රටම කළඹපු නැකැත් පත.අතපය දික් කරන් එන්න එපා හරිද.වයසට සලකලා පාඩුවේ ඉන්නේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • රොෂාන් චානක තිසේරා, ආනන්ද සෙනෙවිරත්න සමග චමුදිත සමරවික්‍රම.
    Roshan Chanaka Thisera, Ananda Seneviratne On Truth with Chamuditha.
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 9K

  • @SampathChanuka-js2ff
    @SampathChanuka-js2ff 5 หลายเดือนก่อน +745

    කිසිම පැත්තකට හිතන්නෙ නැතුව ආතල් එකට බලපු අය කෝ.. 😂😂

    • @Jee_Rash
      @Jee_Rash 5 หลายเดือนก่อน +1

      😂

    • @user-yj9jg1zx2s
      @user-yj9jg1zx2s 5 หลายเดือนก่อน +1

      💯💯💯😀😀😀😀😀😀

    • @tharakadilshsn9073
      @tharakadilshsn9073 5 หลายเดือนก่อน +1

      😂guliyak kala baluwanam goda😅

    • @maheshdilantha1428
      @maheshdilantha1428 5 หลายเดือนก่อน +1

      ❤❤❤😂😂😂😂😂😂😂

    • @user-kw5wz5ke9q
      @user-kw5wz5ke9q 5 หลายเดือนก่อน +1

      ❤❤

  • @padmini1542
    @padmini1542 5 หลายเดือนก่อน +300

    මේ වැඩ සටහන හරිම හොදය් මොකද කියනවානම් ආයේ සියලුම ලන්කාවාසින්ට නැකැත් නැතිව ආත්මශක්තියෙන් වැඩකරගන්න දුන් පනිවිඩයක් ස්තුතිය් චමුදිත

    • @barneycasting8331
      @barneycasting8331 5 หลายเดือนก่อน +14

      ලංකාවේ බත් කන හරක් හදන්න බැහැ! ලංකාවේ හදහන් බලන් උන්, දේවාල වල කැපුවො හැම දාම වජබෙනවා! අපේ තරුණ ළමයි බලන්න උන් AL වලට science subject ඉගෙන ගෙන් දේවල ගානේ ගිහින් පුජා තියෙනවා. ලංකාව හදන්න බැහැ

    • @user-vw4do9lk5o
      @user-vw4do9lk5o 5 หลายเดือนก่อน +4

      ඔබගේ කීමට මාත් එකඟයි.

    • @user-mq9gz8nw8j
      @user-mq9gz8nw8j 5 หลายเดือนก่อน

      ❤අනිවා

    • @user-zv7wh4je7v
      @user-zv7wh4je7v 5 หลายเดือนก่อน

      🥵🤯🙆

    • @rasikanavodaninavodani1301
      @rasikanavodaninavodani1301 5 หลายเดือนก่อน

      Chamuditha mahaththayo me nakiyage hulan yawi oyalatath wadayak me nakiyawa kisima hadiyawa meka maha gonek nakiyo palayan gedara gihin kala nidaganiyam nodarulamainta marayo kandanne nathuwa

  • @bhagya2075
    @bhagya2075 5 หลายเดือนก่อน +561

    බුදුගුණ සිහි කරලා නිතරම එළියට බහින්න.ඊට වඩා නැකතක් මේ ලෝකේ කොහෙවන් නෑ.

  • @ChathuraDilanka
    @ChathuraDilanka 5 หลายเดือนก่อน +60

    මෙදා මුංගෙ නැකතට වැඩ නොකරන අය කෝ.

  • @KalanaSW
    @KalanaSW 5 หลายเดือนก่อน +1865

    මසකට වරක් චමුදිතයා විසින් පිරිනමන ආතල් එපිසෝඩය

    • @chathuran
      @chathuran 5 หลายเดือนก่อน +27

      නියම ගොනා නාට්ටාමියා CHAMUDITHA

    • @user-xw8ki7rx9i
      @user-xw8ki7rx9i 5 หลายเดือนก่อน +5

      අනිවාර්යෙන් 😂

    • @SusilAyupala
      @SusilAyupala 5 หลายเดือนก่อน +3

      Ayyo maratheris meka Lankawata mokada wenne 😁😁

    • @ashenpriyanjan5075
      @ashenpriyanjan5075 5 หลายเดือนก่อน +6

      අම්මපා ඇත්ත කතාව බන්😂😂😂

    • @CricketfanGood
      @CricketfanGood 5 หลายเดือนก่อน

      ​@@chathuranතොපි වගේ මුට්ට කරගහන උන්ට චමුදිත මාදයවේදී තුමා නාට්ටාමියෙක් තමය් මෝඩයෝ

  • @nadeesharukshani1418
    @nadeesharukshani1418 5 หลายเดือนก่อน +212

    චමුදිත කොහොම හිනා නොවී ඉන්නවද මන්දා😂😂😂 දෙන්න ඕනී සම්මානයක් චමුදිත ට

    • @DianieR100
      @DianieR100 5 หลายเดือนก่อน +2

      මමත් හිතුව එකම දේ😂

    • @user-re8fx7bw6r
      @user-re8fx7bw6r 5 หลายเดือนก่อน +1

      මාතෘකාව ගැන නෙමෙයිනේ මුන් දෙන්නාම කතා කරන්නේ , තිසේරා මහතා තරමක් හරි සාධාරණයි, චමුදිත අවුරුද්දට පෙර හරි නැකතක් දෙන්න උත්සාහ කරන්න, මේ සඳහා සුදුසු පුද්ගලයින් මේ සඳහා ගෙන්වා නිවැරදි නැකතක් අවුරුද්දට පෙර ලබාදෙන්න , කාලය කා දමා කාලකන්ණි වැඩ කරන්න එපා. මෙය විකට වැඩ සටහනක් නෙමේ .

    • @asankaprabath7159
      @asankaprabath7159 5 หลายเดือนก่อน +1

      😅😅

    • @pramodmunathungage4138
      @pramodmunathungage4138 4 หลายเดือนก่อน +1

      අම්මපා සහතික ඇත්ත චමුදිත මහත්තයා කොහොමද හිනා නොවී ඉන්නේ කියලා මොලේට සමනල් ගැටේ වැටුණා සහෝ😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @navindumayadunne5906
    @navindumayadunne5906 5 หลายเดือนก่อน +1129

    රටේ මිනිසුන්ට කරන්​න තියෙන හොද​ම වැඩේ 14 උදේ 7:30 ට කිරි උතුරලා 8:00ට කිරිබත් කාලා වැඩ පටන් ගන්න. නැකත් කාරයන්ට බම්බු ගහන්න කියලා. 😅😅

    • @Picasso31854
      @Picasso31854 5 หลายเดือนก่อน

      ඔවු බන්.අපේ සිංහල උන්ගේ බොරු මනස්ගාත.මේව අපේ උන් හදාගත්ත දේවල්. හැම දේකටම වෙලාව බලනවා. දැන් බලපන් මුස්ලිම් මිනිස්සු.උන් වෙලා බලලද හැමදේම කරන්නේ නැහැ. ඒ උනාට උන් සිංහල මිනිහට වඩා දියුනු වෙලා ඉන්නවා.ඔකයි ඇත්ත තත්වේ.

    • @shalukajayamanne5834
      @shalukajayamanne5834 5 หลายเดือนก่อน +8

      Me.track.lanthaye.mee.harak.thawa.innawaa.malli

    • @Sasanka197
      @Sasanka197 5 หลายเดือนก่อน +5

      Agree

    • @thushanjanaka7682
      @thushanjanaka7682 5 หลายเดือนก่อน +29

      හැමදාම එහෙම කරපු මං සතුටින්. මේක බලල තවත් සතුටු උනා 😄😄😄

    • @matildaranjani3946
      @matildaranjani3946 5 หลายเดือนก่อน +8

      Owa piliganna un modayoo..😮

  • @kasunpradeepa5278
    @kasunpradeepa5278 5 หลายเดือนก่อน +22

    ගල් කාලකුයි සෝඩා බෝතලයකුයි අරගෙන ගහන ගමන් මේක බැලුවනම් බයිට් ඕනෙම නෑ 🤣🤣🤣

  • @piyaseelipiyaseeli4676
    @piyaseelipiyaseeli4676 5 หลายเดือนก่อน +251

    මේක දැක්කට පස්සෙ මට නැකැත් එපා උනා.
    බලු පොරයක් දැක්ක කාලෙකින්.

