pale hitapu joduwa galewela

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 158

  • @K..Rajaguru
    @K..Rajaguru 2 ปีที่แล้ว +17

    ඒ මනුස්සයට මොකක් හරි මානසික ලෙඩක්ද දන්නෙ නෑ මොනව උනත් උදව් කල ඔයාලට ගොඩාක් පින් බුදුසරණයි 🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +20

    සියලුම දෙනාට තෙරැවන්සරණයි .නිවසක් පුජ කරන එක මොනතරම් උතුම් පිනක්ද ..👍🙏❤️

  • @anomadarshinie6343
    @anomadarshinie6343 ปีที่แล้ว +2

    ඔබ ඔය කරන්නාවූ පිං කම ඔබ තුමාට සහා පව්ලේ සියලුම දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනය ලේබෙවා 😔🙏🙏සමහර සිංහල මිනිස්සු ඔහොම තමයි 🙏🙏

  • @kalugalagemargret2611
    @kalugalagemargret2611 ปีที่แล้ว +2

    ඔබ සැලෙන්න එපා කාංචන sir, ඉදිරියට යන්න තෙරුවන් සරණයි 🙏🙏🙏👍

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907 ปีที่แล้ว +3

    මහාත්තයෝ දෙමලු කියන්නේ
    ගුනමකු ජාතියක් පව් ඒ අහින්සක කෙල්ල තාතාගේ වයස පරදෙමලාගේ චන්ඩිකමෙන් ඌ බැදගෙන තියන බව අපිට වැටහෙනවා
    ඔබ තුමාගේ එඇඩපිලිවලට
    බුදුසරණයි ...................
    මෙවැනි බාලවයස් කාරියන්
    අනාතකරන උන්ට උදව්කිරීමෙන් වලකින්න

  • @ashokagamagea5310
    @ashokagamagea5310 2 ปีที่แล้ว +5

    වැඩක් නොකර පිනට කන්න කැමති මිනිස්සු තමයි . ඔබ සැමට මෙවැනි කාර්‍යන් කිරීමට අවශ්‍ය ශක්තිය ධර්‍ය ලැබේවා

  • @chamilaranighine9046
    @chamilaranighine9046 2 ปีที่แล้ว +9

    ඵම මනුස්සයට මොනවා හරි දෙයක් වෙන්න අැති ඔබලගේ සත්කාරයට බොහොම පින් ඵ් අය හරිම මොඩ පඋලක් ඔලට පිං

    • @sudunona2846
      @sudunona2846 2 ปีที่แล้ว +2

      අනෙ මමත් මේ මන්ෂ්‍යයාට කරපු උදව් මම බැලුවා කුසෙ ඉන්න දරුවට ඉදලා උදව් කරලා කිරි හරකෙක් දූන්නා කරාබූ දෙකක් ඇදක් ගොවිතැන් කරන්න උදළු මෙ සියලුම දෙ කරලා දූන්නූ ඔබ තුමාට වරදක් පෙන්නලා දුන්නා නම් එය වරදක් නොවූවත් එය ඉවසන්න තිබූණා මට මතකයි ගැණූ කෙනා ගෙ තාත්තා වතුර ටික වත් දෙන්නේ නැහැ කියලා කිව්වා.දැන් හිතා ගන්න පුළුවන් ඇයි ද කියලා

  • @ndesilva
    @ndesilva 2 ปีที่แล้ว +1

    Kanchana obatath geya sadanna udaw karapu ayatath bohoma pin, Oba siyaludenata Nivan awabodaya wewa.

