මේ කාබන් ණය කුමක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2023
  • කාබන් විමෝචනය දේශීය නව දැක්ම
    මේ කාබන් ණය කුමක්ද?

ความคิดเห็น • 58

  • @sujithwarnakulasuriya2901
    @sujithwarnakulasuriya2901 7 หลายเดือนก่อน +12

    කථාව ඉවර වෙනකම් සම්පුර්ණයෙන්ම ඇහුවා හරිම ආශාවෙන් . ඇත්තටම මේ ගැන මෙහෙම දැනුවත් වුනේ පළමුවෙනි වතාවට ✅.
    දේශපාලන කථා මොනවා වුනත් ඔබතුමාගෙ දැනුම් සම්භාරය ගැන මට ඇත්තේ ලොකු ගෞරවයක් ❤.
    ලංකාවේ දේශපාලනයෙ ඉන්න මම ආෂම කරන , ගරු කරන සීමිත පුද්ගලයින් අතරිනුත් ඉදිරියෙන්ම ඉන්න ප්‍රධාන චරිතයක් ඔබතුමා . ගොඩක් අයට නොදැනුනාට ඔබතුමා අපේ රටට සම්පතක් .
    කරුමේ කියන්නේ ඒ සම්පතෙන් ප්‍රයෝජනයක් ගන්න වාසනාවක් රටට නැහැ 😢.
    බොහොම ස්තූතියි 👋

  • @chamidu1990
    @chamidu1990 7 หลายเดือนก่อน +3

    නිවැරදි දැක්මක් ඇති බුද්ධිමත් උගත් නායකයෙක් ජයවේවා ජයවේවා ජයවේවා!!!!!!

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 7 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා දනුවත් කිරීමක් .වටිනා මිනිසෙක් .රටේ සම්පතක් ..වැඩක් නොගැනීමෙන් රටට ජනතාවට මහා අපරාධකරුවන් .
    මේ ගැන කවුරුත් හිතට ගත යුතු වෙලාවක්.

  • @dayarathnesenanayake6588
    @dayarathnesenanayake6588 7 หลายเดือนก่อน +1

    Very well explained 👍

  • @panapagefernando8055
    @panapagefernando8055 7 หลายเดือนก่อน +1

    කාලයට උචිත වටිනා පැහැදිලි කිරීමක්...ගොඩක් දේශපාලකයන්ට ඕව හොයන්න උවමනාවක් නෑ...උන්ට ඕන මොකකින් හරි හොරා කාල ජීවත්වෙන්නයි...
    ඔබතුමාගෙ මේ පැහැදිලි කිරීමත් මුන්ට ඇති ඕක හොරා කන්න...
    දේශගුණ විපර්යාස ගැන ඔබ කියූ දේ ගැන හරියටම අපේ මුතුන් මිත්තන් පවා දැන සිටින්න ඇති.. පෘතිවියේ ඇලයට සමානව කැරකෙන තෙල්මේ නැට්ටුවාගේ මුහුනද හරියට ලෝක දේශගුනයේ සිදුවන වෙනස්කම් කියාපානවා... ඒ වගේම තව වසර දහස් ගානක් ඉක්මවීමෙන් මේ පෘතිවියේ ඇලය අංශකයෙන් අංශකය නැවත ආපස්ස්ට ඇදීමක් සිදුවීමත් එහිදී සිදුවන දේශගුණික විපර්යාසයං ගැනද අප ජනසාහිත්‍ය අධ්‍යනයේදී අපට පැහැදිලි වේ.. කෙසේ වෙතත් ඒ සියල්ල සිදුවීමට ප්‍රථම මිනිසාගේ කුහක ආශාවල් හා බලලෝබීත්වය විසින් මේ මුලු ලොවම විනාශ කිරීම නතර කලහැකි නොවේ...

  • @pradeepmanojgoonetillake3345
    @pradeepmanojgoonetillake3345 7 หลายเดือนก่อน +3

    Walking library

  • @saliyajayakodycreations7033
    @saliyajayakodycreations7033 7 หลายเดือนก่อน +4

    ගමන හොදයි ජයවේවා...