    • @RoshanDHARMASIRI
      @RoshanDHARMASIRI 5 หลายเดือนก่อน

      සිරාවටම 😂

    • @FoodWithShaniru
      @FoodWithShaniru 5 หลายเดือนก่อน +1

      ඔව් අප්පිරියයි රාජ්‍ය නැකත් කරුවෙක්ගෙ හැසිරීම

    • @user-kr3um2jd5c
      @user-kr3um2jd5c 5 หลายเดือนก่อน

      😂😂

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 5 หลายเดือนก่อน +196

    කොහොම හරි මුං දෙගොල්ලම එකතුවෙලා අපි මෙච්චර කාලයක් ඇන්ඳිලා කරපු ඒ වෙලාව බැලිල්ලත් ඉවරම කරලා දැම්මා තොපි දෙන්නට බොහොම පින්

    • @nimalpremathilake7006
      @nimalpremathilake7006 5 หลายเดือนก่อน +8

      නිදිබර ගාතෙ මේ පිස්සගෙ නැකැත් බල්ලට දාල අපිට පුලුවන් වෙලාවට කරමු.
      නැකතට කොරත් රට බංකොළොත් නෙ බං.

    • @SilkyBaba
      @SilkyBaba 5 หลายเดือนก่อน +1

      එකෙන්ම 👍

    • @NimalEdirachcharige
      @NimalEdirachcharige 5 หลายเดือนก่อน +1

      Mary

  • @charithkosala1004
    @charithkosala1004 5 หลายเดือนก่อน +725

    චමුදිත මහත්තයෝ.....
    අතරින් පතර මේ වගේ ආතල් Programme දිගටම දාන්න 😂😂😂😂😂😂😂

    • @janitha3494
      @janitha3494 5 หลายเดือนก่อน +28

      Chamudhith අඩුවෙනම කතා කරපු program එක

    • @user-mv8dh5xv2u
      @user-mv8dh5xv2u 5 หลายเดือนก่อน +15

      අවුරුදු 1000කට කලින් කාලිංග මාඝ ගහපු ගැහිල්ලේ තරම තාම බෞද්ධයන්ට පේනවා නේද😂😂😂😂

    • @smbandara7915
      @smbandara7915 5 หลายเดือนก่อน

      බලු පොරයක් මුන්වාගේ උන් හින්දා තමයි ලංකාවට කෙලවෙලා තියෙන්නේ

    • @nilminihewa1106
      @nilminihewa1106 5 หลายเดือนก่อน +4

      ​@@user-mv8dh5xv2uකාලිංඝ මාග උන්නේ එතකොට මනු සම්මතටත් කලින්ද බන් එතකොට 😂

    • @user-rl3mu5fv6q
      @user-rl3mu5fv6q 5 หลายเดือนก่อน

      ඔව් වෙනත් වැඩසටහන් වල නම් චමුදිත කතා කරන්න දෙන්නේ නැහැ නේ ...අද බය වෙලා චමුදිත...😅😅😅​@@janitha3494

  • @dammikaw9050
    @dammikaw9050 5 หลายเดือนก่อน +12

    අන්න හරිම කතාව බුදු ගුණ සිහි කරලා වැඩ පටන් ගන්න.. බුදුන් දේශනා කරලා නැ නැකත් බලන්න කියලා.. ඕනෑම දෙයක් බුදු ගුණෙන් පටන් ගන්න.. ඒ වෙලාව තමයි හරිම වෙලාව බුදුසරණයි හැමෝටම 🙏🙏🙏🙏

    • @Sineth.Official
      @Sineth.Official 4 หลายเดือนก่อน

      අන්න කතාව එහෙම කරානම් හරි

  • @sudipadananjaya2478
    @sudipadananjaya2478 5 หลายเดือนก่อน +172

    අර වයසක මනුස්සයට නැකතට කිරිබත් කෑල්ලක් කවලා බුධිකරවන්න 😂

  • @dreamstudiocovers9804
    @dreamstudiocovers9804 5 หลายเดือนก่อน +297

    නැකතුයි යන්ත්‍ර මන්ත්‍රයි දෙකම ජීවිතේට අදාල නොකර ඉන්න මට මේක මාරම ආතල්😂😂😂

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 5 หลายเดือนก่อน

      මාත්

    • @user-zh7sc8ix1b
      @user-zh7sc8ix1b 5 หลายเดือนก่อน +2

      මාත් එහෙමයි.

    • @Maththabro
      @Maththabro 5 หลายเดือนก่อน

      අම්මාපා මමත් එහේමයි

    • @user-ep8ji3ml2j
      @user-ep8ji3ml2j 5 หลายเดือนก่อน +2

      සිරාවටම😂

    • @SamanmaliPedhidheniralal-oy6fz
      @SamanmaliPedhidheniralal-oy6fz 5 หลายเดือนก่อน +1

      Oya nakathuth Boru kattadhikamuth Boru owa hodhai Manasa dhurwala ayata prasnawaladhi hitha sanasaganna

  • @user-ke1fs5bw7z
    @user-ke1fs5bw7z 5 หลายเดือนก่อน +145

    අපිට අවුරුදු එපා මාමෙ 🙏🙏 රන්ඩුනොවී ගෙදර යන්න මාමෙ 🙏🙏😫

  • @raneshranesh-ky8qd
    @raneshranesh-ky8qd 5 หลายเดือนก่อน +39

    1පාරට වඩා බලපු අය කෝ😂😂😂😂😂 හිනාවෙන්න ඔන නිසා

    • @WASASBHA
      @WASASBHA 5 หลายเดือนก่อน

      Mokada bun me Apa kiyanne

    • @sunilkumara8478
      @sunilkumara8478 5 หลายเดือนก่อน

      Oya.nakiya.neketht.hadala.thiyenne..mankolla.kana.eunta.weda.allanada..oya.nakiyage.nekethtpathada.balanna

    • @SureshkrishanthaFernandoWarnak
      @SureshkrishanthaFernandoWarnak 4 หลายเดือนก่อน

      😂

  • @buddiprasad6295
    @buddiprasad6295 5 หลายเดือนก่อน +108

    උදෙන්ම නැගිටලා බුදුගුණ සිහි කරල වැඩ පටන්ගමු

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s 5 หลายเดือนก่อน +163

    අපේ ඩේටා බල්ලට ගියදෙන් අදනම් පට්ට අතල්... චමුදිත ඉදලා ඉදලා මාර දේවල් ගේන්නේ බං...❤❤❤❤

  • @Dilhani1821
    @Dilhani1821 5 หลายเดือนก่อน +94

    අපිට නැකත් ඔන නැ යකො .නැකත් සමරන්න රටක් තියෙනවද.?මිනිස්සුන්ට සල්ලි තියෙනවා ද..? බෙහෙත් නැ මිනිස්සු තැන තැන මැරෙනවා හාමතෙ 🦾💯

    • @asankadilhani3945
      @asankadilhani3945 5 หลายเดือนก่อน

      අනේද කියන්නේ

    • @shironeemuthukumarana2366
      @shironeemuthukumarana2366 5 หลายเดือนก่อน

      තූ නොදකිං අවුරැදු් එපා වෙනව

  • @Ceez443
    @Ceez443 5 หลายเดือนก่อน +23

    නාකියාගෙ කතාවෙන් කිව්වෙ මෙච්චරයි නැකත් නොකර ඉදහන් එච්චරයි 😂

  • @Navan1993h
    @Navan1993h 5 หลายเดือนก่อน +839

    මේක බලන ගමන් ආතල් කොමෙන්ට්ස් කියවන අය කෝ😂

    • @THARUSHASANDESH-pm1ks
      @THARUSHASANDESH-pm1ks 5 หลายเดือนก่อน +14

      pause කරලා කියවන්න ආවා. නැත්තං ආතල් එක miss වෙනෝ නේ 😁😅

    • @chandimasilva4694
      @chandimasilva4694 5 หลายเดือนก่อน +2

      Mama

    • @user-qo6ln2ye3x
      @user-qo6ln2ye3x 5 หลายเดือนก่อน

      Mama😅

    • @DDMadhu1984
      @DDMadhu1984 5 หลายเดือนก่อน +1

      මාත් ආවෙ ඒකට

    • @PriyankeraDinesh
      @PriyankeraDinesh 5 หลายเดือนก่อน

      Man inneva

  • @SanojBandaraX
    @SanojBandaraX 5 หลายเดือนก่อน +1208

    වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් කියවන්න අපු අය මේ මුල්ලට එන්නෝ... 😂😂😂😂

    • @shadydudu9431
      @shadydudu9431 5 หลายเดือนก่อน +11

      😂😂😂😂😂😂😂😂😂😂😂
      චමුදිත මොන ENERGY බහෙත් ද බොන්නේ????

