samiya nisa duk vidina birida සැමියකු නිසා ඇස් දෙකෙන් වන්දි ගෙවන බිරිඳ ගේ කතාව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • (කාංචන කුමාර ආරියදාස)
    2023.03.24
    සැමියකු නිසා ඇස් දෙකෙන් වන්දි ගෙවන බිරිඳ ගේ කතාව.
    තම සැමියාගේ පහරදීම් වලට ලක්ව ආබාධිත තත්වයේ පසුවන බිරිඳක් සමාජ ඇස යූටියුබ් නාලිකාවට කතා කොට මේ කඳුළු කතාව කියා සිටියා .ඇයගේ ආදරණීය මවත් කරාටේ ක්‍රීඩාව කරන දියණියත් ජීවත් කරවීම සඳහා ඇය සමාජයේ සහය ඉල්ලා සිටින්නිය . ඇයගේ දුක්බර කතාව සමාජ ඇස හරහා අපි ඔබට ගෙන එන්නේ තවත් කිසිදු බිරිදකට මෙවන් ශෝචනීය අත්දැකීමකට මුහුණ නොදේය යන බලාපොරොත්තුව ඇතිවය
    ඇයගේ ලිපිනය ඩබ්ලිව් .ඒ .එම් .නිවන්ති උදයංගනී අබේසිංහ, අංක 106 මැඩියාව එප්පාවල . මහජන බැංකුවේ එප්පාවල ශාඛාවේ ඇයගේ නමින් ඇති ගිණුම් අංකය 170 2 001 3 000 8160 ඇයගේ දුර දුරකතථන අංකය 0711305063

ความคิดเห็น • 207

  • @karona..8265
    @karona..8265 ปีที่แล้ว +32

    නොදකින් ඔය වගේ පිරිමි කලකන්නියා අත කැඩෙන්න ඔය දූන්නා ගින්දර ඔය මිනියාටත් පටිසන් දෙන්න ඔනි පව් දෙයියෙනේ ඇස් දෙක දිහා බලන කොටන් ඇඩෙනවා ඉක්මන් සුව ලැබේවා🙏 කංචන සර් අවා කියන්නෙ ඔයාගෙ හිනෙ ඉෂ්ට වෙනවා කංචන සර් ට ගොඩක් පින් මෙ වගේ දෙවල් කරන්න තවතව සක්තිය දහිරිය දිර්ඝ අයූෂ ලැබේවා🙏 හැමෝටම බූදූසරනයි දෙවිපිහිටයි🙏 🙏🙏🙏🙏❤️

  • @EppawalaTv
    @EppawalaTv ปีที่แล้ว +25

    ගොඩාක් ස්තුතියි කාංචන මහත්තයො ඔබට 🙏❤️

  • @chathuchathu1457
    @chathuchathu1457 ปีที่แล้ว +52

    නොදකි ඔය වගේ පිරිමි උපදින මතු සසරේ කරපු දෙවල් වලට පලිසම් දෙවි

  • @sheengamagee1323
    @sheengamagee1323 ปีที่แล้ว +33

    ඔය කොයි මිනිහත්... බයිට් එකට ගන්නෙ ගෑනිව..උන්ගෙ කොයි ප්‍රශ්නෙ ආවත් හැම පැත්තෙන්ම තැලෙන්නෙ තමන්ගෙ ගෑනිව කියල උන් හිතන්නෑ.. ඔය පොලු පාරක් උන්ටත් දීල ඔය වගේ ආභාදිත කරන්න ඕන වේදනාව දැනෙනවද බලන්න.. මේ කතාව මුට විතරක් නෙවී... ගෑනිව බයිට් එකට ගන්න හැම මිනිහටම අදාලයි...

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +17

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @wjayantha66
    @wjayantha66 ปีที่แล้ว +11

    ඔබ මේ කරන සමාජ සත්කාරය., තමන්ගේ බිරිඳට පහර දෙන මෙවැනි තිරිසන් උන් මිහිපිට අපාය දුක් විඳින්න ඕන.

