ගෙදරටම ඇවිත් කුදලන් යන පොලීසිය - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 2.3K

  • @thakavi1181
    @thakavi1181 ปีที่แล้ว +439

    ලොකු මිනිහට ඇහැ ගහලා....
    පොඩි මිනිහට දඩ ගහලා...
    ඇමතිලා ලග දන ගහලා....
    දවසක මැරෙන්නෙ මුන් හෙන ගහලා......

    • @dineshsithija6628
      @dineshsithija6628 ปีที่แล้ว +5

      😂😂😂

    • @sanjayapathiran625
      @sanjayapathiran625 ปีที่แล้ว +1

      Police pati tumani meevage Police officer lata ballo dala hukan onee yako

    • @dahanayakeyapa2646
      @dahanayakeyapa2646 ปีที่แล้ว

      Pana pitin kunuwela marenne okun

    • @chandraalwis3874
      @chandraalwis3874 ปีที่แล้ว +3

      නියම වචන ටික

    • @MalaneMalne
      @MalaneMalne 11 หลายเดือนก่อน

      එකනම් ඇත්තම කතාව හලෝ

  • @nisanshalasadamali2666
    @nisanshalasadamali2666 11 หลายเดือนก่อน +139

    නියමයි කොල්ලනේ.මේ වගේ කොල්ලො හැමතැනම හිටියනම් අපේ රට ගොඩක් ලස්සන වෙයි.

    • @ShenalVikasithmusic
      @ShenalVikasithmusic 2 หลายเดือนก่อน +1

      Sirawatama aththa ah ❤

    • @shamikas
      @shamikas หลายเดือนก่อน

      Ade kossan aran gahanna tibune. 😡😡😡😡😡😡

    • @MohamedHussain-h9m
      @MohamedHussain-h9m หลายเดือนก่อน

      Respect kollo,, kattiyama ekama widiyata kathakara, unta baya wenne nethiwa

  • @user-ve7xc7ip4p
    @user-ve7xc7ip4p ปีที่แล้ว +353

    එකෙක් දෙකෙක් අවජාතක නිලධාරින් නිසා සමස්ථ පොලිසියම නින්දා විදිනවා.මෙි නිලධාරින් වහාම සේවයෙන් පහ කල යුතුයි

    • @nilakshidilsara3113
      @nilakshidilsara3113 ปีที่แล้ว +11

      Samasta poluciyama ekai

    • @hydra6706
      @hydra6706 ปีที่แล้ว +3

      @@nilakshidilsara3113 හැම නිලධාරි කෙනෙක්ම එහෙමනම් පොලිසියට කට්ටිය යන්න ඕම්නෑ නෙ මොකද පොලිසියට ඔක්කොම බයිනවනෙ ඒම නෙමේ අක්ක ඉහල නිලධාරීන් තමා ඔක්කොම කාලකන්නි. හැමෝම නෑ. හමුදාවත් ඒ වගේ . ඔක්කොටම හපන් කාලකන්නි දේශපාලුවො ,පාහරයො.😒❤️

    • @kkvchj
      @kkvchj ปีที่แล้ว +3

      @@nilakshidilsara3113 hamoma na

    • @HaiHai-bj3gk
      @HaiHai-bj3gk ปีที่แล้ว +8

      ​@@hydra6706 හමුදා වේ කොහෙද පකෝ මේ වගේ සක්කිලි වැඩ

    • @chamidakumar5910
      @chamidakumar5910 ปีที่แล้ว

      Polesiyakiyane pathawenaskarana katusowagi waturabeduwak dennahodana kalakanne

  • @user-gu7uu7ky5f
    @user-gu7uu7ky5f ปีที่แล้ว +64

    හොද වැඩෙ අන්න මරු සහොදරයා ඔයා ලා වග කට්ටිය තමා අද ගමකට ඉන්න ඔනෙ.ජයවවා..❤

    • @udeshislic1712
      @udeshislic1712 2 หลายเดือนก่อน

      Aththamayi ane aiye oyala maru

    • @udeshislic1712
      @udeshislic1712 2 หลายเดือนก่อน

      Mara gammak ane

  • @damayanthimanikya8396
    @damayanthimanikya8396 8 หลายเดือนก่อน +35

    හිරුට ජයවේවා මේ වගේ දේවල් මුළු ලෝකෙට පෙන්නුවාවට‍

  • @hasara_wickramasinghe
    @hasara_wickramasinghe ปีที่แล้ว +312

    නියමයි මිනිස්සු හිටියෙ නැත්තන් මුන් නීතිය නවනවා

    • @REXIroller
      @REXIroller ปีที่แล้ว +12

      ඔව් එතන කොල්ලෝ ටික හිටපු නිසා හොදයි දැන් පොලිසියත් පාතාලයෝ වගේ

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว +9

      ඔව්....කට්ටිය එකමුතු නිසා හොඳට ගියා....

