නිරෝශා ගේ නෙතට කඳුළු උනන්න, 89% ප්‍රතිචාර ලබාගත් "සිංහල ඉතිහාස පොතේ" ගීතය | Hiru Star EP 10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 851

  • @user-er5yj3no8q
    @user-er5yj3no8q 2 ปีที่แล้ว +29

    අම්මෝ ඒ හඩ සිංහලේට නැති උනා ලක්මෑනිට නැති උනාකියද්දි ඇස්දෙකට කදුලක් ආවා..නියමයි මංගල මල්ලි මට ගොඩක් ආඩම්බරයි ඔයා වගේ කෙනෙක් අපේ ගමේ කමට. සුභ ගමන් ජයවේවා

  • @senujathennakoon9256
    @senujathennakoon9256 6 ปีที่แล้ว +76

    මේක අහද්දි ඇග හිරිවැටුනේ මගේ විතරද ???
    Original විදියටම තියෙනවා. ලස්සනයි, ආඩම්බරයි.
    ජයවේවා ඩෙනෙක්ස් මංගල.

  • @r.m.rmilan1570
    @r.m.rmilan1570 3 ปีที่แล้ว +45

    ඔහොම යන් ඔයා තමා කිරුල දිනන්නේ ඒක මට ඉර හද වගේ විශ්වාසයි. ජය ප්‍රාර්තනා කරනවා. ජේසු පිහිටයි. හැමදාමත් ආදරෙයි .මන්ගලට❤️

    • @navinmaleesha1927
      @navinmaleesha1927 ปีที่แล้ว +2

      මෙයා දිනුවා බන් ❤

  • @aroshiprasadika6940
    @aroshiprasadika6940 2 ปีที่แล้ว +48

    උද්දික අයියා හරියටම දැනගෙන වගේ කිව්ව කතාව....ගායනය හිරු කිරණින් ලියවුනා කියලා♥

  • @citswijesinghe4837
    @citswijesinghe4837 6 ปีที่แล้ว +152

    නියමයි සහෝදරයා . .ලස්සනට ගායනා කරා ..මෙවැනි ගීතයක් සජීවි වේදිකාවක ඇහෙන්නේ නැති තරම් ..බොහොම පින් එම ගීතය ගායනා කිරීම සම්බන්ධව ..ඔබට ජයෙන් ජය ..සුභම සුභ අනාගතයක් පතනවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏💎💎💎💎💎💎💎💎💎💎

    • @Geethageetha-nk6ym
      @Geethageetha-nk6ym 4 ปีที่แล้ว +3

      ජයේන් ජයම වේවා ලස්සනයි ගොඩාක්

  • @pasidukavshan9571
    @pasidukavshan9571 6 ปีที่แล้ว +65

    හරිම ලස්සන කටහඬක් නියමයි...මේ සිංදුව ඇහෙද්දි ඉතිහාසය මතක් වෙලා දෑසට කඳුලු එනවා...අන්ලයික් දාන්නෙ ගොන් මිනිස්සු ...ඔබට සුභ පැතුම් ...බුදු සරණයි ..!

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 6 ปีที่แล้ว +132

    ඒ සින්දු ඇහෙද්දී අම්මා කෙනෙක් විඳින දුක නිර්භීත දරුවෙක් ඉදිරිපත් වෙන එක අම්මගෙන් තමන්ගේ දියණිය මැරෙන එක ඒව සේරම සිහිනයක් වගේ හැමදේම මතක් වෙනවා ඉතාම ලස්සනයි ඉතාම දුකයි ඇසට කඳුලක් ආවා මගේ

    • @indirasenavirathna9747
      @indirasenavirathna9747 5 ปีที่แล้ว +4

      ඒ වුනාට ජජ් බෝඩ් එනේ ඉන්න කොන්ඩේ බැදපු කෙනා ඩාන්ස් කලේ ..... ග‍ීතයක තේරුමක් ගැන හිතන්න නොදන්න මිනිස්සු

