සලකුණ ගිනියම් කළ ඩඩ්ලිගේ චණ්ඩි පාට් - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
    සලකුණ ගිනියම් කළ ඩඩ්ලිගේ චණ්ඩි පාට් - Hiru News
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 1.5K

  • @kevinhesaja
    @kevinhesaja 2 ปีที่แล้ว +197

    චමුදිත කියන පරයාව මුලින්ම බෙල්ලෙන් අල්ලලා එළියට දාන්න ඕනේ.......................
    මේ මාධ්‍ය තනතුරෙන්.

  • @sandayapriyanthi812
    @sandayapriyanthi812 2 ปีที่แล้ว +448

    පියුමි කියපු එක හරි කියල හිතෙන උන් like එකක් දාපං ✋😂

    • @bokka9668
      @bokka9668 2 ปีที่แล้ว +2

      සිරාවටම බං

    • @thisaraudayanga3758
      @thisaraudayanga3758 2 ปีที่แล้ว +1

      100000% highly recommended piyumi hari

    • @TharinduEkanayaka239
      @TharinduEkanayaka239 2 ปีที่แล้ว

      😂😂
      100% agreed

    • @reanukekarunarathne5626
      @reanukekarunarathne5626 ปีที่แล้ว +4

      Mona gon baduwakda piyumi kiyanne chamuditha kiyanne kelin kathakarana manussayek dudliya thamai chandi pat dagena awe kiyanawako ananmanan kiyala

    • @ravinduchamod8061
      @ravinduchamod8061 ปีที่แล้ว +6

      චමුදිතයට කන පැලෙන්න දෙන්න හිතෙනවා

  • @dinindudayan3277
    @dinindudayan3277 2 ปีที่แล้ว +249

    චමුදිත හදන්නෙ කියවලා වැඩ්ඩා වෙන්න. මේක බලන හැමෝටම ඒක තේරිලා තියෙනවා .ඌට නොතේරුනාට.

  • @chathuprasad2540
    @chathuprasad2540 2 ปีที่แล้ว +260

    ඇත්තටම ඊයේ වැඩසටහන අරුන් තුන්දෙනා හැවා කියන්න තමා තියෙන්නේ...අර මනුස්සයාට අහන ප්‍රශ්නයට උත්තර දෙන්න නෑ තව එකෙක් වෙන එක්ක අහනවා...ඇත්තටම එක මාධ්‍යවේදීයෙක් හිටියා නම් වැඩසටහන සාර්ථකයි....

    • @umeshasathyangani7970
      @umeshasathyangani7970 2 ปีที่แล้ว +5

      Anee oya buuruwa karanne kapati wadak kiyla awbodayak nati gon minissu

    • @pandulabro2632
      @pandulabro2632 2 ปีที่แล้ว +3

      Eka nam aththa

    • @shanthidhammika8978
      @shanthidhammika8978 9 หลายเดือนก่อน

      Prashneta uththara dunnoth goviya tharawenawa.

  • @bawwa.
    @bawwa. 2 ปีที่แล้ว +226

    චමුදිතලට ඕන උත්තරේද දෙන්න ඕන .මුන්ට එක කුඩුකාරයෙක් ගේන්න බෑ .කුඩ්ඩොන්ට විරුද්ධව කතා කරන්න බෑ .මුන් තමයි මාද්‍ය සදාචාරය කෑවේ.සක්කිලියෝ

  • @lrkumarapeli7249
    @lrkumarapeli7249 2 ปีที่แล้ว +168

    චමුදිතගේ කච කචේ ඉවසගෙන ඩඩ්ලි programme එක ඉවර වෙනකන් හිටපු එකත් ලොකු දෙයක්🙂

  • @nimesh333
    @nimesh333 2 ปีที่แล้ว +232

    මන් ඩඩ්ලි උනාන්ම් මන් චමුදිතවගෙ කන පැලෙන්න ගහනවා හෙඩ්ලයින් දාපන් චමුදිතවගෙ ගොන් පාට් කියලා

    • @kandyderana3258
      @kandyderana3258 2 ปีที่แล้ว +6

      Sirawatama

    • @dinilisuru8159
      @dinilisuru8159 2 ปีที่แล้ว +6

      ow a maha musalayek

    • @fourbyfourrox
      @fourbyfourrox 2 ปีที่แล้ว +3

      Aniwa,,,, 👊

    • @nanayakkara8838
      @nanayakkara8838 2 ปีที่แล้ว +8

      මම ඩඩ්ලි උනා නම් මේස පුටු උස්සලා ගහනවා චමුදිතගේ කටේ 🤢

    • @sujanrangana4682
      @sujanrangana4682 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @sagaramadusanka3638
    @sagaramadusanka3638 2 ปีที่แล้ว +38

    මේක මහ ජරා රටක් දුක් මහන්සියෙන් නැගිටපු මනුස්සයාව තලනව ජරා දේශපාලනය කරන උන් ගැන මීක් නෑ ජඩ මාධ්‍යවේදීන් කුඩු සල්ලි වලට වඩා respect ඩග්ලි sir

  • @statesdaily2185
    @statesdaily2185 2 ปีที่แล้ว +225

    ඉවසුවට මේ මිනිහට මල් තියන්න ඕන😂

  • @hasithasandaruwan2381
    @hasithasandaruwan2381 2 ปีที่แล้ว +332

    මාද්‍ය මීට වඩා ශීලාචාර විය යුතුයි......

    • @sanjeewagodagampala6940
      @sanjeewagodagampala6940 2 ปีที่แล้ว +12

      ලන්කාවෙම ඉන්න අශීලාකරම පෙරරේත මාලු කඩෙවගෙ එකෙක් මුන් එක්ක .මොන චැනල්ද

    • @hasithasandaruwan2381
      @hasithasandaruwan2381 2 ปีที่แล้ว

      @@pradeepjayantha1325 chamuditha.🙂

    • @flowerorchidMy-it4ir
      @flowerorchidMy-it4ir หลายเดือนก่อน

      @@hasithasandaruwan2381 එහෙම සිලාචර වෙන්න ඔන සිලාචාර මිනිසුන්ට.. පාදඩයන් ට මෙන සදාචාරද...

