"ඉපදි ලෝවේ නවාතැන් පොලේ" ගීතයට බිලි ලබාදුන්න ප්‍රතිචාරයත් සමඟ පෙක්ෂකාගාරය කුල්මත් වී යයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • ශ්‍රී ලංකා පොලිසියේ මංජුල දිසානායක ගැයු "ඉපදි ලෝවේ නවාතැන් පොලේ" ගීතයට බිලි ලබාදුන්න ප්‍රතිචාරයත් සමඟ පෙක්ෂකාගාරය කුල්මත් වී යයි...
    Ipadee Lowe Navathanpole - ඉපදි ලෝවේ නවාතැන් පොලේ | Manjula Dissanayaka | Hiru Star EP 22
    Hiru Star - Episode 22 - goo.gl/5t3Hc2
    Hiru Star - Sri Lanka's First Live Reality Show - 2018-07-29
    හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම
    Web: www.hirutv.lk | www.hirustar.lk
    Like US - / hirustarlk
    Follow US - / hirustarlk
    #HiruTV #Hiru #HiruStar #No1RealityShow #LKA #HS #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital

ความคิดเห็น • 475

  • @jayamalikarunarathna3419
    @jayamalikarunarathna3419 6 ปีที่แล้ว +34

    ලස්සනයි අයියේ. .. දෙපාර්තමේන්තුවටම ආඩම්බරයක්. අපිට සතුටුයි අපේ කෙනෙක් ඉදිරියට යන එක ගැන.... ජය වේවා. ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි. .

    • @ssdfff3602
      @ssdfff3602 4 ปีที่แล้ว +2

      ලස්සනයි

  • @rawoon1991
    @rawoon1991 6 ปีที่แล้ว +57

    අම්මා අඩනවා.ඔන්න ඕකයි පුතේ අම්මා කෙනෙකුගෙ වෙනස.සතුට. අම්මාගෙ ආශිර්වාදය ඉදිරි ගමනට ජය. ඔබට..👍👌

    • @chanakalasantha3980
      @chanakalasantha3980 6 ปีที่แล้ว

      aniwa sahodaraya.. ammage adarayata sama karanna katawath ba. achchara sathutak mn kagewath munaka dakke na.. ekai ammagei waifegei wenasa api athanadi hodatama dakka. hinawa wageda sathutath ekka ena kadula pattai kiyanna wachana na

    • @shiromigamage9660
      @shiromigamage9660 4 ปีที่แล้ว

      rawoon1991

    • @sherankekulkotuwe556
      @sherankekulkotuwe556 4 ปีที่แล้ว

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍❤️🌎👑

    • @gayanthakavinda5157
      @gayanthakavinda5157 4 ปีที่แล้ว

      Supiriy bn.

  • @hussainalboush8988
    @hussainalboush8988 6 ปีที่แล้ว +70

    මේ සිහින ගමනේ ඔබේ ආමිමා ඔබ ලබයි ඇයගේ කාදුලු ඔබගේ සතුටයි හැමදාමත් සතුටින් ඉන්න ඉදිරියට යායුතුයි🌹🌹🌹🌹🌹

  • @seralata5291
    @seralata5291 6 ปีที่แล้ว +40

    අනේ මට ගෝක් දුක හිතුනා ඔයාගෙ අම්මගෙ අහින්සක කදුළු දැක්කම.ඔබට ඉදිරියටම යන්න ලැබේවා.