    • @Black33369
      @Black33369 ปีที่แล้ว +2

      Hm

    • @chinthakasms912
      @chinthakasms912 ปีที่แล้ว +1

      Ela

    • @chinthakasms912
      @chinthakasms912 ปีที่แล้ว +1

      Kolla kawa kiyala dapiya paminillak gedara badu ussan giya kiyala

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA ปีที่แล้ว +289

    දන්න කාලෙක ඉදලා ලන්කාවේ පොලිසියේ වේසිගේ පුතාල වෙඩ කලේ, මිනී මෙරුවේ ඔය විදුහට තමෛ. කොල්ලනේ උබලට ජය වේවා🇱🇰🇱🇰

    • @malithimataraarachchi839
      @malithimataraarachchi839 ปีที่แล้ว +1

      Ow ahenam oyatath karadarayak unama police paththa palathe ahema yanna epa

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว +9

      හැමෝම නොවුනත් බහුතරයක් කාලකණ්නි තිරිසන්නු

    • @dfgyyujgsdgjoij2516
      @dfgyyujgsdgjoij2516 ปีที่แล้ว +3

      @@malithimataraarachchi839 yako mekita thiyena rudawa

    • @heshanshammika5535
      @heshanshammika5535 ปีที่แล้ว +2

      @@malithimataraarachchi839 mehemai miss oya nithiya iganagana katha karannko ethakota kiyaladennm unge waradda nathuwa nikan nayata kahinne nathuwa inna

    • @PradeepKumara-xi3vk
      @PradeepKumara-xi3vk ปีที่แล้ว +1

      Yako ubala danne na nithiya eka dawasak police niwadu dipanko

  • @sandeepsithsara7255
    @sandeepsithsara7255 ปีที่แล้ว +116

    මූණු පිටින් දාපු එක හොදයි මුන්ගෙ. පවුල් පිටින් ලැජ්ජ වෙලා යන්න ළමයිටත් එක්කම. කරන්න දෙයක් නෑ පවුලෙ මිනිස්සු මුන්ගෙ වැඩ වලට පලි නැති උනත් එහෙම වෙන්න ඕනා. එතකොට තමා තේරෙන්නෙ අනිත් පොලිස් පරයලටත්. නිකම් හරි අර කොල්ලා හිරේ ගියානම් ඕකුන් තුන් දෙනාගෙ දරුවෙක්වත් ජීවතුන් අතර නැති වෙන්න තිබ්බා සමහර විට

  • @DilanUAE-lu1tk
    @DilanUAE-lu1tk ปีที่แล้ว +76

    කාලකන්නි අහින්සක මිනිස්සුන්ට තමා ඔක්කොම ලොකු කම් පගා මරුවෝ ලන්කාවේ හැම තැනම මෙහෙම මිනිස්සු එකමුතු වෙන්න ඕනේ

  • @amilachamath1465
    @amilachamath1465 ปีที่แล้ว +89

    සුපිරි කොල්ලො ටික. නියමයි. පොලිසියටම නින්දාකරන බලු පොලිස් කාරයො ටිකක්. බොතලේටයි සිකරට් පැකට් එකටයි නීතිය රක්ෂාව පාවල දෙන උන්. මේක මෙතනින් නවත්වන්න එපා. මුන්ට නිසි දඩුවම් දීල පොලිසියෙනුත් ඵලවල දාන්න.

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +437

    නියම එකමුතු අසල්වැසියෝ පිරිසක්....🙏🙏🙏🙏🙏🙏💐💐🌟🌟👍👍

    • @Asankakumara-no4qd
      @Asankakumara-no4qd ปีที่แล้ว +5

      Oun thami me rata kamne.

    • @kavikavi8723
      @kavikavi8723 ปีที่แล้ว

      පව් මැරුන හැම මනුස්සයෙක්ම පොලිසියෙන් ගුටි කාලා.මුන් හොරු අල්ලන් නෑ ඒවට විරුද්ද වෙන එවුන් තමයි අල්ලන්නේ නිදාගෙන ඉද්දි ඇවිත් අල්ල්‍යිද මන්දා පරිස්සමින් ඉන්න.ඕන එකෙක්ව මරනවා පස්සේ ආයුද තිබ්බා අරක තීබ්බා අරවට සම්බන්ධයි කිව්වා ම හරි ඉතින්

    • @songmusicprabash1856
      @songmusicprabash1856 ปีที่แล้ว +4

      පක් තමයි මුන්ගෙ හැසිරීමෙන් පේන්නෙ නැද්ද මැරෑටියො කියලා

    • @malithimataraarachchi839
      @malithimataraarachchi839 ปีที่แล้ว

      Eka aththa

    • @user-gu7uu7ky5f
      @user-gu7uu7ky5f ปีที่แล้ว

      ​@@songmusicprabash1856ල්

  • @rajithavroon9938
    @rajithavroon9938 ปีที่แล้ว +365

    මුන් තමයි රටේ අපරාධකරුවන් බිහිකරන්නේ

    • @Viridu
      @Viridu ปีที่แล้ว +7

      ඔව් බං

    • @slgamingplayer2009
      @slgamingplayer2009 ปีที่แล้ว +10

      ඔව් මගේ යාලුවෙක්වත් හිරේට දැම්මා කවදාවත් ගිහින් න්ද්ති කෙනෙක් 18 කොල්ලෙක් මිනිහා ගිහින් ආවට පස්සෙ කලින් වගෙ නෙවෙයි ඒ පැත්තට නැබුරුයි මුන් වගෙ උන් මැරුවත් මදි මටනම්

    • @xsxs7822
      @xsxs7822 ปีที่แล้ว +3

      Aththatama ow oya lamaya ada aran gihin hira kuduwa purudu kara nam e lamaya baya nathi wenawa aththatama lankawe policiya nam ajuthai

  • @ureshikasandamali5291
    @ureshikasandamali5291 ปีที่แล้ว +113

    මටත් මේ පොලිසියේ උන් පේන්න බෑ.දැක්කම ඔක්කාරෙට එනවා 🤮🤮🤮

    • @user-nn7xh9xp2e
      @user-nn7xh9xp2e 5 หลายเดือนก่อน +1

      vathura ugurak denena epa okunta.