  • @Wහිරු
    @Wහිරු 2 ปีที่แล้ว +118

    හොරු ගෙනල්ලා ප්‍රශ්න කරන්නකො චමුදිත නංගි ඔය හැකර කටින්ම

    • @dcj3245
      @dcj3245 2 ปีที่แล้ว +3

      ඒක ඇත්ත මෙයා හරිම හොඳයි... හොඳම හොඳයි, වංචාවක් ගැන අහලවත් නෑ

    • @purnimaprabashini6831
      @purnimaprabashini6831 2 ปีที่แล้ว

      ඔක්කොගෙම කටවල් වෙඩක් කරන මිනිස්සුන්ට විතරයි

  • @darshanapradeep7344
    @darshanapradeep7344 2 ปีที่แล้ว +30

    චමුදිත තමුන් මාධ්‍යවේදියෙක් විතරයි. තමුන්ගෙ සීමාවේ ඉඳගෙන වැදගත් විදිහට ප්‍රශ්න අහන්න පුරුදු වෙන්න. මම ඔබගේ මාධ්‍ය සාකච්චා නිතරම බලන කෙනෙක්. නමුත් ඔබ අනිත් කෙනාට අදහස් ප්‍රකාශ කරන්න දෙන්නෙ නැගැ. වාචාලයෙක් වගේ කෑ ගහගෙන ප්‍රශ්න අහන්නෙ නැහැ හොඳ මාධ්‍ය වේදියෙක්. තමුසෙ හොඳ මාද්‍ය රස්සාවට නෙමෙයි ඕයි. තමුසෙව ගැලපෙන්නෙ පෑලියගොඩ මාලු මාර්කට් එකට

  • @sahithalokaya3682
    @sahithalokaya3682 2 ปีที่แล้ว +402

    අශීලාචාර මාදය භූමීකාවක් තුල චමුදිත ඇතුලු හිරු මාදයවේදි පිරිස අලුත් පරපුරට දෙන්නේ ඉතාම නරක පූර්වාදර්ශයක්. ඩඩ්ලි මහතාගේ ඉවසීම ඉතා ප්‍රසන්සනීයයි

    • @rajeenbalasuriya4326
      @rajeenbalasuriya4326 2 ปีที่แล้ว +4

      👌

    • @sudathsanjeewaka5444
      @sudathsanjeewaka5444 2 ปีที่แล้ว +15

      කොහොමත් චමුදිත ගෙ සදාචාරය ක් නැහැ

    • @lahiru7929
      @lahiru7929 2 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්ම

    • @thenature1233
      @thenature1233 2 ปีที่แล้ว +10

      චමුදිත නම් බල්ලෙකුට ඕන්නෑ..

    • @chathuprasad2540
      @chathuprasad2540 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම එදාම දෙරණට ධම්මික ඇවිත් හිටියා,ස්වර්ණවාහිනීයට තව සහල් ව්‍යාපාරිකයන් ටිකක් ඇවිත් හිටියා උන් මෙවගෙ ගොන් අතල් ගත්තේ නෑ ලස්සනට කලා වැඩේ....පාර්ලිමේන්තුවේයි සලකුණේයි වෙනසක් තිබ්බෙ නෑ එදා

  • @thebignewsintheworld6205
    @thebignewsintheworld6205 2 ปีที่แล้ว +82

    පොලොන්නරුවේ සිංහයා 🥰🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @delishiyaroshini3926
      @delishiyaroshini3926 2 ปีที่แล้ว +4

      උන්ට සිංහයෝ කියලා සිංහයන්ව බාල්දු කරන්න එපා.

  • @chamilakrishantha6245
    @chamilakrishantha6245 2 ปีที่แล้ว +228

    මට නම් ඇහුනෙ චමුදිතය කතා කරනව විතරයි...පොරම ප්‍රශ්ණ අහල උත්තර දෙන්න නොදී පොරම කෑ ගහනව.....පියුමි හංසමාලි හරි වගේ කියල හිතෙනව..😂😂

    • @rmkumar3023
      @rmkumar3023 2 ปีที่แล้ว +11

      සහතික ඇත්ත.

    • @ranjithwijesiri7095
      @ranjithwijesiri7095 2 ปีที่แล้ว +2

      සදාචාරය කොච්චරද කියනවා නම් මාධ්‍යවේදීන් තුන් දෙනා එකට කියවනවා..සත්තු ටිකක් වගේ..පැය ගාණක් අර මනුෂ්‍යයාට කිසිම උත්තරයක් දෙන්න ඉඩ දුන්නේ නැහැ.
      ප්‍රශ්ණය අහන්නේ උත්තරය හිතේ තියාගෙන. අර මනුෂ්‍යයා උත්තර දෙන්න යනකොට මූ මැදට පැනලා උත්තරේ කියලා ඒක පිළිගන්නවාද අහනවා.. ගොන් තර්ක...
      අර මනුෂ්‍යයා කෙළින් උත්තර දෙන කරුණු ටිකකින් මොකක් හරි බොරුවක් ඔතලා ඉස්සරහට දාලා අර මනුෂ්‍යයාගෙන් පිළිගන්නවද ඇහුවම අර මනුෂ්‍යයා ඔව් කියනවා.. ඊළංගට මෙයා අර ඔතලා දාපු කාරණය එලියට දානවා. ඒ වෙලාවට අර මනුෂ්‍යයා ඒක බොරු කියනකොට නෑ ඔබ මේ දැන් පිළිගත්තා කියනවා..
      මාර ලොජික්..😏😏

    • @philomenafernando3842
      @philomenafernando3842 2 ปีที่แล้ว +6

      නොදකින් ඕකා. අප්පිරියයි.

    • @chathuprasad2540
      @chathuprasad2540 2 ปีที่แล้ว +5

      💯💯💯💯💯😃😅😅😄😃😀😀

    • @ronanjayalath3616
      @ronanjayalath3616 2 ปีที่แล้ว +4

      අම්මපා ඇත්ත

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +23

    චමුදිත හරියට ගහ ගන්න යන්න එපා ඔය විදිහට කතා කරල..ඩඩ්ලි මහත්තයෝ ඔබ තුමාගේ ඉවසීම නම් 100%..

  • @peoplepolitics1643
    @peoplepolitics1643 2 ปีที่แล้ว +190

    මුලින් ප්‍රශ්නෙ අහලා උත්තර දෙනකන් හිටපන් චමුදිත.............! ඌ හොරා වෙන්න ඇති. තමුසෙගෙ වැඩ සටහන බලන්න ගියාම අප්‍රසන්නනයි.....

    • @welathrantigechani8188
      @welathrantigechani8188 2 ปีที่แล้ว +11

      අපෝ..මේ චමුදිතය පිස්සෙක් වගේ නෙ..මුගෙ හැම වැඩසටහන ම ඔය වගේ ප්‍රශ්න අහනව ඌම කියෝනව පිස්සු ...🤮🤮🤮🤮🤮

    • @nipunihansani8836
      @nipunihansani8836 2 ปีที่แล้ว +4

      👍

    • @asankarath
      @asankarath 2 ปีที่แล้ว +2

      කොහෙද බං ඌ හොරා..ඌ හොරකං කරලා දියුණු වුන කෙනෙක් ද?

    • @peoplepolitics1643
      @peoplepolitics1643 2 ปีที่แล้ว

      @@asankarath කවුද කිව්වෙ?

