puthala denna බලන්න අමාරුයි එත් නොබලා ඉන්න එපා ඒදුක කොහොම උහුලන්නද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 220

  • @n.m9188
    @n.m9188 ปีที่แล้ว +33

    රුවන්වැලි මහ සෑ රජානන් වහන්සේගෙ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා .පැටවු දෙන්නාටම

  • @priyangikajayakody785
    @priyangikajayakody785 ปีที่แล้ว +27

    ඉක්මනින්ම සුවය ලැබෙන්න ඕන පුතාල දෙන්නාට. සියලු දෙවියන්ගේ පිහිටයි පුතාලට. 🙏

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +30

    අනෙ දෙයියනේ පැටවු දෙන්නා දකිද්දි මට අඩුනා.සියලු දෙයියන්ගෙ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා බුදු සරනයි චුටි පුතාලා දෙන්නට

  • @user-wk7qr4kz9p
    @user-wk7qr4kz9p ปีที่แล้ว +19

    ඉක්මනින් සනිප වෙන්න රත්තරන් පුතාලා දෙන්නට දළදා සම්දු පිහිටයි ........🙏🙏🙏🙏🙏🙏

  • @lkabeerpoone2142
    @lkabeerpoone2142 11 วันที่ผ่านมา

    පපුව පිවිවිලා ගියා උතුම් තුණුරවනෙ පිහිටෙන් මෙ ව්ස්වයෙ සුබවාදී ව්ස්ව සක්තියෙනුත් මගේ පුතාලට ඉක්මන් සුවය ලැබේවා

  • @swarnal.g9609
    @swarnal.g9609 ปีที่แล้ว +17

    තුනුරුවනෙ ආෂිර්වාදයෙන් දරුවො දෙන්නටම ඉක්මන් සුවය ලැබේවා .

  • @UdeniJayalath-tt7ux
    @UdeniJayalath-tt7ux 24 วันที่ผ่านมา

    විශ්වයේ බලයෙන් තුනුරුවනේ පිහිටෙන් දරුවෝ දෙන්නට ඉක්මනින් සුවය ලැබේවා

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 ปีที่แล้ว +7

    තෙරැවන් සරණින් ලෝකය පාලනය කරන සියලුම දෙවියන්ගෙ පිහිටින් පුංචි පුතාල දෙන්නට ඉක්මන් සුවය ලැබේවා

  • @RuwanisubasinghaRuwani-vj3yk
    @RuwanisubasinghaRuwani-vj3yk 2 หลายเดือนก่อน

    Theruwan saranin siyalu dev pihiten ikman nirogi suwa labewa

  • @user-bh6wd7me9v
    @user-bh6wd7me9v 2 หลายเดือนก่อน

    😢😢😢ekmanin suwawewaa budu saranai❤❤❤

  • @nishantishamali107
    @nishantishamali107 ปีที่แล้ว +8

    සියලු දෙවියන්ගේ පිහිටේන් ඉක්මනින්ම සුව වේවා🙏🙏🙏

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +3

    මුලු විශ්වයේම ශක්තියේන් මේ දරුවන් ඉක්මනින්ම සුවපත් වේවා ....රත්තයා දාල වගේ ඇඟ පුරාම ඕකට සිංහල වෙදකම තමයි හරියන්නේ .නිට්ටාවටම සුවපත් කරන්න ..ඉංග්‍රීසි බෙහෙත් වලින් තාවකාලික සුවයක් ලැබෙන්නේ සමහර දොස්තරලා එයාල තියාගෙන අත් හදාබැලීම් කරනවා.දරුවන් ගේ කැසීම අඩු කරගන්න දිනපතාම නිදිකුම්බා තම්බලා ඒ වතුරෙන් ඇඟ සෝදන්න...

