ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ අයගෙ ගෙවල් විකුනල හරි ඒ අහිංසක මිනිස්සුන්ට සල්ලි දෙන්න කියන්න පට්ට හොරු තමයි අපේ රටේ ඉන්නෙ
Aniwarayen attha ..
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඉන්න දූෂිත නිලධාරීන් ටික අයින්කරන්න
ඔව් අනිවාර්යයෙන්ම මෙයාල හොරුන්ට සල්ලි වලට කත් අදිනවා විදෙස් සේවා එකේ අපේ සල්ලි වලින් වීදුරු කාමරවල ඉන්න සැප ගන්න එවුන්..
කො මනූශලා 😂😂.ubalaa Ayi dunne
නිසි දඬුවම් ලබාදීමට කටයුතු කල යුතුමයි
Oya minissu nemei manushayage gedarata gibin allaganna
අනිවාර්යෙන්ම විදෙශසෙවා නියුක්ති කාර්යාංශයේ පුදුම හිගන කපුටො ගොඩක් ඉන්නව.. මුං සේරම ඇතුලට දාන්න ඕනි මනුශනානායක්කාරයත් එක්ක. 👍👍
පව්. මේ මෙනිසුන්. කොහම හරි ayalage මුදල් lebenna ක්‍රමයක් හදලා දෙන්න.
අනිවාර්යයෙන් 😢
මේ වංචාව පෙන්නන්න ඕනි. මෙන්න මෙහෙම. මුන්ව හොයලා නිසයි දඩුවම් දෙන්න ඕනි
මෙන්න නියම පොලිස් හැසිරීමක් කලබල නැහැ. ප්‍රශ්ණෙ තේරුම් අරන් නියමෙට වැඩේ කලා... 👍
අනිවාර්යයෙන්ම හොරු අත් අඩංගුවට ගන්න.. .
Salli gatta awun wetarak nemei salli dunna awunut danna one atulata ...
@@NandanaPerera-xy3ghe ai
@@NandanaPerera-xy3gh 🇱🇰🙋
ඔව් එක ඇත්ත හරක් නෙ හොයලා බලන්නෙ නැතුව සල්ලි දෙන්නෙ 😅😂 💔අනික කොරියව වගෙ රටකට e8 ගන්නෙ නැහැ ලන්කවෙන් ඇමතිලගෙ මර්ගෙන් කට්ටියක් ගිහින් තියෙනවා .නැත්තම් අපිට කොටවක් දිල නැහැ @@NandanaPerera-xy3gh
@@Praneethruwankumara ai bn rajayen mehhara danuwat karalat mun horntail ahuwenawane .... antimata pare upawasa karanawa
මේවට විදේශ සේවා එක සම්බන්ධයි. මනුෂ සෘජූවම සම්බන්ධවයී
මේ රටේ මිනිස්සු රැවටෙන එකේ ඉවරයක් නැද්ද?
අපෙ අයත් හැමදාම හොරුන්ට අහුවෙනවා...😢
මාත් අහූනා නේ රට යවන අයට
පිස්සු කොච්චර tv. News papers .. fb.. youtube එකේ යනවා da ahuwenna epa කියලා
@DineshaRanasinghe-h4t 🇱🇰🙋
මනුෂ හම්බුවෙන්න යන්නේ කවදද...
ඉක්මනින් ලන්කාවේ ආර්ථිකය හදමු.මේ රට යන පිස්සුව නතර කරමු.
කොච්චර කියනවද හරි විදිහට රට යන්න කියලා හොරුන්ට අහු වෙන්නෙ නැතුව ඒ කියද්දි තවත් මිනිස්සු මේවට අහු වෙනවා
@@IsharaMaduwanthi-e5l අනිවාර්යයෙන්ම hari modai minissu thamanma weradi karala den rajayata bani
Lankawe ewunat legally kisima wedak karanna oni ne. Illegalyma thamai balanne. eta passe government ekai policyayai yanna oni una beranna, Moda harak
ඒක තමයි. හොරෙන් බෝට්ටුවල එල්ලිලා යනවා. වටිනා ජීවිත නැති කර ගන්නවා.
Minissu balanne lesiyen godaaak salli hoyana krama... aduma tharame exam ekakwath nokara paninna kramayak
ආන්ඩුව පැරදුනේ නැත්නම් , මනූශ පැරදුනේ නැත්නම් මුන් යවනවා....
කැමරාව අයින් කරන්නලු. පව් දැන් ලැජ්ජා හිතිලා😂😂😂
ආත්මයක් නැ මුන්ට
Hebei horakam karanne Eli pita 😡😡😡
යසයි උබලට මහන්සි වේලා එක්සැම් නොලිය .ලෙසි පරෙන් සල්ලි එක එකාට දිලා යන්න යනවට උබලට ඔහොම වේලා මදි😅😂😂😂
එයාලට නොතේරෙන කමනේ පවු
ඒකනම් ඇත්ත .අපේ රටේ උන් බලන්නෙ හැම දේම මහන්සියක් කැපවීමක් නොකර ලබාගන්න ඒකමයි මේ රටට කෙල උනේ...ඒකයි මේවගේ හොරු බිහිවෙන්නෙත්.
එහෙම කියන්න එපා සමහරක් අය ඉන්නවා විභාග ලියලා දැම්මත් ලකුනෙන් දෙකෙන් ෆෙයිල් වෙනවා. පාලකෞඕ මේ රට ඔය තත්වයට පත්කලේ. අපි දැන්වත් මිනිස්සුන්ට රටක් හදමු. අනුර ජනපති එක්ක එකතු වෙලා.
