අසරණ දැරිය වෙනුවෙන් වචනයක් කතා කරනවද,
Kiyal wedek nh 😒😒
76 වසරක් නිල්පාට කොලපාට මාරුවෙන් මාරුවට අහිංසක අසරණ දරු පරපුරට උරුමකරදුන් ලෝකය , අහිංසක මිනිසුන්ගේ දරුවන්ගේ අනාගතය, ඒ මිනිසුන්ගේ දහඩිය කඳුළු හූරාගෙන කාලා පාලකයෝන්ගේ දරුවන්ට සැප දෙන්නකෝ , ( සොභාව ධර්මය මේවාට උත්තරය දෙයි )
රතු පාට උන් තමයි බන් පාසල් වල උද්ඝෝෂණ කර කර ඉන්නෙත් මුන් හරියට පාසලේ වැඩ කරානම් මේම වෙන්නෙ නැ 225 කාලකන්නි ඇත්ත
Mekata dn inna guruwaru waga kiyanna oni.. un school enne pinpadi ganna... class class iwarayak ne... ko me starlin kiyana eka
ඇයි ලපයා😂
එයා හරි ලස්සන ගෑණු ළමයෙක්.මේ වගේ අසරණ අය කී දෙනෙක් ජීවිතේ විනාශ කර ගත්තද😢😢😢
1
අනේ නංගි ,මල්ලි අම්මේ තාත්තේ එහෙම උදව්වක් ඔනෙනම් ඇපිට කියන්න පුලුවන් දෙයක් කරනවා
🙏...........😌
🙏🙏🙏🙏
ගෙවල් ලග හරි දන්න අදුරන කෙනෙක් හරි වුනානම් මේ නංගිට අනිවාර්යයෙන්ම උදව් කරනවා.😢 පව් සෑහෙන කනගාටුයි.😢😥😥
අනේ සමාදානයේ සැතපේවා දුව 🎉🎉🎉🎉🎉
මෙව බලල බල දේශපාලන බල්ලන්ට කඩේ යන්න ...දුක යි ලංකාවෙ අනාගතේ ගැන
කොහොමත් අපේ රටේ ඉස්සරහට අහන්න වෙන්නෙ මේ වගේ සියදිවි නසා ගැනීම් තමා..
දරුවන්ට කන්න දෙන්න නැතිව දෙමාපියන් මැරෙයි..
ගෙවල් කලී දෙන්න බැරිව,
ගත්ත ණය ගෙවන්න බැරිව... අපි දැන් ගොඩාක්ම අසරණ වෙලා..මානසිකව වැටිල
ඉගන ගන්නවා කියන්නේ අමතර පංති යන එකම නෙවෙයි ඒ ළමයට තිබ්බා school එකේ කියන දේ තෙරෙන්නේ නැත්තම් අදුරන කෙනෙක් ගෙන් අහගන්න මොකද ඒ පවුල් පරිසරේ 1% හරි ඇතිනේ ඉගන ගත්ත කෙනෙක්. අනික o/l fail උනොත් ඒ වෙනුවට නොමිලේ උගන්වන පාසල් තීනවා වෘත්තිය පැත්තෙන් මේ වගේ පොඩි දෙකට මැරෙනවා කියන්නේ ඒ ලමයගේ හිත හරිම දුර්වලයි පව් එයා කියන දේ අහගෙන ඉන්න හරි කෙනෙක් ඉදියනම් ඔහොම වෙන්නෑ
සියලු අමතර පංති තහනම් කරා නම් ඉවරයි. පිං පඩි අරන් පාසල් වල උගන්වනේ නැහැ ගුරුවරු
අන්න හරි 👍
😮
Ow eka wasarata kalinut panthi. Upakarakaraka panthi demawpiyantai lamaitai loku peedawak. Tahanam karala rajaye guruwaru hariyata ugannanawada kiyala adeekshanaya karanna one. Gam wala godak welawakata panthiyakata nogiyot vibaga pass wenawa adui. Habai nagarika pasal wala prasidda pasal wala ehema na.english aurudu 13k pasale egannuwat godak ayata pasalen ewat wenakota english ba. Habai masa 6n english leweema kata kereema leweema 3ma ugannana guruwaru privet class karanawa. Etakota pasal adyapanaye waradak tiyenawane. Mama nam kiyanne hama lamektama pasalen ewat wenakot english walin paripurna lamai pirisak atikirimata krama wedayak sakas kalautui kiyala.
