ඩයිනෝසරයන් වඳ වී පළමු මිනිත්තු කිහිපය තුල සිදුවූ පුදුම සහගත දේවල් | How mammals won the World

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 234

  • @ria7951
    @ria7951 ปีที่แล้ว +19

    ඇයි මේ මිනිස්සු කටහඬට ආස නැ කියන්නේ එකත් කාගේ හරි කටහඬක්‌. මානුෂීය වෙන්න පුරුදු වෙන්න, හැමෝගෙම කටහඩ විවිද විදියට ලස්සනයි...

  • @ALLENFF-vk9nw
    @ALLENFF-vk9nw ปีที่แล้ว +262

    කලින් වොයිස් එකට කැමති අය like කරමු

    • @Tiktoktrend657
      @Tiktoktrend657 ปีที่แล้ว +5

      අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො😀😀😀

    • @harshanaindika2410
      @harshanaindika2410 ปีที่แล้ว

      ​@@Tiktoktrend657ok😊😊

  • @wishmayathrawa
    @wishmayathrawa ปีที่แล้ว +18

    වෙනදා වගේම නියමයි..කවුරුත් කටහඩ ප්‍රශ්නයක් කර ගන්න එපා ගායිස්...👇
    අපි video එකක් බලලා ගන්න ඒ දැනුම ගොඩක් වටිනවා.ඒක ගොඩාක් අයට තේරෙන්නේ නෑ මේ videoවල වටිනාකම

    • @Kaveesha200
      @Kaveesha200 ปีที่แล้ว +1

      පල බල්ලා...🐕

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 ปีที่แล้ว +48

    Wow that voice 😮👌..2000 කාලේ ජාතික රූපවාහිනියේ documentary sound එකක් ඒක..😯💯

  • @dasunjana161
    @dasunjana161 ปีที่แล้ว +85

    2M ගත්තාම ඔන්න විෂ්ම ලෝකය staff එකම live එකක් එනවලු..😁

  • @SupiriDanumaCaN
    @SupiriDanumaCaN ปีที่แล้ว +201

    සුපිරි කටහඩක් ❤️ මේ දැනුම ලංකාවේ අපිට ගොඩක් වටිනවා. 😍සුපිරි වීඩියෝ එකක්😍 මේ කතාව ඇත්ත කියන අය ලයික් එකක් දාන්න❤️

  • @Tharushi2003
    @Tharushi2003 ปีที่แล้ว +23

    කියන්න දෙයක් නෑ ආයෙ බලන්න කලින් කියන්නෙ ලස්සනයි අදත් 🤭😋

  • @srilankaarmy-ic2cq
    @srilankaarmy-ic2cq ปีที่แล้ว +17

    හොද දැනුමක් ගන්න පුළුවන් පට්ට චැනල් එකක් හැබැයි මේකේ ෆෑන් බේස් එක නම් පට්ට චාටර් ලොන්ත සෙට් එකක් ඉන්නේ.වීඩියෝ එකෙන් දැනුමක් ගන්නවා වෙනුවට කට හඩ හොයන සමලින්ගික සෙට් එකක් ඉන්නේ

  • @Dammika464
    @Dammika464 ปีที่แล้ว +9

    ලස්සන චිත්‍රපටයක් බැලුවා වගෙයි .ගොඩක් ස්තුතිය විශ්ම ලෝකයට වැදගත් තොරතුරු අපට ලබාදෙනවා ට.

