ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලංකාවේ දකින්න තියෙන දුර්ලබ දෙයක් .දෙන්නට ජේසු පිහිටයි ❤
අහපු ලස්සනම කතාවක්. හැම ආදර කතාවක්ම මේවගේ වෙනවනම්. අම්මටත් තාත්තටත් නිදුක් නිරෝගී සුවය දීර්ගායුම ලැබේවා.
අපි ඔච්චර පිංකරලානැ හොදඅවංකස්වාමිපුරැෂයෙක් ලබන්න ඔයාලාදෙන්නාට නිදුක් නිරොගි සුවය ලැබි දෙන්නාටනිරෝගිසුවය ලැබේවා ආදරෙයි දෙන්නට🙏😘🌺🌼🌷🌺🌹🥀🌺🌷🌹🌼😘 🌺🥀🙏
අනේ ඇත්තටම,
😒 Hmmm
Pauඅනෙ
කාංචන මහත්මයාට මේවගේ ජෝඩුවක් මුනගැහිලා තියනවද.මෙච්චර නැති බැරිකම් තියාගන බොහොම සරල ජීවිතයක් ගතකරන මේ අම්මා තත්තා මුලු ලෝකයට ලොකු ආදර්ශයක් . මේ දෙපලට නිදුක් නිරෝගී ජීවිතයකට ආශිර්වාද කරනවා .බුදුසරණයි දලදාසමිදුන්ගේ පිහිටයි .
වැලෙන්ටයින් දිනේට හොදම ආදර්ශමත් ජෝඩුවක් තෙරැවන් සරනයි
Qqqaaaqaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaqaaaaaaaaaaaaaaaaaaqaaaqaaaaaaaqaaaaaaaaqaaaaaqaaaaaaar q
අනේ සෝයි අම්මයි තාත්තායි මගේ පන තරන් ආදරේ හිතෙනවා බුදුසරණයි දීර්ගායු ලැබේවා
වැලන්ටයින් කොහොම උනත් සුපර් ටැලන්ට් එකක් ඒක අදටත් එදාටත් කවදටත්. ජයශ්‍රී, තෙරුවන් සරණයි! 💖💖🌹🌹
අාදරයට අැයි දවසක්... අාදරෙන් ඉන්නවනම් 365 දවසම වැලන්ටයිම් තමයි.. අදකාලේ පෙම්වතුන්ට අාදර්ශමත් යුවලක්.. තෙරුවන් සරණයි... දීර්ඝායූ..
අම්මාට තාත්තාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ..දැනට තිබෙන සියලුම රෝග ඉක්මනින්ම සුවපත් වේවා ...
දුප්පත් වුනත් සසර කෙලවර දක්වා යන අහිංසක පවුලක්😘😘😘😘😘😘😘😘😘😘😘
අනේ පව් දෙවියන්නේ සර් මේවාගේ අමිමලා තාත්තලා මමනම් දැකලා නෑ අනේ පව් දෙවියන්නේ සර්. අනේ උදව් උපකාර කරන්න 🙏♥️🙏♥️🙏♥️🙏
මේ මව්බිමේ වර්තමානයේ උසාවි වලට යන තරුණ පවුල් වලගේ නෙත ගැටෙමින් මේ ජීවිත ආදර්ශයට ගන්න මේ මව්බිමේ මෙවැනි ජීවිත සොයා යමින් ජාතික වගකීම ඉටුකරන ඔබ තුමා ටත් මෙත් සිත් පදනමේ නිර්මාතෘ තුමා ඇතුළු සියලු දෙනාටම ස්තුතියි......රටටම ආදරණීයම පවුලක් නෙත ගස්වන්නට හැකි විය ඔබ දැරූ උත්සාහය සාර්ථකයි.....................
