ඇයි ගහගන්න වගේද? - ඔයාගේ සද්දවලට නම් බය නෑ හරීන් - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 7K

  • @benikanimali5973
    @benikanimali5973 10 หลายเดือนก่อน +217

    මේ හරක් එලවල දාන්න ඕනේ ජයවේවා චමුදිත

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 10 หลายเดือนก่อน +150

    දෙරෙණේ පොන්නයොත් එක්ක වාගේ චමුදිත එක්ක හැප්පෙන්න බෑ. චමුදිත දෙකට නැමුන් නෑ. Job එක ගහලා ගියත් කමක් නෑ කියලා පිරිමියෙක් වගේ කතා කරා. දැනට ලංකාවේ ජනප්‍රියම නිවේදකයා❤❤❤🎉🎉❤🎉🎉

  • @Chama841
    @Chama841 10 หลายเดือนก่อน +226

    හරී කියන්නෙ අමු ගවයෙක් මුන්ව පාලිමට් ගේන උන්ට ගහන්න ඕනි 🥲

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 10 หลายเดือนก่อน +3

      😂😂මී හරකෙක් චමුදිත් කිය්න්නෙ😂😂
      හරීන් එහෙම අර්තයකින් නෙවෙ කිව්වෙ😂😂
      part of india කිව්වෙ culture,tradition වගෙ දේවලින්😂බුදුදහම ආවෙත් ඉන්දියවෙන්❤

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 10 หลายเดือนก่อน +5

      බලුභිරු ජාතිවාදෙ අදිනවා😂😂😂

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 10 หลายเดือนก่อน

      😂😂😂මී හරකා චමුදිත මෝඩ පකො😂😂

    • @Chama841
      @Chama841 10 หลายเดือนก่อน +1

      @@PalestiniansArePoorBeggars තාමත් ඉතිම් ගොට්ට අල්ලන්න ඉන්නවනෙ නේද 😂 අහන ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දෙන්න තිබ්බනෙ කෑගහන්නැතුව 🥲

  • @madumalbandara6518
    @madumalbandara6518 8 หลายเดือนก่อน +57

    මෙවැනිම වැඩසටහන් දිගටම කරන්න දේශපාluwo ගැන රටටම දැනගන්න නිවෙදක මහත්තයා ලාට ජය වේවා

  • @dilanpeiris5701
    @dilanpeiris5701 10 หลายเดือนก่อน +69

    හැසිරීම අන්තිමයි හරීන් මෙිවා දැක දැකා චන්දයක් දෙන්න පුලුවන්ද රෙද්දක් ඇදගෙන

  • @chamithlakmal7542
    @chamithlakmal7542 10 หลายเดือนก่อน +204

    මෙවැනි කාලකන්නි ඇමතියෝ මේ රටෙන් අතුගාලම දාන්න ඕනි.

    • @ranjithfernando-li4qm
      @ranjithfernando-li4qm 10 หลายเดือนก่อน +1

      aka sahatoka atta. munm wage gonharakk

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 10 หลายเดือนก่อน

      වර්තමාන ලෝකයේ පුරවැසියන් ගෝලීය නායකයන් නිර්මාණය කළ යුතුය. ලෝකයේ ජනතාව රටක, ගෝත්‍රයක, ආගමක හෝ දේශපාලන පක්ෂයක නායකයන් බිහිකිරීම නැවැත්විය යුතුය. එය මානව වර්ගයාගේත් ලෝකයේත් පැවැත්මට විශාල බාධාවක් වී ඇත. එබැවින් අපගේ ස්වභාවික ග්‍රහලෝකයට ඇමරිකාව තුළ ජෝ බයිඩන්, චීනය තුළ ෂී ජින්පින් සහ ශ්‍රී ලංකාව තුළ රනිල් වික්‍රමසිංහ වැනි ශ්‍රේෂ්ඨ ගෝලීය නායකයින් බිහි කිරීම පිළිබඳව ලෝකවාසී ජනතාව ඇමරිකානු, චීන සහ ශ්‍රී ලංකා පුරවැසියන්ට ගරු කළ යුතුය.

  • @thegamerslife5951
    @thegamerslife5951 10 หลายเดือนก่อน +242

    බොහෝම ස්තුතියි... හරින්ගේ නිරුවත තව තවත් ගලවලා පෙන්වීම ගැන...

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 10 หลายเดือนก่อน

      ලෝකයේ සිටින්නේ එක් වර්ගයකට අයිති පුරවැසියන් බව නොදන්නා, මිනිසා නිර්මාණය කලේ ස්වභාදහම බව නොදන්නා, මිනිසාට ජීවත්වීමට වාතය ලබාදෙන්නේ ස්වභාදහම බව නොදන්නා, මිනිසාට ආහාර, බෙහෙත්, ඇඳුම්, නිවාස සහ වෙනස් සියලු දේ ලබාදෙන්නේ ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලීයකරණය සහ නූතන වෙළඳාම තුළින් බව නොදන්නා මොළය මියගිය තම දරුවා ගැන වත් නොසිතන දේශපාලුවා, පූජකයා, සමාජවාදීයා, වාමාංශිකයා, වෘත්තිය සමිති නායකයා, ආගමිකයා, මිත්‍යවාදියා, සම්ප්‍රදායිකයා, කේන්දරකරුවා, නැකත් කරුවා සහ වැඩ නොකරන රාජ්‍ය සේවකයා භූමියෙන් එළවා දමා ලෝකයේ සිටින්නේ එක් වර්ගයකට අයිති රවැසියන් බව පිළිගන්නා, මිනිසා නිර්මාණය කලේ ස්වභාදහම බව පිළිගන්නා, මිනිසාට ජීවත්වීමට වාතය ලබා දෙන්නේ ස්වභාදහම බව පිළිගන්නා, මිනිසාට ආහාර, බෙහෙත්, ඇඳුම්, නිවාස සහ අනිත් සියලු දේ ලබා දෙන්නේ ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලිකරණය සහ නූතන වෙළදාම බව පිළිගන්නා ලෝකය සහ මිනිසා පිළිබඳ ගැඹුරින් සිතන සාමුහික වාදියා, ස්වභාදහම වාදියා, ගෝලීය වාදියා, ධනවාදියා, ධනවාදී පාලකයා, සහ විප්ලවවාදියා පෘථිවිය මත ශක්තිමත් කර පෘථිවිය සහ මිනිසා පීඩාවෙන්, වේදනාවෙන්, භීතියෙන් මුදවා ගමු.

  • @GizmoAndGuru
    @GizmoAndGuru 9 หลายเดือนก่อน +185

    හරින් මේකේ තියන කමෙන්ට් ටික බැලුවානම් තේරේවි හරින් කියන්නේ අමු ගවයෙක් කියල ලැජ්ජයි 😂😂😂😂😂

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 10 หลายเดือนก่อน +228

    එළ චමුදිත.හරින් බල්ලාට කතාකළ විදිය මරු

  • @s.s.a4568
    @s.s.a4568 10 หลายเดือนก่อน +643

    "ඔයාගෙ සද්ද වලට බය වෙන්නාහ හරින් "😂 එල එල චමුදිත well done 👍
    මේ පජාති කාලකණ්ණි අමතිය හිතන් ඉන්නෙ උන්ට වඩිය උන් නහ කියල

    • @sampathkeerthirathna5671
      @sampathkeerthirathna5671 10 หลายเดือนก่อน

      Kada yanna ape

    • @r.d9937
      @r.d9937 10 หลายเดือนก่อน +1

      Apen kala bila mun ජීවත් wenne komada me gawayage kathawa munta gu gahnna one atthatama

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 10 หลายเดือนก่อน +2

      වැඩිය දගලන්න ආවොත් ඇත්තටම Sri lanka is part of india කරනවා😅😅සතියෙන් අල්ලන්නෙ හිගන බංකොලොත් ලංකව😅
      ඊටපස්සෙ උතුරු නැගෙනහිර දෙමල මිනිසුන්ට නිදහස් කරල දෙනවා😘

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 10 หลายเดือนก่อน +1

      හොද වෙලාවට ලංකාවෙ උනෙ😅😅ණැත්තම් චමුදිත පකයගෙ කලිත් නෑ😅සෞදි වගෙ

    • @NDPK____D
      @NDPK____D 10 หลายเดือนก่อน +3

      රග පාල අන්තිමට 4 දෙනු අඩියකුත් ගහල විසිර යන්න ඇති

  • @Dinush_Lanka
    @Dinush_Lanka 10 หลายเดือนก่อน +220

    ජීවිතේ පළවෙනි වතාවට චමුදිතයා ගැන පොසිටිව් හැඟීමක් ආවා...

