අනේ කරදරයි කිය කියා දේවාල පස්සේ දුවන්නේ නැතුව උදේහවා මේ ගාථා දෙක කියන්න |Galigamuwe Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2023
  • අනේ කරදරයි කිය කියා දේවාල පස්සේ දුවන්නේ නැතුව උදේහවා මේ ගාථා දෙක කියන්න | Galigamuwe Gnanadeepa Thero | Bana
    #DahamSewana
    #bana
    #galigamuwegnanadeepathero
    #budubana
    #dharmadeshana

ความคิดเห็น • 947

  • @autovision1530
    @autovision1530 3 หลายเดือนก่อน +73

    බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි. මෙ මෝර පිරිතේ මහමුභව ගුණ අත් දැක්මෙන් දන්නවා. භයා නැතුව පාඩම් කර ගන්න. අද අපි 4 දෙනා ගහක් කඩා වැටිලා මැරිලා මේ වෙන්කොට. මේ ගාථාව එදා නින්දට පෙර මායි මගෙ පොඩි දුවයි කියලා නිදා ගත්තෙ. පාන්දර කජු ගහක් අපි නිදන ඇද මතට wetuna. කාටවත් කිසිම serimak වත් නෑ. ඒ මේ පිරිතේ අනූනවයෙනි ❤❤❤

  • @user-dy6rs3zn4k
    @user-dy6rs3zn4k 4 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේ ට නිර්වාන අවබෝධය පිනිස මේ පින හේතු වාසනා වේවා

  • @user-ln2wu2kl4b
    @user-ln2wu2kl4b วันที่ผ่านมา

    බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿මගේ මහත් ත යා එරංග සන්දමාල් මගේනම නදීකා ලාලනී මේ බුදු ගුණ බලයේ පිහිට ආසිර්වාද්‍ය ලැබේවා මගේ මහත් ත යා ගේ සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා

  • @chandranifernando4235
    @chandranifernando4235 2 หลายเดือนก่อน +5

    Mage පවුලේ සියලු දෙනාට නිරෝගී සුවය ලැබේවා prasna වලින් සදහට නැති karala දුන මානව සියලු පැතුම් ඉටුකර දුන මානව සියලු ගහ apala දුරු වේවා sadu sadu ඉක්මනින් සියලු කරදර දුරු වේවා ❤පුතේ

  • @vasanthasr245
    @vasanthasr245 ปีที่แล้ว +16

    අපේ සුවාමින් වහසේට චිරජීවනය.ලැබේ සාදු සාදු සාදු

  • @RuwamRuwan-zc1xw
    @RuwamRuwan-zc1xw 9 หลายเดือนก่อน +19

    සිත නිවන බුදු බණ දේශනා කරන හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩක් පින් මෙවන් බණ දේශනා කලාට.ඔබ වහන්සේව මෙලොවට බිහි කල ඔබ වහන්සේ ව හැදූ වැඩූ දෙමව්පියන්ටත් මේ පිනම අත් වේවා

  • @user-fm6ry5qu8m
    @user-fm6ry5qu8m 9 หลายเดือนก่อน +16

    සාදු සාදු සාදූ 🙏🙏🙏 අපෙ හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @gdkamalawathi4310
    @gdkamalawathi4310 2 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .සාදූ සාදූ සාදූ .නමස්කාර කරමි ,නමස්කාර වේවා .

  • @olaola4451
    @olaola4451 ปีที่แล้ว +13

    පින්වත් ස්වාමීන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!
    උතුම් තෙරුවන් සරණයි

  • @user-ej3ys6jr4v
    @user-ej3ys6jr4v 2 หลายเดือนก่อน +6

    අපේ ස්වාමීන් වහන්සේට දිර්ඝායුශ ලැබේවා මේ පිරිතෙන් තිබෙන බලගතු බව නිවැරදිව වැටහුණේ අද තමා. ඔබ වහන්සේගේ ධර්මදේශනාව හරිම වටිනවා
    ඔබ වහන්සේට දිර්ඝායුශ ලැබේව.