එහෙම කියන්න epa a මිනිස්සු කොහොම හරි ගේමක් ගහන්න ne බලන්නේ
@@hansani97ඔව් ඉතින් මම තුන්වෙනි පාර විභාහගෙ කරන්නෙ එත් අත අරින්නෙ නැහැ .ලන්කවෙ මිනිස්සු දෙයක් කරන්න ට්‍රයි කරන්නෙ නැ ලෙසි පරවල් හොයගන්න හදන්නෙ එක නිසා තමා කෙලවෙන්නෙ
හොරැන්ට නීතිය අනිවාරෙන්ම ක්‍රියාත්මක කරන්න ඕනා
Aiyooo EPS TOPIK විබාගය කරන්නේ නැතුව කිසිම විදිහකින් කොරියාවට යන්න බෑ 👑
පුළුවන් E8 visa එකෙන්
@@MalindaSaranga-z7uලබ්බ තමයි...ජාරාව දිලා ලිස්ට් වලට දාගෙන දැන් කෙලවුනාම දගලපල්ලා...උබලා වගේ උන් ගිහින් කරයි මගුලක් කොරියා..exam කරලා හරි විදියට e9 යන උන්ටත් කෙලවෙනවා මුන් නිසා...මනුෂගෙ ලිස්ට් වලට සල්ලි දිලා දාගෙන දැන් හරිනේ...ගිහින් මනුෂගෙ න් අහපල්ලා
Kauda ava@@MalindaSaranga-z7u
@@MalindaSaranga-z7u e8 lankawata dila ne
@@MalindaSaranga-z7u E8 lankawata thawama dunne na
හොඳම වැඩේ ...thank you hiru TV..ඔවුන්ගේ මූනවල් වහන්නේ නැතුව දැම්මා නම් තමා හොඳම 😂😂
ඔව් තවත් කෙනෙක් බෙරගන්න පුලුවන්
මේ වගේ තව කොච්චර හොරකම් වෙලා තියෙනවද.මේ සියලු දේට දඬුවම් දිය යුතුයි. නැවත හොරකම් කිරීමට හිත නොදෙන විශේෂ දඬුවමක් දිය යුතුයි
මේකෙන් වෙන්නෙ අපිට යන්න තියන E9 visa එකටත් කෙලවන එක මුන්😢 කොච්චර කිව්වත් මේ මෝඩ මිනිස්සු අහන්නෙ නෑ නේ කොරියාවට එහෙම යන්න බෑ කියල
මුන්ගෙ දරුවන්ට එක්ක සාප වේවා
ගරු විදේශ කටයුතු බාර ඇමැතිතුමණි ,මේ අහිංසක මිනිසුන්ට සාධාරණය ඉටුකර දෙන මෙන් ඉල්ලා සිටිමි ..
කැමරාව මොකටද අයින් කරන්නෙ හොර කන්න හොදයි මුන්ට රජ මැදුරැ හද ගෙන ඉන්නෙ හොර කල
පවු මේ අහිංසක මිනිස්සු.....😢😢😢
ඔක බොරුවක් කොරියාවට ඔහොම යන්න බැ.EPS TOPIK EXAM එක කරලා E9 VISA එකෙන් යන්න බලන්න.
අනිවාරෙන් ඒක තමා හරිම ක්‍රමය කොච්චර මිනිස්සුන්ට මේ ගැන පැහැදිලි කරත් වැඩක් නෑ කාගෙ හරි බොරුවක් අහල තමන්ගෙ සේසතම නාස්ති කරගන්නව
දැන් අවුරුදු 20 විතර නඩු කියයි ඕවට 😂😂😂 සල්ලි දුන්න උන් ලෝයර්ලාට තව ලක්ශ 5 විතර ගෙවනවා😂😂 මුන් නිදහස් වෙනවා ඕක තමයි ඇත්ත
A kale giya
ඒ කාලේ ඉවරයි මහත්තයෝ, දැක්කනේ රේගුවේ නිලධාරීන් අවුරුදු 35කට කෙලින්ම ගිය...ආගමන විගමන එකේ ජෙනරාල් ගියා දැක්කනේ
උබලාගෙ ආන්ඩූවල..ඒ 😂
ඔයිට වඩා කෝටි ගානක් වංචා කරපු සක්විති ටික කාලයක් හිරේ හිටියා මානසික රෝහලට ගියා දැන් එලියේ 😂😂😂ශාන් විජේලාල්ට රුපියල් දාහක් දඩ ගැහුවා හැබැයි තුන්දාහක් අල්ලස් ගත්ත රාලහාමි කෙනෙක් අවුරුදු අටක් ඇතුලේ අමුතු රටක් ඕයි මේක 😂😂😂
@@sandeepakodithuwakku2618🌹🌹🌹🌹🌹👍👍👍👍
පොලිස්කාරයට තේරෙන්නේ නැහැ මොනවද මෙතන ඌ කරන්න ඕන කියල... අනිත් උන් පොලිස්කාරය වෙලා, පොලිස්කාරය එහාගෙදර ඉඳල ඇවිත් මොකක්ද වෙන්නේ බලන්න වගේ ඉන්නේ.
පොලීසිය එන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න හා සාමය ආරක්ශා කරන්න විතරයි .. මුදල් ප්‍රශ්නය ඒ දෙගොල්ල විසඳා ගන්න ඕන දෙයක්.. පොලීසිය කරන්නේ ඒ විසඳුම සාදාරණය බලන එක නැත්නම් උසාවියට දාන එක...
