දරු සෙනෙහස උතුරා ගියේ දෑසේ කදුලුවලින් | REPORTER Dambulla | Kumara Ihalagedara | Hettpola Sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
    #reporter
    #dambulla #kumaraihalagedara
    #ilk
    *හෙට්ටිපොළ ප්‍රදේශයේ මේ හමු වූ පවුල ඉතාම දුස්කරතාවයෙන් පසු වෙනවා ආර්ථික අපහසුතා ගොන්නක කදුලු හලමින් ජීවත් වෙන මෙම පවුලේ සාමාජිකයන් තුන් දෙනෙකු සිටිනවා ඔහුන් නම්න්
    එච් එම් ටී කේ එච් බංඩාර 45
    ආර් ජී සුජීවා 42
    එච් එම් සී හිමන්ස නෙත්තරු 06
    ඔහුනට නිවසක් , වැසිකිළියක් , විදුලිය ලබා ගැනීම හීනයක්ව පවතිනවා
    කාට හෝ උදව් කල හැකි නම් මෙම දුර අංකයට අමතන්න 076 413 28 05
    ඔහුන්ගෙ ගිණුම් අං : 80039853 ලංකා බැංකුව ශාකාව විල්ගමුව .
    වාර්ථාකරු කුමාර ඉහළගෙදර 07734 71745

ความคิดเห็น •

  • @pathmaranjani4389
    @pathmaranjani4389 ปีที่แล้ว +8

    ඔබ ලා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා රටට වැඩ කරන නිලධාරි න් මේ අසරණ පවුල් දිහා ඇස් ඇරල බලන්න ඕන එයා ල කරන හැටි මම ගොඩක් හොදට දන්නව. මම ගුරුවරියක් ලෙසින් හොද අත් දැකීම් තියෙනව පාසල් දරුවන් ගැන එහෙම සමෘද්ධි නිලධාරීන්ගෙන් වැඩ නම්...

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +19

    උදවු කරන හැමොටම පින්

  • @malshamaleesha5447
    @malshamaleesha5447 ปีที่แล้ว +7

    ඒ තාත්තා හරි උත්සාහවන්තයි පව් අසනීප නිසා එයාලට මොනවත් කර ගන්න බැරි පුලුවන් කෙනෙක් උදව් කරන්න ගොඩක් පින්

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි .
    ඔබලාට ඉක්මනින්ම සහනයක් ලැබේවා ...කදුල වියැලී ඇසට සතුටු කදුලු එන දවස වැඩි ඈතක් නොවේවා ..❤❤❤

  • @chamiyt355
    @chamiyt355 ปีที่แล้ว +8

    අනේ දෙවියනේ කවුරු හරි මෙයාලාට පිහිට වෙන්න .😢😢😢😢😢

  • @jeewanimunasingha5464
    @jeewanimunasingha5464 ปีที่แล้ว +15

    සමුර්දිය දෙන්න ඕනෑ අයට කොහොමත් ලැබෙනවා අඩුයි මොකද නිලධාරීන් එයාලට හිතවත් අයට අනිවාර්යයෙන දෙනවා සමුර් අවශ්‍ය නැති අයට ඕනෑ තරම් හම්බ වෙනවා දුප්පත් මනුස්සයා ට අඩු සැලකි ලැබෙන්නේ එක වෙනස් කරන්න ඕනෑ 😢

  • @kk3480
    @kk3480 ปีที่แล้ว +2

    හැමදාම බලන නාලාකාවක් කාට හරි පිහිටක් වෙන්න වෙහෙස වෙනවා. මෙි අයටත් පින්වන්ත කවුරැන් හෝ සහය ලබාදෙයි . තෙරැවන් සරනයි.