  • @kavindudananjaya816
    @kavindudananjaya816 3 ปีที่แล้ว +12

    මංගල ඩෙනෙක්ස් ගෙ සින්දු වලට මට අමුතුම හැඟීමක් එනව,අම්මො පට්ටම voice ,

  • @katugasnuwaraya7998
    @katugasnuwaraya7998 5 ปีที่แล้ว +458

    මම මේ සින්දුව 25ස් තාවක් ඇහුවා එක දිගට. මේ වගෙ ඇහුව අය like කරන්න .. ඒ තරම් හැගිමක් එන්නේ

  • @thamarasudh8025
    @thamarasudh8025 6 ปีที่แล้ว +56

    ලස්සන වොයිස් එකක් මිනිස්සු තවම ඉස්සර සිංදුවලට ආදරේ

  • @nihaldh
    @nihaldh ปีที่แล้ว +7

    මෑත කාලේ බිහිවුන හොඳ කටහඩක්‌. මම හරිම ආසයි..තෙරුවන් සරණයි!

  • @user-nz2yq8cv3j
    @user-nz2yq8cv3j 6 ปีที่แล้ว +88

    මටනමි මෙි ගිතය ඇසෙද්දි ඉතිහාසයට දිව ගියා මගෙ සිත ගොඩක් ලස්සනයි සුබ අනාගතයක් සොයුර

  • @anuradhasampath1577
    @anuradhasampath1577 6 ปีที่แล้ว +56

    Denex, Sakura range/Power pack/ Shiney live band වල අර්ථවට් ගීත ගයනා කරපු /දැනටත් ගායනා කරන දක්ෂයෙක්. උඹට ජය මචං

    • @hiruninisansala354
      @hiruninisansala354 5 ปีที่แล้ว

      janataw amatak karanna apa oyat otana dunna paksaka janatawa

  • @risanalattif256
    @risanalattif256 6 ปีที่แล้ว +15

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ... ඒ තරම් ලස්සනයි ... ❤️❤️
    ජය පතනවා....

  • @hamocl774
    @hamocl774 6 ปีที่แล้ว +57

    ජයෙන් ජය වෙිවා .මල්ලිගේ නොනා ලස්සනයි .නංගී ඔයාගේ ඔය අහිංසකකමට මම ගොඩක් කැමති .ඔයාගේ අවංකකම ඔයාගේ මහාතාගේ ජයග්‍රහණය ක්

    • @OmanOman-jb4wu
      @OmanOman-jb4wu 5 ปีที่แล้ว

      Ane lassani malliyooo budu sarani

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 2 ปีที่แล้ว

      Budusaranai පුතා ඔබට ජයවේවා

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 6 ปีที่แล้ว +151

    මෙහෙම සිංදුවක් කවුරුත් කිව්වෙ නෑ ඒ සින්දුව හරිම දුකයි ඒ වගේම හරිම වැදගත් දුක ඉතා දුකම සිංදුවක් එක

    • @ayeshakumare9416
      @ayeshakumare9416 6 ปีที่แล้ว +2

      sumithra senevirathne ඇත්තමයි.මටනම්.ඇඩුනා.ඵ්.සිංදුවට

    • @sudeshpriyankara9606
      @sudeshpriyankara9606 4 ปีที่แล้ว +1

      @@ayeshakumare9416 v

    • @user-se2qi8pm6b
      @user-se2qi8pm6b 4 ปีที่แล้ว +1

      Ow eeka attha

  • @lakshanviduranga157
    @lakshanviduranga157 4 ปีที่แล้ว +16

    ගැඹුරු හඩ වදින්නේ පපුවටමයි.. පට්ට ජය වේවා අයියේ🖤🖤🖤

  • @user-ok7oi5ui5b
    @user-ok7oi5ui5b 5 ปีที่แล้ว +10

    හිතට හුඟක්ම හැඟුම් බරයි මේ අපේ අතීතයේ සිදු උන වේදනාත්මක අවස්ථාවක් a වේදනාවට ආද අයට dance කරන්න පුළුවන් මංගල ඔයාට සුබ pathanawa තෙරුවන් සරණයි