    • @Udumbara568
      @Udumbara568 10 หลายเดือนก่อน

      ඇත්ත හරීන් වැරදි ඇති මේ ඒත් ප්‍රකාශයේදී රට පාවදෙන්නවත් ඔය මාධය කාරයෝ කියන තරම් දේශද්‍රෝහී වැඩක්වත් වෙලා නෑ... නිකන් මහ ලොකුවට තුන්දෙනෙක් වටවෙලා එක මිනිහෙක් හිරකරලා වීරයෝ වෙන්න හදනවා... ඇත්තටම මේ වෙලාවේ අර කෑ ගහන මජර මාධ්‍ය සංස්කෘතියට වඩා හරීන් ශක්තිමත් මිනිහෙක්. මොකද එක මිනිහෙකුට වට වෙලා ඔලුව කනවා කියන එක මනුස්සයෝ හැටියට පහත් වැඩක්

    • @sasindujagoda9374
      @sasindujagoda9374 10 หลายเดือนก่อน

      සිරාවටම

    • @darshanakumara1
      @darshanakumara1 7 หลายเดือนก่อน

      😂

    • @JagathKarapalagala
      @JagathKarapalagala หลายเดือนก่อน

      Ubalata ithin hareenta baninakota chamuditha patta 😂😂😂😂😂😂😂😂😂😂

  • @AshokKumar-pb3ki
    @AshokKumar-pb3ki 9 หลายเดือนก่อน +118

    එලකිරි චමුදිත... ඔයා නියමයි නිර්භීතයි.

    • @ShyamaPriyanka
      @ShyamaPriyanka 3 หลายเดือนก่อน

      👍👍👍👍👍👍 චමුදිත

  • @Kusum-r1w
    @Kusum-r1w 10 หลายเดือนก่อน +1032

    මේ කාලකන්නි දේසපාලුවන්ගෙන් රට බේරගන්න ලැබේන හැම මොහොතක්ම පෙනී සිටින සියළුම දෙනාට ඉස්තුති. බුදුසරණයි චමුදිත රට වෙනුවෙන් කථා කලාට.

    • @primalkodifhuwakku8692
      @primalkodifhuwakku8692 10 หลายเดือนก่อน +1

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 10 หลายเดือนก่อน +2

      😅😅😅

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 10 หลายเดือนก่อน +14

      ලපයා අමුල් කිරි කර්මාන්තසාලාව බලන්න යන්වා😅😅ජෙප්පො මෙහෙ අමුල් එක්ට එරෙහිව උද්ගෝසනය කරන්වා😅😅

    • @pramudithakumara7327
      @pramudithakumara7327 10 หลายเดือนก่อน +7

      chamuithage heluva eliyata

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 10 หลายเดือนก่อน

      ​@@PalestiniansArePoorBeggars Balanna Giyai kiyala akapada akamati kiyanna.Oya mage vikunanna tiyena ge balanna avai kiyala eken kiyanne nehe oya mage geta kamati ge gannava kiyala😂😂😂😂.Gotata Aragale reta heenen penuna vage Dana anurayava reta penava vage😂😂😂😂.Yako 3% unta meccara bayanam rata karanne kohoomada?

  • @atd93
    @atd93 10 หลายเดือนก่อน +65

    මුං ප්‍රශ්න වලින් මග අරින්නේ මෙහෙම තමයි. අමු ගවයා.

  • @dhananjayakumarasingha
    @dhananjayakumarasingha 10 หลายเดือนก่อน +44

    තියමුකො ඡන්දයක් බලන්න ජනතාව තේරුම් ගෙන ඇති ආකාරය .

  • @sujathacreations5179
    @sujathacreations5179 9 หลายเดือนก่อน +58

    ඕක අමු ගවයෙක් තමයි ඌට දැන් ඕනකම තියෙන්නේ ගැටුමක් හදාගෙන ඔතනින් යන්න

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 10 หลายเดือนก่อน +1995

    චමුදිත දෙකට නැමුන් නෑ. Job එක ගහලා ගියත් කමක් නෑ කියලා පිරිමියෙක් වගේ කතා කරා❤❤🎉🎉

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 10 หลายเดือนก่อน +53

      😂😂මී හරකෙක් චමුදිත් කිය්න්නෙ😂😂
      හරීන් එහෙම අර්තයකින් නෙවෙ කිව්වෙ😂😂 indian external affairs secretary එහෙම කිව්ව කියල😅ලංකාවටත් සංචාරය කරන්න යන්න් කියල ඌ කිව්වලු.
      part of india කිව්වෙ culture,tradition වගෙ දේවලින්😂බුදුදහම ආවෙත් ඉන්දියවෙන්❤

    • @ShashikaAravinda-m8x
      @ShashikaAravinda-m8x 10 หลายเดือนก่อน +47

      ​@@PalestiniansArePoorBeggarsහරීන් ගහනවද😂

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 10 หลายเดือนก่อน

      ​@@ShashikaAravinda-m8xජාතිවාදෙ අදිනව පොන්න හිරු😂😂2019 vage😂😂.ප්‍රබාකරන්ට සමාන කරනවා ඒ කතාව්😂😂

    • @SilverSun-o1b
      @SilverSun-o1b 10 หลายเดือนก่อน +1

      ​​@@ShashikaAravinda-m8xමී හරකෙන් බන් චමුදිත කියන්නෙ😂😂ජාතිවාදෙ අදිනව 2019 vage

    • @ShashikaAravinda-m8x
      @ShashikaAravinda-m8x 10 หลายเดือนก่อน +9

      @@SilverSun-o1b ජාතිවාදෙ තියෙන්නෙ හිත්වල ...
      මේ රට ඉන්දියාවෙ කොටසක් කියන්නද ඕනෙ😜