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว +4

    දෙවිහාමුදුරුවනේ මේ වගේ අසරණයින්ට රජයෙන් දෙන සහනාධාරවත් දෙන්නේ නැත්තේ හේතුව පාලකයන්ට මේවා පෙනේවා

  • @nalen1589
    @nalen1589 ปีที่แล้ว +3

    බුදු සරණයි පුතේ

  • @Kwt-uu4dz
    @Kwt-uu4dz 5 หลายเดือนก่อน +1

    උදව් උපකාර කරන සියලු දෙනාටත් පින් දීර්ඝායුෂ ලැබේවා

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 ปีที่แล้ว +26

    ප්‍රාඩෝ ..V 8 තියෙන එවුන්ට ...සමුර්ධිය ලැබෙන රටක් මල්ලි ලංකාව ...අවුරුදු 75 ක් තිස්සේ මෙවැනි පවුල්.... සංඛ්‍යාත්මකව ලංකාවේ වැඩිවෙලා ....එදා ඉදන්ම ලංකාව ...ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් ...හැබැයි ...දියුණුවක් නම් පේනතෙක් මානෙක නැහැ ....මේවාට... රට පාලනය කරපු සහ කරන එවුන් වගේම ...ග්‍රාමීය මට්ටමින් ...ග්‍රාමසේවක ...සමුර්ධි සංවර්ධන නිලධාරී කියන එවුනුත් වගකිවයුතුයි ...ජනාධිපති සහ මැතිඇමතිවරු කියන එවුන්ට මේවා නොපෙනුනාට ...ග්‍රාමසේවක ට ...සමුර්ධි සංවර්ධන නිලධාරීන් කියන එවුන්ට නොපෙනෙන්න විදිහක් නැහැනෙ .... සොයාබලන්න ...අනිවාර්යයෙන් සමුර්ධි සංවර්ධන නිලධාරීන්ට සහ ඕකුන්ගෙ ලගම හිතවතුන්ට සමුර්ධිය තියෙනවා ...රටේ ඉහලම එකාගෙ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා කිසිකෙනෙක් කැමති නැහැ රට දියුණු වෙනවාට ...රටේ ජනතාව යහපත් ජීවිතයක් ගතකරනවාට....හිගන්නො වැඩිවෙන තරමට තමයි ..ඕකුන්ගෙ චන්ද ගොඩ වැඩිවෙන්නෙ .

    • @sumithrahearth
      @sumithrahearth ปีที่แล้ว +4

      ඔයා කියන ඒවා හ‍රි අපේ පැත්තේ ත් ඔය වැඩේ වෙනවා සමුර්දිය දීලා තියෙන්නේ එයාගේ යාලුවෝ න්ට අහිංසක මිනිස්සු න්ට නැ ඒක 😭😭😭😭

    • @dmsunilnawarathnadmsunilna1253
      @dmsunilnawarathnadmsunilna1253 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @mmds7107
      @mmds7107 ปีที่แล้ว

      අපේ ප්‍රදේශයේ ත්

    • @varnasrilanka7410
      @varnasrilanka7410 11 หลายเดือนก่อน

      Apa gamath katiyawa samurdiya 😂😂😂😂😂😂😂😢😢😢😢

  • @kdsk4411
    @kdsk4411 ปีที่แล้ว +1

    පව් මල්ලි ගොඩක් පින් ඔයාටත් දායකත්වය දුන් සියලු දෙනාට ම දිර්ඝායුෂ ලැබේවා 👍🙏🙏🙏🙏🌹🌹🌹

  • @fatimakwt4815
    @fatimakwt4815 ปีที่แล้ว +5

    බුදුසරණය,,සියලුදෙනාම, පැතුම ඉටුවන කී යවා, ගෙදරට යන ❤❤❤❤🎉

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 10 หลายเดือนก่อน +1

    පින්වත් nona mahathyeku neth gytewa අහිංසක athatha දරුවො nona fu ඉක්මන් සුව වේවා තිදෙනාට බුදු සරණයි දීර්ඝායුෂ lbewa

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +3

    පුළුවන් කෙනෙක් උදව්කරන්න බුදු සරණයි ඔබ සියලු දෙනාටම

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 ปีที่แล้ว +8

    වීල් එක නිසා දෙන්න බෑ කීවලු සමුර්ධිය.මේ පැත්තෙ බස් ලොකු ගෙවල් යාන වාහන අයට සමුර්ධිය තියෙනවා. මේ වගේ පවුල් ඒ ඇස්ගෙඩි වලට පේන්නෙ නැතුව ඇතී ...ජීවත් වෙන්න හැමෝම වෙරදරන්නෙ .පුලුවං අය උදවු කරන්න ඒක ලොකු පිනක් 🙏🙏🙏🙏🙏

