රූකාන්ත ගුණතිලකයන්ගේ ගීතය රූකාන්ත ඉදිරියේ ගැයූ ශෙවෝන්ට රූකාන්තගෙන් ඉහළ ප්‍රතිචාර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • රූකාන්ත ගුණතිලකයන්ගේ උකුලට නාවත් ගීතය රූකාන්ත ඉදිරියේ ගැයූ ශෙවෝන්ට රූකාන්තගෙන් ඉහළ ප්‍රතිචාර
    Ukulata Nawath - උකුලට නාවත් | Shewon dinushanka | Hiru Star | 2018-08-26
    Hiru Star Full Program (2018-08-26) - goo.gl/8a7EPC
    Hiru Star - Sri Lanka's First Live Reality Show - 2018-08-26
    හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම
    Web: www.hirutv.lk | www.hirustar.lk
    Like US - / hirustarlk
    Follow US - / hirustarlk
    #HiruTV #Hiru #HiruStar #No1RealityShow #LKA #HS #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital

ความคิดเห็น • 301

  • @shiromasudarshi2215
    @shiromasudarshi2215 2 ปีที่แล้ว +14

    රැකාන්ත අයියාගෙ සිංදු කොහොමත් ලස්සනයි එසිංදු කියන ගොඩක් අය ජයගුහනය කරනවා

  • @cherrynayni7013
    @cherrynayni7013 5 ปีที่แล้ว +36

    අවංකවම ඇස් වලට කදුලු ආව..ඔයාට පුතේ සුභ අනාගතයක්..බුදු සරනයි...

  • @silasila5092
    @silasila5092 3 ปีที่แล้ว +10

    අනේ අහිංසක කොලු පැට්ක්කා ජේසු පිහිටයි රත්තරං පුතේ ❤

  • @nathashapriyanganifilshiya2604
    @nathashapriyanganifilshiya2604 5 ปีที่แล้ว +17

    බුදු සරණයි පුතේ......හරිම ලස්සනයි .....

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 6 ปีที่แล้ว +23

    පුතාට තෙරුවන් සරණයි ජය වේවා

  • @raniajantha4045
    @raniajantha4045 2 ปีที่แล้ว +2

    Godak ලස්සනයි පුතේ oyage gayanaya as walata කඳුළු ආව ඉදිරියට yanna sakthiya ලැබේවා බුදු saranai

  • @KuwaitKuwait-to2bh
    @KuwaitKuwait-to2bh 4 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි පු⁣තේ තවත් ලස්සනට ගායනා කරන්න යිදිරියටම යන්න බුඋුසරණයි ඔයාට

  • @rithushilove3787
    @rithushilove3787 2 ปีที่แล้ว +7

    සුබ අනාගතයක් පුතේ ඔයාට ❤️❤️🌹🌹ලස්සනට ගායනා කලා. ජේසු පිහිටයි 🙏ඔයාට

  • @annyrithwa1835
    @annyrithwa1835 6 ปีที่แล้ว +12

    ගොඩක් ලස්සනයි බුදු සරනයි පුතේ ඔයාට

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි පුතෙ
    තෙරුවන් ☸️☸️☸️සරණයි

  • @kamanirupasinghe8602
    @kamanirupasinghe8602 5 ปีที่แล้ว +14

    ජයවේවා පුතා

  • @sudunona7686
    @sudunona7686 4 ปีที่แล้ว +22

    ගොඩක් ලස්සනයි පුතුනේ ...ඔයාට දිගු ගමනක් යන්න සුභ පතනවා....❤❤❤❤👍👍👍👍

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      RoHihi 3AM is an excellent example 6th century 😆😁😄😃😀🙏🙏🙏🙏🧑🧑👍🏾👍🏾👍🏾👍🏾👍🏾💗💗💗💗💗💯💯🤚🏻🤚🏻🤚🏻🤚🏻👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👌🏾👌🏾👈👈👈👈👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗💗🧑👍🏾🙏👍🏾💗👍🏾🧑🙏💗👍🏾🧑💗👍🏾🧑😂😃😀😃😀😃😀😄😁😁

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      😄😃😀😄😃😀👍🏾🧑👍🏾🧑👍🏾🧑👍🏾👍🏾💋💋💞💓💗💕💟💖💝💘💯💯🤚🏻🤚🏻👌🏾👌🏾👏🏽👏🏽👍🏾👍🏾🙏🙏🙏🤝🤝

    • @nonasajna7249
      @nonasajna7249 2 ปีที่แล้ว

      Suba patum pute oyata

    • @sankafs9707
      @sankafs9707 2 ปีที่แล้ว

      @@ghuyffgghhu8912 à

  • @rashimalsha9691
    @rashimalsha9691 6 ปีที่แล้ว +75

    අපි අද ලෝකේ මොන රජ කම් කෙරුවත් ඒ ආදරනීය අම්මාගෙ උතුම් මව් සෙනෙහස ලග පුංචි කුහුඹුන් වගෙ අම්මෙ මට ඔයා ගොඩක් මතක් වෙනවා 😍😘පුතෙ ඔයාට බුදුසරණයි !!!