😂😂😂
Eka nm atta
එකෙක් කිව්ව විදේශ සේවා එක ලග උද්ඝෝෂණ කරන එවුන් ලක්ශයක් විතරයි කියලා .මනුස්සයා බේරා ගන්න එකෙක්
Police BABYLA 😮😮😮😮
මේවා එළියට ඇද්දා නම් බඩ බොකු වැල ඇද්දා වගේ ලොකු ලොකු පුටු වල හිටපු උනුත් ඇදිලා එනවා. මේක ගොඩින් බේරලා හරියන්නෙ නැහැ උසාවි දාලා දඬුවම් දෙන්න ඕනෙ
දෙකට නවල පෝලිමක් දාපන් කලන්තිය හොද වෙන්න...
මේකට සම්බන්ද සියලුදෙනාම අත්අඩංගුවට අරන් සියලු විස්තර හොයන්න.අදාල අයට මුදල් බෙදල දෙන්න පව් අසරන මිනිස්සු.
අනිවාර්යයෙන්ම සල්ලි අරගෙන දෙන්න පව් අහිංසක මිනිසුන්ට
නීතියෙන් ගියා නම් ඉවරයි නෙ.
සිරාවටම.
පොලිසියට pminilikaranna
කීසිම කෙනෙකුට නීතිය අතට ගන්න ඉඩදෙන්න බැහැ, පොලිසියට දන්වන්න
හරියට හරි මුන්ට නිති යේ රැහැනට අසු කර කරගත යුතුයි සාදාරනය ඉටු කර යුතුයි අහිංසක මිනිස්සු න්ට
අන්න උන් අල්ලපල්ල. විදේශ සේවා එකට ගිහින් E9 එකටත් කෙලින්න එපා
මුන් විතරක් නෙවෙයි ඔවට සම්බන්ද ගාල්ලෙ හිටපු දෙපට කාට්ටු මිනිහත් සම්බන්ධයි
එ්ක අැත්ත.ගෑනිගේ මල්ලි එක්ක එකතු වෙලා agency mafia එක ජයටම කලා.සියා එක්ක රට හදන්න නෙමේ උන් ආවේ .උන් හැදෙන්න
මනුෂයාගේ ගෙදර පලයන්
නියමයි..
පවු මේ මිනිස්සුන්ට කොච්චර අපරාධයක්ද මේ මුන් සල්ලි එකතු කරලා වෙන වැඩ කරනවා මේවාට සම්බන්ධ සියලු දෙනාටම අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න මාලිමාවට චන්දෙ දීලා ඉදිරියටම ගෙනාවේ මේ අහිංසක මිනිස්සුන්ට සාධාරණ ඉස්ට කරන්න පුළුවන් 🧭 ට ජයවේවා අනුර සහොදරයා ඒක අනිවාර්යයෙන්ම ඉස්ට කරයි
අහිංසක ජනතාව විදින දුක මුන්ට සැප විදින්න අහිංසක මිනිස්සුන්ට ඔහෝම කරන්න ඔවුන් හිරේට දාන්න ඕන 😢😢😢😢😢
මුන්ට පනුවො ගහන්න ඕනේ..පව් අහින්සක මිනිස්සු
හිටපු දකුනේ ඇමතිය මුදල්ලබාගත් බව දකුනු පලාතේ බොහෝ අය දන්නවා
මහා පරිමාණ හොරු මුන්ගේ පව්ල්පිටින් විනාස වෙන්න ඕන මේ වගේ මිනිස්සුන්ට දැඩි දඩුවම් නොදුන්නොත් තවත් මේ වගේ උන් බිහි වෙන එක වලක්වන්න බැ 😡😡
පොලීසිය හරිම soft නෙ
මම මෙ කියන්න අවෙ 😂 සිරා හැබැයි ගැනිගෙන් සැප හම්බෙනව වගෙ පොලිසියට 😅
ඉස්සර හොරාගෙ අම්මගෙන් පේන ඇහුවෙ. දැන් හොරාගෙන්ම අහනව අහ්හ් එහෙනම් ගත්ත සල්ලි දෙනවද කියල 😂
හොද වැඩක් රටටම කියපු උඔලාට ස්තුති ඔකුන්ගේ දේපල හරි විකුණලා හරි මුන්ගෙන් සල්ලි ගිනිල්ලා
2:13 Lnak hospital 😂😂😂 උබලා හොර වැඩ කරාට කම්ක් නෑ අපේ මෙඩිකල් ටික ඉක්මනට් විදේශ සේවා එකට යවපල්ලා හරිද 😂😂 (E9 visa)
නියමයි...මිනිස්සු වෙනස් වෙමින් පවතිනවා...❤❤❤❤
මිනිස්සු හැදිලා නෑ😂😂මිනිස්සු තමන්ගේ දේ විතරක් නැතිවෙනකොට තමා ඔහොම කතා කරන්නෙ. නැත්තන් මුනුත් හොරෙන්ම තමා වැඩේ කරන් රට යන්න යන්නෙ මෝඩ යක්කු😂
හොරුන්ගේ නම්ගම් ප්‍රසිද්ධ කරන්න.
මේ කොහෙද
මේ හොරැන්ව නීතිය හමුවට ගෙන්වන්න..🙏😡😡
👍👍👍👍👍👍👍👍
: අහිංසක මිනිස්සුගේ සල්ලි හොරා කන මිනිසුන්ට හෙණ ගහයි
අනෙ මිනිසුනේ හොරුන්ට අහු වේන්නෙ නැතිව නිවැරදි විදියට රට ගියානම් හරිනේ ඔක කොච්චර මධ්‍ය විසින් කියනවද අපෙ මිනිස්සු ඉතිම් හොරුන්ට අහුවේන එක ඉවරයක් නැ.😢
Rainbow agency maharagama එකත් ඔහොමයි. සල්ලි අරන් දැන් රට යවන්න නෑ. මොනවද මේවට කරන්නේ
Mokada une ethana ayata , mamath Canada case ekakata ahuwela enne
ඇයි මේ නීතිය ප්‍රමාද.නීතිය ක්‍රියාත්මක කරපල්ලා.