  • @SuneethaRajapaksha-j3i
    @SuneethaRajapaksha-j3i ปีที่แล้ว +3

    දෙවියනේ මෙහෙම මිනිස්සු කොච්චරනම් දුක් විදිනවද.?අපේ රටේ මැති ඇමතිවරු ගැනනම් කියලා වැඩක් නෑ.ඒ තරමටම මිනිස්සුන්ට යුක්තිය සාදරනත්වය ඉටු කරන රටට දැයට මාරම සේවයක් කරන රටට ආදරය කරන මානව හිතවාහිත වාදීන් ඉන්නෙ.

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +1

    අහිංසක ඔබලාට උදව් karennawa ...අනිවාර්යයෙන්ම

  • @Aajjoonnaa
    @Aajjoonnaa ปีที่แล้ว +3

    අපේ රටේ මිනිස්සු මොනතරමිනමි දුක් විදිනවද.උදවි කරන හැමෝටම ජාති ජාතිත් පින්.🙏🙏🙏

    • @fatimaaal3769
      @fatimaaal3769 ปีที่แล้ว

      😭😭🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 ปีที่แล้ว +6

    බුදුසරණයි උදව් ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @bappamama621
    @bappamama621 ปีที่แล้ว +2

    මමත් දන්න පවුලක් ඉන්නවා දරුවන් හතරදෙනෙකු⁣ගේ පවුලක් ස්වන්රැකියාවක් කරන්න ඒඅයට වුදවි කරන්න කවුරු හරි ඉන්නවානමි පිං

  • @DissanayakaKumari-kq4qx
    @DissanayakaKumari-kq4qx 5 วันที่ผ่านมา

    අස්වැසුම ලැබෙන්න ඕන මේවගේ මිනිස්සුන්ට.ඒමිනිස්සුන්ට හිස්වැසුමක්වත් නෑ.😢😢😢😢😢❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +1

    ❤❤❤❤😢තෙරුවන් සරනයි

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +2

    පින් තමා ඉතින් සැමටම අපිට දෙන්න තියෙන්නේ නේද තෙරුවන් සරණයි

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @palithadisanayake2867
    @palithadisanayake2867 ปีที่แล้ว +3

    හැකි අය උදව් කරමු. උදව් ලැබෙන්න හේතු තියෙන නිසාමයි, කුමාර මහත්මයාට හමු වෙන්නේ.

  • @seethaperera-hx7bi
    @seethaperera-hx7bi 10 หลายเดือนก่อน +1

    අනේ දෙවියනේ කවුරැ හරි මෙයාලට පිහිට වෙන්න ඔන්න ලංකාවෙි වැඩි පිරිසකගෙ සැබෑ තත්වෙ

  • @danusikagamini9017
    @danusikagamini9017 11 หลายเดือนก่อน +2

    මගේ ගමට චුට්ට් දුරයි අනේ කුමාර මහත්තයෝ ඔබතුමාට බුදුබව අත් වෙනවා, 🙏🙏ඔයාලට වරදින්නේ නෑ යසඉසුරු ලැබේවා කුමාර මහත්තයා ආව කියන්නේ ආයේ හිතන්න දෙයක් නෑ අයියේ අඩන්න එපා අපේ පැත්තේ ගෙවල් තාප්ප ගහල විල් තියෙන අයටත් අස්වැසුම තියෙනවා

  • @مالانانداني
    @مالانانداني 11 หลายเดือนก่อน +1

    ඇත්තටම ලංකාවේ නළු නිළියෝ දහස් ගණනින් වියදම් කරමින් නිරුවතින් සැරසිලා පාටි දානවා..විනොද වෙනවා.. ඒවා මෙ අසරණ මිනිසුන් වෙනුවෙන් වියදම් කරනවානම් කොච්චර උතුම්ද.. පිං සිද්ධ වෙනවා..