    • @hasithasilva4986
      @hasithasilva4986 5 หลายเดือนก่อน +7

      😂😂😂😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 5 หลายเดือนก่อน +4

      එකෙන්ම 👊🏻

    • @Sandakathmini01
      @Sandakathmini01 5 หลายเดือนก่อน +12

      ඩේටා කපාගෙන වීඩියෝ බලන්න කලින් කමෙන්ට් කියවන මං
      😋

    • @sayurumadawa184
      @sayurumadawa184 5 หลายเดือนก่อน +3

      😂😂😂😂😂

  • @udulahemanthi9718
    @udulahemanthi9718 5 หลายเดือนก่อน +193

    බුදුරජාණන් වහන්සේගේ දර්මය පමණි ඇත්ත ❤💙

    • @nelkaperera4045
      @nelkaperera4045 5 หลายเดือนก่อน +1

      බුදුන් වහන්සේ ගැනත් අනාවැකි කිව්ව හැබැයි ජෝතිෂය.

    • @Comment-xr8ib
      @Comment-xr8ib 5 หลายเดือนก่อน +1

      ehema wenne kohomada?

    • @wasithachathurangawijenaya8193
      @wasithachathurangawijenaya8193 5 หลายเดือนก่อน

      ​@@nelkaperera4045 ග්‍රහයන්ට කිසි දෙයක් කරන්න බැහැ රාත්‍රී නැකත ශාස්ත්‍රානුකූලයි th-cam.com/video/4iMjlNd-EEQ/w-d-xo.htmlsi=7J5M7LxoZ0oOvBYN

    • @user-lu4el9oe2b
      @user-lu4el9oe2b 5 หลายเดือนก่อน +1

      Anda bakthiya nethi Kara vanilla oya agam huththawal hi nda thama me rata hena gahala thiyenne😂

    • @laka7943
      @laka7943 5 หลายเดือนก่อน +3

      Koheda yakow me ratata hena gahala thynee agam hinda wenne? Ubata track da? Ratata kala wune topi wage un path karapu deshapluwo hinda.

  • @pahndinethsara7543
    @pahndinethsara7543 5 หลายเดือนก่อน +14

    මෙච්චර කාලෙකට දුන්න නැකත් වලට ගොඩක් පින් හොදේ.....අනේ රන්ඩු වෙන්න එපා....ඔයා නිසා තමා මේ රටට නිදහස ලැබුනේ....පින් හොදේ....හා හා හා හා හරි හිනා😂

  • @Thenuka_Northwest
    @Thenuka_Northwest 5 หลายเดือนก่อน +201

    නාකියා නාකියමයි. ඌව දකිද්දි පොලේ ගහන්න හිතෙනවා. නාකි ඇට්ටිම්බා.. රෑට සුභ නැකැත් හැමෝටම සුභ වෙන්නෙ නෑ...

  • @himayakumarage2266
    @himayakumarage2266 5 หลายเดือนก่อน +348

    නාකි මහත්තයා නැකැත් හදන්න නෙවෙයි...මාලු විකුනන්න සුදුසු යැයි මම යෝජනා කරනවා...

    • @thesara8376
      @thesara8376 5 หลายเดือนก่อน +3

      Hariyama hari😅

    • @user-kr3um2jd5c
      @user-kr3um2jd5c 5 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @harshaopanayaka
      @harshaopanayaka 5 หลายเดือนก่อน +2

      ඇයි එක්කෙනෙක් කට්ටඩියා අනිත් එක්කෙනා මාකටින් කරනවා ඒ හරහා. තුන්දෙනාම පට්ට හොරු

    • @steelaluminumworkssrilanka
      @steelaluminumworkssrilanka 5 หลายเดือนก่อน +4

      සභාවෙන් අවසරයි එම යෝජනව මා ස්ථීර කරනවා😂

    • @onetimeYTshorts
      @onetimeYTshorts 5 หลายเดือนก่อน +3

      ඌට මාලු ව්කුනන්න එක්ක ගියොත් ගුට් කාලා එන්න වෙන්නේ

  • @rajithachamika2199
    @rajithachamika2199 5 หลายเดือนก่อน +467

    ඉස්සර මමත් ඉස්කෝලෙදී යාලුවෝ දෙන්නව කොටවලා පැත්තකට වෙලා බලන් ඉන්නවා චමුදිත වගේ😅

    • @bubblevideo47
      @bubblevideo47 5 หลายเดือนก่อน +3

      😂😂😂

    • @nagarajahravi
      @nagarajahravi 5 หลายเดือนก่อน +4

      😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉

    • @SurprisedCorgi-dy1gs
      @SurprisedCorgi-dy1gs 5 หลายเดือนก่อน +4

      මගේ එකා.👍

    • @Anoud
      @Anoud 5 หลายเดือนก่อน +3

      😂😂😂😂😂

    • @amandiprinters6866
      @amandiprinters6866 5 หลายเดือนก่อน +3

      🤣🤣🤣

  • @malimeregal8239
    @malimeregal8239 5 หลายเดือนก่อน +8

    අයියෝඕ නියම ජෝක් 😂😂.. ඇත්තටම හැමෝටම ගොඩක් ස්තුතියි පරණ අවුරුද්දේ බඩ අල්ලන් හිනා උනා.. මේ වයසක මිනිහා කිසිම වැදගත් කමක් නෑ...

  • @wathsalasamarasinghe2421
    @wathsalasamarasinghe2421 5 หลายเดือนก่อน +161

    මෙහෙම මිනිස්සු හදපු නැකත් වලටද මෙච්චර කාලයක් අපේ මිනිස්සු වැඩ කලේ.ලැජ්ජයි.

    • @NethmiNawodya-qq9iu
      @NethmiNawodya-qq9iu 5 หลายเดือนก่อน +1

      Ekai wena ratawal diha baladdi lankawata mechchara kelawila thiyenne

    • @user-zv7wh4je7v
      @user-zv7wh4je7v 5 หลายเดือนก่อน

      Matath okama hithuna

    • @SanjeewaGamlath
      @SanjeewaGamlath 5 หลายเดือนก่อน

      Hmm😂😂😂

    • @budhdhirajapaksha3880
      @budhdhirajapaksha3880 5 หลายเดือนก่อน +2

      රට බංකොලොත් වෙන්නේ නැතුව තියෙයිද ඉතින් 😂😂😂😂

    • @roshanpradeep5695
      @roshanpradeep5695 5 หลายเดือนก่อน +1

      අවුරුදු නැකැත් හදලා මෙච්චර කාලයක් කිසිම සෙතක් නැහැ රට කාලකන්නි වුනා විතරයි

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne9298 5 หลายเดือนก่อน +64

    නාකියගෙ බඩවැල පාත් වෙනවා

  • @maleeshakaluarachchi669
    @maleeshakaluarachchi669 5 หลายเดือนก่อน +201

    කිසිම නැකතක් දන්නෙ නැතුව ආතල් එකට මුලු වැඩසටහනම බලපු මම.😂🙄🤒

  • @ventnarada5896
    @ventnarada5896 5 หลายเดือนก่อน +8

    මේ චමුදිතයා පුකෙනුත් හිනාවෙනවා ඇති. මගේ චැනල් එක ප්‍රසිද්ධ උනා කියලා 😄😄😄😄😄😄🔥🔥🔥

  • @kajangafrancis5171
    @kajangafrancis5171 5 หลายเดือนก่อน +67

    තැනකට ඇවිත් වැදගත් විදියට කතා කරන්නවත් දන්නේ නැති මිනිස්සුද මේ මහජනතාවට නැකත් පත්ත්‍රය හදන්න හදන්නේ 😢 රටේ ජනතාවට බුදුසරණයි!!!🙏🌹

