තවත් අම්මා කෙනෙක්ගේ ඇසට කඳුළු උනවපු ඒ ගීතය, "බිළිඳුනේ දරුවනේ මගේ"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Bilindune Daruwane Mage - බිළිඳුනේ දරුවනේ මගේ | Thilina Kavishka | Hiru Star EP 18
    තවත් අම්මා කෙනෙක්ගේ ඇසට කඳුළු උනවපු ඒ ගීතය, "බිළිඳුනේ දරුවනේ මගේ" තිලිණ මුළු ප්‍රේක්ෂකාගාරය සංවේදී කරවයි...
    Hiru Star - Episode 18 - goo.gl/sqJLRQ
    Hiru Star - Sri Lanka's First Live Reality Show - 2018-07-15
    හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම
    Web: www.hirutv.lk | www.hirustar.lk
    Like US - / hirustarlk
    Follow US - / hirustarlk
    #HiruTV #Hiru #HiruStar #No1RealityShow #LKA #HS #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital

ความคิดเห็น • 804

  • @NuwanIndika-q6s
    @NuwanIndika-q6s 10 หลายเดือนก่อน +9

    අම්මා 🙏🏻🙏🏻දරුවෝ වෙනුවෙන් රහසේ හඩන අහිංසකාවි 🙏🏻🙏🏻අම්මා ඒ නමට මොනවා නම් සමාන කල හැකිද 🙏🏻අම්මා 🙏🏻අම්මා ම නම් විය 🙏🏻පුතේ ඔයාට බුදුසරණයි 🙏🏻සුබ පැතුම් 🌹🌹🌹🌹

  • @shayamapiyangika3027
    @shayamapiyangika3027 3 ปีที่แล้ว +132

    වාසනාවන්ත උනා පුතේ
    ලස්සන අනාගතයක්
    දෑසට කඳුලු අතරින් සිනාසෙමින් බැලුවා තෙරුවන් සරණයි

  • @බුදුමග-ඹ7ඡ
    @බුදුමග-ඹ7ඡ 4 ปีที่แล้ว +60

    දුකේදීත් සතුටෙදිත් එක වගේ අඩන්න පුළුවන් මේ ලෝකේ එකම කෙනා අම්මා විතරමයි

  • @sandanikuwait2447
    @sandanikuwait2447 5 ปีที่แล้ว +123

    අම්මා තරම් වට්නා වස්තුවක් මේලෝකෙ කොහොවත් නැ පුතේ හරිම ආඩම්බරයි ඔබලා වැනි උතුම් දරුවන් අපේ මවු බ්ම තුල සිට්ම ගැන මවු පිය ගුන නොදත් දරුවන්ට හොඳ ආදර්ශයක් සම්මා ❤️❤️❤️❤️සම්බුදු සරනයි

    • @sadilapasandul1380
      @sadilapasandul1380 2 ปีที่แล้ว +5

      😢සම්මා😭 සමිදු😹 පිහිටයි 😁ඔයට 😹අදරෙයි❤️

    • @slharshaka1038
      @slharshaka1038 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @pasindupiusha7504
      @pasindupiusha7504 2 ปีที่แล้ว +1

      නියමයි ❤

    • @padminiperera2588
      @padminiperera2588 2 ปีที่แล้ว

      I1

    • @Kavi-f9g
      @Kavi-f9g 2 ปีที่แล้ว

      අනිවා ❤️🥺

  • @Pasindusasmitha05
    @Pasindusasmitha05 3 ปีที่แล้ว +57

    හරිම සංවේදී ගායනයක් 😥😥😥😥😥😥 හරිම වේදනායී මට

  • @champikajayamali9793
    @champikajayamali9793 4 ปีที่แล้ว +54

    Wow චුටි පුතේ හිතට වැදෙන්න ගායනා කලා ආදරෙයි ගොඩක් සතුටු කදුළු අම්මගේ 😘😘😘💖

  • @disaio6494
    @disaio6494 4 ปีที่แล้ว +51

    උද්දික මහත්තයෝ උඹනම් අයියෙ කියන්න දෙයක් නෑ ජය වේවා.

