salli bedana akka ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට ඇවිල්ලා සල්ලි බෙදපු අනෝෂා අක්කා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ส.ค. 2023
  • (කාංචන කුමාර ආරියදාස 0773416157 / 070 6416157)
    2023.08.07
    ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට ඇවිල්ලා සල්ලි බෙදපු අනෝෂා අක්කා
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 172

  • @gishanmaduranga6901
    @gishanmaduranga6901 11 หลายเดือนก่อน +22

    ඔබතුමා ඇතුළු උදව් කරන සියලුම දෙනාට ගොඩක් පින්

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 11 หลายเดือนก่อน +13

    ඉතා හොද මහත්මියක්...ඇයට මගපෙන්වන කාන්චනත්.හොදය්...
    බොහෝ පිටරට සිටින සල්ලිකාර ලාන්කිකයො ප්‍රසිද්ධිය පතා නොයෙකුත් කහරෙදි කරුවන්ගේ කොන්ක්‍ර්‍රිට් ගොඩනැගිලි වලට.හිස් වැෆ වලට වියදම් කරද්දී මෙතුමිය අසරනයන්ගේ කුසගින්න නිවීමට දායක වෙනවා....මෙය ඉතාමත් හොදය්...

  • @kusumlathaha3713
    @kusumlathaha3713 11 หลายเดือนก่อน +20

    කාංචන මහත්මා සහ අනෝෂා මහත්මියට ගොඩක් පින් සිද්ධ වෙනවා තව තවත් මෙවැනි පින් කම් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @ranisilva9829
      @ranisilva9829 11 หลายเดือนก่อน +1

      😱🙏💓🙏💓🙏💓👍

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 11 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි වැඩි වැඩියෙන් ලැබේවා මේ කරන පිංකම වලට

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 11 หลายเดือนก่อน +13

    පින් ඔබතුමියට සහ ආදරණීය කාන්චන ඔබනිසා තමා මේ වගෙ අයට පිහිට වෙන්න මාර්ගය ඉතින් ඔයාලට බුදු සරණයි සැමදෙවියන්ගේම පිහිටයි

  • @swarnaranathunga2354
    @swarnaranathunga2354 11 หลายเดือนก่อน +7

    අනෝෂා මහත්මිය, කාංචන මහතා ඔබ දෙපලට මේ කල සත්කාරය උතුම් නිවන් පිණිසම හේතු වේවා!මතු මතුත් මෙවැනි මහා පින්කම් කිරීමට වාසනාව ලැබේවා!

  • @nnsh3
    @nnsh3 11 หลายเดือนก่อน +9

    වහින්නට හැකිනම් ගිගුම්දී
    වියලි ගම්බිම් වලට ඉහලින්
    ඉදෙන්නට හැකි නම් බතක් වී
    බතක නොඉදෙන පැලක රහසින්

  • @sithadahanaka9775
    @sithadahanaka9775 11 หลายเดือนก่อน +11

    අපේ රටේ ජනතාව දහදුක් විදිනවා... නමුත් අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න 226 පුදුම විදියට සැප සම්පත් විදිමින් බොහොම සතුටින් ජීවත් වෙනවා.... කාන්චන මහත්තයාට සහ ඕස්ට්‍රේලියාව මැඩම්ට බොහොම ස්තූතියි සහ පින් සිද්ද වෙනවා

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 11 หลายเดือนก่อน +8

    ඔබ තුමා ඇතුළු උදව් උපකාර කරන සියලු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු saranai .

  • @siyadoris8654
    @siyadoris8654 11 หลายเดือนก่อน +4

    මමත් මේ සැරේ ලංකාවට ගිහින් ගමේ ගොඩක් අයට හාල් සබන් කිරි පාන් පිට් මැකරෝනියා තව ගොඩක් බඩු ලොකු මල්ලක් හදලා දුන්නා අපේ ගමේ ගොඩක් අය සතුටු උනා හැබැයි වීඩියෝ කලේ නෑ මොකද අපේ ගමේ ම්නිස්සුනේ සල්ලි ට්ක ට්ක ට්ක දුන්නා ගොඩක් දුප්පත් අයට ලබන පාර ලංකාවට ගියාම ආයේ දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා දෙයියෝ දෙන ව්දිහට තමයි බලමුකෝ බුදු සරනයි සියලුම දෙනාට 🙏🙏🙏