  • @ranisujatha1240
    @ranisujatha1240 4 ปีที่แล้ว +11

    ලස්සනයි⁣ ගොඩක් බුදු සරනයි

  • @lalilali7391
    @lalilali7391 6 ปีที่แล้ว +5

    සුභ පැතුම් අයියෙ....බුදුසරණයි

  • @dhammikmanel5245
    @dhammikmanel5245 2 ปีที่แล้ว

    පුතාට සුභ ගමන් බූදු සරණයි දෙවිපිහිටයි දළදා සමිඳු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා බූදූ සරණයි දෙවිපිහිටයි දළදා සමිඳු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා බූදූ සරණයි සවුදිඅරාබි යේ සිට ධම්මිකා මානෙල් ජයෙන් ජයවේවා. 😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇👏👏👏👏👏👏👏👏👏👏👏👏💞💞💞💞💞💞💞💞💞💞💞👏👏👏👏

  • @NimmiNimmi-qe1lk
    @NimmiNimmi-qe1lk 6 ปีที่แล้ว +2

    ෂා lassanaiiiiii සොයුර.
    ගොඩක්ම ගොඩක්ම .
    බුදු සරණයි ඔබට......👏👏👏

  • @සුදුනෝනා-ෆ6ද
    @සුදුනෝනා-ෆ6ද 6 ปีที่แล้ว +11

    අවංකවම ගොඩක් ලස්සනයි අයියේ..

  • @h.gsharmila5975
    @h.gsharmila5975 4 ปีที่แล้ว +3

    කිරුල කරායැමට ශක්තිය ලැබේවා දළදා සමිදු පිහිටයි 😍😍😍😍

  • @somaSoma-o1u
    @somaSoma-o1u 5 หลายเดือนก่อน

    ජයවේවා. සතුටුයි. නියම. සින්දුව. 👍👍👍👍❤️🌹

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 2 ปีที่แล้ว

    ඉස්සරහට..යන්න..ලැෙබිවා..ලස්සන යි..සුබපතනවා

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි හරිම ලස්සනයි

  • @ajithnishantha5227
    @ajithnishantha5227 4 ปีที่แล้ว +1

    සුපිරි සර්

  • @nadhiksnagek3900
    @nadhiksnagek3900 6 ปีที่แล้ว +9

    අයියේ ඔයාට තාවාත් යිදිරියට යාන්න මගෙන් සුබ පැතුම් 💪💞👍

  • @deepanimadushi8729
    @deepanimadushi8729 5 ปีที่แล้ว +16

    ගොඩක් ලස්සනයි මල්ලියේ.සුභ පැතුම ඔබට දිර්ඝ ගමනක් යැමට.තෙරුවන් සරනයි .

  • @shashikamendis9432
    @shashikamendis9432 6 ปีที่แล้ว +1

    ජයෙන් ජයම වේවා. මංජුල 👌👌👌🌷🌷🌷

  • @virahavedna9923
    @virahavedna9923 6 ปีที่แล้ว +11

    දක්ෂතාවයට සුබ පතමි

  • @anushawerasingha75
    @anushawerasingha75 2 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක්
    බුදු සරණයි ❤️❤️

  • @redroseredrose6608
    @redroseredrose6608 6 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @candaninishanka8197
    @candaninishanka8197 6 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අයියේ .💖💖💖💖💖💖💖💖💖💖💖💖.ඔයාට බුදු සරණයි .👌👌👌👌👌👌

  • @NilushaSakaka
    @NilushaSakaka 2 หลายเดือนก่อน

    ෂා ලස්සන යී වීරයා

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 4 ปีที่แล้ว +2

    ලස්සනයි...

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +6

    අම්මාගේ සතුට තරම් සතුටක් කොහෙන්ද .නිලබලයේ සිටියත් ඔබ ගායකයෙක්

  • @BAd-q4z
    @BAd-q4z 2 หลายเดือนก่อน

    ඇය..නමි.අමිමාම.විය❤❤

  • @sewwandinisansala9827
    @sewwandinisansala9827 3 ปีที่แล้ว

    Bs dp adareiiiiiiii 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @dinushadinusha883
    @dinushadinusha883 6 ปีที่แล้ว +6

    ලස්සනයි මල්ලියේ

  • @nishadimadusika4724
    @nishadimadusika4724 6 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් බුදු සරණයි ..ජය වෙවා

