ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මේ සතියේ වාහන විකුණුනු මිල ගණන් මෙන්න...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ค. 2023
  • www.punchicar.com
    011 7 275 275

ความคิดเห็น • 98

  • @aravindapremathilaka4721
    @aravindapremathilaka4721 ปีที่แล้ว +27

    මෙයාලා තමයි වහාන මිල over market කරන්නේ

  • @rukmaldisanayaka7897
    @rukmaldisanayaka7897 ปีที่แล้ว +21

    වාහන මාෆියාව තියෙන්නෙ පුන්චි කාර් නිවසේ කියල දැන් නම් තෙරෙනවා.

    • @dayanic61
      @dayanic61 ปีที่แล้ว +1

      ඇත්තමයි ..

  • @wmapbw8444
    @wmapbw8444 ปีที่แล้ว +20

    මේකට ගිහින් ගන්න වාහනයක් නැහැ සේරම විකිනිලා...... උඹලා ගෙදර ඉදපල්ලා....

  • @buddikakarunarathne2642
    @buddikakarunarathne2642 ปีที่แล้ว +12

    ගණන් අඩුවෙලා???? 😂

  • @nishanthnishanth6220
    @nishanthnishanth6220 ปีที่แล้ว +1

    Vahana podi labayak tiyan denne sevaka padi gevanne kohomada vahana goda gahgena ubalama tiyaganilla

  • @sureshpriyanga1712
    @sureshpriyanga1712 ปีที่แล้ว +12

    ගොඩක් අඩුවෙලා නිකන් වගේ දැන් මිල.

  • @chamilabandara8849
    @chamilabandara8849 ปีที่แล้ว +6

    2015 alto එකක් ලක්ෂ 23 -24 අතර තමයි යන්නේ

  • @sisirakumara6392
    @sisirakumara6392 ปีที่แล้ว +5

    නිකන්ම වගෙ දිල

  • @hss2119
    @hss2119 ปีที่แล้ว +4

    විකිනිච්චා තියන් එන්නේ අයි දුවේ?????😮

  • @thusithanawarathna1358
    @thusithanawarathna1358 ปีที่แล้ว +1

    oya magule music adukarana keyana dawal ahenatha

  • @ramanimallika5250
    @ramanimallika5250 ปีที่แล้ว +1

    Apoi gana godak adui😮

  • @chameshjayasekara6773
    @chameshjayasekara6773 ปีที่แล้ว +6

    Alto eka 32 laks... 😂.... 32 k deela japan gihin ahen wahanayak gannawa..... 😂😂😂😂

  • @RaamChandran-sx3dj
    @RaamChandran-sx3dj ปีที่แล้ว +1

    Ane ammmooooo

  • @MaheshLgchandana-vt4gp
    @MaheshLgchandana-vt4gp ปีที่แล้ว +3

    Pudum aduvimakne tiyenne

  • @tharinduperera9501
    @tharinduperera9501 ปีที่แล้ว +1

    wahanat adu wela, lesing adu wela punchi car niwase wagana mila gana wedi wela enna ganna wahana ei men kiyala😅

  • @iukguy1
    @iukguy1 ปีที่แล้ว +1

    Oya ganan walata apita puluwan brand new car ganna dubaiwala

  • @user-zv2wn7wv4z
    @user-zv2wn7wv4z ปีที่แล้ว +3

    එතකොට වාහන සේරම විකිනිලානෙ ගත්ත මිනිස්සු ගෙනියන්නනෙ නැද්ද

  • @Kassaandthewalk
    @Kassaandthewalk ปีที่แล้ว +5

    2015 alto eke 32lakhs shok 😂

  • @vivov2067
    @vivov2067 ปีที่แล้ว +2

    Ai ban me 2015 alto net eke 25/26 yaddi meyala 31 kiyanawa mara adui ne😂

  • @azeezbishrulhaffie4200
    @azeezbishrulhaffie4200 ปีที่แล้ว +1

    Susuki every wala program ekakut karannako 🎉

  • @jeflowreckerman2745
    @jeflowreckerman2745 ปีที่แล้ว +1

    Man laga tiyena car eka oyalata dila oyalagen car ekak ganna barida

  • @ShashikaLakmali-si3hw
    @ShashikaLakmali-si3hw ปีที่แล้ว +13

    පට්ට ලාබයි.. 😂😂😂

  • @widaradurayalagesenadeera3080
    @widaradurayalagesenadeera3080 ปีที่แล้ว +6

    ජපානෙ න් එහෙම දැන ගත්තොත් මෙහෙ මිල ගනන් 😂😂😂😂😂

  • @danu5748
    @danu5748 ปีที่แล้ว +2

    සොබනෙට ගත්තට කමක්නැ පාඩුවෙ ගෙවපල්ල. අරු හොරාකනවා මු හොරාකනවා කියන්නැතුව.