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +43

    හොද ලමයි ඔයාල එකමුතුව ඕකූන්ට එරෙහිව කටයුතු කරන්න. අපටත් තරැණ ලමයි ඉන්නව😢😢😢

  • @kanishkasamaraweera3015
    @kanishkasamaraweera3015 ปีที่แล้ว +196

    පොලිසිය බලු වෙන්නෙ මේ වගේ පහත් වැඩ නිසා...මේ නිලධාරීන් ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගතයුතුයි.

    • @lahirugomes7772
      @lahirugomes7772 ปีที่แล้ว

      Gani Winaya kriyamarga.munta pluwn Goraka da damas krannath.munge lamai manda buddhika wenna one..Pawl awl wenna one

    • @DevinChandula
      @DevinChandula 2 หลายเดือนก่อน

      Thawa monada oya huththe polisiye balu wenna thiyenne

  • @5ofamazing186
    @5ofamazing186 ปีที่แล้ว +101

    එක සැරයක් අපේ ගෙදරට පොලිස්කාරයෙක් ඇවිත් තාත්තාව හෙව්වා. එයා ගෙදර හිටියේ නෑ මූ කිව්වට අහන්නෙත් නෑ .😪
    මන් හිමීට බල්ලව ලිහුවා.😌 ඌ පොලිස් කාරයාගේ පස්සම හැපුවා 😂 පස්සේ බල්ලව ගත්තා ඉතින් මූ වෙඩි තිබ්බොත් කියලා😂😂 තිරිසනා

    • @Sanjayaranasigha
      @Sanjayaranasigha ปีที่แล้ว +1

      🤣

    • @samankumara4906
      @samankumara4906 ปีที่แล้ว +1

      😅

    • @nilmininilmini4251
      @nilmininilmini4251 ปีที่แล้ว +3

      අනෙ පව් බව්වා .ගත්ත එක හොද

    • @notigaming9503
      @notigaming9503 ปีที่แล้ว +5

      හොද පිඩ්බුල් කෙනෙකුයි රොට් වයලර් කෙනෙකුයි හැදුවනම් එකබල්ලෙට බයවෙන්න ඕන්නෑ බුරන්න විතරයි ඕනෙ කලිසමේ චූයන්න 😅

    • @madushasewwandi7488
      @madushasewwandi7488 ปีที่แล้ว +1

      😂

  • @shiromidewa6955
    @shiromidewa6955 ปีที่แล้ว +59

    අනේ පව්.. හැදෙන තරුන ළමයින්ට ඔහොම කරල හිරගෙවල්වල දුක් විඳින්න දාල පෞද්ගලික වෛරයන් පිරිමහන්න පුළුවන්ද පොලිස් නිලධාරීන්ට? කෝ අපේ රටේ නීතිය? නීතිය රකින්න ඉන්න අයම තරුණ ජීවිත මෙහෙම විනාස කරනවා නම් අපේ රටේ අනාගතය 😢

  • @heshaniajantha6135
    @heshaniajantha6135 ปีที่แล้ว +32

    ඔය වගෙ එවුන්ට කකුල් දෙකට කොටපීයව් හරියට නීතිය කරන පොලිසියෙ. නිලදාරින්ටත් අපහාසයක්

  • @kanchanawijenayaka5555
    @kanchanawijenayaka5555 ปีที่แล้ว +78

    විඩියො කරපු එකා සුපිරිම ආආ

  • @thilinaasanka5692
    @thilinaasanka5692 ปีที่แล้ว +80

    නීතිය අවභාවිතාවේ යොදවන්නේ නම් තරාතිරම නොබලා දඩුවම් කලයුතුයි.මෙවැනි නිලධාරීන් ට එරෙහිව

  • @KvibeMusicLab
    @KvibeMusicLab ปีที่แล้ว +171

    ගැම්මක් තමා සුපිරි සිංහල කොල්ලෙක් ඕම තමා ඉන්න ඕනි respect bro ❤

  • @risruf
    @risruf ปีที่แล้ว +55

    නියම කොල්ලො සෙට් එකක් බන් උඹලා..🤝🙏
    උඹලා හිටියේ නැත්තං ඔය කොල්ලව මාංචු දාලා ඇදගෙන යන්නේ.. 😡
    මටත් ඔය දේම කලා බන් මේ ජරා පොලීසිය. 🥺

  • @kumarikumari7430
    @kumarikumari7430 ปีที่แล้ว +87

    සිවිල් පිට.ගෙදරට ඇවිත් අරන් යන්න දෙන්න එපා වටකරලා.ගහපියවු කොල්ලොනෙ😢😢😢

  • @SriyankaPushparani-st8bw
    @SriyankaPushparani-st8bw 8 หลายเดือนก่อน +21

    මේ පොලිස් නිළධාරීන්ටට අනිවාර්යයෙන්ම වැඩ තහනම් කල යුතුයිිි.නියම රජයාක් නම දැනට පවතින්නේ .මෙකද පොඩ් මිනිහාමයි හැම තැනම තැලෙන්නේ

  • @miyaseelanka6319
    @miyaseelanka6319 ปีที่แล้ว +114

    අැත්තටම යහපත් මිනිසු. කතාව වුනත් decent.. හොඳ ගම්වැසියන්

  • @chinthakasms912
    @chinthakasms912 ปีที่แล้ว +363

    මේ නිලධාරීන් ට අනිවාර්යයෙන්ම වැඩ තහන්ම් කල යුතුමය .