    • @nadunnirmal962
      @nadunnirmal962 2 ปีที่แล้ว +4

      මෙවගෙ උන් මෙ මාදයත් එපා කරවනවා චමුදිත වගෙ උන්

  • @akidnc
    @akidnc 2 ปีที่แล้ว +40

    🤔🤣🤣චමුදිතට හොද වැඩේ.. පත්තරේ කියවන්නෙ නැතුව වෙන මගුල් කියවනවාට. පත්තරේ අතට ගත්තාම වදුරට දැලි පිහිය හම්බ වුණා වගේ තමයි😁

    • @muditharanawaka6257
      @muditharanawaka6257 ปีที่แล้ว

      🌤️ 🐖 🐖🐖හිරු සල්ලි වලට විතරයි ඩඩ්ලි මහත්තයා ඔය වාචාලයෝ යටත්. පිළිතුරු දෙන්න ඉස්සෙල්ලා පනින ජඩ මාධ්‍යකරණය 🐖 🐖 🐖

  • @prasannawickramasingha6247
    @prasannawickramasingha6247 2 ปีที่แล้ว +85

    චමුදිත මහත්තයෝ ඔයිට වඩා හොදයි 💩පුච්චන් කාපන්.. කියන දේ මොකද.. කියලා තේරුම් ගන්නේ නැතිව බක පණ්ඩිත කතා කියනකොට ඕනී එකෙක්ට තරහා යනාඑක සාධාරණයි..

    • @thenature1233
      @thenature1233 2 ปีที่แล้ว +1

      පණ්ඩිත මාධ්‍යවේදී ..ඔලුව ඉදිමිලා

  • @samirakahandagamage5123
    @samirakahandagamage5123 2 ปีที่แล้ว +187

    හිරු මාකටිං තමා... ‍රංඩුවෙන්න එපා කියලා ගෝරනාඩු කරන චමුදිත උඹ නම් නියම නාට්ටාමියා...😂😂😂😂

    • @nmsarfan2482
      @nmsarfan2482 2 ปีที่แล้ว +1

      😂

    • @kandycha3121
      @kandycha3121 2 ปีที่แล้ว +6

      චමුදිත හරකෙක් වගෙ නෙ ප්‍රශ්න අහන්නේ...

  • @nadunnirmal962
    @nadunnirmal962 2 ปีที่แล้ว +104

    චමුදිත මහ පොල් බුරුවෙක් උම පශ්නෙ අහලා චමුදිතම උත්තර දෙන්නෙ නැතුව කැ ගහනවා ඩග්ලි මහත්තයා නෙමෙ රන්ඩු වෙන්නෙ චමුදිත කියන බුරුවා 😅😅😅

  • @dumindadisanayaka5037
    @dumindadisanayaka5037 2 ปีที่แล้ว +27

    ඇත්තටම මෙි මාද්‍යවෙිදියා අමු අමුවෙි නිරයට යන්නේ. මුගේ සමස්ත මාද්‍ය සාකචිඡා ඉදිරියට එන දරුවන් මුර්ගයෝ කරන ඒවා.

  • @hera-9719
    @hera-9719 2 ปีที่แล้ว +138

    සන්නස්ගලයි චමුදිතයි ප්‍රෝගෑම් එක කරපු දවසක මේ වැඩසටහන ට්‍රෙංඩිං එනවා......😂😂😂😂😂😂😂

    • @kevinhesaja
      @kevinhesaja 2 ปีที่แล้ว +7

      අනිවා සහෝදරයා 💪

    • @chamidumadhushanka2964
      @chamidumadhushanka2964 2 ปีที่แล้ว +10

      චමුදිත එදාට left😂👍🏻

    • @lakshithabandara7863
      @lakshithabandara7863 2 ปีที่แล้ว +4

      සිරාවටම ආ😅

    • @sugandiweerasingha1721
      @sugandiweerasingha1721 2 ปีที่แล้ว +5

      අඩේ සිරවටම සංනව ගෙන්නකො

    • @dineshdarshana6524
      @dineshdarshana6524 2 ปีที่แล้ว +4

      අන්න එදාට තමයි චමුදිත කියන හැකර ගෑණිට කෙලවෙන්නෙ😆😆

  • @kg-nh9vv
    @kg-nh9vv 2 ปีที่แล้ว +90

    සුපිරිම සුපිරි ගු හේරෙක් තමයි චමුදිත..

  • @theseaman670
    @theseaman670 2 ปีที่แล้ว +31

    චමුදිත තමුසේ පිස්සෙක්. මාධ්‍ය වේදියෙක් විදහට කතා කරන්න. ඩඩ්ලි ගේ චන්ඩි කම නෙවේ තමුසෙගෙ චන්ඩි කම කියලා දාන්න තිබ්බේ. ගොන් කමේ සීමාවක් තියාගන්න 🙏🙏

  • @malka....8515
    @malka....8515 2 ปีที่แล้ว +36

    මාධ්‍ය නිදහස කියන්නෙ තව කෙනෙක්ගෙ උත්තරෙ බලෙන් ලබා ගැනීම නෙවෙයි .චමුදිත එයා කියන දේ එයාවත් දන්නෙ නෑ.

  • @keerthirajapakshe8231
    @keerthirajapakshe8231 2 ปีที่แล้ว +74

    ඩඩ්ලි ට හොඳ වැඩේ, චමුදිත වගේ මිහරකෙකුගේ මාධ්‍ය සාකච්ඡාවට ගියාට.

  • @oneshot2473
    @oneshot2473 2 ปีที่แล้ว +17

    සාර්ථක ව්‍යාපාරිකයෙක් සහ අසාර්ථක මාධ්‍ය වේදීන්

  • @madurangadeenal1892
    @madurangadeenal1892 2 ปีที่แล้ว +268

    ඩඩ්ලි මහත්තයාගෙ කතාව මෙතන වැරැද්දක් පේන් නෑ...චමුදිතයා මී හරකා වගෙ කුලප්පු වෙලා කෑ ගහනවා....ලැජ්ජයි චමුදිත,..

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @krishanvlogessrilanka597
      @krishanvlogessrilanka597 2 ปีที่แล้ว +2

      Dadlyge kunu hodann epa chamuditha hari owen ahanne ape prashna.okun gahana hira deel gena chamuditha tharka karanne me rate inne me harak kiyanne nkamda

    • @samanekanayaka1613
      @samanekanayaka1613 2 ปีที่แล้ว +4

      Chamuditha gonek wagey kulppu wela

    • @nimeshkalhara9686
      @nimeshkalhara9686 2 ปีที่แล้ว +2

      @@krishanvlogessrilanka597 bayyek🤣🤣🤣🤣

    • @krishanvlogessrilanka597
      @krishanvlogessrilanka597 2 ปีที่แล้ว +1

      @@nimeshkalhara9686 mamada ubada bayya. Api bayyoth neme toyyoth neme

  • @noneethawasitha7520
    @noneethawasitha7520 ปีที่แล้ว +50

    සාර්ථක ව්‍යාපාරිකයෙක් සහ අසාර්ථක මාද්‍යවේදියෙක් 👍

    • @shanthidhammika8978
      @shanthidhammika8978 9 หลายเดือนก่อน

      Oyage kannadiya wenas karanna.

