Gana Andakarayen midi - ගන අන්ධකාරයෙන් මිදී | Nalin \ Iresha | Hiru Star | 2018-08-18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Gana Andakarayen midi - ගන අන්ධකාරයෙන් මිදී | Nalin \ Iresha | Hiru Star | 2018-08-18
    Hiru Star Full Program (2018-08-18) - goo.gl/smCeHn
    Hiru Star - Sri Lanka's First Live Reality Show - 2018-08-18
    හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම
    Web: www.hirutv.lk | www.hirustar.lk
    Like US - / hirustarlk
    Follow US - / hirustarlk
    #HiruTV #Hiru #HiruStar #No1RealityShow #LKA #HS #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital

ความคิดเห็น • 174

  • @zeebazeeba4227
    @zeebazeeba4227 หลายเดือนก่อน +1

    මමත් පොලිසියේ. අහන්න දවල්ට කන්න ගෙනියන බත් ඒක අසරන දරුවන් ට.කාන්තාවන්ට දීල ඇති. හැමෝම ඒක වගෙ නැහැ. සෑම රැකියා වක්ම බැලුවොත්..

  • @kanthikanthi358
    @kanthikanthi358 23 วันที่ผ่านมา +1

    ගායනය හරිම ලස්සනයි බුදුසරණයි !🙏🙏🙏

  • @user-ed1dv8cq5y
    @user-ed1dv8cq5y 6 ปีที่แล้ว +14

    ඒක නියමයි මීපැණි හා
    සමානයි වොයිස් ඒක😙😙😙

  • @sammaditthitv9998
    @sammaditthitv9998 4 ปีที่แล้ว +25

    ඔබතුමන්ලාගෙ කැපවීම නැත්නම් අද අපට රටක් නෑ ...
    ගායනයටත් හරිම දක්ෂයි .

    • @ndrkumari857
      @ndrkumari857 4 ปีที่แล้ว +1

      Kiyala wadak na iresha Maru maru mama 2009 Baja kabady

  • @chambikaka4309
    @chambikaka4309 5 ปีที่แล้ว +9

    සුජාතාගෙ මියුරැ කටහඩ මෙම සොහිරිය පිහිටලා මෙම සොයිරැදු එසෙමයි ජය වෙිවා ලස්සනයි

  • @PemasiriJavaweera
    @PemasiriJavaweera 11 วันที่ผ่านมา

    ඇත්තම.වසයෙන්ම.අහිංසකයි.සොදුරුයි.හඩ.අහිංසකයි.තෙරුවන්.සරණයි

  • @akilanuwan5961
    @akilanuwan5961 4 ปีที่แล้ว +5

    හැරීම ලස්සනයි කිහිප watawakma ඇහැව්වා budu සරණයි oba දෙපළට

  • @apka5644
    @apka5644 2 ปีที่แล้ว +4

    ලස්සනයි ගොඩක් බුදුසරණයි

  • @dinushaweerathunge1824
    @dinushaweerathunge1824 4 ปีที่แล้ว +5

    Wooooooooooo Niyamai Dannama Lassanai Godak ❤❤❤❤❤❤❤❤❤

  • @sriyanicooray35
    @sriyanicooray35 6 ปีที่แล้ว +13

    ලස්සනයි ..වචන පැහැදිලියි ..boy නම් ගොඩාක් ලස්සනට ගැයුවා ..gl උනත් නරකම නැහැ ..සුබ පැතුම් ඔබ දෙපලටම

  • @nethmiliyanage.kandy5755
    @nethmiliyanage.kandy5755 2 ปีที่แล้ว +5

    ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @subashinikumari9708
    @subashinikumari9708 4 ปีที่แล้ว +28

    පොලිස් කියන වචනෙත් අප්පිරියයි ඒත් මේ දෙන්නා නිසා ඒක නිඋනා බුදුසරණයි දෙන්නාටම මෙහෙම නිහතමානී නිලධාරීන් ඉන්නවනම් කොච්චර හොදයිද