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 2 ปีที่แล้ว +9

    මුල මතක නැති මිනිස්සු ඔය වගේ මිනිස්සු න් ට කවදාවත් හරි යන්නේ නෑ කෙලෙහිගුණ දන්නේ නෑ. බුදුසරණයි උදව් කරපු හැමෝටම

  • @nilmininilmini4251
    @nilmininilmini4251 2 ปีที่แล้ว +6

    අනෙ අයි එහෙම උනෙ.එ මනුස්සයා බය උනාද දන්නේ නෙ එයාගෙ වයිෆ් අරන් යන්න අවා කියලා .මොනවා උනත් පව් අහින්සක පව්ලක් උදව් කර සියලු දෙනාටම ගොඩක් පින්.ගනන් ගන්න එපා කාංචන සර් ඔබට ගොඩක් පින්

  • @mishennethru6328
    @mishennethru6328 ปีที่แล้ว +1

    Me manussayava dakapu davasema man comment ekak damma me manussaya maha narakpata kapati kammali pata minihek kiyala .eka hariyatama hari ada

  • @user-wk7qr4kz9p
    @user-wk7qr4kz9p 2 ปีที่แล้ว +12

    සර් ගනන් ගන්න එපා ඔව ඇත්තටම ගොඩක් දුකයි ඇයි මේ ම්නිස්සු මෙහෙම කියලා ......
    එක අතකට පුදුම වෙන්න දේකුත් නෑ ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි ඔහොම තමයි.....
    ......ඉක්මනින් මුල අමතක කරනවා...
    කන්න දීපු අත හපා කනවා වගේ අය ලංකාවේ ඉන්නේ.....

  • @chandrachandra4018
    @chandrachandra4018 2 ปีที่แล้ว +1

    නැති.බැරි.අයට.උදවි.කරපු.හැමෝටම.පින්.කාන්චන.මහත්මයාට.මෙවැනි.දේ.තවත්..ඉදිරියට.කරගෙන.යාමට.දිරිය..ශක්තිය.ලැබෙිවා..බුදු.සරනයි.කුවෙිටි

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +1

    ඔබ tuma atulu උදව් උපකාර කළ හැමෝටම theruwan saranai lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏

  • @sunethragamage9392
    @sunethragamage9392 2 ปีที่แล้ว +2

    Ane මම බලාගෙන හිටියේ මේ පවුලට ගෙදර හදලා kanjana mahttaya bara denakam a මිනිස්සුන්ට pina නැහැ බුදු saranai

  • @WijekumaraWijekumara-c1d
    @WijekumaraWijekumara-c1d 5 หลายเดือนก่อน

    උදව් උපකාර කළ සියලුම දෙනාටම ගොඩක් ස්තුතියි ගොඩක් පින් සිද්ධ වේවා බුදු සරණයි 🙏

  • @deepthijeewanthi
    @deepthijeewanthi ปีที่แล้ว

    Rate paalakayan wagakimakin thorawa katayuthu karaddi, oba wage kenek karana me sathkaraya godak watinawa

  • @thamaranilmini997
    @thamaranilmini997 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏

  • @shanikamilanisenanayaka525
    @shanikamilanisenanayaka525 2 ปีที่แล้ว +1

    ඔබ තුමා විසින් කරන ලද දේවල් ඇත්තටම හොඳ දේවල්. ඒ මිනිස්සු කරන දේවල් ඒ මිනිස්සු ගෙනියාවි.මානසික පිස්සෙක් වෙන්න ඇති.

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว

    කාන්චන ඔබ ඇතුළු සැමටම සම්මාසම්බුදු සරණයි පින් පින් පින් .🙏

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 2 ปีที่แล้ว +3

    මානසික ලෙඩ්ඩු කියන්නෙ ඔය වගේ ගුණමකු මිනිසුන්ටයි. උදව් උපකාර කළ ඔබතුමාටත් අන් හැමෝටම ක් ගොඩක් පිං.

  • @appkappk7051
    @appkappk7051 2 ปีที่แล้ว +2

    Mihipita Deviwaru obata godak pin

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 2 ปีที่แล้ว

    Hari dukai malli oyata ohoma katha karata, ochchara dewal karalath kelehi guna nodanna minissu, kohomath ara katussage karey raththaran banda wage thamai mula amathaka wenawa, ayala hamadema kawruhari karala denakal innawada danne nhane, kale inna nariyo gewalwala haduwath hawasata puruddata hoo kiyanawane awage thamai ,godak hitha kaduna kanchana mallta meminissu mehema kathakara kiwwama hoyagena gihing udaw karanne, keruwey, mama pudgalikawa danna kenek aya ahema baninna yanne nha, deyak kiwwoth kiyanne ayalage hodata, a manussayata kelehi gunayak nathiwa athi, dan pasu thawnata wadak nha ona kenage hitha riddewwane, monawa unath mila mudal dunna wadapala karapu siyaluma denata godaak pinsiddawewa a pin ayalata labei, mallta api innawa duk wenna apa hamoma ahema nha,