    • @allrounder4750
      @allrounder4750 4 หลายเดือนก่อน

      Mi haraka uba polonnaruweda 😂😂

  • @sachithvihanga992
    @sachithvihanga992 2 ปีที่แล้ว +38

    ඩග්ලිගේ චරිතේ ගැන කතා නොකර ඉමු
    ඒත් මේ හිකනල් චමුදිත පිස්සේක් වගේ හැසිරෙන්නේ මනුස්සයෙක්ට ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න දෙන්නේ නෑ ඌම ප්‍රශ්න අහලා ඌම කියවනවා අප්පිරියයි වැඩ සටහන බලන්නත් ඔයිට හොදයි චමුදිත ඩග්ලිගේ පුටුවේ වාඩි කරලා ඩග්ලිව නිවේදකයාගේ පුටුවේ වාඩි කරානම්

    • @ranjithwijesiri7095
      @ranjithwijesiri7095 2 ปีที่แล้ว

      ඇත්තටම එතන ඩඩ්ලි කතාවක් නැහැ..
      හැමදාම ඔය විදියමයි...අප්පිරියයි.
      අපි වැදගත් යමක් බලාපොරොත්තුවෙන් වැඩසටහන බලනකොට ඒ ගොල්ල්ලෝ හිතාගෙන ඉන්නේ අපිට නින්ද යන්නැතුවට බලනවා කියලා වගේ..

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 2 ปีที่แล้ว +10

    ඩඩ්ලි මොකටද කාලකන්නි මාධ්‍යයට කොච්චර නැවිලා දොඩවන්නෙ නැගිටල යනව මිසක්

  • @asankarath
    @asankarath 2 ปีที่แล้ว +179

    ඩඩ්ලි ගෙනාවට වැඩක් නෑ....මෑන්ට මොනවත් කියන්න දෙන්නෑනෙ.චමුදිතයා..දෙන්න හිතෙනව හොම්බ කට සමතලා වෙන්න.ඩඩ්ලි තව හොඳයි .ඉවසුවා....😀

  • @HasiduAththanayaka
    @HasiduAththanayaka 2 ปีที่แล้ว +11

    චමුදිත ගණන් ඉස්සුවා වැඩි මීට වඩා මාධ්‍යවේදීන් ආචාර සිලි වෙන්න ඔනි ❤️

  • @sumudusewwandi656
    @sumudusewwandi656 2 ปีที่แล้ว +95

    ඩඩ්ලිගෙ චන්ඩි පාට් නෙමෙයි ....චමුදිතගෙ ගොන් කම කියලා headline දැම්මනම් හොදයි නේද

    • @motivations95
      @motivations95 2 ปีที่แล้ว +5

      හිරු ඉන්නෙ චමුදිතගෙ පැත්තෙ නෙ. ඒකයි මෙහෙම දාන්නෙ

  • @gamekolloshorts
    @gamekolloshorts 2 ปีที่แล้ว +39

    නාට්ටාමියා😂කාගෙද මේ script එක....පට්ට හොදේ...ලස්සනයි...තව තවත් ඉස්සරහට වීඩියෝ දාන්න...

  • @savidurandula4039
    @savidurandula4039 2 ปีที่แล้ว +51

    චමුදිත පිස්සෙක් වගේ හැසිරෙන්නෙපා ඕයි..හෙඩ්ලයින් එක දාන්න තිබ්බේ චමුදිතගේ ගොන්කම කියලා

  • @isharaathauda1063
    @isharaathauda1063 2 ปีที่แล้ว +10

    පෝලිම් වල වත් ඉන්නෙ නැතුව,හොරාට පෙට්‍රල් ගහන එකෙක්...චන්ඩියෙක් වගේ ප්‍රශ්න අහනවා😂😂😂😂

  • @Chandiproductions
    @Chandiproductions 2 ปีที่แล้ว +103

    ආපෝ චාටර්නෙ බං චමුදිතය.
    ගමේ ගෑණු වගේ....
    තෝ විතරයි හරි.
    විනාඩියකට කට වහගෙන අරූ කියන දේත් පොඩ්ඩක් තේරුම්ගන්න බලපන්

  • @prasadbandara3338
    @prasadbandara3338 2 ปีที่แล้ว +11

    මනුස්සයෙක් උත්තරයක් දෙනකොට එක දෙන්න දෙන්නෙත් නෑමැදින් පැනල ඔහුට ඕන උත්තරයඉල්ලනවාමේ කාලකන්නි මාධ්‍ය කරුවෝ තමා රට කෑවේඩඩ්ලි ගේම් කාරයෙක් තමා මෙතනදි hiru එකේ එවුන්ට තඩිබෑවානම් තමා හරි

  • @savithunojan5779
    @savithunojan5779 2 ปีที่แล้ว +113

    ඇත්තමයි එපා උනා.මාද්‍යවේදියෙක් උනාම දැනුමක් හැකියාවක් තිබිය යුතුමයි ආවේග තමනුත් පාලනය කරගෙන අනෙකාගේ ආවේග පලනය කරමින් වැඩසටහනට අවශ්‍ය තොරතුරු හික්මීමකින් යුතුව ජනතාවට තේරෙන සින්හලෙන් අනෙකාගෙන් ගන්න.මේක මොනවත් නෙවයි තොවිලයක් නැටුව වගේ.

  • @lahirupradeep2978
    @lahirupradeep2978 2 ปีที่แล้ว +32

    ඇත්ත කතාව කිවුවොත් ඩඩ්ලි හින්දා තමයි අපි මෙ ගානටවත් හාල් කන්නෙ.ඕක රජයෙන් කලා නම් 1000/=ටවත් අපිට හාල් කන්න හම්බෙන්නෙ නෑ. Gon chamudithaya pissek වගෙ කෑ ගහන්නෙ.

    • @shanthidhammika8978
      @shanthidhammika8978 9 หลายเดือนก่อน

      Anduwen ehemaxkaloth janathawa nikan innawada?

  • @chamilakrishantha6245
    @chamilakrishantha6245 2 ปีที่แล้ว +55

    අප්පිරියයි ඕයි මට නම් මේ චමුදිතයව.....මූ තනිකරම කක්කි ගොඩක්...

  • @sl60tv40
    @sl60tv40 2 ปีที่แล้ว +41

    මේ මිනිස්සු නැත්නම් කන්ඩත් නෑ...ඒ නිසා මේ මිනිස්සුන්ව රැකගන්න...❤️

    • @cptghost
      @cptghost ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @malishabandara9213
      @malishabandara9213 ปีที่แล้ว +1

      Amee tho wage harakek

    • @sagittariusa5642
      @sagittariusa5642 ปีที่แล้ว +2

      Munge guuu neda uba kanne

    • @shanthidhammika8978
      @shanthidhammika8978 9 หลายเดือนก่อน

      Mu newei waga karanne wee mitiya ganan wadi karanakota mu ganne naththe uta padu wena nisa mee harako. Goviya gana hithanna.