    • @janithkalhara1356
      @janithkalhara1356 11 หลายเดือนก่อน +1

      Aniwarenma

    • @ajithpriyantha1364
      @ajithpriyantha1364 11 หลายเดือนก่อน

      aniwa...mun tamai me ratata hena....

    • @susilayupala2959
      @susilayupala2959 11 หลายเดือนก่อน

      Kalakanni police. Ayyo deviyane lankawata mokada wenne 😭😭

    • @user-lr3jz8wg5z
      @user-lr3jz8wg5z 10 หลายเดือนก่อน

      Horu

    • @user-kb8ig9zl3i
      @user-kb8ig9zl3i 10 หลายเดือนก่อน

      😂

  • @ruwanperera491
    @ruwanperera491 ปีที่แล้ว +424

    හොඳ ගමක ජීවත් වන ජනතාව වෙනුවෙන් පෙනී සිටීම අගය කළ යුතුයි

    • @prasannabandara9814
      @prasannabandara9814 ปีที่แล้ว

      ඔයාට සහතිකයක් දෙන්න පුලුවන්ද ????

    • @KolithaWije-qh3jo
      @KolithaWije-qh3jo ปีที่แล้ว +3

      Really agree with you guys 🙏🙏🙏

    • @renukanishanthi8040
      @renukanishanthi8040 ปีที่แล้ว

      👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

    • @dliuddewa3192
      @dliuddewa3192 8 หลายเดือนก่อน

      Niyamai puthe bs parissamin

  • @bhagyaisuri8684
    @bhagyaisuri8684 ปีที่แล้ว +34

    නියමයි සුපිරි ඔහොම තමයි කරන්න ඕන . ❤

  • @Iresha-st6nt
    @Iresha-st6nt 8 หลายเดือนก่อน +36

    නීතිය ක්‍රියාත්මක විය යුත්තේ වැරදි කරුවන්ට මිස අහිංසක මිනිස්සු න්ට නෙවෙයි.. මේකද මේ රටේ නීතිය..😢

  • @lakmalekanayake450
    @lakmalekanayake450 ปีที่แล้ว +112

    ,පොලිසියට දුටු තැන ගහන්න ඔනෙ .රැල්ලක් හදමු ?

    • @sunethsuranga3815
      @sunethsuranga3815 ปีที่แล้ว +6

      ඔන්න පුතෙ කරනවා නම් වැඩ සිරාවටම කරමු. අපි කාලෙන් කාලෙට රැල්ලක් හදලා ගොඩක් දේවල් කරපු රටක උන් නේ. ගහමු බං 😂❤❤

    • @himalinadesha3671
      @himalinadesha3671 ปีที่แล้ว +1

      Thopi manussayo neme akai.

    • @AnushaUdeni-pt9zg
      @AnushaUdeni-pt9zg 2 หลายเดือนก่อน +2

      එක නම් මරු කියම වැඩෙ

    • @N.T.Pgroup
      @N.T.Pgroup 2 หลายเดือนก่อน +1

      Akemma

    • @user-xp2sf1gx8y
      @user-xp2sf1gx8y 2 หลายเดือนก่อน +1

      පලයන් පකයෝයන්න තොපි පොලිසිය දැක්කාම අනේසර් කියන එවුන් ගහන්න රැලි හදන්න අයෙත් බේරෙ වැවේ නාන්න ආස ඇති

  • @pl1980
    @pl1980 ปีที่แล้ว +64

    බලු පොලිසිය. මුන්ට කොහෙන්ද ගේට්ටුවෙන් ඇතුලට එන්න අවසර.

  • @lokukumaragejayawardane134
    @lokukumaragejayawardane134 ปีที่แล้ว +157

    නියමයි කොල්ලෝ ටික වැදගත් වදියට කතා කරන්නේ ඔය බල්ලන් ඔහොම තමා

  • @ushanchanika7099
    @ushanchanika7099 ปีที่แล้ว +62

    ගම කොහේ උනත් ඉවසීම අතින්නම් සුපිරි..ඔය තිරිසන්නුන්ට පන පිටින් යන්න දීපු එකම ලොකු දෙයක්..අපේ ගමෙත් උනා මේ වගේම දෙයක්..අන්තිමට උන් ගියේ අතපය කඩාගෙන..මුන්ට හැම ගමකම මෙහෙම වෙන්න ඕනි..ගහපියව් අසාදාරනේ වෙන ඕනම වෙලාවක..ලාංකාවෙ පොන්🤬න පොලීසිය

    • @sumithkumara3453
      @sumithkumara3453 10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro 8 หลายเดือนก่อน +18

    😂😂😂 ගෙදරටම ඇවිත් කුදලන් යන නෙවෙයි .. ගෙදරටම ඇවිත් පීචන්වෙලා පචවෙලායන පොලීසිය කීවනම් හරි😁😁😁😁

  • @user-ry7jy6rj9z
    @user-ry7jy6rj9z ปีที่แล้ว +44

    බැන බැන ඉදල වැඩක් නෑ. පුලුවන් තරම් ඉක්මනට කවුරු හරි මේ විඩියෝව බලන කෙනෙක් මේ අයට විරුද්ධව ලොකු වන්දියක් ඉල්ලල නඩුවක් දාන්න එතකොට විඩියෝ සාක්ෂි එක්ක මෙයාල වැරදි ගොඩක් ඔතනදි කරපු හින්ද අර පැකට් එක දාපු පරයට වසර 4 වැඩි සිර දඩුවමක් දුන්නැහැකි.