  • @AselaRohana-gq6jc
    @AselaRohana-gq6jc 10 หลายเดือนก่อน +1590

    හරීන් කියන්නේ අමු ගවයෙක්

    • @shuttlespace04
      @shuttlespace04 10 หลายเดือนก่อน +15

      හරීන් හරි හුට්ටො😂😂😂

    • @sumithwasantha2971
      @sumithwasantha2971 10 หลายเดือนก่อน

      ​@@shuttlespace04 හරි ඉතින් උබල වගේ හරක්ට

    • @miraclesoftravel
      @miraclesoftravel 10 หลายเดือนก่อน +7

      @@shuttlespace04 Ane hutto😂

    • @pradipnilantha5092
      @pradipnilantha5092 10 หลายเดือนก่อน

      ​@@shuttlespace04 අම්ම දීපන් හරීන්ට.හොදට කොරගන්න..කාලකන්නිය

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 10 หลายเดือนก่อน +14

      ​@@shuttlespace04 හරීන්ගෙ රහද 😂😅

  • @sameeraprasanna969
    @sameeraprasanna969 10 หลายเดือนก่อน +87

    චමුදිත හරි ම ප්‍රශ්නය ඇහුවේ මු වටේ යවනවා

  • @pathma4656
    @pathma4656 8 หลายเดือนก่อน +47

    මැතිවරනයක් ආවාම ගෙදර අරින සෙට් එක

  • @SagaraKarunarathna-t3j
    @SagaraKarunarathna-t3j 10 หลายเดือนก่อน +63

    හරින් ඔයාගෙ පඩ තව ටික කාලයයි. ඔයා අමු ගවයෙක් හරින් 🐄🐄🐄🐄🐄🐄🐄

  • @ashokawithanage8216
    @ashokawithanage8216 10 หลายเดือนก่อน +91

    ඉංදියව ඉස්සරහා දෙකට නැවිලා ලංකවෙදි හෙලුව වහගත්තට රටේ මිනිස්සු දන්නවා කිව්වදේ ගෙබි හරින්🐸

  • @ChandraniJayawardana-c1s
    @ChandraniJayawardana-c1s 10 หลายเดือนก่อน +572

    කාලකන්නි දේශපාලකයින් මේ සුන්දර රටින් ඉක්මනින්ම අතුගා වේවා.

    • @djdhanushka1
      @djdhanushka1 10 หลายเดือนก่อน +1

      Un vitharak giyahama athida?

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 10 หลายเดือนก่อน +3

      වැඩිය දගලන්න ආවොත් ඇත්තටම Sri lanka is part of india කරනවා😅😅සතියෙන් අල්ලන්නෙ හිගන බංකොලොත් ලංකව😅
      ඊටපස්සෙ උතුරු නැගෙනහිර දෙමල මිනිසුන්ට නිදහස් කරල දෙනවා😘

    • @shuttlespace04
      @shuttlespace04 10 หลายเดือนก่อน +1

      ජාතිවාදෙ ඇදල අවුස්ස ගන්න එපා ඉන්දියාව.

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 10 หลายเดือนก่อน

      වර්තමාන ලෝකයේ පුරවැසියන් ගෝලීය නායකයන් නිර්මාණය කළ යුතුය. ලෝකයේ ජනතාව රටක, ගෝත්‍රයක, ආගමක හෝ දේශපාලන පක්ෂයක නායකයන් බිහිකිරීම නැවැත්විය යුතුය. එය මානව වර්ගයාගේත් ලෝකයේත් පැවැත්මට විශාල බාධාවක් වී ඇත. එබැවින් අපගේ ස්වභාවික ග්‍රහලෝකයට ඇමරිකාව තුළ ජෝ බයිඩන්, චීනය තුළ ෂී ජින්පින් සහ ශ්‍රී ලංකාව තුළ රනිල් වික්‍රමසිංහ වැනි ශ්‍රේෂ්ඨ ගෝලීය නායකයින් බිහි කිරීම පිළිබඳව ලෝකවාසී ජනතාව ඇමරිකානු, චීන සහ ශ්‍රී ලංකා පුරවැසියන්ට ගරු කළ යුතුය.

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 10 หลายเดือนก่อน

      @@user-ei7qc8fg7m සතියෙන් ලංකාව පරාද කරන්නෙ ඉන්දියාව 😅😅💪ලොකෙ 3 vana බලවත් හමුදාව 😘

  • @sanuli...4661
    @sanuli...4661 9 หลายเดือนก่อน +66

    උත්තර දන්නැති උනාම කෑගහන හැටි. නූගත්කමේ ලක්ෂණ තමයි ඕවා. ඇත්තටම මේ මිනිස්සු පත් කරේ මොන සුදුසුකමකටද අප්පා.

  • @vipulidevika8729
    @vipulidevika8729 10 หลายเดือนก่อน +255

    චමුදිත ඔබට ලාංකික ජනතාවගේ උපහාරය පිරිනමනවා ඔබට ජය වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

    • @yasantha4586
      @yasantha4586 10 หลายเดือนก่อน

      😹

    • @tharukaxavier6025
      @tharukaxavier6025 10 หลายเดือนก่อน

      😂😂

    • @kalum-o6q
      @kalum-o6q 10 หลายเดือนก่อน +2

      අනේ යකෝ ඌත් එහම තමයි උපහාර දියන් ගෙදරට ගෙනත්

    • @shuttlespace04
      @shuttlespace04 10 หลายเดือนก่อน

      😂😂පිස්සු බල්ලෙක් ඕකා😂මැරිල පලයං😂😂

    • @shuttlespace04
      @shuttlespace04 10 หลายเดือนก่อน

      😂😂😂😂

  • @madurangamadu2624
    @madurangamadu2624 10 หลายเดือนก่อน +474

    චමුදිත එල ජනතාව වෙනුවෙන් කතා කරනවාට ස්තුති ජය වෙිවා හිරැ❤❤❤vipලා මුන් පටිට හොරැ

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 10 หลายเดือนก่อน

      ​​@pushpakumara8734සියත හොදයි ඒත් ඒක වැඩිය ජනප්‍රිය නෑනේ. එයාට ඒකට යන එක සෑහෙන පාඩුවක් මිනිහත් ජීවත් වෙන්න එපැයි ❤❤🎉❤❤

    • @judekrishantha4287
      @judekrishantha4287 10 หลายเดือนก่อน +1

      @pushpakumara8734 ඇයි රෙදි හෝදලා විශ්ව වගේ පකයල් ගෙනත් අල්ලාහ් පරයගේ එවුන්ට් පු දෙන් නිසාද .

    • @shuttlespace04
      @shuttlespace04 10 หลายเดือนก่อน +3

      😂😂😂මොකක්ඩ ඌ ජනතාව වෙනුවෙන් කතාකලෙ?😂😂

    • @srkaluth2937
      @srkaluth2937 10 หลายเดือนก่อน +1

      😂😂😂

    • @madurangamadu2624
      @madurangamadu2624 10 หลายเดือนก่อน +1

      @@shuttlespace04 උබගෙ කන් අැහෙන්නැ උබලා වගේ අන්ගවිකලයින්ට කියල වැඩක් නැ

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 10 หลายเดือนก่อน +295

    මෙවැනි දේශපාලකයින් රටට නොවාසනාවන් චමුදිත ජයවේවා

    • @nadee93
      @nadee93 10 หลายเดือนก่อน

      😂

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 10 หลายเดือนก่อน

      වැඩිය දගලන්න ආවොත් ඇත්තටම Sri lanka is part of india කරනවා😅😅සතියෙන් අල්ලන්නෙ හිගන බංකොලොත් ලංකව😅
      ඊටපස්සෙ උතුරු නැගෙනහිර දෙමල මිනිසුන්ට නිදහස් කරල දෙනවා ඉන්දියාව විසින්😘

    • @Ttff122
      @Ttff122 10 หลายเดือนก่อน

      Meka natakay.anurage prasnaya ahanna vidahata ternnne.okkoma malimawata mada Gahanna set tamay

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 10 หลายเดือนก่อน

      @@user-ei7qc8fg7m ඉන්දියාව💪

  • @udawelasarananda6923
    @udawelasarananda6923 9 หลายเดือนก่อน +10

    ඔහොම තමයි දේශය පාළු කරපු එවුන්ට කරන්න ඕන.