  • @asokaasoka7447
    @asokaasoka7447 2 ปีที่แล้ว +76

    චමූ ඔයත් කොස්කොළ ගොඩේ හතරක් දුවන්නා වගේ කියවගෙන කියවගෙන යනකොට එපා වෙනව ඕයි අහන් ඉන්න

  • @Part_A_Maths
    @Part_A_Maths 2 ปีที่แล้ว +7

    ඩඩ්ලි ❤️...නමක් නෙමෙයි BRAND එකක්... පට්ට උත්සාහවන්ත මනුස්සයෙක්..ඔය මනුස්සයට බනින්න කලින් ඔය වගේ තැනකට ආවෙ කොහොමද කියල හොයල බැලුවනම් හරි...කිව්ව වැඩකට ඇති සියල්ලම cUt කරල විවේචනයට ලක්කළ හැකි කොටස් වෙනම තෝරාගෙන මනුස්සයන් ඉදිරියේ ඔහුගේ ප්‍රෙතිරූපය වෙනස් කරන්න හදනවානම් Hiru ඔයා Fail..ජඩ මාධ්‍ය ජන මාධ්‍ය බවට පත්වීගෙන එද්දි නැවතත් ඒ තත්වෙට ඇද වැටෙන්න එපා..

  • @නොදුටුමොක්පුර
    @නොදුටුමොක්පුර 2 ปีที่แล้ว +74

    චමුදිත බල්ලෙක් වගේ පනිනවා ඇගට. මාධ්‍යවේදීයෙක් උනාව ආචාරශීලී වෙන්න ඕන . චමුදිත හැමදාම ඔහොමමයි ගරු සරු ඇතිව කතා කරන්නෙ නෑ.

  • @thayalanr9233
    @thayalanr9233 2 ปีที่แล้ว +39

    What he said was 100% correct. Chamundita he doesn't allow the participant to end his views. He always wanted to impose his views on the subject. Chamunditha is doing this for Hiru money.

  • @sl-1707
    @sl-1707 2 ปีที่แล้ว +65

    චමුදිත වගේ ගොබ්බයෙක්ට වඩා, රටේ දේ රටේම ආයෝජනය කරපු මනුස්සය වටිනව..

  • @ireshashamali6071
    @ireshashamali6071 2 ปีที่แล้ว +5

    වාචාල කම යනු , කතිකත්වයම නෙමේ😂😂😂. කවුද මල්ලි මේ චමුදිත කියන්නේ😂

  • @rasindudilshan8038
    @rasindudilshan8038 2 ปีที่แล้ว +65

    චමුදිත පිස්සෙක් අහන ප්‍රශ්නෙට උත්තර දෙනකන් ඉන්නෙ නෑ රන්ඩුවෙන්න එනවා😂

    • @thilakshigunawardhane559
      @thilakshigunawardhane559 2 ปีที่แล้ว +1

      chamuditha maha mokekkdda pissuwen kegahanwa dadli mama una nam ada chamudithage moona na oya anthimai madya wediya oita wada wedagath viya utui chik appriyai

    • @rasindudilshan8038
      @rasindudilshan8038 2 ปีที่แล้ว

      @@thilakshigunawardhane559 ඔව් 😂

  • @ravinndrasomaweera7034
    @ravinndrasomaweera7034 2 ปีที่แล้ว +9

    රටේ මේ තියන තත්වයට හිරු වග කියන්න ඕන මොකද හොද්ට කඩේ ගියානේ ඔතන චන්ඩි පාට් දැම්මේ ඩඩ්ලි නෙමෙයි ඔයාලා පුලුවන්නම් කුඩු රෙනො ගෙනල්ලා ඔය විදියට කතා කරපල්ලා බලන්න උබලා තවත් කඩේ යනවා යකෝ

  • @welathrantigechani8188
    @welathrantigechani8188 2 ปีที่แล้ว +231

    ගෝට ගෙනත් ඔය වගේ අහපංකෝ චමුදිතයෝ

    • @dilshansenadeera3031
      @dilshansenadeera3031 2 ปีที่แล้ว +5

      Sirawata...

    • @Ajithkumar-mx5ie
      @Ajithkumar-mx5ie 2 ปีที่แล้ว +3

      ජඩ මාධ්‍ය යයි හොර හාල් මාපියාවයි දෙකම එකයි

    • @truth7244
      @truth7244 2 ปีที่แล้ว +1

      Sirawata

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 2 ปีที่แล้ว +1

      අන්න හරි ඒකනේ..

    • @delishiyaroshini3926
      @delishiyaroshini3926 2 ปีที่แล้ว +2

      මුං තාමත් හැදිලා නෑැ පොලින් උඩ පෝලින් තිබිිබත්.

  • @IamtheLord1987
    @IamtheLord1987 2 ปีที่แล้ว +7

    ඇත්තටම ආවේගශීලිව කරන මාධ්‍ය සාකජ්ජා නම් සාර්තක නැ...ඔයිට වඩා පිලිතුරක් ගන්න තිබ්බා ඩඩ්ලි මාහත්මයාගෙන් ,පිලිවලකට පුශ්න ටික ඇහුවනම්

  • @sachithvihanga992
    @sachithvihanga992 2 ปีที่แล้ว +32

    මේ වාචාල චමුදිතයට ගෙදරට නෙමෙයි ගූ ගහන්න තිබ්බේ ඌව ගූ බාල්දියකින් නාවන්න තිබ්බේ මල අප්පිරියයි මූව

  • @user-mn8ez1bc4j
    @user-mn8ez1bc4j 2 ปีที่แล้ว +7

    අදින් පසුව හිරු ටිවි එකෙ කිසිම වැඩ සටහනක් බලන්නෙ නැහැ.හොද වැඩ සටහන් තියෙනවා ඒ කිසිම දෙයක් ආයේ බලන්නෙ නැහැ.

  • @nadunnirmal962
    @nadunnirmal962 2 ปีที่แล้ว +109

    ඩඩ්ලි මහත්තයාගෙ කොහෙද චන්ඩි පාට් තිබ්බෙ චමුදිත කියන බුරුවා නෙ චන්ඩි පාට් දැම්මෙ 😅

  • @senaljayathilake6034
    @senaljayathilake6034 2 ปีที่แล้ว +45

    චමුදිත කියන්නෙ මී හරකෙක්නෙ😂😂

  • @naleendrakularatne600
    @naleendrakularatne600 2 ปีที่แล้ว +141

    මේ වීඩියෝ එකේ 90%ක් කතා කරන්නෙ චමුදිතනෙ. අපරාදෙ පිටින් කෙනෙක් ගේන්නෙ. මේ පුටුවෙ ඉඳන් ප්‍රශ්නෙ අහල අනිත් පුටුවට ගිහින් එයාම උත්තර දුන්න නන් මොකෝ?