ඇයී මේවට අහු වෙන්නෙ
මුනත් එක්කම ලිපිනයත් දැම්ම නම් තව පරපුරක් බේරේනවා.... රට යවන නිවැරැදි ඒජන්ත ගැන මුල ඉදලම අලුතෙන් සහතිකයක් දීලා අනිත් අය ගැන නීතිය තදින්ම ක්‍රියාත්මක වෙනවා නම් ලොකු වෙනසක්,,,
යස.සත 5 ක් දෙන්ඩ එපා.විභාග නැතුව ලේසියෙන් එන්ඩ.විභාග පාස් අය පමනක් එවන්ඩ
ඇයි ඒ රටගිහිපු එවුන් කැමති නෑ අනිත් එවුන් එනවට..පුදුම කුහක මිනිස්සු.තව මනුස්සයෙක්ට හරි යනවට කැමති නෑ
@@samithprasnga5860ekane
Name address okam thana
ඊස්රයල් යවනවා කියලා සල්ලි ගත්තා දැන් දෙන්නැ අපිටත් සිරිකොතෙ
ගාල්ලේ ඉන්න එකා හම්බෙන්න යන්න
මෙහෙ ඵනවනම් මැෂින්වගේ වැඩ කරන්න වරෙල්ලා.
කලොත් හොඳක් පහුවෙලා හරි අනිවාරෙන් ප්‍රථිපල ලැබෙනව ඒ වගේම තමා නරකත් ඒ විදිහටම රිටන් එක එනව..ලෝක ධර්මතාව සත්‍යයි ❤
හොරු ලස්සනට ජිවත් වෙනවා
හොර පාරෙන් නැතුව හරි පාරෙන් රට යන්න කියන්නේ ඕකට තමයි 😂😂😂
මේ වගේම සීන් එකක් තියනවා හිරැව සම්‍බන්ද කරගන්න පුඵුවන්ද? අවුරැදු 4ක් තිස්සෙ ගෙනියන සීන් එකක් සඡබ මන්ති්‍රතුමියලා
Ehenam ba.😅
Neth fm ekata kiyanna
මේ වගේ ඉන්නවා මරදාන rogers.ඒකේ ඉන්නවා අසංක කියලා.දෙහිවල ඉන්නවා තව එකෙක්..කලුතර ඉන්නවා පසන් ඌ ඉන්නේ ඩුබායි.අනිත් එකා කලුතර ඉන්නේ තරිඳු ..මුන් එකතුවෙලා කරා රුමේනියා යවනවා කියලා මිනිස්සු ඇන්දුවා..අදටත් සල්ලි ගන්න බෑ
කලුතර ජාවත්ත පාරේ ඉන්නේ තරිඳු . ඒ අල්ලපු ගෙදර ඉන්නේ පසන්.. දෙහිවල හන්දියේ තියෙනවා සාක්‍යා කියලා පන්ති කරන තැනක්.එතන ඉන්නවා සිදත් විමුක්ති කියලා එකෙක්. උන් මරදානේ තියෙන rogers egwncy එකේ අසංක කියලා එකෙක් එක්ක ඩීල් දාගෙන රුමේනියා යවනවා කියලා සල්ලි ගත්තා මිනිස්සුන්ගෙන් අදටත් සල්ලිත් නෑ.. අසංක හැංගිලා, විදේශ සේවා එකේ පැම්ණිලි කරන්න කිඋවා සල්ලි ගන්න නම් ,ඒත් වෙලාවක් නැති නිසා ඒවා කලයේ වැලි තලාවෙන් වැසීගියා..මේ අපේ අත්දැකීමක්..( සියලු සාක්ශි මේ සම්බන්ධයෙන් ඇත)
අවුරුදු ගානක් නිධිමරන් පාඩම් කරලා විභාගේ සමත් කරන් වෙබ් වෙන වේලෙන මං අතුලු අපේ අහිංසක කොල්ලො කෙල්ලොන්ගෙ අහිංසක හීන තව ටිකෙන් මුන් හිංද ඉවරයි
මේවාට විදේශ සේවා eke un සම්බන්ධ i
ANIVARAYANMA
හොද වැඩේ . නිතියට අනුව කළානම් හරි නේ..
මනුෂගේ ගෙදර වටලපල්ලා.
Israel yanawa kiyala manusage lekama salli aran thiyenne kanthawak ge ugash thiyala salli deela nodun ayata heena...watalapalla umge gewauth
@@AAphoneShop-l5kithin oya parayata wirudda paminillak wath dala nadda
අපරාධ කරන උන්ගේ මුනූ පෙන්නන්නේ නැත්තේ ඇයි මිනිස්සු දැන ගන්න කොහොමද හොරුනව 🧐
Marat හොද එකෙන්ම කෙලවෙලා ඉන්නේ
Mama me wage Canada ekakata ahuwela enne, me wage case ekakata poilce mokada karanne kiyala dannawada ?
මේ සම්බන්ධයෙන් නිතීමය පියවර ගන්න ප්‍රමාද ඇයි?🤔🤔
Manusha hen hajwa balloo ahisaka minuge salli waling jowath wena sakkliyaa
මේවගේ දේවල් වලට අහුවන් නේ ඇයි විදෙස් සේවය එක මගින් යන්න මේවගේ එව්වාට අහුව්න්න් එපා
Mun OKKOMA HORUNE.. BALADDI SRI LANKAWE BAGAYAKATA WADA INNE PAL HORU..ITHIN KOHOMADA RATAK DIUNU WENNE..