  • @maliyaff4140
    @maliyaff4140 10 หลายเดือนก่อน +49

    නියමයි චමුදිත ඔය තිරිසනාට ඔහොම තමයි .ඔකගේ රෙදි ගලවලා යවන්න ඕන .කැ ,,, යා

  • @KasunFernando-69
    @KasunFernando-69 10 หลายเดือนก่อน +86

    ඝාතනය කරන්නේ හෙන චරිතයක් තියෙන එකානේ 😂 උබලගේ කාලේ ඉවරයී බලපන්කො වෙන දේ උබලට මේ සැරේ

  • @rohithasilva3809
    @rohithasilva3809 10 หลายเดือนก่อน +200

    හරින්ට ගවයා කියපු එක වැරදි. ගවයා කියන්නේ මිනිස්සුන්ට ගොඩක් ප්‍රයෝජනවත් මිනිස්සුන්ට සේවයක් ලබා දෙන සතෙක්.

    • @somebody69747
      @somebody69747 9 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @Deshan-yo5tp
      @Deshan-yo5tp 9 หลายเดือนก่อน +3

      මේ හරකෙක් නෙමෙයි.මේ නරියා පරිනාමයෙන් ඉපදුන එකෙක්

    • @මෙතුකිපහන්යා
      @මෙතුකිපහන්යා 9 หลายเดือนก่อน

      අම්මෝ උට්ටො ඒක 🤣🤣🤣🤣

    • @DRAVEN_250
      @DRAVEN_250 6 หลายเดือนก่อน

      Adoo 😂

    • @ShashiniKaushalya-o2f
      @ShashiniKaushalya-o2f 3 หลายเดือนก่อน

      Ammapa

  • @DRAVEN_250
    @DRAVEN_250 6 หลายเดือนก่อน +6

    නිවන් සුව හරීන් 😘
    හරීන් වගේ දරුවෙක් මේ ලෝකෙ කිසිම අම්මෙක්ට නොලැබේවා.. 🙏

  • @NawaMax
    @NawaMax 10 หลายเดือนก่อน +1064

    මට මතකයි අනුර චමුදිත සමග පැවති සාකච්ඡාව. මොනතරම් නම් පැහැදිලි සහ නිහතමානී සාකච්ඡාවක්ද.

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 10 หลายเดือนก่อน +15

      ❤❤🎉🎉❤❤

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 10 หลายเดือนก่อน +21

      😂😂මී හරකෙක් චමුදිත් කිය්න්නෙ😂😂
      හරීන් එහෙම අර්තයකින් නෙවෙ කිව්වෙ😂😂
      part of india කිව්වෙ culture,tradition වගෙ දේවලින්😂බුදුදහම ආවෙත් ඉන්දියවෙන්❤

    • @ShashikaAravinda-m8x
      @ShashikaAravinda-m8x 10 หลายเดือนก่อน +54

      ​@@PalestiniansArePoorBeggarsතොපි වගේ වහල්ලු ඉන්නකන් වික්කත් මරු කියනව.

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 10 หลายเดือนก่อน +13

      @@ShashikaAravinda-m8x තෝ තමා jvp වහලා.
      hamas ත්‍රස්තවාදීන්ට කඩේ යන ජෙප්පෝ🤮🤮

    • @slgochanuxfreefire4010
      @slgochanuxfreefire4010 10 หลายเดือนก่อน +11

      @@PalestiniansArePoorBeggars ithin dan oya monawa krndada jande nawaththandada isseella hari namak dagena warenko bng mokkda oya nama toilet women india kiya kiya mokkda bng oya

  • @Sanjeewa3344
    @Sanjeewa3344 10 หลายเดือนก่อน +263

    ජනතාව වෙනුවෙන් සැමදාම යුතුකම් ඉටු කරන චමුදිතට නිදුක් නිරොගි දිගයු,සියලු ආරක්ශාව ලැබෙවා❤

    • @SandiSandi-rk1cx
      @SandiSandi-rk1cx 10 หลายเดือนก่อน +3

      Harin kiyannema kotiyek thamaai oun wasalayo thatha palli yanna epa kiuwane okawa gedara yawapalla

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 10 หลายเดือนก่อน +1

      වැඩිය දගලන්න ආවොත් ඇත්තටම Sri lanka is part of india කරනවා😅😅සතියෙන් අල්ලන්නෙ හිගන බංකොලොත් ලංකව😅
      ඊටපස්සෙ උතුරු නැගෙනහිර දෙමල මිනිසුන්ට නිදහස් කරල දෙනවා😘

    • @Ttff122
      @Ttff122 10 หลายเดือนก่อน

      Namuth okkoma mada gahanne nppta pamanay.okkoma eka pettakin inne.api malimawata

    • @NuwanNuwan-n6q
      @NuwanNuwan-n6q 9 หลายเดือนก่อน

      හරීන් නම්...කොකේන් කොකේන්නම් හරීන්...මීට රන්ජා...😂😂😂

  • @s.s.a4568
    @s.s.a4568 10 หลายเดือนก่อน +734

    "මටත් ඔබට අමු ගවයෙක් කියතහකි" එල එල චමුදිත 👍

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 10 หลายเดือนก่อน +7

      හරීන් : චමුදිත ඔයිට වැඩිය හොදයි මට ....😂😂😂

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 10 หลายเดือนก่อน +12

      😂😂මී හරකෙක් චමුදිත් කිය්න්නෙ😂😂
      හරීන් එහෙම අර්තයකින් නෙවෙ කිව්වෙ😂😂
      part of india කිව්වෙ culture,tradition වගෙ දේවලින්😂බුදුදහම ආවෙත් ඉන්දියවෙන්❤

    • @ShashikaAravinda-m8x
      @ShashikaAravinda-m8x 10 หลายเดือนก่อน +15

      ​@@PalestiniansArePoorBeggarsටොයිලට් එකක්නෙ මේ 😂

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 10 หลายเดือนก่อน

      Malayak buddimath janathawak innawanam mepara malimawata cande danna pisso genna epa

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 10 หลายเดือนก่อน +3

      Codanawakata codanawak karana Gon harin nariya😅😅

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 8 หลายเดือนก่อน +14

    මොනා වුනත් ලංකාව ඉන්දියාවේ පාට් එකක් නෙමේ..හරින ඒ කියපු කතාව සම්පූර්ණ වැරදියි

  • @rajlowreance8657
    @rajlowreance8657 10 หลายเดือนก่อน +150

    හරින් කියන්නේ කොහොමත් අමු පිස්සෙක්. නියමයි චමුදිත මුව බලු කරලා දැම්මට

  • @MRMODLK
    @MRMODLK 10 หลายเดือนก่อน +239

    චමුදිත මරු.මුන්ට ඔහොම තමයි කතා කරන්න ඕන.මතකනෙ පාස්කු ප්‍රහාරයේදී මේකා කියපුදේ.