  • @sujeewasilva655
    @sujeewasilva655 ปีที่แล้ว +9

    ඇත්තටම හරිම වෙිදනාවක් දැනෙවා හිතට ඇයි පිරිමි තමන්ගේ ගෑණිට මෙි තරමි දරැණු විදිහට සලකන්නේ හිතේ පොඩිඩක්වත් තමන්ගේ බිරිඳගැන අනුකමිපාවක් නැද්ද

  • @kusumlathaha3713
    @kusumlathaha3713 ปีที่แล้ว +13

    ඉක්මනින් සුව පත් වේවා

  • @pinnawal8172
    @pinnawal8172 ปีที่แล้ว +35

    කිසිම හතුරෙකුටවත් මෙවැනි දුකක් කාලකන්නි මිනිසුන්ගෙන් ඇති නොවෙිවා මෙවැනි අම්මලා මොනතරම් අද සමාජයේ ඉන්නවා ඇද්ද .තෙරුවන් සරණින් උදව් කරන්න සත්පුරුෂ මිනිසුන් එක්රොක් වෙිවි සමාජ ඇස මාධ්‍ය නාලිකාව එය ඉටි කරන බව ඉස්තිිරයි

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +4

    අනෙ මටත් ඇඩුනා .ඉක්මනින් සුවපත් වෙවා .අනෙ මෙවන් දුකක් කිසිම කෙනෙක්ට නොමවෙවා.අනෙ තියෙන අය උදව් කරන්න පින් සිද්ද වෙනවා .කාංචන සර් ඔයාට ගොඩක් පින් මෙ කරන උදව් වලට

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 ปีที่แล้ว +13

    ලස්සනයි ඒඅම්ම ,පව් අහින්සකය් .මට හිටියනම් ඔය වගේ කාලකන්නි වල් බල්ලෙක් ඕක අද වලේ තමයි .සවභාවධර්මයෙන් ඕකට දඩුවම් ලැබේනව.මගේ පපුව පිච්චිලා ගියා

  • @dfmskeerthi
    @dfmskeerthi ปีที่แล้ว +11

    මෙවා බලල කමෙන්ට් දාලා අමතක කරන්න එපා පුළුවන් උදව්වක් කරන්න,,,,

    • @nilukasadamali2176
      @nilukasadamali2176 ปีที่แล้ว +1

      අනෙමටත්මගෙමහත්තයාගොඩක්වදදුන්නාදැන්නමිමමඅායින්වෙලාඉන්නෙතනියේමජිවත්වෙන්නඑකහොදයිජාරාමිනිසුඑකදුක්විදින්නවටවඩාමමදැන්නඉන්නෙරට

    • @dfmskeerthi
      @dfmskeerthi ปีที่แล้ว +1

      සන්තොසෙන් ඉන්න,,,,

  • @sunilfernando1816
    @sunilfernando1816 ปีที่แล้ว +11

    ජේසු පිහිටයි ..ඔබට

  • @sunitalanka3102
    @sunitalanka3102 ปีที่แล้ว +3

    Pau deviyane me sakkiliya yahathin ennawada hebei uge awasanata harima bayanakai thank you kanchana sir❤

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 ปีที่แล้ว +4

    අනේ ඇත්තටම කාංචනා සර් ඔයාට උදව් කරයි ඇත්තටම හරිම දුකයි ඔය වගේ කාලකන්නින්ට හරියන්නම හොඳ නෑ තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi6953 ปีที่แล้ว +5

    අනේ ඉක්මනින් සනීප වේවා බුදුසරණයි

  • @wjayantha66
    @wjayantha66 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි කාංචන,

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +8

    **මිනිහා වුනත් කිසිම සාධාරණයක් නැතිව ගුටි කන්නඕනිද**🙄🙄🙄
    😔😔😔😔😔😔😔😔
    **ඔය වගේ පාපතර මිනිසුන්ගෙන් ගුටි කකා ඉන්න එපාහ්🙏 **
    **නමට මනුස්සයෙක් එපාහ්🙏 **
    **ඔය වගේ මිනිස්සු මැටියෙන් හදාා ගන්න පුලුවන්**
    **කෙසෙල් ගස්වලින් පොල්පිති වලින් කපා ගන්න පුලුවන්**
    **හිත් පිත් නැති නරුමප කාලකණ්ණ් මිනිසුන්**
    **මේ ආත්මේ විතරයි**
    **ඕවා ශාප වෙනවාහ් මේ වගේ දේවල් වලට **
    **තෙරුවන්සරණයි 🙏🙏🙏🙏
    **තෙරුවන්සරණේ බලයෙන් ඉක්මනින්ම නීරෝගි සුවය ලැබේවා**🙏🙏🙏

  • @nilukapriyadarshani9960
    @nilukapriyadarshani9960 ปีที่แล้ว +8

    ඒ තරම් මිනිහ ගහල විදෙව්වත් ඒ ⁣කාන්තාවගේ හිතේ අර මිනිහ ගැන වෛරයක් නැනෙ.කොයි තරම් ලස්සන හදවතක්ද එයාට තියෙන්නෙ.ඔයාට හරි යන්නම ඕනි දවසක.