කතාව අහල හිනාවෙලා පණගියා. මනුස්සයාගෙ වටිනාකම වැඩිඋනා. හොද මිනිස් ගතිගුණ ඇති මිනිස්සු.තෙරුවන් සරණයි තාත්තෙ. දීර්ඝායුවේවා.
ඔබගේ දැකපු ලස්සන ම වීඩියෝ එකක්.මට මතක් උනේ අපේ අම්මයි තාත්තයි.ඒ දෙන්නත් මේ වගේ..මේ අම්මටයි තාත්තටයි.මතු හැම බවයකම මේ විදියටම ආදරෙන් ඉන්න ලැබේවා .
ජේසු පිහිටයි ඔබ සැමට ආදරෙයි ස්වාමීන් වහන්සේ ආසිර්වාද කරන සේක්වා ජේසුස් වහන්සේගේ බලවත් නමයෙන් ආමෙින්
Ameen
😘🤗👌🙏අනේ ෆිල්ම් එකක් බැලුවා වගේබුදු බව අත්වේවා කාංචන මහත්තයෝ 🙏😘
ලස්සන පවුලක් අද කාලේ ලමයිට ආදර්ශ පවුලක් ආදරෙයි අමිමේ තාත්තේ දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඇත්තටම ලස්සන ආදරයක් 💞 ඒ වගේම අතීතයේ කතාව අහනකොට ආසයි .ලුනුයි බතුයි කෑවත් කමක් නෑ දෙන්නා සතුටින්නම් ...දීර්ඝායුස ලැබේවා දෙන්නටම ❤තෙරුවන් සරණයි 🙏
ආත්මීය බැදීම් තියන දෙන්නෙක්. ඔබ දෙපලට නිරෝගි සුවය සහ දීර්ඝායුෂ පතමි.
දැන් ඉන්න අයගේ හීත් වල කෝ ආදරේ
නිරෝගිබව දීර්ගායුෂ ලැබේවා.තිසරණ සරණයි.
ජේසු පිහිටයි
මගේ අම්මයි තාත්තයි ඔය වගේමයි ආදරේයි දෙන්නටම තෙරැවන් සරනයි සැබැ ආදරය කියන්නෙ ඕකටයි
අනේ හරිම ලස්සනයි නේද ඒ කතාව බුදු සරනයි ඔයාලා ට
Budusarani🙏🙏🙏🙏🙏🙏 dennatama නිදුක් නිරෝගී සුවයෙන් idimata .වාසනාව labewa
මෙන්න වැලංටයිං ...තෙරුවන් සරණයි මගෙ අම්මා තාත්තා ට .
මාරැ කපල්එක තෙරැවන්සරනයි
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවංක ලස්සන ආදරක් 😍 අපිට ගොඩක් දේවල් ගන්න පුළුවන් ඒ ආච්චි සීයාගෙයි ආදරයෙන් 😍
ඇත්තටම මේවා තමා වැලන්ටයින් ආදරණීය දසුනක් තෙරුවන් සරණයි කාන්චන
Ane හරියට ආදර්ශ පවුලක් hama පවුලක් ma මේ වගේම ජීවත් වෙන්න ඕනි oyalata බුදු සරණ ඉ ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️❤️😍😍😍😍
තෙරුවන් සරණයි
අද ගත කරන පවුල් ජීවිත දිහා බලනකොට , මේ අම්මගෙයි , තාත්තාගෙයි පවුල් ජීවිතය කොයි තරම් ආදර්ශමත්ද .බුදු සරණයි.