    • @dhamayanthikumari3380
      @dhamayanthikumari3380 5 หลายเดือนก่อน

      අනේද කියන්නෙ

    • @GaminiGamini-eg2el
      @GaminiGamini-eg2el 5 หลายเดือนก่อน +1

      Me naki ponnayata gahala elawapiyau

    • @GaminiGamini-eg2el
      @GaminiGamini-eg2el 5 หลายเดือนก่อน

      Meka pagakarayemolgahak arinna oni ma nakiyge puke

    • @GaminiGamini-eg2el
      @GaminiGamini-eg2el 5 หลายเดือนก่อน

      Naki ponnaya

    • @GaminiGamini-eg2el
      @GaminiGamini-eg2el 5 หลายเดือนก่อน

      Tho monawada danna pako tho pagskarayk thama yako

  • @Hadagasma-හදගැස්ම
    @Hadagasma-හදගැස්ම 5 หลายเดือนก่อน +77

    එක චාරිත්‍රයක් වත් කරන්නේ නෑ වෙනදා වගේම කාලා නිදා ගන්නවා අපි හම්බ කලොත් අපි කනවා එච්චරයි ✋

    • @RanjiHaritha
      @RanjiHaritha 5 หลายเดือนก่อน +4

      ඇත්තම කතාව.

  • @sandyakumari2865
    @sandyakumari2865 5 หลายเดือนก่อน +344

    Comment කියවලා මැරෙනකන් හිනා වෙන කට්ටිය කෝ 😂😂😂😂😂😂😂

  • @peshalagayani3565
    @peshalagayani3565 5 หลายเดือนก่อน +7

    මේ අවුරුද්දෙන් පස්සෙ නැකැත් නැත. බොරුව පැහැදිලි කලාට බොහොම ස්තුතියි

  • @travianbest7455
    @travianbest7455 5 หลายเดือนก่อน +901

    නාකියට හාර්ට් ඇටෑක් එකක් හැදිලා මැරෙනකන් බලන් ඉදපු උන් මේ කොනට😂😂😂😂😂😂

    • @pushpakumarajayarathne6875
      @pushpakumarajayarathne6875 5 หลายเดือนก่อน

      නැකත් හදන ආනන්ද නාකි පකය 🐂

    • @PasinduUmayanga9797
      @PasinduUmayanga9797 5 หลายเดือนก่อน

      Math 😂

    • @user-oy7ew6sg7v
      @user-oy7ew6sg7v 5 หลายเดือนก่อน

      😂😂

    • @kumarimishal7231
      @kumarimishal7231 5 หลายเดือนก่อน +5

      😂😂😂 මුන්ට පිස්සු අනේ...රටේ මිනිස්සු කන්න නැතිව දුක් විදිනව.මුං මේවට මරාගන්නව....පිස්සු නැත්තං ශෝක්

    • @rnirfaan9852
      @rnirfaan9852 5 หลายเดือนก่อน +5

      නාකියාගේ නැකත හොද නැහැ වගේ

  • @4kgamingyt259
    @4kgamingyt259 5 หลายเดือนก่อน +101

    චමුදිත මහත්තයට පින් මාසෙකට සැරයක් මෙහෙම ආතල් එකක් දෙනවට 😹👍

  • @nishanthajayaweera5974
    @nishanthajayaweera5974 5 หลายเดือนก่อน +62

    වයසක කෙනා කියන්නේ බොරු කියලා හිතෙනවා

  • @ChathuraDilanka
    @ChathuraDilanka 5 หลายเดือนก่อน +5

    බුදු දහම සත්‍ය නමි හැමට කිරි ඉතිරේවා. දර්මයේ ආනුබාවයෙන් නපුර නැතිවෙිවා. අසුබ පල බංග වෙිවා. කැදර කමට සමරන්න බැරි නැකැත්හදපු උන්ට සොබාදම අත තබත්වා

  • @nihal9815
    @nihal9815 5 หลายเดือนก่อน +341

    අප්‍රේල් නැකතට ඉස්සෙල්ලා අංකල්ගෙ අවසන් කටයුතු සිද්ද වෙයි වගේ

    • @කාක්කා3436
      @කාක්කා3436 5 หลายเดือนก่อน +9

      😢😢😢sad අනි වරෙන්ම අන්කල් බොරු කියන බව පේනවා 😱😱

    • @lahirumadushan5565
      @lahirumadushan5565 5 หลายเดือนก่อน +2

      😁😁😁😁

    • @user-qj3wi8xf7v
      @user-qj3wi8xf7v 5 หลายเดือนก่อน +1

      Ekanam aththa

    • @mnrraja105
      @mnrraja105 5 หลายเดือนก่อน +1

      👍✔✔✔✔✔

    • @ruthperera3589
      @ruthperera3589 5 หลายเดือนก่อน +1

      😅😅😅😅😅😅😅😅

  • @chaminduhettiarachchi5655
    @chaminduhettiarachchi5655 5 หลายเดือนก่อน +53

    උදේම නැගිටලා කිරි උතුරලා ගෙදර හැමෝම එක්ක කිරිබත් කෑල්ලක් කෑවනං ඉවරයි නේ. 😂🙏🏽

    • @tharidu6792
      @tharidu6792 5 หลายเดือนก่อน +3

      ඕන නෑ ඒකත් නැකැත් බොරුනෙ

  • @banchibaby1234
    @banchibaby1234 5 หลายเดือนก่อน +142

    මේ කාලකන්නි නැකත් හදන්නෙ මෙහෙමද මුට ඕනෑ උන් කරන දේවල් හරි කියලා ඔප්පු කරන්න මිසක් රටට ජනතාවට හෙන ගැහුවත් කමක් නැ

    • @Peraliya
      @Peraliya 5 หลายเดือนก่อน +1

      වැදගත් ශාස්ත්රයක් රාජ්ජ්ය නැකැත් කමිටුව විසින් ප්රායෝගික නොවන තත්වයට වට්ටවලා බවයි.

  • @ruchirarangana3238
    @ruchirarangana3238 5 หลายเดือนก่อน +6

    කෙහෙල්මල් නැකත්....නැකත් හරි ගියානම් අද අපේ රටට මෙහෙම වෙයිද??මිත්‍යාවක් තනිකරම මුන් මෙතන රගපානවා චමුදිත අයියේ 😄

  • @Mary_jd
    @Mary_jd 5 หลายเดือนก่อน +67

    දෙන්න හරි ලස්සනට බැනගන්නවා මට දැන් හිතෙනවා මේ දැන් ගහගනින් කියලා හරිම ආසයි අහගෙන ඉන්න මම මැරෙනකම් හිනා උනා කෝ බලන්න එහම උන අය 😂😂

  • @sitharaperera2277
    @sitharaperera2277 5 หลายเดือนก่อน +166

    අද තමයි චමුදිත අඩුවෙන්ම කතා කරපු දවස.....😁😁😁😁😁😁

  • @dineshkumara9596
    @dineshkumara9596 5 หลายเดือนก่อน +208

    රෑ 12ට වැඩ අල්ලන්න තියෙන්නෙ අැද උඩ තමයි ..
    නිර්වස්ත්‍රයෙන් සැරසී ...
    උඩ මැලි අත බලා❤❤❤❤
    ක..රි උතුරවනු මැනවි