    • @tharakakalum7685
      @tharakakalum7685 5 ปีที่แล้ว

      😎😎😎🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍💖💖💖💖

  • @hussainalboush8988
    @hussainalboush8988 6 ปีที่แล้ว +45

    ජයේන්ම ජය ගමේ කෝල්ලේක් හරිම සතුටයි🌹🌹🌹🌹🌹🌹🌹👌😘😘😘😘😘

  • @meenajayakody8665
    @meenajayakody8665 4 ปีที่แล้ว +34

    ප්‍රෞඩත්වය හිමි අපේ ඉතිහාසය කඳුලින් ලියැවුණු දුක්බර අතීත දවස aසිහිපත් කරමින් උඹ ගැයූ ගීතය ඉතා ම ලස්සනයි

  • @user-cv6zs8pe1q
    @user-cv6zs8pe1q ปีที่แล้ว +6

    මද්දුම බණ්ඩාර ඒ අතීතෙට ගියා වගේ . ඒ voice එක නම් මාරයි❤❤❤

  • @thegravity7063
    @thegravity7063 6 ปีที่แล้ว +266

    ඇයි බං මිනිස්සු මේවාට Unlike කරන්නේ...මාර මානසික මට්ටම් තියෙන්නේ..😊

    • @The_Jayo
      @The_Jayo 6 ปีที่แล้ว +2

      The Gravity sirawatama!!!

    • @chamikaherath9502
      @chamikaherath9502 6 ปีที่แล้ว +8

      කියලා වැඩක් නෑ බං අපේ උන්ට ඒකනේ හරි යන් නැත්තේ කුහක හිත් තියන උන් බං ඉරිසියාවේ පැලෙන උන් .

    • @amalisamanthika8448
      @amalisamanthika8448 5 ปีที่แล้ว +4

      Moda minissu

    • @donjayakody4290
      @donjayakody4290 5 ปีที่แล้ว +4

      Ou ban

    • @formycountry373
      @formycountry373 5 ปีที่แล้ว +1

      Ppl who unlike are. Kaalakanniyo wretched ppl must be from this cruel Bastard kings family who killed ..😡

  • @anjula3336
    @anjula3336 6 ปีที่แล้ว +82

    සිංහල ලේ කකියන ගීතයක් හරිම ලස්සනයි ඔයාට ජය වේව සොයුර තෙරැවන් සරනයි 🌹🌹🌹🌹👍👍👍🌷🌷🌷🌷

  • @dineshmadu0463
    @dineshmadu0463 5 ปีที่แล้ว +17

    මේක අන්ලයික් කරපු අය හොද රසවින්දනයක් දැනෙන්නේ නැති අය. හැගීම් , දැනීම් දැනෙන්නේ නැති අය.

  • @kalumprasanna8297
    @kalumprasanna8297 5 ปีที่แล้ว +169

    චාමර අයියගෙන් පස්සෙ මන් දැක්ක නිහතමනී නියම ගයකයෙක් ජය වේව ඔබට

    • @thilankalakshan1
      @thilankalakshan1 3 ปีที่แล้ว +1

      එකෙන්ම...❤🔥

    • @HEWA-ed4uk
      @HEWA-ed4uk 3 ปีที่แล้ว +1

      @@thilankalakshan1 🙂🙂🙂🙂🙂

    • @prasadmaduranga9872
      @prasadmaduranga9872 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් උබ හරි බන් ❤️

