තවත් කාර්‍යබහුල දවසක තෘප්තිමත් අවසානයක්🥰
ฝัง
- เผยแพร่เมื่อ 21 ส.ค. 2024
- HI, GUYS WELCOME BACK TO V7 FAMILY ♥️
THIS IS OUR OFFICIAL YT ACCOUNT 💯
Don't Forget to ➡️ SUBSCRIBE ☝️Let's spread LOVE not HATE 💯❤️
connect with us!
Facebook : bit.ly/V7api
Instagram : bit.ly/V7apiIG
TikTok : bit.ly/V7apiTi...
#v7අපි #theja #travelvlog
© 2023 Copyrights by V7 APi
#v7අපි #theja #travelvlog
© 2023 Copyrights by V7 APi
ඔයා මොන වැඩේ කරන්නෙත් හිනාවක් මුණේ තියාගෙන ❤
බොහොම රසවත් වැදගත් වීඩියෝ එකක් ❤
ස්තූතියි පුතේ !
ගුරු වෘත්තිය කියන්නෙ ලෝකයේ උතුම් ම වෘත්තීයක්.මමත් ඒ සතුට විදින ගුරුවරියක්.තමන්ගෙ ගෝලයින්ගේ ජයග්‍රහණය දැකල නිහතමානී සතුටක් ලබන එක තමයි අපිට තියෙන එකම සතුට.ඒක වැටුපකින් මිල කරන්න බෑ.ඔබට ජය!!❤❤
අපිත් ඔක්කොම videyos බලනවා ඔයාගේ අපි ලංකාවට අව ඇවිත් බෙහෙත් ගන්න ගිහින් අහම්බෙන් වගේ මම බලන්න ආසම youtube chenal එකේ ඔයාට කථා කරන්න හැකි වීම හිතට හරිම සතුටක්
Great
Hello ape mis, 😊 kohomada theja,
Mamath 1st batch eke❤ aththatama godak hoda harima nihathamani, siriyawantha kenek thamai Theja mis kiyanne , mata harima sathutui mage palaweni cake teacher lesa oyawa thoraganeema gana , a wagema siyalu katayuthu sarthakawenna kiyala hadawathinma prarthana karanawa ❤❤❤
Oya mahansi na wage hitiyata oyage mansiya munen penewa. Akki pau oya habai e mahansiya wachana welata peraluwama sathutu kadulu bawa oyage kathawen ahenewa akki p. Wada keran yanna b.s
Akke positive inna widiya gena vedio ekak karanna pls
ඔයා හිනාව ලස්සන යි අක්කි
I wish if you can create a online purchase website which we all can purchase your products.
mata Motivation video hamadama akki karanne❤❤❤v7 siyalu denatama jaya wewa 💓💓💖💖🥰🥰
Nice vlog. ❤❤❤❤
අක්කේ කොහොමද පංතියට සම්බන්ධ වෙන්න පුලුවන්
Akke curse eka kochchara kala thiyawada .. price eka kiyada ?
අක්කේ ඔයාගේ වීඩියෝ හරිම වැදගත් .මමත් ආසයි කේක් හදන්න ඉගෙන ගන්න .කොහොමද සම්බන්ධ වෙන්නේ ඔයාගේ ක්ලාස් එකට .මමත් පොඩිවට බතික් කරනවා .❤❤❤
Akki bathik candiyan ekk karaganna oni Akki mata details tika dennako akki karala denn puluwanda? Price eka kiyada akki? Ane kiyana Ko akkii❤❤
Math cakes hadanawa akke.orders aran karanaw.athamai oya kiyanne atha cake hadanawa kiyanne කලාවක්.a wagema bawanawak.cake hadanna patan gattu wele idan eka hadala costormer athata dunnama danena sathuta kiyala nima karanna ba...math oyage vedio balanawa.godak dewal igena gannawa.oya hari saralai.dawasin dawasa oya diynu wenne a nihathamani kama nisa.oyata wadi wadiyen hariyanna oni.budusaranai
Math ආසයි අක්කේ oyagen igena ganna,et mata ekata gewanna tharam hakiyawak na,mn khma hari oyagen igena ganna balagena innawa,mudal hoyagena
අනේ මටත් මමත් ආසයි මේ අක්කාගෙන් ඉගෙන ගන්න කේක් හදන විදිහ.❤❤❤❤
නැන්දි හරිම ලස්සනයි අද video එකත් ❤❤❤
ලස්සනයි dear ❤❤❤❤😊😊😊
Lassanai vidiyo eka adarei godak❤❤❤❤❤ suba dawasak wewa🙏🙏budusarani🙏 ❤️❤️❤️ hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මගේ දුවවත් ක්ලාස් එකට join කරවන්න ඕන .එයා මේ දවස්වල vacation ඉන්නෙ.එයා ආසයි නිවැරදිව ඉගෙන ගන්න .මිස් මට විස්තර දැනගන්න පුලුවන්ද.
Akke mang aluthen oven ekak gatha. Eke fan nathi ekak. Cake bake karanakota uda patha brown wene nah.e aiy akke. Pls reply me.
Akki ane matath asa hithuna ❤️
Sister, oyage oven eke size eka mokadda? (Kg or Litter) walin
Akke oyage clz ekata sambanda wena widiya kiyannako.wisthara tikak kiyannako
beginner kenekta ganna hoda oven ekak gena kiyanna
ආදරෙයි අක්කි ❤
Ane matath clz akata join wennaone akki....❤❤❤❤
Samma Sam budusarnye
Ane akke oyage gas oven eken cake ekak bake kerana vidiya vedio ekak gennako
Dan oya godak lassana wela❤
Thejaaaaaaaaaaaaa
Nangiiiiiiiiiiiiiiiiiiiiiiiii
🙈🙈🙈🙈🙈🙈🙈
❤❤❤❤❤❤❤
අනේ අක්කේ අවන් එකේ යට තහඩුව මලකඩ කන එක නවත්තගන්නේ කොහොම ද
Are there online classes
Akke kohomada class ekata sambanda wenne.gana kiyada
Next class ekata join wenna ona.kohomada join wenne?
Very nice
❤❤❤
Akki aayat class Akak patan ganne kawat da?
Class karanawada miss
කොහොමද join වෙන්නේ class ekata
Kohomada class ekata sambanda wenne
Cake class ekata joinwenne kohamada
❤❤
Ane akki batik clz ekakuth karamuko
Kohomada join wenna one class ekata miss
Matath join wenna oni kohomada kiyannako .
❤
Ane akke mata oyata kiyala oder ekak dannaoni kohomada eka karanne
Akke oyage cake video TH-cam chenal aeke dannako pls
කොහොමද කෙක් පංතියට සෙට් වේන්නෙ
❤❤❤❤❤❤❤
Akke oyage face ekata mukuth karanna
Online cls krnawda
Mata mg ekaki ewann aluth class Wala asai
Apita ganna puluwanda
Nice video ❤❤
තේජා හායි,
මට හරි ආසයි බතික් ඉගන ගන්න පාදල දෙනවද ඒකට පොටක් පොඩි.❤💕❣️💔💖💟♥️💙💛🧡💗❤️🩹💓❤️💝💚💘💌🥰🥰🥰
Ane akke physical class karannako
Kohmada join wanna l
Mata fb na oyage WhatsApp number eka ewanna please
❤❤❤
❤❤
❤