2024 අවුරුද්දම surprise | ඉදිරියේදී ඒ දේවල් ගැන වැඩි විස්තර 🥰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Chandi's kitchen
    +94 (71) 885 8388
    HI, GUYS WELCOME BACK TO V7 FAMILY ♥️
    THIS IS OUR OFFICIAL YT ACCOUNT 💯
    Don't Forget to ➡️ SUBSCRIBE ☝️Let's spread LOVE not HATE 💯❤️
    connect with us!
    Facebook : bit.ly/V7api
    Instagram : bit.ly/V7apiIG
    TikTok : bit.ly/V7apiTi...
    #v7අපි #theja #travelvlog
    © 2023 Copyrights by V7 APi
    #v7අපි #theja #travelvlog
    © 2023 Copyrights by V7 APi

ความคิดเห็น • 53

  • @v7familysl
    @v7familysl  6 หลายเดือนก่อน +4

    Chamdi's Kitchen
    +94 (71) 885 8388

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 6 หลายเดือนก่อน +16

    ඔයා හරිම වාසනාවන්ත කෙනෙක්... ඒ හැමදේම අපි සංසාරෙ පුරාම ගෙනාපු දේවල්. ඔයා ඒ දේවල් ඒ විදිහටම මේ ආත්මයෙත් අරන් යන කෙනෙක් නංගි... ගොඩක් සතුටුයි ඔයා වගේ කෙනෙක් මේ විදිහට මුන ගැසීම පවා.. ඔයාගෙ ශක්තිය, ආත්ම විශ්වාසය මේ හැමදේම හරිම ආදර්ශමත්... ඔයා හරිම ප්‍රසන්න කෙනෙක්... ❤❤❤ නිදුක් නිරෝගී සතුටින් පිරි ජීවිතයක් ඔයාගෙ පවුලෙ සියලුම දෙනාට.... දරුවන්ට...

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 6 หลายเดือนก่อน +22

    ඔයාට හරිම ආදරණීය යාලුවෝ ටිකක් ඉන්නවා .ඒ අතින් හරිම වාසනාවන්තයි.

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 6 หลายเดือนก่อน +8

    ඔව් ඔයාල ගොඩාක් වාසනාවන්ත ය ඔයාට ගොඩාක් යාලුවො පවුල දෙදෙමාපියන් ඉන්නවා බුදු සරණයි ❤❤❤❤❤❤❤❤

  • @upekaperera4780
    @upekaperera4780 6 หลายเดือนก่อน +8

    මම හැමදාම කියනවා ඔයා වාසනාවන්තයි සංසාරෙ කරපු පිං අපි වපුරපු දේවල් තමයි අස්වැන්න හැටියට ලැබෙන්නේ ඉදිරියටත් සතුටින් ඉන්න ලැබේවා

  • @sumethracol3331
    @sumethracol3331 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු🙏🙏🙏🙏 දානේ වැඩකටයුතු අපිට අරගෙන අාවට බොහොම පිං.එ් පියතුමා සැපයෙන් සැපයටම පත්වේවා. දැක බලා අපි සියලුදෙනාම එ් පින අනුමෝදන් වෙනවා. අමුතුවෙන් හිතන්න දෙයක් නෑ සසර ඔබ බෝහෝ කුසල් කල කෙනෙක්මයි මේවගේ යහපත් පිරිවර සේනාව ලැබෙන්න.❤❤❤❤❤❤ තෙරුවන්සරනයි සියලු දෙනාටම.

  • @Tharuzvlog
    @Tharuzvlog 6 หลายเดือนก่อน +6

    ඔයානම් මාර motivation එකක් අක්කී. එදා ඉදන්ම 🥰❤️

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 6 หลายเดือนก่อน +2

    හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා, ආදරෙයි ගොඩක්ම

  • @nkhbaby1079
    @nkhbaby1079 6 หลายเดือนก่อน +5

    අනේ මටත් ඔයා වගේ යලුවෙක් හිටියනම්. මට ඉන්නෙ ඔක්කොම අවස්ත වාදී යලුවෝ

    • @sulanilasanthi3427
      @sulanilasanthi3427 6 หลายเดือนก่อน +1

      හ්ම්ම්😥 මටත්

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน +3

    අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @erandikaranasinghaarachige243
    @erandikaranasinghaarachige243 6 หลายเดือนก่อน +3