  • @geethamala7835
    @geethamala7835 11 หลายเดือนก่อน +5

    "" sihala kama amathaka nouna .me madamta wadi wadiyen dana nidahana pahala wewa.❤❤❤🙏🙏🙏

  • @pradeepjayantha9684
    @pradeepjayantha9684 9 หลายเดือนก่อน +1

    අයියා ඔයා බුදු බව අත්වේවා අයියා ඔයාට මේ කරන උතුම් කියා ව්ලියට බුදු සරණයි

  • @chandradk8578
    @chandradk8578 11 หลายเดือนก่อน +4

    ඔයාලාට ගොඩක් පින් තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 11 หลายเดือนก่อน +6

    ඔබතුමයට පින් බුදු සරනයි

  • @rashmipavithra9941
    @rashmipavithra9941 11 หลายเดือนก่อน +3

    වැඩි වැඩියෙන්ම.ලැබෙවා

  • @maheejananayakaya5721
    @maheejananayakaya5721 10 หลายเดือนก่อน +1

    කාන්චන මහත්තයා ඔබ තුමාටත් මේ නෝනටත් දීර්ගායුස ලැබේවා

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 11 หลายเดือนก่อน +3

    බුදුසරණයි.ඇයට තව තවත් වැඩියෙන් ලැබේවා. නිදුක් නිරෝගි වේවා.

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl หลายเดือนก่อน

    E මහත්මියගේ දෙමාපියන් ta සහ අනෙකුත් සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිටයි බුදු saranai හැමෝටම නිදුක් නිරෝගී සුවය ලබා ආත්මයක් pasa pin සිද්ධ වේවා

  • @user-xx1ez8dd9v
    @user-xx1ez8dd9v 11 หลายเดือนก่อน +8

    අපේ කාංචන මහත්තයාටත් අනෝමා මහත්මියටත් කියා නිම කරන්න බැරි පිනක්.⁣ බුදු සරණයි

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 11 หลายเดือนก่อน +2

    උදව් කරපු සියලුම danata anusamahthmiyata afe kanchana ma mahytyata බුදු සරණයි දීර්ඝායුෂ lbewa

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 11 หลายเดือนก่อน +2

    Udau krpu siyaluma dnata budusranai 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 11 หลายเดือนก่อน +2

    මිස් thank you pin......

  • @snsnada9360
    @snsnada9360 11 หลายเดือนก่อน +4

    දවසකට රුපියල් ලක්ෂ ගණනක් නි ස්කාරනයේ වයදම් කරන මහත්වරුනි, අපි යනකොට කිසිම දෙයක් අරගෙන යන්නෙ නෑ .එම නිසා හැකිතරම් දුප්පත් මිනිසුන්ට උදව් කරන්න. එයින් ඔබට ලැබෙන මානසික සුවය කියා නිම කරන්න බැහැ.

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 11 หลายเดือนก่อน +1

    😢kochchara uthum deyakda dukkitha jeevitha gewana manissunta mehema keeyakhari athihaki vidihata dunna aka,thanks ayata,

  • @mohanmohan29
    @mohanmohan29 11 หลายเดือนก่อน +1

    මෙතුමියට ගොඩක් පිං. හිත හොද මෙනවියක්.