    • @tubemovie6754
      @tubemovie6754 2 ปีที่แล้ว

      ඔවු බන් මේ බල්ලගෙ කට ඇහෙද්දිත් කන ටිදෙනවා

    • @priyankaalagiyawanna6529
      @priyankaalagiyawanna6529 2 ปีที่แล้ว +5

      කටකමිස්සිරියාවක් නැතුව කියෝනව ..අහන දේට උත්තර දෙන්න අනිත් මනුස්සයට ඉඩක් දෙන්නෙම නෑ..

    • @avazitube
      @avazitube 2 ปีที่แล้ว +2

      sira kathawa😂😂

    • @vjsr806
      @vjsr806 2 ปีที่แล้ว +2

      Ow eya hitanne eya thamai dudly sirisena kiyala

    • @kamanidesilva1916
      @kamanidesilva1916 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣🤣

  • @dasunnethsara2313
    @dasunnethsara2313 2 ปีที่แล้ว +5

    කවුද බන් චමුදිතයව මාධ්‍යවේදියෙක් කළේ 😂මූ හරියන්නෙ පොලේ බඩු විකුණන්න🤣

  • @kavindudilshan1962
    @kavindudilshan1962 2 ปีที่แล้ว +25

    ඩඩ්ලි මහත්තයගෙ ඉවසීම 🤨මම වගේනං ගහනවා වම් පයිං බල්ලට ගැහුවා වගේ චමුදිතයට🤚🤚🤚🤨

    • @itzxristos
      @itzxristos 2 ปีที่แล้ว

      Loweth oii 😂♥️

  • @ravinduuduwana4541
    @ravinduuduwana4541 2 ปีที่แล้ว +17

    බූරුවෙක් මාධ්‍යවේදියෙක් වුනත් එකයි මාධ්‍යවේදියෙක් බූරුවෙක් වුනත් එකයි😎

  • @thusharanature6979
    @thusharanature6979 2 ปีที่แล้ว +51

    මාධ්‍ය ට ජනතාව හොඳට අන්දන්න පුළුවන්, ඇන්දුවා. අපි තාම ඇඳගෙන ඉන්නවා. මේ මාධ්‍ය ගොල්ලෝ තාමත් චන්ඩි. රට හොම්බෙන් යනවා.

  • @ganishkasadaruwan9724
    @ganishkasadaruwan9724 2 ปีที่แล้ว +5

    මේ චමුදිතයාව අයින් කරලා දලා වැදගත් විදිහට මනුස්සයෙක් එක්ක් කතා කර්න්න දන්න වෙන එකෙක් දැම්මා නම් හරි කියලා හිතෙන්නෙ මට විතරද 🙄

  • @jana4150
    @jana4150 2 ปีที่แล้ว +43

    අප්පිරියයි චමුදිත ඔයාගෙ හැසිරීම් .සලකුණ නෙවේ මලකුන කියල නම දාගන්න වැඩසටහනට.ඩඩ්ලි මංදන්නෑ වෙන එකෙක් නං උඹේ ලොම්බ තලනව 😂......පකො

    • @buddhikaperera77
      @buddhikaperera77 2 ปีที่แล้ว +2

      Ow. Mma nam kama haraha denawa

    • @jana4150
      @jana4150 2 ปีที่แล้ว +1

      @@buddhikaperera77 😂😂😂....හාහා...කලබල වෙන්න එපා එයා රියල් ගෑනියෙක් 😂😀😜

  • @sasinduvishwa4148
    @sasinduvishwa4148 2 ปีที่แล้ว +4

    ඒ ඉවසීම 😂😂 respect dadli sirisena 🔥

  • @max-zq6ge
    @max-zq6ge 2 ปีที่แล้ว +58

    ඩඩ්ලි කියන දේවල් chamuditha ට තේරෙන්නේ නැහැ.... chamuditha අති පණ්ඩිතය... හැබැයි ඌ මුකුත් දන්නෙ නැහැ .. ඊළඟ ඡන්දෙට එන්න හරි ඩඩ්ලි හාල් වලින් හම්බ කරන ගේම පොඩ්ඩක් පැත්තකට දාල තියෙන්නෙ..

  • @chamindajagath185
    @chamindajagath185 2 ปีที่แล้ว +5

    මේ රටේ ව්‍යාපරිකයන්ට ඔලුව උස්සන්න බෑ පිනට දීලා පාගලම දාන්න කියනව ව්‍යාපාරය. ඔය මිනිහා ණය අරන් ඉන්න කෙනෙක්. එයා ඔය බිස්නස් එක නවත්තලා පිටරටට ව්‍යාපාරය අරන් ගියා නම් හරි

  • @lakshithagayan2856
    @lakshithagayan2856 2 ปีที่แล้ว +144

    මෙච්චර කාලයක් අපි කරපු ලොකුම වැරැද්ද තමයි නාලිකා පෙන්නන දේ තමයි හරි කියල හිතපු එක.නාලිකා වලට ඕන දේ නෙමෙයි හරි දේ මොකක්ද කියල හොයපල්ලා.ඊළඟ පාරවත් හරි මිනිහෙක්ට රට බාරදීපල්ලා.

    • @buddhikaperera77
      @buddhikaperera77 2 ปีที่แล้ว

      Ow

    • @manojarawinda7663
      @manojarawinda7663 2 ปีที่แล้ว

      Hariyatama hari.

    • @dcj3245
      @dcj3245 2 ปีที่แล้ว

      Ethakota kauda hari eka???

    • @lakshithagayan2856
      @lakshithagayan2856 2 ปีที่แล้ว +2

      @@dcj3245 හරි මොකක්ද වැරදි මොකක්ද කියල තේරුම් ගන්න බැරි උඔල වගේ උන් ඉන්න රටකට මෙහෙම වෙන එක ඉතින් පුදුම වෙන්න දෙකුත් නැ.

    • @dcj3245
      @dcj3245 2 ปีที่แล้ว

      @@lakshithagayan2856 Ithin eka thamai danna ekekgen ahuwe apith danuwathwenna, hari eka hari eka kiwwata kiyanne naa ne kawda hari kiyala. Oyatath hoyaganna barida???

  • @suneth8962
    @suneth8962 2 ปีที่แล้ว +3

    චමුදිත මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා බං..... හඳහන බලා ගනින් ඉස්සරහට පිස්සන් කොටුවේ ඉන්න වෙන්නේ.

  • @samanthaamarasinghe8657
    @samanthaamarasinghe8657 2 ปีที่แล้ว +99

    මූ මාධ්‍යවේදීයෙක් නෙමෙයි.ආවේග කාරයෙක්.