  • @manorisanjeewani5499
    @manorisanjeewani5499 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි

  • @sreemathilka9633
    @sreemathilka9633 3 หลายเดือนก่อน +1

    තුනුරුවනේ ගුණ බලයෙන් විශ්වයේ අසිර්වාදයෙන් ඉක්මනින් සුවපත්වෙවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽

  • @rishinichooti3404
    @rishinichooti3404 ปีที่แล้ว +1

    Theruwan saranayi කාංචන mahaththayo
    Oba thuma nisa apith bohoma pin kra gaththa.
    Apith apita Puluwan widihata
    mehema paul 2kta mudal dunna oba thumaata ewala.
    Me parath ewanwa ikmnta .theruwan sarnayi
    Loku pinak හැමෝටම අසරණ අයට පිහිට වෙනවta.

  • @pasquvalhandirajee1788
    @pasquvalhandirajee1788 ปีที่แล้ว +4

    Oba thumata godak pin kanchana mahathmaya 💓💞💐🙏

  • @fatmakuwait6333
    @fatmakuwait6333 ปีที่แล้ว +1

    Obata bohoma isthutho godak pinsidda wenawa mahaththayo budu saranai

  • @chandani9203
    @chandani9203 ปีที่แล้ว +3

    Kohomada mewa balanne. Harima dukaii. Udaw karanna harima asai aeth mama asaranai. Kauru ho udaw karanna me nangita godak pin. Budusaranai

  • @chandhuwhasanthi6516
    @chandhuwhasanthi6516 ปีที่แล้ว +3

    පිරිමි හිතන් ඉන්නෙ ගැනු ⁣බොනික්කො කියලා උන් බැන්දා කියලා උන්ට යටත් වෙන්න ඔනිද හමුදා වෙි කියලා මොකො උන් සක්කර දෙයියොද පොලිස්සිට ගිහින් කියලා හිරබත් කන්න තියන්න ඔනි මතක නොවන පාඩමක් උගන්නන්න ඔනි

  • @amayaamaya6883
    @amayaamaya6883 ปีที่แล้ว +9

    පව් අප්පා

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +8

    **ජිවිතේ හරි පුදුමයි**
    ☝😔😔😔😔😔😔

  • @atrt1767
    @atrt1767 ปีที่แล้ว +7

    මමත් ඔය විදිහටම අවුරුදු 4ක් අපා දුක් වින්දා .ඔය විදිහට ම මටත් ගැහුවා.මටත් දුවෙක් ඉන්නවා.ඉවසලා බැරිම තැන දුවත් අරන් අයින් උනා.කිසිම වැරැද්දක් නැතුව එහෙම ගැහුවෙ.එයා ආමි එකෙ හිටියේ .බීලා ඇවිත් ගහනවා ලේ දකිනකම්.ලේ දැක්කම එයාගෙ තරහා නිවෙනවා .එතකම් ඉවසනවා මං .හැමදාම එහෙම ගුටි කන්න බැරි නිසා ආවා.දැන් නිදහසෙ ඉන්නවා.

  • @nayanasanjeewani5678
    @nayanasanjeewani5678 ปีที่แล้ว +19

    පොලිස් බැල්ලි ට හෙන ගහපන්

  • @shndrhal7402
    @shndrhal7402 ปีที่แล้ว +7

    පිරිමි උන්ගෙ හයිය පෙන්නන්නෙ එහෙම නේද 😡😡මහා පුදුම මිනිස්සු

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +2

    අනේ පුලුවන් අයට උදව් කරන්න. හැබැයි මේ වගේ තිරිසන් මිනිසුන් ට මොනවා හරි දඩුවමක් අවශ්‍යයි. ආගම් පතුරුවන්න, ආදි නොයෙකුත් අනවශ්‍ය දේවලට සංවිධාන තියෙනවා. ඒත් මේවගෙ අසරණ අයට උදව් කරන්න නීතිමය පිළිසරණක් දෙන්න ආයතන නෑ කාංචන ම්හත්තයාට පිං මේ අයට සතුට සැනසීම උදාවෙවා