  • @renukadamayanthi286
    @renukadamayanthi286 ปีที่แล้ว +44

    සාදු සාදු සාදු🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට බොහෝ කාලයක් උතුම් ධර්ම දේශනා ප්‍රචාරය කිරීමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @ddshiromichandrika1101
    @ddshiromichandrika1101 26 วันที่ผ่านมา +2

    බුදු ගුණ අනන්තයි අනන්තයි....සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ අප සැමට 🪷🙏🪷

  • @rupikakumari149
    @rupikakumari149 8 หลายเดือนก่อน +23

    ස්වාමීන් වහන්සේ කල ධරිම දේශනාව අසා හිත සන්සුන් වුනා ඔබ වහන්සේට තෙරැවන් සරනයි සාදු සාදු සාදු ❤ 42:08

    • @HkNimalsiri
      @HkNimalsiri 7 หลายเดือนก่อน +1

      Obatumata budusarani

  • @IranganiThewarapperuma
    @IranganiThewarapperuma 7 หลายเดือนก่อน +6

    සාදු ! සාදු ! සාදු , ඔබ වහන්සේට තෙරුවන් සරණයි ! නිරෝගී සුවය ලැබේවා ! දීර්ගායුෂ ලැබේවා !!!!

  • @sarojinidesilva118
    @sarojinidesilva118 9 หลายเดือนก่อน +23

    ඔබ ව🎉හන්සේට තව තවත් උතුම් ධර්ම දේශනාව න් අපට ලබාදෙන්න වාසනාව ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏

  • @vasanthasr245
    @vasanthasr245 ปีที่แล้ว +14

    පින්වත් සුවාමින් වහසේට මාගේ නමස්කාරය වේවා අනන්තවු බුදු ගුනයේ බලයෙන් ඔබවහසේට සසරින් එතරවෙන්න ලැබේවා සාදු සාදු සාදු

  • @susanthapathiraja9341
    @susanthapathiraja9341 ปีที่แล้ว +10

    තේරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝයුස ලැබේවා 🙏🙏🙏🙏

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහනසේට මාගේ නමස්කාරය වෙිවා

  • @NavodyaNavodya-lo1ud
    @NavodyaNavodya-lo1ud 25 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා! සාදු සාදු සාදු

  • @syanesyane9015
    @syanesyane9015 9 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු බුදු සරණයි අපේ ස්වාමින් වහන්සේ ට ධර්මය අවබෝධ වේවා මගේ දරුවන් හා ස්වාමියා ට පිහිට ලැබේවා නීරෝගි වාසනාවන්ත සුබ අනාගතයක් උදා වේවා

  • @t.pushpakanthikanthipereva2200
    @t.pushpakanthikanthipereva2200 7 หลายเดือนก่อน +3

    පින් වත් සුවාම්න් වහන්සේ ට දිර්ගායුස ලැබේ වා

  • @acharigesitha134
    @acharigesitha134 2 หลายเดือนก่อน +2

    නමස්කාරය වේවා මාගෙ මෙ විශ්වයේ පහල වු සියලු බුදු වරැන්හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @DeviDevi-mz6hc
    @DeviDevi-mz6hc 6 หลายเดือนก่อน +16

    සාදු.සාදු.සාදු.අර්ය.මහා.සංඝරත්නය ට.මගෙ.නමස්කාරය වෙවා....

  • @sujathasududewsge4394
    @sujathasududewsge4394 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @NadishaNadiya
    @NadishaNadiya 8 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට ..දීර්ඝයුෆ වේවා ..

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +8

    ඔබ වහන්සේ desna කරන ධර්මය lakwasi ලෝකවාසී සියලුම සත්වයො srawanaya කර niwanin නිවී sanasewa theruwan saranai 🙏🙏🙏

  • @danushalakmali4483
    @danushalakmali4483 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 මේ උතුම් ධර්මය ඇසීමට සැලැස්වූ සියළු දෙනාටම තෙරුවන් සරණයි! ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 8 หลายเดือนก่อน +13

    සාදූ සාදූ සාදූ ...මම මේ ගාථා රත්නයහි පිහිට ආරක්ෂා ලබමි..❤🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @chuthuami6122
    @chuthuami6122 ปีที่แล้ว +14

    පිනවත් ස්වාමින් වහන්සේට දීර්ඝායු වෙවා..බුදුසරනයි ..