  • @sudeepasudeepa3700
    @sudeepasudeepa3700 ปีที่แล้ว +127

    එකමුතුකමට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nalakahettigoda6968
    @nalakahettigoda6968 ปีที่แล้ว +264

    ගේ අැතුලෙදි ගහන්න තිබුනෙ දාපු එකාගේ ඔලුව කුඩුවෙන්න....

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว +15

      ඔව් බං මං එහෙම නම් පොල් බිදින මන්නෙ ගෙනැවිත් දෙන්නෙ ඕකගෙ ඔලුවට . ඇයි බං මුං මේ පාඩුවෙ ඉන්න අහිංසක කොල්ලො සත්තු කරන්නේ මේ

    • @awishkadenuwan1890
      @awishkadenuwan1890 ปีที่แล้ว +13

      යකෝ මුං හොද වැඩී.මංනම් දොර වහලා මරලා හංගනවා..

    • @sadarusadaru8779
      @sadarusadaru8779 ปีที่แล้ว +7

      ammapa me kollo puduma ewaseemak thiyenne. MN ehamanam kadai bellai apu eun okkogema wen karanawa ge athulema. Mkd nokarapu waraddakata athulata yanawata wada hodai mun okkoma bawala yanawa.

    • @sasinimadumekala9376
      @sasinimadumekala9376 ปีที่แล้ว +7

      පොලිසියේ එවුන් ඔය වගේ බලු වැඩ කරනවා.

    • @xsxs7822
      @xsxs7822 ปีที่แล้ว +1

      Eka nam aththa denda thibbe

  • @dayarathnakarawita
    @dayarathnakarawita 8 หลายเดือนก่อน +10

    නියමයි සහෝදර වරුනි අසාධාරනයට එරෙහිව අනුන් වෙනුවෙන් පෙනීසිටින ඔබලා වැනි විරුවන් ලක්ෂ ගනනින් බිහිවේවා

  • @renukaweerawansa8902
    @renukaweerawansa8902 4 หลายเดือนก่อน +10

    මුංට සර් කිව්වම මුං මුරුංගා අත්තේ නගිනවා! පොලිසියේ නරිප්පඩයෝ..! නීති විරෝධීව වැඩ කරන ශ්‍රී ලංකාවේ ජඩ පොලිසිය හෙළා දකිමු.

  • @pinnawal8172
    @pinnawal8172 ปีที่แล้ว +31

    දාලා කුදලන් යන පොලිස් බල්ලන් හැම තැනම අහලා තායෙනවා ගොඩක් ගෙවල් වලට අවසර නැතිව ඇතුල් වෙන්න දෙන්න එපා

  • @DKR826
    @DKR826 ปีที่แล้ว +80

    අනේ ගහපල්ලා මේ වගේ ගෙරි බල්ලොන්ට.🤬🤬🤬🤬

  • @nalinsamarakoon2809
    @nalinsamarakoon2809 ปีที่แล้ว +80

    වැඩ තහනම් කල යුතුය .

  • @dinithiDabare-mq4wz
    @dinithiDabare-mq4wz 8 หลายเดือนก่อน +16

    නියම එකමුතුකම සතුටුයි

  • @dananjidananji9473
    @dananjidananji9473 8 หลายเดือนก่อน +7

    ගහන්න ඕනේ කාලකණ්ණි පොලිස් බල්ලෝ ජරාව කන බල්ලෝ ගහපියවු කොල්ලනේ ඕකුන්ට කාලකණ්ණි

  • @amithachandima3318
    @amithachandima3318 ปีที่แล้ว +44

    Uniform නැහැ. Search warrant නැහැ. පොලිසි වලට උගත් වැදගත් මිනිස්සු බඳවා ගන්න ක්‍රමයක් හදන්න ඕනේ.

    • @r.m.d.srathnayaka2912
      @r.m.d.srathnayaka2912 ปีที่แล้ว +1

      වරෙන්තුවක් නොමැතිව ඇතුල් වෙන්න පරික්ශා කරන්න පුලුවන් අවස්තා තියෙනවා..හැම වෙලේම උසාවි නියෝග ගන්න ඔනි නෑ මිනිස්සු නීතිය ගැන තියෙන අවබෝදය මදි..

    • @maleeshapramud1071
      @maleeshapramud1071 ปีที่แล้ว +1

      @@r.m.d.srathnayaka2912 Minissunge nithiya gana thiyena danuma wadi karanna kalin oya police kaarayonge danuma wadi karala winaya hadala gamu needa? eeka lesi neda mulu ratak hadanawata wada? anemnd ubalath moka kalath adyapane pitin dala panina unne bn

    • @oshenadithya6802
      @oshenadithya6802 2 หลายเดือนก่อน

      ​@@r.m.d.srathnayaka2912buruwa😂

  • @hasara_wickramasinghe
    @hasara_wickramasinghe ปีที่แล้ว +160

    මුන්ට වැඩ තහනම් කරේ නැත්තන් රටේ නීතෙයුත් වැඩක් නැ

    • @RK-su
      @RK-su ปีที่แล้ว +2

      කුඩ්ඩොන්ට හොඳ වැඩේ

    • @JifryRock-hi6cf
      @JifryRock-hi6cf ปีที่แล้ว +2

      ​@@RK-sunithiyata pothe hatiyata wada tbiyenda one kuddonta nemai kata unath

    • @malithimataraarachchi839
      @malithimataraarachchi839 ปีที่แล้ว +2

      Wada thahanam karannaone policeye ayage nemei thamunge

    • @madusamaraweeramadu3358
      @madusamaraweeramadu3358 ปีที่แล้ว +1

      Topi weradi keruwe nethnm polisiyen geniyaida gon hethta nisai lamaige vinase me kiyewana gona geniyapiyau