  • @indraniathula5852
    @indraniathula5852 2 ปีที่แล้ว +17

    අනේ ඉතින් මුලමතක නැති වුනාම ඔහොම තමයි සර් නුගත්කම වැඩි වුනාහම

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 2 ปีที่แล้ว

    Kanchana malli a manussayAta .anasika ledek wenna athi oya karana meheya itha agaya kota salakami mallita budu saranai

  • @ndesilva
    @ndesilva 2 ปีที่แล้ว

    Kanchana oba karapude bohoma Angna wedak, Obata eyata apramana pink labenawa.

  • @dayanideepani5412
    @dayanideepani5412 ปีที่แล้ว

    kanchana mahathmaya a minissu harima nugath a nisa ganan ganna epa oata theruwan saranai

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණ යී ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomadarshinie6343
    @anomadarshinie6343 ปีที่แล้ว

    බිරිද ලස්සනයි තරුණයා ඒ මිනිහට බය හිතෙන්න ඇති 🙏

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 2 ปีที่แล้ว

    Ada kale hatiyata aka kamarayak hada dun samatama ha kacchana mahatata bohoma pin

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 2 ปีที่แล้ว

    Paw kiyala hithuna sir
    Eyata mokak hari deyak balapanna athi.kohoma wetath kanchan mahatmaya oba buddimathwa weda kalata godak pin .b.s

  • @nimaljayasingha7949
    @nimaljayasingha7949 ปีที่แล้ว

    අනේ ඒ මනුස්සයාට මුල අමතක වෙලා ඒ කොහොම උනත් ඔයාලා ඒ කර ගත්ත පින ඔයාලාට ඇති බුදු සරණයි ඔයාලාට 🙏

  • @sunitalanka3102
    @sunitalanka3102 2 ปีที่แล้ว

    Puduma minissu a minissu harima napuru bawa mata denuna obathumala karapu dewal kawadawath meki yanne kelehi guna dannethi minisssu athara obathuma saha udau karapu a hemotama godak pin♥️♥️♥️♥️

  • @ChamindaLakmal-tm6ju
    @ChamindaLakmal-tm6ju ปีที่แล้ว

    Theruwan saranai siyalu daviyange phitan tawat pinkam keranna oba tuma atulu siyalu denata daktiya dairiya labewa

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 2 ปีที่แล้ว +5

    පව් අනේ මන්දා මේ මනුස්සය කර ගත්තේ වැඩක්. ඒ වගේම ඇතුළු හිත ඔය වයස් පරතරය ඇති දෙන්නගේ වෙනස්. ඊර්ෂ්‍යාව පිරිලා තමන්ගේ බිරිද ගැන. ඉතින් බාස්ලා ගැවසෙන විට යකා පල්ලම් බැස යන්න ඇති 😄😄 , පොල් පෙනෙන්නට තව නාකි වෙන්න ඕන.කාංචන මහත්තයා උදව් කරන අය ඒවා කරන්නේ ආපසු හැරී බලන විට දෙයක් ගන්න නෙමෙයි. ඒවා ඒ අය කරගෙන ඉවරයි, ඒකයි එයාලට දෙන විට ලැබෙන බව දැනෙන්නේ. ඒ සැමට පින්. කෝටි ගණනින් ලැබේවා! 🙏

  • @appkappk7051
    @appkappk7051 2 ปีที่แล้ว +2

    Ane godak pin oyalata

  • @jmmobile9423
    @jmmobile9423 2 ปีที่แล้ว

    Oba Hoda Uthum Mahathmayek Mn Danna Tharamin..Punchi Deyak Kiyannam Mahathmaya Amanapa Nowanna Mulinma..E manussyata Udau Kalata Bohoma pin..E Midula Hada Ganna Beri Wenna Aththe Godak Mahansi Athi..Mokada Eya Aga Dakiddi Mune Thehettuwa Wedi..Awasane Therum Gihin Aduwa..Api Samawa Demu..