  • @saumyaranaweera2839
    @saumyaranaweera2839 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏 අපේ සුවාමින්වහන්සේට තෙරුවන් සරනයි දළදා සමිඳුන්ගේ පිහිටයි

  • @RamyamalaHewaKasakaraKankanamg
    @RamyamalaHewaKasakaraKankanamg 28 วันที่ผ่านมา +2

    බුදුගුන සත්‍යයි බුදුගුණ සත්‍යයි

  • @padmamallikaarachchi8722
    @padmamallikaarachchi8722 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවනේ ගොඩක් කාලයක් ඉදලා මම මොරපිරිත කියනවා ලොකු පිහිට ක් තියෙනවා

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 5 หลายเดือนก่อน +6

    විශ්වයේ පහල වූ සියලු බුදු වරුන්ටත් අනාගතයේ පහලවන සියලු බුදුවරුන්ටත් මාගේ නමස්කාරය වේවා !!!

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +22

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-fz3yg3uw2u
      @user-fz3yg3uw2u 9 หลายเดือนก่อน

      ,ගාතා දෙක් දාන්න මටත් කියවන්න ඔනා ගොඩක් කරදරයි හමුවුරුවනේ

  • @user-fi5pz8py6r
    @user-fi5pz8py6r 6 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏......

  • @devikapriyadarshani7780
    @devikapriyadarshani7780 ปีที่แล้ว +12

    මට පිහිට වෙන්න දෙවියනි . මගෙ ගෙ දොාර අරක්ෂා කරත්වා . සාදු සාදු සාදු . 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @SumithraSumithra-ku2dt
    @SumithraSumithra-ku2dt 3 วันที่ผ่านมา

    Me vishwaye metek pahala vu බුදුරජාණන් වහන්සේ lata mage නමස්කාර වේවා .

  • @user-jy8im9ls8g
    @user-jy8im9ls8g 7 หลายเดือนก่อน +2

    ඇත්තටම මම මෙ පිරිත හැමදෘම කිව්වත්අද තමා මගේ හිතේ දාරනය උනේ බුදු
    සරණයි අපේ.
    හාමුදුරුවනේ
    ගමපොල චන්ද්‍ර

  • @mallikaphilip1083
    @mallikaphilip1083 6 หลายเดือนก่อน +3

    ,,🙏🙏🙏. සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේ වා නිරෝගී වේ වා සුවපත් වේ වා 🙏🙏🙏

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 8 หลายเดือนก่อน +16

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය බුදුගුණ අනන්තයි බුදු ගුණ සත්‍යයයි. ඔබ සැම නිදුක් වේවා.! නිරෝගී වේවා.! සුවපත් වේවා. සාදු සාදු සාදු වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා

    • @SUNTEC2005
      @SUNTEC2005 7 หลายเดือนก่อน +1

      😅😅😅😅

    • @user-gw1kq5xr6h
      @user-gw1kq5xr6h 2 หลายเดือนก่อน

      ​@@SUNTEC2005pp

    • @user-gw1kq5xr6h
      @user-gw1kq5xr6h 2 หลายเดือนก่อน

      ​@@SUNTEC2005
      Pp
      P
      Pp

    • @user-gw1kq5xr6h
      @user-gw1kq5xr6h 2 หลายเดือนก่อน

      ​@@SUNTEC2005pppp
      Pp
      P

    • @user-gw1kq5xr6h
      @user-gw1kq5xr6h 2 หลายเดือนก่อน

      ​@@SUNTEC2005
      Ppppp
      Ppppp
      Pp
      Pppppp
      Ppp

  • @nipunikaniroshani8752
    @nipunikaniroshani8752 3 หลายเดือนก่อน +2

    සාදු.....සාදු......සාදු....🙏🙏🙏

  • @anuradayananda3058
    @anuradayananda3058 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏. ඔබ වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chamodirathnayaka4968
    @chamodirathnayaka4968 ปีที่แล้ว +25

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

    • @mashi9836
      @mashi9836 ปีที่แล้ว

      සාදු සාදු සාදු මේ පින් බලේන් ලොවම සුවපත් වේවා.