    • @madusamaraweeramadu3358
      @madusamaraweeramadu3358 ปีที่แล้ว +1

      Usavi niyoga ammagen ellaganin gobbaya

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +169

    නියම ගමක් ...😂😂😂...සූර පප්පා ගම...❤❤❤

  • @sumithaudayakanthihalwathu1201
    @sumithaudayakanthihalwathu1201 7 หลายเดือนก่อน +8

    එකමුතු කම රජ කමයි 👍

  • @MdOman-im9yf
    @MdOman-im9yf 7 หลายเดือนก่อน +7

    සුපිරි ගමක් ඔවුන්ගේ ඇධුන් ගලවපල්ල 👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @perera2005
    @perera2005 ปีที่แล้ว +105

    නියම කොල්ලො ඉන්න ගමක්..❤

  • @shehanigamage9521
    @shehanigamage9521 ปีที่แล้ว +48

    කරුණෙ නෙවෙයි කරුමෙ නිසා තමයි වැරදි තැනකට අත තිබ්බේ....🤣

  • @sakuni1406
    @sakuni1406 ปีที่แล้ว +57

    මොන රටකද බං අපි මේ ඉන්නේ
    . සියලුම පුරවැසියන් එකතු විය යුතු කාලයක් මේ ප්‍රමාද නොවී...

    • @vidupriya6822
      @vidupriya6822 ปีที่แล้ว

      Aragaleth paawa dunnu sinhaley inna rataka, ekathuwenakan balanna inna wei aathma gaanak

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 7 หลายเดือนก่อน +10

    එක පොලිස් ජුනිෆෝම් එකක් කියන නිලධාරියෙක් නැතුව කොහොමද ගෙදරකට පොලිසිය ආවේ මේවා වෙන්න ඉඩ තියන්න එපා රටක

  • @shanthirupika5645
    @shanthirupika5645 9 หลายเดือนก่อน +5

    නියමයි සුපිරි කොල්ලෝ ටික මුන් ජරාව කාලා ඇවිත් කාගේ හරි පන්දමක් නිසා වැඩ තහනම් කරන්න ඕන අනිවාරයෙන් කාලකන්නි

  • @mylifemychoice7428
    @mylifemychoice7428 ปีที่แล้ว +76

    ලංකාවේ සියලුම පොලිසි වලට ජාත්‍යන්තර විනය පරීක්ෂණ අවශ්‍යයි..මිනිමුරැවො ඉන්නෙ 😂

  • @danushkasandaruwan677
    @danushkasandaruwan677 ปีที่แล้ว +54

    සුපිරි කොල්ලො ටිකක් නියමයි කොල්ලනෙ

    • @renukanishanthi8040
      @renukanishanthi8040 ปีที่แล้ว

      👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @KalingaDamayanthi
    @KalingaDamayanthi 2 หลายเดือนก่อน +2

    ජය වේවා වීර කොල්ලන්ට අසාධාරණය වෙනුවෙන් පෙනී සිටි ඔබ සියලු දෙනාට තුණුරුවන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව සැමදා නිරතුරුව ලැබේවා

  • @achiniuk-nu2yg
    @achiniuk-nu2yg ปีที่แล้ว +21

    ඔය ජර්සි 1ක් ඇදගෙන ඉන්න පොලිස් 1කා මගේමුත් rs 2000ක් ගත්තා.... 3 wheel 1ක්‌ පදින්න පුරුදු වෙද්දී......
    ඒක උනෙත් ඔය විදිහට 1ක්‌ ඔත්තුව දීලා මට license නෑ කියලා.... අන්තිම ට සල්ලිත් අරන් මට දඩයත් ගෙවන්න උනා.... ඔවුන්ට හොදක් වෙන්නේ නෑ....

  • @luthira
    @luthira ปีที่แล้ว +50

    සුපිරි කොල්ලො සෙට් එකක් ❤️ කතා කරන විදියටම තෙරෙනවා.

  • @parakum1827
    @parakum1827 ปีที่แล้ว +54

    මුන් වගේ රජයේ සේවක තිරිසන්නුන්ට "සර්" කියන්න එපා

  • @poloowitagedanawathi9946
    @poloowitagedanawathi9946 8 หลายเดือนก่อน +5

    ජයෙන් ජයම වේවා

  • @salikasalika2207
    @salikasalika2207 2 หลายเดือนก่อน +2

    සෑහෙන්න ඉවසීම තියෙන දරුවෝ ටිකක් ජයවේවා පුතේ ඔයාලට

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 ปีที่แล้ว +115

    වැඩ තහනම් කල යුතුමයි!.

  • @pramilachami5819
    @pramilachami5819 ปีที่แล้ว +53

    මල්ලි ඔය සිද්දියට කොලඹ තියෙන පොලිස් පතිගේ සහන මැදිරියට ගිහින් කියන්න .ඇයි මෙි
    වාගේ වැඩ කරන්නේ පොලිසිය කියලා බලු වැඩ මුන්ගේ.එවුන්ගේ වැඩත් තහනමි වෙනවා එතනට ගියොත් නම අහගන්න නැතිනමි ඔය විඩියෝ එක දෙන්න
    පොලිස් පතිට බලන්න .