  • @inokakumari5572
    @inokakumari5572 ปีที่แล้ว +5

    😭😭😭😭🙏🙏🙏🙏නිදුක් නිරෝගි සුව ලැබෙිවා පුතේ.පත්තිණි මෑණියන්ගේ පිහිටෙන් මෙි අහිංසක දරැපැටව් දෙන්නට ඉක්මන් සුවය ලැබෙිවා

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 ปีที่แล้ว +3

    ශ්‍රී දළදා හිමියන්ගේ අසීර්වාද බලයෙන් මේ දරුවෝ සුවපත් වේවා!!!🙏🙏🙏🙏🌹🌹

  • @jeewanisuwaris3322
    @jeewanisuwaris3322 17 วันที่ผ่านมา

    Ttheruwan saranai daruwo dennata...ikman suwaya labewa

  • @user-dy5vb1su1i
    @user-dy5vb1su1i 5 หลายเดือนก่อน +1

    Matnam e video eka balankota eththatama eduna 🥺🥺 බුදු සරණයි mage puthala dennata ikkmata suwa wewa ❤️🙏🙏

  • @jeewanijeewani7799
    @jeewanijeewani7799 ปีที่แล้ว +6

    තුනුරුවන් සරණයි ඉක්මනින් සනීප වෙන්න පාර්ථනා කරමු හැමෝම 🙏🙏🙏🙏

  • @kavinduanjana7055
    @kavinduanjana7055 2 หลายเดือนก่อน

    බුදු සරණයි ඔයා ලා සෙර්‍ර්‍රටම

  • @TharuMadumali
    @TharuMadumali 2 หลายเดือนก่อน

    Ikman suwaya labewa patau dennata

  • @user-sh6oc3oc6p
    @user-sh6oc3oc6p 2 หลายเดือนก่อน

    Jeewithema deviyan wahansege balayen suwaya labewa wastu jesu pihitay

  • @user-kd4fb4cf6x
    @user-kd4fb4cf6x 3 หลายเดือนก่อน

    Ekmanin suwa labewa patun dennata

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q ปีที่แล้ว +2

    අපගේ බුදු පියානන් වහන්සේගේ ආනුබාවයෙන් .තාමත් අපේ වැඩ වසන අප මුනිදුගේ මහානුබාවයෙන් මේ දටුව ද ලොකේ කොහේ හෝ මෙවැනි දටුවන් සුවපත් වේවා නිදුක් නීරෝගිව දීර්ගායුශ ලැබේ වා තෙරුවන් සරන්නයි

  • @marishavla1481
    @marishavla1481 ปีที่แล้ว +1

    ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි පුතාලා දෙන්නාටම 🙏❤️🌹

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +1

    Anae wishwaye aasirwadya ලැබේවා mae daruwangae asneepa ikhmanin suwapat weawa නිදුක් weawa nirogi weawa suwapat weawa ❤️❤️💐

  • @sandyakumari6635
    @sandyakumari6635 ปีที่แล้ว +2

    අනේ අහිංසක දරුවෝ දෙන්නා කොහොම හරි සනීප කරගන්න .කොලු පැටව් දෙන්නෙක් .දෙවියන්ගේ ආශිර්වාදයෙන් සනීප වෙන්න ඕනෙ 🙏🙏🙏🙏

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว +2

    අනේ දෙවියනේ දළදා සාමි පිහිටෙන් පුංචි පැටවූ දෙන්නාට ඉක්මන් සුවය ලැබේවා 😢😢😢😢

  • @chandiliyanage9096
    @chandiliyanage9096 2 หลายเดือนก่อน

    Budu saranin immanent suwaya lebewa

  • @shanikamilanisenanayaka525
    @shanikamilanisenanayaka525 ปีที่แล้ว +3

    සිංහල බෙහෙත් කරන්න පුළුවන් නම්. බැලුවද. ඒ අතින් බලන්න. මෙවා දකින කොට ඇත්තටම හරිම දුකයි. සිංහල බෙහෙත් කරන්න හොඳ වෙද මහත්තයෙක් බලන්න.