    • @ChandrikaGunathilaka-bo8qo
      @ChandrikaGunathilaka-bo8qo 8 หลายเดือนก่อน

      Sadu sadu sadu siyalu duk duru wewa

  • @DAJ-vq8bq
    @DAJ-vq8bq ชั่วโมงที่ผ่านมา

    බුදුසරණයි 🙏🙏🙏

  • @malanimenike3552
    @malanimenike3552 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @lglgllg1863
    @lglgllg1863 ปีที่แล้ว +3

    පින් අත්වේවා ඔබ වහන්සේට

  • @jennieblink3233
    @jennieblink3233 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු.... පින්වත් අපේ හාමුදුරුවනන් වහන්සේට මගේ නමස්කාරය වේවා,. මේ දේශනාවෙන් ධර්මය ගැන තවත් අවබෝදයක් ලබා ගත්තා. බොහොමත්ම පින් හාමුදුරුවනේ 🙏🏻

  • @user-ez9wv7fj6z
    @user-ez9wv7fj6z 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු🙏සාදු සාදු සාදු🙏 බුදු ගුණ සත්‍යයි බුදු සරනයි අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @Desi__62411
    @Desi__62411 4 หลายเดือนก่อน +1

    නමස්කාර සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වෙවා

  • @renamalkati8641
    @renamalkati8641 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokaliyanage3767
    @asokaliyanage3767 ปีที่แล้ว +18

    🙏🙏🙏🙏🌷🌷🌷🌷පින්වත් ස්වාමීන් වහන්සේ ට අපගේ නමස්කාර ය වේවා ! තෙරුවන් සරණයි සියලු දෙනාටම .

    • @manelgamage3113
      @manelgamage3113 ปีที่แล้ว

      Sadu sadu sadu sawsminwahanseta thruwansarani

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @btsonstage2824
    @btsonstage2824 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @deshapriya.asanka119
    @deshapriya.asanka119 4 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මේ බුද්ද මන්තරයේ මෝරපිරිතේ ආනුබාවයෙන් සක්තියෙන් සාන්ත දෙසප්පිය ආරක්ෂා වේවා උපෙක්ෂා සදමාලිටත් නෙතුමිනි දුව පහන්දි දුව යුවනි දුව නෙත්රු අබ්සෙක් පුතා මගෙ අම්මා ඇතුලු පවුලෙ සියලුම දෙනා ආරක්ෂා වේවා සතුරු කදර බාදා දුරුවේවා යහපතක්ම උදාවේවා බුදු සරණයි 🌺🌺🌺🙏🙏🙏

  • @chandimaecw5715
    @chandimaecw5715 2 หลายเดือนก่อน +1

    බුදු සරණින් මගේ දියණිය ගෙ ලෙඩ රෝග දූරු වෙවා 🙏🙏🙏🏿🙏🙏🙏🏿🙏🙏🙏🏿🙏🙏🙏🏿🙏🙏🙏🏿🙏

  • @DjdjDbjd
    @DjdjDbjd 9 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු ඔබ වහසේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-et9kk4tq1b
    @user-et9kk4tq1b 9 หลายเดือนก่อน +8

    සාදු.... සාදු.... සාදු... ‼️‼️‼️💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏 පින් වත් ස්වාමින් වහන්සේ මේ බවයේදීම නිවන් සුව ලබත්වා.....

    • @InokadisaniSenevirathna-jh6zy
      @InokadisaniSenevirathna-jh6zy 9 หลายเดือนก่อน

      සාදු...සාදූ...සාදූ.....මේ පින ඔබ වහන්සේට නිවන් සම්පත් ලැබීමට පාරමිතාවක්ම වේවා ..

    • @SamsungGalaxy-eb8ei
      @SamsungGalaxy-eb8ei 3 หลายเดือนก่อน

      තෙරැවන්සරනයි​@@InokadisaniSenevirathna-jh6zy

  • @wmsanjeewa8151
    @wmsanjeewa8151 4 หลายเดือนก่อน +1

    සාදු සාදු පිනවත් හාමුදුරුවන්ට බුදු සරණයි🙏🙏🙏🙏

  • @upalivijerathnavijerathna78
    @upalivijerathnavijerathna78 ปีที่แล้ว +21

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබවහන්සේට දීර්ගායුශ ලැබේවා !!!
    මෙවන් උතුම් ධර්මාවබෝදයන් තවතවත් දේශනාකිරීමට දිරිය ශක්තිය ලැබේවා !!!