  • @thilimaheshthilina8058
    @thilimaheshthilina8058 4 ปีที่แล้ว +2

    Super ...ummmmma...ලස්සනයි පුතේ ....ලස්සනයි ඔයාගෙ හිනාව.

  • @takshilakwt7667
    @takshilakwt7667 6 ปีที่แล้ว +9

    හිරුට ජයම වේවා .......හිරුගෙන්ලැබෙන දේ අති විශිෂ්ඨයි.....නොදැනිම ඇසට කඳුලක් ආව පුතේ .....මොකද අම්ම ඉදිරියේ ම මෙම ගායනය කරනව දැනෙන සතුට වැඩි කමටයි.....ලස්සනයි ගොඩාක් .....සුබ අනාගතයක් ඔයාට

  • @nandanee7776
    @nandanee7776 2 ปีที่แล้ว +1

    ලස්සනයි පුතේ.ඔයාට ගොඩාක්ම ලස්සනට කියුව

  • @omanmuscat8273
    @omanmuscat8273 4 ปีที่แล้ว +3

    හරිම ලස්නට ගායනා කලා පුතේ තෙරැවන් සරනයි ජයමවේවා

  • @sanjanakumari549
    @sanjanakumari549 2 ปีที่แล้ว

    Harima lassanai aderei hemadamath oyata idiriyatama yana theruwan saranai mama saudi Arabia

  • @neluanand2912
    @neluanand2912 6 ปีที่แล้ว +68

    ගොඩක් ලස්සනයි පුතා ...ඔයා සින්දුව කියන කොට මගෙ ඇස් තෙමුනා... අම්මාගෙ ආදරය මහමෙරකට වඩා ඉහලයි ....පුතෙ ඔබට ගයනයෙන් ඉදිරියට යන්න ශක්තිය ලාබේවායි පර්තනා කරනවා සුබ ආනගතයක්...🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @kendy5959
    @kendy5959 6 ปีที่แล้ว +81

    ඇත්ත ටම පුතේ ගොඩක් ගොඩක් ලස්සනයි මට නම් ඇඩුනා ඇත්ත ටම.පුතේ ඔයා ඇත්ත ටම ගොඩක් සක්තිමත් ඔයාට ජයක් ග්‍රහනය ගන්න පුළුවන් පුතේ ඔබට සුබ පැතුම් පුතේ.බුදු සරණයි ඔයාට.

    • @maryemhh9149
      @maryemhh9149 4 ปีที่แล้ว +1

      ඔබට ජ්වෙව😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @muthunilanka2553
      @muthunilanka2553 4 ปีที่แล้ว

      බූදූ.සරනයි.පුතේ💕💕💕💕💕💕💕💕✌✌✌✌✌✌✌✌💕💕💕💕💕💕💕💕💕💕

    • @dainlye7847
      @dainlye7847 4 ปีที่แล้ว

      Hii

    • @nadinikumari7089
      @nadinikumari7089 4 ปีที่แล้ว

      @හිරු කිරණ lassanata gayana kala pute oyata suba anaqatayaa lebewq budusaranai

    • @kirthijagath4238
      @kirthijagath4238 4 ปีที่แล้ว

      MATADA AHMAE

  • @vihaginawanjana5234
    @vihaginawanjana5234 4 ปีที่แล้ว +12

    සුභ අනාගතයක් පුතෙ ඔයාට.... ගොඩක් ලස්සනයි

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 2 ปีที่แล้ว +1

    Harima lassanai puthe budu saranai

  • @slytronlinebusiness9240
    @slytronlinebusiness9240 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි මල්ලියෝ..ඔයාට සුභ ගමන්....බුදු සරණයි ......සුභ ම සුභ ගමනක් යන්න.......ආදරෙයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @thusharidammika83
    @thusharidammika83 6 ปีที่แล้ว +5

