ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම විස්වාස කරනවා අපි වගේ ජීවීන් ඉන්න තව ලෝක තියෙනවා බුදුරජාණන් වහන්සේ ඒක ගැන දේශනා කර තියෙනවා
ඒක නම් ඇත්ත👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Diwiya loka apaya kiyala kiynne ewage ewata wend athi
අයියෝ.. ගූ ගොඩවල් හැමතැනම.. අදහස දාපන්.. අවසානෙට ආගම ගාවන්නැතුව🤧
@@rosepmka7867 😂😂
🎆
විශ්මය දනවන විශ්වය පුරා සැරි සරන්න එකතු වෙන්න අපිත් සමග_❤️
ආපු ගමන්ම බැලුවා මේවගේ වීඩියෝ පට්ටම Intresting විශ්වය ගැන තව වීඩියෝ ඕනි මේ ටයිප් එකේ වීඩියෝ තමා සුපිරිම
th-cam.com/video/W5vgTvr0FTk/w-d-xo.html
Nodutu lokaya balanna
Avatar කතාව ඇත්ත කියලා හිතුනා 🤧❤️
Subscribe කරන්නකෝ
@@Livingnz- Subscribe කරන්නකෝ
මේ විශ්වයේ ඇති කිසීම දෙයක් හරියට බැලීමට තරම අපිට ක්‍රම නෑ ඒත් අපි මේ තරමට හරි සොයා ගත්තු එක මාරම සතුටුයි ලෝකයක් වශයෙන් ❤😎👍
buduhamuruwo. nasa ekata kalin hoya gaththe .dannaththam agganja sutraya kiyawanna halo
@@dinithisathsarani5811 thank you ❤👍
ගැම්මක්
Nasa eke owa hoyannath budun wahanse deshanakrpau dewal balala a ossee ghilla .Kaurut piliganna aka a unata atha akai
ආසම මාතෘකාවක් ♥️😍😍 දැනුත් බල බලා හිටියේ විශ්වය ගැන තියන videos. එතකොට මේකත් ආවා 😍 කොච්චර බැලුවත් එපා නොවන මාතෘකා තමයි මේවා ♥️♥️ ස්තූතියි ඔයාට ♥️♥️
@@sumithkumarasinghe7399 e channel ekath subscribe karala thamai thiyenne 😌🙂
@@sumithkumarasinghe7399 ow bro
Ow ane
ඇත්ත තමා
මේ ලෝකය හේතුන් නිසා හට ගන්න බව බුදුන් වහන්සේ දේශනා කලා එහෙනම් ග්‍රහලෝක ආශ්රිත යම් යම් දේ ඇති. Thank you wishma lokaya ❤
ශාතෘවරු නාසාඑකත් එක්ක සම්බන්ද බන්😋😋 එක්කෙනෙක් නෙවෙයි හැම ආගමකම ඔක්කොම වෙන ලොක ගැන කියලා තියෙනවා ....යකො මෙක 21 සියවස උබලා 21සියවසේ මිත්යාදුශ්ටිකයො
Video එක superb ❤ ලන්කාව නැති ඕනි ග්‍රහලෝකයක්. ☺️
මම නම් කියන්නේ ජීවයට සුදුසු පරිසරයක් පෘථිවියේ තියනවා කියලා නෙවේ…පෘථිවියේ පරිසරයට සුදුසු පරිදි ජිවය පරිනාමය වෙලා
අනිවාර්යෙන් බන්
Matath hithenne ehema
සුපිරි වීඩියෝ එකක් ..ඒ ග්‍රහලෝක වලත් අපි වගේම ජීවීන් ජීවත්වෙනවා නම් අපිට කිසිම අයිතිවාසිකමක් නෑ...සමහර විට අපේ පෘථිවියට වඩා පරණ ග්‍රහලෝක වලට ගිහින් ඉල්ලගෙන කන්න පුලුවන් වෙයි..මොකද ඒවගේ අපිට වඩා තාක්ෂණය අතින් පරිණාමය උන දියුණු ජීවීන් ඉන්න පුලුවන් ..අපේ මව්ග්රහලොව විශ්වයේ නිල් මැණික රැකගමු..ජයවේවා
palayan
@@Tourboys12 palayan ..නොකියා මම දාපු කොමෙන්ට් එකේ වැරැද්ද පෙන්නලා දෙනවද යාලුවා ..
අපිට වඩා තාක්ෂණයෙන් දියුනුයි නම් , මිට කලිම් අපිව හොයම් ඇවිත් , මම නම් හිතන් නැ මේ පෙන්නපු එක ග්‍රහලෝකයක් වත් අපිට වඩා තාක්ෂණයෙන් දියුණුයි කියලා ,
@@ucpayoneer2572 ඔබේ කතාව හරි..ඒත් තාක්ෂණය දියුණු යුධ ශක්තියක් අපට වඩා තිබුනොත්..