  • @thisarasandakalum3916
    @thisarasandakalum3916 6 ปีที่แล้ว +125

    ගමේ කොල්ලෙක් ගමේ කොල්ලෙක්..✌️✌️✌️👍👍👍

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 6 ปีที่แล้ว +44

    ගමේ හඩක් ආදරෙයි

  • @taniya8884
    @taniya8884 6 ปีที่แล้ว +37

    හරිම ලස්සනයි
    සුබ පැතුම් සහෝදරය
    තෙරුවන් සරණයි ❤️❤️❤️💐💐💐💐

  • @ashenmalan5519
    @ashenmalan5519 6 ปีที่แล้ว +34

    නියම ගාම්භීර හඩක්❤️❤️❤️

    • @KM-xf2yl
      @KM-xf2yl 6 ปีที่แล้ว

      තෙරුවන් සරණයි මල්ලියේ

  • @NimmiNimmi-qe1lk
    @NimmiNimmi-qe1lk 6 ปีที่แล้ว +11

    අනෙ ගමෙ කොල්ලෙක් නෙද.?
    ජය වෙවා ජය වෙවා අදරණිය මල්ලියො..👏🌹👍👏🌹👍💕💕💕💕

  • @niwanthikadesilva9778
    @niwanthikadesilva9778 6 ปีที่แล้ว +10

    හරිම ලස්සනට ගායනා කරනවා ඔබට ජයවේවා මල්ලියේ ...👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @tharakakalum7685
      @tharakakalum7685 5 ปีที่แล้ว

      💖💖💖💖💖👍👍👍👍👍👍👍👍😎😎😎😎😎😎😎😎🙏🙏🙏

    • @manothsanjiva2610
      @manothsanjiva2610 2 ปีที่แล้ว

      Hi

  • @udayanganaarachchi7307
    @udayanganaarachchi7307 4 ปีที่แล้ว +11

    මෙහෙම සිංදුවක් කවුරුත් කිව්වෙ නෑ ඒ සින්දුව හරිම දුකයි ඒ වගේම හරිම වැදගත් දුක ඉතා දුකම සිංදුවක් එක
    107

  • @udeshikamihirani6544
    @udeshikamihirani6544 ปีที่แล้ว +2

    තාමත් අහනවා මේ සිංදුව ...අයෙත් ඒ දවස් ටිකට යන්න තියනවනම් කියලා හිතුනෙ මට විතරද 😢ආදරෙයි මංගල අයියෙ ඔයාට හැමදාමත් ❤❤❤බුදු සරණයි සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤

  • @lahirumaduraga196
    @lahirumaduraga196 6 ปีที่แล้ว +90

    dawasata 10 parak vithara balanne mn vitharada.......ela saho

  • @priyangikaniroshini7518
    @priyangikaniroshini7518 6 ปีที่แล้ว +17

    ගොඩක් ලස්සනයි බුදු සරනයි

  • @jinendramadusanka5530
    @jinendramadusanka5530 6 ปีที่แล้ว +4

    පට්ට අයියෙ. කීවත් වගේ වේදිකාව අලුත් නෑනෙ ඔයාට, හික්කඩුව ශයිනි ඉද්දි තමා පට්ටම... ජය වේවා.

  • @lokuaiya9178
    @lokuaiya9178 6 ปีที่แล้ว +73

    අපේ ගමේ කොල්ලේක්...ජයවේවා..

  • @ishanplt
    @ishanplt 6 ปีที่แล้ว +27

    හම්මා.... හැගීම් ටික හදවතටම දැනෙන්න කියනව. ඔයාගෙම සින්දු එනකම් බලාගෙන ඉන්නව..

  • @NimmiNimmi-qe1lk
    @NimmiNimmi-qe1lk 6 ปีที่แล้ว +10

    ලස්සනයි ඔන්න එහෙනම්
    ජයෙන්ම ජය වෙවා..සොයුරනි ..
    👍👍👍👏👏👏

  • @animalfrnd
    @animalfrnd 6 ปีที่แล้ว +4

    What a beautiful song we need old songs that talk about our history .
    Thank you for this song nice voice
    Sad it gave me tears 💔

  • @ruchinipriyasad8810
    @ruchinipriyasad8810 6 ปีที่แล้ว +5

    හොද ගායනයක් අපේ ඉතිහාසය කියාපාන

  • @eshandeeshan9598
    @eshandeeshan9598 3 ปีที่แล้ว +1

    Lankawe supiri voice ekak thiyena minihek. Hiru start kirula mangalata dunna eka hariyatama hari. Niyamai mangala aiye