  • @ireshashashikani123
    @ireshashashikani123 11 หลายเดือนก่อน +2

    උතුම් ක්‍රියාවක් ඔබ තුමිය කරේ, නමුත් ජායාරූප ගන්න එක තමයි ටිකක් අවුලක් උනේ,

    • @thanujamanori5803
      @thanujamanori5803 11 หลายเดือนก่อน

      ඒක ඇත්ත තව වරදක් හීමීට යන්න එක පාරටම යන්න එපා ගෙදරකට යන්න පිලිවලක් තියෙනවා නේද

  • @fuyfurt8843
    @fuyfurt8843 11 หลายเดือนก่อน +4

    පිංන්සිදවෙිනවාදුචෙි👍👍❤️❤️❤️

  • @sujisaman7899
    @sujisaman7899 11 หลายเดือนก่อน +2

    අපගේ පිංවන්ත කාංචන මහත්මයා.. සමාජ අැස නාලිකාවටත් මේ මැතිනියටත් නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. මේවැනි පීංකම් කරන්නට තව තවත් ශක්තිය ලැබේවා.. කරන කියන රැකි රක්ෂා දිනෙන් දින දියුනු වේවා.. මේවැනි පිංකම් කරන්නට මේවැනි පිංකම් කරන්නට දරුවන් මේ ලෝකයට බිහිකල දෙමාපියන් බුදුන් දැක නිවන් දකිත්වා. සසරේ කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතිව සතුටින් ජිවත් වන්නට බුදුන් දරක නිවන් දකින්නට මේ පීං හේතු වාසනා වේවා.. තෙරුවන් සරණයි. උතුම් ජයසිරිමහා බෝ සමිදු පිහිටයි.

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 11 หลายเดือนก่อน +3

    ඒ මැඩම්ගේ තියෙන නිහතමානීකම ❤❤❤❤

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r 11 หลายเดือนก่อน +1

    අනෝමා මහත්මිය ඇතුළු ඔබ සැමට.බොහොම පිං.. තෙරුවන් සරණයි සැමට

  • @homagama
    @homagama 11 หลายเดือนก่อน

    මගේ නංගිටත් උදවු කරන්නකො එයාට උදවු ඕනම වෙලාවක් පොලොන්නරැවෙ ඉන්නෙ මගෙ නංගි මහත්තයට කතා කලා කීවා තවම බලන්න ආවෙ නැ කීවා එයාගෙ මහත්තයා නැති වුනා චුටි දුවෙක් ඉන්නවා බොහොම අමාරැවෙන් ජිවත් වෙන්නේ එයාට උදවු කරන්න ගොඩක් පිං ඔයාලට🙏🙏🙏🙏

  • @titusdesilva1771
    @titusdesilva1771 2 หลายเดือนก่อน

    Great job.very humanitarian deed. Kanchana and the Australian lady.please keep it up

  • @ShiromiKarunarathna-ui1zi
    @ShiromiKarunarathna-ui1zi 11 หลายเดือนก่อน +2

    අනෝසා අක්කේ i love you. මමත් අසයි අනෝසා අක්කා වගේ වෙන්න .මමත් සල්ලි දෙනවා තැගි දෙනවා . මම දුන්නොත් තව කට හරි මට දෙන්න වෙයි නෙද සර්. මම පරිප්පුත් කලා තියනවා. මේ විඩියෝ බලනකොට මගේ හිහේ මලක් පිපුනා වගේ. Love you bs😀😀❤❤❤

  • @NandaKumar-oj7jf
    @NandaKumar-oj7jf 11 หลายเดือนก่อน +1

    🌹 මෙහෙම හිතන්න දෙන්න
    🙏 සංසාරේ පුරැද්ද තියෙන්න
    🙏 ඔන 🙏🙏🙏🌹 පිං පිං

  • @nilusharehani4942
    @nilusharehani4942 11 หลายเดือนก่อน +1

    , අනේ මිස් ඔයාට ගොඩාක් පින් මේවා දකිද්දි දුකයි ගොඩාක්

  • @amalprasad8118
    @amalprasad8118 11 หลายเดือนก่อน +1

    Wedi wediyen lebewa akke theruwan saranai oyala okkotama hemadama me wage dewal karanna lebewa theruwan saranai

  • @SamanKumara-cs5xr
    @SamanKumara-cs5xr 11 หลายเดือนก่อน +2

    සෑමදේනාටම..සමිමා.සමිබුදු.සරණයි

  • @thanujamanori5803
    @thanujamanori5803 11 หลายเดือนก่อน +1

    ගොඩක් පිංසිද්ද වේවා සියලුම දෙනාට

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 11 หลายเดือนก่อน +1

    දෙන්න තුන්දෙනාම කලේ ලොකු සේ වයක්,ඔයාලාට බුදුසරණයි දෙවිපිහිටයි

  • @user-kc1sh4kh5p
    @user-kc1sh4kh5p 11 หลายเดือนก่อน +5

    උතුරපන් ඉතිරෙන්න..චිරන් ජීවතු...