@@singhaderana6861 යුධ ශක්තිය විතරක් දියුණු වෙන්න විදිහක් නැනේ , එහෙනම් අනිත් දෙවලුත් දියුණු වෙන්න ඔනි , මොනාටත් ඉතිම් අපි ලැස්ති වෙලා ඉන්න ඔනි , සමහර විට ඔයා කියන දෙවල් 100% හරි ඇති , වැරදිත් ඇති , තව ඉස්සරහට මේ හැම ප්‍රශ්නයකට උත්තර හම්බෙයි කියලා බලාපොරොත්තු වෙන් ඉමු ❗
නියමයි අයිය අදත් වීඩියො එක හුගක් දේවල් ඉගෙන් ගත්තා ❤️❤️thank you
කවදාවත් ඇහින් දැකපු නැති දේවල් දැක්කා වගේ කියන එකනේ පුදුමේ.පර්යේෂකයන් ඕවා අනුමාන කරනවා විතරයි ..කවදාවත් දැකලා නෑ තියන තැනක් දන්නෙත් නෑ.ඒත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නම් මීට වසර 2600 ක් තරම් පෙර හරිමට කීවා මේ විශ්වයේ මනුස්ස ලෝක තියන බව..ඒවා අනුමාන කතා නෙවෙයි .
වටිනවා විඩියෝ එක අපේ බුදුරාජාණන් වහන්සේ දෙශනා කරලා තියෙන්නේ දස දහසක් සක්වල තියෙනවා කියලා මෙවා තමයි සාදු සාදු සාදු බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🌼🌼🌼
යු ටියුබ් ගැන ෆෙස් බුක් ගැන කලින් මොනවද කියලා තිබුනේ කියපන්කෝ නිකන් දැන ගන්න. තෝ දන්නේත් නෑ මේ යු ටියුබ් නැත්නම් ගොනා
ඉදකින් ගොනා
@@abeysirisunil3014 විද්‍යාත්මක අන්තවාදයත් භයානකයි
කහ වාමන තාරකාව ලෙස සහ රතු වාමන තාරකාව ලෙස නිවැරදි විය යුතුයි. හැමදාම වගේ මේකත් මරු.
නියමයි අයියෙ දැක්ක ගමන් ආවෙ .... ආස හිතෙනව දැක්කමනම් ඒත් ඉතින් යන්න බෑනෙ , තවත් මේ වගේ පට්ට ඒව ඕනේ , ඉක්මන්ටම 2M ගහමු. good luck ❤️❤️❤️
Trappist 1e එක ගැන මොකද හිතෙන්නෙ. මම හිතන්න අපේ පෘතුවියට ආසන්නම් සහ ජීවයක් පැවතීමට වඩාත්ම සුදුසු ග්‍රහලෝකය විදිහට දැනට හොයාගෙන තියෙන්නෙ Trappist 1e.. ඒක ගැන විස්තරයක් ඕනෙ. බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉක්මනටම ඒ ගැන වීඩියෝ එකක් අරගෙන එයි කියලා..❤️
විශ්ව විශය අචින්ත්‍යයි ♾️උමතු වෙන එක සාධාරණයි😞කාල යන්ත්‍රයක් හොයා ගත්තොත් යන්න පුළුවන් වෙයි නේද?🤔මිනිස්සු අති නවිකරණය කරන ලෝකෙට වඩා ස්භාදහම විශ්මිතයි 💎
හරියට star gate එකේ wormhole එකක් වගේ..
අද වීඩියෝ එකත් සුපිරි මගේ වැඩකටත් ඕනි වුනා thanks ❤❤❤
මේ වගේ මාතෘකාවලට ගැලපෙනම කටහඬ.❤❤❤
buduhamuruwo nasa ekata kalin hoya gaththe .dannaththam agganja sutraya kiyawanna halo
@@dinithisathsarani5811 මම දැන් එහෙම කතාවක් කිව්වද මෙතන
හැබැයි ඔය මොන ග්‍රහලෝකෙ තිබුනත් අපිට ජීවත් වෙන්න තියෙන්නෙ මේ පෘථිවිය විතරයි කියලා මතක තියාගන්න ඕනෙ 🌍
අනිවාර්යයෙන්
ඒ කමේන්ට් එකට නම් මමත් එකගයි...❤️❤️❤️
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි
2M වලට හිමින් හිමින් කිට්ටු වෙනවා නේ ජයවේවා විශ්ම ලෝකය
මේ වගේ විඩියෝ වැඩිපුර දන්නවනං බලන්න පට්ට ආසයි 💓👽❤️💝👀
නියමයි අදත් වීඩියෝ එක❤️🤘
නාසා එකටත් කලින් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේනවා
හරියට හරි.