  • @ashleypastrano1241
    @ashleypastrano1241 ปีที่แล้ว +1

    Aiyya maham minisu wanuwan oya hayala balnnaw godak pin godak dukai oyata budu sarnnai 😭😭😭💘💘🙏

  • @user-gw1vv3cz7k
    @user-gw1vv3cz7k 4 หลายเดือนก่อน

    බුදු සරණයි ඉක්මනින් සුවපත් වේවා මෙවැනි සැමියන් කිසිම ගැහැණියකට නොලැබේ වා🙏🙏🙏🙏🙏

  • @geethamala7835
    @geethamala7835 ปีที่แล้ว +1

    Ponnayek.. hadapu maha unoth me pau gewapiyau...nubalata budu saranai..kanchana sir udau karai.🙏🙏🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +1

    Anea puluwan ayea mea pawlata udaw kearannea godakma pin theruwan saranai

  • @madhawapasidu3673
    @madhawapasidu3673 ปีที่แล้ว +4

    පවු දෙයියනේ 😢ඒ අම්මල දෙන්නයි පොඩිලමයයි දෙයියනේ ඒ ළමය කොච්චර දක්ශ ළමයෙක්ද😢. මගෙ තාත්තත් ඔහොම තමයි. අම්ම දික්කසාද උනා තාත්තගෙන් අන්තිමට.

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว +1

    Oya balu minihata hodakwenna aepa kalakanniya sahagahanawa pau asarana souariyai duwai haki auarin udaukaramu sawoma

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว +6

    ඉතින් ඔය කාලකන්නි ගෙන් අයින් වෙන්න තිබිබනේ ඔචිචර වෙන කල් හිටියේ

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +10

    කාන්චන මහත්තය අඩනවා දැක්කෙ අද

    • @sumithrahearth
      @sumithrahearth ปีที่แล้ว +6

      අඩනවා නෙවෙයි ඇඩුනා ඒ කියන දුකට පවු අහිංසක ගැණු අරන් දෙන වදයක් කාලකන්නි යෝ

    • @ranjanisriyalatha5590
      @ranjanisriyalatha5590 ปีที่แล้ว +3

      Aththatama 💯💯👍🙏🙏

  • @sunitha6021
    @sunitha6021 ปีที่แล้ว +8

    කාලකන්නි .පිරිම්

  • @Kumari160
    @Kumari160 ปีที่แล้ว +1

    අනේ පව් දෙවියනේ ඉක්මනින් සුවපත් වේවා බුදුසරණයි 🙏

  • @sarathgamini2598
    @sarathgamini2598 ปีที่แล้ว

    Kumara මහතා ඔබට godak pin mewage samaja සේවයක් kirima gans

  • @anurathnayake1251
    @anurathnayake1251 11 หลายเดือนก่อน +1

    අනේ පව් තිරිසනෙක් බුදුසරණයි නංගී ඔයාලට අනේ කවුරැ හරි කාරිනික් කෙනෙක් උපකාර කරනවානම් ගොඩාක් පින් සිදු වෙනවා 😟😥😥🥺😭

  • @nelunikadevindi685
    @nelunikadevindi685 ปีที่แล้ว +2

    ගෑණු කියන්නෙ පිරිමින්ගේ හයිය පෙන්නගන්න තියෙන භාණ්ඩයක් නෙමෙයි😡ගෑණුන්ට අත උස්සන්නේ නියම පිරිමි නෙමෙයි💔බැන්දම මොකටද වෙන ගෑණු ඉන්න ගෑණි හොදනම්🥲වෙන ගෑණියක් ඕනිනම් එ ගැණි ගාවට යන්න ඕනි ඉන්න ගෑණිට ගහන්නේ මොකටද🥲පිරිමින්ට හිතන්න එක පොයින්ට් එකක් පිරිමි නිසා තමා ගෑණු දුක් විදින්නේ අම්මලා තාත්තලා තුන් වේලම නොකානොබී හරි කෙල්ලෙක්ව පරිස්සම් කරලා හදලා මිනිහෙකුට බන්දලා දෙන්නේ අම්මලාට කෙල්ලෝ බරක් නිසා නෙමෙයි කවදා හරි තනි වෙයි කියන බයට එහෙමයි කියලා ගහලා බැනලා පව්ල් ජීවිත ගෙනියන්න තරම පහත් වෙන්න එපා පිරිමි 💔🥲 පිරිමි තාත්තලා වෙන්නේ නෑ ගෑණියකගෙ බඩට දරුවෙක් දීපු පමණින්ම🥲තාත්තා කියන්නේ උත්තරීතර චරිතයක් ඒ චරිතෙට අවතීර්ණ වෙන්න හැම පිරිමියටම බෑ🥺🥲💔