මෙව කරන හොරැම තමා ආන්ඩුවට මඩගහලා අපහසුතාවයට පත්කරන්නෙ
බලහල්ලා මෝල් කලන්තෙද කියලා😂😂😂😂
පව් අහිංසක මිනිස්සු 😢
❤❤❤❤❤❤❤
Very sad, these corruptions must stop.
foreign ministry aken approved nathnam ai bun salli dennne
Very good ....
මෙි අහිංසක දරැවන්ට සාධාරණයක් කරන්න .
යන උන් දැනගන්න එපැයි ඕවගේ උන්ට සල්ලි නොදී ඉන්න 😂😂උබලත් හොද වැඩේ 😂😂😂
මරු හැබැඉ
අපෙ රටෙහි මිනිස්සු අමාරුවෙ දාන්නෙ ආන්ඩුවෙනුයි රාජ්‍ය පරිපාලනය කරන තැන් වලිනුයි පහුගිය කාලෙ ඉදිරියට කෙසෙ වෙයිද දන්නෙ නෑ
විදේශ සේවා එකෙන් හැර වෙන කාටවත් බෑ කොරියාවට එවන්න.. වැරදි කරලා දැන් විදවනවා
Korean exam karan nathuwa koriyawata yanda ba kiyala thopi dan nadda
කවදා කොතන කොහොම බුරු කරත් අහුවෙනවා
😂ගැනු කරන්නෙම හොරකන් කරලා අන්තිමට කලන්තෙ දන එක😅
ඕවාගේ ඒවා හැම තැනම තියනවා... ඕවා ඔක්කොම අල්ලන්න ඕනේ.. අසරණ මිනිස්සු රවට්ටනවා. උන්ට නීතිය ක්‍රියාත්මක කරන්න..
දෙගොල්ලන්ම එකම පංතියේ අය
හොද වෙලාවට මේ ආණ්ඩුව බලයට ආවේ නැත්නම් මේ මිනිස්සු anathayi
විදේස සෙවා එක සුද්දම කරන්න ඔනෙ
උන්ගෙ දෙපල විකුණලා මිනිස්සුන්ගේ සල්ලි අරගෙන දෙන්න
රට යන හීනය ඔලුවට ආවම කෙරෙන පටිපාටියේ වංචාව ගැන හිතන්නෙවත් නැහැ තමන්ම සාදානිකරනය කරගන්නවා සැක හිතෙන හැම කරුණක්ම.... රට යන එක ගැන විතරයි හිතන්නේ ...
දැන්නම් ඔක්කොම A-Z කියනවා ඔවට යනකොට ලගම යාලුවට අල්ලපු ගෙදර එකාටවත් නොකියා ගොඩයන්න යන්නේ 😢😢😢😅😅😅
හොරුන්ව අතුගාලා ලස්සන නීතිගරුක රටක් හදමු
මුන්ට නිතිය තදින්ම ක්‍රියාත්මක කරන්න ඔන
මේ කොහෙද ඒජන්සිය මොකක්ද
මොවුන් ට නීතිය කිුයාත්මක කරන්න ඡනාධිපතිතුමනි. අහිංසක මිනිස්සුන් ගේ සල්ලි වලින් මාලිගා හදාගෙන සැප විදිනවා.😢
මීට මාස දෙක තුනකට උඩදී පාස්පෝර්ට් දැම්මා.තාම හරි තොරතුරක් නැ.පාස්පෝර්ට් එක එයිද.තොරතුරු දන්න කෙනෙක් කියන්නකෝ😢
මේ අයගෙ ගෙවල් විකුනල හරි ඒ අහිංසක මිනිස්සුන්ට සල්ලි දෙන්න කියන්න පට්ට හොරු තමයි අපේ රටේ ඉන්නෙ
Aniwarayen attha ..
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඉන්න දූෂිත නිලධාරීන් ටික අයින්කරන්න
ඔව් අනිවාර්යයෙන්ම මෙයාල හොරුන්ට සල්ලි වලට කත් අදිනවා විදෙස් සේවා එකේ අපේ සල්ලි වලින් වීදුරු කාමරවල ඉන්න සැප ගන්න එවුන්..
කො මනූශලා 😂😂.ubalaa Ayi dunne
නිසි දඬුවම් ලබාදීමට කටයුතු කල යුතුමයි
Oya minissu nemei manushayage gedarata gibin allaganna
අනිවාර්යෙන්ම විදෙශසෙවා නියුක්ති කාර්යාංශයේ පුදුම හිගන කපුටො ගොඩක් ඉන්නව.. මුං සේරම ඇතුලට දාන්න ඕනි මනුශනානායක්කාරයත් එක්ක. 👍👍
පව්. මේ මෙනිසුන්. කොහම හරි ayalage මුදල් lebenna ක්‍රමයක් හදලා දෙන්න.
අනිවාර්යයෙන් 😢
මේ වංචාව පෙන්නන්න ඕනි. මෙන්න මෙහෙම. මුන්ව හොයලා නිසයි දඩුවම් දෙන්න ඕනි
මෙන්න නියම පොලිස් හැසිරීමක් කලබල නැහැ. ප්‍රශ්ණෙ තේරුම් අරන් නියමෙට වැඩේ කලා... 👍
අනිවාර්යයෙන්ම හොරු අත් අඩංගුවට ගන්න.. .
Salli gatta awun wetarak nemei salli dunna awunut danna one atulata ...