  • @Realeye66
    @Realeye66 7 หลายเดือนก่อน +2

    Cheers

  • @hettikumara8287
    @hettikumara8287 7 หลายเดือนก่อน +2

    ජයවේවා ❤

  • @samanukwatte5045
    @samanukwatte5045 7 หลายเดือนก่อน +1

    දැනුම්වත් , තුලනාත්මක , නව්‍යවාදීත්වයක හැඩතල ...
    රෝස පාට විප්ලවයේ කටගැස්ම ට එහා ගිය විසල් දැක්මක අසිරි සිරි !

  • @dwrs852
    @dwrs852 7 หลายเดือนก่อน +6

    කතාවලටම රැවටිලා කෙලෝගත්ත ජාතියක් අපි මිනිස්සුන්ගෙ කතාවයි ක්‍රියාවයි දෙකම ගැන හිතාගන්න මේතුමගෙ කතාවටනම් හරි ක්‍රියාව තමා පල්

    • @pzan49
      @pzan49 7 หลายเดือนก่อน +2

      Mokadda pal? Meya amathi wela inna kale eyage yatathe thibba institutions loss da profitable da kiyala hoyala balanna

  • @yohankawinda-hs6oy
    @yohankawinda-hs6oy 7 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤

  • @Coool-lj4wf
    @Coool-lj4wf 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @erangamalagoda7975
    @erangamalagoda7975 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @dasunsakalpa7027
    @dasunsakalpa7027 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @kasunchandika7253
    @kasunchandika7253 7 หลายเดือนก่อน +2

    🎉🎉❤

  • @Realeye66
    @Realeye66 7 หลายเดือนก่อน +2

    බලවත් රටවල් විසින් එම නැත්නම් ඉන්දියාව වගේ දියුණු වෙමින් පවතින රටවල් වලට කෙසේවත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ පුනර්ජීවන energy පාවිච්චි කරලා න්ගේ රටවල් පවත්වාගෙන යන්ඩ මොකද ඒක ඉතාමත්ම අපහසු නමුත් කලින් කිව්ව වගේ ක්‍රමානුකූලව හැමෝම කළ යුතුයි නමුත් මගේ අවබෝධ හැටියට නං දැනටමත් ප්‍රමාද වැඩියි, but I honestly believe thst we must live accordingly, sometimes, consumerism is the biggest threat , so we must produce what we really need , to do so , capitalism has to be removed , can we do that .😮

  • @lankeshwaradevasinghe
    @lankeshwaradevasinghe 7 หลายเดือนก่อน +1

    එකම බුද්ධිමතා නෙමෙයි, එක බුද්ධිමත් මනුස්සයෙක්...

  • @anuruddamadugalle9266
    @anuruddamadugalle9266 7 หลายเดือนก่อน +1

    හැමදාම oya magula kiyawanawa අපිත් eda idala rewatuna..thama lebuna reddak ne..

    • @rohanjayasingha6621
      @rohanjayasingha6621 7 หลายเดือนก่อน

      ඔව්..හරියටම හරි ... මෙයා විදුලි බල ඇමති වෙලා හිටියා බලයට එනකම් මේවගේම කියෙව්වා. ඉන්පසු නිහඩයි

  • @sanjeewaabayarathna46
    @sanjeewaabayarathna46 7 หลายเดือนก่อน +1

    Carbon trading වලින් එන සල්ලි කෝ මහත්තයෝ. ඒවා මහජනතාව අතරෙ බෙදිල යනවද

  • @Realeye66
    @Realeye66 7 หลายเดือนก่อน +1

    ලංකාව වගේ රටවල් වලට ේ පිලිබඳව බැරෑරුම් ලෙස ම හිතන්න අවශ්‍ය වෙන්නේ නෑ හේතුව තමයි අපි නිකුත් කරන emission එක බොහෝම අඩුයි විශේෂයෙන්ම චීනය අමෙරිකාව ඉන්දියාව වගේ රටවල් තමයි ඇත්ත වශයෙන්ම මේ emission එක වැඩිපුරම වායුගෝලයට නිකුත් කරන්නේ එම නිසා ඒගොල්ලෝ තමයි ඇත්ත වශයෙන්ම මේ පිළිබඳව වැඩියෙන්ම කටයුතු කළ යුත්තේ අපි වගේ පොඩි ආර්ථිකයත් තියෙන රටකට ඒ තත්ත්වය ඇති කර ගන්ඩ බැහැ, ඒ කෙසේ වුණත් අපි පියවරෙන් පියවර අඩුම තරමින් සූර්ය බලශක්තියෙන් වත් ේ ට අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්ඩ අපි balak ශක්තිය ලබා ගන්න උත්සාහ කළ යුතුයි ඒක ඉක්මනට කරන්න බෑ දැන් පටන් ගත්තොත් අඩු තරමින් තව අවුරුදු 15කින් විස්සකින් වත් යම්කිසි ප්‍රමාණයකට එන්ඩ පුළුවන්කම ලැබේවි