දැන් අපි කතා කරන ග්‍රහ ලෝක නැත්තම් අපි ජීවයට සුදුසුයි කියලා හොයාගත්තු ග්‍රහ ලෝක ආලෝක වර්ශ දෙදාහෙන් එහා. ඒ කියන්නෙ ඒ ග්‍රහ ලෝකවල වර්තමාන තත්ත්වය අපිට දැනගන්න වෙන්නෙ තව අවුරුදු දෙදාහකින් නේද. ඒ කියන්නෙ දැන් බලනකොට සමහරවිට ජීවය හැදෙමින් තියෙනව වෙන්නත් පුලුවන්. අපේ පලමු සයිලය හැදුන කාල පරිච්ඡේද වගේ. සමහරවිට එයාලා අපිව නිරීක්ෂණය කරනව වෙන්නත් පුලුවන් අපි වගේ 😌
දැන් අපි ඔය නිරීක්ෂණය කරන දේවල් පේන්නෙ කාලයට සාපෙක්ශව හින්දා දැන් ඒ ග්‍රහලෝකවල තත්ත්ව මීට වඩා වෙනස් වෙන්න පුළුවන් නේ🙂
Oyage vidiyo ekak අලුතින් ආවොත් mama maga arinna na.අනිවාර්යයෙන් balanna wa.විකාර නෙමෙයි ගොඩක් වටිනවා ඔයාගෙ vidiyo .ahanna balanna ආසයි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏
අභ්‍යවකාශය පට්ට 🥰❤️
අනිවාර්යයෙන් විශ්වාස කරනවා අනන්ත ලක්ෂ සංඛ්‍යාවක් ජීවීන් වෙසෙන ග්‍රහලෝක තියෙනවා , ඒක පැවසුවේ විද්යාඥයෝන්ට කලිං මීට අවුරුදු 2500 පෙර
විශ්වයෙ/ ලෝකයෙ අග මුල හොයනව කියන්නෙත් හරියට සිරකරුවෙක් හිරගෙයින් නිදහස් වෙන්නෙ කොහොමද කියල හොයන්නෙ නැතුව තමන්ගෙ සිරකුටියෙ දිග පළල හොයනව වගේ වැඩක් ලු... අහල තියෙන කතාවක්...😊තව දෙයක් මේක මගුල් සක්වලක් ලූ.. එහෙම කියන්නෙ සක්වල දසදහස් ගණං තිබුණත් බුදු, පසේ බුදු, මහ රහත් යනාදී උතුමන් පහළ වන මෙවැනි සක්වළවල් ඉතාම දුර්ලබ නිසා....බුදුවරු පස්නමක් පහළ වන මේ මහා භද්‍ර කල්පයේ ජීවත් වන වාසනාවන්තම මිනිස්සුලු අපි...Nice video 👍
🌼🤍
ඔක්කොම හොඳයි ආරම්භය වැරදි ලෝකයේ පවතින ග්‍රහලෝක නෙවෙයි විශ්වයේ ග්‍රහලෝක වෙන්න ඕනෙ
කුපිරියක් 🥰
තුර්කි භූමි කම්පාව ගැනත් වීඩියෝ එකක් කරන්න.
හොද පනිවිඩයක් ලෝක වනාශෙ උනොත් යන්න හරි පුලුවන්.🌏🚀👍👍😎 නියම වීඩියෝ එක.
නියමයි අයියේ 🤗👍
0:02 ලෝකෙ පවතින ග්‍රහලෝක???? 🙄🥴❤️
වැරදිලා නේ😂.. විශ්වයේ පවතින කියල දාගමු අපි🤭
මේකනම් සුපිරියක් පට්ට ආසාවෙන් බැලුවෙ අයියෙ
This youtube chanel is most suitable for learning astronomy , educational details 🌐👍👍
ආසම සුපැහැදිලි හඩ👍❤
සුපිරි❤️
ඒ. වීඩියෝ එක. හොදට. තේරෙනවා
Notification එක දැකල ආවේ ඒත් ඒ ලෝක වල oxygen තියෙනවද, මිනිස්සුන්ට ජීවත් වෙන්න සුදුසුද, ඒත් අවුරුදු ලක්ෂ 2 ක් ජීවත් වෙන්න බෑනේ 😒
තමංගෙ ජිවිතය මැරෙනකම්ම කාලය කැමපකරත් මේ විශ්වයෙ තියන ග්‍රහලොක ගනන හොයන්න බැ මොකද මේ විශ්වය අනන්තයි..
ඒක ඕන එකෙක් දන්නව😂
මේ වගේ වීඩියෝ වලට ගැලපෙනම කටහඩ.අදත් නියමයි විශ්ම ලෝකය නොදන්න දේවල් අපිට කියනවට
මාත් ආසයි ඔය ග්‍රහලෝකයකට යන්න.