කාංචන.මහතාට budusarani davepehetai jayawewa
කාංචන තෝරාගත් තව ආදර යුවලක් ❤ ❤ ❤
තෙරුවන්සරණයි ඔබ දෙදෙනාටම
අම්මගෙයි තාත්තාගෙ කතාව අහන් ඉද්දි ඇස් වලට කදුලු එනවා.කව්රු හරි උදව් කරන්න .පින් සිද්ද වෙනවා .තියෙන ලෙඩ දුක් සුව වෙලා නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරනයි
Ane aththatama puduma aadarayak kawadaawath wenas nowewa hadawathata denenna aadaraya karanawa den samaaje koheda mea wage aadarayak raagika lokayak thiyenne pemwathunge dinayata aadarshamath video akak wedagath paniwidayak jiwatha kaalema sathutin inna lebeawa theruwan saranayi 💕💕💕💕💕💕💕💕💕💕
අම්මටයි තාත්තටයි සතුටින්ම ඉන්න ලැබේවා ලැබේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻
අහගෙන ඉන්න ආසයි දෙන්නගෙ තියෙන ආදරණීයකම , සමගිය සතුට , ඇත්තටම ජීවිතේ මම දැක්කමයි එහෙම දෙන්නෙක් ... අපිවත් ඇත්තටම එහෙම නැහැ ... උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් අම්මටත් , තාත්තටත් නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Shaaa niyama ලස්සන කතාව .niyamai ආදරය ..theruwan saranai
අනේ ශෝයි අම්මායි තාත්තා යි හැමදාම ආදරෙයි ඉන්න බූදූසරනයි දෙවිපිහිටයි කංචන සර්ට ගොඩක් පිත් ගොඩක් ස්තූතියි මෙ වගේ දෙවල් රටට පෙන්නනවාට අදර්ශමන් දෙයක් දළදා සමිදූ පිහිටයි🙏🙏🙏 සර්ටත් සර්ගෙ දෙමාවූ පියන් දෙන්නාටත් දිර්ඝ අයූෂ ලැබේවා 🙏❤️🙏❤️🙏❤️
ඔන්න ආදරෙ ඇත්ත මයි සතුටුයි බුදු සරනයි
Onna niyama adarey, adareta mokuth oninhane, ane deviyange pihita labewa ledaduk suwawewa dennata mathuwatath adaren inna labewa, ♥ ❤ 👌
Ana dannatama dergayasa pathanava budusaranai davie phetai ♥️♥️♥️♥️♥️♥️💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹😘😘😘😘😘😘
Kanchana Kumara !Gon prashna ahanna eppa !Awashya deya pamanak ahanna !Oyage program godak lamakai !
අනේ ඒ දෙන්නට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤
Kanduluth aava api kauruth balaporothu venne me vage aadarayak budu saranai
💖❤️💜💙💚♥️💚💙💜♥️❤️♥️ good luck Budusaranai Tistunkotiyak Deviyange pihita araksawa lebewa 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අනෙ ඒ දෙන්නා ගුණ යහපත් දෙමාපියන් දෙදෙනෙක්...නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏කාංචන මහත්තයාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අද සමාජයට මෙවැනි දේවල් තව තව ඉදිරිපත් කරන්නට ශක්තිය දහිරිය ලැබේවා......වැදගත් වීඩියෝ එක ක්....
Neduk neroge ceira jeewanaya deergayusa lebeawa theruwan saranai deannatama Dean einnea ayath mea wagea einnawanam kochchara lassanaithe
කුළුදුල් ආදරේට ඡයවේවා
Lamai nedda
හරිම ලස්සනයි බුදු සරණයි
බුඋු සරනයි දෙවිපිහිටයි 🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නිරෝගී සුවය දීර්ඝායු වේවා 🙏🙏🙏
Ithamath watina wada satahanak kanchana sir.🌹🌹🌹❤❤❤🙏🙏🙏 uthum u budu saranai.