  • @iranganisagarika4389
    @iranganisagarika4389 ปีที่แล้ว +4

    ඔයා අඞන්න එපා ඔය ඔලුවට ඇස් දෙකට හොද නැහැ ,දෙවියො ඔයාට පිහිට වෙයි, ජාතිවත් ඔය කාලකණ්නියා නොපතන්න පුලුවන් තරම් පිංකරන්න.

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 ปีที่แล้ว +3

    අනේ දුවේ ඔයා ගිය ආත්මෙක කරපු පාපයක් මෙහෙම එන්න ethi හිත හදාගන්න ඔයාට පිහිට වෙන්න ගොඩක් අය ඉදිරිපත් wei තෙරුවන් සරණයි

  • @JayamaliSudarshani
    @JayamaliSudarshani 2 หลายเดือนก่อน

    Me wage aya hoyagena gihin udau karana oyala wage ayata budu bawa athwenawa🙏🙏🙏

  • @menuperis3141
    @menuperis3141 ปีที่แล้ว

    Oba thuma me karana sathkaraya kiyaganna beri pinak theruwan saranai oba thumanta

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +1

    😢😢😢😢ඇඩුන හිතා ගන්න බෑ මෙහෙම මිනිස්සු

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 ปีที่แล้ว +4

    මහත්තයා කියන වචනය ගැලපෙනවද

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว +11

    ඇත්තටම මේ පිරිමිකම නම් ලැජ්ජා සහගතයි. අතීතයේ අත්දැකීම් බහුල අපි විසදන්න කකුල් දෙක දෙපැත්තේ තියාගෙන උන්න උන්. මට නම් අප්‍රසන්න සිතුවම්. 😢😢😢

  • @dushanianuradha7649
    @dushanianuradha7649 ปีที่แล้ว +1

    අක්කේ.මමත් අවුරුදු 11 ක්.දූ ක්
    වින්දා.පිරිමි නමි.මේආත්මේක.නමි.එපා

  • @surathala
    @surathala 13 วันที่ผ่านมา

    Jesu pihitai

  • @thilakamaldeniya6948
    @thilakamaldeniya6948 ปีที่แล้ว +2

    මට ඔය වගෙ එකෙක් හමිබවුනානමි ඔිකා හමිපටිටා ගහන වා . මකවනවා වල්ගොනා.ඔය දක්සදරැවාහට හොදින් ඇස් පාදවන්න. ඔබ ට හොඳ කල ක් ලැබෙන වා

  • @senuri5156
    @senuri5156 ปีที่แล้ว +8

    ඔය මිනිහා ලබන ආත්මේ ඉපදෙන්නෙ ඔලුව නැතිව තමයි. ඔය මිනිහ නම් මහම මහා කාලකන්නියෙක්. ලබන ආත්මෙ නෙවෙයි හරිනම් මේ ආත්මෙම ඔය පවු ගෙවන්නම ඕනෑ.

  • @PramudiKrizzane
    @PramudiKrizzane 22 วันที่ผ่านมา +1

    😊😊😊😊

  • @user-ir9yt7is8b
    @user-ir9yt7is8b ปีที่แล้ว +1

    Budusaranay🙏🙏🙏🙋‍♀️

  • @Chathuudaya-z4k
    @Chathuudaya-z4k 2 หลายเดือนก่อน

    මේ අම්මාගෙ ඇස් දෙක හදාගන්න පුළුවන් නම් කොච්චර හොදයී ද 😢😢😢

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +4

    අපේ හමුදාවේ දෙවිවරු අතරේ ඉන්න අලුගෝසුවන් ....හොඳට කරාටි ඉගෙන ගෙන ..නුඹේ පියා කියන පාහරයාට මොන වයසේ හිටියත් ..ගහපන් දුවේ ඔලුව හතරට පැලෙන්ඩ .... අම්මා අමාරුවෙන් ඉඳගෙන නුඹට ඉගැන්වූ භාෂාවටත් අම්මාටත් ගෞරවයක් ...