  • @SugathKarunarathna-f2p
    @SugathKarunarathna-f2p หลายเดือนก่อน

    මෙි අහිංසක යන්ට සමුර්ධිය දෙන්නැති නිලධාරි තවත් ඉන්නවා .. කුමාර මහත්තයා මෙිඅය ගැන බැලුවාට ඔබතුමාට පිං

  • @ShanikaDilrukshi-jl7jd
    @ShanikaDilrukshi-jl7jd ปีที่แล้ว +1

    ජීවත් වෙන්නත් එපා වෙනවා මේවා දැක්කම.මිනිස්සු මේ තරම් දුක් විදිනවා දැක්කම.අනේ පුලුවන් හැමෝම උදව් කරන්න

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 11 หลายเดือนก่อน

    You are a gentleman

  • @MangalaHennayake
    @MangalaHennayake 7 หลายเดือนก่อน

    Ane e daru patiyage vaasanavata kaage ho pitak ikmanimma labevaaa puthe oyata budu saranin nirogi vevaa supath vevaa .siyalu denatama budu saranin yahapathakm vevaa

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +2

    පව් දෙවියනේ😢

  • @HirushaniBhagya
    @HirushaniBhagya ปีที่แล้ว

    Kumara mahttaya oba newarade una baladarena niladarena wanna kohomada neladarena baladarena wanna ona oba rumanla🙏🙏🙏🙏kumara mahattaya

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 10 หลายเดือนก่อน +1

    අනේ paw😢😢😢😢😢

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 11 หลายเดือนก่อน

    Puduma asarana wechcha pawlak oyalata hamogenma udaw labewa jesu pihitai

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 ปีที่แล้ว +26

    Nalu නිලියෝ හොටෙල් ගානේ ගිහින් ලක්ෂ ගණන් වියදම් කරගෙන කකා බිබී youtube දාගෙන නටනවට වඩා මේ වගේ paulakata එක වේලක් කන්ට දුන්නා නම් koi තරම් පිනක්ද

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 ปีที่แล้ว +1

      ඉස්සවෙලා ඔයා ආදර්ශයක් වෙන්ඩ..නලු නිලියෝ මහින්ද රාජපක්ෂගේ ලබ්බ විකුණලාද සල්ලි හම්බ කරන්නේ...???උන් මහන්සියෙන් හම්බ් කරන්නේ....දේශපාලන නායකයන් තමයි මිනිසුන්ට මේ අපරාධය ඔක්කොම කරේ සහ කරන්නේ

    • @AnuPriyanka-v4r
      @AnuPriyanka-v4r 5 หลายเดือนก่อน

      Eaka aeaththa

    • @ExpertMass
      @ExpertMass 5 หลายเดือนก่อน +1

      මේවා කරන්න තමයි අපි පාලකයෝ පත් කරගන්න ඕන නළු නිලියෝ හරි සමාජේ කීයක් හරි හම්බ කරගන ජිවත් වෙන කිසි කෙනෙක් මේකට වගකියන්නවත් බැනුම් අහන්නවත් අවශ්‍ය නෑ. කෙනෙක් කැමැත්තෙන් දෙයක් කරනවා නං ඉතාම වටිනවා.
      තමන් දෙයක් කරන්න. අඩුමගානේ හොරෙකුට කතිරයක් නොගහ ඉන්න.

  • @ChampikaPriyanthi-o2e
    @ChampikaPriyanthi-o2e 6 หลายเดือนก่อน

    Matath aduna😢😢😢 budusaranayi

  • @TuranPhone-l1n
    @TuranPhone-l1n 5 หลายเดือนก่อน

    😓😓😓😓 අනේ...දෙවියනේ..උදව්..කරන්න..

  • @shanmuganathanshasheethara1956
    @shanmuganathanshasheethara1956 ปีที่แล้ว

    God bless you and your family

  • @manjulawicramarachchi1857
    @manjulawicramarachchi1857 14 วันที่ผ่านมา

    Harema dukai ana. Dakkama. Hamogama. Udau. Labawa. ❤❤❤

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 ปีที่แล้ว +2

    මිනිසුන් ජීවත් වෙන්නේ ම්හෙම තමා, මන්දිර වල තියෙන සැප කොහෙද මේ අයට

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 ปีที่แล้ว +2

    උදව්වක් කරන්න අනේ පුළුවන් අය

  • @ceylonuk6250
    @ceylonuk6250 ปีที่แล้ว +2

    ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් ,හැබැයි, දියුණුවක් නම් පේනතෙක් මානෙක නැහැ.......?

