මේ මොහොතේ පෙට්‍රල් දීමට හැකියාවක් නැහැ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2022
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    » Ada Derana සිංහල
    WEB: sinhala.adaderana.lk
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderanatamil
    » Telegram: t.me/AdaDeranaNews
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 235

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 ปีที่แล้ว +72

    තොපිට හෙනම ගහන්න කියලයි පැය 24 ම මගේ පැතුම.කාලකන්නි හොර හැත්ත මකබැවෙලා පලයව් තවත් විනාශ නොකර

  • @dayadarijayawardana8373
    @dayadarijayawardana8373 2 ปีที่แล้ว +25

    ඉන්දන ගන්න සල්ලි නෑ. ඒවුනාට පුච්චගත්තු ගෙවල් වලට මැති ඇමතිලට අලුත් ගෙවල් එක දවසින් දෙන්න පුලුවන්. උන්ට පෝලිමට වාහන යන්න ඉන්දන තියෙනව. ඔය පාර්ලිමේන්තුව කියන බහිරවයා රට නැත්තටම නැති කරනව.

  • @umeshwisvantha7613
    @umeshwisvantha7613 2 ปีที่แล้ว +30

    ගොං පරයෝ බොර තෙල් ගෙන්නලා පිරිපහදු කරපංකෝ... මොන රෙද්දකටද සපුගස්කන්ද පිරිපහදුව වැහුවේ තිරිසන්නු තොපිට ආත්මයක් නං නෑ...😑

  • @hw462
    @hw462 2 ปีที่แล้ว +14

    පිටිපස්සේ ඉන්න සාටකයගෙන් ඉල්ලපං $ 🤬🤬🤬

    • @sugathchathurika6557
      @sugathchathurika6557 2 ปีที่แล้ว

      සල්ලි ඔනි තරම් තියෙනවා ඩොලර් තියෙනවා කියා ඉට්‍ය බයිලා හනව

  • @priyankacooray8603
    @priyankacooray8603 2 ปีที่แล้ว +23

    හොර බල්ලො තොපි ඔක්කොම රටත් කාල අපිවත් කාල පලයවු

  • @gayankaushalya7627
    @gayankaushalya7627 2 ปีที่แล้ว +11

    පැය 4,5 පෝලීමේ ඉදලා වාහනේට තෙල් ගහගෙන ආය ඒක ඇදලා ආයෙත් පෝලිමට ගිහින් පැය 4,5ක් කට්ට කාගෙන බිස්නස් කරන්න මිනිස්සුන්ට මොලේ අමාරුද බුරු ඇමතියෝ

  • @amalfernando4361
    @amalfernando4361 2 ปีที่แล้ว +15

    තොපිට හෙන ගහනවා

  • @sanjeewakrishantha5048
    @sanjeewakrishantha5048 2 ปีที่แล้ว +9

    අපි petrol ගහන්නෙ මුදල් දිලනේ...මිනිස්සුන්ට නිකන් petrol denawa wagene ටෝක් කරන්නේ .......

  • @ravindrasanjeewa9839
    @ravindrasanjeewa9839 2 ปีที่แล้ว +23

    අර සාටකෙ දාගෙන ඉන්න සක්කිලියව මරාගෙන කන්න ඕනෙ.ඔය සාටක වේස බල්ලො තමයි මේ රට කැවෙ.රටෙ මිනිස්ස්සුන්ට කන්න නැති උන ගමන් සාටක බල්ලො ටික මරාගෙන කන්න ඕනෙ.

  • @amalfernando4361
    @amalfernando4361 2 ปีที่แล้ว +22

    හොරා කාපු dollars ඉල්ල ගනින් නාකි මයිනා ගෙන්

    • @buddhibunty9429
      @buddhibunty9429 2 ปีที่แล้ว +2

      මිත්‍යා මත අහපුවාම ඔහොම වැරදි මයකින් ඉන්න එක තමයි වෙන්නේ. දැන්වත් ඔය විකාර චෝදනා ගැන හිතලා බලන්න.

    • @barneycasting8331
      @barneycasting8331 2 ปีที่แล้ว +2

      ඔව් දවසේන් දෙකෙන් දෙයි බලාගෙන හිටපන්.

    • @blackyyyy3092
      @blackyyyy3092 2 ปีที่แล้ว

      අනේ මේ හැමදාම එකම බණේ කියන්න එපා යකෝ...ඌ ගාව තිබ්බමම් මෙලාකට ඕක ඇරන්.....