  • @apidennalive
    @apidennalive 7 หลายเดือนก่อน +2

    ඔව් දැන් ජාතිවාදේ, ආගම් වාදේ, විකිනෙන්නේ නෑ, දැන් අපි කාබන් විකුනමු.
    අම්මප මුන් වගේ කාලෙන් කාලෙට මිනිස්සු අන්දන හර තක්කඩි ඩීල් හොරු.

  • @spark520
    @spark520 7 หลายเดือนก่อน +1

    We want to see slide show with your lecturer

  • @naturetouristinn3176
    @naturetouristinn3176 7 หลายเดือนก่อน +1

    🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩

  • @josephsirimalkerewgoda9989
    @josephsirimalkerewgoda9989 7 หลายเดือนก่อน

    A person who should join the winning party whatever it is to contribute to bring the nation out of all crises.

  • @danushkapiumal8288
    @danushkapiumal8288 7 หลายเดือนก่อน +1

    Molayak thami .. You tube witharak kara nang💵💸💰

  • @nishanthaherath5307
    @nishanthaherath5307 7 หลายเดือนก่อน +1

    යථාර්ථය

  • @user-wp6ks1qn2u
    @user-wp6ks1qn2u 4 หลายเดือนก่อน

    මාරම මොලයක් බාල තෙල් ගෙන්නනකොට එයට පිලියමක්දී ඡනතාවට සහහන දෙන ක්‍රමයක් මේ මොලයට තේරුම් නැතිකම තමයි කනගාටුව

  • @sudathsenadeera1506
    @sudathsenadeera1506 7 หลายเดือนก่อน +1

    Mu kabqn kiyala wahanawalata baddak ganawa .viduli bil wadikirime mole muge ahinsaka minissunta bad u gahana porak oxalate mega mara buddimata Obala tanakolada kanne

  • @niroztheretailer6350
    @niroztheretailer6350 7 หลายเดือนก่อน

    ගිය සැරේ ඔබතුමා කිව්ව නේද මහා ඉඩෝරයක් එනවා කියලා එල්නිනෝ තත්වයක් එනව කියලා ......කෝ උනේ නෑනෙ ...මම ඒක විශ්වාස කලා අන්තිමට ගලන්න වැස්සා .....ඉතින් කොහොමද ඔයාල වගේ අය කියන ඒව විශ්වාස කරන්නෙ .