  • @karona..8265
    @karona..8265 ปีที่แล้ว +1

    ඉක්මන් සුව ලැබේවා පුතාලා දෙන්නාටම දළදා සමිදූ පිහිටයි බූදූසරනයි🌹 ජෙසූපිහිටයි කාංචන සර් නම් දෙවියෙක් තමා සර්ව නම් ගොඩක් පින් බූදූසරනයි සියලූ දෙනාටම🙏🙏🙏🌹🌹

  • @user-ry8lm4pw7q
    @user-ry8lm4pw7q 11 หลายเดือนก่อน

    Budu saranai ikmanata suwa wewa

  • @user-gq2vw7ml4k
    @user-gq2vw7ml4k 2 หลายเดือนก่อน

    ඔයාල පූළුවන් නම් මැනිතොරකලතාම්බලසොදන්නදරුවන්ටබුදූසරනය

  • @thilinidissanayake2587
    @thilinidissanayake2587 ปีที่แล้ว

    අනන්ත බුදු ගුණ බලයෙන් මේ පැටවුන් දෙන්නට ඉක්මනින් සුවය ලැබේවා දළදා සමිදු පිහිටයි .පත්තිනි මෑණියන්ගේ පිහිටයි පුතාලා දෙන්නටම 🙏🙏

  • @renukaattanayake6440
    @renukaattanayake6440 ปีที่แล้ว

    අනෙ රුවන්වැලි මහා සෑ රදුන් ගෙ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @niranjalaniranjala7872
    @niranjalaniranjala7872 ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලැබේවා දරුවෝ දේන්නාට

  • @sunalikanchana4201
    @sunalikanchana4201 ปีที่แล้ว +2

    තුනුරුවන්ගේම සරනින් ඔබලාට ඉක්මන් සුවය ලැබේවා ...බුදු සරනයි ඔබසැමට

    • @dayaniherath5548
      @dayaniherath5548 ปีที่แล้ว

      Tunurruwange pihita aarakshawa lebeewa 🙏

  • @npnalankaa9512
    @npnalankaa9512 ปีที่แล้ว

    උතුම් මහා සෑ රජාණන් වහන්සේගේ අනුහසින් ආනුභාවයෙන් ජයශ්‍රී මහා බෝ රජාණන් වහන්සේගේ අනුහසින් දළදා වහන්සේ ගේ අනුහසින් පැටව් දෙන්නාට ඉතා ඉක්මණින් නීරෝගී සුවය ලැබේවා 🙏

  • @ireshaudyangani844
    @ireshaudyangani844 ปีที่แล้ว +1

    සියලු දෙවියන්ගෙ පිහිටෙන් මේ පැටවු දෙන්නට සුවපත් වේවා

  • @samanthikumarikumari2867
    @samanthikumarikumari2867 ปีที่แล้ว +2

    අපි කවුරුත් ලෙඩ වෙනවා.මෙහෙම අය දිහා වෙනසක් නැතුව හිතන්න. මේක බලලා කදුලක් නාවොත් පුදුමයි.අනේ මේ පැටවුන් දෙන්නට කවුරු හරි පිහිට වෙලා හොද කරන්න.ඉක්මනට සනීප වෙන්න පැටවු දෙන්නටම බුදු සරණයි

  • @nelmalichandima2192
    @nelmalichandima2192 ปีที่แล้ว

    Ane puthe oyala dennatama ekmanatama sanepa enna one.ekmaman suwaya labewa budu saranai dewe pehetai seyalu denatama

  • @moganedmahmoyd5275
    @moganedmahmoyd5275 ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් ඉක්මන් සුව ලැබේවා පුතේ ❤

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว

    Sir ටත් දරුවන්ට ත්‍ නිදුක් නිරෝගී භාවය උපදින හැම ආත්මයකම ලැබෙනවා ලෙඩුන්ට සැලකීමේ පින් මහිමයෙන් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rukshiladeve4915
    @rukshiladeve4915 ปีที่แล้ว

    ජේසූ පිහිටයි රත්තරන් පැටව් දෙන්නට. ඉක්මනට හොද වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා

  • @නෙතු-නෙතු
    @නෙතු-නෙතු 5 หลายเดือนก่อน

    ඉක්මනට සනීප වෙයි පුතේ...බුදු සරණයි ඔයා ල දෙන්න ට ❤❤❤

  • @sajinimadhushani3609
    @sajinimadhushani3609 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පැටව් දෙන්නටම....ඉක්මනින් සුව වෙන්න ඕනා....