  • @chandanafernando6477
    @chandanafernando6477 ปีที่แล้ว +72

    මේ සියලු පොලිස් නිලධාරීන් සේවයෙන් පහ කල යුතුය

  • @CRYPTOASHI
    @CRYPTOASHI 9 หลายเดือนก่อน +7

    බලු පොලිස් කාරයො.....
    මේවගෙ උන් පොලීසියෙ තියාගන්නෙ කවුද ?

    • @followerofzyzz4432
      @followerofzyzz4432 2 หลายเดือนก่อน

      Pare yana kolanwa nikan aran yane corrupted as fk

  • @warunisamanlatha2900
    @warunisamanlatha2900 8 หลายเดือนก่อน +4

    මෙවැනි නිලධාරීන්ව සේවයෙන් පහ කළ යුතුයි .

  • @Dilhani1821
    @Dilhani1821 ปีที่แล้ว +51

    නියමයි කොල්ලනෙ🤙⚡💥👊👊👊👊🦾🦾🦾🦾🦾❤️❤️❤️

  • @anurapeiris3581
    @anurapeiris3581 ปีที่แล้ว +20

    ලන්කාවෙ පාතාලය තමයි පොලිසිය එක තමයි ඇත්ත කවුද දුප්පත් මිනිහා වෙනුවෙන් පෙනි සිටින්නේ

  • @siumansala
    @siumansala ปีที่แล้ว +20

    දරුවන් ගේ පාසල් විශයට නීතිය අතුලත් කල යුතුය.

  • @srijayatv-tv6041
    @srijayatv-tv6041 ปีที่แล้ว +2

    පොලිස්පති තුමනි මෙව්වට මොකද කරන්නේ...පගාවට ජරාවට .මේ පොලිසිය නම්බුව කන මේවගේ නිලදාරි න්ට දැඩි දඩුවම් පමුනුවන්න...නිකන් බලු වෙනවා ලැජ්ජාව නෙද්ද

  • @AkilaPriyankara-bn9ne
    @AkilaPriyankara-bn9ne หลายเดือนก่อน +1

    මේ අපිව ආරක්ශා කරන්න ඉන්න පොලිසිය බලාගෙන යන කොට පොලිසියෙන් අපි පරිස්සම් වෙන්න ඔනි මරු ශ්‍රී ලංකා පොලිස්සිය ගැම්ම 😂❤

  • @chamaanjanath3794
    @chamaanjanath3794 ปีที่แล้ว +21

    යකෝ ගෙදරට ඇවිල්ලා ඔච්චර නටන්න දෙන්නේ නෑ පොලිස් නෙමේ මොන පකෙක් උනත් ගෙදරට ඇවිල්ලා ඔහොම සෙල්ලන් දැම්මොත් අඩු කඩලා යවන්නේ

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 ปีที่แล้ว

      එකෙන්ම

    • @umdt-e21
      @umdt-e21 ปีที่แล้ว

      පඩිය පොලිසියට වෙලා හිටියනම් හරි

  • @ravindulakshan6136
    @ravindulakshan6136 ปีที่แล้ว +20

    කරුනෙ උබ පලයන් හෙට ගමෙන් නැත්තම් උබ පව් බං ඒකයි 👍🤣🤣

  • @madusankakurera1218
    @madusankakurera1218 ปีที่แล้ว +9

    ගමේ මිනිස්සු එකා මෙන් පෙනී සිටියා කොල්ලා වෙනුවෙන් ,ඒක තමා වෙන්න ඕනේ ,එකමුතු කම නියම විදිහට පොලීසියෙ උන් බලු උනේ ,අනෙ පව් අප්පා 😁😁😁

  • @tharinduniroshan3741
    @tharinduniroshan3741 7 หลายเดือนก่อน +5

    නියම එකමුතු කමක් ❤❤

  • @KasunRangajeewa
    @KasunRangajeewa 8 หลายเดือนก่อน +4

    ගැම්මක් තමයි.....❤❤❤

  • @indika4497
    @indika4497 ปีที่แล้ว +8

    පොලිසියට මෙහෙම කරන්න පුලුවන්ද, යුනිපෝම් තියන කෙනෙක් මෙතන ඉන්න ඕන

  • @Maduwanthi8523
    @Maduwanthi8523 ปีที่แล้ว +30

    දෙන්න තිබිබෙි දුවන්න මි හරක් ටිකට නියම කොල්ලො ටිකක් ..එල

  • @bananarox4000
    @bananarox4000 ปีที่แล้ว +21

    දානවා දැක්කා 😂😂😂😂😂 හොරගේ අම්මගේ න් පේන අහනවා වගේ වැඩක් 😅😅😅😅😅

  • @BMKEkanayaka
    @BMKEkanayaka หลายเดือนก่อน

    ඔහෙම තමයි ඉන්න ඔනෙ හැමෙම එකා වගෙ එතකොට මෙ රටාත් හදාන්න පුලුවන් හැමෙම එකතු වුනෙත් ජය වෙිවා සියලු දෙනටම බුදු සරණයි ❤❤❤❤❤

  • @KumariRupasinghe-r5e
    @KumariRupasinghe-r5e 7 หลายเดือนก่อน +4

    එකමුතුකම ගොඩක් අගය කරනවා.අසාධාරණ දේවල් කරන්න එන හොරුන්ට හොද පාඩම.