  • @pererafrank6470
    @pererafrank6470 7 หลายเดือนก่อน +3

    ඔය කාබන් විමෝචනය සහන ණය... කියලා ලෝක පාලකයින්ගේ හා ජාත්‍යන්තර සංවිධාන විහින් කුඩා සහ දුප්පත් රටවලට කරන බලපෑම සහ ...එය සාධාරණ ද අසාධාරණ ද කියන කාරණය ගෙන හරිම ඇත්ත නොකියන කථිකාව..දුප්පත් රටවල ජනතාව අසරණ කරන්න ඉඩ දෙනව...උන් සන්තෝෂම් සාක්කුවල දාගන්නවා...සමස්තයක් වශයෙන් ගත්තම ලංකාවේ ඉන්න bahutharaya ජාත්‍යන්තර වැඩකටයුතු ,දේශපාලනය හා අද දින ඇතිවෙලා තියෙන ගෝලීය උෂ්ණත්වය පිලිබද...හා ඉට හේතුවෙලා තියෙන ඇත්තම හේතුව හා හේතු ගෙන දන්නේ නැහැ...ලෝකෙම සම්මත බහුතර ජනතාව පවා ...දන්නේ නැහැ...යම් යම් සත්‍ය තොරතුරු කථිකයන් ලොවට කියා දුන්නත් වැඩිපුර තොරතුරු බොරු තර්ක විතර්ක මැද ලෝකය මුලා කර දැමීමක්...
    දැන් බලන්න ලෝක වායු ගෝලයට වැඩිපුරම කාබන් කියන දෙය සහ විෂ මුදා හරින්නේ මොන රටවල ද කියලා...ලෝක බලවතුන් කාර්මික තාක්ෂණ අතින් දියුණු රටවල් නෙමෙද ? චිනය ඉන්දියාව ,අමෙරිකාව රුසියාව යුරෝපා සංගමයේ බලවත් රටවල් තමයිලු ඒ වරද කරලා මුළු ලෝකෙට ම අද ප්‍රශ්නයක් කරලා තියෙන්නේ.. එතකොට ඒ වරද නිවැරැදි කරන්න පුළුවන් ඒ රටවල් වලටම නේද !! ...එතකොට ලංකාව වගේ දුප්පත් පොඩි රටවලට කර්මාන්ත වසා දමන්න කියන දේ නොකියා...කාබන් ණය කියලා දූෂිත දේශපාලන උවමනාවන් වෙනුවෙන් ...ණය මුදල් දීලා තියෙන්නේ දුප්පත් රටවල් තවත් දුර්වල කරලා wattala...අන්තිමේදී යටත්විජිත බිහිකරන්න බටහිර ගෝලීය දේශපාලන උවමනාවන් වෙනුවෙන්...කියලා පාඨලී චම්පික කියනවාද...නැත්තන් කොලේ වහලා ජනතාව ගොනාට අන්දන්න වැඩ කරනවද..??
    කාබන් වායුගෝලයට එකතුවෙලා තියෙන්නේ කාර්මික පොහොසත් රවල් නිසා කියන එක ඕනා මෝඩයකු දන්නා තිත්ත ඇත්ත...කාබන් වායුගෝලයට අධික ලෙස ekathukaranne ධනවත් රටවල් නම්..කාබන් නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ ඇතිවෙනවා කියන අධික වර්ෂාව හෝ නියං හෝ දේවල් සදහා ලෝකෙට වන්දි ගෙවන්න ඕනෙ කවුද ? ධනවත් රවල් නෙමෙද ?.. ඒ වන්දිය කාබන් විමෝචනය ණයක් හැටියට දෙන එක යුක්ති සහගත ද ?
    ඇත්තටම සත්‍ය කරුණු ලෝකෙටම හැංගිලා තියෙනවා...hangala...
    නමුත් තිත්ත ඇත්ත කතාව නම්...අද දින පෘතුවියේ පොළෝ නෝර්ඩි ...උත්තර ගෝලීය අයිස් කඳු දියවෙලා ගිහින් කියන දේ පිටිපස්සේ ඉන්නේ ...තියෙන්නේ...වායුගෝලයට එකතු වූ කාබන් ප්‍රතිශතය නෙමේ... මෙය ලෝක ගෝලීය දේශපාලන උවමනාවන් වෙනුවෙන් yodagannawu කෘතිම දෙයක්..දූෂිත දේශපාලන නායකයෝ වගේම දූෂිත මුදලට වැඩකරන widdiyagnain කණ්ඩායමක් සහ vishwaviddiyala මහාචාර්ය වරු සහ තවත් කණ්ඩායමක් මගින් තමයි අද දින ලොව වටේම ස්වභාවික විපත් කියන ලේබලය යටතේ කෘතිමව viddiyathmaka සෙල්ලම් දමමින් මහා විනාශයත් ජන සමාජයට සිදුකරමින් ඉන්නේ.. අදටත් ලෝකෙම බලවත් රටවල් 7 ක් විසින් පොළෝ නෝර්ඩික් කලාපය තුළ අයිස් කඳු විනාශ කරමින් තෙල් නිධි හාරමින් සහ යුද හමුදා කඳවුරු හදමින් මහා විනාශයක් කරනවා.. ISS කියන ජාත්‍යන්තර abbiyawakasha maddiyasthanaya පවා ඒවායේ දූෂිත ක්‍රියාවන්ට යොදාගෙන තිබෙනවා...ඔය කාලකන්නි උගත් බුද්ධිමත් ධනවත් paraballo ලෝකෙම දුප්පත් අහිංසක ජනතාවගෙ ජීවිත බිල්ලට දීලා...ලෝකෙට පෙන්වන්නේ ලෝකෙම ගැලවුම් කාරයා විදියට...
    මට තව විස්තර සාක්ෂි siyadahasak උනත් කියන්න පුළුවන් ඔය .ahaparimana බොරුව හා අතිශෝක්තිය ගෙන...නමුත් දැන් ඒ සේරම මෙතැන ලියන්න බැහැ...දුකයි tharahaiy...😢😮