  • @sanjayaudayakumara3186
    @sanjayaudayakumara3186 6 ปีที่แล้ว

    ලස්සනයි ඔබට අපගෙ උත්තමාචාරය

  • @nadinadi4468
    @nadinadi4468 4 ปีที่แล้ว +1

    ලස්සනයි දෙවිපිහිටයි

  • @jhjfnfnkjf3547
    @jhjfnfnkjf3547 4 ปีที่แล้ว +1

    ලස්සනයි teruwan සරණයි

  • @wasanawasana4378
    @wasanawasana4378 4 ปีที่แล้ว +3

    Lassanai godak බුදුසරණයි oyata malli

  • @thilankaliyanagamage9045
    @thilankaliyanagamage9045 ปีที่แล้ว +1

    Theruwan saranai 🙏

  • @sheharakavinda2559
    @sheharakavinda2559 5 ปีที่แล้ว +1

    නියමයි ලස්සනයි

  • @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ

    ෂා නියමයි ඇත්තටම කියනවා නම් කියන්න වචන නැහැ මේ නුබ පැලදගන ඉන්න ඇදුමට හා සමානයි නුබ ට සුභ අනාගතයක් වේවා කියා මා පාර්තනා කරනවා ඒ වගේම ඉදිරියට යන්න මම සුභ පතනවා මම කාටර් වල ඉන්නේ නීලු රනවීරැවානනී නුඹලාට මගේ මවුබිම වේනුවේන් අපි හැමෝම ආදරේයී

  • @خدامهالمنزل
    @خدامهالمنزل 4 ปีที่แล้ว

    ලස්සනයි මල්ලි ගොඩක් බුදුසරණයි දිගු ගමනකට ආෂිරි

  • @عبداللهال-ج4ع
    @عبداللهال-ج4ع 4 ปีที่แล้ว

    Oyata ammage asirwada godak labenawa eya godak satutu wai jaya wawa

  • @S.Slva2808
    @S.Slva2808 6 ปีที่แล้ว +1

    Good luck brother Excellent .........Excellent .........🇱🇰 loveyl jp

  • @ksujeewa9903
    @ksujeewa9903 6 ปีที่แล้ว

    ගොඩක් ආසයි ආසම සින්දුව

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 ปีที่แล้ว

    Beautiful. All the very best officer.

  • @dammikadamayanthi585
    @dammikadamayanthi585 2 ปีที่แล้ว

    Lassanai tharuwan saranai

  • @candaninishanka8197
    @candaninishanka8197 4 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි 👍👍👍 ඔයාට කළුතර බො සමිඳුන් පිහිටයි

  • @deepanichampika7658
    @deepanichampika7658 6 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @chandilacmali8957
    @chandilacmali8957 6 ปีที่แล้ว

    godak lassanai. budu saranai

  • @sandiyakumari2351
    @sandiyakumari2351 6 ปีที่แล้ว +15

    lassanaiiiii 👌👌👌👌👌

    • @bro9592
      @bro9592 4 ปีที่แล้ว

      Hii

  • @TheSUGATHADASA
    @TheSUGATHADASA 6 ปีที่แล้ว

    Jaya wewa සහෝදරයා

  • @indaranifarnando3892
    @indaranifarnando3892 4 ปีที่แล้ว

    මවගේ කඳුළු ඔබට asiriwadayak.වේවා ලස්සනයි ගොඩාක් teruwan සරණයි ඔබට

    • @heshannisal5353
      @heshannisal5353 4 ปีที่แล้ว

      Godak lassanai aiye .departhamenthuwatath gaurawayan heru star kirula ganna .obata gaya shri

  • @manukanchana1288
    @manukanchana1288 6 ปีที่แล้ว

    Waw ගොඩක් ලස්සනයි jp

  • @sepalidayawansha6043
    @sepalidayawansha6043 6 ปีที่แล้ว +6

    godak lassanai suba pathum budu saranai

  • @thilininimasha3703
    @thilininimasha3703 6 ปีที่แล้ว +1

    Lassani godak god bless you

  • @صباءاهل
    @صباءاهل 6 ปีที่แล้ว +1

    Harima lassanata gayana kala.idiriyenidiriyatama yanna wasanawa labewa.