  • @pawanipabasara2249
    @pawanipabasara2249 ปีที่แล้ว +38

    ජනපති තුමනි කොහොමද වැඩ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඔය නිලධාරින්ට යුනිපෝම් නැහැ මත් ද්‍රව්‍යය ලග තියාගෙන රාජකාරි කිරිම

    • @himalinadesha3671
      @himalinadesha3671 ปีที่แล้ว

      Eyala waradi ne.

    • @himalinadesha3671
      @himalinadesha3671 ปีที่แล้ว

      Oyata molayak neddha..oya dusana maradhana..

    • @sinhalatechshow3805
      @sinhalatechshow3805 11 หลายเดือนก่อน

      ​@@himalinadesha3671 🙄ethkota...u cudu balen dala aruwa aran ynna hadnne eka harida. Bn🙄

  • @PCDGamage
    @PCDGamage ปีที่แล้ว +69

    පොලීසිය කියන්නෙ අවඡාතකයො ඉන්න තැනක්. මං හිටිය නම් ගහනව.

  • @MusicWorldTv.
    @MusicWorldTv. ปีที่แล้ว +26

    කරුනෙට ලං කරපල්ල කරුමෙ... එතකොට කරදර නැ ආයි..

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 7 หลายเดือนก่อน +2

    අනික එතන කිසි කෙනෙක් යුනිකෝම් නෑ ඒක නිසා ඒ කාන්තාවන්ට පුළුවන් කාන්තරා දූෂණය කරන්න ආවා කියලා සිවිල් ඇවිල්ල කිසිම විදිහකට ගෙදරකට එන්න බෑ

  • @nilanthalakmal7231
    @nilanthalakmal7231 ปีที่แล้ว +3

    ගැම්මක් තමයි සහෝ🤛🤜

  • @kumarasinghedassanayaka5919
    @kumarasinghedassanayaka5919 ปีที่แล้ว +41

    මිනිස්සු නිකම් අමාරු වේ දාන්න එපා රාජකාරිය හරියට කරපල්ලා

  • @MusicWorldTv.
    @MusicWorldTv. ปีที่แล้ว +51

    ගැහුවනම් හරිනෙ බන්... නොද්දකින් තොපි...අයි ඔයවගෙ බලුවඩ නොකරන්න පොලිසියට දෙන්න ඔනි..

  • @piyumitharushika1447
    @piyumitharushika1447 ปีที่แล้ว +48

    කරුනෙට ගිය රටක කරැමෙට ඉපදුන අපි.

    • @iroshanilmini7776
      @iroshanilmini7776 2 หลายเดือนก่อน

      රටේ කරුමෙ නෙවෙයි රටේ ඉන්න උනුයි කරුමෙ වෙලා තියෙන්නෙ

  • @TV-bg7et
    @TV-bg7et 7 หลายเดือนก่อน +4

    එකමුතු කමක් උතුම් ජය වෙිවා

  • @user-og3ts5it2q
    @user-og3ts5it2q 8 หลายเดือนก่อน +5

    එල කොල්ලෝ

  • @samanrathnayake9783
    @samanrathnayake9783 ปีที่แล้ว +30

    ඔය විනාඩි 10 වෙනුවෙන් හිරුට ප්‍රණාමය!!!!

  • @madushankabandara1470
    @madushankabandara1470 ปีที่แล้ว +17

    කාගෙ වැරැද්ද උනත් කොල්ලො එකට ඉදපම් ❤🥰

    • @himalinadesha3671
      @himalinadesha3671 ปีที่แล้ว

      Salli thiyanakam idei..mun waradei ekai kagahanne

  • @amilakumar465
    @amilakumar465 ปีที่แล้ว +33

    මුන් තුන්දෙනාගේ ඔලුව කුඩු වෙන්න ගහන්න එකෙක් නැහැනේ ඔතන...... එල කොල්ලො සෙට් එකක්❤❤❤❤

  • @AjithPremalal-jt7pp
    @AjithPremalal-jt7pp 7 หลายเดือนก่อน +4

    නියමයි කොල්ලෝ නියමයි

  • @sugithkumarage9567
    @sugithkumarage9567 7 หลายเดือนก่อน +2

    ඇමතිතුමා , ඔයා පොලීසියට දීපු නිදහස නියමයි .

  • @vikumjayashan6332
    @vikumjayashan6332 ปีที่แล้ว +78

    This is the one of big problem here in Sri Lanka... Without any permission or wrnt how they can enter the other's house. This is need to be changed. And police is needed to be tough what is the ethics.... Please be loyal to everyone and respect all the people equally

    • @silmydain3845
      @silmydain3845 ปีที่แล้ว

      I know right

    • @hanifahamed1692
      @hanifahamed1692 ปีที่แล้ว

      Not acceptable,🤭🤭one country 🤭🤭should be one low 🤭🤭

  • @adoo373
    @adoo373 ปีที่แล้ว +12

    මින් මතු පොලියෙන් ගෙදරට එද්දි මුංගෙ කලිසම් සාක්කු චෙක් කරන්න වෙයි වගේ😦 වව්ල අස්සෙ ගහන් ආවොත් ඒත් ඉවරයි 🤮

  • @lahiruudara7748
    @lahiruudara7748 ปีที่แล้ว +74

    කරුනේ තමයි සේරම කරේ 😅😂