  • @lakshanadokariyaherath5965
    @lakshanadokariyaherath5965 6 ปีที่แล้ว +4

    හදවතට දැනුනු ලස්සන ගිතයක් ඒ වගේම ඔබ දේපල හදවතට දැනේන්න ඒ ගීතය කිවා මගේන් සුබ පැතුම් මගේ ජිවිතේන් පලවේනි පාරට පොලිස් නිලදරි සහා නිලදරනියට ලැබුනු ගෞරවය මොකද මන් ගොඩක් පොලිසියට වෛරය කරනවා අද මේ රටේ සිදු වේන දේවල්වලට මොකද කොහින් ගියත් අහිංසක මිනිසට තමා පකුන් නිති හැබැයි හොද අයත් ඉන්නවා බෝහොම අඩුයි 100 /1 ඔබ දේපල කිවා නිහතමානීව ජිවිතයක් තමා ගතකරන්ඩ අසා කියලා මගේන් සුබ පැතුම් හැබැයි ඒ නිහතමානිත්වය ඔබේ රාජකාරියේ දි රාජකාරියේන් පිටතදිත් හැම විටම තියා ගන්ඩ මොකද අපි මැරෙන ඉපදෙන මිනිසුන් ඔය යුනිපොම් ඒකේන් විය යුතු රාජකාරිය ඒ විදියට කරන්ඩ ඒතනින් ඒහා යන්ඩ ඒපා මන් දන්නවා අද රටේ ඉහලින් ඒන නියොග තමා ඔයාලා පිලිපදින්නේ හැබැයි ඒවා ගොඩක් අසාදරනයිනම් ඔබ ඔය යුනිපොම් ඒක ගලවලා ගෙදර යන්ඩ මොකද තමාගේ අත්ම ගරුත්වය තියාගෙන කුලිවැඩක් කරන ඒක ඉට වඩා සැපයි මොකද බොහෝ දුරට අද නිතිය හා සාදරනය නැ අපේ රට පාලනය කරන්නේ මොලේ වැඩි ඒවුන්නේ ඒකයි අද නිතිය හා සාමය වල් වැදිලා තියේන්නේ මුල හොදනම් අග කොහොමත් හොදයි හැබැයි මුල නරකනම් අග වැඩක් නෑ මනුස්සයො ඔක්කම තිරිසන් වේලා

  • @SudeeraPriyanka-gu6dd
    @SudeeraPriyanka-gu6dd 2 หลายเดือนก่อน +1

    සුපිරි ❤

  • @malanisilva5789
    @malanisilva5789 4 ปีที่แล้ว +2

    Kallaga hada niyami

  • @user-mb8cq8li6r
    @user-mb8cq8li6r 4 หลายเดือนก่อน

    Dennagema katahada lassanai ala obata jaya wewa

  • @shehanwijesooriya224
    @shehanwijesooriya224 2 ปีที่แล้ว +2

    සුපිරිම අනේ 🖤🖤🖤

  • @renukaidemgode5584
    @renukaidemgode5584 4 ปีที่แล้ว +3

    ශ්‍රී ලංකාවේ policeya matanam godak vatinawa. Aei minisunee mee නිලදාරින්ට garahanne. Aepita seevayak karanne mee aeyaie. Mage මනාපය oba දෙපලට. Harima lassanaie. B s

  • @priyanthikumari2144
    @priyanthikumari2144 2 ปีที่แล้ว +2

    හරිම මිහිරියි ඉදිරියටම යන්න

  • @user-mb8cq8li6r
    @user-mb8cq8li6r 4 หลายเดือนก่อน

    Dennama kiyanawa lassanai obata jawa wewa

  • @mareefernando4864
    @mareefernando4864 2 ปีที่แล้ว +1

    Harima ලස්සනයි god bless 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @ireshalakmaliofficialversi5320
    @ireshalakmaliofficialversi5320 3 ปีที่แล้ว +1

    Apita shakthiyak unu siyalu denatama Hadawathinma sthuthi🙏🙏🙏

  • @ayeshachathuni8510
    @ayeshachathuni8510 6 ปีที่แล้ว +9

    ඇත්තමයි ගොඩක් ලස්සනයි ,ආදරණීය කටහඬවල් දෙකක්

  • @dmfmdmdkdkfkfkf7320
    @dmfmdmdkdkfkfkf7320 4 ปีที่แล้ว +1

    මම කුවෙටිසිට නිල්මිනි අහරිම ලස්සනයි ඔබදෙපල බුදු සරනයි

  • @ishaniwarakagoda1905
    @ishaniwarakagoda1905 ปีที่แล้ว +1

    Aththatama supiri gayanak. !. Dennatama suba gaman. 4 year giyath....❤❤❤❤

  • @Priyanka-hj4fl
    @Priyanka-hj4fl 6 ปีที่แล้ว +20

    ලස්සන හඩවල් දෙකක් ,හරි මිහිරියි.කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ.සුබ පැතුම් ඉදිරියටම යන්න ලැබේවා