අපේ ලෝකෙම පුදුම කරන video එකක් තමයි පට්ටම ගැම්මක් ❤
සුපිරි
අද එකත් නියමයි
First like first comment ❤️🙏
මේ වගේ වටිනා විඩීයෝ තව තවත් දන්නකෝ.හැමදාම විශ්ව ලෝකයත් එක්කමයි
Niyamai. Eth api ape loke rakinn oni❤️ 🌎
@@islam_makhachev_00 😂💔sinhalen type krpn bri nm
තම්බැනල් එක මරු මාව ඉක්මනට වීඩියෝ එකට ඇදල ගත්තා🤗😍😍
පට්ටම වොයිස් එක බ්‍රෝ..🔥🔥🔥❤️🙏..good luck 🙏
Really interesting. ❤💚🧡 Thank you for the lovely video! 💐💐💐
ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්❤
Oracle ගැන වීඩියෝ එකක් ple
කවුද ආස ඒ ලෝක වලට යන්න
Api yan ane😂
Eyage kattiya innwa athida
නියමයි සහෝ
සුපිරි පෘථිවිය 😄😄 ඒකත් නරකම නෑ
මිත්‍යාවට වඩා විද්‍යාව විශ්වාස කරන්න වෙන ලයින් එකක් තියෙන්නේ ...🚫
දැන් ඒ ග්‍රහලෝක කොයි තත්වයක තියනවද දන්නේ නෑනේ. අපි දකින්නේ ආලෝක වර්ෂ 2000කටත් වඩා ඈතක ඉදල එන ආලෝකයනේ. මේ මොහොතේ ඕව කොහොමද දන්නේ නෑ
නියමයි 🙏👍👍
Adath supar 😉😉😉
පටන් ගන්න තැන නිවරදි වෙන්න ඕනනේද . "ලෝකයේ පවතින " කියන එකට විශ්වයේ කියලා .මට හිතෙන්නේ
ඇයි අමතක උනාද බුදුන් වහන්සේ දේශණා කළේ.
වීඩියෝ එකනම් පට්ට් අයියෙ
දැන් ඉතින් මිලියන කතාව නෙවෙයි 2ට ආසන්න පිරිසක් ඉන්නව කියන්න......ජයවේවා
🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💖💖
0:2 විශ්වයේ
යේ ❤️ දාලා
බුදු දහම ගැන විමසුවනං මේවට පිලිතුරැ තියනව.
Oya grahloket gana kiuve na kauruth modyo
හොඳයි හොඳ
Nice sharing friend
ජීවීන් ඉන්නවා කියලා දන්නවානේ...අවශ්‍ය වන්නේ අදාල ග්‍රහ ලෝක හොයා ගන්න එක
ලෝකයේ පවතින ග්‍රහලෝක 🤔 එහෙම එකක් ඇහුනා
thank you for your golden information respect 🧡
😍 දිගටම මේ වගේ videos දාන්න.
මේ ටිකේ දාන scientific video ටික මරු
Supiri video ekak.godak wadagath.
That is a grade news of people ❤❤❤❤❤❤
ගොඩක් හොද video එකක්
That is a beautiful story of erth❤😮 i like that
Superb , AI ගැනත් video එකක් කරන්න පුළුවන්ද
Interesting video , thank you ❤️❤️
Den issara wage video dano ❤️wishma lokaya
මේ වගේ විශ්වය ගැන වීඩියෝ තව ඕන🙂🙂💙
Man asama Chanel eka wishma lokaya ❤❤❤
Mama asa vishvaye deval ithihasa katha saha pitasakvala jivinta e okkoma thiyana thAnak thama vishma lokaya ❤️❤️❤️
Me wage vedio thawa fannako wishma lokaya❤️
ලස්සන video එකක් අද නමි 👍❤
කාලය හරහා යෑම කියන්නෙ බොරුවක්, ඒත් පෘතුවියෙන් පිට ජීවය ඇති කියලා මන් විශ්වාස කරනවා.
මොන තරම් සුපිරි ග්‍රහලෝකයක් තිබුනත් වැඩක් නැ..ඒකට මිනිස්සු ගියාම ඒක විනාස කරනවා 😢
Wow man asama ayiyage me video walata 👊✋✋
විශ්මලෝකය සැබැවින්ම විශ්මයකි😄😄
ජීවයට හිතකරයිනම් ජීවින් ඇති නේද.. 🤔🤔
Super I'm 1 st
සුපිරි සහෝ ජයවේවා
ආලෝක වර්ශ දහස් ගනන් දුර තියෙන දෙයක් කොහොමද හොයාගෙන තියෙනවාමයී කියලා විස්වාස කරන්නේ?
Me vishwaye thawath geewaya thiyanawa kiyana eka pudumayak noweyi. Habayi aloka warsha dahasganaka eha thiyana de gana kohomada kiyanne. Peneeme wegaya aloka wegayata samana nam owa patta boru needa???
කෙටියෙන්ම කිව්වොත් විශ්වය කියන්නේ මචාන්........ බෝන්නෝන ප්‍රශ්නයක්
කොහොමද ව්ද්යාක්නයො ඔච්චර දුර ඔව තියෙනව කියල හොයාගන්නෙ ආලොකවර්ශ ගනන් දුර පෙන මොනාහරි තියෙනවද
අනේ මන්ද බන්🤔🤔
Harako a loka vala idala ena aloka kirana magin karana gananaya kireem valin. Uba science gena melo labbak danne natnam katavahan hitapan.
ඔවුන් මෙීවා ගණනය කරන්නෙ විවිධ ගණිත සූත්‍ර මගින් .