    ඇත්තටම හරිම ලස්සනයි පුතේ ..👍👍👍 ඉදිරියටම යන්න පුතේ ඔයාට තෙරුවන් සරණයි

  • @srikanthihada5977
    @srikanthihada5977 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ජයවේවා 👌👌👌👌

  • @sadamalicool5199
    @sadamalicool5199 6 ปีที่แล้ว +22

    ලස්සනයී පුතේ බුදු සරණයී

  • @budhuguna1712
    @budhuguna1712 5 ปีที่แล้ว +8

    ලස්සනයි පුතෙ සුභ පැතුම්

  • @chandanijayanthika6878
    @chandanijayanthika6878 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි පුතේ බුදුසරණයි . ඔයාට

  • @memezyhere
    @memezyhere 6 ปีที่แล้ว +5

    What a beautiful voice .good luck putha

  • @deepanidayanee280
    @deepanidayanee280 4 ปีที่แล้ว +1

    harima lassanai chuti puthe a wagema putha harima siriyawanthai budusaranin puthatage anagathaya sarthaka wewai pathami mama dubai sita

  • @jeanjansz2119
    @jeanjansz2119 2 ปีที่แล้ว +4

    Very talented young boy they must come up in life Godbless him🙏

    • @sanujabro6893
      @sanujabro6893 2 ปีที่แล้ว

      බුදු සරනයි පැටියෝ ..දිගු ගමනකට සරසවි මෑණියන්ගේ පිහිටයි ......

  • @seyadisani9434
    @seyadisani9434 6 ปีที่แล้ว +8

    Most beautifull voice.really I like this voice .I wish u san & good luck!

  • @chocorem7451
    @chocorem7451 6 ปีที่แล้ว +13

    Ai puthe oya mawa adewwe. Mara lassanai . Oya ediriyatama yanna ona ..jaya wewa....

  • @isofslk207
    @isofslk207 4 ปีที่แล้ว +3

    Excellent voice and song! All the best

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 ปีที่แล้ว +1

    ලස්සනයි පුතේ ඔයාට මම සුභ පතනවා ඉදිරි ගමනට ජේසු පිහිටයි පුංචි පුතේ ඔයාට

  • @ghjhhyuuu9871
    @ghjhhyuuu9871 2 ปีที่แล้ว

    Badu saranai oyata puthe harima lassani

  • @sodurukalpana3623
    @sodurukalpana3623 6 ปีที่แล้ว +2

    Shehage vinishchayata mama hemadamath gawrawa karanawa.. supper comments always.. god bless u 2..

  • @liyanageliyanagel973
    @liyanageliyanagel973 2 ปีที่แล้ว +1

    ලස්සනයි පුතා තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න .ජයෙන්..ජයම

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +2

    ලස්සනයි පුතේ සුබ පතනවා ❤❤🌷🌷🌷😘😘😘😘😘

  • @kamalamanike4090
    @kamalamanike4090 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පුතේ ඔයාට සුභ අනාගතයක්

  • @sudarmagayan9083
    @sudarmagayan9083 4 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි puthe තෙරුවන් සරණයි

  • @Theresa-um5ve
    @Theresa-um5ve 2 ปีที่แล้ว +2

    Hara ලස්සනයි ඇත්තටම

  • @badraweerasekara8544
    @badraweerasekara8544 2 ปีที่แล้ว +1

    බුදු සරණයි පුතා ඔයාට තව ඉදිරියට හැකි වෙිවා කියා පාර්ථනා කරනවා පුතා බුදු සරණයි

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว +1

    චුටි පුතේ ඉදිරියටම යන්න බුදු සරනයි.

  • @jdhkdj8960
    @jdhkdj8960 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤💕💕💕💕💕👍

  • @mareefernando4864
    @mareefernando4864 2 ปีที่แล้ว

    ඹයාට පුතා god bless you ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹💃💃💃💃💃💃

  • @madushansampath9654
    @madushansampath9654 4 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩාක්

  • @sandyas9930
    @sandyas9930 6 ปีที่แล้ว +1

    Godak lassanai puthe.oyata idiriyata yanna wasanawa labewa

  • @hamocl774
    @hamocl774 6 ปีที่แล้ว +5

    ලස්සනයි .බුදුසරණයි .ජයෙන් ජය වෙිවා .