    • @samanthisamanthi7563
      @samanthisamanthi7563 ปีที่แล้ว

      @Sudarshani Wickramathilake දරුවන් හැදුවට තාත්තා වෙන්නේ ඒ දරුවන්ට තමන්ගේ ලේ කියන නාමෙන් ආදරණීය භාවයෙන් සලකන අය ..මූ පර හතුරෙක් ගැහුවට පවු නැහැ ......

  • @KamalaWeerasinghe-vb7wd
    @KamalaWeerasinghe-vb7wd 11 หลายเดือนก่อน +2

    අනේ පව් දෙයියනේ හෙනම ගහපන් ඔය මිනිහට

  • @nilumihindu
    @nilumihindu ปีที่แล้ว +2

    මට මෙයා ඉන්න තැන හා දුරකතන අංකය දෙන්න...

  • @subamanikea6650
    @subamanikea6650 3 หลายเดือนก่อน

    එකාට..හෙනම.ගාහාපිය..පවු.😢😢😢අනෙ.තොට.ත්.එවගෙම..අැස්.නොපෙනනෙ.යන්නැතිව..යන්ඩ.ඔනෙ.තොත්.බලනවා.අැති..මෙ.විඩියො.එක😢😢😢🙏🙏🙏

  • @thusara6728
    @thusara6728 ปีที่แล้ว +2

    Ane paw

  • @dsjayasundara418
    @dsjayasundara418 ปีที่แล้ว +1

    Amme mara dukai

  • @user-fp2ip2ed2p
    @user-fp2ip2ed2p 3 หลายเดือนก่อน

    Oyawagaun.maranna.ona.hoda.duwak.bs.jayawaw❤❤❤

  • @mrdayawathi3335
    @mrdayawathi3335 3 หลายเดือนก่อน +1

    ඹිකා දැන්ගත්තූ ගෑනිටත් ඹයා ටික තමා කරන්නේ

  • @champikageethani3103
    @champikageethani3103 ปีที่แล้ว

    Nithiyata yanna.oya miniha kotukara ganna.liyanna dewal godak thibbath ewa liyanna be.sadachar sampann ne.nangiye dukai.sapa wewa oya minihata.daruwanta hodta ugannanna
    Dawasaka oba sathuthutin edivi.

  • @thiliniapsara5996
    @thiliniapsara5996 5 หลายเดือนก่อน

    Oyata niduk neerogi suwaya lebewa

  • @user-ty5rj1dn3f
    @user-ty5rj1dn3f 3 หลายเดือนก่อน

    ඔය වගේ උන්ට නීතියෙන් නැතත් දයිවය දඩුවම් දෙනවාමයි ඌට නැවත තමන්ගෙ බිරිදගේ ජාතක කල දරුවගේ පිහිට අයදින්ට කාලයක් එයි නංගියේ ඒත් දරුවට කියන්න තාත්තා කියන නාමයට ගරු කරන්න කියලා
    අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී.කියනවානේ.ඔයාලට බුදු සරණයි ...!!!!!අනේ මේ අයට පින් ඇතී කෙනෙක් උදව් කරන්න.ඇස් දෙකවත් සනීප කරගන්න

  • @asunthamanelwickramarachch9039
    @asunthamanelwickramarachch9039 ปีที่แล้ว +3

    Lankawe inne maha kalakanni pirimi ganunta denna puluwan okkoma dasa wada denawa pau karayuo

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 ปีที่แล้ว +2

    😢dukai kathawa ahuwama, podi deyak samajayata kiyanna oni, viwahayak karagath paliyata karagaththa kiyala minihagen gutikanna awaseymada??un rakawaranaya dennabari thirisan narymayonam, divorced wenna aka sapai, aka denneth nathinam ithing kiyanna oni nhane mokadda karanna oni kiyala hirey giyath, dethun denekuta padamak iganuwoth aniun nikanma hadei, jeevithe thiyena kal katawath athak ussanna bariwenna unge ansa bagekaranna ganu dahiriya wantha wenna oni, thaman poddak kondakwliyan thiyana inna hithaganna,oya wage unge photos maddiyata dala yana thanaka inna bariwenna wadekaranna, dan dahamen miththiriyen jeewath wenna amarui, poddak darunu wenna,