  • @titidaphne7183
    @titidaphne7183 6 ปีที่แล้ว +3

    harima lassanai jayan jayama vewa

  • @sanjeewanikumari1129
    @sanjeewanikumari1129 4 ปีที่แล้ว

    Hima lassani 🖒🖒🖒⚘🌷👌👌👌🌼🌷⚘💕💕⚘🏆🌼

  • @anomaanoma8518
    @anomaanoma8518 4 ปีที่แล้ว

    මගේ පුතාට බුදුසරණයි දළදාා සමීදු ගේ පිහිටයි මටත් ඔයා වගෙි පුතේක හිටියානම දේවිය නේ

  • @kumaruday9736
    @kumaruday9736 4 ปีที่แล้ว +1

    ජය වේවා සොයුර

  • @randyindrani9983
    @randyindrani9983 6 ปีที่แล้ว +6

    jayawewa jayawewa jayawewa

  • @sandiyasandiya9120
    @sandiyasandiya9120 6 ปีที่แล้ว

    👌👌👌 සුපිරී 👍👍👍

  • @kumaridammika3282
    @kumaridammika3282 4 ปีที่แล้ว

    Lassanai budu saranaiii

  • @nowtytharu6348
    @nowtytharu6348 6 ปีที่แล้ว

    Superb

  • @indikaruwankumara665
    @indikaruwankumara665 4 ปีที่แล้ว

    Supar .හරිම ලස්සනයි ...

  • @erandaharshana8265
    @erandaharshana8265 4 ปีที่แล้ว

    සුපිරි පට්ටම ලස්සනයි....

  • @mahindabandara7453
    @mahindabandara7453 4 ปีที่แล้ว

    නියමයි...කොල්ලො...

  • @saraf8572
    @saraf8572 4 ปีที่แล้ว

    Lassani 💗💗💗💗👌👌💖

  • @anushakumari2631
    @anushakumari2631 6 ปีที่แล้ว

    එල ඇන්නටම ලස්සනයි

  • @kilani123kkkk9
    @kilani123kkkk9 4 ปีที่แล้ว

    Harima lassanai gayana karanawa..ediriyatama yanna suva patanawa...😍😍😍

  • @diyanediyane6646
    @diyanediyane6646 6 ปีที่แล้ว +3

    Lassanai.lassanai old.the best

    • @noreshan1949
      @noreshan1949 6 ปีที่แล้ว

      බුදු සරණයි

  • @dayanganiefonseka1018
    @dayanganiefonseka1018 4 ปีที่แล้ว

    තෙරුවන් සරණියි නියමයිනේ

  • @dilanikiepert4105
    @dilanikiepert4105 6 ปีที่แล้ว

    Wowwwww wowww Excellent Sir. Super Songs perfekte Voice..😍😍😘🤔

  • @madumadu3447
    @madumadu3447 5 ปีที่แล้ว

    woooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooow

  • @nilnethu2098
    @nilnethu2098 4 ปีที่แล้ว

    Lassanai ayye

  • @anujikaanujika3668
    @anujikaanujika3668 6 ปีที่แล้ว

    Pau ammage sathuta wachana walin kiya ganna bari una obata jayawewa

  • @zackyousmand7589
    @zackyousmand7589 6 ปีที่แล้ว

    Superb good luck

  • @maduamazing1453
    @maduamazing1453 6 ปีที่แล้ว +41

    අම්මා තරම් සතුටු උනේ නෑ පුතේ කවුරුවත්

    • @chanakalasantha3980
      @chanakalasantha3980 6 ปีที่แล้ว +1

      aniwa Math ekamai kiwe.. ayage wifwath achchars sathutak mn dakke na. a ahinsaka ammage kadulu mata duka hithuna godak.. a ammage sathutu kadulu. pawu deiyane.. ammage tharam sathutak mn kisima kenekgen dakke na.