  • @manojpansilu8811
    @manojpansilu8811 4 ปีที่แล้ว +12

    ¤කොරම
    ¤ජාතිම 4to එක බොක්කා 👍
    ¤මාරම ගති ✌
    ¤එලම එකක් 👍
    ¤පට්ට ✌
    ¤සුපිරි 👊
    ¤ආව් ආව් 👌👌
    ¤තද තද
    ¤හරිම ලස්සනයි
    ¤කලාත්මකයි
    ¤හැඟීම්බරයි
    ¤ආව්ස්සප්ප මාරම ගති ආ...
    ¤මා සිත වසඟ කරවයි
    ¤හිත ඇදීල යනව
    ¤මෙයානම් මරු
    ¤සිත් ඇදගන්නා සුළුයි
    ¤වහා ගිනිගන්නා සුළුයි
    ¤අලංකෘතයි
    ¤සංගක්කාරයි
    ¤මහේලයි
    ¤ප්රියම්බරයි
    ¤ත්රිමානයි
    ¤ගුණ ගරුකයි
    ¤උත්කෘෂ්ටයි
    ¤සුප්පායි
    ¤සුකුමාලයි
    ¤ලොමු ඩැහැගන්වන සුලුයි
    ¤වියුතියි
    ¤විකෘතියි
    ¤මනෝහරයි
    ¤වනචරයි
    ¤ලෝකාන්තයි
    ¤නිර්මාණාත්මකයි
    ¤උත්කර්ෂයි
    ¤විරලයි
    ¤නිසන්සලයි
    ¤කුප්ප සහගතයි
    ¤ප්රශංසනීයයි
    ¤විද්යාත්මකයි (පොඩ්ඩක් හිටපන් හුස්ම ගන්නකල්) 😜
    ¤පරාර්ථකාමියි
    ¤ප්රස්තාරිකයි
    ¤අති විෂිශ්ටයි
    ¤දැකුම්කලුයි
    ¤අස්වභාවිකයි
    කොපි කල හැක....
    සමකල නොහැක....
    දෙන්න හිතෙනවා....
    LIKE ගොඩාාාක්
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ɮ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ɛ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● s
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● t
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ʟ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ɨ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ҡ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ɛ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ʀ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    #සුන්දරයි👉
    #හදවතින්👍
    #එල👌
    #පදිරි✌
    #හදවත❤
    #සනසන👍
    #කොරකරන👌
    #ආතල්⚡
    #බර
    #තද
    #එල
    #ජාති 4to එකක්නේ.....🔥
    #Suppa 😍😍✔
    #Fatta 😋😋✔
    #Jaathi 😎😎✔
    #Kora😉😉✔
    #Thada😏😏✔
    #Mawalas😜😜✔
    #Maxx😚😚✔
    #Smart ✰ ★😚✔
    #Nice ✰ ★👇👇✔
    #hot ✰ ★💛✔
    #Marvelous ✰ ★💚✔
    #cool ✰ ★👈👈✔
    #Lovely ✰ ★👄✔
    #sensitive ✰ ★✊✔
    #very_good ✰ ★💙✔
    #Fantastic ✰ ★😍✔
    #Naughty ✰ ★😘✔
    #Wonderful ✰ ★😜✔
    #Good-looking ✰ ★😊✔
    #Superb ✰ ★😁✔
    #Excellent ✰ ★💓✔
    #Amazing ✰ ★💚✔
    #Funny ✰ ★👈👈✔
    #Awesome ✰ ★👄✔
    ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !
    💯💯💯💯💯💯💯💯💯💯
    💯💖💯💯💯💯💯💯💖💯
    💯💖💖💯💯💯💯💯💖💯
    💯💖💯💖💯💯💯💯💖💯
    💯💖💯💯💖💯💯💯💖💯
    💯💖💯💯💯💖💯💯💖💯
    💯💖💯💯💯💯💖💯💖💯
    💯💖💯💯💯💯💯💖💖💯
    💯💖💯💯💯💯💯💯💖💯
    💯💯💯💯💯💯💯💯💯💯
    💯💖💖💖💖💖💯💯💯💯
    💯💯💯💖💯💯💯💯💯💯
    💯💯💯💖💯💯💯💯💯💯
    💯💯💯💖💯💯💯💯💯💯
    💯💯💯💖💯💯💯💯💯💯
    💯💯💯💖💯💯💯💯💯💯
    💯💯💯💖💯💯💯💯💯💯
    💯💖💖💖💖💖💯💯💯💯
    💯💯💯💯💯💯💯💯💯💯
    💯💯💯💖💖💖💖💖💯💯
    💯💯💖💯💯💯💯💯💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    💯💯💖💯💯💯💯💯💯💯
    💯💯💯💖💖💖💖💖💯💯
    💯💯💯💯💯💯💯💯💯💯
    💯💖💖💖💖💖💖💖💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    💯💖💖💖💖💖💖💯💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    ①පට්ට
    ②එලම
    ③ජාති
    ④ලස්සනයි
    ⑤නියමයි
    ⑥සුපිරි
    ⑦සුන්ද‍රයි
    ⑧චමත්කාරයි
    ⑨ෆට්ට
    ⑩තද
    ඕන් එහෙනන් like,comment වලින් සැලකුව හොඳේ....
    🔝👊👊It's my style👊👊🔝
    Manoj Pansilu (0787119933)