Danagena kata karnam hodai.mokada pasal welwa thuala eka period ekak watenne minittu 40i .lamai hamoma eka samana na.eka edat adath dekema ehemai.lamayage unanduwa anuwa tama hamadema teerane wenne
මේකනම් මචන් තේරුමක් නැති කතාවක්. අමතර උදවුත් ඕන
දැන් දාපල්ලා අල්ලාහ්,බුදුසරනයි,දෙවි පිහිටයි..කියලා
හෙට අනිද්දාට කාටත් ඔයටික තමයි.
පාලකයන්ට හෙන ගහනව💔 කාලකන්නි ඔක්කොටම නිවන් සුව ඉක්මන්ටම මැරිල පලයන් පුත්තලම් බූරුව වගේම 💔
පන්තිගාස්තු ගෙවන්නෙ කොහොමද දවසෙ හම්බකරන එකෙන් පව්ලකට බඩගින්න නිවාගන්න පුලුවන්ද..මුන් රටම කාලකන්නි කරනවා..
මානසික තැවුල් නම්බර් දාල මොනා කරන්න ද, ගොඩක් ගෙවල් වල ආර්ථික ප්‍රශ්න හින්ද හැමෝගෙම ඔළුව අවුල් වෙලා ඉන්නේ.ඒවට විසදුම් කවුද දෙන්න
පව් අහින්සකි 😢
දැන් ඉන්න පාසල් ගුරුවරු සමහර අය පන්තියට ආවාම වැඩෙම පෝන් ඔබන එකමය්
පන්ති ගාස්තු සාදාරනිය කරන්න ඇයි පාසලේදි මෙි ටික නොකර ටියුසන් දාලා අසාදාරන මුදල් ගන්නේ
ඒ උනාට මරණය තෝර ගන්නෙ නැතුව පොඩි part time ජොබ් එකක් කරලා හරි හම්බ කර ගන්න තිබ්බා කීයක් හරි
හනේ බුදු නංගියේ DP Education එකේ හරි Class බලන්න තිබ්බනෙ..
ow boruwata class walata salli deela yanna ona nee full syllabus ekama free dala thiyenawa
Phon nadda danne nhne eyalata
මේ වගේ කාලකණ්ණි රටක බැඳල ළමයි හදනවනම් විශේෂයෙන් පිරිමි දැනගන්ඩ ඕනෙ හිඟාකාල හරි ළමයින්ගෙ මූලික අවශ්‍යතාවත් සපුරන්ඩ.
රටේ ඇත්තම ප්‍රශ්න මේවා 🥺
ඉස්කෝලේ මහත්වරුන්ට ඇත්තටම ගණන් බැරිද ඉස්කෝලවලට හරක් ටිකක් දාපල්ලා උගන්වන්න, ඉස්කෝලේ උන්ට උගන්වන්න බැරිනම් සල්ලි නැත්නම් ඉගෙන ගන්න ,යන්නම් වාලේ යන් නැතුව තමුන්ට කියලා ස්වයං රැකියාවක් ළමයින්ට පුරැදු කරන්න ඒ ළමයි සංතෝසෙන් ජිවත් වෙයි කවදාහරි හොද තැනකට එයි බොරැවට ටියුෂන් පස්සේ යන්නැතුව ස්වයං රැකියාවක් නව නිපයුමක් කරන්න ළමයින් දිරිමත් කරන්න ඉස්කෝලේ කළු කඩයක් වෙලා නම් ඒක අතහරින්න මැරෙන්න එපා ජිවත්වෙන්න හොද ක්‍රම තියෙනවා
ආයේ ඉපදෙන්න එපා සහෝදරී කාලකණ්ණි පාලකයෝ සහ මෝඩ ජනතාව ඉන්න මේ රටේ😢
ඔයත් ඇතුලුව මෝඩ ජනතාව 😂
@@nishanthivijebandara3435 අපි මෝඩ නෑ බූරුවෝ...අද වෙනකම් රට කාපූ එක කාලකණ්ණියෙක්ට කඩේ ගිහින් නෑ..
No u are an idiot bro, if not why did u use plural subject😅😂😂@@gayananurudda2998
ආයෙ ඉපදෙන්න අමාරුයි මනුස්සයෙක් වෙලා නම් . සියදිවි නසා ගත් නිසා
පව් අපෙ වයසේ නෙද 🥺
මගෙ යාලුවෙක් උනානම් මම එයාට එහෙම වෙන්න දෙන්නේ නෑ 😔💔
😔 රටේ අනාගතය මේ නාකි කාලකන්නි දේශපාලකයො නිසා විනාශ වෙනවා ,උන්ගෙ ලමයි විතරයි ලමයි උන් සැප විදිනවා,😢 අසරණ කෙල්ලෙක්ගෙ ජීවිතයක් එසේ නිමා විය,අල්ලාහ් දෙවි පිහිටයි
මෙවැනි රටක් ඇතිකරපු පාලකයො මැරුනහම මිනිස්සු සතුටු වෙන එක වැරදිද කියපල්ලා දැන්...., තව ඉදිරියේදි මොනවාගේ දේවල් අහන්න දකින්න වෙයිද දන්නෑ, දුවේ ඔයාට නිවන් සුව පතනවා අපේ ආගමේ හැටියට...