  • @sanjunissnla7880
    @sanjunissnla7880 ปีที่แล้ว +2

    මේ වගේ. කාලකන්නි. ලෝකේ ම. සාපයක්

  • @chathurikadissanayaka7742
    @chathurikadissanayaka7742 ปีที่แล้ว +2

    😥😥

  • @user-fi7oz7fc6q
    @user-fi7oz7fc6q 8 หลายเดือนก่อน +1

    🤔🙏🙏

  • @user-un4oc9gv9y
    @user-un4oc9gv9y ปีที่แล้ว

    Ane ekmanin sanipa wewa budusaranai

  • @Chathuudaya-z4k
    @Chathuudaya-z4k 2 หลายเดือนก่อน

    😢😢 මගේ රත්තරං මහත්තයා කොච්චර හොදයී ද

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 3 หลายเดือนก่อน +1

    Me wage haserena hama peremeyama sapa karamu

  • @gfcc9856
    @gfcc9856 ปีที่แล้ว

    Ikman suwaya labewa budu saranai

  • @sewminiilangasinghe2007
    @sewminiilangasinghe2007 ปีที่แล้ว +3

    මෙයා අපේ ගමේ බන් ,පෝන් එකක්වත් නැහැ ලූ,දුවලු අතින් අල්ලන් පාරේ එක්කන් යන්නේ ..ඇත්තට මන් වෙන මොකුත් නොකියා ඉන්නම් 👍

    • @sewminiilangasinghe2007
      @sewminiilangasinghe2007 ปีที่แล้ว

      මේ ගෑනි කියන ඔක්කොම බොරු

    • @sewminiilangasinghe2007
      @sewminiilangasinghe2007 ปีที่แล้ว

      මේකෙන් වෙන්නේ ඇත්තටම අසරණ මිනිස්සුන්ට ගන්න තියන දේවල් උනත් නැති වෙන එක ,අපි ට නම් මේ වගේ දේවල් ආයේ විශ්වාස කරන්න හිතෙන්නෙ නැහැ ,මොකද මේක පට්ටපල් බොරුවක් නිසා .

    • @sewminiilangasinghe2007
      @sewminiilangasinghe2007 ปีที่แล้ว

      @@AsankaWithanage-wt6fe ඔව්

  • @kumudukumari
    @kumudukumari 2 หลายเดือนก่อน

    කාල කන්නිය නොදකින් හෙන ගහපිය බුදු සරණින් සුව වේවා නෙත්

  • @AjithNishantha-u4t
    @AjithNishantha-u4t ปีที่แล้ว +2

    අම්මෙ නුබට වරදින්නෙ නැහැ

  • @nricndjfifmcj3667
    @nricndjfifmcj3667 11 หลายเดือนก่อน +1

    ඹ්කටගෙ අත් දෙක කැඩෙන්න ඹ්නඑ පව් අහිංසක ගැහැනු

  • @nadishadilani9268
    @nadishadilani9268 ปีที่แล้ว +4

    හෙන ගහපන් ඔය මිනියට

  • @kavinduanjana7055
    @kavinduanjana7055 3 หลายเดือนก่อน

    Mewa dakinna api pau karala oyala siyalu petum itu wewa

  • @Chathuudaya-z4k
    @Chathuudaya-z4k 2 หลายเดือนก่อน

    මට ඒ මිනිහා හම්බ උනා නම් මම මරලා පගයා ව ,උගෙ වාසනාව මේ වගෙ අහිංසක ගෑනියෙක් හම්බ උනේ තිරිසනාට ,,

  • @subamanikea6650
    @subamanikea6650 3 หลายเดือนก่อน

    යකො.ඔය.අමි.කාරයො.ඔහොමමයි..තොපිට.බුදියන්ඩ.විතයි.ගැනු😢😢😢.එ.ලමයාව.ලෙඩ.කරා.ගියාට.කැරියො.තො.වාහානෙක.හැප්පිලා.මැරිය.නැත්නම්..තොගෙ.අතෙ.තියන.වෙපන්.එක.පත්තුවෙලා.තො..මැරෙන්ඩ.ඔනෙ.😢

  • @sriyanidarmalatha7974
    @sriyanidarmalatha7974 ปีที่แล้ว +2

    එකාට මෙ ආත්මෙ පඩිසන් යෙි දෛයිවය විසින්

  • @user-jb7he5ef3w
    @user-jb7he5ef3w 3 หลายเดือนก่อน

    Me wage piriminta sasarak na labana athmayakawath me manussyata hoda athmayak labenna apa 🙏🙏

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว +1

    ඔකාට බලන්ඩකො මෙි අාත්මෙිම පඩිස් දෙනවා එ් නරැමයාට මෙි දරැවට කරලා තියන අපරාදය උට ගැනු අරන් ගියානමි ඉවරනේ මෙි දරැවට වද නොදි ඔකාට නමි මෙි අත්මෙිම පඩිසන් දෙනවා දෙනවාමයි