  • @Anonymous-uu1bj
    @Anonymous-uu1bj 3 ปีที่แล้ว +38

    Billy උබ තමයි මාව අඩෙව්වේ !🥺❤️

  • @nuwankumara5810
    @nuwankumara5810 2 ปีที่แล้ว +21

    හරි ලස්සනයි.අම්මා තරම් වටින කෙනෙක් කොහෙවත් නෑ🙂❤

  • @pinobbh6416
    @pinobbh6416 2 ปีที่แล้ว +39

    ලස්සනයි මල්ලියෝ 😍 ඔයාට හොඳ අනාගතයක් තියනවා සුබ පතනවා ඉදිරියට යන්න ජේසු පිහිටයි 😊

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      💖💝💘💟💕💞💓💗💋💋💋💗💗💝💘💟👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽RoHihi kumar

  • @nayanisenanayaka7894
    @nayanisenanayaka7894 4 ปีที่แล้ว +55

    බුදු සරණයි පුතේ ඇත්තටම මටත් කදුලු ආවා ඔයාට සුබ පැතුම් ❤

  • @depikaleyange9856
    @depikaleyange9856 6 ปีที่แล้ว +188

    ගොඩාක් ලස්සනයි චූටි පුතේ,ඇත්තටම අම්මා දිහා බලන් ඉන්න කොට මගේ ඇස් දෙකටත් කදුලු අවා, ඔබට ශ්‍රි මහා බෝසමිඳුන් පිහිටයි ,,,

  • @travelwithartshashikalajee7865
    @travelwithartshashikalajee7865 4 ปีที่แล้ว +39

    තෙරුවන් සරණයි පුංචි පුතේ..... හරිම ලස්සනයි...... ❤❤❤❤😘😘😘😘😘

  • @dileeshasandaruwan2261
    @dileeshasandaruwan2261 4 ปีที่แล้ว +29

    ජීවිතේ වැඩි වාර ගණනක් කියන්න ඒ ආදර වචනය ❤️අම්මා❤️

    • @NdNimal
      @NdNimal 9 หลายเดือนก่อน +1

      ලස්සනයි..පුතෙ

  • @sadhamalisadha8719
    @sadhamalisadha8719 3 ปีที่แล้ว +64

    කොච්චර පැරණි ගිතයක් උනත් ඒ සිංදුවේ තියන අම්මා ගැන තියන ආදරෙ හැගිම මොන තරම්ද කියනවා නම් තවමත් ඇස් වලට කදුලු එනවා ගිතය කෙසේ කිව්වත් ඒ ගිතයේ පද වචන වලට ඒ අම්මගේ කදුලු වලට අපිටත් ඇඩෙනවා අන්නඑකයි ඇත්ත