  • @hirushahettiarachchi9496
    @hirushahettiarachchi9496 ปีที่แล้ว +85

    විශ්ම ලෝකයට 2M ඉක්මනින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අය මේ පැත්තට ලයික් එකක් දාගෙන යමු

    • @Tiktoktrend657
      @Tiktoktrend657 ปีที่แล้ว +2

      අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො😀😀😀

    • @mohomedrizan7090
      @mohomedrizan7090 ปีที่แล้ว

      @@Tiktoktrend657
      Hi

    • @pasiya_sl9004
      @pasiya_sl9004 ปีที่แล้ว

      ​@@Tiktoktrend657hri

  • @hemalathahemalatha3963
    @hemalathahemalatha3963 ปีที่แล้ว +15

    කවදාවත් දැනගෙන හිටියෙ නැති දේවල් දැන ගත්තා.thanks wishma lokaya 🤓❤️

  • @ElephantSoul
    @ElephantSoul ปีที่แล้ว +5

    Senada සුන්දර දේවල් අපට ගෙනෙන ඔබට ස්තුතියි

  • @ALLENFF-vk9nw
    @ALLENFF-vk9nw ปีที่แล้ว +7

    දාපු ගමන් බැලුවත් වැඩක් නෑ මේ වොයිස් එකට කැමති නෑ කලින් වොයිස් එකට ආදරෙයි

  • @erandasamarasinghe4173
    @erandasamarasinghe4173 ปีที่แล้ว +3

    පෘථිවියේ ජීවය හටගන්නා ආකාරය බුදු දහමේ පැහැදිලිව විස්තර කර තිබෙනවා මෙහිදී මනුෂ්‍ය ස්වභාවය හා කර්මය නිසා සත්වයා වෙනස් වන ආකාරය ඉතාම පැහැදිලියි ලෙස කර්මය නිසා තිරිසන් ලෝකය නිරය හටගැනීම ආදිය හාකර්මය නිසා මනුෂ්‍ය ස්වභාවයේ අද ගොළු බිහිරි මෙන්ම කර්ම ලෙඩ රොග මට ගැනීම ආදිය ඉතාමත් පැහැදිලි කිරීම බුදු දහමේ පැහැදිලිව ම විස්තර කර ඇත.. මේවා ගැන සැක නොහැර තියුණු ප්‍රක්ඤාවෙන් විමසා බලන්න......

  • @hdtv1605
    @hdtv1605 ปีที่แล้ว +32

    මට හිතෙන විදියට විශ්ම ලෝකය කියන්නෙ කණ්ඩායමක් එකයි සැරෙන් සැරෙ කඩහන වෙනස් වෙනනෙ

    • @wishmayathrawa
      @wishmayathrawa ปีที่แล้ว +2

      ඔව්ව් එහෙම තමයි 👌

  • @kasunnishan2627
    @kasunnishan2627 ปีที่แล้ว +3

    Wow... thank you වීඩියෝ එකට..🤜♥️🤛

  • @chirathkawshika7330
    @chirathkawshika7330 ปีที่แล้ว +9

    සුපිරි දැනුමක්😍♥️

  • @Hasiya_Music_Hub
    @Hasiya_Music_Hub ปีที่แล้ว +10

    මන් හරි ආසයි ඔයාල ගාව තියෙන කටහඩවල් වලට 💕💕💕💕🥰🥰🥰

  • @nelunikadevindi685
    @nelunikadevindi685 ปีที่แล้ว +3

    කලින් මිනිහා ඕනි ගෑණි ඕනි කටහඩ ඕනි ගගා වැලලෙන්නැතුව ඉන්නවලකෝ තමන්ට ඕනි විස්තරනේ ඒක අහන් කමෙන්ට් එකක් දාලා පැත්තකට වෙනවලා මොකද මේ කතා කරන මනුස්සයාත් මේ කමෙන්ට් බලනවා 🥲

  • @SNHproduction-n7q
    @SNHproduction-n7q ปีที่แล้ว +2

    මෙකනම් සුපිරි ,ඇත්තටම ලංකවේ අපිට මේක ගොඩක් වටිනව😊😊😊

    • @IndikaSanjeewa-qe6os
      @IndikaSanjeewa-qe6os 3 หลายเดือนก่อน

      මේ විඩියෝ එකනම් පට්ට...❤❤❤🎉🎉🎉😅😅😅 හුරේ😊.....