    Akkige family life ekata man godak kemsthi

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 6 หลายเดือนก่อน +4

    Happy Birthday අනුරාධි❤❤❤❤

  • @Zeero_x
    @Zeero_x 6 หลายเดือนก่อน +1

    Adarei video eka lassanai adarei godak ❤❤❤❤❤❤❤ hemotama happy birthday anuradi nangi ❤❤❤❤❤❤🎉🎉

  • @jayanichandima2690
    @jayanichandima2690 6 หลายเดือนก่อน

    ඔයා හරිම වාසනාවන්තයි ඔයාට අවංක යාලුවෝ ගොඩක් ඉන්නවා.. මට හැමදාම ලැබුනේ කපටි යාලුවෝ.... තවත් ජිවිතේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤

  • @user-xy8yo3cu6x
    @user-xy8yo3cu6x 6 หลายเดือนก่อน +1

    ඔයාගෙ යාලුවො මගෙත් යාලුවොනේ..හරිම සතුටුයි..Asanga family..❤

  • @manulasanjeewa9427
    @manulasanjeewa9427 6 หลายเดือนก่อน +1

    අක්කා මං නිමල්කා ඉන්නෙ බේරුවල මමත් ගෙදර ඉදන් පොඩි කෑම ඕඩර් බාරගන්න ස්වයං රැකියා වක් කරනවා ඔයාගේ චැනල් එකෙන් මේ පනිවිඩේ දාලා උදව්වක් කරන්න ඕනෑම කෑම රස කැවිලි කේ ඕනම මෙනු එකක් හදලා ලංකාවේ ඕනෑම තැනකට එවන්න පුලුවන්

  • @Imayadissanayake9947
    @Imayadissanayake9947 6 หลายเดือนก่อน +3

    Anee akkiee resing art hadana vedios nedda igana ganna asayi link eka hari tjiyawanam poddak kiyannako

  • @user-lw4xw7eo9z
    @user-lw4xw7eo9z 6 หลายเดือนก่อน

    ඔයාගෙන් ගන්න ගොඩාක් දෙවල් තියනවා අපෙ ජීවිත වලට ......❤❤❤❤.....

  • @achalagunawardana3896
    @achalagunawardana3896 6 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔයා නම් නංගී හරිම වාසනාවන්තයි ..මේ වගේ හොඳ යාලුවන් ලබන්න ..ඔයයි ඔයාගේ husband දෙන්නම හරිම හොඳ දෙන්නෙක් ...ඒකයි හැමෝගෙම ආදරයක් ලබන්නේ ..

  • @gayanijayawardana7143
    @gayanijayawardana7143 6 หลายเดือนก่อน +1

    Do touch up colouring at home,, in a small amount only on Gray areas..

  • @hemanthijayakody6905
    @hemanthijayakody6905 6 หลายเดือนก่อน +2

    Can you share a video about your kids school.

  • @EnglishwithWasana
    @EnglishwithWasana 6 หลายเดือนก่อน +2

    Wish you all the best dear . I like the way you present all these

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 6 หลายเดือนก่อน +4

    පියානන්ට උතුම්වූ නිර්වාන සුවය ලැබේවා

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 6 หลายเดือนก่อน +2

    Ane sadu sadu sadu math anumodam wenawa

  • @sumethracol3331
    @sumethracol3331 6 หลายเดือนก่อน +2

    රේසිං නිර්මාන ගැනත් අපිට අරගෙන එන්න.❤

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 6 หลายเดือนก่อน +3

    ඔව් අක්කා ඇත්ත...ඔයා හරිම වාසනාවන්තයි...❤

  • @donamalika3908
    @donamalika3908 6 หลายเดือนก่อน +1

    Wish you very happy birthday to you God bless all of you ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amharriyas5041
    @amharriyas5041 6 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි 😊😊😊❤❤❤