  • @HarishookProduction
    @HarishookProduction 10 หลายเดือนก่อน +82

    චමුදිත ඔයා වගෙ කෙනෙක් ඇරෙන්න වෙන එකෙක්ට බෑ ඔහොම කියන්න ඔකාගෙ මුනට ❤ Well Done

  • @dula223
    @dula223 9 หลายเดือนก่อน +23

    හරින් මී හරකා😂😂 තාත්තා එපා කිව්ව නිසා පල්ලියට ගියේ නෑ කියපු එකානි😂😂😂

  • @DESH791
    @DESH791 10 หลายเดือนก่อน +2400

    හරීන් කියන්නෙ ආණ්ඩුව කියන වැලේ වනල තියෙන චීත්තයක් විතරයි😂😂😂😂

    • @Hashinimadushika104
      @Hashinimadushika104 10 หลายเดือนก่อน +28

      akanam atta maru katawa😅😅

    • @Upeksha-q6p
      @Upeksha-q6p 10 หลายเดือนก่อน +12

    • @vishwayasas7981
      @vishwayasas7981 10 หลายเดือนก่อน +15

      එක ඇත්ත

    • @ruwanichathurika2393
      @ruwanichathurika2393 10 หลายเดือนก่อน +56

      චීත්තයක් වගේම ගෙම්බෙක් ඊලඟ පාර කොහෙට පනීද දන්නේ නෑ

    • @amuthuate8787
      @amuthuate8787 10 หลายเดือนก่อน +61

      චීත්තයක් නෙවෙයි ජංගියක්😂

  • @AnuradhaSampath-i3h
    @AnuradhaSampath-i3h 10 หลายเดือนก่อน +160

    චුමුදිත ඔයා කොන්ද කෙලින් තියාගෙන සුපිරි වචනයක් කිවුවා. හරින් ඔයා අමු ගවයා කියලා නියමයි ආදරේයි ආදරේයි ආදරේයි

  • @deepthiyenjeewithayasoya9986
    @deepthiyenjeewithayasoya9986 10 หลายเดือนก่อน +937

    කලකන්නි දේශපාලුවෝ මගේ රටින් භංග වේවා.......😢😢😢😢😢

    • @sithumakalanka2529
      @sithumakalanka2529 10 หลายเดือนก่อน +4

      Chamuditha pissu hukannek wenna epa oi

    • @SilverSun-o1b
      @SilverSun-o1b 10 หลายเดือนก่อน +1

      ඊටපස්සෙ තෝ පාලනය කරපන්😅😅

    • @SilverSun-o1b
      @SilverSun-o1b 10 หลายเดือนก่อน

      ඊටපස්සෙ ගාසාතීරය වගෙ හමාස් ත්‍රස්ත ජෙප්පො ලංකාව පාලනය කරපන්😅😅

    • @shuttlespace04
      @shuttlespace04 10 หลายเดือนก่อน +8

      😂😂ඊටපස්සෙ උබද ලංකාව පාලනය කරන්නෙ?

    • @wajirajayasingha3121
      @wajirajayasingha3121 10 หลายเดือนก่อน +3

      Pissu hukanna hareen....chamuditha newei...balamuko me paara chanden...kelawenne. hareentafa chamudithatada kiyala...😂😂😂

  • @lasindulakshan456
    @lasindulakshan456 8 หลายเดือนก่อน +27

    හරීන් කියලා චමුදිත කතා කරේ. නියමයි චමුදිත. Respect ❤😍

  • @AjithKumara-pq6po
    @AjithKumara-pq6po 10 หลายเดือนก่อน +39

    චමුදිත පරිස්සමෙන් පස්සේ ගේමක් දෙයි මොකෙක් හරි දාලා..

  • @chammidasitha9691
    @chammidasitha9691 10 หลายเดือนก่อน +237

    එල චමුදිත දෙරනේ සංකව කටින් බයකරගත්තට චමුදිත නැවුන් නෑ සුපිරි 🎉

    • @primalkodifhuwakku8692
      @primalkodifhuwakku8692 10 หลายเดือนก่อน +13

      සංඛ වැදගත් කම ගැන සහ මාද්ය සදාචාරය ගැන හිතනවා. එම නිසා වචන හසුරවන්නේ කල්පනාවෙන්. හීන්. වැනි අවස්ථාවාදී දේශපාලුවන්ට චමුදිත තමයි නියම.

    • @chammidasitha9691
      @chammidasitha9691 10 หลายเดือนก่อน +2

      ඔය මාද්‍ය සදාචාරය සංක ඉගෙන ගන්න ඇත්තේ අර දන්නෝ බුදුන්ගේ ගීතය වෙනස් ආරකින් කියපු ගායිකාවට ගඩොල් බාගෙකින් ගහන්න ඕනේ කිවුවට පස්සෙ ජොබ් එක නැති උනානේ ඒකෙන් පස්සෙ වෙන්න ඇති 🤔

  • @GIHAN32
    @GIHAN32 10 หลายเดือนก่อน +148

    මේ මනුස්සයට තේරුනේ නෑ ප් රශ්නේ මොකක්ද කියලා. මේ වගේ මෝඩ යෙක් කොහොමද ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ? පාර්ලිමේන්තුවේ 75%ක් මේ වගේ තමයි

    • @supunchanaka5995
      @supunchanaka5995 10 หลายเดือนก่อน +2

      තෙරුනෙ නෑ වගෙ හැසිරෙනවා...උත්තරෙ දුන්නොත් ඇනෙන නිසා...

    • @Nikuma-m8g
      @Nikuma-m8g 3 หลายเดือนก่อน

      Hariyata hari uththara denna terenne naha

  • @prasadmaduranga154
    @prasadmaduranga154 7 หลายเดือนก่อน +7

    ඕනම කෙනෙකුගෙ තිබිය යුතු හොදම ගුණාංගයක් තමයි සවන්දීම 😢

  • @amalliyanage2436
    @amalliyanage2436 10 หลายเดือนก่อน +147

    මේ කාලකන්නි දේසපාලුවන්ගෙන් රට බේරගන්න ලැබේන හැම මොහොතක්ම පෙනී සිටින සියළුම දෙනාට ඉස්තුති

    • @manushaashan4709
      @manushaashan4709 10 หลายเดือนก่อน +1

      kalakanni deshapaluwo newe kalakanni chamudutaya. katakaranna danne nati ekek programe ekaka.

  • @lakmalpiyantha4058
    @lakmalpiyantha4058 10 หลายเดือนก่อน +280

    නියමයි චමුදිත🙏.

  • @SilpiyaMadda
    @SilpiyaMadda 10 หลายเดือนก่อน +457

    හරීන් අමු ගවයෙක් කියන අය කෝ😂😂

    • @elenieleni3859
      @elenieleni3859 10 หลายเดือนก่อน +4

      ගවයට අපහාස කරන්ඩ එපා යකෝ

    • @net.f1670
      @net.f1670 9 หลายเดือนก่อน +5

      ගවය කොච්චර උතුම් සතෙක් ද.. මේ මොකෙක් ද මේ.

    • @kjanomapryadarshni4808
      @kjanomapryadarshni4808 8 หลายเดือนก่อน

      හරක් තමයි අපි තමයි මේ ගොනුව යවුවේ

    • @surangakumara5793
      @surangakumara5793 5 หลายเดือนก่อน

      ubala tamai gawayoho 😂

    • @janakadharmaprema1063
      @janakadharmaprema1063 5 หลายเดือนก่อน

  • @dinushalakmal5628
    @dinushalakmal5628 3 หลายเดือนก่อน +2

    එළ චමුදිත.හරින් බල්ලාට කතාකළ විදිය මරු

  • @ranjithperera736
    @ranjithperera736 10 หลายเดือนก่อน +172

    හරීන් යනු අමු භූතයෙක් 😢

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 10 หลายเดือนก่อน +27

    පාලක පැලන්තියේ අසන්වර කතා ලැජ්ජයි නියම පාලකයෝ ඔහොම අසන්වර වෙන්නෙ නැහැ

  • @jaliyachiraj5011
    @jaliyachiraj5011 10 หลายเดือนก่อน +87

    මාලිමාවේ අය කොච්චර එනවද එත් මේ විදියට කවදාවත් මේ විදියට හැසිරෙන්නේ නෑ.....