    • @beautybrains2255
      @beautybrains2255 2 ปีที่แล้ว +2

      @@buddhibunty9429 pala bayya

  • @thusharaajith7907
    @thusharaajith7907 2 ปีที่แล้ว +11

    තොපි යකෝ පෝලින්වල රැදිල ඉන්න එපා කියන්න නෙවෙයි පත්කරල තියෙන්නෙ. පෝලිමි නැතිව පුරැදුවිදිහට තෙල්ගහගන්න පුලුවන්විදිහක් හදන්න එ්ක බැරිනමි අැමතිල ඔන නෑ..

  • @iranganimangalika7176
    @iranganimangalika7176 2 ปีที่แล้ว +7

    නාමල් නේද ඇවිල්ලා ඉන්නෙ නාමල් ගෝ හෝම් කිව්වෙ නැහැනෙ නොදකින් ලැජ්ජාව නැති කාලකන්නි බල්ලො තව ටික දවසකින් නාකියත් හොරෙන්ම ඇවිල්ලා වාඩිවෙලා ඉදිවි උන් හිතාගෙන ඉන්නෙ ලන්කාව උන්ගෙ බූදලයක් කියලා

  • @user-cl4xl3fr3h
    @user-cl4xl3fr3h 2 ปีที่แล้ว +11

    මුං වත් ගෙවල් ඇතුලට දාල ගිනිතියන්න තිබුනේ ?

    • @nishantha1422
      @nishantha1422 2 ปีที่แล้ว

      මම කියන්නේත් ඕක තමා

  • @pradeepfernando4254
    @pradeepfernando4254 2 ปีที่แล้ว +3

    උබලට බැ කියලා බෙරිහන් දෙන්න එපා .ඒක අපි හොදටම දන්නවා පව් නොදි දැන්වත් ගෙදර පලයව්.

  • @sajeewa8954
    @sajeewa8954 2 ปีที่แล้ว +3

    ඉන්ධන දෙන්න බෑ කියන්න ඇමතියෙක් මොකටද යකෝ මුදල් නැත්තන් රනිලගේ තුන උගස් තියපන් වෙන රටකට ඕකට ඕ්ක තිබ්බාකියලා වැඩකුත් නැහැනේ.

  • @kanishkaariyathilaka472
    @kanishkaariyathilaka472 2 ปีที่แล้ว +15

    අනේ ඉතිං පෙට්‍රල් නැතිව අපි කොහොමද ලමෙක්වත් ඉස්කෝලෙකට ගිහින් දාන්නේ? බස් හරියට දුවන්නේ නෑ, ත්‍රීවීල් පුදුම ගනන්.

  • @goodbabys9212
    @goodbabys9212 2 ปีที่แล้ว +8

    මේ රටේ හෙමදේම හොරා කෑවොත් කොහේද ඩොලර්, රටේ දේපල, විකුණලා, මුන් සෙප විදිනවා, කිසිම ආණ්ඩුවක් අපේ රටේ ආදයමක් එන මාර්ගයන් හදාගෙන තිබේනවද? අනිත් රටේ එඋන් ඒ අයගේ රටට
    දේපල එකතු කරනවා අපේ එඋන් විකුණන් කාලා, හොරා කලා, දෙන් මුළු රටම අදුරේ,,,,,

  • @upullakshman4950
    @upullakshman4950 2 ปีที่แล้ว +5

    තොපිට හෙන වදිත්වා ............

  • @russellandrady
    @russellandrady 2 ปีที่แล้ว +4

    යකෝ එහෙනම් ඉස්කෝල එහෙම වහල දාපන්. මොකද්ද මේකේ තේරුම. කිසිම වැඩක් හරියට කරන්නේ නෑ නේ ඕගොල්ලෝ

  • @amaraperera5245
    @amaraperera5245 2 ปีที่แล้ว +23

    උගන්ඩාවේ හංගපු සල්ලි ‍අරගෙන ත්‍රිවිල් එලවා ජිවත් වෙන ජනතාව ගැන බලන්න .. මේ පාර්ලිමේන්තුවේ ඉදලා හොරකම් කරපු සියලු දෙනා හොරකම් කරපු සල්ලි ගන්නාතුරු කිසිම රටකින් නය දෙන්නත් එපා. කිසිම කෙනෙක් ඩොලර් එවන්නත් එපා... මුන්ට නය දීලා දීලා එවායින් පිස්සු නැටුවා. මේ රාජපක්ෂ නඩය ඉවත් කරලා පිරිසිදු දේශපාලකයින් ටිකක් ඉදිරිපත් වු පසුවයි පිටරට වලින් උදව් කල යුත්තේ ..මුන් රටේ සල්ලි විනාශ කලායින් දුක් විදින්නේ දුප්පත් ජනතාවයි. මේ 225 ටම මේ ශාපම වෙයි. පාස්කු ප්‍රහාරයේ ශාපය තමයි මේ.