@@NandanaPerera-xy3ghe ai
@@NandanaPerera-xy3gh 🇱🇰🙋
ඔව් එක ඇත්ත හරක් නෙ හොයලා බලන්නෙ නැතුව සල්ලි දෙන්නෙ 😅😂 💔අනික කොරියව වගෙ රටකට e8 ගන්නෙ නැහැ ලන්කවෙන් ඇමතිලගෙ මර්ගෙන් කට්ටියක් ගිහින් තියෙනවා .නැත්තම් අපිට කොටවක් දිල නැහැ @@NandanaPerera-xy3gh
@@Praneethruwankumara ai bn rajayen mehhara danuwat karalat mun horntail ahuwenawane .... antimata pare upawasa karanawa
මේවට විදේශ සේවා එක සම්බන්ධයි. මනුෂ සෘජූවම සම්බන්ධවයී
මේ රටේ මිනිස්සු රැවටෙන එකේ ඉවරයක් නැද්ද?
අපෙ අයත් හැමදාම හොරුන්ට අහුවෙනවා...😢
මාත් අහූනා නේ රට යවන අයට
පිස්සු කොච්චර tv. News papers .. fb.. youtube එකේ යනවා da ahuwenna epa කියලා
@DineshaRanasinghe-h4t 🇱🇰🙋
මනුෂ හම්බුවෙන්න යන්නේ කවදද...
ඉක්මනින් ලන්කාවේ ආර්ථිකය හදමු.මේ රට යන පිස්සුව නතර කරමු.
කොච්චර කියනවද හරි විදිහට රට යන්න කියලා හොරුන්ට අහු වෙන්නෙ නැතුව ඒ කියද්දි තවත් මිනිස්සු මේවට අහු වෙනවා
@@IsharaMaduwanthi-e5l අනිවාර්යයෙන්ම hari modai minissu thamanma weradi karala den rajayata bani
Lankawe ewunat legally kisima wedak karanna oni ne. Illegalyma thamai balanne. eta passe government ekai policyayai yanna oni una beranna, Moda harak
ඒක තමයි. හොරෙන් බෝට්ටුවල එල්ලිලා යනවා. වටිනා ජීවිත නැති කර ගන්නවා.
Minissu balanne lesiyen godaaak salli hoyana krama... aduma tharame exam ekakwath nokara paninna kramayak
ආන්ඩුව පැරදුනේ නැත්නම් , මනූශ පැරදුනේ නැත්නම් මුන් යවනවා....
කැමරාව අයින් කරන්නලු. පව් දැන් ලැජ්ජා හිතිලා😂😂😂
ආත්මයක් නැ මුන්ට
Hebei horakam karanne Eli pita 😡😡😡
යසයි උබලට මහන්සි වේලා එක්සැම් නොලිය .ලෙසි පරෙන් සල්ලි එක එකාට දිලා යන්න යනවට උබලට ඔහොම වේලා මදි😅😂😂😂
එයාලට නොතේරෙන කමනේ පවු
ඒකනම් ඇත්ත .අපේ රටේ උන් බලන්නෙ හැම දේම මහන්සියක් කැපවීමක් නොකර ලබාගන්න ඒකමයි මේ රටට කෙල උනේ...ඒකයි මේවගේ හොරු බිහිවෙන්නෙත්.
එහෙම කියන්න එපා සමහරක් අය ඉන්නවා විභාග ලියලා දැම්මත් ලකුනෙන් දෙකෙන් ෆෙයිල් වෙනවා. පාලකෞඕ මේ රට ඔය තත්වයට පත්කලේ. අපි දැන්වත් මිනිස්සුන්ට රටක් හදමු. අනුර ජනපති එක්ක එකතු වෙලා.
එහෙම කියන්න epa a මිනිස්සු කොහොම හරි ගේමක් ගහන්න ne බලන්නේ
@@hansani97ඔව් ඉතින් මම තුන්වෙනි පාර විභාහගෙ කරන්නෙ එත් අත අරින්නෙ නැහැ .ලන්කවෙ මිනිස්සු දෙයක් කරන්න ට්‍රයි කරන්නෙ නැ ලෙසි පරවල් හොයගන්න හදන්නෙ එක නිසා තමා කෙලවෙන්නෙ
හොරැන්ට නීතිය අනිවාරෙන්ම ක්‍රියාත්මක කරන්න ඕනා
Aiyooo EPS TOPIK විබාගය කරන්නේ නැතුව කිසිම විදිහකින් කොරියාවට යන්න බෑ 👑
පුළුවන් E8 visa එකෙන්
@@MalindaSaranga-z7uලබ්බ තමයි...ජාරාව දිලා ලිස්ට් වලට දාගෙන දැන් කෙලවුනාම දගලපල්ලා...උබලා වගේ උන් ගිහින් කරයි මගුලක් කොරියා..exam කරලා හරි විදියට e9 යන උන්ටත් කෙලවෙනවා මුන් නිසා...මනුෂගෙ ලිස්ට් වලට සල්ලි දිලා දාගෙන දැන් හරිනේ...ගිහින් මනුෂගෙ න් අහපල්ලා
Kauda ava@@MalindaSaranga-z7u
@@MalindaSaranga-z7u e8 lankawata dila ne
@@MalindaSaranga-z7u E8 lankawata thawama dunne na
හොඳම වැඩේ ...thank you hiru TV..ඔවුන්ගේ මූනවල් වහන්නේ නැතුව දැම්මා නම් තමා හොඳම 😂😂
ඔව් තවත් කෙනෙක් බෙරගන්න පුලුවන්
මේ වගේ තව කොච්චර හොරකම් වෙලා තියෙනවද.මේ සියලු දේට දඬුවම් දිය යුතුයි. නැවත හොරකම් කිරීමට හිත නොදෙන විශේෂ දඬුවමක් දිය යුතුයි
මේකෙන් වෙන්නෙ අපිට යන්න තියන E9 visa එකටත් කෙලවන එක මුන්😢
කොච්චර කිව්වත් මේ මෝඩ මිනිස්සු අහන්නෙ නෑ නේ කොරියාවට එහෙම යන්න බෑ කියල
මුන්ගෙ දරුවන්ට එක්ක සාප වේවා
ගරු විදේශ කටයුතු බාර ඇමැතිතුමණි ,මේ අහිංසක මිනිසුන්ට සාධාරණය ඉටුකර දෙන මෙන් ඉල්ලා සිටිමි ..