  • @sepaliheli9361
    @sepaliheli9361 2 ปีที่แล้ว +1

    Kudallo metteuda thiyannabaha Aiye aeth bohoma pin!8 maha kusal karagena thiyanne👌👌👌

  • @nethuedhirisinghe772
    @nethuedhirisinghe772 ปีที่แล้ว

    A manussy manasika ledek wenn athi ..anika a dennm gdk nugath nisane me widiht duk widinne ohm eun danwth therum arn jiwath wenne nathnm jiwithe hada gnn bh kwdwth 🥲 ahinsaka daruwo denn pau a daruwan wenuwen me karapu uthum wadeta respect sir🇱🇰

  • @HinmanikeHinmanike-xb3ei
    @HinmanikeHinmanike-xb3ei ปีที่แล้ว

    ..බුදු සරණයි .කාංචන.මහත්තයා ta.me.පවුලේ amma.තාත්තා gena.kiyanna.දේවල් ne..eth.කවදා.hari.me.චූටි පවුලේ inna.රත්තරන් දරුවෝ දෙන්නා ta.කියන්නේ පුතෙ.oyala..හොඳට ඉගෙන.ගන්න ඔයාලට ගෙයක් හදලා දීපු .කන්න aran.දීපු .ammata.කරාබු දෙකක් aran.දීපු .A...nendala .මාමලා.ට..ටැංකියූ .කියලා kiyanna අමතක කරන්න epa දරුවනේ .කාංචන.මහත්තයා ta.ගොඩාක් pin..

  • @OmanOman-d7b
    @OmanOman-d7b ปีที่แล้ว

    තෙරැවන්සරනයි

  • @lasanthakumara1129
    @lasanthakumara1129 2 ปีที่แล้ว +5

    හැමොම ඒ මනුස්සයට බනිනවා නමුත් පවුල් ප්‍රශ්නයක් ඇතිවුණද අපි නොදනිමි.

  • @manelswarnakanthi9538
    @manelswarnakanthi9538 ปีที่แล้ว

    Udau Kala Siyaluma Denata Pin.( E Manussaya Hith Redewwata Wishweyen Danuwath Weemak Wei.) Mewani Sathkara Karanna Obeta Shakthiya Labewa.

  • @aroshanichaturani3080
    @aroshanichaturani3080 11 วันที่ผ่านมา

    කූඩැල්ලෝ මෙට්ටෙ තියන්න බෑ අය්යේ.කොහොම උනත් අර ගෑනු ළමයයි,දරුවො දෙන්නයි වෙනුවෙන් ගේ හදලා දීපු එක පිනක්

  • @sat901
    @sat901 2 ปีที่แล้ว +5

    උදවි උපකාර කළ සියලු දෙනාටම ගොඩක් පිං 🙏

  • @nelmalichandima2192
    @nelmalichandima2192 2 ปีที่แล้ว

    Udaw karapu seyalu denatama godak pen ❤ ❤ ❤ budu saranai dewe pehetai

  • @DenuwanRandika
    @DenuwanRandika ปีที่แล้ว

    පෝඩිදරැවාලස්සනයි.සුදුයි

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว

    Deiyo sakki maha kala kanniyek e..miniha

  • @difislslls1580
    @difislslls1580 2 ปีที่แล้ว

    Minissu vivida karai, a minissunga guna aguna hoyanawata wadiya puluwan dayak karala pattakata unama iwarai, ma samajaya kohomat dayak karala akata hoda patichara ganda harima amarui ,oba tuma atulu udau karapu siyalu danatama godak stuti, davi pihitai ❤❤❤

  • @isharasandamali3124
    @isharasandamali3124 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!!!