  • @rajakaruna9855
    @rajakaruna9855 6 ปีที่แล้ว +14

    සුපිරි ජයවෙිවා

  • @kusalsadaruwan9329
    @kusalsadaruwan9329 5 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ ඒ කටහඩ😍😍

  • @missaldla22
    @missaldla22 6 ปีที่แล้ว +14

    බුදු සරණයී පුතේ

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u ปีที่แล้ว +3

    සිංහල ඉතිහාසය මහා දුකක් එහෙම එදා බේරාගන්න දිවි පිදුම් කළ සියලුම සිංහලුන් ගෙ පරපුර ට ..අද මොකද වුණො අපි ණය කරුමය

  • @belfindissanayaka5770
    @belfindissanayaka5770 6 ปีที่แล้ว +5

    It is a great song, I enjoyed listening, it took me to the remote past. Brought lot of memories, should encourage our singers to sing more of these songs. Thank you Dear, keep up to the good work....

  • @khanthikhanthi5184
    @khanthikhanthi5184 6 ปีที่แล้ว +21

    ගෝඩාක් ලස්සනයි මල්ලි ඔයාට බුදුසරණයි

  • @dammikaaththanayaka3451
    @dammikaaththanayaka3451 6 ปีที่แล้ว +2

    ලස්සනයි දැන් කාලේ ඇහෙන්නෙ නැති ලස්සන සින්දුවක් ඔයා ලස්සනට කියනවා සුබගමන්👏👏👏👏👏👏👏👏👏👏

  • @hashanthenuwara3791
    @hashanthenuwara3791 6 ปีที่แล้ว +4

    බුදු සරණයි මංගල අයියේ..ඉදිරියටම යන්න සුභ පතනවා ❤️

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 6 ปีที่แล้ว +164

    Unlike දාන්නේ ඉතින් සින්දුවක් අහල නැති එවුන් තමෛ

  • @sachinisewwandi856
    @sachinisewwandi856 5 ปีที่แล้ว +2

    කොච්චර බැලුවත් එපා වෙන්නැහ්.. මාර වොයිස් එකක්. ඔයා තමයි වින් කලම්න ඔනී. ආදරෙයි ඩෙනෙක්ස්❤️

  • @recordsong6934
    @recordsong6934 5 ปีที่แล้ว +4

    ඔයා තමයි අයියේ hiru srar ...
    ජයවේවා ....👍💓

  • @jivithedukkajivithedukka2276
    @jivithedukkajivithedukka2276 6 ปีที่แล้ว +2

    ගමෙි කොල්ලෙක්.....සුපරිම තමයි තෙරැන් සරණයි....😍😍😍😍

  • @sanjusadaruwan.5134
    @sanjusadaruwan.5134 5 ปีที่แล้ว +3

    ඇයි බං මිනිස්සු මේවාට Unlike කරන්නේ...මාර මානසික මට්ටම් තියෙන්නේ . ගීතය හරිම ලස්සනයි ඔයාට ජය වේව friend තෙරැවන් සරනයි Elpitiya

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 6 ปีที่แล้ว +59

    89•/° වැඩිය එන්න ඕන

  • @pathumdilshan7268
    @pathumdilshan7268 ปีที่แล้ว +1

    හිරු එකෙන් හොයා ගත්ත සුපිරි චරිතයක් තමයි මංගල ඩෙනෙක්ස් කියන්නෙ ❤️

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 5 ปีที่แล้ว +1

    Wish your all the best malli 🌷🌻🌻🌻🌿🌷🌻🌻🌻🌿🌷🌻🌻🌻🌿 .ඔයාගෙ Anagatahya සාර්ථක Weanne keyala mama hadawetenma suba patahnawea .🌿👍🌻🌿🌻🌿👍🌻🌿👍🌻🌿👍🌻 .teruwean saranai .

  • @nilukapriyadarshani9185
    @nilukapriyadarshani9185 6 ปีที่แล้ว +9

    බුදු සරණයි

  • @bandu6927
    @bandu6927 6 ปีที่แล้ว +2

    මාර හඩක් දැනෙන්නම කියනවා...සුබ පැතුම් ස⁣හෝ.....