  • @nishanthapushpakumara9395
    @nishanthapushpakumara9395 ปีที่แล้ว +1

    සුපිරි

  • @dayanidayani2428
    @dayanidayani2428 5 ปีที่แล้ว +4

    ලස්සනයි දෙදෙනාම ගොඩක් ලස්සනයි
    තෙරුන් සරණයි

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 2 ปีที่แล้ว +1

    ජයවේවා

  • @dineshpriyankara2152
    @dineshpriyankara2152 2 ปีที่แล้ว +1

    Super song 👍👍👍👍

  • @ishaniwarakagoda1905
    @ishaniwarakagoda1905 ปีที่แล้ว +1

    Dekkada punchi dhonige hegeem... ❤❤❤

  • @damayanthibandara1026
    @damayanthibandara1026 6 ปีที่แล้ว +6

    Woooooooooooow 🌷🌷🌷🌷🌷🌷🌷..7yi....nice ...ලස්සනයි අහන්න ප්‍රියයි.....සුභ අනාගතයක් ඔයාලට 🌷🌷🌷🌷🌷🌷🌷....

  • @artbro1358
    @artbro1358 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤️❤️❤️😪

  • @harshanianupama7639
    @harshanianupama7639 2 ปีที่แล้ว +1

    ලස්සනයි 😍😍😍😍😍

  • @orientfloorspvtltd2224
    @orientfloorspvtltd2224 4 ปีที่แล้ว +2

    Super voice

  • @nadikanadika6981
    @nadikanadika6981 6 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu 6 หลายเดือนก่อน

    Dannatama..subafatum❤❤❤🎉🎉🎉🎉

  • @ayeshasenanayaka9540
    @ayeshasenanayaka9540 2 ปีที่แล้ว +1

    Verry nice song...❤❤❤❤

  • @sugathranathunga6506
    @sugathranathunga6506 6 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි..... ජය වේවා.

  • @sanjeewanipiyadarshani8004
    @sanjeewanipiyadarshani8004 6 ปีที่แล้ว +19

    හරිම ලස්සනයි හදවතට දැනෙන ගායනයක් ජය වේවා 👍

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu 6 หลายเดือนก่อน

    Jayawawa ..adarai hamadama police sawakayanta❤❤❤❤

  • @chamithsenarath855
    @chamithsenarath855 6 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි..සුභ පැතුම්

  • @slkuwait2125
    @slkuwait2125 6 ปีที่แล้ว +19

    හදවතට දැනෙන සුපිරි ගායනයක් ....👍👍👍👍👍👍👍

    • @dada-hh9vv
      @dada-hh9vv 6 ปีที่แล้ว +1

      oba depalata suba gaman saudiye sita chandrika

  • @sachithsilva8895
    @sachithsilva8895 6 ปีที่แล้ว +5

    Woooow it's a great..... Wish u both specially my Iresha Punchi...

  • @oshakakaburugamuwakaburuga2004
    @oshakakaburugamuwakaburuga2004 4 ปีที่แล้ว +1

    Lassane kiynwath wada lassanta kiuwa budusarne

  • @krishanmax1884
    @krishanmax1884 ปีที่แล้ว

    ලස්සනයි එ අක්කා ගොඩක් ලස්සනට ගායනා කරන්නේ

  • @sarojaniranjalasarojani156
    @sarojaniranjalasarojani156 4 ปีที่แล้ว +1

    Godak lassanai

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 ปีที่แล้ว

    Lassanai godak ❤❤

  • @kavindudilhan3357
    @kavindudilhan3357 8 หลายเดือนก่อน

    Aththtama.me.danna.megethaya.gayana.weta.marama.lassanai..mowun.dakinnata.wasanawa.labaywa

  • @kavindudilhan3357
    @kavindudilhan3357 8 หลายเดือนก่อน

    Sha aaa.niyamai.