    • @panapagefernando8055
      @panapagefernando8055 7 หลายเดือนก่อน

      මූට මඣ්ඣාංද කොහෙද... යකෝ බලවත් රටවල් තමයි මේකට වගකියන්න ඕනි කියල තමයි මේ කියන්නෙ... උබට මට පුලුවන්ද උන් කරන වැඩ නවත්තන්න..... මේක කරන්න මුලු ලෝකෙම සහයොගය තියෙන්න ඕනි... එතකොට ආක්ටික් වල තෙල්හාරන ඒව උනත් නවත්තන්න පුලුවන් වෙයි.... උබ හොයාගනින් වෙනම ස්වාභාවික ස්තිර බලශක්තියක් එතකොට මේ ඔක්කොම එකපාර නතර කරල දැම්ම හැකි.......

  • @wasanthagunawardhena1304
    @wasanthagunawardhena1304 7 หลายเดือนก่อน

    Ayeth අපි ravetenne naaa...
    This guy was there for many years... What came out 😂

  • @KarunasaraThero-xi6no
    @KarunasaraThero-xi6no 7 หลายเดือนก่อน +5

    රට ගොඩගන්න හැකි එකම බුද්ධිමතා එකම බුද්ධිමතා ඔබතුමා පමණයි

  • @ravindraliyanage8845
    @ravindraliyanage8845 7 หลายเดือนก่อน +1

    උඩින් පල්ලෙන් ප්‍රශ්න දිහා බලල ගැලරියට කථාකරන දේශපාලන නායකයන්ට වඩා ප්‍රශ්නය දිහා ගැඹුරින් බලල මූලයන් හඳුනාගෙන ඊට විසඳුම සඳහා ජනතාව අමතන චම්පික හා උවිඳුට මගේ ගෞරවය

  • @gayansamarasingha3286
    @gayansamarasingha3286 7 หลายเดือนก่อน +1

    කොටුවේ හිමිගේ විමලෙලාගෙ ගොන් කතා අහන මිනිසු වීඩියො එකක් දැක්කම මාර කැමැත්තෙන් බලනවා.උන්ම ගොන්නුන්ට චන්දේ දීලා ආයෙත් 225ම එපා 75 වසරක්...අරක මේක..ඒවත් කියවන්න හුරු කලා.චම්පිකලා කැලේ ඉතින්

  • @user-wp6ks1qn2u
    @user-wp6ks1qn2u 6 หลายเดือนก่อน

    මෙයා බාල ඩීසල් ගෙනාවොත් ඡනතාවට දෙන සහනය ගැන හිතතල නෑ

  • @wickramaranaweera3754
    @wickramaranaweera3754 4 หลายเดือนก่อน

    ඔබතුමාට මේ රට ගොඩගන්ඩ පුලුවන් .සජිත් මුස්ලිම් දෙමල හැමෝම එකතකරගන්ඩ .හැබැයි හොරැ,කොමිස් කාක්කො ,දුෂිතයො නම් මොනම හේතුවකටවත් ගාව ගන්ඩ එපා.තනතුරු බලය කව්ද ජනපති කව්ද අගමැති අතහරින්ඩ.නායකත්ව මණ්ඩලයක් හදල මේ ලෝකයේ ලස්සනම රට දියුණු කරන්ඩ.