මම විස්වාස කරනවා අපි වගේ ජීවීන් ඉන්න තව ලෝක තියෙනවා බුදුරජාණන් වහන්සේ ඒක ගැන දේශනා කර තියෙනවා
ඒක නම් ඇත්ත👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Diwiya loka apaya kiyala kiynne ewage ewata wend athi
අයියෝ.. ගූ ගොඩවල් හැමතැනම.. අදහස දාපන්.. අවසානෙට ආගම ගාවන්නැතුව🤧
@@rosepmka7867 😂😂
🎆
විශ්මය දනවන විශ්වය පුරා සැරි සරන්න එකතු වෙන්න අපිත් සමග_❤️
ආපු ගමන්ම බැලුවා මේවගේ වීඩියෝ පට්ටම Intresting විශ්වය ගැන තව වීඩියෝ ඕනි මේ ටයිප් එකේ වීඩියෝ තමා සුපිරිම
th-cam.com/video/W5vgTvr0FTk/w-d-xo.html
Nodutu lokaya balanna
Avatar කතාව ඇත්ත කියලා හිතුනා 🤧❤️
Subscribe කරන්නකෝ
@@Livingnz- Subscribe කරන්නකෝ
මේ විශ්වයේ ඇති කිසීම දෙයක් හරියට බැලීමට තරම අපිට ක්‍රම නෑ
ඒත් අපි මේ තරමට හරි සොයා ගත්තු එක මාරම සතුටුයි ලෝකයක් වශයෙන් ❤😎👍
buduhamuruwo. nasa ekata kalin hoya gaththe .dannaththam agganja sutraya kiyawanna halo
@@dinithisathsarani5811 thank you ❤👍
ගැම්මක්
Nasa eke owa hoyannath budun wahanse deshanakrpau dewal balala a ossee ghilla .Kaurut piliganna aka a unata atha akai
ආසම මාතෘකාවක් ♥️😍😍 දැනුත් බල බලා හිටියේ විශ්වය ගැන තියන videos. එතකොට මේකත් ආවා 😍 කොච්චර බැලුවත් එපා නොවන මාතෘකා තමයි මේවා ♥️♥️ ස්තූතියි ඔයාට ♥️♥️
Nodutu lokaya balanna
@@sumithkumarasinghe7399 e channel ekath subscribe karala thamai thiyenne 😌🙂
@@sumithkumarasinghe7399 ow bro
Ow ane
ඇත්ත තමා
මේ ලෝකය හේතුන් නිසා හට ගන්න බව බුදුන් වහන්සේ දේශනා කලා එහෙනම් ග්‍රහලෝක ආශ්රිත යම් යම් දේ ඇති. Thank you wishma lokaya ❤
ශාතෘවරු නාසාඑකත් එක්ක සම්බන්ද බන්😋😋 එක්කෙනෙක් නෙවෙයි හැම ආගමකම ඔක්කොම වෙන ලොක ගැන කියලා තියෙනවා ....යකො මෙක 21 සියවස උබලා 21සියවසේ මිත්යාදුශ්ටිකයො
Video එක superb ❤ ලන්කාව නැති ඕනි ග්‍රහලෝකයක්. ☺️
මම නම් කියන්නේ ජීවයට සුදුසු පරිසරයක් පෘථිවියේ තියනවා කියලා නෙවේ…පෘථිවියේ පරිසරයට සුදුසු පරිදි ජිවය පරිනාමය වෙලා
අනිවාර්යෙන් බන්
Matath hithenne ehema
සුපිරි වීඩියෝ එකක් ..ඒ ග්‍රහලෝක වලත් අපි වගේම ජීවීන් ජීවත්වෙනවා නම් අපිට කිසිම අයිතිවාසිකමක් නෑ...සමහර විට අපේ පෘථිවියට වඩා පරණ ග්‍රහලෝක වලට ගිහින් ඉල්ලගෙන කන්න පුලුවන් වෙයි..මොකද ඒවගේ අපිට වඩා තාක්ෂණය අතින් පරිණාමය උන දියුණු ජීවීන් ඉන්න පුලුවන් ..අපේ මව්ග්රහලොව විශ්වයේ නිල් මැණික රැකගමු..ජයවේවා
palayan
@@Tourboys12 palayan ..නොකියා මම දාපු කොමෙන්ට් එකේ වැරැද්ද පෙන්නලා දෙනවද යාලුවා ..
අපිට වඩා තාක්ෂණයෙන් දියුනුයි නම් , මිට කලිම් අපිව හොයම් ඇවිත් , මම නම් හිතන් නැ මේ පෙන්නපු එක ග්‍රහලෝකයක් වත් අපිට වඩා තාක්ෂණයෙන් දියුණුයි කියලා ,
@@ucpayoneer2572 ඔබේ කතාව හරි..ඒත් තාක්ෂණය දියුණු යුධ ශක්තියක් අපට වඩා තිබුනොත්..