  • @chalanafernando9151
    @chalanafernando9151 ปีที่แล้ว +13

    1..25 × දාලා බැලුවම 👌

  • @Harsha.Dhananjaya
    @Harsha.Dhananjaya ปีที่แล้ว +4

    දැන් සුපිරිම කටහඬවල් දෙකක්ම තියනවා,❤ ❤ ❤

  • @sameerapathum4370
    @sameerapathum4370 ปีที่แล้ว +5

    කටහඩ සුපිරි 💖

  • @shenrox3032
    @shenrox3032 ปีที่แล้ว +4

    සුපිරි යක් ඇ

  • @SarathJayasundara-i1w
    @SarathJayasundara-i1w ปีที่แล้ว +1

    අද වීඩියෝ එකත් ගොඩක් වටිනවා😊❤

  • @malithmadhusanka3510
    @malithmadhusanka3510 ปีที่แล้ว +6

    ආදරෙයි හැමදාමත් විශ්ම ලෝකයට 😍❤️

  • @STVideoOfficial1
    @STVideoOfficial1 ปีที่แล้ว +7

    නියමයි 👌 බුදු සරණයි ජය වේවා

  • @kanthimalkanthi4472
    @kanthimalkanthi4472 4 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බලනවා හැමදාම බොහොම ස්තුති

  • @hasithalakshan4596
    @hasithalakshan4596 ปีที่แล้ว +7

    Old voice එක තිබ්බනන් video එක සුපිරියක් තමයි ❤️

  • @thiliniranasingha6851
    @thiliniranasingha6851 5 หลายเดือนก่อน

    ස්තුතියි. ! මෙහෙම. දැනුම දෙන්නට...

  • @darkatomgaming541
    @darkatomgaming541 ปีที่แล้ว +5

    පූර්ව මහා වදවීම් 5 ගැනම එක වීඩියෝ එකකින් දෙන්නකො

  • @susanthamohotti2796
    @susanthamohotti2796 ปีที่แล้ว +1

    Great voice 👏 5:26

  • @MrGamergameplay
    @MrGamergameplay ปีที่แล้ว

    Harima rasawath,arima prayojanawath video ekak.dubbing supiriy.

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +3

    නියමයි 💪💪

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy ปีที่แล้ว +6

    Great video.🌌
    Post more videos like this.😊🧸🌌

  • @rasikalakmal5320
    @rasikalakmal5320 ปีที่แล้ว +1

    Asama video ekk supri 👍

  • @nima__boy-no2ik
    @nima__boy-no2ik ปีที่แล้ว +4

    ආසවෙන් බලන yt චැනල් එක❤❤❤❤❤

    • @wishmayathrawa
      @wishmayathrawa ปีที่แล้ว

      අනිවාරෙන් 👌

  • @nadeenadee171
    @nadeenadee171 ปีที่แล้ว +1

    බුදු අමිමෝ බය හිතෙන කතාවක්😈😈😈😈👿👿👿😱😱😱😡😡😡😈😈😈👿👿👿👿

  • @Babi3534
    @Babi3534 ปีที่แล้ว +12

    කලින් කටහඩ අයේ නැද්ද මම නම් ඒකට අබ්බැහිවෙලා. ඒ කට හඩ අයේ නැත්තම් මේ මම බලන අන්තිම වීඩියෝ එක වෙයි 😢

  • @priyankara.
    @priyankara. ปีที่แล้ว +5

    කියද්දී මැවිලත් පෙනුනා.. 👀

  • @d-mix1071
    @d-mix1071 ปีที่แล้ว +3

    woww supirii ❤😇

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +2

    වටිනවා 😍

  • @ferasibrahim-b1x
    @ferasibrahim-b1x ปีที่แล้ว

    kohomada kiyanne hariyatama pela une dewal wedunu saththu mewege kiyala.kiyana okkoma aththamai kiyala piliganda puluwanda.nethnam nikan anumana vitharada