  • @janakapremathilaka-fg8vu
    @janakapremathilaka-fg8vu 7 หลายเดือนก่อน

    Kayyanayakala thamai hamathanama wada naa. Minissunta hodith naa dan😂😂😂

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 7 หลายเดือนก่อน

    මාලිමාවට ජය රටට

  • @pererafrank6470
    @pererafrank6470 7 หลายเดือนก่อน +1

    අමෙරිකාව චිනය රුසියාව වගේ බලවත් වරදට සම්බන්ධ ප්‍රධාන රටවල් පසෙක සිටිද්දී දුප්පත් ලංකාව ආසියාවේ පලමු හරිත ආර්ථිකය බවට පත් කරන්න රනිල් පාඨලී වැඩ කරනවා...
    ඒ කියන්නේ අද තියෙන ආර්ථික හා පාරිභෝගික, පරිභෝජනය බිමදමනු ඇත...ඒ සදහා යොදාගෙන තියෙන උපාය මාර්ගික සංවර්ධන ප්‍රතිපත්ති...ක්‍රියාත්මකව කරන්න vivida උපායන් මුන් යොදා ගන්නවා...ඒ කියන්නේ බලශක්තිය අඩපණ කිරීම ඉන් ප්‍රධානම දෙයයි...ඒ ක තමයි දැන් මුන් ලංකාවේ කරමින් ඉන්නේ...පහුගිය දවස්වල තෙල් ගෑස් හිඟ කෙරුවා..ගෑස් සිලින්ඩර පිපිරෙන විදියට හැදුවා...දැන් අහස උසට තෙල් මිල ඉහළ දාලා...viduliya වැඩි karala...viduliya kapala...ආර්ථිකය wattala පරිභෝජනය අඩුකරන්න උපාය යොදලා...ඉතින් දැන් ඔයාල තේරුම් ගන්න මිලින්ද මොරගොඩ ගෙනාවා උපායමාර්ගික සංවර්ධන කියන වචනෙ තේරුම...ඒවාගෙම උගේ turning පොයින්ට් කියපු පුවත්පත් ලිපි වල පිටුපස සැඟවිලා තිබුණා දේවල් දැන් රනිල් චම්පික කරන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්..ලෝකෙම වටේටම ලැව් ගිනි ලේබලය yatathe කලැ සහ නගර ප ගිනිතබා මුන් vinasha kara හිතාමතාම...හිතාමතාම අයිස් කඳු ලේසර් අවි යොදලා දියකර හරිනවා වසංගත පතුරන..පිරිමින්ගේ පිරිමි homana durwalakarana රසායනික දේවල් අඩංගු ආහාර නිපදවන...අහසේ රසායනික දේවල් අතුරා කෘතිම මහා ජලගැලීම් ඇතිකරනවා...මුන් ලෝකෙම vinasha කරමින් බොරු තර්ක ලෝකෙට කියමින් ඇත්තටම කරමින් ඉන්නේ ලෝක බලවතුන් 10 දෙනෙකු අතට මුළු ලෝකෙම පාලනය අරගන්න යි...

  • @rameshabeykoon3583
    @rameshabeykoon3583 7 หลายเดือนก่อน +3

    ගල් අගුරු වලින් කීයක් හරි හොයාගෙන..කාබන් ගැන කතා කරන කොල්ලෙක්..😂😂😂

    • @shasheranga171
      @shasheranga171 7 หลายเดือนก่อน +3

      දන්න මගුලක් කතා කරපන් බන්, ගොන් කම ප්‍රදරශනය නොකර😂

    • @rameshabeykoon3583
      @rameshabeykoon3583 7 หลายเดือนก่อน

      @@shasheranga171 හරි බං එළ...තොපි වගේ ගොබ්බ හැත්ත හින්ද තමයි මුන් වගේමුන් වගේ උන්ව පාර්ලිමේන්තුව යවලා .. අපිට කරුම ගෙවන්න වෙන්නේ..පල පල..

    • @shasheranga171
      @shasheranga171 7 หลายเดือนก่อน +1

      @@rameshabeykoon3583 ගොබ්බ හැත්ත?🤨
      නිකන් අතන මෙතන වන වනා ඉන්නෙ නැතිව කෙලින්ම කාරනේට බැහලා කියමු බලන්න, පාඨලී ගල් අඟුරු වලින් කීයක්භරි හොයා ගත්තෙ කොය් කාලෙද කොහේදීද?☝️
      හරි ලේසි කාටහරිමඩගහන්න උවමනාවට කොහෙන්හරි ඇහුන මගුලක් ඔහේ කමෙන්ටුවක් විදිහට කොටාගෙන යන එක, හැබය් කොහෙන්ද් කොහමද කියලා ඇහුවම තමා තරු පෙනෙන්නෙ🫠

    • @Coool-lj4wf
      @Coool-lj4wf 4 หลายเดือนก่อน

      කුණුහරුප බලකාය බැහැල තියෙන්නෙ​@@rameshabeykoon3583

  • @jayanthasri7201
    @jayanthasri7201 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @JeewanthaKumarapali
    @JeewanthaKumarapali 7 หลายเดือนก่อน

    ❤️❤️❤️