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +3

    ඔව් ඉතින් දුකයි මොකද කරන්නේ තෙරුවන් සරණයි

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 8 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻😭😭😭😭😭

  • @AnuAnulawathi
    @AnuAnulawathi 2 หลายเดือนก่อน

    Mada oyawagema duk vinda mewandukak sthmowewa dukai oya Kala kanniyata kawada hari daduwann labai

  • @RavinduLakshan-or7mo
    @RavinduLakshan-or7mo 8 หลายเดือนก่อน

    Kalakanni minihata hodak wenna.pau deiyane..❤️

  • @nricndjfifmcj3667
    @nricndjfifmcj3667 11 หลายเดือนก่อน +1

    😢😢😢😢😢

  • @maryjoyce7310
    @maryjoyce7310 ปีที่แล้ว +1

    May god punish this evil man.
    Let it be the lesson the society. Let no one do the same for another innocent soul.

  • @dasithnethdula2668
    @dasithnethdula2668 ปีที่แล้ว +1

    thawath gahaniyakuge pahasa labanna tharam pahath hageem aashawan athi thuchcha minihek wasanawantha daruweku obata innawa amme.oyata oyage daruwa gana hithala aadambara wenna. padada kupadi minihata me gaani widapu duk kandarawata saha adapu kadulak gaane saapa wennoni.

  • @sonatraso3840
    @sonatraso3840 ปีที่แล้ว +3

    Oya buru miniha den nedda... Kalakanni pirimi..... Paw deviyane eee. Dukai...

  • @Divi572
    @Divi572 ปีที่แล้ว +3

    සමාවෙන්න මේ කියන දේට කාගෙ හරිම හිතක් රිදෙනවානම් මම මෙ අක්කාව දන්නේ චූටී කාලෙ ඉදලා දැන් මගේ වයස 21 මගේ අම්මාගෙ හොද යාලුවෙක් , හරිම හොදයි මේ හැමෝම හැබැයි මම දන්නෙ නැ මේ කියන විස්තර ඇත්තද බොරුද කියලා මොකද මට වඩා හොදට මෙයාලා හිටිය විදිහ ඉදපු විදිහ මට වඩා හොදට මගෙ අම්මා දන්නවා මෙයාලා හිටිය විදිහට දැන් හොද තැනක ඉන්න ඔනි හැබැයි ජිවිතේට ඇදුමක් අරන් නැ කියන එක විස්වාස කරන්න බෑ මෙයාව මම අනිවාරෙන් සති දෙක්කට සැරයක් දකිනවා හොද ලස්සනට ඉන්නවා මෙහෙම කෙනෙක් කියලා කියන්නවත් බෑ 😒 මටත් පුදුමයි මෙයා මෙහෙම කියද්දි 😑 හැබැයි මෙ අක්කාගෙ ඇස් ,මෙ අක්කාගෙ අම්මාගෙ ඇස් දැන් අවුරුදු ගානක් ඉදලා ඔහොම ඒ එයාගෙ හැටි 😑 අනේ මංදා අපි හැමෝම මිනිස්සුනෙ මිනිස්සු මිනිස්සු උදව් කර ගන්න ඔනී ඒත් සමහර දේවල් ඇත්තද බොරුද කියලා මම දන්නෙ නෑ හැබැයි පිලි ගන්න බෑ (හරිම ආදරයක් තෝර ගත්තානම් මෙයා හැමදාම තෝර ගත්ට්ගේ වැරදි පාරවල් ) සමාවෙන්න මෙහෙම කිවාට මොකද මම දන්න පවුලක් මෙයාලා ඒකයි ✋

    • @chandhuwhasanthi6516
      @chandhuwhasanthi6516 ปีที่แล้ว

      එහෙමද අනෙ මන්දා මිනිහා මෙිචිචර ගහනක් මෙියාගෙ මොලේ කොහෙද ගිහින් තිබුණේ එකපාරක් ගහද්දි පැමිණිලි කරන්න තිබුණේ අනික කාන්තා හිංසනයට ඔනතරමි දඩුවම් තියනවා විශ්වාස කරන්නත් බැහැ ඉතින්

  • @jayashrimalakanthi5202
    @jayashrimalakanthi5202 ปีที่แล้ว +1

    Adarei malliyooo