    • @PatabandigeNayani-xf9yl
      @PatabandigeNayani-xf9yl 5 หลายเดือนก่อน +11

      aiyo.sami

    • @thusharapriyantha9670
      @thusharapriyantha9670 5 หลายเดือนก่อน +6

      එල එල 😂😂

    • @sanjeewaperera5731
      @sanjeewaperera5731 5 หลายเดือนก่อน +4

      Ela ela😅😅😅

    • @sunilshantha1170
      @sunilshantha1170 5 หลายเดือนก่อน +9

      සුපිරී බන් බිරිඳ එක්ක ක .....රි උතුරු මු රාත්‍රී 12ට

    • @samankumarasiri9905
      @samankumarasiri9905 5 หลายเดือนก่อน +3

      🤣🤣🤣👍

  • @ChathuraDilanka
    @ChathuraDilanka 5 หลายเดือนก่อน +7

    වැඩ අල්ලමු පොඩි එවුන්නින්දට යවා අපි නොනැගිටම තම බිරිදවතදින්බදා

  • @gayanpramudika9510
    @gayanpramudika9510 5 หลายเดือนก่อน +382

    මෙිවා ඇත්ත උනත් බොරැ උනත් නාකියා නම් යන්නේ කොහෙද මල්ලේ පොල් 😂😂😂

    • @AladdinCreations
      @AladdinCreations 5 หลายเดือนก่อน +4

      Siraa ...

    • @user-en2re7mf9n
      @user-en2re7mf9n 5 หลายเดือนก่อน +3

      ඒක නම් ඇත්ත,ඒ යකා පිස්සෙක්

    • @kumarijayawickrama9821
      @kumarijayawickrama9821 5 หลายเดือนก่อน +2

      ඔව් අනෙ ඒකා පිස්සු වැටිලා.

    • @priyanthigamage775
      @priyanthigamage775 5 หลายเดือนก่อน +2

      මෙ නාකියාට පිස්සුද

    • @vineethajayaweera6641
      @vineethajayaweera6641 5 หลายเดือนก่อน +2

      Siraa

  • @Kosala19820526
    @Kosala19820526 5 หลายเดือนก่อน +134

    චමුදිත... ඔයා මේ දක්වා කරපු හොදම වැඩසටහන... මේකෙන් තමයි රටට හොදම පණිවිඩය දුන්නෙ..

    • @Alex-hm9jq
      @Alex-hm9jq 5 หลายเดือนก่อน

      Chamuditha mahaththayaga nambarayak hoyala dannako

    • @jiwaanuruddika481
      @jiwaanuruddika481 5 หลายเดือนก่อน

      Wayasaka.kanaga.hate.ape.dakka

  • @voicekuma9290
    @voicekuma9290 5 หลายเดือนก่อน +35

    බැංකු ඇරලද බැංකුව එක්ක ගණුදෙනු කරන්න..ගොවිය වැඩ අල්ලන්නෙ කුඹුරත් එක්ක නෙවෙයි ද..ඇඳ උඩ පවුල එක්ක තමයි වැඩ අල්ලන්න වෙන්නේ..

  • @FhathimaFahima
    @FhathimaFahima 5 หลายเดือนก่อน +10

    රෑ 12 ඌ හොදටම වැඩ අල්ලනවා වගේ😂😂😂😂

    • @Mithu_ViZZ
      @Mithu_ViZZ 5 หลายเดือนก่อน +1

      ඇද උඩ අතේ ගහලා 😂

  • @kt762
    @kt762 5 หลายเดือนก่อน +294

    මේ වයසක ඩයල් එක ගුලි කාලා ප්ලේන්ටි බීලා ගංජා ගහලද කොහෙද 😇😇😇

    • @adithyapriyanka1861
      @adithyapriyanka1861 5 หลายเดือนก่อน +2

      නෑ යකෙක් බන්දලා😂😂

    • @anandakularathna6030
      @anandakularathna6030 5 หลายเดือนก่อน +1

      😂😂😂😂😅😅

    • @kumaridisanayaka409
      @kumaridisanayaka409 5 หลายเดือนก่อน +1

      ඇට පිටින් ගංජ ගහලා නාකියා😂

    • @user-qf5rn2mq1h
      @user-qf5rn2mq1h 5 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂

    • @GayanThilakarathnaThilakarathn
      @GayanThilakarathnaThilakarathn 5 หลายเดือนก่อน +1

      චමුදිත ඔයා මාර පොරක් මේහෙම ආතල් එකක් අපිට දුන්නට tnq..

  • @dumindabandara150
    @dumindabandara150 5 หลายเดือนก่อน +285

    ට්‍රැක් ලංතේ තවත් දවසක්.

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 5 หลายเดือนก่อน +47

    කහ පාට ෂර්ට් එක ඇඳපු එක්කෙනා දෙන නැකැත් තමයි කරන්න ඕනේ

  • @damayanthiliyanage9028
    @damayanthiliyanage9028 5 หลายเดือนก่อน +9

    නැකත් පොරය ජයටම කරන චමුදිත පට්ට

  • @achinimunasingha5576
    @achinimunasingha5576 5 หลายเดือนก่อน +375

    පටන් ගත්තු වෙලාවේ ඉඳන් ඉවර වෙනකම් හිනා ගිය අය කෝ 😂😂😂

    • @thilinaattanayaka1989
      @thilinaattanayaka1989 5 หลายเดือนก่อน +5

      අඩෝ කනක් ඇහෙන්න නැහැ පටන් ගත්තු වෙලාවෙ ඉදල. 😂ඒත් ආතල් එකේ ඇහුව ඉතින්😂😂

    • @ashokakumara1918
      @ashokakumara1918 5 หลายเดือนก่อน +4

      නාකියාට මෝල්🤣🤣 කොස් ගහ ගෙට ගේනවා..

    • @amilaprasanga799
      @amilaprasanga799 5 หลายเดือนก่อน +3

      මාර ආතල් රටක් පව් අසරණ ශ්‍රී ලාංකිකයන්

    • @ishanopatha37
      @ishanopatha37 5 หลายเดือนก่อน +1

      ආතල්

    • @sumalghanasiri8727
      @sumalghanasiri8727 5 หลายเดือนก่อน

      Salliwalata ahema karanatt bari na

  • @ThenujaDeemantha
    @ThenujaDeemantha 5 หลายเดือนก่อน +25

    ලංකාවේ හොදම නිවෙදක චමුදිත තාම අහන්න තියෙන දෙ කෙලින්ම අහනවා වටෙන් ගොඩින් නැතුව ❤️

  • @dhananjayadissanayake3135
    @dhananjayadissanayake3135 5 หลายเดือนก่อน +39

    නැකතකට කන්න කෑම කොහෙද තියෙන්නේ යකෝ 😢😢😢😢😢😢

  • @Sineth.Official
    @Sineth.Official 4 หลายเดือนก่อน +2

    මුන් කියන නැකැත් වලට නේද අපි අවුරුදු සමරන්නේ කියලා මතක් වුනාම

  • @chamodvimarshana
    @chamodvimarshana 5 หลายเดือนก่อน +66

    මේ වෙලාවේ ලකේ පංකාව ආර්ථිකය දරුණු උනත් අපිට ආතල් එකේ ඉන්න මේ වගේ ටැක්ලන්තයේ එවුන් තව තවත් ගේන්න චමුදිත මහත්තයා ට ශක්තිය ලැබේවා 😅😅

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 5 หลายเดือนก่อน +37

    අර නකියගේ වෙලාවට කිරි උතුරලා තාම නය ගෙවනවා
    ම්න් එක නිසා කහ පට ට් ශීර්ට් එක කියන කෙනගේ වෙලාවට උතුරනවා