    • @RDavidSemshon
      @RDavidSemshon 10 หลายเดือนก่อน +2

    • @NuwanMilinda
      @NuwanMilinda 10 หลายเดือนก่อน +1

      🤣🤣🤣👌

    • @skullmask3237
      @skullmask3237 10 หลายเดือนก่อน +2

      කැරිම වහල්ලු ටිකක් ඉන්නෙ මාලිමාවෙ 😂

    • @ceylontraditionalagriculture
      @ceylontraditionalagriculture 10 หลายเดือนก่อน

      malimawe witharak ne wena ayath awilla kochchara piliwelata yanawada wimal weerawansala ehema kochchara hodata uththaradeela yanawada

    • @ChamindaSenarathna-f4i
      @ChamindaSenarathna-f4i 10 หลายเดือนก่อน

      Hareeen Huuuuuu

  • @lakpriyajayawardana9444
    @lakpriyajayawardana9444 9 หลายเดือนก่อน +1

    ප්‍රශ්නයක් ඉදිරිපත් කරහම ඒක තේරුම් අරන් පිලිතුරක් දෙන්න බැරි තරම් වත් මොලයක් නැති මේ වගේ මිනිස්සුනේ ඉතින් මේ රටේ ඇමතිකම් කරන්නේ ....... අමු ගවයා ....... !!

  • @ishansovis
    @ishansovis 10 หลายเดือนก่อน +152

    Chamuditha අයියේ ජයවේවා ! ආඩම්බරයි !

    • @judyferdinando1222
      @judyferdinando1222 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 10 หลายเดือนก่อน

      😅😅😅හරීන් කිව්වෙ indian external affairs minister ඒහෙම කිව්වා කියල😅
      ගිහින් කතාව අහපන් හරක් ටික😅ඉංග්‍රීසි පුලුවන්ඩ?😅

  • @santhakumara1038
    @santhakumara1038 10 หลายเดือนก่อน +99

    මොකුත්ම හිතන්න එපා ... මේ වගේ සරල ප්‍රශ්නයක් තේරුම්ගන්න බැරි දේශපාලුවෙකුට රටේ මිනිස්සු දැවෙන තැවෙන ප්‍රශ්න තේරුම් ගත හැකි වේවිද??? ආයේ කවරදාකවත් එවෙලෙට දෙන පොරොන්දු වලට මේ වගේ කාලකන්නි දේශපාලුවෝ බලයට ගෙන ඒමෙන් වැලකී සිටිමු.. මෙවන් දේශපාලුවන් බලයට පත්කරගතහොත් අපි අපිටම වල කපාගත්තා වෙනව නේද . .. දේශපාලන පක්ෂක් අදාල නෑ මොන පක්ෂයේ උනත් මෙවැනි පීඩිත දේශපාලුවන් පිටුදකිමු...

    • @nethmipabasarahewage3271
      @nethmipabasarahewage3271 9 หลายเดือนก่อน +1

      ඇත්තටම ..

    • @CHATHU-bj8si
      @CHATHU-bj8si 9 หลายเดือนก่อน +1

      මුන් මහ කාලකන්නි බන්

  • @NalakaDenipitiya
    @NalakaDenipitiya 10 หลายเดือนก่อน +349

    චමුදිතට ජයවේවා...ඔය කකුළුවෝ නටන්නේ මේ අවුරුද්දේ වතුර ටික රත් වෙනකම් විතරයි....

    • @himaliwasundara9098
      @himaliwasundara9098 10 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්

    • @shuttlespace04
      @shuttlespace04 10 หลายเดือนก่อน +4

      අනෙ හමාස් ජෙප්පො😂😂😂
      උබලට කීයක් දෙනවඩ comment වලට?

    • @isuruwickramasinghe1344
      @isuruwickramasinghe1344 10 หลายเดือนก่อน +2

      ​@@shuttlespace04 ඉදකින් බයියො

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 10 หลายเดือนก่อน +2

      ​@@shuttlespace04මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

    • @kanchanasamarasingha4466
      @kanchanasamarasingha4466 10 หลายเดือนก่อน

      😂

  • @IreshShrimal
    @IreshShrimal 8 หลายเดือนก่อน +5

    කව්රු චමුදිතට බැන්නත්..ඌ ඇත්ත කතා කරනව මුනගෙ දේශපාලනයට තිත තියන්න ඕන කාලකන්නි

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 10 หลายเดือนก่อน +51

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️☸️✝️🕎☪️🌅☸️☸️

  • @sankavidanageofficial5138
    @sankavidanageofficial5138 10 หลายเดือนก่อน +138

    උත්තර නැති වෙනකොට රණ්ඩුවක් පටන් ගන්නවා. ඕක හරි පරණ උත්සහයක් 😂

    • @vidushasathsra5491
      @vidushasathsra5491 10 หลายเดือนก่อน +1

      Attac 😁

    • @Luckshani
      @Luckshani 10 หลายเดือนก่อน +1

      Exactly... that's what he did.. he doesn't have answers

    • @snoopirosh
      @snoopirosh 10 หลายเดือนก่อน +1

      👍

  • @AvishkaMadushan-qp7co
    @AvishkaMadushan-qp7co 10 หลายเดือนก่อน +117

    චමුදිතනන් රියල් පොරක්🖤

  • @Gna770
    @Gna770 7 หลายเดือนก่อน +3

    😮 පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewaudayanga4885
    @sanjeewaudayanga4885 10 หลายเดือนก่อน +61

    අහන දේවත් නොතේරෙන හරකෙක්.නිවන් සුව

    • @PsLinxzz
      @PsLinxzz 5 หลายเดือนก่อน +1

      Sira bn 😂

  • @s.s.a4568
    @s.s.a4568 10 หลายเดือนก่อน +97

    සක්කිලි හරිය පජාති උනා

  • @kithsiriwl7657
    @kithsiriwl7657 10 หลายเดือนก่อน +228

    මුං කොහොමත් හරක් තමයි චමුදිත හැරෙන හැරෙන පැත්තට ඔයා කියපු කතාව හරි අමු ගවයා කියලා❤

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 10 หลายเดือนก่อน

      ජාතිවාදෙ ඇදලා වැඩිය දගලන්න ආවොත් ඇත්තටම Sri lanka is part of india කරනවා😅😅සතියෙන් අල්ලන්නෙ හිගන බංකොලොත් ලංකව😅
      ඊටපස්සෙ උතුරු නැගෙනහිර දෙමල මිනිසුන්ට නිදහස් කරල දෙනවා😘

    • @shuttlespace04
      @shuttlespace04 10 หลายเดือนก่อน

      වැඩිය දගලන්න ආවොත් ඇත්තටම Sri lanka is part of india කරනවා😅😅සතියෙන් අල්ලන්නෙ හිගන බංකොලොත් ලංකව😅
      ඊටපස්සෙ උතුරු නැගෙනහිර දෙමල මිනිසුන්ට නිදහස් කරල දෙනවා😘