  • @champichampi6125
    @champichampi6125 6 ปีที่แล้ว +7

    සුභ පැතුම් පුතේ 👍👍👍

  • @deepanimadushi8729
    @deepanimadushi8729 4 ปีที่แล้ว +1

    බුදු සරනයි පුතේ .ජය වෙිවා ඔයාට .හරිම ලස්සනයිනේ🌷🌷🌷🌷🌹🌹🌹🌹🎸🎸🎸🎸🎶🎶🎶🎶🎵🎵🎵🎵🎵

  • @sunithasunitha3604
    @sunithasunitha3604 6 ปีที่แล้ว +1

    Herru.mepanividaya...oyata... oba.awankai.....jayamawatha..kara.genayanna...anagatha.parapurata.savimath.alokayak...oba.jayawewa.hiru...

  • @jasinthagunawardena410
    @jasinthagunawardena410 4 ปีที่แล้ว +2

    V nice god bless you Sydney

  • @kumarikumari5257
    @kumarikumari5257 6 ปีที่แล้ว +8

    ගොඩක්..ලස්සනයි....පුතේ

    • @ksks5224
      @ksks5224 5 ปีที่แล้ว

      Kumari Kumari ලස්සයි පුතේ ගොඩක් ලස්සනයි පුතේ බුදුසරණයි දෙවිපිහිටයි පුතේ

  • @ffhhgfh8965
    @ffhhgfh8965 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @mada2409
    @mada2409 6 ปีที่แล้ว +1

    lassanai patiyo idiriyata yanna kiyala subapathanawa

  • @varunivishaka9768
    @varunivishaka9768 2 ปีที่แล้ว +1

    waw

  • @ruvinivihansha6668
    @ruvinivihansha6668 6 ปีที่แล้ว +2

    good luck patiyo oyata idiriyatama yanna pancho

  • @udarasampath8860
    @udarasampath8860 3 ปีที่แล้ว +1

    ලස්සනයි.❤️❤️❤️❤️❤️❤️

  • @multyphone9634
    @multyphone9634 2 ปีที่แล้ว

    හරි ලස්සනයි

  • @wrtsurangani3746
    @wrtsurangani3746 6 ปีที่แล้ว +2

    godak lassanai malli oyata jasu phitai.maga as 2ka tamuwa oya.lassanai.

  • @jhjfnfnkjf3547
    @jhjfnfnkjf3547 4 ปีที่แล้ว +2

    ලස්සනයි teruwan සරණයි ජය වේවා

  • @isharagayathriwijerathna7766
    @isharagayathriwijerathna7766 6 ปีที่แล้ว +7

    බුදුසරණයි පැටියො

  • @milroynishantha3216
    @milroynishantha3216 2 ปีที่แล้ว +1

    🙏🙏💛💛💛💛🙏🙏

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 2 ปีที่แล้ว +1

    ලස්සනයි පුතේ සුබ පැතුම්

  • @دميسر
    @دميسر 4 ปีที่แล้ว

    Verry interrest voice wish your all the best good luck you

  • @priyanthiwalpolawalpola6457
    @priyanthiwalpolawalpola6457 2 ปีที่แล้ว

    Harima lassanai

  • @nilminihettige2397
    @nilminihettige2397 6 ปีที่แล้ว +1

    Lassanai puthe budu saranai 🌹good luck

  • @nuwabromusic526
    @nuwabromusic526 6 ปีที่แล้ว +4

    Perfect

  • @dayanadandayanadan1626
    @dayanadandayanadan1626 4 ปีที่แล้ว +1

    බුදු සරනය් සමටම 🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😂😁

  • @nandanikarunaratne2473
    @nandanikarunaratne2473 4 ปีที่แล้ว

    Mama.ta aaduna.puthe.godak lassanai.god bless u

  • @sheharafdo9226
    @sheharafdo9226 6 ปีที่แล้ว +1

    athtetama malli godak lassanai😚😚😚

  • @yasorajapaksha542
    @yasorajapaksha542 2 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි 👍👍👍👍👍

  • @dilhani9308
    @dilhani9308 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @randyindrani9983
    @randyindrani9983 6 ปีที่แล้ว +1

    pututa jayawewa amma thamai putuge loke godak lasssnai

  • @sujasujasujasuja1849
    @sujasujasujasuja1849 2 ปีที่แล้ว

    Subha Anagethayk puthe oyata deveyange Aserwadayae puthata ❤️❤️❤️❤️

  • @samansaman9091
    @samansaman9091 6 ปีที่แล้ว +1

    Ukulata nawath eada wage ma podi puthu amme jayweawa idiriyatama yanna saktiya labewa puthe budu sarnai

  • @raveeshayajini624
    @raveeshayajini624 6 ปีที่แล้ว +1

    Sinduwa kiuwa harima lssnai malli babo....iiitath wadiya shihan sir oyage kathaawa ....podi lamekta katha katanaarana aadaraneeya bawa kandulu aawa sir.aththamii

  • @RamaRama-fo1mi
    @RamaRama-fo1mi 2 ปีที่แล้ว

    ❤️❤️

  • @التواصلالتواصل-ح4ظ
    @التواصلالتواصل-ح4ظ 2 ปีที่แล้ว

    Kaduluth ava mge patiya.budu saranai oyata.