@@singhaderana6861 යුධ ශක්තිය විතරක් දියුණු වෙන්න විදිහක් නැනේ , එහෙනම් අනිත් දෙවලුත් දියුණු වෙන්න ඔනි , මොනාටත් ඉතිම් අපි ලැස්ති වෙලා ඉන්න ඔනි , සමහර විට ඔයා කියන දෙවල් 100% හරි ඇති , වැරදිත් ඇති , තව ඉස්සරහට මේ හැම ප්‍රශ්නයකට උත්තර හම්බෙයි කියලා බලාපොරොත්තු වෙන් ඉමු ❗
නියමයි අයිය අදත් වීඩියො එක හුගක් දේවල් ඉගෙන් ගත්තා ❤️❤️thank you
කවදාවත් ඇහින් දැකපු නැති දේවල් දැක්කා වගේ කියන එකනේ පුදුමේ.
පර්යේෂකයන් ඕවා අනුමාන කරනවා විතරයි ..කවදාවත් දැකලා නෑ තියන තැනක් දන්නෙත් නෑ.
ඒත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නම් මීට වසර 2600 ක් තරම් පෙර හරිමට කීවා මේ විශ්වයේ මනුස්ස ලෝක තියන බව..
ඒවා අනුමාන කතා නෙවෙයි .
වටිනවා විඩියෝ එක අපේ බුදුරාජාණන් වහන්සේ දෙශනා කරලා තියෙන්නේ දස දහසක් සක්වල තියෙනවා කියලා මෙවා තමයි සාදු සාදු සාදු බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🌼🌼🌼
ශාතෘවරු නාසාඑකත් එක්ක සම්බන්ද බන්😋😋 එක්කෙනෙක් නෙවෙයි හැම ආගමකම ඔක්කොම වෙන ලොක ගැන කියලා තියෙනවා ....යකො මෙක 21 සියවස උබලා 21සියවසේ මිත්යාදුශ්ටිකයො
යු ටියුබ් ගැන ෆෙස් බුක් ගැන කලින් මොනවද කියලා තිබුනේ කියපන්කෝ නිකන් දැන ගන්න. තෝ දන්නේත් නෑ මේ යු ටියුබ් නැත්නම් ගොනා
ඉදකින් ගොනා
@@abeysirisunil3014 විද්‍යාත්මක අන්තවාදයත් භයානකයි
කහ වාමන තාරකාව ලෙස සහ රතු වාමන තාරකාව ලෙස නිවැරදි විය යුතුයි. හැමදාම වගේ මේකත් මරු.
නියමයි අයියෙ දැක්ක ගමන් ආවෙ .... ආස හිතෙනව දැක්කමනම් ඒත් ඉතින් යන්න බෑනෙ , තවත් මේ වගේ පට්ට ඒව ඕනේ , ඉක්මන්ටම 2M ගහමු. good luck ❤️❤️❤️
Trappist 1e එක ගැන මොකද හිතෙන්නෙ. මම හිතන්න අපේ පෘතුවියට ආසන්නම් සහ ජීවයක් පැවතීමට වඩාත්ම සුදුසු ග්‍රහලෝකය විදිහට දැනට හොයාගෙන තියෙන්නෙ Trappist 1e.. ඒක ගැන විස්තරයක් ඕනෙ. බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉක්මනටම ඒ ගැන වීඩියෝ එකක් අරගෙන එයි කියලා..❤️
විශ්ව විශය අචින්ත්‍යයි ♾️
උමතු වෙන එක සාධාරණයි😞
කාල යන්ත්‍රයක් හොයා ගත්තොත් යන්න පුළුවන් වෙයි නේද?🤔
මිනිස්සු අති නවිකරණය කරන ලෝකෙට වඩා ස්භාදහම විශ්මිතයි 💎
හරියට star gate එකේ wormhole එකක් වගේ..
අද වීඩියෝ එකත් සුපිරි මගේ වැඩකටත් ඕනි වුනා thanks ❤❤❤
මේ වගේ මාතෘකාවලට ගැලපෙනම කටහඬ.❤❤❤
buduhamuruwo nasa ekata kalin hoya gaththe .dannaththam agganja sutraya kiyawanna halo
@@dinithisathsarani5811 මම දැන් එහෙම කතාවක් කිව්වද මෙතන
හැබැයි ඔය මොන ග්‍රහලෝකෙ තිබුනත් අපිට ජීවත් වෙන්න තියෙන්නෙ මේ පෘථිවිය විතරයි කියලා මතක තියාගන්න ඕනෙ 🌍
අනිවාර්යයෙන්
ඒ කමේන්ට් එකට නම් මමත් එකගයි...❤️❤️❤️
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි
2M වලට හිමින් හිමින් කිට්ටු වෙනවා නේ ජයවේවා විශ්ම ලෝකය
මේ වගේ විඩියෝ වැඩිපුර දන්නවනං බලන්න පට්ට ආසයි 💓👽❤️💝👀
නියමයි අදත් වීඩියෝ එක❤️🤘
නාසා එකටත් කලින් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේනවා
හරියට හරි.