  • @neelakadeshapriya
    @neelakadeshapriya 5 หลายเดือนก่อน +132

    චමුදිත මමත් වසර 33ක පලපරුද්ද තියන ජ්‍යෝතිෂවේදියෙක්.ඔබ මේ සාකච්ඡාවට ගෙනාපු නාකි මනුස්සයා.වටිනා ශාස්ත්‍රය අවබාවිතා කරනවා.මේ තරුණ මහතා කියනවා වගේ .චිවරදාරී කොටසක් හා ජ්‍යොතිෂ ශාස්ත්‍රය භාවිතා කරන අමනයෝ රට කෑවේ

    • @dumindaalexander8033
      @dumindaalexander8033 5 หลายเดือนก่อน +15

      එකඟයි. කියාගන්න වචන නෑ. ලඟ පාතක හිටියා නම් උස්සලා ගහනවා දෙපාරක් පොලොවෙ වයසක කම පැත්තක තියලා කියවන මූසල කියවිල්ලට

    • @sandunikaudani2631
      @sandunikaudani2631 5 หลายเดือนก่อน +2

      ජනතාවට නොතේරෙන නිසා තමා මේ වගේජරා යක්කූ බලු වැඩ කරන්නේ, කස්ලකණ්නී

    • @sudarshaninanayakkats158
      @sudarshaninanayakkats158 5 หลายเดือนก่อน

      Ananda senaviratne is not an astrologer he is IRC

    • @yasassrialgamaofficial2140
      @yasassrialgamaofficial2140 5 หลายเดือนก่อน

      ඔයා පාරම්පරික කෙනෙක් ද

    • @chandimapanadure4573
      @chandimapanadure4573 5 หลายเดือนก่อน +1

      kawda parayo chiwaradariyo rata kawe...piyapiya balanna

  • @SashiyaGaming
    @SashiyaGaming 4 หลายเดือนก่อน +2

    රැ 12 ගැනිට ඇරලා වැඩ පටන් ගන්ඩ හිතන් ඉන්න මම

  • @shanakadinesh656
    @shanakadinesh656 5 หลายเดือนก่อน +108

    ගෙරි නාකියගේ නැකැත් වලට වැඩකරලා තමා රටට මෙච්චර සෙතක් උනේ.අනේ පලයන් නාකියෝ යන්ඩ.🤣🤣

  • @madhurapriyashantha1986
    @madhurapriyashantha1986 5 หลายเดือนก่อน +298

    නාකි ඩයල් එකේ කිසි හැදියාවක් නෑ.ගෝතයෙක්

    • @AladdinCreations
      @AladdinCreations 5 หลายเดือนก่อน +2

      Aththa ...

    • @kaushalyarajapaksha4056
      @kaushalyarajapaksha4056 5 หลายเดือนก่อน

      ඌ කරපු වැරැද්ද කියල දන්න නිසා ඌ සද්දෙ දාල අර මනුස්සය කියන ඇත්ත කතා කරන්න දෙන්නෙ නෑ. මුන් ඔක්කොම රාජපක්ෂලට රනිල්ගෙ ගොටු

    • @GayanThilakarathnaThilakarathn
      @GayanThilakarathnaThilakarathn 5 หลายเดือนก่อน +1

      යකා පට....

    • @Sriyani-pm6hs
      @Sriyani-pm6hs 5 หลายเดือนก่อน

      😂😂😂

    • @harshaniperera9174
      @harshaniperera9174 5 หลายเดือนก่อน

      Atta😂

  • @nuwanperera8140
    @nuwanperera8140 5 หลายเดือนก่อน +34

    චමුදිත ඔයා තමයි හොදටම කලේ..අනෙක් දෙන්නා පරාදයී .

  • @sddadyo110
    @sddadyo110 5 หลายเดือนก่อน +5

    අනේ අපිට නැකත් එපා .ඔයාල සාමදානයෙන් ඉන්නෙ .මේ රටට වෙන්න ඕනෙ හැමදේම .වෙලා තියෙන්නෙ.ගෙවල් වල අහිංසක ජනතාවට මේවා දකිද්දී ව්කාර

  • @unmadachithradissanayake2573
    @unmadachithradissanayake2573 5 หลายเดือนก่อน +44

    මම පලවෙනි පාරට දැක්කේ චමුදිත ටික වේලාවකට නිහඩ වෙලා ඉන්නවා ,,,,,

    • @GeethikaOkadhapola-pp6vl
      @GeethikaOkadhapola-pp6vl 5 หลายเดือนก่อน +1

      😂

    • @premakulathilaka950
      @premakulathilaka950 5 หลายเดือนก่อน +1

      ඇත්තමයි...

    • @nirmalfernando2829
      @nirmalfernando2829 5 หลายเดือนก่อน

      අදනං පොර සෙකන්ඩ් උනා..😆

    • @jaan-gf9ny
      @jaan-gf9ny 5 หลายเดือนก่อน +1

      Chumudithage katath kora vela bn😅😅

    • @NavodyaPathirana-tw3gi
      @NavodyaPathirana-tw3gi 5 หลายเดือนก่อน

      ඇත්තමයි එයාට වඩා සැර කටවල් දෙකක් හම්බෙලානෙ ..චමුදිතත් බය උනා 😂

  • @ErangaGunawardana
    @ErangaGunawardana 5 หลายเดือนก่อน +96

    මන් පිලිගන්නෙ බුදුන්ගෙ දහමයි.තුනුරුවනයී පමණී❤
    නමො බුද්දාය ❤🙏🌼

    • @ErangaGunawardana
      @ErangaGunawardana 5 หลายเดือนก่อน +4

      මිථ්‍යාදෘෂ්ටික පුද්ගල යෝ මන් කියන්නෙ මෙක බලන හැමොම අදහන්න බුදු දහම පුදුම සැනසිමක් තියෙන්නෙ.මෙ වගෙ බොරු කාරයන්ට අහු වෙන්න එපා ❤🙏🌼

    • @Nature_Lover-do7vf
      @Nature_Lover-do7vf 5 หลายเดือนก่อน +2

      That's true.

    • @user-by4jq4yl5t
      @user-by4jq4yl5t 5 หลายเดือนก่อน +1

      Yes

    • @ConfusedBilliards-tr8yc
      @ConfusedBilliards-tr8yc 5 หลายเดือนก่อน +1

      ❤ anna hari okatahama ape sathaya

    • @user-ii8ij7zl8d
      @user-ii8ij7zl8d 5 หลายเดือนก่อน +1

      👍

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 5 หลายเดือนก่อน +50

    රෑ 12ට යක්කු ගස්යන වෙලාවටමොන නැකත්ද

    • @user-yj9jg1zx2s
      @user-yj9jg1zx2s 5 หลายเดือนก่อน

      💯💯💯💯💯💯💯💯💯

  • @ChathuraDilanka
    @ChathuraDilanka 5 หลายเดือนก่อน +2

    දර්මය නඩුඅසයි සොබාදම දඩුවමිකරයි මෙයයි මෙ උතුමි දහමෙි ආනු භාවය හමට තෙරැවන් සරනයි.

  • @sanka38sudu32
    @sanka38sudu32 5 หลายเดือนก่อน +32

    නැකත් හදි හූනියම් වලට මේ රට හදන්න පුලුවන් නම් මිනිස්සු මෙච්චර දුක් විදීද?😅බුදු ගුණ සිහිකර ගෙන මේ අවුරුදු සමරමු🎉

  • @girithalesirisujatha6701
    @girithalesirisujatha6701 5 หลายเดือนก่อน +151

    චමුදිතගේ ජීවිතේට තව කෙනෙක්ගෙ කතාවක් අහගෙන නිශ්ශබ්දව හිටියම වෙන්න ඇති නේද.