  • @namalwithanage7269
    @namalwithanage7269 ปีที่แล้ว +3

    UDAW KARANA SEMA DENATAMA GODAK PIN🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e 2 หลายเดือนก่อน

    තාත්තා කෙනෙක් අඩනවා දකින කොට මාරම දුකයි,,

  • @jayalathsoma
    @jayalathsoma ปีที่แล้ว +2

    ඉස්සරහට රටේ ආන්ඩු ඉල්ලන අය මෙන්න මේ වගේ ගම් වල ඉන්න දුප්පත් අයට ගෙවල් ටික හදල දීල කරල පෙන්නල ඉල්ලපියව් චන්ද. නැතුව දැන් මුන්ට රැවටෙන්න එපා.පුලුවන් කෙනෙක් උදව් කරන්න ලොකු පිනක්.

  • @waninayekasrb9446
    @waninayekasrb9446 ปีที่แล้ว

    Udaukarànnata hakki pin atthek ikmanatama munagasewa ..budu saranai parissamin inna

  • @chandifernando
    @chandifernando ปีที่แล้ว +2

    Paw miniu asarana wenawa hitha ganna විදිහට කොච්චර kohoma hithuwath jeevithe goda inna amarui ❤😢

  • @pathmaranjani4389
    @pathmaranjani4389 ปีที่แล้ว +1

    සමෘද්ධි නිලධාරීන්ගේ වැඩ ගැන නම් කියල වැඩක් නෑ කවදම හරි දවසක එයා ලට විදවනවා වෙනව අන් අය ගෙ සන්තොෂන් අරං ඒ අය පොහොසත් වෙලා

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 ปีที่แล้ว

    ❤❤❤ kiri uthuranna ona

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 ปีที่แล้ว +1

    බලදාරින් කොහිද මේවා දන්නේ උන් ඉන්නේ Colombo

  • @ExpertMass
    @ExpertMass 5 หลายเดือนก่อน

    කොවිඩ් බෙහෙත් විදලා රටේ නැති ලෙඩ තියන මිනිස්සු දැන් රට හැමතැනම මම හොදටම දන්න අය ඉන්නව මහන්සි වැඩිකම. අමතකවීම්, හන්දි වේදනා,මහන්සි වැඩිකම, තව ඕන තරං රෝග තත්ත්ව තියන

  • @ranisenha1088
    @ranisenha1088 4 หลายเดือนก่อน

    Kumara. Mahathtaya awa kiyanni. Aniwarenma pihitak. Labae

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 ปีที่แล้ว +1

    Budu saranai

  • @AnomaHettiarachchi-qq9mq
    @AnomaHettiarachchi-qq9mq ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏😊

  • @theresegomez3392
    @theresegomez3392 ปีที่แล้ว +1

    කඳුලක් වැටුනේ නැහැයි කියන්නත් බැහැ,මිනිස්සු කොපමණ අසරණ වෙනවද?නමුත් උත්සහාවන්තයි,දෙපලගේ එකමුතුකම අගයමු

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว +3

    ඔය ගමිවල ඉන්න නිලධාරීත් පටිට හොරැ දුප්පතුන්ට දෙන්නේ නැ ඒව උන්ගේ පවුලේ එවුන් ගන්නවා

  • @kavinduanjana7055
    @kavinduanjana7055 6 หลายเดือนก่อน

    මේවා දකින්න අපි පවු කරලා

  • @lakshmanananda8253
    @lakshmanananda8253 ปีที่แล้ว +1

    75 වසරක් දෙශපාලුවන්ගෙ හොරකම්වල ප්‍රතිඵල තමයි .හොර දෙශපාලුවන්ගෙ ඔලුවටම හෙන ගහන කියල ඉල්ලා සිටිමු .