  • @chandralatharohini7750
    @chandralatharohini7750 4 ปีที่แล้ว +58

    හිරු ස්ටාර් හරිම සංවේදී තැනකි

  • @ShehanDilhara-o7y
    @ShehanDilhara-o7y หลายเดือนก่อน +1

    ලස්සනයි මල්ලි සිංදුව ඔයාට සුබ පතනවා 👍👍👍ජය වෙවා👍👍👍

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +8

    රත්තරංපුතේ ඉදිරියටමයන්න ජයවෙවා හරිම ලස්සනයි මම කුවෙටි

  • @mallikasm7690
    @mallikasm7690 5 ปีที่แล้ว +36

    ජයවෙිවා පුතා දිර්ඝායු ලැබේවා

  • @asokamala555asoka2
    @asokamala555asoka2 6 ปีที่แล้ว +133

    අමිමා පෙවි කිරි කදුලින් මෙලාව මෙතරමි හැඩ උනේ .... බුදු සරනයි පුතේ ඔයාට .🌷🌷🌷👍👍👍

  • @pathminijayasekara2926
    @pathminijayasekara2926 6 ปีที่แล้ว +34

    වචන නෑ පුතේ හදවත හිරි වැටුනා.සුභ පැතුම් 😚

  • @a.j.pamadadewmini180
    @a.j.pamadadewmini180 2 ปีที่แล้ว +15

    🙂💛🔥 අම්මා ගැන කොහොම පටන්ගෙන කොහොම කියලා ඉවර කරන්නද? 😋😊👌 භාවනාවක් ❤️💖💚🎧

  • @isharagayathriwijerathna7766
    @isharagayathriwijerathna7766 6 ปีที่แล้ว +56

    ඇහුවෙ මුල වචනය විතරයි...හරිම ලස්සනයි පුතේ...ජයශ්‍රිමහබෝසමිදු පිහිටයි උනන්දුවෙන් ඉදිරි ගමන යන්න

  • @chinthakachathuranga881
    @chinthakachathuranga881 4 ปีที่แล้ว +123

    අම්මා පෙව් කිරි කඳුළෙන් මේ ලොව මෙතරම් හැඬවුනේ...

    • @nethuunethuu3207
      @nethuunethuu3207 2 ปีที่แล้ว

      Ape Amma nathiunaaa

    • @p.a.ranjani2123
      @p.a.ranjani2123 2 ปีที่แล้ว

      No

    • @yogame8828
      @yogame8828 2 ปีที่แล้ว +1

      Hi

    • @sumudukumari7986
      @sumudukumari7986 2 ปีที่แล้ว

      Aniwaryenma

    • @niroshanilmini3159
      @niroshanilmini3159 2 ปีที่แล้ว

      Amma nathe duka me as kadulu peyea danea kuruth na, ane ai mawe me lokea thanye kalea, a loketa maweth ghenea amma, mata mhansi jeweth Well

  • @nonasiniyamohomedseeniya8245
    @nonasiniyamohomedseeniya8245 2 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි මල්ලියෝ ඉදිරියටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි🙏

  • @sadamalicool5199
    @sadamalicool5199 6 ปีที่แล้ว +170

    ගොඩාක් ලස්සනයී හරිම සංවේදී දසුනක් උනා ඔබේ ගයනය කල වෙලාවෙ ඔබේ මව්ගේ සෙනෙහස උතුරා ගලා ගියා කදුලූ වලින් ඒක දකින්න උන මමත් පුතෙකුගේ අම්මා කෙනෙක් ඇත්තටම ඇඩුනා ගොඩාක් ලස්සනයී ..බුදු සරණයී

  • @ode2901
    @ode2901 5 ปีที่แล้ว +113

    අම්මා තමයි අපේ ලෝකය පුතේ බුදුසරණයි🌷🌷🌷🌷🌷🌷

    • @sandeepapctest2110
      @sandeepapctest2110 3 ปีที่แล้ว +1

      Ow

    • @watsonelijah9693
      @watsonelijah9693 3 ปีที่แล้ว

      you probably dont care but does someone know of a trick to log back into an Instagram account??
      I stupidly forgot my account password. I would love any tips you can offer me.