Wow lassani jp
Ane Oyata Godak pinsidda wenawa ayye man denata kuwait wala inne ada wage dawasaka mehema video ekak dapu ekata godak sathutui Budu saranai
Dakinna labimath sathutuy.kagen Hari upakarayak awasima mohothay
නිදුක් නිරෝගී බාවය ලැබේවා ,,
ලස්සන ආදරයක් ❤❤❤❤❤
Aththamai harima adaraniyai,sathutui. Hema athma bawayakama mehema adaren senehasen inna lebenna oni. Budu saranai siyalu deviyange pihita arakshawa lebewa aththammata siyata🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ dapalatama nerooge සුවය labaawa budusarani
A amma thaththata dirgau leba niduk nirogiwa sathutin adarayen ❤❤❤ inna lebewa tharuwan saranai.🙏
❤️සැනසෙමු දෙන්නම එක.තැන එක මිනීවලේ❤️
Harema asai ahagana enna a kathawa ❤ ❤ budu saranai dewe pehetai seyalu denatama
Ana .wayasata giyath kiyanna adara wanasak naha ❤kiyala .niyamai ma wag wivwaha .jodu ada naha athupala thyana .adara bangalawala naha denna adaran inbawa sook appa ❤❤❤maru katha budu saranai..❤❤❤
අනේ ඒ ආදරේ .🤗🤗🤗
අනෙ ගොඩක්ම සතුටුයි 🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණ යි
බුදුසරනයී...අමීමේ...තාත්තේ....සර්ටත්....බුදුසරනයී
Adarei amme tatte නිරෝගී සුවයක් lebewa
Dekka hodama vidio aka wagema dekka palawenima awanka adare karana dennek harima sathutui
වාසනාවන් !තෙරුවන් සරණයි !🙏💐⭐💐🙏🌝❤🇱🇰
මගේ ස්වාමිපුරැෂයා දැක්කදැක්ක ගැනිඑක්ක සම්බන්ධකම් ඇතිකරගන්නවා.මේදෙන්නාපිංවන්ත ජෝඩිවක් සැමදාමසතුටින් සුවෙන්ඉන්න දිර්ගආයුෂලැබේවා🙏❤🌹😘🙏 දැන්කාලේ අවුරැද්දකට සැරයක් දික්කසාද ආයේ බදිනවා ආයේ දික්කාසාද මෙහෙමතමයි දැන්කාලේකසාද ☝
Duk wenna epa akke godak pirimi ehema tamai akkata witharak nemei...
පූඋුම ආදරේ වාසනාවන් දෙවි පිහිටයි ඔබ දෙදෙනාට
Malliya oyatha watsapp nedda free welawak awot m s ekak tiyanna
බුදු සරණායි .....
තෙරුවන්සරණයි දෙව් පිහිටයි හැමදාමත් ආදරේන් සතුටින්ඉන්න බුදු සරණයි
Bs❤❤
Manika .mahathtayakiyala katha karanna .dan kala .amma thththa .aiyya .akka adarsayata ganna ma ammai thaththai❤
හරි සෝයි අනේ දෙන්නටම බුදු සරණයි
Teruwan saranai ❤️❤️❤️
Ada thiyana family life. Tika kalayai sathutin enne.darowo lebunata passe. Kalayak yanakota. Wena genu minissu hoyagena yanawa. Ahinsaka daruwo pau. Asarana wenne daruwo. Me raththaran aththamai siyai ratata apita daruwanta loku adarshayak. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ සොක් මේහෙම අය ඉන්නවා නෙද ලොකේ.දිර්ඝායුෂ ලැබේවා 🙏🏼 අමිමා තාත්තාට
මගේ අම්මා අප්පච්චි මේ වගේ දෙදෙනෙක් අනේ හරිම සතුටුයි
ඔය දෙන්නට තේරැවන් සරණයි💞💞💞
Sadu Sadu sadu ammata. Tahtata dirga au lbawa 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mechchara kalayak minissu welantain semaruwe boruwata kiyala me ammai thaththai loketama loku adarsayak dunna saththiya adare kawadawath paludu wenne adu wenne aka dawasakata seema wenne minissu vihin aka dawasakata adareth seema karala me adaraya loketa adarsayak me adaraya thulin den enna minissunta ganna deyak thibenawa devidunge asirwadaya oba depalata nirathuruwama lebewaaa🙏🙏🙏🙏♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹💞💞💞💞
තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
Hamadama satutin adaran inda davi pihitai obalata ❤❤❤
💯💯💯💯💯💯💯👌👌
Kanchana sirge vidio mama balanawa lagadi idala.ida hitala comment ekakuth danawa.udau karanna tharam hakiyawak nathath balanawa.udau karanna hakiyawa athi udau karana anith siyaluma denatath pin denawa balala.ada me vidio eka deparak balanna hithuna.comment ekak nodama yannath bari una .mehema adarayak labanna mama pin karalana.paul jeewithe sathuta widinna mt pin nathi unata pudu sathutak danuna me ammai thaththai adaren innawa dakala.dennatama deergausha labala nirogeewa sathutin inna labeewaa mage prarthanawa .budu saranai.