    • @prasannafernando9129
      @prasannafernando9129 2 ปีที่แล้ว +5

      Ne malli manasika ledak

    • @khx777yt
      @khx777yt 2 ปีที่แล้ว +2

      @@prasannafernando9129 ow manasika ledek

    • @khx777yt
      @khx777yt 2 ปีที่แล้ว +3

      Pissek chamuditha kiyanne

    • @ssrathnayakee7527
      @ssrathnayakee7527 2 ปีที่แล้ว +3

      සිරාවටම

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +1

      තමන්ගේ අවේගයත් මීට වඩා ප්‍රයෝජනවත් විදියට යොදා ගන්න මිනිස්සු ඉන්නවා මේ මිනිහා හැසිරෙන්නේ පිස්සෙක් වගේනේ එයාට ඕනේ දේ ආපු guest කියන්න ඕනේ 😒

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 2 ปีที่แล้ว +3

    මිනිස්සු තොරතුරු දැන ගන්නේ ගන්නෙ මාධ්‍ය වලින් උනාට මිනිස්සු දන්නේ නෑ මිනිස්සු බලන්නේ ජඩ මාධ්‍ය කාරයොන්ට ඕන ටික කියලවත්, ජනගත වෙන්නේ බහුතරයක් පිළිගන්නේ උන්ට ඕන ටික කියලවත්. මාධ්‍යක ගියොත් කිසිම වරදක් නොකරපු එකෙක් වැරදි කාරයෙක් කියලා පැය 24න් ඌ මුලු ලෝකෙටම වැඩරදිකාරයෙක්. උදාහරණ නම් ඕන තරම් තියෙනවා. මෙහෙම උන්ගේ ගෙදර ට අසූචි වලින් ගහන එක සාධාරණ යි.

  • @slnewsongs7199
    @slnewsongs7199 2 ปีที่แล้ว +43

    චමුදිතයා හොඳයි ළිඳ ළග සංගමයට,
    කොහොම මාධ්‍යවේදියෙක් උනාද මන්දා ගෑනි

  • @ksshorts3872
    @ksshorts3872 2 ปีที่แล้ว +12

    චමුදිතය මී හරකෙක්😂

  • @sugathjayawardana4910
    @sugathjayawardana4910 2 ปีที่แล้ว +46

    මේකා මාද්‍ය වේදියෙක්ද නැත්නම් අර කප්පම් සේන කෙනෙක්ද.. Mr.ඩඩ්ලිගේ ඉවසීම නම් පට්ට.. 👹

  • @mazy5282
    @mazy5282 2 ปีที่แล้ว +6

    සාකච්ඡාවකදී හරිනම් වෙන්න ඕනෙ ඒකට ගෙන්නපු මනුස්සයාට කතාකරන්න අවස්ථාව දෙන එක...
    නමුත් පොරවල් වෙන්න දගලන මාධ්‍යවේදීන් ගේ වැඩසටහන් හරියට නිකං 'බලු පොර' වගේ..🙄

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 2 ปีที่แล้ว +39

    ඩඩ්ලි සිරිසේන අපේ රටේ දක්ෂ වියාපාරිකයෙක් .....ඔහුගේ කතා විලාසය එයයි....ඔබලාට එතුමා කියන සමහර පිලිතුරු වැටහුනේ නැහැ කියල අවසන් කරන්න ඔයාල දුන්නෙත් නැහැ ....

  • @chandanamwr6916
    @chandanamwr6916 2 ปีที่แล้ว +1

    බලන් ගියාම චමුදිතයට ගූ ගහපු එක 100% සාදාරණයි

  • @nadunnirmal962
    @nadunnirmal962 2 ปีที่แล้ว +254

    මම පොලොන්නරුවේ ඩග්ලි මහත්තයා පොලොන්නරුවේ අපිට හොද මනුස්සයෙක් කිසිම ලොකු කමක් නැති 🙂🙂🙂🙂

    • @vladimirkalashnikov8986
      @vladimirkalashnikov8986 2 ปีที่แล้ว +3

      A polonnaruwata apita namai

    • @harshaprabodya7723
      @harshaprabodya7723 2 ปีที่แล้ว +3

      Meya hena kapiti wedak karanna hadanne.

    • @manojpriyankara4030
      @manojpriyankara4030 2 ปีที่แล้ว +8

      ඩඩ්ලිගෙ වැඩ හොදයි ඩඩ්ලියා නොදන්න එකෙක්ට..

    • @upalipaladeniya7219
      @upalipaladeniya7219 2 ปีที่แล้ว +1

      Hi

    • @sl7132
      @sl7132 2 ปีที่แล้ว +2

      ගෙදර වැඩකාරිද

  • @jmacademy.
    @jmacademy. 2 ปีที่แล้ว +8

    චමුදිත නම් හරකෙක්

  • @bandararathnayake4346
    @bandararathnayake4346 2 ปีที่แล้ว +47

    චමුදිත තමුසේ ලා කතා කරන්න හැදෙනවා.මේමොන මාධ්‍ය වේදීන් ද.

  • @HarshaRathnayaka
    @HarshaRathnayaka 2 ปีที่แล้ว +4

    ඇයි මේ මිනිස්සු තුන්දෙනා මෙච්චර කෑ ගහන්නෙ අනිත් කෙනාට කතා කරන්න නොදී... වැදගත් වචන විතරයි...වත්තක වලියක් වගේ...අර මනුස්සය පැහැදිළිව උත්තර දෙනව... ඒත් මුන් කෑගහනව...

  • @comedychanal708
    @comedychanal708 2 ปีที่แล้ว +32

    අනේ ඇත්තටම මේ. ගොන් chamudithya නම්. මෙලෝ විනයක් නැති මාද්‍ය vediyek. මනුස්සයෙක් කතා කරනකොට එකට උත්තර දෙන්න දෙන්නෙත් නෑ. Chamudithama ප්‍රස්නේ අහනවා. එයාම uththareth දෙනවා. අනේ මන්දා.

  • @ranbimalanka1267
    @ranbimalanka1267 2 ปีที่แล้ว +3

    චමුදිතට කක්කා ප්‍රහාරයක් දෙන්න ඕන😂😂😂

  • @amithsandaruwan1241
    @amithsandaruwan1241 2 ปีที่แล้ว +29

    චමුදිතගෙ ගොන් කම කියලා headline දැම්මනම් හොදයි නේද, චමුදිත තමුසේ ලා කතා කරන්න හැදෙනවා.වැඩ සටහන බලන්න ගියාම අප්‍රසන්නනයි මේමොන මාධ්‍ය වේදීන් ද

  • @user-zn9od2yl8v
    @user-zn9od2yl8v ปีที่แล้ว +2

    කවුද මේ චමුදිත කියන ගල් බූරුවා....😂😂

  • @slteledramajokes4896
    @slteledramajokes4896 2 ปีที่แล้ว +35

    ආය චමුදිතයා ඉන්නකම් සලකුන බලන්නැ ඌ හිතාගෙන ඉන්නේ උගේ කාතා අහන්න අපි සලකුන බලනවා කියලා ඉයේ එපාම උනා එන එකාට උත්තර දෙන්න දෙන්නැ මී හරකා වගේ කියවනවා

  • @madubashanathilakarathna3567
    @madubashanathilakarathna3567 2 ปีที่แล้ว +2

    චමුදිත කතා කරන විදිහට ඩඩ්ලි ට විතරක් නෙවෙයි. බලන අපිටත් කන අතගාන්න හිතෙනවා.