  • @nilanthibasnayaka9241
    @nilanthibasnayaka9241 2 ปีที่แล้ว

    Good job👍👍👍👍👍👍👍

  • @shanikamadushani6484
    @shanikamadushani6484 2 ปีที่แล้ว +2

    Mechara moda minisu dena de sathutin bara gana apaye

  • @sumithsumith9517
    @sumithsumith9517 ปีที่แล้ว

    Kanchana sir galewela galgokkayaya amma ahimi diyaniyanta udau karapu vision eka gena aluth thorathuark nedda

  • @inokakumari5572
    @inokakumari5572 2 ปีที่แล้ว +2

    ඔබතුමා ගෙන එන සමාජ ඇස වැඩසටහන් සියල්ලක්ම නරබනව වාගෙම මෙි වාගෙ දෙයක් කරපු පලවෙනි මිනිසා ඔහු විමත් නිසා කරගෙන යන සමාජ සත්කාර නවත්වන්න එපා,ඔබතුමාවැනි දරැවෙක් වැදුපිනට හැදු පිනට අද මෙවැනි සත්කාර තුලින් අහිංසක දුක්ගිනි මොනතරමි නිවිල තියනවද කියල අපි දන්නව.අනිවාඒයෙන් හැදු වැදු මවි දෙමවිපියො බුදුබව ලබන්න ඔබතුමා මෙි කරන සත්ගුණවත් වැඩ හේතුවාසනා වෙිවි මතු දවසක.මෙවැනි උතුමි පිං කටයුතු වෙනුවෙන් දායක වෙන සෑම සියලුදෙනාගෙත් ඉදිරි කටයුතු සාර්තක වෙිවා,දහඩිය මහන්සියෙන් උපයා ගන්න දෙයින් පිනක් සිදුකරගන්න හරි ඒ හැම කෙනෙක්ම හැදු වැදු මවි දෙමාපියන්ට නිදුක් නිරෝගි සුව ලැබෙිවා,ඔබෙි ගමන ඔබ යන්න කාංචන මහත්තය.ජය වෙිවා🙏🙏🙏🇱🇰🌹🇧🇭

  • @GhanaK.garkurugamage
    @GhanaK.garkurugamage ปีที่แล้ว

    Mula mathaka nethi minissu owata selenna epa mahaththaya oyatath wdaw karapu siyaluma denatath godak pin

  • @Sheronkenan
    @Sheronkenan 4 หลายเดือนก่อน

    Ayye ape gedarata ammai babai hadunkuru wikunanna awa, hodatama wassa, husband dala gihillalu, baba kiri bonawalu, allapu gedarinwath thiyala enna bahallu puluwannam eyata gedara idhagena karanna swayan rakiyawak hadala denna, inne wallampitiyelu!

  • @prabathmadhushan6232
    @prabathmadhushan6232 2 ปีที่แล้ว

    බුදුසරණයි

  • @MmMm-kj8dh
    @MmMm-kj8dh 2 ปีที่แล้ว +1

    mata hithenawa meyala ta hariyana kota wena ayata erisiya athi.a..kena me pirimiyata ugannala baninna athi.me dewal therum ganna ba.ada samajaya wenas.

  • @dismimaheshika3770
    @dismimaheshika3770 ปีที่แล้ว

    Kanhcnsarta😊budusarani😊mamkuwtisita

  • @nalaniaththanayake8679
    @nalaniaththanayake8679 2 ปีที่แล้ว +4

    කාන්චන මහත්තයා නුගත් අයට දෙයක් තේරුමි කරන්න බෑ ඒකයි වෙන්න ඇතතේ ඒ මනුස්සයට වැඩ කියද්දි එයාට හිතන්න මනසක් නැහැ මෙි එයාලගේ අනාගතේ නේද හදන්නෙ කියලා ඒවා ගනන් ගන්න එපා ඔබ තුමා අනිත් අයත් එ මිමිමෙන් හිතන්න එපා එක එක්කෙනාගේ දුර්වලකන් තියෙනවා මෙිවා කලේ ඔබතුමාගේ තියෙන මනුස්සකමට ඒක අගේ කරන ලක්ෂ සංක්‍යාත මනුස්සයන් ඉන්නවා ඔබතුමාට ආශිර්වාද කරන්න බුදු සරණයි ❤️❤️❤️🌺🌺🌺🌺🌹🌹🌹🌹