  • @WasanthaKumari-g7q
    @WasanthaKumari-g7q 2 หลายเดือนก่อน

    Anea mewani dayak katawat wanna epa.mea pataw danna kocchara wadanawakinda inne 😢😢anea budu piyananea balanau manea mea uthu u budugunabalayan me asanipaya thuran wawa wawa wawa budu saranai 😢😢😢

  • @priyangikadilrukshi6780
    @priyangikadilrukshi6780 ปีที่แล้ว

    දලදා හාමුදුරුවන්ගේ පිහිටයි රත්තරන් පුතේ.ඉක්මනින් සනීප වෙන්න

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว

    තෙරුවනේ බලයෙන්.. බුද්ධ ශක්තියේ බලයේන් විශ්ව ශක්තියේ බලයෙන් මේ පැටව් දෙන්නා සුවපත් වේවා.. නීදුක් වේවා.. නීරෝග වේවා.. සුවපත් වේවා.. දීර්ඝායූ වේවා.. අපේ කාංචන මහත්මයා අැතුලු සමාජ අැස නාලිකාවට තෙරුවන් සරණයි.. දීර්ඝායූ වේවා...

  • @wijerathnakns251
    @wijerathnakns251 ปีที่แล้ว

    ඉක්මනින් ම ජය ග්‍ර්‍ර්‍රි මහා බෝසමිඳුන් ට සහ රුවන්වැලි මහා සෑ රජාණන්වහන්සේගේ ට දරුවෝන් ජිව්ත බාර කරන්න . මහමෙව්නා අසපුවට ගිහිල්ලා ලොකු ස්වාමීන් වහන්සේ හෝ වැලිමඩ සද්දාසිල ස්වාමීන් වහන්සේ ට මේ දරුවන් එක්කරගෙන ගිහිල්ලා පෙන්වන්න . යම් ආකාරයට උපදෙස් අනුසාසනා කර ඔබේ දුකට පිහිට වේව්. බුදු සරනයි සියලු දෙනාටම .

  • @sajikadilhari5412
    @sajikadilhari5412 ปีที่แล้ว +1

    ඉක්මනින් සුවය ලැබේවා පුතේ 🙏🙏🙏🙏

  • @sunilfernando1816
    @sunilfernando1816 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි පුතේ ..ඉක්මන්..සුවය ලැබේවා

  • @chandifernando548
    @chandifernando548 ปีที่แล้ว

    ඉක්මනින් සුවය ලැබෙිිවා තෙරැවන්සරණයි 🙏❤️

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว

    කාන්චන මහත්මයාට පිංමෙිවැනි දුක් විදින දරැවන් අපේ රටෙි ඉන්නවා කියලා රටට පෙන්නන එක දැන් කවුරැ හර ඉදිරිපත් වෙලා මෙි දරැ දෙන්නා සුවපත් කරයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadamalia381
    @sadamalia381 2 หลายเดือนก่อน

    Pahhtinimeniyange pihitai

  • @ramrm3737
    @ramrm3737 2 หลายเดือนก่อน

    Jesu pihitai babala dennata ikman suwaya labewa

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf ปีที่แล้ว

    අනන්ත බුදු ගුණ බලෙන් ඉක්මන් සුව වේවා

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว

    Utumu matubudu bawa patana satpattini amme me rogayen pelena punchi daruwan dedenata suwapath bavayata asirwada phita labewa!!! 🙏🙏🙏 teruwansaranin niduknirogi suwaya dirgausa nwaghaapala duruwi seta shantiya salesewa!!! 🙏🙏🙏❤️

  • @dmdinu6719
    @dmdinu6719 ปีที่แล้ว

    ශ්‍රී දළදා සමිදු පිහිටයි ඉක්මනින් සුවය ලැබේවා 🙏

  • @amaliahinsa6355
    @amaliahinsa6355 ปีที่แล้ว +1

    Ane දෙවියන් බුදුන් පිහිටෙන් ඉක්මනින් සනීප wenna oni 🙏🙏🙏

  • @nirmalaterez9123
    @nirmalaterez9123 2 หลายเดือนก่อน

    Jesu pihitai

  • @neeladamayanthi7686
    @neeladamayanthi7686 ปีที่แล้ว

    budusaranai jesu pihitai ikman suwaya labewa puthalata...