    • @nirmalaudeni6368
      @nirmalaudeni6368 5 หลายเดือนก่อน +4

      😂😂😂😂😂😂😂අම්මපා ඔවුනේද😂😂😂😂😂😂😂

    • @rashaneanuradha9019
      @rashaneanuradha9019 5 หลายเดือนก่อน

      😂😂😂😂

    • @sanjudissanayake8450
      @sanjudissanayake8450 5 หลายเดือนก่อน +4

      ටොම් ඇන්ඩ් ජෙරි කතා කර කර කෙලගන්නවා ආපහු කවදා බලන්නද බන් 😄😄

    • @ThishuD
      @ThishuD 5 หลายเดือนก่อน +3

      චමුදිතයා බය වෙලා ඉන්නේ මුන් දෙන්නගේ සද්දෙට😂

    • @nethusanketh2271
      @nethusanketh2271 5 หลายเดือนก่อน

      😂😂😂

  • @user-sf9yj2zm6n
    @user-sf9yj2zm6n 5 หลายเดือนก่อน +32

    😮නැකැත් පැත්තකින් දාලා බුදුගුන සිහිකරන් අපි අපේවැඩේකරමු මුන් මරාගෙන තීරනගත්තත් එකයි නැතත් එකයි😂

  • @vidushajayanih6334
    @vidushajayanih6334 4 หลายเดือนก่อน +2

    වලේ පය දෙකයි ගොඩෙ අත් දෙකයි ගහන් ඉන්න ගමන් දගර පනු උදරාබාදය හැදුන අහින්සක නොවන nak#iya 🙄😁 මෙකට එකග අය ලයික් එකක් දාලා කමෙන්ට් කරන්න 😇

  • @user-bm2cg2yh7w
    @user-bm2cg2yh7w 5 หลายเดือนก่อน +101

    ආනන්ද ගෙ ජරා කට කවදත් සක්කිලි හැසිරීම හැමදාම හැමතැනම ඔහොමයි වැදගත්කම ක නැති මිනිස්සු

  • @janakakumara-dm2vq
    @janakakumara-dm2vq 5 หลายเดือนก่อน +125

    uncle ayyooooo pissu kelinna epa ayyooooooooo (මේ වයසක මනුස්සයට ඉස්සරවෙලා කටකලියාවක් දල ඉන්න ඕන ප්‍රශ්න අහන්න කලින් බුරනවා බුරනවා පිස්සු යකෙක් )🤣🤣🤣😂

  • @dasunmadhubhashini4302
    @dasunmadhubhashini4302 5 หลายเดือนก่อน +1149

    මේ නාකියාට හොම්බට අනින්න හිතුණු අය කෝ...😂😅

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 5 หลายเดือนก่อน +14

      ජරා.නැකතක්..දෘල
      තව..කෑ..ගහනවත්

    • @budhdhirajapaksha3880
      @budhdhirajapaksha3880 5 หลายเดือนก่อน +25

      නාකියා පිස්සෙක්. මූවයි මූ හදපු ගොන් නැකැත් මෙච්චර කාලයක් තහවුරු කරපු උන්ටයි ආයේ නැකැත් හදන්න බැරි වෙන්න ඕවා නියාමනය කරන්න ඕනේ.

    • @ashokakumara1918
      @ashokakumara1918 5 หลายเดือนก่อน +20

      මට පෙන්න බැ..නාකියා එක්ක ඉන්න බැ මට තරහයි.

    • @sandybabacreations2656
      @sandybabacreations2656 5 หลายเดือนก่อน +9

      මේ ඉන්නවා..එකෙන්ම😖😖😖

    • @DinalRajapaksha
      @DinalRajapaksha 5 หลายเดือนก่อน +22

      නාකිය කුලප්පු වෙලා 😅

  • @panchayt8606
    @panchayt8606 5 หลายเดือนก่อน +6

    පොඩි උන් නම් නිදා ගන්නේ na. ඒලිවෙනකල් ගේම් ගහනවා

  • @MadukaJayalath
    @MadukaJayalath 5 หลายเดือนก่อน +120

    පිහි දෙකක් දීපංකො චමුදිත ඕකුං දෙන්නටම

    • @rasikatharinda2780
      @rasikatharinda2780 5 หลายเดือนก่อน +3

      Hahaha haha...😅😅😅

    • @dilhanidanushka5237
      @dilhanidanushka5237 5 หลายเดือนก่อน +3

      😂😂😂😂

    • @somawgk4778
      @somawgk4778 5 หลายเดือนก่อน +3

      😂😂😂😂😂

    • @somawgk4778
      @somawgk4778 5 หลายเดือนก่อน +3

      මේතනම හරි ගහමරා ගන්නව😊😊😊

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 5 หลายเดือนก่อน +1

      👍💯

  • @rajithasanjayamal2823
    @rajithasanjayamal2823 5 หลายเดือนก่อน +51

    මේ වයසක මනුස්සයා රැප් කියන්න පටන් ගත්තා නම් මීට වඩා හම්බු කරන්න පුලුවන් වෙයි

  • @danullaksara3835
    @danullaksara3835 5 หลายเดือนก่อน +40

    යුද්දේ ඉවර කරේ මුන්ගේ නැකතෙන්ලූ යකෝ යුද්දේ ඇති උනෙත් මුන්ගේ නැකත් වලින්නෙ එහෙනම්😂😂

  • @DEXTER_king_
    @DEXTER_king_ 28 วันที่ผ่านมา +2

    2024 අගෝස්තු වලත් බලන සෙට් එක කෝ 😂

  • @minolirathnayake3548
    @minolirathnayake3548 5 หลายเดือนก่อน +182

    මේ නාකී මනුෂ්‍යයට තනිකර බොරැව වහා ගන්න කෑ ගන්නෙ.පිස්සුද කොහෙද

  • @Induwara323
    @Induwara323 5 หลายเดือนก่อน +37

    ආතල් දෙනවට thanks චමුදිත 😂😂

  • @thanushajeewanthi6267
    @thanushajeewanthi6267 5 หลายเดือนก่อน +254

    අර වයසක මිනිහා කියන්නේ බොරැ කියලා තේරුම් ගන්න බැරිද . 🤣🤣🤣

    • @kumarijayawickrama9821
      @kumarijayawickrama9821 5 หลายเดือนก่อน +4

      ඔව් ඌට එකෙක් වැහිලා

    • @hasthi2138
      @hasthi2138 5 หลายเดือนก่อน +3

      Ow ow

    • @nilukasandaruwan1140
      @nilukasandaruwan1140 5 หลายเดือนก่อน +7

      වයසක මිනිහත් බොරු රොෂාන් කියන එකත් අලි හොරා දැනගෙන කතා කරානම් හොදයි මුන් දන්න නැගතක් නෑ...

    • @sujisaman7899
      @sujisaman7899 5 หลายเดือนก่อน +3

      නාකියට මැරිච්ච අාච්චී වැහිලා😂😂😂😂

    • @lakdinusadaruwan2000
      @lakdinusadaruwan2000 5 หลายเดือนก่อน

      😂😂

  • @dishan-tg6ee
    @dishan-tg6ee 5 หลายเดือนก่อน +2

    බුදුන් දකින උදෑසන කිරි ආහාර සකස් ක,. රජාණන් වහන්සේ ට ,මහ සංගරත්ණ යට පූජා කොට ඔබ සැමත් ආහර අනුභව කොට සතුට ට පත් වන්න.අප පිනක් කර සූර්ය දෙවියන්ට පිං අනුමොදන් කරන න.පින සිදු කරන වෙලාව සුභ නැකැතයි.සියළු සත් වයො සුවපත් වෙත්වා.බුදු සරණයි.