    • @ahmedjulio9911
      @ahmedjulio9911 3 ปีที่แล้ว

      @Watson Elijah instablaster ;)

  • @slgupthawedamantha838
    @slgupthawedamantha838 2 ปีที่แล้ว +5

    ලස්සනයි බුදු සරනයි පුතේ ,,,අම්මා වරු නැති දරුවන්ගේ සන්ක දුක් කවුදෝ දන්නේ

  • @mkiwg6321
    @mkiwg6321 5 ปีที่แล้ว +13

    ගොඩක් ලස්සනයි පුතා බුදු සරණයි 😍😍

  • @oshanperera471
    @oshanperera471 2 ปีที่แล้ว +3

    බුදුසරනයි පුතේ ඔබට ලස්සන කටහඩක් පුතේ ඔබට ඉදිරියටම යන්න වසනව ලැබෙව පුතේ. අස්වලට කදුලු අව අත්තටම

  • @nethuniamarasooriya6087
    @nethuniamarasooriya6087 3 ปีที่แล้ว +9

    අම්මෝ මල්ලියෝ හරිම ලස්සනයි ❤😍සුබ පතනවා සතුටින් ඉන්න ❤️👍🙂

  • @nisansalasewwandi7468
    @nisansalasewwandi7468 6 ปีที่แล้ว +16

    ගෝඞාක් ලස්සනයි පුතේ.කියන්න වචන නැහැ.ඡේසු පිහිටයි

  • @inocachamini3533
    @inocachamini3533 6 ปีที่แล้ว +68

    ලස්සනයි පුතේ ඉදිරියට යන්න ලැබේවා ...ජෙසු පිහිටි

  • @ශිුයානිහෙරත්
    @ශිුයානිහෙරත් 6 ปีที่แล้ว +25

    චුටි පුතෙ ඔයාට තව තවත් සක්තිය දහිරිය ලැබෙන්න ඔින ඉදිරියටම යන්න ඔයා පුතෙ ඉදිරියට යනවා කියනනෙ ඔයාගෙ අමිමාගෙ සතුට වැඩිවෙනවා චුටි පුතාට සුබ අනාගතයක්

  • @kumariaththanayaka7562
    @kumariaththanayaka7562 6 ปีที่แล้ว +12

    ජයෙන් ජය පුතේ.....❤❤❤❤❤❤❤..ඉදිරියටම යන්න.තෙරුවන් සරණයි !!!...

  • @tilakatilaka365
    @tilakatilaka365 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පුතේ ඉදිරියට ම යන්න ලැබේවා අම්මගේ බලාපොරොත්තු ඉස්ට කරන්න 🙏🙏🙏❤

  • @Pasindusasmitha05
    @Pasindusasmitha05 3 ปีที่แล้ว +32

    එදා ග්‍රේෂන් ආනන්ද මහත්මයා හිරු ස්ටාර් වැඩසටහනට ආවනම් කොච්චර shokda එතරම් සුපිරි

    • @gulfmobial8922
      @gulfmobial8922 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤💋💋💋💋💋

  • @thakshilad1996
    @thakshilad1996 6 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @anjula3336
    @anjula3336 6 ปีที่แล้ว +19

    තෙරැවන් සරනයි චූටියො ඔයාට ජයෙන් ජය ලස්සන අනාගතයක් පුතෙ උම්ම්ම්ම්ම්මා 🌹🌹🌹🌹💝💝💝💝💝💝🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍

  • @indunisansala8156
    @indunisansala8156 6 ปีที่แล้ว +77

    හරිම ලස්සනයි හදවත හිරි වැටුුනා ලස්සනයි පුුතේ් බුදු සරණයි

  • @mallikamallika172
    @mallikamallika172 6 ปีที่แล้ว +30

    ගොඩක් ලස්සනයි සුභ පැතුම් බුදු සරණයි පුතාට

  • @rajithgimhan1788
    @rajithgimhan1788 6 ปีที่แล้ว +28

    බිලී......ඒක නම් පට්ට.....
    #respect.....
    ❤❤❤

  • @dammikaudangani2182
    @dammikaudangani2182 6 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි පුතේ ඔයාට බුදු සරණයි

  • @marayaproud1882
    @marayaproud1882 4 ปีที่แล้ว +38

    බිලී ඒ අම්මා දිහා බලපූ එක.දැක්කේ නෑ කවුරුත්

    • @3mmfia614
      @3mmfia614 3 ปีที่แล้ว +1

      ado no bn

  • @anushanichathurika8487
    @anushanichathurika8487 5 ปีที่แล้ว +7

    ලස්සනයි පුංචි පුතා ඇස් වලින් යන කදුළු. ලස්සනයි පුංචි පුතා

  • @disnasandamali6227
    @disnasandamali6227 6 ปีที่แล้ว +36

    අම්මා තමයි අපේ ලෝකේ ලස්සනයි පුතේ තෙරුවන් සරනයි

  • @chaturachtu4604
    @chaturachtu4604 6 ปีที่แล้ว +19

    බුදු සරණයි පුතාට ඉදිරියටම යන්න පුතාට ශක්තිය ලැබේවා

  • @සදසිසවිදිරත්නායක
    @සදසිසවිදිරත්නායක 6 ปีที่แล้ว +46

    රත්තරං පුතේ වාසනාවන්ත යි ඔයා

  • @loliloli1272
    @loliloli1272 4 ปีที่แล้ว +5

    පුතේ.ඔබට.ඉදීරීයට.යන්න.සුබපතමීයි..ජයවේවා

  • @suduhansi1671
    @suduhansi1671 6 ปีที่แล้ว +28

    ලස්සනයි පුතේ සුභ අනාගතයක් ඉදිරියටම යන්න ලැබේවා .
    බුදු සරණයි

  • @priyanthaperera4387
    @priyanthaperera4387 4 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි බුදු සරණයි

  • @dakshinaproductions4641
    @dakshinaproductions4641 5 ปีที่แล้ว +48

    ඒ පෙවු කිරිවල පව් අරවන්නට අම්මෙ මම මදි පින් කෙරුවා

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 ปีที่แล้ว +8

    අද, අපෙ රටේ හැදදෙනදරුවො,කීයෙන්කීදෙනාද, දෙමාපියන් ගුණ ධර්ම සීහිකරන,ඒවාඉටූකරන,අය

  • @maduroshikasandaruwanisand158
    @maduroshikasandaruwanisand158 4 ปีที่แล้ว +5

    ඇත්තටම ලස්සනයි .බලන අපිටත් හදවතට දැනුනා

  • @seromiseromi8834
    @seromiseromi8834 2 ปีที่แล้ว +1

    අම්මෝ සින්දුව පටන් ගත්ත වෙලේ ඉදන් ප්‍රාර්ථනා කලේ වීඩියෝ එක එසෙවෙන්න කියලමයි රත්තරං පුතේ මගේ ඇස්දෙකට කදුලු ආව වස්තුවේ ඔයාට සුභ පතනව ඉදිරියටම යන්න දෙවියන්ගේ ආසිර්වාදෙ නිසකවම ලැබෙනවා ජය වේවා බුදු සරණයි පුතේ

  • @lakshanmadhushanka3885
    @lakshanmadhushanka3885 4 ปีที่แล้ว +16

    බිලී❤️

  • @virajbokula
    @virajbokula 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි

  • @ramanaramana9961
    @ramanaramana9961 6 ปีที่แล้ว +4

    හරිම..ලස්සනයි..බුදුසරනයි

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤ හරිම 🙏🙏🙏🙏🙏🙏 ලස්සනයි 🌹🌹🌹🌹💯💯💯💯💯💯🎋