  • @himallika3761
    @himallika3761 6 ปีที่แล้ว +5

    Harima lassni budu sarni

  • @vimukthiabeygunasekara2145
    @vimukthiabeygunasekara2145 5 ปีที่แล้ว +5

    එලම කොල්ලෙක් සුභ පැතුම් සහෝ..💪👍

  • @surenipriyadarshanishani2712
    @surenipriyadarshanishani2712 6 ปีที่แล้ว +26

    Ahanna ahanna asai harima lassanai obe gayanaya niyamai ediriyata ma yanna jaya wewa

  • @ManiMani-ih5fb
    @ManiMani-ih5fb 6 ปีที่แล้ว +10

    Good luck ! Obe jayaggrahanaya idiriye obee AADARA BIRIYA Aniwaaaryen innawaaaaaa !

  • @jayaniranasinha3274
    @jayaniranasinha3274 6 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනට ගායනා කරා . අහන් ඉන්න අසයි බුදුසරණයි මල්ලී ඉදිරියටම යන්න සුබ ප්‍රාර්තනා කරනවා

  • @MSMA1982
    @MSMA1982 5 ปีที่แล้ว +3

    මේ...අපේ...කන්ඳවුඩරටයී..අපේ..ලේ..නෑකම්..ලියවෙන.තැන...ශෙංකඬගල...මහනුවර,,,, හරීම...ළස්සනයී...ඔබට..අපේ..ප්‍රනාමය

  • @dream2ceylone184
    @dream2ceylone184 6 ปีที่แล้ว +2

    Danix very good voice bro and you selected nice song all hearts go for history thank you reminding to all history . very good job done

  • @sriyanichandrika1543
    @sriyanichandrika1543 6 ปีที่แล้ว

    Niyamai. Kalekin ahanna labuna geethayak. Lassana katahadak.jayaveva

  • @SAMITHS92
    @SAMITHS92 7 หลายเดือนก่อน

    එතෙක් මෙතෙක් බිහිවූනු නියම හිරු ස්‍ටාර්. මංගල ඩෙනෙක්ස්. ඒ හඩ නම් 🔥❤️

  • @jinawansayogashramaya491
    @jinawansayogashramaya491 5 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අපේ මල්ලි.තෙරැවන් සරනයි මල්ලි!!!

  • @tharakatharaka5084
    @tharakatharaka5084 3 ปีที่แล้ว +3

    නියම දක්ෂයෙක්🖤😍🔥

  • @nimeshmadusanka7849
    @nimeshmadusanka7849 6 ปีที่แล้ว

    Harima adare supirima charithayak..asahaya sarala cham supirima gayakayek. ජයවේවා ! බුදුසරණයි !

  • @ddilhari5565
    @ddilhari5565 4 ปีที่แล้ว +1

    Godaaak lassana sinduwak edath adath hetath me sinduwa ahanne godak asawen kochchara ahuwath epa wen nethi sinduwak

  • @MuthuMuthu-ui8kz
    @MuthuMuthu-ui8kz 6 ปีที่แล้ว +1

    aththatama godak lassanai parani githa walata ape janathawa kamathi malli oyata budu saranai... kuweit

  • @chandrikahettiarachchi3374
    @chandrikahettiarachchi3374 5 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි...❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @chirathlakshika1803
    @chirathlakshika1803 3 ปีที่แล้ว +2

    මොනවාඋනත් හදවතේ ගායකයා

  • @ranjani-tc1wb
    @ranjani-tc1wb 6 ปีที่แล้ว +4

    menna sindu godak lassanai saho....godak parak ahewwa budu saranai

  • @sachinimandakini2025
    @sachinimandakini2025 6 ปีที่แล้ว +2

    wooooooooooww harima lassanai....idiriyatama yanna suba pathanawa..all the best...💖💖💖