  • @Asankasandaru56765
    @Asankasandaru56765 ปีที่แล้ว +3

    වාහන මිල අඩු උනා කීවට කලින් මිල ගණන් වලටමනේ විකුනන්නේ ඔයාලා හුගක්ම Wagon r වගේ Kei වාහන ඇයි ඔච්චර ගණන්?? ඕවා ඕනනම් උපරිම වටි ලක්ෂ 40ක් වගේ.

    • @maheshsan5397
      @maheshsan5397 ปีที่แล้ว +2

      Wagon R එකක් ගන්න ගානට Aqua එකක් අරන් අලුතෙන් Battery එකකුත් දාගන්න පුළුවන් pickup එකත් හොදයි.

  • @D.Fernando94
    @D.Fernando94 ปีที่แล้ว +1

    Prius car gena video ekak dannawada.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි.

  • @ab-Don
    @ab-Don ปีที่แล้ว +4

    ඇල්ටෝ එක 31ක් වැඩි නේ 24ව්ගේ දැන් යන්නෙ

  • @kavindujwijesingha4298
    @kavindujwijesingha4298 ปีที่แล้ว +1

    Meka attak sllit eka gawatama polimalu wahana gnna.😢

  • @user-ib7mf1ed2o
    @user-ib7mf1ed2o ปีที่แล้ว +1

    Puduma widihatane adu wela thiyenne. 😢😢😢😢😢😢😢

  • @santhivitharana2341
    @santhivitharana2341 ปีที่แล้ว +1

    Godaak adu wela....neda...ammoo

  • @asithafernando4734
    @asithafernando4734 ปีที่แล้ว +1

    Kheda bn meke adu wela thinne

  • @harshanaliyanage1895
    @harshanaliyanage1895 ปีที่แล้ว +4

    සැහෙන්න අඩු වෙලනෙ😂😂😂😂😂😂😂

  • @chalithanishan4620
    @chalithanishan4620 ปีที่แล้ว +5

    Nice marketing 😂😂
    Ai advance karapu wahana wala number plates pennaththe?? 😂😂😂

  • @user-jn2rh8ch4w
    @user-jn2rh8ch4w ปีที่แล้ว +1

    😃😃😃😃😃😃😯

  • @rajithapriyashantha5330
    @rajithapriyashantha5330 ปีที่แล้ว +1

    Okkoma vikinilane wadak nha gihin ehenam

  • @nadeeraamarasinghe4964
    @nadeeraamarasinghe4964 ปีที่แล้ว +5

    සෑහෙන අඩුවෙලා 😂😂

  • @j.sranaweera3515
    @j.sranaweera3515 ปีที่แล้ว +2

    😢

  • @user-sz8fk3xs4j
    @user-sz8fk3xs4j ปีที่แล้ว +1

    Hoda ayatanayak winiwida bhawayen yukthai

  • @niroshashrinith
    @niroshashrinith ปีที่แล้ว +1

    mara aduwakne thiyenne... hehe

  • @user-re3wp1go2i
    @user-re3wp1go2i ปีที่แล้ว +1

    😂😂😂😂😂😂 api revaluation.

  • @user-kc1sh4kh5p
    @user-kc1sh4kh5p ปีที่แล้ว +2

    මටත් ඩිෆෙන්ඩර් රතයක් සොයා දෙන්න.

    • @upulkumara8764
      @upulkumara8764 ปีที่แล้ว

      Keyana ganan walata 50 kbwath wei

  • @takeeshadileshan4111
    @takeeshadileshan4111 ปีที่แล้ว +3

    මෙයාලා ද තිරනය කරන්නෙ වාහන අනයනය ගැන..😂😂😂

  • @milansilva000
    @milansilva000 ปีที่แล้ว +4

    ඇල්ටො ගියපු උඩක්.😂

  • @sachithrageethanga2599
    @sachithrageethanga2599 ปีที่แล้ว +1

    maruti yak laksha 18 k gatta eka budi🙃

  • @sadunmadusanka3678
    @sadunmadusanka3678 ปีที่แล้ว +1

    වැන්වල විඩිඔ එක්කුත් ගෙන්නකො

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t ปีที่แล้ว +2

    අපිට නම් හීන තමයි

  • @RaviharaChandrarathne
    @RaviharaChandrarathne ปีที่แล้ว +1

    Prius 3rd khmd gnn

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @dilanmadusanka8024
    @dilanmadusanka8024 ปีที่แล้ว +1

    😁😁🤔🤔🤔🙄🙄

  • @laksithaniras5904
    @laksithaniras5904 ปีที่แล้ว +1

    Patta vidiyata aduwelane.😂😂😂

  • @hasarandasilva
    @hasarandasilva ปีที่แล้ว +1

    ලක්ශ 80වට වහන තියෙනෝ නම් video ekak දාන්නකෝ please

  • @rohitharohitha4031
    @rohitharohitha4031 ปีที่แล้ว +1

    😅😊????