  • @dmskdissanayake6603
    @dmskdissanayake6603 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මල්ලියෝ ❤️❤️❤️

  • @kawindueshan3675
    @kawindueshan3675 4 ปีที่แล้ว +2

    බුදු සරණයි චූටි පුතේ ජය වේවා ඉදිරි ගමනට suba පැතුම් 💐💐💐💐💐❤❤❤❤❤

  • @shanalibandara3096
    @shanalibandara3096 ปีที่แล้ว

    හරි ම ලස්සනයි.❤😢

  • @mtnation7916
    @mtnation7916 6 ปีที่แล้ว +27

    ලස්සනයි මල්ලි ජයවේවා තෙරුවන් සරනයි සුබ අනාගතයක්

    • @ashenthiwanka9632
      @ashenthiwanka9632 3 ปีที่แล้ว

      😲😲😲😲😲😲😵😵😵😵😵

  • @sharaadaraimamaahastharam9472
    @sharaadaraimamaahastharam9472 6 ปีที่แล้ว +40

    Mama ගොඩක් aduwa putha oyaga ma song aka balala ගොඩක් ලස්සනයි පුතා oyata ඉදිරියට යන්න mama හදවතින්ම suba pathanawa

  • @sajeethsadaruwan4790
    @sajeethsadaruwan4790 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @kaanchanarathnayake8055
    @kaanchanarathnayake8055 6 ปีที่แล้ว +16

    ගොඩක් ලස්සනයි මල්ලිය

  • @s.5881
    @s.5881 2 ปีที่แล้ว +1

    Adarei ranwage ammalata

  • @shamashama6341
    @shamashama6341 6 ปีที่แล้ว +7

    ලස්සනයි පුතේ ජය පතනවා

  • @chadranichanderlatha9889
    @chadranichanderlatha9889 2 ปีที่แล้ว +2

    Kochchr ehuwt ep wenne malli bs 🥺🥺❤️❤️❤️

  • @kumarasri8369
    @kumarasri8369 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පුතේ උබට ජය

  • @annelakmalee1094
    @annelakmalee1094 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @dahamdenuma8880
    @dahamdenuma8880 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි මල්ලී❤️❤️

  • @lahirucj7741
    @lahirucj7741 6 ปีที่แล้ว +7

    Ela machn ela brother congratulations

  • @_Janu_Vlog
    @_Janu_Vlog 6 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි ඇත්තටම ඇඬුනා

  • @krishanthinisansala4373
    @krishanthinisansala4373 2 ปีที่แล้ว +1

    ලස්සනයි මල්ලි පැටියෝ ඔයාට ඉස්සරහ ට යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

  • @avishkaviraj8183
    @avishkaviraj8183 ปีที่แล้ว +6

    සුපිරි ඇත්තටම 🥺❤️ ලොව තුල සියලු මව්වරුන් නිදුක් නිරෝගී වේවා !!!

  • @susanthijayakodi4912
    @susanthijayakodi4912 3 ปีที่แล้ว

    Godak ලස්සනයි taruwan saranai

  • @bgindrhawathi3212
    @bgindrhawathi3212 3 ปีที่แล้ว +2

    😘😘😘😘 lassanai malliyoo

  • @gimhanianuththara8412
    @gimhanianuththara8412 2 ปีที่แล้ว

    Budusaranai malliyoo idriyatsma ysnna ලැබේවා !!!!