  • @dilanidilane6900
    @dilanidilane6900 2 ปีที่แล้ว

    God bless you

  • @sadunisiriwardana1133
    @sadunisiriwardana1133 6 ปีที่แล้ว +3

    Putha godak lassanai

  • @krishanilakmali9457
    @krishanilakmali9457 2 ปีที่แล้ว

    Mage puthe oyata budu saranai

  • @imanadithya8820
    @imanadithya8820 2 ปีที่แล้ว

    Ammooh malli maru

  • @priyadarahanipriya703
    @priyadarahanipriya703 6 ปีที่แล้ว +2

    ලස්සනයි subama suba අනාගතයක් 💐💐💐💐👑👑🎶🎶🎶 tanaka හිරු b.s

    • @MiloMilo-kl6nf
      @MiloMilo-kl6nf 6 ปีที่แล้ว

      👄💋🌹Lassanai maye puthee.budu සරණයි ammiyo

    • @nadinadika496
      @nadinadika496 4 ปีที่แล้ว

      හරිම ආසයි පුතා .ජය වේවා

  • @samarasingh3065
    @samarasingh3065 3 ปีที่แล้ว

    83 nawae lakunu 100k danna watinawa putthae digugamanak oyatha budusaranai🙏💐❤🙏man kuwait sita

  • @kumarilatalata712
    @kumarilatalata712 4 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි

  • @sanisani5541
    @sanisani5541 4 ปีที่แล้ว +1

    ලස්සනයි පුතේ🌷🌷🌷🌷🌷👍👍👍👍

  • @pbcmpbcm3811
    @pbcmpbcm3811 6 ปีที่แล้ว

    Hiru සැමදා මම ආසම නාලිකාව... Hiru සමගයි මා සැමදා අතිවිශිෂ්ට වැඩ සටහන් හෙලිදක්වන ඔබට සැමදා දෙවිපිහිටයි... ඒ වගෙම මෙම පුතාටත් සියළු දෙනාගෙම ආශිර්වාද ලැබේවා. බුදු සරණයි පුතේ

  • @shiranijayasekara730
    @shiranijayasekara730 4 ปีที่แล้ว

    Godak lassanai puthe. Oyata jayama wewa!!!!!!!!

  • @hansikasadamali3572
    @hansikasadamali3572 6 ปีที่แล้ว +1

    verry nice

  • @sheikasheikh6299
    @sheikasheikh6299 6 ปีที่แล้ว

    Man me sinduwa ahaddi math godak dura giya mokada pita rata inna mata godak duka hithuna harima lassanai puthe oyata magen suba pathum බුදු සරණයි

  • @khpathmini1722
    @khpathmini1722 4 ปีที่แล้ว

    Budu saranai

  • @chanakasamansiri6263
    @chanakasamansiri6263 4 ปีที่แล้ว +1

    එකටනම් ඇඩුනා.සුපිරි ලස්සනයි

  • @maniekemanieka6989
    @maniekemanieka6989 6 ปีที่แล้ว +8

    ඔයාට ජය පුතේ ලස්සනයි මා සවුදියෙ සිට

  • @Chatu-gf3eh
    @Chatu-gf3eh 4 ปีที่แล้ว

    Oyata budusaranai puthe

  • @Rev.NiyagamaPriyankaraThero
    @Rev.NiyagamaPriyankaraThero 2 ปีที่แล้ว +2

    සුඛී දීඝායු !

  • @enokaperera1232
    @enokaperera1232 4 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @susanimallika8849
    @susanimallika8849 4 ปีที่แล้ว +1

    බුදු සරණයි පුතේ

  • @imim9170
    @imim9170 6 ปีที่แล้ว +2

    Lassanai puthe ashirwada karanawa raththarane

    • @leelasrilanka2335
      @leelasrilanka2335 6 ปีที่แล้ว

      අනේ ලස්නයයි පුතා ඔයගෙ අමිමාට ගෙඩක් සතුටු ඇති නේද බුදු සරණයි