  • @kushanmadushanka8497
    @kushanmadushanka8497 ปีที่แล้ว +2

    විශ්ම ලෝකය🥺🤍👏❤️

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial ปีที่แล้ว +8

    අයියෙ මේ චැනලෙක කට්ටිය එකතුවෙලාද කරගන යන්නෙ කාලෙන් කාලෙට කටහඩ වෙනස් 🤨

  • @akilagayashan4519
    @akilagayashan4519 ปีที่แล้ว +1

    අලින්ගෙයි,බිලාල කුලෙයි පරිනාමය ගැන වීඩියෝ එකක් කරන්ඩගෝ

  • @krishanrathnayaka5203
    @krishanrathnayaka5203 ปีที่แล้ว +7

    Megalodon titanoboa තාම ඉන්න පුළුවන් ද කියලා කියන්න පුළුවන් ද 😊

    • @sujanibandara3568
      @sujanibandara3568 ปีที่แล้ว

      මරියානා අගාධයේ විස්තර හොයාගෙන කියවන්න

  • @amilamunasinghe5452
    @amilamunasinghe5452 8 หลายเดือนก่อน

    ඉතාමත් හොද channel එකක්..4veni විනඩිය පසුවෙනකොටම කියනව richter පරිමාණ ye eekaka 12 tharam earthquake වුණා kiyala...මම දන්න විදිහට රිච්ටර් පරිමානයේ 10 ඉක්මවන්නෙ නෑ.. pls මාව නිවැරදි කරන්න..🙏🙏

  • @ydmtunes
    @ydmtunes ปีที่แล้ว +7

    Wishma lokaya❤❤

  • @ramkrishnavanidam7215
    @ramkrishnavanidam7215 ปีที่แล้ว +3

    Katahada wadathda? Video eke clean ekata, clear widihata, wadagath danumak ekka thibunama madida? 🤔

  • @SarathRupasingha-c6j
    @SarathRupasingha-c6j 4 หลายเดือนก่อน

    supiri video ekak

  • @mceditz55
    @mceditz55 ปีที่แล้ว +2

    ෆට්ට ❤️

  • @JasonBrody892
    @JasonBrody892 ปีที่แล้ว +2

    Supiri ❤

  • @Tharushi2003
    @Tharushi2003 ปีที่แล้ว +2

    පලවෙනි ලයික් එක මගෙන් 😋😁

  • @kalpanewinda4603
    @kalpanewinda4603 ปีที่แล้ว +2

    ආය ආවොත් සොරීම තමා ල්😢😢

  • @PushpaPushpa-wj9lc
    @PushpaPushpa-wj9lc ปีที่แล้ว

    Sthuthiy obata. 😊👌

  • @KAIZER48499
    @KAIZER48499 ปีที่แล้ว +2

    මුල් comment 1 magen 🙂

  • @wideoneda
    @wideoneda ปีที่แล้ว +17

    කලින් voice එක හොදයි. කනට මිහිරියි ඒක. ඒක මේ channel එකේ අනන්‍යතාවක්‌ ලෙස භාවිතා කරන්න.වෙනස් කරන්න එපා ඒ voice එකට ආසයි 🙂

    • @Deliious
      @Deliious ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ❤

    • @harithalowa-1269
      @harithalowa-1269 ปีที่แล้ว +1

      Ou ❤❤❤

  • @lovely_gaming1
    @lovely_gaming1 ปีที่แล้ว +1

    Mata hithenwa mariyana agadaya athi une menna me big bang eken watuna ulkapathya nisa kiyla aniwaren wishma lokaya aiye poddak hithla balnna bro

  • @adhiproduction
    @adhiproduction ปีที่แล้ว +4

    ❤️ ❤️ ❤️ ❤️

  • @YassaGamine
    @YassaGamine ปีที่แล้ว +3

    Ela 🤗

  • @gishanj1563
    @gishanj1563 ปีที่แล้ว

    AstroyedYe direction change karNna puluwan method ekak 2022 year ekedi soya gattha nedha?