Shok ane oys dennats bydusarsnai. Bslmu wudawuwsk karanna puluwands kiyala oba depalata
මාරුමරු. නියමයි
Very beautiful couple ❤️
අනේ සෝයී ❤❤❤ මට ඇඩ්ඩ්‍ර්ස් එක දෙන්න්කෝ.උදව් කරන්න
අනේ ගොඩාරියක් සතුටුයි තෙරුවනේ බලයෙන් තවත් බොහෝම කාලයක් සතුටින් ජීවත් වෙන්න ලැබේවා සතුටුයි
Me ammatai thaththatai budusaranai
දෙවියනෙ කදුලු එනවා අහද්දි මෙහම ආදරය කොතරම් වටිනවා ද..දළදාහමුදුරුවන්ගෙ පිහිටයි දිර්ඝායුෂ ලැබේවා
👍❤❤❤❤🙏🙏🙏🙏🙏
Daviyangi Asirwadayai Ammata thaththata ❤️❤️
Budu saranai
Ana dannatama budusarani tharuvanasarani
ලංකාවේ දකින්න තියෙන දුර්ලබ දෙයක් .දෙන්නට ජේසු පිහිටයි ❤
අහපු ලස්සනම කතාවක්. හැම ආදර කතාවක්ම මේවගේ වෙනවනම්. අම්මටත් තාත්තටත් නිදුක් නිරෝගී සුවය දීර්ගායුම ලැබේවා.
අපි ඔච්චර පිංකරලානැ හොදඅවංක
ස්වාමිපුරැෂයෙක් ලබන්න ඔයාලාදෙන්නා
ට නිදුක් නිරොගි සුවය ලැබි දෙන්නාට
නිරෝගිසුවය ලැබේවා ආදරෙයි දෙන්නට
🙏😘🌺🌼🌷🌺🌹🥀🌺🌷🌹🌼😘 🌺🥀🙏
අනේ ඇත්තටම,
😒 Hmmm
Pauඅනෙ
කාංචන මහත්මයාට මේවගේ ජෝඩුවක් මුනගැහිලා තියනවද.මෙච්චර නැති බැරිකම් තියාගන බොහොම සරල ජීවිතයක් ගතකරන මේ අම්මා තත්තා මුලු ලෝකයට ලොකු ආදර්ශයක් . මේ දෙපලට නිදුක් නිරෝගී ජීවිතයකට ආශිර්වාද කරනවා .බුදුසරණයි දලදාසමිදුන්ගේ පිහිටයි .
වැලෙන්ටයින් දිනේට හොදම ආදර්ශමත් ජෝඩුවක් තෙරැවන් සරනයි
Qqqaaaqaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaqaaaaaaaaaaaaaaaaaaqaaaqaaaaaaaqaaaaaaaaqaaaaaqaaaaaaar q
අනේ සෝයි අම්මයි තාත්තායි මගේ පන තරන් ආදරේ හිතෙනවා බුදුසරණයි දීර්ගායු ලැබේවා
වැලන්ටයින් කොහොම උනත් සුපර් ටැලන්ට් එකක් ඒක අදටත් එදාටත් කවදටත්. ජයශ්‍රී, තෙරුවන් සරණයි! 💖💖🌹🌹
අාදරයට අැයි දවසක්... අාදරෙන් ඉන්නවනම් 365 දවසම වැලන්ටයිම් තමයි.. අදකාලේ පෙම්වතුන්ට අාදර්ශමත් යුවලක්.. තෙරුවන් සරණයි... දීර්ඝායූ..