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 11 หลายเดือนก่อน

    මෙම ගීතයට යොදාගෙන ඇත්තේ ,1969 දී තිරගත වුන , S. D. බර්මන් සංගීතවත් කළ "ආරාධනා" නම් හින්දි චිත්‍රපටයට කිෂෝර් කුමාර් සහ ලතා මංගෙෂ්කාර් ගැයූ 'කොර කාගස් තායෙ මන් මෙරා ' නම් ගීතයේ තනුවයි .
    S. D. බර්මන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
    සිනා සිසී නැග එන්නා, කැලේ පිපිමල් කුමාරී මා, අද අඬනව හිමියනි, කොයිබටදෝ මෙ සතා, කොණ්ඩය බැන්දාට මොකෝ, සීත සුනිල් දිය දහරා, කිරි ඉතිරේවා, සුදු සඳ රැස , ඉන් කීපයකි.
    ඉන්දීය චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරු අතර සාමාන්‍ය අධ්‍යාපනයෙන් ඉහල තලයක සිටි S. D. බර්මන් ගේ සහාය සංගීත අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කල ජයදේව්, මදන් මෝහන් සහ තම එකම පුතු R. D. බර්මන් පසු කාලයේ දී මුල් පෙලේ සංගීත අධ්‍යක්ෂවරුන් බවට පත් විය.

  • @akilamahinda8891
    @akilamahinda8891 2 ปีที่แล้ว

    Iresha dakeemath sathutak budusaranai

  • @user-km7le7yv1h
    @user-km7le7yv1h 6 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි .ඉදිරියටම යන්න .සුබ පැතුම්

  • @crownmusic537
    @crownmusic537 6 ปีที่แล้ว +2

    Harima Lassanai!!!!!

  • @sandrawakeem2713
    @sandrawakeem2713 5 ปีที่แล้ว +1

    Woooooow nice song God bless your 👍👍👍👍👍💗💗💗💗💗🙏adarei

  • @user-do4rf3mq2n
    @user-do4rf3mq2n 5 ปีที่แล้ว +1

    ලස්සනයි dennagema hadawal.bs ediriyatama යන්න ලැබේවා

  • @mohammedanwar3343
    @mohammedanwar3343 6 ปีที่แล้ว +1

    Ethamath lassana parani geethayak.hari apuruwata mohun denna gayana karanawa.ma geethayata vinishchayak denna puluwan vinisuruwan mathana innawada kiyanna ekai seka

  • @hisumudu4583
    @hisumudu4583 6 ปีที่แล้ว +2

    harima lassanai hadawathata danuna😍😍😍😍😍👧👧👧👧👧👍👍👍👍👍👍👍👍

  • @SandyaKumuduni-ti9qd
    @SandyaKumuduni-ti9qd หลายเดือนก่อน

    Supiri❤❤❤

  • @dilchathusameera1242
    @dilchathusameera1242 4 ปีที่แล้ว +1

    lassanai mis

  • @sujanitennakoon8620
    @sujanitennakoon8620 2 ปีที่แล้ว

    Good luck

  • @sujithranjan6268
    @sujithranjan6268 2 ปีที่แล้ว +1

    ජෝතිපාලයන් සහ සුජාතා අත්තනායක ගැයූ මිහිරි ගීතයක් මිහිරට ගැයූ මොහොතක්

  • @sllions-2891
    @sllions-2891 6 ปีที่แล้ว +4

    Jaya wewa Nalin malli saha Iresha nangi... idiriyatama yanna labewa....

    • @maamusic3483
      @maamusic3483 6 ปีที่แล้ว +1

      lassanai dannatama budusaranai

  • @roshankumara155
    @roshankumara155 2 ปีที่แล้ว

    ලස්සනයි supiriyak ලස්සනයි

  • @siryapehebiya6215
    @siryapehebiya6215 6 ปีที่แล้ว

    Kochchara ahuwath madi harima mihiri kata hadawal dekema dennata budu saranai 💕💕💕💕💕💕💕👌👌👌👌👌👌👌👌👌

  • @swanaalwahaibi3892
    @swanaalwahaibi3892 10 หลายเดือนก่อน

    ❤❤හරිමලස්සනයිදෙන්නටඡයවේවා❤❤❤❤

  • @ravindralalthilakarathna9478
    @ravindralalthilakarathna9478 2 ปีที่แล้ว

    athi vishishtai. adambarai

  • @nelummalkanthi1947
    @nelummalkanthi1947 6 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි ජය වේවා ....