  • @dilhanideepika4325
    @dilhanideepika4325 5 ปีที่แล้ว +1

    ලස්සනයි මගේ malliyoo...athathatama මගේ as වලට කඳුළු inuwa sinduwa ahala,තෙරුවන් සරණයි මල්ලියේ

  • @disanayakadilhanikumari130
    @disanayakadilhanikumari130 5 ปีที่แล้ว +5

    ගොඩාක් බුදුසරණයි පුතේ ඔයාට ජයවේවා බුදුසරණයි

  • @geethanilankeswara6469
    @geethanilankeswara6469 4 ปีที่แล้ว

    ලස්සනයි .පුතේ budusaranai

  • @sakuperera1278
    @sakuperera1278 ปีที่แล้ว +1

    මට මගේ ලෝකය මගේ පුතා .මගේ හුස්ම වැටෙන්නෙත් මගේ පුතා වෙනුවෙන්.මේ සින්දුව ගොඩක් හදවතට දැනෙනවා.ඒ වගේම මගේ අම්මටත් මන් ගොඩක් ආදරේ යි❤❤

  • @අහිමිආදරේඅහිමිආදරේ

    ලස්සනයි පුතේ සුබ පතනවා ඔබට හදවතින්ම බුදුසරණයි

  • @sdsaskia7188
    @sdsaskia7188 2 ปีที่แล้ว +1

    බුදු සරණයි පුතා 😭😭😭😭❤️🌹❤️🌹💞💞💞💞💞💞❤️❤️❤️🙏🙏

  • @beautifulvillage2131
    @beautifulvillage2131 6 ปีที่แล้ว +4

    මයෙ පුතාට තෙරුවන් සරණයි

  • @pasindudilshanpasindudilsh3056
    @pasindudilshanpasindudilsh3056 3 ปีที่แล้ว

    Maka patta sinduwa malli budusaranai oyat

  • @prasansilva9155
    @prasansilva9155 2 ปีที่แล้ว

    ලස්සන සිංදු වක්

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පුතේ

  • @chandranizchandrani6454
    @chandranizchandrani6454 6 ปีที่แล้ว +4

    godak lassanai aththamai aduna puthe theruvan saranai puthata

  • @ilekacute5524
    @ilekacute5524 4 ปีที่แล้ว +2

    ලස්සනයි ⁣පුතෙ 😘😘😘😘🌷🥀💐

  • @hdhhshshs2770
    @hdhhshshs2770 4 ปีที่แล้ว +2

    ලස්සනයි පුතු ඔයාට බුදුසරණර්‍ය්

  • @thisaraudayanga3758
    @thisaraudayanga3758 6 ปีที่แล้ว +82

    අහසේ දෙවියෝ නෑ දෙව්යෝ ඉන්නේ අපේ ලංකාවේ. අන්තිම මොහොතේ එක බිලි ප්‍රනාන්දු ඔප්පු කළා... ඒ අම්ම අවසාන මොහොතේ බලාපොරොත්තු විරහිතව බල ඉන්නකොට ඔහු ඒ අම්මගේ කඳුළු සතුටු කඳුළු කළා. අම්මෙක්ගේ කඳුලකට උනත් පුළුවන් ගල් කන්දක් උනත් උනු කරලා දාන්න.

    • @Geethageetha-nk6ym
      @Geethageetha-nk6ym 5 ปีที่แล้ว +2

      මේවගේ ගීත අහනකොට ඇස්වලින් කඳුළු වැටේනවා

    • @kurugamagejayasena836
      @kurugamagejayasena836 4 ปีที่แล้ว

      😍😍😍😍

  • @anularanasinghe1054
    @anularanasinghe1054 3 ปีที่แล้ว

    ලස්සනයි ගොඩාක් දුකයි

  • @sunilwikkramasinghe2085
    @sunilwikkramasinghe2085 6 ปีที่แล้ว +2

    පුතේ ඔයාගේ හැකියාව තවතවත් දියුනුවේවා ඔයාට දේවිපිහිටයි

  • @shanikamadushani6101
    @shanikamadushani6101 3 ปีที่แล้ว +2

    අැඩෙනවා මල්ලි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍බුදු සරණයි

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් මල්ලී බබෝ සුබ පැතුම් බුදු සරනයී ඇස්වහක් නම් වදින්න එපා

  • @chandrikakumari7920
    @chandrikakumari7920 2 ปีที่แล้ว

    Lassanai puthe godaak budu saranai

  • @krishantithisilva725
    @krishantithisilva725 2 ปีที่แล้ว

    ලස්සනයි පුතේ බුදු සරනයි