අම්මාට තාත්තාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ..දැනට තිබෙන සියලුම රෝග ඉක්මනින්ම සුවපත් වේවා ...
දුප්පත් වුනත් සසර කෙලවර දක්වා යන අහිංසක පවුලක්😘😘😘😘😘😘😘😘😘😘😘
අනේ පව් දෙවියන්නේ සර් මේවාගේ අමිමලා තාත්තලා මමනම් දැකලා නෑ අනේ පව් දෙවියන්නේ සර්. අනේ උදව් උපකාර කරන්න 🙏♥️🙏♥️🙏♥️🙏
මේ මව්බිමේ වර්තමානයේ උසාවි වලට යන තරුණ පවුල් වලගේ නෙත ගැටෙමින් මේ ජීවිත ආදර්ශයට ගන්න මේ මව්බිමේ මෙවැනි ජීවිත සොයා යමින් ජාතික වගකීම ඉටුකරන ඔබ තුමා ටත් මෙත් සිත් පදනමේ නිර්මාතෘ තුමා ඇතුළු සියලු දෙනාටම ස්තුතියි......
රටටම ආදරණීයම පවුලක් නෙත ගස්වන්නට හැකි විය ඔබ දැරූ උත්සාහය සාර්ථකයි.....................
කතාව අහල හිනාවෙලා පණගියා. මනුස්සයාගෙ වටිනාකම වැඩිඋනා. හොද මිනිස් ගතිගුණ ඇති මිනිස්සු.
තෙරුවන් සරණයි තාත්තෙ. දීර්ඝායුවේවා.
ඔබගේ දැකපු ලස්සන ම වීඩියෝ එකක්.මට මතක් උනේ අපේ අම්මයි තාත්තයි.ඒ දෙන්නත් මේ වගේ..මේ අම්මටයි තාත්තටයි.මතු හැම බවයකම මේ විදියටම ආදරෙන් ඉන්න ලැබේවා .
ජේසු පිහිටයි ඔබ සැමට ආදරෙයි ස්වාමීන් වහන්සේ ආසිර්වාද කරන සේක්වා ජේසුස් වහන්සේගේ බලවත් නමයෙන් ආමෙින්
Ameen
😘🤗👌🙏අනේ ෆිල්ම් එකක් බැලුවා වගේ
බුදු බව අත්වේවා කාංචන මහත්තයෝ 🙏😘
ලස්සන පවුලක් අද කාලේ ලමයිට ආදර්ශ පවුලක් ආදරෙයි අමිමේ තාත්තේ දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඇත්තටම ලස්සන ආදරයක් 💞 ඒ වගේම අතීතයේ කතාව අහනකොට ආසයි .ලුනුයි බතුයි කෑවත් කමක් නෑ දෙන්නා සතුටින්නම් ...දීර්ඝායුස ලැබේවා දෙන්නටම ❤තෙරුවන් සරණයි 🙏
ආත්මීය බැදීම් තියන දෙන්නෙක්. ඔබ දෙපලට නිරෝගි සුවය සහ දීර්ඝායුෂ පතමි.
දැන් ඉන්න අයගේ හීත් වල කෝ ආදරේ
නිරෝගිබව දීර්ගායුෂ ලැබේවා.තිසරණ සරණයි.