  • @-hadahanafernandz9099
    @-hadahanafernandz9099 2 ปีที่แล้ว

    budu saranai rathran oyatath siyalu denatama

  • @osakadilrukshi8663
    @osakadilrukshi8663 7 หลายเดือนก่อน +2

    මම නම් මේ දෙන්නගේ වයස් පරතරය හා මේ අවුරුදු43 පොල්කඩන මිනිසා හා වයස 19ගෑනු ලමයා ගේ ගැටලුවක් මට හිතුනා මේ මිනිසා මහ කම්මැලි කෙනෙක් ඒකයි නිකන් ඉදල තියෙන්නෙ

  • @chalakadilshan9001
    @chalakadilshan9001 2 ปีที่แล้ว +1

    E manussayage nugathkama nisa kiwwa dewal ganan ganna epa.oba kisima deyak balaporoththu novee karana me kusalwalin obage melowa paralowa jeewitha sapawath wevi budu saranai!!!

  • @ndesilva
    @ndesilva 2 ปีที่แล้ว

    Ge hadanna udaw karapu ayata bohoma pin

  • @susanmalinda7793
    @susanmalinda7793 2 ปีที่แล้ว

    Bs,oyata,🙏🙏💕

  • @kanthesunetra3103
    @kanthesunetra3103 2 ปีที่แล้ว +1

    Oyata.godak.pin.mahattayo.maewa.tamai.pin.🤲🏻🤲🏻🙏🏾❤

  • @abdullahzh3442
    @abdullahzh3442 2 ปีที่แล้ว +1

    Nuugath ayta udaw karanakota punarupthapanaya karanna ona

  • @kusumlathaha3713
    @kusumlathaha3713 2 ปีที่แล้ว +3

    ඒ පිරිමි මනුෂ්‍ය යට පිලි වෙලට ඉදල පුරුදු නැති නිසා වෙන්න ඇති

  • @KhuloodKhul-z4t
    @KhuloodKhul-z4t 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @EppawalaTv
    @EppawalaTv 2 ปีที่แล้ว +12

    අනේ මන්දා වු පිස්සෙක් ද කොහෙද ලමයි පව්

  • @shani8568
    @shani8568 ปีที่แล้ว

    කොහොමද ඒ රඟපෑම. යකෝ හරිනන් උබලා මල් තියලා ඒ මනුස්සයට වදින්න ඕන කාලකණ්ණි. මේ කාලෙ ගෙයක් හදනවා තියා මිනිස්සුන්ට කන්න බොන්නවත් සල්ලි නෑ. ඒ උදව් කරපු හැම කෙනාටම පිං දීපන් 😠😠😠😠. උබලා වගේ උන්ට හරියන්නෙ නෑ මුල මතක නැති නාකියා 😠😠😠. කාංචන සර් ඔබතුමාට කවම කවදාවත් වරදින්නෙ නෑ යන යන තැන මල් පිපෙනවා. බුදුසරණයි ඔබතුමාට සහ ඔබතුමාට මේ උතුම් කර්තව්‍යයට සවියක් වෙන හැම කෙනාටම.

  • @nissanka6218
    @nissanka6218 2 ปีที่แล้ว

    Budu sarnayi🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunichandima1784
    @arunichandima1784 2 ปีที่แล้ว +1

    කලගුණ නොදත් මිනිස් සු

  • @priyankakumari-ki2nm
    @priyankakumari-ki2nm 2 ปีที่แล้ว

    Manussakan dane nathi hatha.a kese wethath oyalata pin.