  • @chandanaseewalee9965
    @chandanaseewalee9965 11 หลายเดือนก่อน +1

    බෝහෝමත්ම පින්

  • @virajmadusanka1905
    @virajmadusanka1905 2 หลายเดือนก่อน

    සලකා බලපු සියලුම දෙනාට මාගේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranuranu529
    @ranuranu529 11 หลายเดือนก่อน +1

    Oyata tawa tawat karana kiyana raki raksha diuanuwewaa mewan ahinsakainta udukaranna labewa teruwan saranai 🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @user-qh9fh4iy8m
    @user-qh9fh4iy8m 10 หลายเดือนก่อน

    ගොඩාක් පින් සිද්ධ වෙනවා මේ කරන වැඩවලට

  • @deepamangali3638
    @deepamangali3638 11 หลายเดือนก่อน +1

    රනිලයෝ බලාපං.....
    මැටි ගෙවල් නෑ කිවුවානේ.
    ඔන්න බලාප්ං

  • @SampathBandara-dp1kk
    @SampathBandara-dp1kk 11 หลายเดือนก่อน +1

    Obavani puthek hadapu demapiyanta@Obatath Diviyaloke upadinna mepinama Athi Aiya.

  • @chandraherat1706
    @chandraherat1706 11 หลายเดือนก่อน

    ස්තුතියි .ඔබතුමා ට.

  • @ShiromiDharmasena-ht7sj
    @ShiromiDharmasena-ht7sj 10 หลายเดือนก่อน

    Kanchana datuwo obata theruwan saranai.niduk nirogi diirgausha lebewa.

  • @gaminijayarathna305
    @gaminijayarathna305 11 หลายเดือนก่อน +1

    Budusaranay oyalata

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 11 หลายเดือนก่อน +1

    Bohoma pin math ithamath ikmanin me wage punya katauthu karanawa

  • @D.l.l.sadkelumKelum
    @D.l.l.sadkelumKelum 11 หลายเดือนก่อน +4

    කාංචන සහොදරයා මේ නොනා අපේ අර පවුල් 14 වෙනුවෙන් යමක් කිරීමට හැකියාව තිබෙනවා නේද

    • @user-zo8vd2yr3o
      @user-zo8vd2yr3o หลายเดือนก่อน +1

      කොහෙද මොනවා වගෙද කරන්න ඔනෙ

    • @D.l.l.sadkelumKelum
      @D.l.l.sadkelumKelum หลายเดือนก่อน

      @@user-zo8vd2yr3o කුකුල් පැටවුන් ටිකක් ගන්න ව්දව්

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි

  • @saddesilva5927
    @saddesilva5927 11 หลายเดือนก่อน

    Anomaly mahathmiyatath canchana mahathmaya athulu udau karapu siyaludenatama bohoma pin yahapathakma wewa deergayu wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 11 หลายเดือนก่อน +1

    Anee pau edum gannawalu a hinawa 🌹🌹.koi tharam asa ethida.

  • @IsharaVijesinha-fo5mt
    @IsharaVijesinha-fo5mt 11 หลายเดือนก่อน

    Oyalata godak pin Yana thanakata ova thama ekathukaranna oni oyalata thava thavat hariyanna oni

  • @Kumari-kq1py
    @Kumari-kq1py 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @samanthiwijerathna3046
    @samanthiwijerathna3046 11 หลายเดือนก่อน +1

    බුදු සරණයි සියලු දෙනාටම

  • @arenuka7746
    @arenuka7746 11 หลายเดือนก่อน

    Sansare dan deepu nisai madamlata wadiwadiyen labenne,thawath pin karanna shakthiya labewaa

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 11 หลายเดือนก่อน +1

    ඔබ හොඳ සේවසක් කරන්නෙ❤❤❤

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd 10 หลายเดือนก่อน

    Puluwan widiyata badagini niwana obathumiyata pin nirogiwa Inna wasanawa labewa diyunuwen diyunuwata path wewa Nona obata theruwan saranay

  • @yesminyesmin4465
    @yesminyesmin4465 7 หลายเดือนก่อน

    Oba thumiyata godak pin meveni අසරණ ayata karana mea udau walata

  • @ruwankumara2826
    @ruwankumara2826 7 หลายเดือนก่อน

    මමත් ලංකාවට ගියාම බඩු මලු දෙනවා මෙහෙ ඉද්දිත් මම වුදවී කරනවා අපි දුක් විදලා හොයන සල්ලී වලින් පිනට දෙන්න ඕන