ජේසු පිහිටයි
මගේ අම්මයි තාත්තයි ඔය වගේමයි ආදරේයි දෙන්නටම තෙරැවන් සරනයි සැබැ ආදරය කියන්නෙ ඕකටයි
අනේ හරිම ලස්සනයි නේද ඒ කතාව බුදු සරනයි ඔයාලා ට
Budusarani🙏🙏🙏🙏🙏🙏 dennatama නිදුක් නිරෝගී සුවයෙන් idimata .වාසනාව labewa
මෙන්න වැලංටයිං ...තෙරුවන් සරණයි මගෙ අම්මා තාත්තා ට .
මාරැ කපල්එක තෙරැවන්සරනයි
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවංක ලස්සන ආදරක් 😍 අපිට ගොඩක් දේවල් ගන්න පුළුවන් ඒ ආච්චි සීයාගෙයි ආදරයෙන් 😍
ඇත්තටම මේවා තමා වැලන්ටයින්
ආදරණීය දසුනක් තෙරුවන් සරණයි කාන්චන
Ane හරියට ආදර්ශ පවුලක් hama පවුලක් ma මේ වගේම ජීවත් වෙන්න ඕනි oyalata බුදු සරණ ඉ ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️❤️😍😍😍😍
තෙරුවන් සරණයි
අද ගත කරන පවුල් ජීවිත දිහා බලනකොට , මේ අම්මගෙයි , තාත්තාගෙයි පවුල් ජීවිතය කොයි තරම් ආදර්ශමත්ද .බුදු සරණයි.
කාංචන.මහතාට budusarani davepehetai jayawewa
කාංචන තෝරාගත් තව ආදර යුවලක් ❤ ❤ ❤
තෙරුවන්සරණයි ඔබ දෙදෙනාටම
අම්මගෙයි තාත්තාගෙ කතාව අහන් ඉද්දි ඇස් වලට කදුලු එනවා.කව්රු හරි උදව් කරන්න .පින් සිද්ද වෙනවා .තියෙන ලෙඩ දුක් සුව වෙලා නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරනයි
Ane aththatama puduma aadarayak kawadaawath wenas nowewa hadawathata denenna aadaraya karanawa den samaaje koheda mea wage aadarayak raagika lokayak thiyenne pemwathunge dinayata aadarshamath video akak wedagath paniwidayak jiwatha kaalema sathutin inna lebeawa theruwan saranayi 💕💕💕💕💕💕💕💕💕💕
අම්මටයි තාත්තටයි සතුටින්ම ඉන්න ලැබේවා ලැබේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻
අහගෙන ඉන්න ආසයි දෙන්නගෙ තියෙන ආදරණීයකම , සමගිය සතුට , ඇත්තටම ජීවිතේ මම දැක්කමයි එහෙම දෙන්නෙක් ... අපිවත් ඇත්තටම එහෙම නැහැ ... උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් අම්මටත් , තාත්තටත් නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Shaaa niyama ලස්සන කතාව .niyamai ආදරය ..theruwan saranai
අනේ ශෝයි අම්මායි තාත්තා යි හැමදාම ආදරෙයි ඉන්න බූදූසරනයි දෙවිපිහිටයි කංචන සර්ට ගොඩක් පිත් ගොඩක් ස්තූතියි මෙ වගේ දෙවල් රටට පෙන්නනවාට අදර්ශමන් දෙයක් දළදා සමිදූ පිහිටයි🙏🙏🙏 සර්ටත් සර්ගෙ දෙමාවූ පියන් දෙන්නාටත් දිර්ඝ අයූෂ ලැබේවා 🙏❤️🙏❤️🙏❤️
ඔන්න ආදරෙ ඇත්ත මයි සතුටුයි බුදු සරනයි
Onna niyama adarey, adareta mokuth oninhane, ane deviyange pihita labewa ledaduk suwawewa dennata mathuwatath adaren inna labewa, ♥ ❤ 👌
Ana dannatama dergayasa pathanava budusaranai davie phetai ♥️♥️♥️♥️♥️♥️💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹😘😘😘😘😘😘
Kanchana Kumara !