  • @amilaalwis2657
    @amilaalwis2657 6 ปีที่แล้ว

    සුපිර් නියමයි ලස්සනයි..

  • @dananjayagunasekara7218
    @dananjayagunasekara7218 4 ปีที่แล้ว

    Niyamai teruwan saranai

  • @disnahanrtn6367
    @disnahanrtn6367 6 ปีที่แล้ว

    👍👍👍👍👍🌹🌹🌹🌹🌹Harima ලස්සනයි මල්ලි

  • @KuKu-du4ke
    @KuKu-du4ke 6 ปีที่แล้ว +3

    lassanai..godak adarei...bs

  • @dammikahimatagodak5271
    @dammikahimatagodak5271 6 ปีที่แล้ว +5

    Nice

  • @mallikamallikasri2933
    @mallikamallikasri2933 4 ปีที่แล้ว

    Niyamai kollo

  • @diliniviranga412
    @diliniviranga412 6 ปีที่แล้ว

    ලස්සනයි godak magan suba patum oyata

  • @inokapathmakumari4400
    @inokapathmakumari4400 2 ปีที่แล้ว

    obata jayawewa bs dp

  • @tilakarahna.dilanitilakara1803
    @tilakarahna.dilanitilakara1803 6 ปีที่แล้ว

    woooow woooow wooooow lassanai godak lassnai good luck 💙❤❤❤💙💙💙💙❤❤❤👍👍

  • @mayakumari465
    @mayakumari465 4 ปีที่แล้ว

    Ammaga asiirwadaya oyata hemada thiyai

  • @ireshachathurangika561
    @ireshachathurangika561 5 ปีที่แล้ว

    Very nice....

  • @jenineera5913
    @jenineera5913 6 ปีที่แล้ว

    harima Lassanai malliya suba pathum oyata budu saranai dp

  • @dilkirupasinghe4809
    @dilkirupasinghe4809 4 ปีที่แล้ว

    Wooooow 👍malliyo godak lassanai ahanna ahanna asae theruwan saranai

  • @sampathchamara9494
    @sampathchamara9494 4 ปีที่แล้ว

    Police.ආදරෙයි aiyaaa.pattama.

  • @anusaanusa726
    @anusaanusa726 4 ปีที่แล้ว

    Lassanai

  • @sihinayakisihinayaki1780
    @sihinayakisihinayaki1780 6 ปีที่แล้ว

    budu saranai.godak lassanata obe hakiyawa idiripath kara.sathutui.

  • @himallika3761
    @himallika3761 6 ปีที่แล้ว +1

    Lassni jaya wewa

  • @shamikasewwandi4045
    @shamikasewwandi4045 4 ปีที่แล้ว

    ඹබට ජය වේවා

  • @sandrawakeem2713
    @sandrawakeem2713 5 ปีที่แล้ว

    Woooooow nice song God bless your 👍👍👍👍👍

  • @senurapramod4641
    @senurapramod4641 4 ปีที่แล้ว +1

    Supiri✌✌✌✌✌✌

  • @pathump4543
    @pathump4543 4 ปีที่แล้ว

    Sha patta ape niladariyta achara karanawa idiriyatama yanna labewa

  • @anushankunaraja2735
    @anushankunaraja2735 4 ปีที่แล้ว

    Lassanaii

  • @thakshilashila314
    @thakshilashila314 4 ปีที่แล้ว

    Sarena.lassanai

  • @usa9453
    @usa9453 6 ปีที่แล้ว

    Real Nice...best of luck dr...👌👌👌👌👌👌👌👌

  • @ajanthisrilanka2710
    @ajanthisrilanka2710 4 ปีที่แล้ว

    good luck👍👍👍👍👍💕❤💕❤💕❤💕

  • @Asela-mt4lk
    @Asela-mt4lk 4 ปีที่แล้ว

    Very.nice

  • @pathmini1235
    @pathmini1235 6 ปีที่แล้ว

    Lassanai bs

    • @chathrakumari3323
      @chathrakumari3323 4 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 B.s....!!!!!!!!!!