  • @trishankoralage6488
    @trishankoralage6488 2 ปีที่แล้ว +6

    ළඟඳිම ඔය ප්‍රශ්න අමතක කරන්න ජාතිවාදේ ඇවිස්සෙන දේවල් සිද්ධ වෙන්න වුණත් පුළුවන්.

  • @rashansilva1425
    @rashansilva1425 2 ปีที่แล้ว +12

    ඔික දිපන් ලමයෙකුට ...

    • @barneycasting8331
      @barneycasting8331 2 ปีที่แล้ว

      ඔබල වගේ ගොන්නු ඉන්නකන් ලංකාවේ කොට උඩ තමයි!

  • @keithr7873
    @keithr7873 2 ปีที่แล้ว +4

    ඇයි මේ එකෙක්ට වත් අර නිරූපමා රාජපක්ෂ ගෙ අහු උන $ බිලියන ගාන කොහොම හරි අරගන්න ක්‍රමයක් කතා කරන්න බැරි.... සෑහෙන්න අය අදහස් දීල තිබ්බ ඒව අරගන්න නීතිමය ක්‍රම ගැන, දන්නෙ නෑ ඒක හරි යන වැඩක්ද කියල... ඒත් ට්‍රයිකරන්නවත් පුලුවන්නෙ....

  • @HasalakaTV
    @HasalakaTV 2 ปีที่แล้ว +12

    පව් අසරණ මිනිසුන්

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 2 ปีที่แล้ว +3

    තොටත් කවදාාහරි වෙින්නේ
    තොපේ තාත්තා වගේ සිහි බුද්ධියක් නැතුව ඉදලා මැරේන්න
    තෙගේ කණගාටුවෙින් අපේ බඩ පිරේනවද යකෝ

  • @dararane3967
    @dararane3967 2 ปีที่แล้ว +2

    ආන්ඩු කරපු මිනිහෙක් විදිහට ඔහොම කතා කරන්න ලැජ්ජා නැද්ද පින් බත් කන එක නවත්තන්න ස්වෙච්ඡා ස්වය කරන්න එහෙම උනොත් රටට ආදරේ

  • @kumudunirandeniya9231
    @kumudunirandeniya9231 2 ปีที่แล้ว +6

    මුන් මැරුණ ගමන් අපායෙ යනවා නියතයි

  • @pradeepalahakoon1177
    @pradeepalahakoon1177 2 ปีที่แล้ว +4

    අප්පචිිචිිගෙන් බැරිද ආධාරයක් ඉල්ලාගන්ඩ. එයා ළඟ ඇතිනෙ Dollars

  • @kanishkaariyathilaka472
    @kanishkaariyathilaka472 2 ปีที่แล้ว +3

    නොදකිං නාමල් මුකුත් නෑ වගේ ඉදගෙන ඉන්න හැටි

  • @kasunprasanga36
    @kasunprasanga36 2 ปีที่แล้ว +3

    තාත්තට වෙච්ච දේ මතකද උබටත් වෙන්නෙ ඒ දේම තමයි ස්වභාව ධර්මය උත්තර දේවි..............

  • @rahumathulameena7141
    @rahumathulameena7141 2 ปีที่แล้ว +2

    පෙට්‍රල් දීමට මුදල් නැත හැබැයි මන්ත්‍රී සංඛ්‍යාව බිලි බාන්නට කෝටී 10 තියෙනවා ද ??

  • @thilinamaduwantha1587
    @thilinamaduwantha1587 2 ปีที่แล้ว +5

    තොපි ඔතන පුක දෙන්න ද ඉන්නේ ගෙන්න්පියව් ....තෙල් 😡😡😡

  • @slsandaruwan8147
    @slsandaruwan8147 2 ปีที่แล้ว +2

    දෙවනි වම්බොට්ටා වෙන්නෙ මූ මුගෙත් ඒ කාලකන්නි මූනමයි තියෙන්නෙ කියල හිතෙන්නෙ මට විතරද ?

  • @rimza8521
    @rimza8521 2 ปีที่แล้ว +2

    නාකි මයින හොරා කාපුවා ගනිල්ලා එලියට

  • @priyarogamage9549
    @priyarogamage9549 2 ปีที่แล้ว +4

    ගබඩා කරගෙන හිටියා රාජපක්ෂ චමලයානේ කෝ ඕක කියපිය උන්ට . කාළකන්නි හැතිකරේට සාපවේවා !

  • @barneycasting8331
    @barneycasting8331 2 ปีที่แล้ว +12

    මෙතරම් හොරු ඉන්න රටේ, පට්ට වැඩ කාරයෝ ඉන්න රටේ ඇයි ඩොලර් හොරෙන් අච්චු ගහන්න බැරි ?