    • @dreammotivation598
      @dreammotivation598 10 หลายเดือนก่อน

      ​@@shuttlespace04 අාවදානෙද ඔනේ

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 10 หลายเดือนก่อน

      ලෝකයේ සිටින්නේ එක් වර්ගයකට අයිති පුරවැසියන් බව නොදන්නා, මිනිසා නිර්මාණය කලේ ස්වභාදහම බව නොදන්නා, මිනිසාට ජීවත්වීමට වාතය ලබාදෙන්නේ ස්වභාදහම බව නොදන්නා, මිනිසාට ආහාර, බෙහෙත්, ඇඳුම්, නිවාස සහ වෙනස් සියලු දේ ලබාදෙන්නේ ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලීයකරණය සහ නූතන වෙළඳාම තුළින් බව නොදන්නා මොළය මියගිය තම දරුවා ගැන වත් නොසිතන දේශපාලුවා, පූජකයා, සමාජවාදීයා, වාමාංශිකයා, වෘත්තිය සමිති නායකයා, ආගමිකයා, මිත්‍යවාදියා, සම්ප්‍රදායිකයා, කේන්දරකරුවා, නැකත් කරුවා සහ වැඩ නොකරන රාජ්‍ය සේවකයා භූමියෙන් එළවා දමා ලෝකයේ සිටින්නේ එක් වර්ගයකට අයිති රවැසියන් බව පිළිගන්නා, මිනිසා නිර්මාණය කලේ ස්වභාදහම බව පිළිගන්නා, මිනිසාට ජීවත්වීමට වාතය ලබා දෙන්නේ ස්වභාදහම බව පිළිගන්නා, මිනිසාට ආහාර, බෙහෙත්, ඇඳුම්, නිවාස සහ අනිත් සියලු දේ ලබා දෙන්නේ ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලිකරණය සහ නූතන වෙළදාම බව පිළිගන්නා ලෝකය සහ මිනිසා පිළිබඳ ගැඹුරින් සිතන සාමුහික වාදියා, ස්වභාදහම වාදියා, ගෝලීය වාදියා, ධනවාදියා, ධනවාදී පාලකයා, සහ විප්ලවවාදියා පෘථිවිය මත ශක්තිමත් කර පෘථිවිය සහ මිනිසා පීඩාවෙන්, වේදනාවෙන්, භීතියෙන් මුදවා ගමු.

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars 10 หลายเดือนก่อน +1

      @@dreammotivation598 😅😅😅හරීන් කිව්වෙ indian external affairs minister ඒහෙම කිව්වා කියල😅
      ගිහින් කතාව අහපන් හරක් ටික😅ඉංග්‍රීසි පුලුවන්ඩ?😅

  • @anandadarmasiri6839
    @anandadarmasiri6839 8 หลายเดือนก่อน +3

    මරු මරු නිවමය් අපේ කොල්ලො තුන්දෙනා.,❤❤❤❤❤❤❤

  • @lakshithahh60
    @lakshithahh60 10 หลายเดือนก่อน +89

    දෙපටි කාට්ටුව හරින්🤮

  • @PrasannaSamarakoon-m1f
    @PrasannaSamarakoon-m1f 10 หลายเดือนก่อน +53

    හරින් කියන්නේ ගෙම්බෙක්

  • @lankacool9116
    @lankacool9116 10 หลายเดือนก่อน +114

    මෙි කාලකන්ණි දෙසපාලු යුගය අවසන් කරමු තව ටික කාලයක් දගලන්නේ ..

  • @lahirulahiru8987
    @lahirulahiru8987 8 หลายเดือนก่อน +7

    ඔබතුමාට නිවන් සුව ලැබේවා

  • @sirilalranjith5857
    @sirilalranjith5857 10 หลายเดือนก่อน +85

    චමුදිතට එතරම් මනාපයන් නොතිබුනොත් මෙම අවශ්‍යතාවේ ඇමතිවරුන්ට මෙලෙස අභියෝග කිරීම සහ ඔවුන්ට බයනැති බව ප්‍රකාශ කිරීම ගැන සතුටුයි

  • @LihiniSanjana-d7v
    @LihiniSanjana-d7v 10 หลายเดือนก่อน +57

    පට්ටම එල.ඡය වේවා චමුදිත.❤❤

    • @chamod2536
      @chamod2536 10 หลายเดือนก่อน

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

  • @Shavindu22
    @Shavindu22 10 หลายเดือนก่อน +111

    චමුදිතයා ලගදිම අතුරුදහන් වෙයි කියලා හිතන උන් මේ කොනට 😂

    • @iamknoxpresley
      @iamknoxpresley 10 หลายเดือนก่อน +5

      ඒව ඉස්සර

    • @surendraphotography3101
      @surendraphotography3101 10 หลายเดือนก่อน

      😂

    • @hfv2751
      @hfv2751 10 หลายเดือนก่อน +3

      Akanam aththa pau

    • @chamiya1209
      @chamiya1209 9 หลายเดือนก่อน +3

      ඒවා කොහෙද බන් දැන්😅

    • @thavinduvismal8518
      @thavinduvismal8518 9 หลายเดือนก่อน

      😂

  • @DulanWijewardhana
    @DulanWijewardhana หลายเดือนก่อน +3

    මූව මේ පාර ගෙදර තියාගන්ඩ හරිද එවන්න නම් එපා.. 😂😂😂

  • @a.j1298
    @a.j1298 10 หลายเดือนก่อน +28

    හරීන් charter ne. පින් ඇමති

  • @naleensamarapperuma8659
    @naleensamarapperuma8659 10 หลายเดือนก่อน +63

    දෙරණේ සංක එක්ක හැප්පුනාට චමුදිතගේ කට එක්ක හැප්පෙන්න අමාරුයි වගේ 🤣

  • @charithapriyankara1225
    @charithapriyankara1225 10 หลายเดือนก่อน +53

    තාත්තා යන්න එපා කියලා හැන්ගුන මීනිහානේ😅😅😅😅

  • @NimalSilva-j8g
    @NimalSilva-j8g 9 หลายเดือนก่อน +4

    ච්මුදිත සෙට් නෑ ඒ උනාට..නිකන් ගෑනියක්වගේනේ බන්.. කියවනවා ඉවරයක් නෑ 😮😮😮

  • @lasithachamara2223
    @lasithachamara2223 10 หลายเดือนก่อน +88

    හෑන්ඩ් ෆ්‍රී දාගෙන ඇහුවා.මැනිං මාකට් එකේ ඉන්නවා වගේ දැනුනා ඕයි.😂

    • @luckygirly
      @luckygirly 10 หลายเดือนก่อน

      😂😂

    • @Imtheboss6905
      @Imtheboss6905 10 หลายเดือนก่อน

      ඔව් බන් සිරාවටම 😂

    • @sajanadimantha2964
      @sajanadimantha2964 10 หลายเดือนก่อน

      😂😂😂

    • @NuwanRanasinhe
      @NuwanRanasinhe 10 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

    • @AjmanUae-q6h
      @AjmanUae-q6h 10 หลายเดือนก่อน

      Mona nindaka hitiyath ahan inta puluwan

  • @Nalaka-f7s
    @Nalaka-f7s 10 หลายเดือนก่อน +92

    චමුදිත මෙතන නම් හොදයි

  • @lasithananda8290
    @lasithananda8290 10 หลายเดือนก่อน +57

    ඕකා ගිය තැන නා ගන්නවා

  • @eranganilhan4171
    @eranganilhan4171 7 วันที่ผ่านมา +1

    එල chamuditha

  • @chamimusic1011
    @chamimusic1011 10 หลายเดือนก่อน +35

    AKD කතාකරපු ලස්සන 😊♥️

  • @prasannawickramasinghe7657
    @prasannawickramasinghe7657 10 หลายเดือนก่อน +67

    මේක තමයි රටේ ඇත්ත තත්වය කිසිම කෙනෙකුට ඉවසීමක් නැහැ. ඔක්කොම වැඩ්ඩෝ එකයි රටට මෙහෙම වෙලා තියෙන්නේ.