කැමරාව මොකටද අයින් කරන්නෙ හොර කන්න හොදයි මුන්ට රජ මැදුරැ හද ගෙන ඉන්නෙ හොර කල
පවු මේ අහිංසක මිනිස්සු.....😢😢😢
ඔක බොරුවක් කොරියාවට ඔහොම යන්න බැ.EPS TOPIK EXAM එක කරලා E9 VISA එකෙන් යන්න බලන්න.
අනිවාරෙන් ඒක තමා හරිම ක්‍රමය
කොච්චර මිනිස්සුන්ට මේ ගැන පැහැදිලි කරත් වැඩක් නෑ කාගෙ හරි බොරුවක් අහල තමන්ගෙ සේසතම නාස්ති කරගන්නව
දැන් අවුරුදු 20 විතර නඩු කියයි ඕවට 😂😂😂 සල්ලි දුන්න උන් ලෝයර්ලාට තව ලක්ශ 5 විතර ගෙවනවා😂😂 මුන් නිදහස් වෙනවා ඕක තමයි ඇත්ත
A kale giya
ඒ කාලේ ඉවරයි මහත්තයෝ, දැක්කනේ රේගුවේ නිලධාරීන් අවුරුදු 35කට කෙලින්ම ගිය...ආගමන විගමන එකේ ජෙනරාල් ගියා දැක්කනේ
උබලාගෙ ආන්ඩූවල..ඒ 😂
ඔයිට වඩා කෝටි ගානක් වංචා කරපු සක්විති ටික කාලයක් හිරේ හිටියා මානසික රෝහලට ගියා දැන් එලියේ 😂😂😂ශාන් විජේලාල්ට රුපියල් දාහක් දඩ ගැහුවා හැබැයි තුන්දාහක් අල්ලස් ගත්ත රාලහාමි කෙනෙක් අවුරුදු අටක් ඇතුලේ අමුතු රටක් ඕයි මේක 😂😂😂
@@sandeepakodithuwakku2618🌹🌹🌹🌹🌹👍👍👍👍
පොලිස්කාරයට තේරෙන්නේ නැහැ මොනවද මෙතන ඌ කරන්න ඕන කියල... අනිත් උන් පොලිස්කාරය වෙලා, පොලිස්කාරය එහාගෙදර ඉඳල ඇවිත් මොකක්ද වෙන්නේ බලන්න වගේ ඉන්නේ.
පොලීසිය එන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න හා සාමය ආරක්ශා කරන්න විතරයි ..
මුදල් ප්‍රශ්නය ඒ දෙගොල්ල විසඳා ගන්න ඕන දෙයක්.. පොලීසිය කරන්නේ ඒ විසඳුම සාදාරණය බලන එක නැත්නම් උසාවියට දාන එක...
😂😂😂
Eka nm atta
එකෙක් කිව්ව විදේශ සේවා එක ලග උද්ඝෝෂණ කරන එවුන් ලක්ශයක් විතරයි කියලා .මනුස්සයා බේරා ගන්න එකෙක්
Police BABYLA 😮😮😮😮
මේවා එළියට ඇද්දා නම් බඩ බොකු වැල ඇද්දා වගේ ලොකු ලොකු පුටු වල හිටපු උනුත් ඇදිලා එනවා. මේක ගොඩින් බේරලා හරියන්නෙ නැහැ උසාවි දාලා දඬුවම් දෙන්න ඕනෙ
දෙකට නවල පෝලිමක් දාපන් කලන්තිය හොද වෙන්න...
මේකට සම්බන්ද සියලුදෙනාම අත්අඩංගුවට අරන් සියලු විස්තර හොයන්න.අදාල අයට මුදල් බෙදල දෙන්න පව් අසරන මිනිස්සු.
අනිවාර්යයෙන්ම සල්ලි අරගෙන දෙන්න පව් අහිංසක මිනිසුන්ට
නීතියෙන් ගියා නම් ඉවරයි නෙ.
සිරාවටම.
පොලිසියට pminilikaranna
කීසිම කෙනෙකුට නීතිය අතට ගන්න ඉඩදෙන්න බැහැ, පොලිසියට දන්වන්න
හරියට හරි මුන්ට නිති යේ රැහැනට අසු කර කරගත යුතුයි සාදාරනය ඉටු කර යුතුයි අහිංසක මිනිස්සු න්ට
අන්න උන් අල්ලපල්ල. විදේශ සේවා එකට ගිහින් E9 එකටත් කෙලින්න එපා
මුන් විතරක් නෙවෙයි ඔවට සම්බන්ද ගාල්ලෙ හිටපු දෙපට කාට්ටු මිනිහත් සම්බන්ධයි
එ්ක අැත්ත.ගෑනිගේ මල්ලි එක්ක එකතු වෙලා agency mafia එක ජයටම කලා.සියා එක්ක රට හදන්න නෙමේ උන් ආවේ .උන් හැදෙන්න
මනුෂයාගේ ගෙදර පලයන්
නියමයි..