අනේ
ලස්සන දරු පැටියෙක්
මහා ලොකුවට මුස්ලිම් එවූන් උංගේ ජාතිය ආගම සංස්කෘතිය ගැන කියවනවා (කරුණාකරලා ජාති වාදයකට පෙරල ගන්න එපා)
ලස්සන දරු පැටියෙක් ඉගෙන ගන්න ආස ලමයෙක් මුස්ලිම් සංස්කෘතිය නිසා මෙහෙම ගැහැනූ දරුවෝ අසරන වෙනවා.
උං ඇත්තටම පවූ
මේ ළමයාගේ අසරණ කම කාටවත් දැන ගන්න ලැබෙන්නේ නැහැ මොකද මෙයලව ජාතිය ආගම කියන එකෙන් හිර කරලා තියෙන්නෙ ඉතිං උදව්වක් කරන්න කාටවත් දැන ගන්න ලැබෙන්නේ නැහැ.
පපූව දාලා ගියා කෙලි පොඩ්ඩිව දැක්කම මොනවා කරන්නද නිවන් සුවම ලැබෙන්න ඕනෑ පුතේ ඔයාට. Masha Allah
මේ තරගකාරි අද්යාපන ක්‍රමේ මාන්සිකව වට්ටනව....කොච්චර හොද risal එකක් ගත්තත් කී දෙනාටද campus යන්න ලැබෙන්නෙ......අනික් අය මහන්සි උනේ නැද්ද හොද risalt එකක් ගත්තෙ නැද්ද praivet campus එකක් බැලුවොත් ගිනි ගනන් ඒව.....මේ තියන ප්‍රශ්නත් එක්ක අනාගතේ ගැන බයයි දිවි නසාගන්න හිතෙන එක සාදාරනයි ....එහෙම හිත හයියකරගන්න බැරිම තැන වෙන්න ඇති පව්......😢😢😢
මෙ අවුරුද්දට කිපාරක් වැඩිකරාද උන්ට පඩි... nurse කෙනෙක්ගෙ පඩියක් බලපල්ලා...
ගෙදර ඉඳන් කරන්න පුළුවන් විදියේ jobs ( online jobs ) මොනවද තියෙන්නේ....
(A/L කරන ගමන් කරන්න පුළුවන් විදියේ job එකක් )
අනේ දන්නව නම් කියන්න please... 🥺🥺
මේ රට කොච්චර හොදට තිබ්බද මිනිස්සුන්ට කන්න අදින්න් නෑ ඉගෙනගන්න නෑ අඩුම තරමේ මිනිස්සුන්ට හොද මානසික සුවයක් වත් නෑ මේ හැමදේම නැති කරපු ජරා කාලකණ්ණි පාලකයන්ට හොදක් නම් වෙන් නෑ🙏🙏 නිවන් සුව නoගී !
Atha oby kathawa apth duk vdiny eka thami ❤😢
පුංචි,සමනැලියේ, අපට සමාවෙයන්,
දහස්වරක්!!,ඔබේ ලෝකය ගොඩ-
නගන්නට, වෙර දරනවා අපි ඔබේ,
සිහිනය සැබෑවෙන්නට, හෝරා,-
කිහිපයකටපෙර ඔබ අපෙන් සමුගැ-
නීම, සමාජ අසාධාරනයේ කෲරත්ව
-ය, ලොවට පෙන්නා දුන්නා තව තවත් දරැවනට මෙය උරැම නොකරන්න වගබලා ගනිල්ලා,
මාලිමාව!!!!