    • @priyanthirajapaksha8980
      @priyanthirajapaksha8980 10 หลายเดือนก่อน

      👍👍👍👍👍

    • @Udumbara568
      @Udumbara568 10 หลายเดือนก่อน

      🦌 ඇත්ත ඔක්කොම හරක් වගේ

    • @මිථ්යාවදුරලාසසුනරැකගමු
      @මිථ්යාවදුරලාසසුනරැකගමු 10 หลายเดือนก่อน

      හොරුන්ගෙ හොරකන් අල්ලන්න හදන කොට හොරත් බොරුවට කෑ ගගහා දුවන්ව ඔන්න හොරෙක් කියලා ... හරීන් ලාගෙ කපටි වැඩ තෙරෙන්නෙ නැති ගෝන්නු තමයි උඹලා

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 10 หลายเดือนก่อน

      ලෝකයේ සිටින්නේ එක් වර්ගයකට අයිති පුරවැසියන් බව නොදන්නා, මිනිසා නිර්මාණය කලේ ස්වභාදහම බව නොදන්නා, මිනිසාට ජීවත්වීමට වාතය ලබාදෙන්නේ ස්වභාදහම බව නොදන්නා, මිනිසාට ආහාර, බෙහෙත්, ඇඳුම්, නිවාස සහ වෙනස් සියලු දේ ලබාදෙන්නේ ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලීයකරණය සහ නූතන වෙළඳාම තුළින් බව නොදන්නා මොළය මියගිය තම දරුවා ගැන වත් නොසිතන දේශපාලුවා, පූජකයා, සමාජවාදීයා, වාමාංශිකයා, වෘත්තිය සමිති නායකයා, ආගමිකයා, මිත්‍යවාදියා, සම්ප්‍රදායිකයා, කේන්දරකරුවා, නැකත් කරුවා සහ වැඩ නොකරන රාජ්‍ය සේවකයා භූමියෙන් එළවා දමා ලෝකයේ සිටින්නේ එක් වර්ගයකට අයිති රවැසියන් බව පිළිගන්නා, මිනිසා නිර්මාණය කලේ ස්වභාදහම බව පිළිගන්නා, මිනිසාට ජීවත්වීමට වාතය ලබා දෙන්නේ ස්වභාදහම බව පිළිගන්නා, මිනිසාට ආහාර, බෙහෙත්, ඇඳුම්, නිවාස සහ අනිත් සියලු දේ ලබා දෙන්නේ ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලිකරණය සහ නූතන වෙළදාම බව පිළිගන්නා ලෝකය සහ මිනිසා පිළිබඳ ගැඹුරින් සිතන සාමුහික වාදියා, ස්වභාදහම වාදියා, ගෝලීය වාදියා, ධනවාදියා, ධනවාදී පාලකයා, සහ විප්ලවවාදියා පෘථිවිය මත ශක්තිමත් කර පෘථිවිය සහ මිනිසා පීඩාවෙන්, වේදනාවෙන්, භීතියෙන් මුදවා ගමු.

    • @RasikaLasanthi-o8t
      @RasikaLasanthi-o8t 3 หลายเดือนก่อน

      Hariyatama kiuwa

  • @janidusurasingha8582
    @janidusurasingha8582 10 หลายเดือนก่อน +74

    චමුදිත හැමදාම අපි වෙනුවෙන් පෙනි සිටියා.😢

    • @shanthawijesiriwardhana3409
      @shanthawijesiriwardhana3409 8 หลายเดือนก่อน +2

      ඔබට වැරදියි චමුදිත පරය දැන් තනිකරම ආන්ඩුවේ කඩෙයන පර සාක්කිලි බල්ලෙක්

  • @dinushalakmal5628
    @dinushalakmal5628 3 หลายเดือนก่อน +1

    හරින් මේකේ තියන කමෙන්ට් ටික බැලුවානම් තේරේවි හරින් කියන්නේ අමු ගවයෙක් කියල ලැජ්ජයි

  • @sampathdubai
    @sampathdubai 10 หลายเดือนก่อน +136

    මුන් ගල් ආඳො. කතාව වෙන පැත්තකට හරවනවා.. excellent චමුදිත 👍

    • @foodiekariyawasam1111
      @foodiekariyawasam1111 10 หลายเดือนก่อน +1

      ඔව්

    • @sampathdubai
      @sampathdubai 10 หลายเดือนก่อน

      @@foodiekariyawasam1111 කලින් අර එස්.බී. කියන එකා අැවිත් දාපු සෙල්ලම් දැක්කනෙ 😡

  • @out_of_the_box96
    @out_of_the_box96 10 หลายเดือนก่อน +131

    Well played චමුදිත🎉

  • @a.j1298
    @a.j1298 10 หลายเดือนก่อน +34

    ඇයි හරීන් නැගිට්ටෙ යන්න නෙමෙයි ද?😂

  • @DilupaKalyani
    @DilupaKalyani 5 หลายเดือนก่อน +2

    චමුදිතගේ කට 🤍 නියම මනුස්සයෙක් face to face හැමදේම කතා කරා

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 10 หลายเดือนก่อน +40

    කාලකන්නි මේ සුන්දර රටින් ඉක්මනින්ම අතුගා වේවා.

  • @අසංකඅසංක-ට6ඥ
    @අසංකඅසංක-ට6ඥ 10 หลายเดือนก่อน +44

    හරින්ලට යන එනමං නැති වීමට නියමිතයි 😁😁😂

  • @rana..........
    @rana.......... 10 หลายเดือนก่อน +37

    හැමදාම කරේ ඕක. ප්‍රශ්නය පෙනි පෙනි වචනෙක එල්ලිලා ඒ වචනෙට කුලල් කාගත්ත එක. ප්‍රශ්නෙ විසඳනව වෙනුවට ප්‍රශ්නෙ වැහෙනකං කුලල්කාගන්නව. ප්‍රශ්නෙන් තවත් ප්‍රශ්නයක් ඇති කරල ඇඟ පිහදාගන්නව. ලංකාවෙ දේශපාලනය මහ නින්දිත ⁣මිනිස්සු ටිකක් අමතිකං දරාගත්ත පිස්සං කොටුවක් වගේ. ඇඟ විතරයි මුංගෙ වර්දනේ වෙලා තියෙන්නෙ. මොලෝ වැඩිල නෑ.

  • @ThanujaPiyagika
    @ThanujaPiyagika 9 หลายเดือนก่อน +8

    රකිමු චාමුදිත සියලුදෙනා එකතුවෙමු 🎉🎉❤

  • @MadushaniFernando-c6s
    @MadushaniFernando-c6s 10 หลายเดือนก่อน +65

    මාද්‍යවේදීන් වශයෙන් මාද්‍යවේදීන් තුන්දෙනාටත්, ඇමතිවරයෙක් වශයෙන් ඇමති තුමාටත් මෙම වැඩසටහනේ නැවත විකාශය නැරඹීම තුලින් තමුන් මොන තරම් අශෝභන පුද්ගලයන්ද යන්න මැනවින් දැකගත හැකිය.

  • @teresafer522
    @teresafer522 10 หลายเดือนก่อน +37

    👌 නියමයි ච⁣මුදිත අැතතටම ඹබ වැනි අය අපේ රටට සම්පතක් ජයවේවා පරිස්සමෙන් 🙏🙏🙏💐

  • @AbhishiKarunarathne
    @AbhishiKarunarathne 10 หลายเดือนก่อน +23

    කාල කණ්නි දේශපාලුවෝ

  • @SurangaWatawala-b2z
    @SurangaWatawala-b2z 10 หลายเดือนก่อน +19

    ඉන්නේ කොහෙද දන්නේ නැති ගානට හෙරොයින් ගහපු උන් ගෙන්න ගත්තට හොදම වැඩේ