පවු මේ මිනිස්සුන්ට කොච්චර අපරාධයක්ද මේ මුන් සල්ලි එකතු කරලා වෙන වැඩ කරනවා මේවාට සම්බන්ධ සියලු දෙනාටම අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න මාලිමාවට චන්දෙ දීලා ඉදිරියටම ගෙනාවේ මේ අහිංසක මිනිස්සුන්ට සාධාරණ ඉස්ට කරන්න පුළුවන් 🧭 ට ජයවේවා අනුර සහොදරයා ඒක අනිවාර්යයෙන්ම ඉස්ට කරයි
අහිංසක ජනතාව විදින දුක මුන්ට සැප විදින්න අහිංසක මිනිස්සුන්ට ඔහෝම කරන්න ඔවුන් හිරේට දාන්න ඕන 😢😢😢😢😢
මුන්ට පනුවො ගහන්න ඕනේ..පව් අහින්සක මිනිස්සු
හිටපු දකුනේ ඇමතිය මුදල්ලබාගත් බව දකුනු පලාතේ බොහෝ අය දන්නවා
මහා පරිමාණ හොරු මුන්ගේ පව්ල්පිටින් විනාස වෙන්න ඕන මේ වගේ මිනිස්සුන්ට දැඩි දඩුවම් නොදුන්නොත් තවත් මේ වගේ උන් බිහි වෙන එක වලක්වන්න බැ 😡😡
පොලීසිය හරිම soft නෙ
මම මෙ කියන්න අවෙ 😂 සිරා හැබැයි ගැනිගෙන් සැප හම්බෙනව වගෙ පොලිසියට 😅
ඉස්සර හොරාගෙ අම්මගෙන් පේන ඇහුවෙ. දැන් හොරාගෙන්ම අහනව අහ්හ් එහෙනම් ගත්ත සල්ලි දෙනවද කියල 😂
හොද වැඩක් රටටම කියපු උඔලාට ස්තුති ඔකුන්ගේ දේපල හරි විකුණලා හරි මුන්ගෙන් සල්ලි ගිනිල්ලා
2:13 Lnak hospital 😂😂😂 උබලා හොර වැඩ කරාට කම්ක් නෑ අපේ මෙඩිකල් ටික ඉක්මනට් විදේශ සේවා එකට යවපල්ලා හරිද 😂😂 (E9 visa)
නියමයි...මිනිස්සු වෙනස් වෙමින් පවතිනවා...❤❤❤❤
මිනිස්සු හැදිලා නෑ😂😂මිනිස්සු තමන්ගේ දේ විතරක් නැතිවෙනකොට තමා ඔහොම කතා කරන්නෙ. නැත්තන් මුනුත් හොරෙන්ම තමා වැඩේ කරන් රට යන්න යන්නෙ මෝඩ යක්කු😂
හොරුන්ගේ නම්ගම් ප්‍රසිද්ධ කරන්න.
මේ කොහෙද
මේ හොරැන්ව නීතිය හමුවට ගෙන්වන්න..🙏😡😡
👍👍👍👍👍👍👍👍
: අහිංසක මිනිස්සුගේ සල්ලි හොරා කන මිනිසුන්ට හෙණ ගහයි
අනෙ මිනිසුනේ හොරුන්ට අහු වේන්නෙ නැතිව නිවැරදි විදියට රට ගියානම් හරිනේ ඔක කොච්චර මධ්‍ය විසින් කියනවද අපෙ මිනිස්සු ඉතිම් හොරුන්ට අහුවේන එක ඉවරයක් නැ.😢
Rainbow agency maharagama එකත් ඔහොමයි. සල්ලි අරන් දැන් රට යවන්න නෑ. මොනවද මේවට කරන්නේ
Mokada une ethana ayata , mamath Canada case ekakata ahuwela enne
ඇයි මේ නීතිය ප්‍රමාද.නීතිය ක්‍රියාත්මක කරපල්ලා.
ඇයී මේවට අහු වෙන්නෙ
මුනත් එක්කම ලිපිනයත් දැම්ම නම් තව පරපුරක් බේරේනවා.... රට යවන නිවැරැදි ඒජන්ත ගැන මුල ඉදලම අලුතෙන් සහතිකයක් දීලා අනිත් අය ගැන නීතිය තදින්ම ක්‍රියාත්මක වෙනවා නම් ලොකු වෙනසක්,,,
යස.සත 5 ක් දෙන්ඩ එපා.විභාග නැතුව ලේසියෙන් එන්ඩ.විභාග පාස් අය පමනක් එවන්ඩ
ඇයි ඒ රටගිහිපු එවුන් කැමති නෑ අනිත් එවුන් එනවට..පුදුම කුහක මිනිස්සු.තව මනුස්සයෙක්ට හරි යනවට කැමති නෑ
@@samithprasnga5860ekane
Name address okam thana
ඊස්රයල් යවනවා කියලා සල්ලි ගත්තා දැන් දෙන්නැ අපිටත් සිරිකොතෙ
ගාල්ලේ ඉන්න එකා හම්බෙන්න යන්න
මෙහෙ ඵනවනම් මැෂින්වගේ වැඩ කරන්න වරෙල්ලා.
කලොත් හොඳක් පහුවෙලා හරි අනිවාරෙන් ප්‍රථිපල ලැබෙනව ඒ වගේම තමා නරකත් ඒ විදිහටම රිටන් එක එනව..ලෝක ධර්මතාව සත්‍යයි ❤
හොරු ලස්සනට ජිවත් වෙනවා
හොර පාරෙන් නැතුව හරි පාරෙන් රට යන්න කියන්නේ ඕකට තමයි 😂😂😂
මේ වගේම සීන් එකක් තියනවා හිරැව සම්‍බන්ද කරගන්න පුඵුවන්ද?
අවුරැදු 4ක් තිස්සෙ ගෙනියන සීන් එකක් සඡබ මන්ති්‍රතුමියලා