  • @TVKBro
    @TVKBro 6 ปีที่แล้ว +2

    Very beautiful

  • @asals2420
    @asals2420 6 ปีที่แล้ว +3

    Godakma lassanai jayama wawa 👍

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 2 ปีที่แล้ว

    ලස්සන යි..ෙගාඩක්

  • @elprofesor7253
    @elprofesor7253 6 ปีที่แล้ว +3

    Nice performance bro..

  • @helendeepthi6165
    @helendeepthi6165 6 ปีที่แล้ว +1

    Gana andakarayen midi,niyamai yamu idiriyatama.good luck.

  • @hsgbd8794
    @hsgbd8794 4 ปีที่แล้ว +1

    Iassanai godak

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 ปีที่แล้ว

    Beautiful. All the very best Sri Lanka police.

  • @anugalle9187
    @anugalle9187 4 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ,කියන්න වචන නැහැ

  • @kularathnasalinda7330
    @kularathnasalinda7330 ปีที่แล้ว

    suppa supirine

  • @sandyanilmini4546
    @sandyanilmini4546 6 ปีที่แล้ว +1

    lassanai godak

  • @niroshandavid
    @niroshandavid 6 ปีที่แล้ว +5

    i love srilankan police..................

  • @p.rohnidesilva3779
    @p.rohnidesilva3779 4 ปีที่แล้ว

    Budusarahnaii.hadawatinma.asah.sinduwk

  • @renukadamayanthi1955
    @renukadamayanthi1955 6 ปีที่แล้ว +1

    Ane ahan enna as puduma lassanak Jaye wewa

  • @JanakaSamarakuliye-ou7hp
    @JanakaSamarakuliye-ou7hp 8 หลายเดือนก่อน

    Attatama.police.kiyana.ayata.adaryak.danuna.me.denna.nisa❤❤❤❤🎉

  • @randyindrani9983
    @randyindrani9983 6 ปีที่แล้ว +1

    godak lassanai very nice

  • @nirosha707
    @nirosha707 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @pathumliyange3632
    @pathumliyange3632 4 ปีที่แล้ว

    Harima lassana oba dapalata jaya

  • @nayanaranasingha9758
    @nayanaranasingha9758 6 ปีที่แล้ว +1

    Ammo niyamai
    Godaaaaak .lassanai

  • @shehandinu6757
    @shehandinu6757 6 ปีที่แล้ว +1

    Nice voice both of you .all the best

  • @abemanika6091
    @abemanika6091 4 ปีที่แล้ว

    Harima lassanai suba pathum obala
    depalata bs

  • @komarisunanda6209
    @komarisunanda6209 6 ปีที่แล้ว

    Lassanai.godak.budusaranai.jayawewa

  • @nilma6912
    @nilma6912 6 ปีที่แล้ว +1

    Hadawathata danenna gayana kala.sthuthi.

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 5 ปีที่แล้ว +1

    Budusarani teruwansaranai දළදා සමිදු පිහිටයි සැමටම ♥️❤🌷 ආදරෙයි අනේ කොපමණ ලස්සනයි ගොඩක් හොඳයි අහන්න ආශාවෙන් හදවත ආඩම්බරයකි රඟන ආදරෙයි සැමටම ♥️❤🌷 ආදරෙයි

  • @EagleMission
    @EagleMission 6 ปีที่แล้ว +2

    It's great to see singing talented cops, Well done.

  • @nilupriyangika9561
    @nilupriyangika9561 4 ปีที่แล้ว

    Lassana hadawal dekak oyala dennata bs❤❤❤❤❤

  • @artbro1358
    @artbro1358 2 ปีที่แล้ว

    ❤️❤️❤️🙏🙏

  • @princess6614
    @princess6614 2 ปีที่แล้ว

    😍

  • @ravidudeshan6152
    @ravidudeshan6152 10 หลายเดือนก่อน

  • @kaduratatv4183
    @kaduratatv4183 6 ปีที่แล้ว

    waaaaauuuu pattamaaaa

  • @himali5392
    @himali5392 6 ปีที่แล้ว

    lassanaii denngema wois eka

  • @sachinimaduwanthi8680
    @sachinimaduwanthi8680 4 ปีที่แล้ว

    Niyamai

  • @lendakuwait678
    @lendakuwait678 6 ปีที่แล้ว +1

    v.good.