  • @Malani-e9g
    @Malani-e9g 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏❤❤❤❤bs

  • @kavinduanjana7055
    @kavinduanjana7055 ปีที่แล้ว

    Ettatma api balpa unna e geta yanakal et ehema kale ei

  • @shiromifernando9311
    @shiromifernando9311 ปีที่แล้ว

    මානසික ලෙඩෙක් මහත්තයා

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 2 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ❤❤❤❤

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 2 ปีที่แล้ว +4

    පිනට පයින් ගහන දෙන්නෙක්.හොදින් හිටිය නම් ගෙදරට බඩු ටිකක් හරි නොමිලෙ ලැබෙනවනෙ.කෙසේ නමුත් උදව් කල සැමට ගොඩාක් පිං සිදු වේවා

  • @nilmininilmini4251
    @nilmininilmini4251 2 ปีที่แล้ว

    හොදට හිටියනම් කෙව්ම් .කිරිබත් කාලා ගෙට යන්න තිබ්බා අපරාදෙ

  • @nadeeshaperera2961
    @nadeeshaperera2961 2 ปีที่แล้ว +8

    මුලදි කරාබු, බබාගේ බඩු, ඇදක්, කෑමබීම, හරකා, අවසානයට ගෙදරක්

    • @nilukasadamali2176
      @nilukasadamali2176 2 ปีที่แล้ว

      ඔයවගෙඋන්නටඋදවුකරන්නඑපාඅතපයතියේනවානෙහමිබකරගන්නපුලුවන්අතපයඅැස්නොපේන්නඅයටඋදවුකරන්න

  • @visakadampali6371
    @visakadampali6371 ปีที่แล้ว

    උදවු කල සියලු දේනාට පින හැබැයි මිනිසසුනට මුල අමතකයි සමහර අයට ඒ පැලේන ගොඩ ගන්න බැ

  • @HiHi-s2v1w
    @HiHi-s2v1w 7 หลายเดือนก่อน

    Manaseka ledak theyanawa

  • @nricndjfifmcj3667
    @nricndjfifmcj3667 ปีที่แล้ว

    පව්කාර මිනිසුන්

  • @Chamindiu
    @Chamindiu 2 ปีที่แล้ว

    Theruwan saranai!!!

  • @kumuduperera8351
    @kumuduperera8351 2 ปีที่แล้ว +2

    හොද කරනකොට ඔහෝම තමයි. සමහර විට ඔහු ටිකක් නුවනින්

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 2 ปีที่แล้ว

    Labena deyin satutu wenna danne nati moda manussayek wenna akai ahema hasirenna atthe gedara dhaduwata passe asa hitanna ati

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 2 ปีที่แล้ว +8

    සමහර විට මානසික ලේඩක් වෙන්න පුළුවන් මේ කාලේ ගොඩක් අයට මානසික ලේඩ.ගොඩක් පිං සිද්ධ වෙනවා සියලු දෙනාටම 🙏🏼

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +2

      මම ත් හිතෙනවා එහෙම වෙන්න ඇති හැබැයි අපරාදේ කර ගත්තු මෝඩ කම අර අහිංසක ළමයි දෙන්න ට සැළකුම් ගන්න තිබ්බ ඒක නැති කර ගත්ත 😭😭

    • @විමුක්තියසොයා
      @විමුක්තියසොයා 2 ปีที่แล้ว +1

      @@sumithrahearth ඔව් එයාලගෙ කර්මයක් පළ දෙන්න ඇති නැතිනම් ඔහොම වෙන්නෙ නෑ මම හිතන්නෙ ඒ දෙන්නා අහිංසක දෙන්නෙක්

  • @appkappk7051
    @appkappk7051 2 ปีที่แล้ว +2

    Moda minisun Oyala Dukwenna Apa

  • @kumudukumari
    @kumudukumari 2 ปีที่แล้ว

    Nugath kama wenna aethi

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 ปีที่แล้ว +1

    Buruwek kalahoda passen anawa

  • @dismimaheshika3770
    @dismimaheshika3770 ปีที่แล้ว +1

    Man😊bayawen😊ati😊anukapa😊karann

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 ปีที่แล้ว

    ඌට මොලේ අමරැවද මොනව උනත් උදවු කරපු අයට ගොඩක් පිංසර්දාවට තමා කුසල් ලැබෙන්නේ

  • @dinnasudda8570
    @dinnasudda8570 2 ปีที่แล้ว +3

    සර් ඔයා අහලා තියෙනවද මිනිස් ඇසක නෙත ගැටෙන තුරු හැම දේම සුන්දරයි කියලා..ඔයාල මනුසත් කම්න් උදවු කලා..මොකෙක් හරි මේ අහින්සකයින්ගේ මොලේ කන්න ඇති...මොලේ තියෙනවා නම් ඔහොම විවාහය ක් වෙන්නේ නෑ නේද..එයාලට සමාවෙන්න ..අනුකම්පාව දක්වන්න..උද පදවු කල හැමට ජෙසු පිහිටයි .....චිරන් ජීවතු...