Gon prashna ahanna eppa !
Awashya deya pamanak ahanna !
Oyage program godak lamakai !
අනේ ඒ දෙන්නට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤
Kanduluth aava api kauruth balaporothu venne me vage aadarayak budu saranai
💖❤️💜💙💚♥️💚💙💜♥️❤️♥️ good luck Budusaranai Tistunkotiyak Deviyange pihita araksawa lebewa 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අනෙ ඒ දෙන්නා ගුණ යහපත් දෙමාපියන් දෙදෙනෙක්...නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏කාංචන මහත්තයාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අද සමාජයට මෙවැනි දේවල් තව තව ඉදිරිපත් කරන්නට ශක්තිය දහිරිය ලැබේවා......වැදගත් වීඩියෝ එක ක්....
Neduk neroge ceira jeewanaya deergayusa lebeawa theruwan saranai deannatama Dean einnea ayath mea wagea einnawanam kochchara lassanaithe
කුළුදුල් ආදරේට ඡයවේවා
Lamai nedda
හරිම ලස්සනයි බුදු සරණයි
බුඋු සරනයි දෙවිපිහිටයි 🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නිරෝගී සුවය දීර්ඝායු වේවා 🙏🙏🙏
Ithamath watina wada satahanak kanchana sir.🌹🌹🌹❤❤❤🙏🙏🙏 uthum u budu saranai.
Wow lassani jp
Ane Oyata Godak pinsidda wenawa ayye man denata kuwait wala inne ada wage dawasaka mehema video ekak dapu ekata godak sathutui Budu saranai
Dakinna labimath sathutuy.kagen Hari upakarayak awasima mohothay
නිදුක් නිරෝගී බාවය ලැබේවා ,,
ලස්සන ආදරයක් ❤❤❤❤❤
Aththamai harima adaraniyai,sathutui. Hema athma bawayakama mehema adaren senehasen inna lebenna oni. Budu saranai siyalu deviyange pihita arakshawa lebewa aththammata siyata🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ dapalatama nerooge සුවය labaawa budusarani
A amma thaththata dirgau leba niduk nirogiwa sathutin adarayen ❤❤❤ inna lebewa tharuwan saranai.🙏
❤️සැනසෙමු දෙන්නම එක.තැන එක මිනීවලේ❤️
Harema asai ahagana enna a kathawa ❤ ❤ budu saranai dewe pehetai seyalu denatama
Ana .wayasata giyath kiyanna adara wanasak naha ❤kiyala .niyamai ma wag wivwaha .jodu ada naha athupala thyana .adara bangalawala naha denna adaran inbawa sook appa ❤❤❤maru katha budu saranai..❤❤❤
අනේ ඒ ආදරේ .🤗🤗🤗
අනෙ ගොඩක්ම සතුටුයි 🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණ යි
බුදුසරනයී...අමීමේ...තාත්තේ....සර්ටත්....බුදුසරනයී
Adarei amme tatte නිරෝගී සුවයක් lebewa
Dekka hodama vidio aka wagema dekka palawenima awanka adare karana dennek harima sathutui
වාසනාවන් !
තෙරුවන් සරණයි !
🙏💐⭐💐🙏🌝❤🇱🇰
මගේ ස්වාමිපුරැෂයා දැක්කදැක්ක ගැනි
එක්ක සම්බන්ධකම් ඇතිකරගන්නවා.
මේදෙන්නාපිංවන්ත ජෝඩිවක් සැමදාම
සතුටින් සුවෙන්ඉන්න දිර්ගආයුෂලැබේවා
🙏❤🌹😘🙏 දැන්කාලේ අවුරැද්දකට සැර
යක් දික්කසාද ආයේ බදිනවා ආයේ දික්කාසාද මෙහෙමතමයි දැන්කාලේ
කසාද ☝