  • @chathurathennakoon6157
    @chathurathennakoon6157 2 ปีที่แล้ว +20

    ගොනෝ ඌ කරන්නේ බිස්නස් එකක්.දන්ෂලක් නේවේ..ඌට ඕනී නම් වී ගන්නවා නැත්තම් ගන්නේ නැතුව ඉන්නවා.නැතුව උබ වගේ වාචාල කටමැත දොඩවන්නේ නෑ..ඩඩ්ලී මාෆියාව හදනවා නම් ඒ තොරතුරු රටට නිවුස් වලින් කියපන් යකෝ.ඌගෙත් ගොන් කමනේ තොපී වගේ රෙදි අපුල්ලන උන් එක්ක සාකච්ඡා කරන්න ආව එක.

  • @rasifernando9117
    @rasifernando9117 2 ปีที่แล้ว +9

    චමුදිතගෙ කතාව කවදත් ශීලාචාර නෑ.එන කෙනාට කවදාවත් කතා කරන්න දෙන්නෙ නෑ.මැදින් පනින එක තමයි කරන්නෙ.සමහරුන්ටනම් මහ ලොකු වීරයො

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak 2 ปีที่แล้ว +15

    මගේ ගානෙ ගිෆ්ට් වවුචරයක් චමුදිතයට යැව්වා...ජංගි දෙකකුයි,බ්‍රෙසියර් දෙකකුයි..චිත්තෙකුයි..
    මදි පාඩු පුලුවන් කට්ටිය යැව්වනම් මේ නංගිමල්ලිට..පව් එකයි..

  • @induwaraumayanga7220
    @induwaraumayanga7220 2 ปีที่แล้ว +3

    චමුදිතයා බැල්ලියෙක්ගෙන් ජාතක වෙච්ව්හ එකෙක්ද කොහෙද. පටන් ගත්තු වෙලේ ඉද්න් බුරන්නෙ. මුන් තමහි රටට මුලින්ම කෙලෙව්වෙ

  • @thamaradilakalanka9249
    @thamaradilakalanka9249 2 ปีที่แล้ว +181

    චමුදිත කිසි වැඩක් නැහැ.. මන් පොර කියලා නොකියා කියාගෙන ඉන්නෙ, කොයි වෙලාවෙත් හැච පච හැච පච කියන්න විතරයි දන්නෙ...
    චමුදිත ගැළපෙන් නෑ ඔතනට.. 👎👎👎
    Respect to Mr.ඩඩ්ලි සිරිසේන 👍👍👍🤟

    • @buddhikaperera77
      @buddhikaperera77 2 ปีที่แล้ว +2

      Very true..eya katath katha karana danne nahe

    • @philomenafernando3842
      @philomenafernando3842 2 ปีที่แล้ว

      චමුදිත කියන්නෙ දරුණු ගණයේ මානසික රෝගයක් ඇත්තෙකු බව ඕනෙම කෙනෙකුට තේරෙනවා.

    • @thenature1233
      @thenature1233 2 ปีที่แล้ว +5

      ඕකගෙ කනට දෙකක් දෙන්න තිබුනේ..මාධ්‍යවේදී යොද ඔය

    • @buddhikaperera77
      @buddhikaperera77 2 ปีที่แล้ว +3

      Ow attamai

    • @nmsarfan2482
      @nmsarfan2482 2 ปีที่แล้ว +3

      Aniwaren 👍

  • @pradeepwickramanayaka7455
    @pradeepwickramanayaka7455 2 ปีที่แล้ว +6

    කොල්ලො පොඩි අඩියක් ගහල මීට වඩා වැදගත් සාකච්චාවල් තියනො බොල .පිස්සො 😢

  • @ironfist1231
    @ironfist1231 2 ปีที่แล้ว +34

    චමුදිත තමුසෙ නම් ගූ ගොඩක් ඕයි . වෙන එකෙක් නැද්ද හරිය්ට විදිමත් මාදයවේදියෙක්.

    • @striasriaa537
      @striasriaa537 2 ปีที่แล้ว

      Chamuditha 👍👍👍👍

  • @newfunnyv8731
    @newfunnyv8731 2 ปีที่แล้ว +1

    චමුදිතට තියෙන්නේ පිස්සුවක් හැම කෙනාටම කතාකරන්නේ එකමවිදියට පිස්සු යකෙක්

  • @JK-ip4ho
    @JK-ip4ho 2 ปีที่แล้ว +61

    සදා චාරයක් නැති මාද්ද්‍ය වේදීන්. ඇයි මේ මු බොරුවට බෙරිහන් දෙන්නේ . මාද්ධ්‍ය කියන්නේ ඔයිට වඩා විනයක් තියෙන්නේ ඕනා

    • @sanathwijethunga4039
      @sanathwijethunga4039 2 ปีที่แล้ว +7

      චමු එක්ක කවුරු ආවත් මූ තමයි වැඩිවෙලා කියවන්නේ ..අහන ප්‍රශ්නයක් අහලා පිලිතුරු දෙනක්ල් කට පියන් හිටු

    • @lolgang908
      @lolgang908 2 ปีที่แล้ว

      Oya madya dekama thamay lanakwa kawe

    • @fourbyfourrox
      @fourbyfourrox 2 ปีที่แล้ว

      Chamuditha patta hora

  • @shamikaweerasinghegoogle
    @shamikaweerasinghegoogle 2 ปีที่แล้ว +1

    මම හැමදාම කිව්ව චමුදිත හරිම නින්දිත විදිහට හැසිරෙන්නේ

  • @isurumadhawa2029
    @isurumadhawa2029 2 ปีที่แล้ว +21

    ඩඩ්ලි කියන්නේ සුපිරි මනුුුුුුුුස්සයෙක්.ඒ මන්ස්සයා නැතිනම් ආන්ඩුවට පුලුවන් රෙද්දක් නෑනෙ.ඔච්චර අමාරුවක් තියේනම් චමුදිත ඔයාට නඩුවක් දාලා ඒ මනුස්සයාාගෙ හොර ඇල්ලුවෑකිනෙ.

  • @sachinijayasekara4147
    @sachinijayasekara4147 ปีที่แล้ว +2

    චමුදිත පිස්සෙක් වගේ.... පිස්සෙක් වගේ.... කෑගහනවා😅😅