  • @mjbandaranayaka
    @mjbandaranayaka ปีที่แล้ว +2

    පරිනාමය හොයල දුන්නෙත් එයාලා, ලෝකෙට ඉස්සෙල්ලම ආවෙ ආදම් සහ හේවත් කියල කිව්වෙත් එයාලා, එතකොට මොකද්ද හරි, එකාලෙ හඳට ගියා කිව්වෙත් ඔහොම තමා 😅

  • @SiyabalawaFarm
    @SiyabalawaFarm 7 หลายเดือนก่อน

    Supiri bro

  • @Mrsithuu
    @Mrsithuu ปีที่แล้ว +1

    Thanks for this video ❤️.

  • @නපුරිනපුරි-ද7ජ
    @නපුරිනපුරි-ද7ජ ปีที่แล้ว

    මරැ අනේ

  • @pradeepkumaara5642
    @pradeepkumaara5642 ปีที่แล้ว +9

    මෙහෙම පත උල්කාවක් වැටිලා අපිත් වඳ වෙලා ගියාම තව අවුරුදු මිලියන ගානකට පස්සෙ අපිවත් මෙහෙම හොයා ගනියි

    • @manushahansaka9998
      @manushahansaka9998 ปีที่แล้ว +1

      youtube.com/@manushahansaka9998

    • @desiyabossa284
      @desiyabossa284 ปีที่แล้ว

      Ehma noventh pulvn ne API vage budumth jeveen bihi nounotth ayam Vena jeveen budi matmen adu dinosirusla vage ethota kohe hoynt Dan BN ape ayage parname vecha Aya idi mole adu nikandinosirslge. Vadvimen pase katiso ehma one Dan e vage😊

  • @shiharaossen-dz4jo
    @shiharaossen-dz4jo ปีที่แล้ว

    Hari ma wadagath thawa me wage ewa danna education ewa 😊😊❤❤❤❤❤❤

  • @maleerajapaksha8563
    @maleerajapaksha8563 ปีที่แล้ว

    Superb 🔥

  • @SumuduLakshani-hn2kf
    @SumuduLakshani-hn2kf ปีที่แล้ว +1

    Parana katahada one 🙏

  • @amindanishmitha451
    @amindanishmitha451 ปีที่แล้ว +1

    👌

  • @Lasithaprabod-lw4um
    @Lasithaprabod-lw4um ปีที่แล้ว +1

    අඩ්ඩේ

  • @Slsudda-o6j
    @Slsudda-o6j 5 หลายเดือนก่อน

    Supper 😊😊

  • @SasibduDilshan-rn4hf
    @SasibduDilshan-rn4hf ปีที่แล้ว +1

    වැටිච්ච ග්‍රාහකය කෝ එතකොට මට ලොකු ප්‍රශ්නයක්

  • @gamingrival5268
    @gamingrival5268 ปีที่แล้ว

    කටහඩ කලින් එක තමා මරු

  • @IreshaMadushan-o9i
    @IreshaMadushan-o9i ปีที่แล้ว

    ❤supiri

  • @DisnaShriyangani-c6p
    @DisnaShriyangani-c6p 11 หลายเดือนก่อน

    Vatinava 😊😊

  • @lauravenus7949
    @lauravenus7949 ปีที่แล้ว +3

    මට තියෙන ප්‍රශ්නෙ දැන් කෝ ඔය වැටුන ග්‍රාහකය මොකද ඔච්චර ග්‍රාහකයක් වැදිලා ලෝකෙ ගිනිගත්තා විතරයි , ඒක පොලව යටට ගියානම් ඒක හොයාගෙන තියෙනවද ඔය කියන එක ආවාටයක් ඇතුලෙන් හෝ ඒක පොලව මතුපිට තියෙනවනම් අද පේන්න තියෙන එවරස්ට් කන්ද වගේ එකක් වෙන්න ඕන නේද?