  • @danaraja9062
    @danaraja9062 11 หลายเดือนก่อน +1

    ඔය නොනා සල්ලි කන්දක් ගෙනාවත් මදි මෙ ලංකාවේ මිනිසුන්ට දෙන්න, ඉන්න තරමක් ඉන්නෙ දුප්පත් අසරණ ජනතාව,අනෙ මන්දා ටිකකට හරි පුලුවන් විදිහට උදව් කිරීම කියලා නිම කරන්න බැරි පිනක්,ලබන සැරෙ මිට වැඩිය බෙදන්න හැකි වෙවා

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 11 หลายเดือนก่อน

    ඔබලාට ගොඩක් පින්

  • @nadeekavijerathna3181
    @nadeekavijerathna3181 8 หลายเดือนก่อน

    Good job

  • @jayasingheranjith4157
    @jayasingheranjith4157 11 หลายเดือนก่อน

    Puluwan Aya natibariayata ohoma hari udaw karanam aka godak pin sidu venawa oyalata

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 11 หลายเดือนก่อน

    Wadi wada na wadi kata na dena de dunna giya oyala siyaluma denata pin 🙏🙏🙏🙏🙏

  • @gayanprasanna2597
    @gayanprasanna2597 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @malshanilmini2449
    @malshanilmini2449 10 หลายเดือนก่อน

    මෙවැනි පින්වත් aya 10 hitiyanam ape rata monatharam lassanai da obathuma athulu udaw karana hemotama b.s

  • @Skwsamanthi
    @Skwsamanthi 11 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @marianfernando2896
    @marianfernando2896 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @ShiromiKarunarathna-ui1zi
    @ShiromiKarunarathna-ui1zi 11 หลายเดือนก่อน +4

    මැතී ඇමතී වරු හිටියට වැඩක් නැති.රටේ පුරවැසියෙකු වසයෙන් chndaya labademi. Nalu niliyan දුටුවත් අපි නොගෙන ගනන්. සර් ඔබ ගැන මම සොයා යමි. විවිද පවුල් පසු බිම් වලට සලකන හැටි රින්ග බලමි ඔබේ විඩියෝ තුලින්. මම මගේ කාලය ඔබ වෙනුවෙන් වෙන් කරමී. අද ඔයා විඩියෝ එක කරට පෙන්න හිටියේ නැ නේද.😀😀

    • @chamilakumariqf6xb
      @chamilakumariqf6xb 11 หลายเดือนก่อน

      Oyata goodk pin wadi wadiyan labawa Madani pink am karanna budu sarani dawi pihitai oyalata 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ShiromiKarunarathna-ui1zi
      @ShiromiKarunarathna-ui1zi 11 หลายเดือนก่อน

      😀

  • @siriyawathid.gsiriyawahti5917
    @siriyawathid.gsiriyawahti5917 วันที่ผ่านมา

    Budusarai

  • @user-hq9vk2qz6h
    @user-hq9vk2qz6h 11 หลายเดือนก่อน +1

    ❤😍😍😍

  • @pradeepdileep5736
    @pradeepdileep5736 11 หลายเดือนก่อน

    මහත්මියත් දෙමාපියන්ටත් ගොඩාක් පිං

  • @ThomasCroos-ty8bj
    @ThomasCroos-ty8bj 7 หลายเดือนก่อน

    I will do my best to participate the Christmas charity for less fortunate people.!

  • @shandrashandra7763
    @shandrashandra7763 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshmanjula143
    @maheshmanjula143 11 หลายเดือนก่อน

    Oba tumiyata godak pin

  • @hawarabit-sc6ow
    @hawarabit-sc6ow 11 หลายเดือนก่อน

    Anosha mahath miyai Kanchana mahath at a godak pin me karana Sathkarayata Anek Ayage As Arena oni

  • @pusphakanthi2661
    @pusphakanthi2661 11 หลายเดือนก่อน +2

    දෙවියන් සොයුරිය ඔබට බොහෝසේ අසිර්වද කරන සේක ගොඩක් ඉස්තුති කළ මෙහෙවර නිසා 🙏❤️🙏❤️❤️❤️🇰🇼