  • @manujapanchali7122
    @manujapanchali7122 6 หลายเดือนก่อน +2

    Balnd kalin comment Kare akke. Hama dama dammath video mm balnw. Parana video pawa aya aya blnw akke

  • @inokasuranji5255
    @inokasuranji5255 6 หลายเดือนก่อน +1

    Oyalata budu saranai .❤❤❤❤

  • @user-sc3hi1yi5z
    @user-sc3hi1yi5z 6 หลายเดือนก่อน +1

    අනේ අක්කා මට ඔයා ලග කරන්න මුකුත් ජොබ් එකක් නැද්ද .ගෙදර ඉදම් මේ පාර Al ලිව්වේ කෝස් එකක් කරන්නසල්ලී වගයක් මදී ඒකයි අක්කා.මේ මැසෙජ් එක් දකින කෙනෙක් හරි කමක් නෑ මට ජොබ් එකක් හොයලා දෙන්න 😢

  • @herukaaweso2510
    @herukaaweso2510 6 หลายเดือนก่อน +1

    Happy birthday Anuradhi

  • @EsalaUpuli
    @EsalaUpuli 6 หลายเดือนก่อน +1

    Raising arts gana igena gaththe kohenda kiyn puluwanda akka?

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 6 หลายเดือนก่อน +2

    Kalyana mithuru asura pinak akke

  • @thilininimasha3513
    @thilininimasha3513 4 หลายเดือนก่อน

    Laki mis oya galle maliban eke hitiya neda

  • @chethupabimsath1635
    @chethupabimsath1635 2 หลายเดือนก่อน

    Mmath asai akke resin igena gnna

  • @malipathirana6033
    @malipathirana6033 6 หลายเดือนก่อน +1

    අක්කේ ඔයා ඔක්කොටම වඩා පුදුම තරම් වාසනාවන්තයි ඔය වගේ හොද යාලුවෝ ටිකක් ලබන්න මම අක්කිගේ විඩීයෝ වල බලන්න ආසම පාට් එක යලුවෝ සෙට් එකේ වැඩ . මට මෙහෙම යාලුවෝ නෑ ඒත් මම ආසයි අක්කගේ වගේ හොද යාලුවෝ ටිකක් මගේ ජීවිතේට ලන් කර ගන්න ❤

  • @harshakasun6445
    @harshakasun6445 6 หลายเดือนก่อน +3

    ❤👍

  • @WolfSTierYT
    @WolfSTierYT 6 หลายเดือนก่อน +3

    1st comment ❤❤

  • @chamilapriyangani6304
    @chamilapriyangani6304 6 หลายเดือนก่อน +1

  • @SriyaniSumithra-dq2gj
    @SriyaniSumithra-dq2gj 6 หลายเดือนก่อน +4

    👍🏽👏👏🙏🏽🙏🏽

  • @nimashafernando2203
    @nimashafernando2203 6 หลายเดือนก่อน +1

    Love you dr❤🙏🙏🙏

  • @donamalika3908
    @donamalika3908 6 หลายเดือนก่อน +1

    Samma Sam budusarnye 🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 6 หลายเดือนก่อน

    Adarei

  • @nuzraazmi1806
    @nuzraazmi1806 6 หลายเดือนก่อน

    V7 ❤❤❤❤

  • @nilminimalkanthi8633
    @nilminimalkanthi8633 6 หลายเดือนก่อน +1

    ❤🎉😊

  • @rajithawijesinghe9815
    @rajithawijesinghe9815 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthikodippiliarachchi2245
    @shanthikodippiliarachchi2245 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤🙏

  • @s.m.sawall9663
    @s.m.sawall9663 6 หลายเดือนก่อน

    Dane weda katayuthu hodata thibuna ....🙏🏻
    Me tike vlogs balanna beri una .. ape th funeral ekak una 😕

  • @niroshahapuarachchi7553
    @niroshahapuarachchi7553 6 หลายเดือนก่อน +1

    Kama gattha thana fb nama.sanna Akka.❤🎉

  • @binuridulmini6924
    @binuridulmini6924 6 หลายเดือนก่อน +1

  • @prabathranjan7488
    @prabathranjan7488 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