දැන් අපි කතා කරන ග්‍රහ ලෝක නැත්තම් අපි ජීවයට සුදුසුයි කියලා හොයාගත්තු ග්‍රහ ලෝක ආලෝක වර්ශ දෙදාහෙන් එහා. ඒ කියන්නෙ ඒ ග්‍රහ ලෝකවල වර්තමාන තත්ත්වය අපිට දැනගන්න වෙන්නෙ තව අවුරුදු දෙදාහකින් නේද. ඒ කියන්නෙ දැන් බලනකොට සමහරවිට ජීවය හැදෙමින් තියෙනව වෙන්නත් පුලුවන්. අපේ පලමු සයිලය හැදුන කාල පරිච්ඡේද වගේ. සමහරවිට එයාලා අපිව නිරීක්ෂණය කරනව වෙන්නත් පුලුවන් අපි වගේ 😌
දැන් අපි ඔය නිරීක්ෂණය කරන දේවල් පේන්නෙ කාලයට සාපෙක්ශව හින්දා දැන් ඒ ග්‍රහලෝකවල තත්ත්ව මීට වඩා වෙනස් වෙන්න පුළුවන් නේ🙂
Oyage vidiyo ekak අලුතින් ආවොත් mama maga arinna na.අනිවාර්යයෙන් balanna wa.විකාර නෙමෙයි ගොඩක් වටිනවා ඔයාගෙ vidiyo .ahanna balanna ආසයි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏
අභ්‍යවකාශය පට්ට 🥰❤️
අනිවාර්යයෙන් විශ්වාස කරනවා අනන්ත ලක්ෂ සංඛ්‍යාවක් ජීවීන් වෙසෙන ග්‍රහලෝක තියෙනවා , ඒක පැවසුවේ විද්යාඥයෝන්ට කලිං මීට අවුරුදු 2500 පෙර
විශ්වයෙ/ ලෝකයෙ අග මුල හොයනව කියන්නෙත් හරියට සිරකරුවෙක් හිරගෙයින් නිදහස් වෙන්නෙ කොහොමද කියල හොයන්නෙ නැතුව තමන්ගෙ සිරකුටියෙ දිග පළල හොයනව වගේ වැඩක් ලු... අහල තියෙන කතාවක්...😊
තව දෙයක් මේක මගුල් සක්වලක් ලූ.. එහෙම කියන්නෙ සක්වල දසදහස් ගණං තිබුණත් බුදු, පසේ බුදු, මහ රහත් යනාදී උතුමන් පහළ වන මෙවැනි සක්වළවල් ඉතාම දුර්ලබ නිසා....
බුදුවරු පස්නමක් පහළ වන මේ මහා භද්‍ර කල්පයේ ජීවත් වන වාසනාවන්තම මිනිස්සුලු අපි...
Nice video 👍
🌼🤍
ඔක්කොම හොඳයි ආරම්භය වැරදි ලෝකයේ පවතින ග්‍රහලෝක නෙවෙයි විශ්වයේ ග්‍රහලෝක වෙන්න ඕනෙ
කුපිරියක් 🥰
තුර්කි භූමි කම්පාව ගැනත් වීඩියෝ එකක් කරන්න.
හොද පනිවිඩයක් ලෝක වනාශෙ උනොත් යන්න හරි පුලුවන්.🌏🚀👍👍😎 නියම වීඩියෝ එක.
නියමයි අයියේ 🤗👍
0:02 ලෝකෙ පවතින ග්‍රහලෝක???? 🙄🥴❤️
වැරදිලා නේ😂.. විශ්වයේ පවතින කියල දාගමු අපි🤭
මේකනම් සුපිරියක් පට්ට ආසාවෙන් බැලුවෙ අයියෙ
This youtube chanel is most suitable for learning astronomy , educational details 🌐👍👍
ආසම සුපැහැදිලි හඩ👍❤
සුපිරි❤️
ඒ. වීඩියෝ එක. හොදට. තේරෙනවා
Notification එක දැකල ආවේ ඒත් ඒ ලෝක වල oxygen තියෙනවද, මිනිස්සුන්ට ජීවත් වෙන්න සුදුසුද, ඒත් අවුරුදු ලක්ෂ 2 ක් ජීවත් වෙන්න බෑනේ 😒
තමංගෙ ජිවිතය මැරෙනකම්ම කාලය කැමපකරත් මේ විශ්වයෙ තියන ග්‍රහලොක ගනන හොයන්න බැ මොකද මේ විශ්වය අනන්තයි..
ඒක ඕන එකෙක් දන්නව😂
මේ වගේ වීඩියෝ වලට ගැලපෙනම කටහඩ.අදත් නියමයි විශ්ම ලෝකය නොදන්න දේවල් අපිට කියනවට
මාත් ආසයි ඔය ග්‍රහලෝකයකට යන්න.