  • @senakitchen5560
    @senakitchen5560 11 หลายเดือนก่อน +1

    Like 😢👍🙏🙏🙏

  • @user-bq5dt4tz8c
    @user-bq5dt4tz8c 10 หลายเดือนก่อน

    පින්අයිති ෙවිනවා

  • @sunitalanka3102
    @sunitalanka3102 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ir9yt7is8b
    @user-ir9yt7is8b 11 หลายเดือนก่อน

    Dunoth dana. Labay nidana bohoma pin

  • @niroshinipathirana6097
    @niroshinipathirana6097 11 หลายเดือนก่อน

    👍👍👍👍🙏🙏🙏🙏

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r 11 หลายเดือนก่อน

    මේ අසරණ හැමෝම තමන්ට හැකි අයුරින් පිනක් කරන්න.. සසරේ පිං මදි නිසා තමයි මෙච්චර අසරණ වෙලා ඉන්නේ

  • @siriyawathid.gsiriyawahti5917
    @siriyawathid.gsiriyawahti5917 วันที่ผ่านมา

    Godak pin mis

  • @sunilmalwala1701
    @sunilmalwala1701 11 หลายเดือนก่อน

    අපේ රටේ යමක් කමක් තිබෙන බොහෝ අය පන්සල,පල්ලි,කෝවිල් සහ දේවාල වලට කෝටි ගණන් අන්ධ භක්තියෙන් පුදනවා.ඇත්තෙන්ම මේ වගේ ලැබිය යුතු තැන්වලට ඒවා ලැබෙනවානම් මේ අසරණයන්ගේ ජීවිත වඩාත් යහපත් තැනකට පත්වනවා නොඅනුමානයි.කාංචන මහතාගේ මග පෙන්වීම මත මේ අනූෂා මහත්මිය අද දින කරගත්තාවූ මෙම උතුම් පුන්‍ය කර්මයෙන් ලබාගත්තාවූ පිනඇය,පන්සලකට හෝ වෙනත් ස්ථානයකට බිලියන ගණනක් පූජා කළද ලබාගත නොහැක.මේ උතුම් පුන්‍ය කටයුත්තට සහභාගි වූ සියල්ලන්ටම බුදු සරණයි ....❤❤❤❤

  • @user-ut6wb3vv4l
    @user-ut6wb3vv4l 11 หลายเดือนก่อน

    ❤❤

  • @janakinirosha7627
    @janakinirosha7627 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @merijesintha4394
    @merijesintha4394 11 หลายเดือนก่อน

    rajayan rata inna uga gawal hadala danna yanwa ai uta megawal panna nada puluwannam me gawal hadala dipalla rata inna uga gawal hadapuwama rajayata salli ganna puluwanna me minesuga salli habanna na na ahida me minesu rajayta panna na rata inna uta gawal hadanna salli tiynwa uga gawal mona magulatada hadanna

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh 11 หลายเดือนก่อน

    Udaw karana siyalu denatama teruwan saranai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 11 หลายเดือนก่อน

    Pinsidda wenawa ama mahatmiyata a vagema adika rasanaya lamaita watu ra nutara powanna ona awwe tiyanna hoda na lamai

  • @nayanawelhenage655
    @nayanawelhenage655 10 หลายเดือนก่อน

    අනේ මේ ගෙවල් කියක්දදදද සේරම අබාධිත ුය දෙවියනේ

  • @priyamahima7493
    @priyamahima7493 11 หลายเดือนก่อน

    Ane mageth ennwa kenek udau karannko

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa4533 11 หลายเดือนก่อน +1

    පව දෙයියනේ මේ මිනිස්සු

  • @selaniindpka9010
    @selaniindpka9010 11 หลายเดือนก่อน

    මිස්ටමෙිමිනිස්සුන්ටයමක්දිමඉතාමපිංමිස්ටවැඩියේන්ලැබෙිවා

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 11 หลายเดือนก่อน +1

    අනෙ එගමේ‍සැවොම අබදිතයි ඇයිඒ

  • @chandanaperera4004
    @chandanaperera4004 10 หลายเดือนก่อน

    Ranil wikrmashinha kiyla janadipathilath ennw ne mewata ass peena naykyo ko vijaya kumarthungayn desaplane awnkabawyen nirthawune me rate mewan 2e habhin dutu nishyi me ayatha godaak pin