    • @lakshithamaduranga4348
      @lakshithamaduranga4348 ปีที่แล้ว +1

      ග්‍රාහකය සම්පූර්ණයෙන් විනාස වෙලා තියෙන්නේ පරීක්ෂණ වලින් ආවාටය තිබුණු තැන පස්වල සංයුතියෙන් ඒක හොයාගන්න පුලුවන් ඒත් ආවාට සම්පූර්ණයෙන්ම වගෙ වැහිල ඉවරයි ආවාටෙ යන්තම් හරි පේන්නෙ චන්ද්‍රිකා චායාරූපවලට විතරයි නැත්තම් එතෙනට ගියාම ග්‍ර්‍රාහකයක් වැදුනද කියල හොයාගන්නවත් බෑ

  • @Lasithaprabod-lw4um
    @Lasithaprabod-lw4um ปีที่แล้ว +1

    සිරාවට😀🤣🤣

  • @Shehara614
    @Shehara614 ปีที่แล้ว +4

    🤩♥️

    • @Tiktoktrend657
      @Tiktoktrend657 ปีที่แล้ว +1

      අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො😀😀😀

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 ปีที่แล้ว +1

    💖💖🔥🔥🔥

  • @LKTravel360
    @LKTravel360 ปีที่แล้ว

    Nice...

  • @shishila
    @shishila ปีที่แล้ว

    Super video ❤❤❤

  • @indunilhimidiri9574
    @indunilhimidiri9574 ปีที่แล้ว

    Air bus සමාගම ගැනත් වීඩියෝවක් ගේන්නකො.

  • @sahanabisheka3786
    @sahanabisheka3786 ปีที่แล้ว +3

    SCP 173 gana video ekak one

    • @Niluka_Fernando
      @Niluka_Fernando ปีที่แล้ว +1

      Aran ennako scp 173 gana scp ekam gana ona

  • @ISHELART2016
    @ISHELART2016 ปีที่แล้ว +1

    Voice eka aul broo

  • @chamodkavishka4130
    @chamodkavishka4130 ปีที่แล้ว +3

    ❤️😌

  • @manojmana7691
    @manojmana7691 ปีที่แล้ว +1

    2M soon ❤️

  • @dishanmalith4933
    @dishanmalith4933 ปีที่แล้ว +4

    ගැබුර 20km නං ඒක නෙද ලොකයේ ගැබුරුම තැන 🙏👉

    • @chalanafernando9151
      @chalanafernando9151 ปีที่แล้ว +2

      මොලේ පුකේද තියෙන්නේ

    • @NaDun-q4k
      @NaDun-q4k ปีที่แล้ว +2

      ඕ බං ඒ කාලේ ඒක ගැඹුරුම තැන වෙන්න ඇති දැන් ඒක පස් වලින් හරි ග්ලැසියර් වලින් හරි වැහිලා ඇති

    • @dishanmalith4933
      @dishanmalith4933 ปีที่แล้ว +1

      @@chalanafernando9151 mariyana eke gebura kiyada

    • @lakshithamaduranga4348
      @lakshithamaduranga4348 ปีที่แล้ว

      @@dishanmalith4933 අවුරුදු මිලියන 60 කට කලින් උනු දේ එහෙමම තාම තියෙයි කියල හිතනවද බන් දැන් එතන ආවාටයක් තිබ්බද හොයාගන්නවත් නෑ චන්ද්‍රිකා චායාරූපවලට විතරයි ගට්ටනයෙ නෂ්ටාවශේෂ පේන්නෙ හැබැයි තාම උල්කාවෙ ඛනිජ ඒ ප්‍රදේශය පුරා විහිදිල තියෙන විදිහ හොයාගෙන ඉවරයි

  • @mahindainfuturethefactscen6361
    @mahindainfuturethefactscen6361 ปีที่แล้ว

    Best

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa9114 ปีที่แล้ว +1

    හම්මෝ ...කොහොම තියෙන්න ඇතිද...