  • @kcdgunarathna1269
    @kcdgunarathna1269 ปีที่แล้ว +1

    ටයයයයයට

  • @ManikeAnarakoon
    @ManikeAnarakoon 4 วันที่ผ่านมา

    Ane.manda.devuyane.mewa.dakinakota.pissu.hedenawa..oyalata.nirogibawa.lebewa.teruwan.saranayi.❤❤❤❤

  • @SriyaniLatha-w3r
    @SriyaniLatha-w3r 11 หลายเดือนก่อน

    😭😭😭😭😭😭😭😭😭😭 very sad 😭😭😭😭😭😭😭😭

  • @shanthasanjeewa
    @shanthasanjeewa 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 ปีที่แล้ว

    Ikmanta pihitak labewa udaw karana siyalu.denata pin

  • @samudradevikarunarathna5234
    @samudradevikarunarathna5234 ปีที่แล้ว +1

    අපේ.රටේ.වාහන.තියෙන..හොද.නිවෙස්.තියෙන.දේශපාලකින්ට.......?

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @udarasilva2721
    @udarasilva2721 ปีที่แล้ว +2

    හොඳටමතියන අයට තමා දෙන්නේ

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว

    Ape rate inna pinwat aya puluwannam me darupaulata upakarayak karanna.uduupakara karana demadenata deviphiten yodabala yoda saktiya labi kisiduvipatak karadarayak sidunowewa!!!🙏🙏🙏 teruwansaranin hamadenatat Kumara shodaraya atulu darupaulatat niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏

  • @vineetharajapakshe4700
    @vineetharajapakshe4700 ปีที่แล้ว

    Harima pau me ahinsaka paulak ape rate udin yanna upandina parti Dana aya nalu niliyo bageta redi adagena udadannna Ana ganu miniho gihin udau karapalla me wage ayata aka pinak

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +1

    Pau ghanu ඇඬුවත් ..පිරිමි adane na...ader jesuna මොවුනට ඉක්මනින් phita වෙන්න ...

  • @kavinduanjana7055
    @kavinduanjana7055 6 หลายเดือนก่อน

    අපෙන් පඩි කකා උන් පුටු උඩ අසරනයන්ගෙ දුක දන් නෙ

  • @preethikafernando2557
    @preethikafernando2557 ปีที่แล้ว +1

    Me family ekete help ekak keranne kohomede???

  • @DishaKa-t6u
    @DishaKa-t6u 10 หลายเดือนก่อน

    Ane meyalata pihitak wenna😢

  • @pinnawal8172
    @pinnawal8172 ปีที่แล้ว

    පව් උදව් කරන්න

  • @pathmaranjani4389
    @pathmaranjani4389 3 หลายเดือนก่อน

    අනෙ මේ රටෙ මිනිසුන් මොන තරම් දුකක් විදිනවා ද..එහෙම එකෙ මේ රටෙම ජීවත් වෙන්න පුදුම දුකක් විදිනවා එහෙම අයටත් සමෘද්ධි යවත් නොදි ඉන් න තරම් මේ නිලධාරීන් සාහසික වෙලා තියෙනව රටෙ වග කිවයුතු උසස් යැයි සම්මත පාලකයින් කෝටි ගන්න වලින් හොරකම් කරන රටක එක මිනිසෙක් වෙනුවෙන් සමෘද්ධිය වත් නෑ මෙන්න මේ අපෙ රටෙ බෞද්ධයා රටක හැටි හැබයි මේ මිනිස්සුන්ට වඩා හොධට මීල මුදල් තියෙන මිනිසුන් තමයි අද සමෘද්ධි ය ගන්න මේ හොයල බලන්න රටෙ වගකීම දරන මිනිසුන් ගෙ ඇස් පේන්නේ නැත් ද ඇත්තටම.

  • @erandifernando444
    @erandifernando444 ปีที่แล้ว +2

    dakkama dukay monawa kiyannada kuyala hithaganna ba udu karana ayata jesu pihtay

  • @nikithaperera4805
    @nikithaperera4805 ปีที่แล้ว

    Pls help them.

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว

    Desapaluwani gramasewak b.pradisiya ලේකම් ba..topita ශාප වේවා ...mawage අහිංසක ජීවිතය විඳින වේදනාව ...හොයලා balala උදව් karapala ...natnm topita ශාප වෙනවා ...