  • @nilanthihettigodage777
    @nilanthihettigodage777 ปีที่แล้ว

    දිගොඩ කුමාර මහත්තයාට පුළුවන් වෙයි මේ දරුවන් දෙන්නාව සුවපත් කරන්න

  • @thanushawanigarathna4106
    @thanushawanigarathna4106 3 หลายเดือนก่อน

    Paththini meniyange pihata aarakshawa Mee daruwanta lebeewa. Ikmanin suwapath weewaa.

  • @rangaprasadana1082
    @rangaprasadana1082 ปีที่แล้ว

    Jaya sri maha boden wahansege pihiten me pataw dennagema asa nepaya ikmanin suwa wewa..budu saranayi.dewi pihitayi

  • @disnasiromalidisnasiromali5159
    @disnasiromalidisnasiromali5159 ปีที่แล้ว

    බුදු සරණයි පැට්යෝ ඉක්මන් සුවය දෙන්නටම 💝

  • @rana8057
    @rana8057 ปีที่แล้ว

    Ikmanata suwaya labewa puthe budu saranai

  • @Niro82p
    @Niro82p ปีที่แล้ว

    ඉක්මනින් සුවපත් වෙවා බුදු සරනයි සැමටම ....

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 ปีที่แล้ว

    ඉක්මනට සූව වෙන්න ඕන ඔබ තැමාට ගොඩක්ම පින්

  • @dilhanid7593
    @dilhanid7593 ปีที่แล้ว +3

    අනේ බලන්න හරිම අමාරුයි ..පුදුම වේදනාවක් දැනෙන්නේ ...හෙල වෙදකමේ බෙහෙත් වලින් පුලුවන් වේවි..ඒ පැත්තෙන් පොඩ්ඩක් බලන්න ...අනේ අසරණ දරුවන්ට හොද වෙදදුරෙක් මුණ ගැසේවා ...විශ්වයේ නොඅඩුවම ආශිර්වාදය ලැබේවා ...!

  • @dammikanandani9393
    @dammikanandani9393 ปีที่แล้ว

    Siyalu deviyange asirwaden ekman suwaya labewaaa daladasamidu pihitai darudennata harima dukai bs

  • @mallikadubai9282
    @mallikadubai9282 9 หลายเดือนก่อน

    Budu.saranai.puthalata.ikman.suwa

  • @sandunkeshan6933
    @sandunkeshan6933 ปีที่แล้ว

    Theruvan saranai ikmanin suva veeva ....

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 ปีที่แล้ว

    Viswaye balayen ikman suwaya labewa puthe oyata 🙏🙏🙏

  • @umashasewwandi8761
    @umashasewwandi8761 ปีที่แล้ว

    Ikmanin සුවපත් wewa දළදා සමිදු පිහිටයි

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 ปีที่แล้ว

    බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි ඉක්මනින් සුවය ලැබේවා පුතේ kanchana මහත්තයා බලාගන්න

  • @nilankasubashini5956
    @nilankasubashini5956 ปีที่แล้ว

    aneee ekmanin suwa wewa puthala dennata...!!!!

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 ปีที่แล้ว

    අනේ .....ජය සිරි මා බෝ සමිදුන් ගේ පිහිටෙන් මේ අසරණ දරුවන් සුවපත් වෙත්වා

  • @gayanprasanna2597
    @gayanprasanna2597 ปีที่แล้ว

    Budusaranai ikman suwaya labewa ❤️❤️🙏🙏🙏❤️

  • @deepamangali3638
    @deepamangali3638 ปีที่แล้ว

    Kurunegala.navinna
    Dr.chularathna.lagata.yanna
    Hernia.hodayi

  • @shamilashamila9038
    @shamilashamila9038 ปีที่แล้ว

    Adanna aeapa putea Kanchana aiyya awa kiyannea oyala lagata deviyan wadiya wagea tamai . Wiswasa karanna. Mamath Amma keanek oya ammagea papuwea awileana duk ginna hodata danaenawa . . Adanna aepa hama Amma kenekutama oya duka tereanawa . Pataw deanata ikman suwa patamu. !!!diwas healanna siyalu deawiyai.