  • @user-fb6ij6cd1f
    @user-fb6ij6cd1f 6 ปีที่แล้ว +5

    Woooooooow ..... suuparrrrrr voice ...good luck ...😙😙😙😙

  • @aruniwathshala2596
    @aruniwathshala2596 2 ปีที่แล้ว +1

    නියමයි ලස්සනයි ජය වේවා 🤗😍😍😍😍😍😍😍😍😍😍🤗😍👍👍👍

  • @nuwanprasanna189
    @nuwanprasanna189 5 ปีที่แล้ว +1

    සුපිරිම හඩක්
    ජයෙන් ජයම වේවා ! ඩෙනා ❤💛💚☸️🇱🇰

  • @nadeemaarunakanthi3252
    @nadeemaarunakanthi3252 5 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි බුදුසරනයි ඔයාට

  • @kumarikumari5704
    @kumarikumari5704 4 ปีที่แล้ว +2

    අම්මෝ අපේ දකුනේ අකුන ආදරේයි ❤❤❤❤❤

  • @milonmilon3673
    @milonmilon3673 3 ปีที่แล้ว +1

    Super... Ahinsaka kollek..

  • @tecgarage4510
    @tecgarage4510 4 ปีที่แล้ว +2

    heart touch voice.

  • @kkgssabaragamuwe7305
    @kkgssabaragamuwe7305 5 ปีที่แล้ว +80

    ඩිස්ලයික් කලේ කුහක ජාතියක් තියන උන් ද අඩො.අත ගලා බලපල්ලා අදාල අවයව හරියටම හරි තැන තියනවා ද කියලා

  • @bawanthacool8770
    @bawanthacool8770 6 ปีที่แล้ว +2

    Harima lassanai namuth mewan dukbara githayak gayana karanakota siyalima dena snthosayen nata nata ras widima gana hodak dukai

  • @nadeeshagamage4933
    @nadeeshagamage4933 6 ปีที่แล้ว +5

    ලස්සනයි

  • @induindika2979
    @induindika2979 5 ปีที่แล้ว +1

    මද්දුම බංඩාරගෙ හිස කඩු පාරින් වෙන් කරද්දිත් අපේ අය නටයි .. හා හා කමක් නැ .... අාදරෙයි ඩෙනෙක්ස් අයියා .. අාසම වොයිස් එකක් ..ජයම පතනවා ..

  • @SLLAW
    @SLLAW 5 ปีที่แล้ว +1

    ජය වේවා.................. ලස්සනයි

  • @nalindasuresh6041
    @nalindasuresh6041 6 ปีที่แล้ว +5

    moral voice

  • @lahirupriyashantha886
    @lahirupriyashantha886 6 ปีที่แล้ว +3

    super mcn. ubawa hiru star eke dekkama patta sathutak awe.jaya wewa....!

  • @yasanthamadhushanka2422
    @yasanthamadhushanka2422 6 ปีที่แล้ว +1

    lassanai mangala ediriyatama yanna suba pathanawa

  • @disnah4044
    @disnah4044 6 ปีที่แล้ว

    super song & super voice. wish you all the best

  • @Sasankarawindu
    @Sasankarawindu 10 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤ ජය වේවා

  • @aheshfernando17
    @aheshfernando17 5 ปีที่แล้ว +2

    නිහත මනි කොල්ලෙක් ඒ වගේම සුපිරි වැඩ්ඩෙක්

  • @kavilakshi1270
    @kavilakshi1270 5 ปีที่แล้ว +1

    Wouuuuu so perfect brother wish ur all the best ❤❤love you your voice song😘😍

  • @ranjaniranjee9524
    @ranjaniranjee9524 5 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි ඔබ තමා හිරු තරුව

  • @chamindacham4541
    @chamindacham4541 5 ปีที่แล้ว +1

    Niyamaai. .mamath ehemaai.. good luck..

  • @ert7167
    @ert7167 3 ปีที่แล้ว

    අයියේ ලස්සනයි ඔයාට බුදු සරණයි ගොඩක් ආදරෙයි අයියේ