  • @indikapriyandani8213
    @indikapriyandani8213 ปีที่แล้ว +1

    තව කාලයක් යනකොට සුමාතුුුාවෙ සුනාම්යන් පස්සෙ මිනිස්සු පහලවුනේ කිවුවත් පිලිගන්න කොටසක් ඉන්නව

  • @tharangaedirisinghe8725
    @tharangaedirisinghe8725 ปีที่แล้ว +2

    දැන් හැම දේම වෙලා ඉවරයි 😢

  • @kumariwalpita8878
    @kumariwalpita8878 ปีที่แล้ว

    Nice

  • @rinzyousmand-wm3ff
    @rinzyousmand-wm3ff ปีที่แล้ว +2

    Parinamaya boruwak wela iwarai.
    Awurudu 1000kata passe Nephroloephis athi wenakan vegans la kohomada jeewath une. Earth eke size eka ekka gaththama oya asteroid eke affect eka middle East, Asia, Central Asia walata affect wenne naa. Ethana gas kola gini gaththe naa. E areas wala vegans la, sea creatures marune ai?

    • @lakshithamaduranga4348
      @lakshithamaduranga4348 ปีที่แล้ว

      පොසිල සාධකවලින් පරිණාමය ඔප්පු වෙලා ඉවරයි.ග්‍රාහක ඝට්ටනය නිසා පෘථිවිය වටා ගියපු දූවිලි නිසා සෑහෙන කාලයකට පෘථිවියට හිරු එළිය ලැබෙන්නෑ.සාමාන්‍යයෙන් මාස 5ක් හිරු එළිය නොලැබුනොත් ලෝකයේ ඕනම ශාකයක් මැරෙනව ශාක නැත්තම් ශාක භක්ෂකයා මැරෙනව ශාක භක්ෂකයො නැත්තම් මාංශ භක්ෂකයොත් මැරෙනව.පෘථිවිය එකම දූවිලිවල්ලකින් එකම වගෙ කාලයක වැහිල තිබ්බ බවත් ලෝකයේ හැම තැනම පස් අධ්‍යනයෙන් හොයාන ඉවරයි.

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 ปีที่แล้ว +2

    වැටුණ ග්‍රාහකය අනිවාර්යයෙන් පෘථිවිය තුල කිඳා බැහැලා විනාශ නොවි ඇති නිසා මතු කරගෙන එය මොනවගේ පාශානයක්ද කියලා කියා නැද්ද

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ปีที่แล้ว

      ඒක තියෙන්නේ ලන්කාවෙ ඒහින්දා කිසිම පරීක්සනයක් නැහැ ලන්කාවේ හැටිදන්නවානේ 😀

  • @harithalowa-1269
    @harithalowa-1269 ปีที่แล้ว

    Kalin voice eka onii❤❤❤

  • @itzFirecat
    @itzFirecat ปีที่แล้ว +43

    කටහඩට මොකද උනේ 😰

    • @wishmayathrawa
      @wishmayathrawa ปีที่แล้ว +5

      මේ Channel එක එක්කෙනෙක් නොවෙයි කරන්නේ Team එකක් වගේ ඒකයි 👌

    • @vibudhasathsara0001
      @vibudhasathsara0001 ปีที่แล้ว +5

      ​@@wishmayathrawa HMM😮

    • @hiruwa239
      @hiruwa239 ปีที่แล้ว +2

      මේ චැනල් එක එකකේනෙක් නෙමේ කරන්නෙ දෙතන්දෙනෙක් වගේ

    • @itzFirecat
      @itzFirecat ปีที่แล้ว +6

      @@hiruwa239 ආ ...මම කැමති වොයිස් එක නෙමෙයි හැබැයි මේ ☝

    • @NandaniNandani-hr2ly
      @NandaniNandani-hr2ly 4 หลายเดือนก่อน

      😅😂😅😂😅😂

  • @Animalfun071
    @Animalfun071 ปีที่แล้ว

    Minissu awe pitasakwalin. Satthu hadune parinamanaya wela 🥸

  • @Modsinhalaya
    @Modsinhalaya ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