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @mymohiruthat3633
    @mymohiruthat3633 ปีที่แล้ว

    මේ දරු දෙන්නා ට ඉක්මනින් සුවය ලැබේවා

  • @disnadisna5303
    @disnadisna5303 11 หลายเดือนก่อน

    පුතේ ඔයා ලෑ දෙන්නා ඛය වෙන්න එපා ඛඛලා දෙන්න ඉක්මනින් සුවපත් වෙත්වා ඔඛතුමාට තෙරුවන් සරණයි ❤❤❤❤

  • @kumary3467
    @kumary3467 ปีที่แล้ว +2

    අනෙ පවු ගොඩක්ම දුකයි 😭😭😭😭😭😭😭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @AaAa-yj5iu
    @AaAa-yj5iu ปีที่แล้ว

    තෙරුවන් සරණින් ඉක්මනින් සුව ලැබේවා මැනික

  • @indunilmadusanka7016
    @indunilmadusanka7016 ปีที่แล้ว

    Ikman suwa labewa puthalata ..budu saranai

  • @lxxv3305
    @lxxv3305 ปีที่แล้ว

    Jesu pihitai puthala dannatama ikman suwaya labawa 🙏🙏🙏

  • @shamilashamila9038
    @shamilashamila9038 ปีที่แล้ว

    Kiyanna tiyeannea me wishwaya sitina .mea wishwaya rakina siyalu deaviyangea balma labila . Mea patawa Deanna sanipa weawa kiyala . Dahasak ammawaru .piyawaru hadawath ati ashirwada karanawa putea . Ikman suwa labeawa kiya. ❤️❤️❤️❤️❤️

  • @g.v.nadeemalakmali7219
    @g.v.nadeemalakmali7219 ปีที่แล้ว

    ඉක්මනින් සුව වෙන්න දරු පැටව් දෙන්නා බුදුසරණයි

  • @ruwansampath9718
    @ruwansampath9718 ปีที่แล้ว +1

    අනන්ත බුදු ගුණ බලෙන් දරු පැටව් දෙන්නා ට ඉක්මන් සුවය ලැබේවා දිර්ඝායුශ ලැබේවා

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk ปีที่แล้ว

    Budusaranai ikman suwaya lebewa a daru petaw dennatama .

  • @shanikamadushani6484
    @shanikamadushani6484 ปีที่แล้ว

    Dalada hamuduruwande pihiten ikmanin suwa wewa

  • @dilinipriyanka3099
    @dilinipriyanka3099 ปีที่แล้ว

    Budusaranai patiyooo.ikmansuwa labewa

  • @somarathnabandara3217
    @somarathnabandara3217 ปีที่แล้ว

    ඉක්මන් සුවය ලැබේවා දරුවන්ට 😢

  • @user-pm3kk7gg7d
    @user-pm3kk7gg7d ปีที่แล้ว +1

    අනේ දෙවියනේ පව් පුංචි පැටවු දෙන්න මගේ පුතාටත් ඔය වගේ තමා තිබුනේ දැන් ටිකක් සනීපයි තවත් බෙහෙත් බොනවා ගානවා😭 පුංචි පැටව් දෙන්නටත් ගන්න බෙහෙත් දිව්‍ය ඖෂධයක් ම වෙලා සුවපත් කරලා දෙන්න දෙවියනේ 🙏🙏🙏🪔🪔

    • @harshijayawardhana9871
      @harshijayawardhana9871 ปีที่แล้ว

      ane akke eyakata a gana kiyala help ekak dennaco pawu deiyane.......

  • @dilininuwanthika8063
    @dilininuwanthika8063 ปีที่แล้ว

    Ane puthe oyalat ikmata sanepa wei. Budusaranai raththaraneee

  • @anomakanthi634
    @anomakanthi634 2 หลายเดือนก่อน

    අනේ දෙවියනේ මැනික ඉක්මනට සනීප වෙන්න ඕන

  • @chandrachandra4018
    @chandrachandra4018 ปีที่แล้ว

    බුදු.සරනින්.ඉක්මන්.සුවය.ලැබෙිවා.

  • @user-fz7rg8zf7v
    @user-fz7rg8zf7v หลายเดือนก่อน

    පව් දෙයිනේ😢😢😢😢

  • @BabaBaba-gp9io
    @BabaBaba-gp9io ปีที่แล้ว

    Jaya Sri maha bodin wahansege pihiten ikkamin suwapath weva

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว

    රත්තරන් දරුවෝ 🙏🏻🙏🏻🙏🏻