  • @surangapradeep6262
    @surangapradeep6262 ปีที่แล้ว +2

    Alto 32 laks 😅

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 ปีที่แล้ว +10

    25/-R ඒ අයට අය්තිකරැ ගෙවන්නේ.මිලත් සෑහෙන්න අඩුවේලා😂😂😂.මේකත් අර දම්මික පැනිය වගේ😂😂😂

  • @surangaupul6212
    @surangaupul6212 ปีที่แล้ว +1

    ammmmooo alto eka 31laks walatalu dunne 😂😂😂😂😂😂

  • @sanjayabollagalla23
    @sanjayabollagalla23 ปีที่แล้ว +4

    ඇල්ටෝ එකකුත් ලක්ෂ 32 වෙනවා නෙ..2105 එකකුත්

  • @ruwanmadushanka6701
    @ruwanmadushanka6701 ปีที่แล้ว +12

    මාරවිදියට අඩුවෙලානෙ😂😂😂😂

  • @fathimaaysha6739
    @fathimaaysha6739 ปีที่แล้ว +1

    Alto ekak 32 😂

  • @akalankadissanayaka875
    @akalankadissanayaka875 ปีที่แล้ว +1

    meyala aya sellama danna hadanne mila tikak adu wegana eddi... kalin para wahana gennana eka nawathuna gman meyala pennapu drama eka mathakai ne...🤮

  • @rukshandew2998
    @rukshandew2998 ปีที่แล้ว +1

    Mara adu kirimkna 😂😂😂

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +1

    ගොඩක් අඩු වෙලා වගෙ 🤣😂

  • @harshasandakelum9603
    @harshasandakelum9603 ปีที่แล้ว +1

    Hodatama aduwela ane manda😂😂😂😂

  • @srehanblocks5705
    @srehanblocks5705 ปีที่แล้ว +1

    මාර ලාබයි ඕයි...😂

  • @RaamChandran-sx3dj
    @RaamChandran-sx3dj ปีที่แล้ว +1

    Maruti 18 ilu😂😂😂😂

  • @lasithagayashan9823
    @lasithagayashan9823 ปีที่แล้ว +1

    😅😅😅

  • @HerathHerath-gd3lw
    @HerathHerath-gd3lw ปีที่แล้ว +1

    Oyata maseta hambena 25000 boru keyanta epa mafiyava

  • @kusumsiriwardana7654
    @kusumsiriwardana7654 ปีที่แล้ว +2

    😂😂😂😂

  • @weera3945
    @weera3945 ปีที่แล้ว +3

    😂😂😂

  • @diroshanranganakarunathila3390
    @diroshanranganakarunathila3390 ปีที่แล้ว +1

    Boru danna epa
    Wahana Dan wekinen ne😂

  • @chamindawasana2692
    @chamindawasana2692 ปีที่แล้ว +2

    😂

  • @channelk7253
    @channelk7253 ปีที่แล้ว +1

    😂😂😂

  • @ruwan267
    @ruwan267 ปีที่แล้ว +2

    😂😂😂😂😂

  • @nishanthasaman7688
    @nishanthasaman7688 ปีที่แล้ว +2

    😂

  • @ktdhananjaya5601
    @ktdhananjaya5601 ปีที่แล้ว +1

    😂

  • @TravelGayashan
    @TravelGayashan ปีที่แล้ว +1

    😂

  • @krishanmadushanka4055
    @krishanmadushanka4055 ปีที่แล้ว +1

    😂😂😂

  • @Ishara.J
    @Ishara.J ปีที่แล้ว +1

    😂😂

  • @rmgroshan8882
    @rmgroshan8882 ปีที่แล้ว +1

    😂😂😂😂😂

    • @rmgroshan8882
      @rmgroshan8882 ปีที่แล้ว +1

      2015 ඇල්ටො එක 32 යිලු..හෙනට අඩු වෙලා යකො 😂😂😅😅

    • @theja9411
      @theja9411 ปีที่แล้ว +1

      Ha ha face walatath heart react dala 😅😅😅😅