  • @chamarasusith2114
    @chamarasusith2114 ปีที่แล้ว +1

    Ape rate nayakayo ape rata genapu thana...

  • @chamariprabahakumari
    @chamariprabahakumari 7 หลายเดือนก่อน

    Ane mahaththyo me paulata peheta wennam Pau aththa perime Adam nahe leseyen hadawethe wedanawa penawa apeta diherawantha perimeyek

  • @namalwithanage7269
    @namalwithanage7269 ปีที่แล้ว

    APE MINISUN KOTARAN DUK VIDINAWA DA OBATHUMATA GODAK PIN ME KARANA SEWAYATA🙏🙏🙏🙏

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻😂😂😂😂😂😂😂

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว

    Me vage ayata udaw karanna pin

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว

    Me laga ඡන්දය දෙන්න කලින්ම 100 phark hitanna සහෝදරිය...

  • @NisansalaPriyadarshani-bj5bt
    @NisansalaPriyadarshani-bj5bt 11 หลายเดือนก่อน

    Mehepeta dawewaru tamae ma

  • @nadeesanjiwane9943
    @nadeesanjiwane9943 ปีที่แล้ว

    Aun balanna heyana aunta apeta tamae a duja taranna

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    Anea puluwan aye udaw kearannea godak pin theruwan saranai

  • @anomawickramasinghe36
    @anomawickramasinghe36 ปีที่แล้ว

    Mama kamathi udaw karanna me ayata

    • @wajirapriyangani5219
      @wajirapriyangani5219 ปีที่แล้ว

      Puluwan kenek innawanam mage ammata beheth tikak ganna udawwak denna puluwanda.

  • @navishkagamage7367
    @navishkagamage7367 ปีที่แล้ว

    ඔබගේ වැඩ නිහතිමානව කරගෙන යන්න. ඔබ වගේම අසරන අයට පිහිට වෙන අනෙක් මාධ්‍ය වේදිනිට මඩ ගහන්න ලැසිති වෙන්න එපා. අපිත් පිට රටවල් වල් වල ඉන්නේ. ඔයා ගැන utube එකටම report කරන්ක පුලුවන්. ඔයා වගේ පහත් අදහස් ඒ ඔයාට උපකාර කරන අයලග නැතිව ඇති කියලා මට විශ්වාසයි.

  • @Somina-d2k
    @Somina-d2k 7 วันที่ผ่านมา

    Jivita,yattrava,padavanna,kopamana,dukvidinavada,dairiya,vantha,tattai,ammai,budusaranai,tidenatama

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 8 หลายเดือนก่อน

    Deviyane ona tharam posath minissunta samurdiya denawa me ahinsakainta akath na rata palanaya karana awunta mewa peiyan

  • @seethaperera-hx7bi
    @seethaperera-hx7bi 10 หลายเดือนก่อน

    මෙයාලා හරි උත්සහවන්තයි

  • @lalanthagunathilaka5853
    @lalanthagunathilaka5853 ปีที่แล้ว

    Samurdeya danna sudusu.madee.rajayata gotta Allan a. Unta.vithrai

  • @rasikamaddage563
    @rasikamaddage563 ปีที่แล้ว

    Paw dayana e thatha Adanawa Mona tharam asarana da daiyane

  • @surangasudarshani2341
    @surangasudarshani2341 11 หลายเดือนก่อน

    Me gam wala inna niladarinta as penne nadda

  • @AbdulSalim-ol5xv
    @AbdulSalim-ol5xv ปีที่แล้ว

    Pau deiyane puluwan kenek udau karanna b s

  • @AjithAththaragama
    @AjithAththaragama ปีที่แล้ว

    Meyalanam,,Ettatama,,Asaranai,,,Awankawama,,denenawa,,,,,,,Asarana,,Ayatama,,tamai,,,hema,,,karadarayakma,,,,,,,,,Ape,,game,,kuburu,,,12,,k,,wedKarana,,,,Adayama,,,ganna,,kenatath,,,,,,,,,samurdiya,,,tiyenawa,,Ranilge,,,Anduwdn,,,,tamai,,mhemakale,,

  • @SamsungJ-kk9em
    @SamsungJ-kk9em ปีที่แล้ว

    👏🥲👍