අපේ ලෝකෙම පුදුම කරන video එකක් තමයි පට්ටම ගැම්මක් ❤
සුපිරි
අද එකත් නියමයි
First like first comment ❤️🙏
මේ වගේ වටිනා විඩීයෝ තව තවත් දන්නකෝ.හැමදාම විශ්ව ලෝකයත් එක්කමයි
Niyamai. Eth api ape loke rakinn oni❤️ 🌎
@@islam_makhachev_00 😂💔sinhalen type krpn bri nm
තම්බැනල් එක මරු මාව ඉක්මනට වීඩියෝ එකට ඇදල ගත්තා🤗😍😍
පට්ටම වොයිස් එක බ්‍රෝ..🔥🔥🔥❤️🙏..good luck 🙏
Really interesting. ❤💚🧡
Thank you for the lovely video! 💐💐💐
th-cam.com/video/W5vgTvr0FTk/w-d-xo.html
ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්❤
Oracle ගැන වීඩියෝ එකක් ple
කවුද ආස ඒ ලෝක වලට යන්න
Api yan ane😂
Eyage kattiya innwa athida
නියමයි සහෝ
සුපිරි පෘථිවිය 😄😄 ඒකත් නරකම නෑ
මිත්‍යාවට වඩා විද්‍යාව විශ්වාස කරන්න වෙන ලයින් එකක් තියෙන්නේ ...🚫
දැන් ඒ ග්‍රහලෝක කොයි තත්වයක තියනවද දන්නේ නෑනේ. අපි දකින්නේ ආලෝක වර්ෂ 2000කටත් වඩා ඈතක ඉදල එන ආලෝකයනේ. මේ මොහොතේ ඕව කොහොමද දන්නේ නෑ
නියමයි 🙏👍👍
Adath supar 😉😉😉
පටන් ගන්න තැන නිවරදි වෙන්න ඕනනේද . "ලෝකයේ පවතින " කියන එකට විශ්වයේ කියලා .මට හිතෙන්නේ
ඇයි අමතක උනාද බුදුන් වහන්සේ දේශණා කළේ.
වීඩියෝ එකනම් පට්ට් අයියෙ
දැන් ඉතින් මිලියන කතාව නෙවෙයි 2ට ආසන්න පිරිසක් ඉන්නව කියන්න......ජයවේවා
🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💖💖
0:2 විශ්වයේ
යේ ❤️ දාලා
බුදු දහම ගැන විමසුවනං මේවට පිලිතුරැ තියනව.
Oya grahloket gana kiuve na kauruth modyo
හොඳයි හොඳ
Nice sharing friend
ජීවීන් ඉන්නවා කියලා දන්නවානේ...අවශ්‍ය වන්නේ අදාල ග්‍රහ ලෝක හොයා ගන්න එක
ලෝකයේ පවතින ග්‍රහලෝක 🤔
එහෙම එකක් ඇහුනා
thank you for your golden information respect 🧡
😍 දිගටම මේ වගේ videos දාන්න.
මේ ටිකේ දාන scientific video ටික මරු
Supiri video ekak.godak wadagath.
That is a grade news of people ❤❤❤❤❤❤
ගොඩක් හොද video එකක්
That is a beautiful story of erth❤😮 i like that
Superb , AI ගැනත් video එකක් කරන්න පුළුවන්ද
Interesting video , thank you ❤️❤️
Den issara wage video dano ❤️wishma lokaya
මේ වගේ විශ්වය ගැන වීඩියෝ තව ඕන🙂🙂💙
Man asama Chanel eka wishma lokaya ❤❤❤
Mama asa vishvaye deval ithihasa katha saha pitasakvala jivinta e okkoma thiyana thAnak thama vishma lokaya ❤️❤️❤️
Me wage vedio thawa fannako wishma lokaya❤️
ලස්සන video එකක් අද නමි 👍❤
කාලය හරහා යෑම කියන්නෙ බොරුවක්, ඒත් පෘතුවියෙන් පිට ජීවය ඇති කියලා මන් විශ්වාස කරනවා.
මොන තරම් සුපිරි ග්‍රහලෝකයක් තිබුනත් වැඩක් නැ..ඒකට මිනිස්සු ගියාම ඒක විනාස කරනවා 😢
Wow man asama ayiyage me video walata 👊✋✋
විශ්මලෝකය සැබැවින්ම විශ්මයකි😄😄
ජීවයට හිතකරයිනම් ජීවින් ඇති නේද.. 🤔🤔
Super I'm 1 st
සුපිරි සහෝ ජයවේවා
ආලෝක වර්ශ දහස් ගනන් දුර තියෙන දෙයක් කොහොමද හොයාගෙන තියෙනවාමයී කියලා විස්වාස කරන්නේ?
Me vishwaye thawath geewaya thiyanawa kiyana eka pudumayak noweyi. Habayi aloka warsha dahasganaka eha thiyana de gana kohomada kiyanne. Peneeme wegaya aloka wegayata samana nam owa patta boru needa???
කෙටියෙන්ම කිව්වොත් විශ්වය කියන්නේ මචාන්........
බෝන්නෝන ප්‍රශ්නයක්