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 2 ปีที่แล้ว

    hal ate genath dunna nisada ehama kare.

  • @dilaniaberathna
    @dilaniaberathna 4 หลายเดือนก่อน

    මානසික පිස්සෙක්,

  • @nelmalichandima2192
    @nelmalichandima2192 2 ปีที่แล้ว

    A ganu daruwa hare ahensakai.paw.

  • @dayaniherath5548
    @dayaniherath5548 2 ปีที่แล้ว

    Don't worry sir god with u 🙏 ❤ Dubai sita

  • @sujisaman7899
    @sujisaman7899 2 ปีที่แล้ว +4

    ලෝකේ ගොලා කාරයි..මිනිස්සු විවිදාකාරයි.. මගේ ජිවිතෙත් දැකපු හරියක් දැක්කේ කන්න දීපු අත හපා කන පර හැත්තමයි.. කාංචන අපේ මහත්මයා කුසට අහාරක් නැතිව ගෙවල්වලට ගිහිං මිනිස්සුන්ට උදව් කරන්නේ. කිසිම කෙලෙහි ගුනයක් නොදන්න මිනිස්සු ඉන්නවා මේ සමාජයේ.. මට මතකයි අපේ කාංචන මහත්මයා එක විඩියෝ එකක කියලා දෙනවා ඔය මනුස්සයට ගේ වටේට කන්න පුලුවන් මොනවා හරි වගා කරගන්න කියනවා.. අැයි යකෝ පොල්අතු පැලේ හිටය අයට කාමර දෙකක් හදලා දුන්නම එ් නිවස අවට පිරිසිදු කරගෙන පස්ටික තුනිකරලා මිදුල හදාගන්නත් බැරි උෟ පිරිමියෙක්ද? අනික එ් ගෑනූ කෙනාගෙත් මම දැක්කේ දියුණු වෙන්න කිසිම උනානුදුවක් නෑ.. නිකන් දෙන දේ කාලා ඉන්න ජාතියක්.. මනුස්සයෙක්ගේ උනනුදුව උත්සහය තියෙන්න ඔනා නැතුව ජිවත් වෙන්න බෑ. අැත්තම කියනවනම් අපේ කාංචන මහත්මයා එ් මිනිසුන්ට නුදුන්නේ මොනවද? දරැවට අවශ්‍ය බඩු. අැද.. ගෙදරට වතුර.. කිරි එලදෙනක්.. නිවසක්.. කණට කරාඹු ජෝඩුවක් පුලුවන් හැම දේම දුන්නා.. කිසිම උදවුවක් මතක නැත් අමන මරි මෝඩයෙක්.. අායේ ඉතිං මේ උදව් වෙන කාගෙන්වත් ලැබෙන එකක් නෑ. උදවු උපකාර කර සියලුම දේනාට ජාති ජාතිත් මේ පීං හෙතු වාසනා වේවා.. කරන කියන සියලුම දේ සාර්තක වේවා.. දිනෙන් දින දියුනු වේවා.. නිදුක් වේවා.. නීරෝග වේවා.. සුවපත් වේවා.. දීර්ඝායූ වේවා.. අපගේ කාංචන මහත්මයාට සමාජ අැස නාලිකාවට ජාති ජාතිවත් මෙවැනි අසත්පුරැෂ මිනිසුන් මුන නොගැසේවා... සමාජ අැස කාංචන කියන නාමය මේ සාමාජයේ ලෝ තලයේ මීණි කැටයක් සේ බැබලේවා.. අපෙ කංචන මහත්මයා අැතුලු සමාජ අැස නාලිකාවට තෙරුවන් සරණයි.. දීර්ඝායූෂ ලැබේවා..