අනේ පොඩි දරුවන්ට මොකක්ද මේ වෙන්නේ , මටත් මේ වගේ දුවෙක් ඉන්නවා ඔයාට බුදු සරණයි ඒ අසරණ කම හදවතට දැනුනා😢😢😢😢😢😢😢😢😢
දැන් ඉන්න ගුරුවරු ඉස්කෝලෙ බාගෙට උගන්නලා පඩියත් අරගෙන ටියුශනුත් ගනන් වැඩි කරනවා.ඒත් එහෙම කරනෙ එක එච්චර හොඳ දෙයක් නෙමෙ.දෙමව්පියන් හරිම අසරණයි
නිවන් සුව ලැබේවා😢🙏
පව් දෙවියනේ. ඉගෙන ගන්න සල්ලි නැතුව ඉන්න අයට තමයි ඒ කෙල්ල ට ආපු දුක තෙරෙන්නේ. පව් කියනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ නිවන් සුව සහෝදරී 💔. හොදක් වෙන්නේ නෑ මේ රට විනාස කරපු උන්ට.
අපේරටේ දරුවන්ගේ මානසිකත්වය එන්න එන්නම තව තවත් දරුනු වේවි😢😢😢හැකි අය පිහිට වන්න
ඒ මායිමටම ගිහින් නතර වෙච්ච අයත් තව කීයක් ඇද්ද?...
හරිම දුකයි..
තත්වය භ්‍යානකයි.
මටත් එහෙම කාලයක් තිබ්බා. එත් මං එකම හයියක් කරගත්තා ජිවිතේ දිනන්න
Matath.eyt hemotama eka widiyata e dewal daraganna be.😢
Dinnd ඉතින් 😂😂😂
ආර්ථික අපහසුතා තියෙන අය කියන්න අපි සුළුවෙන් හරි උදව්වක් කරන්නම් නැවත කිසිම කෙනෙක් මේ වගේ විපත් සිදු කරගන්න එපා
@@kavindubandara7172 my dear brother there are so many people live like this only thing we need to change national politics & educational system we need to improve vocational studies in our country.
නිදහස් අධ්‍යාපනය හරියට දෙන්නෙත් නැ , දෙන ටිකවත් හරියට ගන්න ඉගෙනගන්න උන් දන්නෙත් නැ 😢
දරුවනේ ජාති ආගම් භේද නෑ එහෙම වෙලාවට ජීවිත නැති කර ගන්න එපා ...එන්න දරුවනේ...අපි හැකි විදියට උදව් කරන්නම්
මේ කලකන්නි පාලකයෝ මේවාට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනා....පවූ අහිංසක දරුවෝ.. අකාලේ මියයනවා...❤❤
අනේ පව් මොන ජාතියෙ උනත් අපේ රටේ දරුවො හරිම දුකයි දුවේ මේවා අහනකොට.............
පුද්ගලික පංති තහනම් කරන්ඩ.පාසලේදි එම අධ්‍යාපනය දෙන්ඩ කියන්ඩ.පාසලේ ඉගැන්වීම් සිදුනොකර පුද්ගලික පංති වල ඉගැන්වීම් කරනවා ඒනිසයි මේ ප්‍රශ්න සෑම ගුරුවරයාම එහෙම නෑ.අතලොස්සක්.
මෙවන් තැනකට රට පත් කල කාලකණ්ණි දේසපාලුවන් ට ශාප වේවා......
Paw ..දේශපාලකයෝ මේවට වග කියන්න ඕන.පව් ලමයි.ජිවත් වෙන්නත් අමාරුයි .
නිවන් සුව ලැබේවා
අපිත් ඉගෙන ගන්නෙ අමතර රස්සා කරන ගමන් මං උසස්පෙළ දෙවෙනි පාර කරනවා ජොබ් එකක් කරන ගමන් .......ළමයි හරි පව් ...පලවෙනි පාර කරද්දිත් හරියට ක්ලාස් යන්ඩ උනේ නෑ fees 3500 යි 4000 යි......හරි ගණන් ...දරන්න අමාරුයි ඉතින් කොහොම හරි කට්ට කනවා ඉගෙන ගන්න ..නංගිට ආයෙ සංසාරෙ මෙහෙම විපතක් නොවේවා
ගෙදර ඉඳන් කරන්න පුළුවන් විදියේ jobs ( online jobs ) මොනවද තියෙන්නේ....
(A/L කරන ගමන් කරන්න පුළුවන් විදියේ job එකක් )
අනේ දන්නව නම් කියන්න please... 🥺🥺
@@Userji3700 මං online job එකක් නෙවේ කරන්නෙ...ඒ නිසා ඒ ගැන මං දන්නෑ
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️💠🦚💠🦚🦚💠🦚💠☸️✝️
Awsyai
අනේ පව් ලස්සන කෙල්ල ,මේවට වග කියන්න ඕනෙ කාලකන්නි පාලකයො . උන්ගෙ දරුවො විතරයි ඉගෙන ගන්න ඕනෙ සැප ආහාර කන්න ඕනෙ , මුන්ට සාප වේවා .