  • @subashinibandara5529
    @subashinibandara5529 6 หลายเดือนก่อน +3

    සියලුම බුදුරජානන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    ධර්ම දේශනව කර ඔබ වහන්සේට දිර්ඝායු ලැබේවා🙏🙏🙏

  • @mapinona1215
    @mapinona1215 ปีที่แล้ว +31

    කරදරමයි ජිවිතයක
    හැමදාම
    මරනයමයි ටික ටික හරි ලං හිම
    නිවන තමයි තරමකවත්
    🙏🙏🙏

    • @nathmijayasekara1328
      @nathmijayasekara1328 ปีที่แล้ว

      Pinapmnai trmkawath sahima niwntmai ape kageth sanasima

    • @ruvinirandima9378
      @ruvinirandima9378 6 หลายเดือนก่อน

      නිවන thamai තරමක wath සැනසිම

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 ปีที่แล้ว +21

    තෙරුවන් සරනයි ගෞරවනීය ස්වාමීන්වහන්සේට .නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා .

  • @surangarathnayake5340
    @surangarathnayake5340 5 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ ! තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවනේ! 🙏🙏🙏

  • @amitsumana1214
    @amitsumana1214 9 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු පින්වත් හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @premajayalath7856
    @premajayalath7856 ปีที่แล้ว +16

    සාදු ..සාදු සාදු 🙏සාදු සාදු සාදු 🙏 බුදු ගුණ සත්‍යයි ...ඇත්තටම බුදු ගුණ මටත් ද්ව්‍ය අවුසදයක් තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏🙏🙏🙏

    • @chandraguruge4246
      @chandraguruge4246 ปีที่แล้ว +1

      Sadu sadu saadu

    • @piyawansaathukorala2772
      @piyawansaathukorala2772 ปีที่แล้ว

      නිර්මල බුදු දහම සථ්යයි එම ස්ථ්‍යයේ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා..

  • @poloowitagedanawathi9946
    @poloowitagedanawathi9946 6 หลายเดือนก่อน +2

    සියලුම බුදු වරුන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sunethraweerathunga9006
    @sunethraweerathunga9006 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බුදු සරණයි දීර්ඝ ආයුෂ බෝ වේවා හාමුදුරුවනේ

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි ගරු ස්වාමින් වහන්සේට මේ උතුම් ගෞතම බුද්ධ සාසනයේම උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබොද වීමට මේ උතුම් පින් හේතු වාසනා වේවා

    • @user-oc2ml2iu1t
      @user-oc2ml2iu1t 9 หลายเดือนก่อน

      සාදු සාදු සාදු

  • @-traditionalschool560
    @-traditionalschool560 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු නමස්කාර වේවා.

  • @MohamedRafavudeen
    @MohamedRafavudeen 5 หลายเดือนก่อน +1

    මේ විශ්ව යේ පහල වු සියලු බුදුවරයානන් වහන්සේලා ලාට මාගේ නමස්කාරය වේවා

  • @wasanadissanayaka7042
    @wasanadissanayaka7042 9 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු...!

  • @ireshaherath9181
    @ireshaherath9181 8 หลายเดือนก่อน +12

    අපේ හාමුදුරුවනේ මමත් හැමදාම අහනවා ඒ ගාථා දෙක .පිංවත් හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @inokabandara4293
    @inokabandara4293 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @oshiniliyanapathirana3061
    @oshiniliyanapathirana3061 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏

  • @chandaniattanayaka3209
    @chandaniattanayaka3209 ปีที่แล้ว +6

    🙏🙏🙏සාදු සාදු සාදූ.

  • @anjanasampath7755
    @anjanasampath7755 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු..... පින්වත් ස්වාමීන් වහන්සේට පින් අත් වේවා....

  • @subhashinimadhukanthi7711
    @subhashinimadhukanthi7711 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු..

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට නමස්කර වෙිවා නිරෝගි වෙිවා සුවපන් වෙිවා සාදු සාදු සාදු

    • @sithikanuran6718
      @sithikanuran6718 2 หลายเดือนก่อน +1

      mora pirithe anu bhawayen mageth paule siyalu denama suwapath wewa!!!

  • @rohiniperera4665
    @rohiniperera4665 ปีที่แล้ว +3

    සාදු සාදු .සාදු .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @lakjj2396
    @lakjj2396 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @h.m.k.chandrasumana6871
    @h.m.k.chandrasumana6871 8 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සමිපත්තිය ලැබෙිවා තෙරැවන් සරණයි🙏🙏🙏

  • @sdariyaseli2296
    @sdariyaseli2296 หลายเดือนก่อน

    මමහැමදිනකම.මෙමපිරිත්.
    අහනවා...තෙරැවන් සරනයි සාදුසාදු ....