  • @JiwanandaJ
    @JiwanandaJ 5 หลายเดือนก่อน +64

    වසර 76 තිස්සේ තොපිලාගේ නැකත් හරියට හරි ගියා නමි මේ රටට මේ දේ වෙයිද ඕවා සේරම බිස්නස්

    • @user-jo5kf4nq7j
      @user-jo5kf4nq7j 5 หลายเดือนก่อน

      Ammo ow

    • @user-bf6pw7ze6s
      @user-bf6pw7ze6s 5 หลายเดือนก่อน

      😂😂😂

    • @boga2371
      @boga2371 5 หลายเดือนก่อน

      ඒකනේ...😂

  • @sinethkodagoda431
    @sinethkodagoda431 5 หลายเดือนก่อน +28

    මුන්ගෙන් නැකත් අහන වුන්ට සහ රටටම දෙයියන්ගේම පිහිටයි .😠

  • @pradeepskc3307
    @pradeepskc3307 5 หลายเดือนก่อน +15

    නියම බෞද්ධයන්ට නැකත් අදාල නැත බුදු හාමුදුරුවො නැකත් ප්‍රතික්ශේප කර ඇත

  • @D.l.l.sadkelumKelum
    @D.l.l.sadkelumKelum 5 หลายเดือนก่อน +3

    තොපෙ නැකත් නිසා 75වසරක් ගියත් හිගා කනවා තොපි තමයි රටේ අපලෙ 😅😅😅

  • @lahirunuwantha644
    @lahirunuwantha644 5 หลายเดือนก่อน +42

    පරම්මරා ගානක් නැකතට වැඩකරපු අපි තවමත් වල පල්ලේ නේද පම්කේ නැකත😂😂😂

  • @janithaszilva9200
    @janithaszilva9200 5 หลายเดือนก่อน +104

    අවුරුදු 76ක් නැකතට වැඩකරලා ලකේ පංකාවට මාර විදියට හරි ගිහින්😅

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 5 หลายเดือนก่อน +1

      Sirawata bn oya nakath kamitu kiyana ewa wadak ne . owaye inna eun danna pakakuth ne.. meka sampradayk ..nethnam festival ekak eka e widiyata hda nakthakta minissunta e wada kargnna puluwan nakthak hadagnna bari nam paduwe idiyama iwarine

    • @britneybritney4989
      @britneybritney4989 5 หลายเดือนก่อน

      sahathika eththa,

    • @lalaniabayasinghe2910
      @lalaniabayasinghe2910 5 หลายเดือนก่อน

      සත්තකින්ම

    • @sandamalidezoysa5241
      @sandamalidezoysa5241 5 หลายเดือนก่อน

      True😂

    • @dilukasachintha2774
      @dilukasachintha2774 5 หลายเดือนก่อน

      Respect brother..

  • @_Yomasha
    @_Yomasha 5 หลายเดือนก่อน +29

    අපි නම් නැකත උන්ගේ පුකේ ගහ ගන්න කියල අපේ නැකතට කිරි බත් කාලා අපෙම නැකතට බෝතලයක් දෙකක් ගහනව හැම අවුරුද්දෙම. කිසි හෙනයක් නැහැ නොවැ...

    • @KoivibesJD
      @KoivibesJD 5 หลายเดือนก่อน

      😂😂😂

  • @user-qd6jk8db4l
    @user-qd6jk8db4l 5 หลายเดือนก่อน +6

    බම්බු නක්ෂස්ත්‍රයේ ඇති වැඩක් නෑ . ඒත් ජාතියක සංස්කෘතික අංගයක් ලෙස අවුරුද්ද සුන්දරව සැමරුවා. එය පවත්වාගෙන යාම මිත්‍යාව විශ්වාස කිරීමක් නොව සුන්දර සංස්කෘතික අංගයක්. එය සියලුදෙනාට සැමරිය හැකි දහවල් කාලයක කරන්න තිබුනා. නමුත් මේ හරක් නැකත් කමිටුව සහ මිත්‍යා විශ්වාස කරන දේශපාලකයෝ කරන්න විනාශය. ඒ මදිවට විද්යුත් මාධ්‍ය සංසදය කියන එකේ සභාපති ලක්සිරි කියන එකා බලපෑම් කරනවා රෑ නැකත පමණක් විද්යුත් මාධ්‍ය වලින් ප්‍රසිද්ධ කරන්න. ගගෙන් නයි ගෙනාව හොර බුදුවරු උස්සලා තියපු එකේ නවතම කුමන්ත්‍රණය ලක්සිරි වගේ එවුනුත් රෑ නැකත් ප්‍රමෝට් කිරීම. යකෝ රෑ මැද කොහොමද නැකත් වෙලාවට ගමින් ගමට අවුරුදු ලයිව් දෙන්නේ ?අවුරුදු දවසේ රෑ මැද වෙනකොට තරුණයෝ පිරිමි යහළුවෝ සමග මත්පැන් සාද. නැකත් කරන්න පිරිමි ගෙදර නෑ. දරුවෝ නිදි. බීපු එවුන් රෑ අවුරුදු ලයිව් කරන එවුන්ට ගුටි දෙයි. ඒවා නවත්වන්න පොලිසියත් ඕනෑ වෙයි. දවල්ට නැකත් කරානම් පවුල පිටින්ම චාරිත්‍ර කරලා ගෙදර මහා එකා කොල්ලා හවස යාළුවො එක්ක බජවු දායි. ඔලුවක් නැති හරක්. පායන කාලයක් නිසා රටේ සියලුම දෙනා රෑ විදුලිය ඇන හිටියොත් ලාම්පු එළියෙන් අවුරුදු. රෑට කැවිලි පෙවිලි හුවමාරු කරන්න ගිහින් ඈත ගම්වල මිනිස්සු අලියා ගහලා සර්පයෝ කාලා මැරෙයි. කොලබ එවුන් දන්නේ නෑ තවමත් ගම්මාන තියෙනවා කියලා. ප්‍රශ්න ඉවරයක් නෑ. අපි ගත්ත තීරණයක් වෙනස් කරන්නෙම නෑ කියලා ඉන්න එවුන්ට වෙන දේ තමයි රාජපක්ෂලාට වුණේ. උබලටත් මේවා එකතුවෙලා එන්නේ කියලවත් තේරුම් ගන්න බැරි ගොං.

    • @NavodyaPathirana-tw3gi
      @NavodyaPathirana-tw3gi 5 หลายเดือนก่อน

      හරිම කතාව මුන් අවුරුද්දටත් කෙළියා

  • @chandikajayasena5297
    @chandikajayasena5297 5 หลายเดือนก่อน +63

    නාකියා අද කරන්නෙ චමුදිතගෙ part එක. 😄😄

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 5 หลายเดือนก่อน +44

    කහ කමිසෙ.කියන ඒවා ඇත්ත කියල හිතෙනවා. අපි අසරණ වෙලාවගේ හිතට දැනෙනවා.. බුදුහාමුදුරුවනේ ,,

    • @Merry-gc8ew
      @Merry-gc8ew 5 หลายเดือนก่อน

      😁😁

    • @BinuraBavishan
      @BinuraBavishan 5 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත .කහ කමිසෙ ඇදල ඉන්නේ රොෂාන් චානක තිසේරා මහතා .

    • @Hipeshya
      @Hipeshya 5 หลายเดือนก่อน +1

      වචන වල සංවර බවින් හරි වැරැද්ද මනින්න බෑ. කහ කමිසය යකදුරෙක්,වයසක කෙනා තමය් ජ්‍යෝතිෂය වේදියා.මෙ පාර නැකැත් රෑට වැටෙන්න ඇති .ඉර තමා වැරැද්ද කරල තියෙන්නේ😅🤣😂

  • @priyankarasakaraja8712
    @priyankarasakaraja8712 5 หลายเดือนก่อน +96

    මුන් දෙන්නා කොයිමොහොතක හරි නැකතට මරාගන්නවා

    • @somawgk4778
      @somawgk4778 5 หลายเดือนก่อน +3

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @laksirinonis7365
      @laksirinonis7365 5 หลายเดือนก่อน +1

      ඒක මරේ මරැ

    • @widuraElectronic
      @widuraElectronic 5 หลายเดือนก่อน +1

      😂😂😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 5 หลายเดือนก่อน +3

      මෙහෙම අය සුමානෙ එක වතාවක් හරි ගේන එක හොදයි 😃 හිනා වෙලා තියෙන tension එක ටිකක් හරි අඩු වෙලා සතුටක් දැනෙනවා 😅😅😅

    • @user-hs8qi8hb6s
      @user-hs8qi8hb6s 5 หลายเดือนก่อน

      Ooy. Mun. Denatama. Pollution. 2. Deepan.chamuditha..😅😅😅😅

  • @shadowflash7711
    @shadowflash7711 3 หลายเดือนก่อน +1

    අපේ රටට නිදහස අවේ අපේ රණවිරුවන් නිසා මුන්දලා නිසා නෙමේ