  • @malikagedara1058
    @malikagedara1058 6 หลายเดือนก่อน +11

    මාගේ ..නමස්කාර වෙිවා .අපේ පින්වත් සුවාමින් වහාන්සේට නිදුක් නිරොගි සුවැය දිර්ඝායු ලැබෙිවා ..හරිම හොදයි ..බණ දෙසනාව බෝහෝම ස්තුතියි සාධු සාධු සාධු .🙏🙏🙏🙏🙏🙏2023...12...2..

  • @amithaperera9728
    @amithaperera9728 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට බුදු සරනයි

  • @user-bb8ze6zu1p
    @user-bb8ze6zu1p 6 หลายเดือนก่อน +1

    සාදු නියම බන

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏

  • @amarawanasinghewanasinghe1918
    @amarawanasinghewanasinghe1918 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් සමින් වහන්සේ දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏

  • @thusitha5751
    @thusitha5751 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු බොහොම පින් අපේ හාමුදුරුවනේ

  • @thenuthenu5478
    @thenuthenu5478 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏

    • @badramalani6293
      @badramalani6293 ปีที่แล้ว

      සාදු සාදු සාදු වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏

    • @malithiwasantha418
      @malithiwasantha418 9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි පින්වත් අපේ ගරු සුවාමින්වහන්සේට 🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා මාත් උදේ සවස මේ බලාගතු පිරිත සැජගායනා කරනවා 🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @virajsilva7208
    @virajsilva7208 8 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට,
    ඉතා ඉක්මන් භවයකම යහපත් ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්යසත්‍යය ධර්මය අවබෝධ කොට ගෙන අමා මහ නිවන් සුව ලබා ගැනීමට හෝ පාර්ථනීය බෝධියකින් බුදු බවම ලබා ගැනීමටත් සංසාරයේ ඔබ වහන්සේ ඇතුළු අප සියළු දෙනා රැස් කරගත් සියළු පින් කුසල් ද ඔබ වහන්සේටද ඒකාන්තයෙන්ම එකසේම හේතු වාසනා වේවා !!!

  • @RuchiniMalwatta
    @RuchiniMalwatta 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @ukroshani9445
    @ukroshani9445 ปีที่แล้ว +5

    මෙතෙක් මේ ව්ශ්වයේ පහල වූ සියලුම බුදුවරුන්ට මාගෙ නමස්කාරය වේවා ....🙏🙏🙏 උන්වහන්සේලා ව්සින් අනු දැන වදාලා දේශනාවන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඒ බුද්ධ ශක්තියෙන් මං හිතන පතන යහපත් බලාපොරොත්තු ඉටුවේවා 🙏🙏🙏🙏 ....ලෝකවාසී සියලුම සත්වයන්ට සැනසීමක්ම වේවා ......🙏🙏🙏

  • @sriyalathamudannahalage6026
    @sriyalathamudannahalage6026 ปีที่แล้ว +11

    උතුම් දළදා සමිදු රැකවරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @user-rw3yg8sv5g
    @user-rw3yg8sv5g 9 หลายเดือนก่อน +1

    පිං වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු,,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @mayuriranaweera7820
    @mayuriranaweera7820 9 หลายเดือนก่อน +1

    සියලු දෙනාට යහපතක්ම වේවා...හිතට හරිම සැනසීමක් ලැබුනා...

  • @h.gsiriyawathi3735
    @h.gsiriyawathi3735 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි

  • @nalikapiyanka1976
    @nalikapiyanka1976 ปีที่แล้ว +4

    සාදූ සාදූ බුදු සසුන බැබලේවා

  • @ManelWeerasuriya-vw5ql
    @ManelWeerasuriya-vw5ql 14 วันที่ผ่านมา

    මේ පිරිත මම හැමදාම කීවා.අද තමයි අවබෝද උනේ. සාදු... සාදු.
    .සාදු.🎉

  • @mpliliwathi948
    @mpliliwathi948 8 หลายเดือนก่อน +1

    බුදුසරනයි අපෙ හාමුදුරුවනෙ දළදා සමිදු පිහිටයි දිර්ග ආයූෂ ලැබෙවා 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @rosyweerasingha4979
    @rosyweerasingha4979 ปีที่แล้ว +3

    Sadu... sadu ... sadu ... theruwan saranai ape හාමුදුරුවනේ ....