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว +1

      Gonekda yako uba 🤣🤣 dan doller print karanne americawe hodama hora doller print karapu ekami CIA eken porawa arrest karala hire damme na uta okkoma support eka dila horen print karanna bari widiye krama hoyala thama dan dollers print karanne anika aluthen doller kola lakshayak print karanawanan parana wechcha kola lakshayakuth winasa karanawa kisima welawaka amount eka anawashya ganakata wadi wenna denne na😅

  • @upulsanuki2521
    @upulsanuki2521 2 ปีที่แล้ว +3

    තොපිට සාපවේවා

  • @sltiktok4507
    @sltiktok4507 2 ปีที่แล้ว +1

    රනිල්ත් කෝච්චියට බෙල්ල තිබ්බේ දැන දැන.... ගොඩ ගන්නවා නම් රනිල් තමයි ඉතින්..

  • @ruhunutharindu6763
    @ruhunutharindu6763 2 ปีที่แล้ว +6

    Petrol වලින් දුවන ගිලන්රථ තියනවද ලංකාවෙ අනේ මන්ද ...

    • @home_ceylon
      @home_ceylon 2 ปีที่แล้ว +2

      Mm A/L walata awe bio krnn doctor kenek wenn loku hinayk thiygena .. eth e hinaya dinann me kalayath ekk mt bri weyd kiyl hithenw 😓 igena gann bri unoth jiwithe dinann kiyl hithala youtube channel ekk patan gaththa😢subscribe higannek kIyl hithann epaa🥺mge channel ekt awith blnn🥺wadagath video danne🙏

    • @ruhunutharindu6763
      @ruhunutharindu6763 2 ปีที่แล้ว +2

      @@home_ceylon denna puluwan support eka mn dunna e wagema dream ekath success wenna kiyala prarthana karanawa...

    • @home_ceylon
      @home_ceylon 2 ปีที่แล้ว +1

      @@ruhunutharindu6763 godak sthuthiy 🥰🥰

  • @abeywardenaayurvedaoushadh8664
    @abeywardenaayurvedaoushadh8664 2 ปีที่แล้ว +4

    හරීම කණගාටුයි.ලැජ්ජයි. ලංකාවට මොකක්ද මේ වුන අවාසනාවන්ත තත්ත්වය. දේශපාලුවන් හැසිරුනේ, තාමත් හැසිරෙන්නේ, රටේ ඇත්ත තත්ත්වය නොසලකා. මේ අය කරපු විනාශය නිසා රටම විනාශයි.

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @amalfernando4361
    @amalfernando4361 2 ปีที่แล้ว +6

    මහ හොරාගේ පුතා තොගෙ පිටිපස්සෙ

    • @sarimadesilva6536
      @sarimadesilva6536 2 ปีที่แล้ว

      Ekane.mun innakam waguthuwak na

    • @menikeugd441
      @menikeugd441 2 ปีที่แล้ว

      Rathupatiya.thama
      Danawa.lajjayi
      Mululokayama.dannawa
      Rakapaksala.gane

  • @damayanthipushpakumari8273
    @damayanthipushpakumari8273 2 ปีที่แล้ว +3

    තොපි වගේ හරක් යකෝ ඕක කියන්නද කෝටි ගණන් වියදම් කරගෙන තොපි ඔතන laginne තුඃ කාලකන්නි

  • @sewwandifernando1996
    @sewwandifernando1996 2 ปีที่แล้ว +6

    අරගලයට සහාය දිලා මේ කාලකන්නි එලවලාම දාමු

  • @subanianjalika2876
    @subanianjalika2876 2 ปีที่แล้ว +1

    මුං බොන වතුර ටිකකට හරි වහා දාන්න කව්රුත් නැනෙ මැරෙන්න මුං සේරම

  • @priyarogamage9549
    @priyarogamage9549 2 ปีที่แล้ว +9

    ඒ ලැබෙන සීමිත ප්‍රමාණයත් පාර්ලිමේන්තුවේ හොර බල්ලන්ට යි ඒ හොර බල්ලෝ රකින උන්ට බෙදාදීපියව්.

  • @neildammika9787
    @neildammika9787 2 ปีที่แล้ว +1

    දුප්පත් මිනිහා ට පෙ⁣ට්‍ර්ටල් ඕනා.

  • @krishanthasudusinghe6055
    @krishanthasudusinghe6055 2 ปีที่แล้ว +1

    Great thank you for your information

  • @dararane3967
    @dararane3967 2 ปีที่แล้ว +1

    රනිල් කිපාරක් පැරදුනාද ලැජ්ජා නැද්ද ‍රනිල්ව අගමැති කරගන්න

  • @rumeshrukmal
    @rumeshrukmal 2 ปีที่แล้ว +1

    ඇ බල්ලො ඩොලර් එක අඩු උනා නෙද එත්කොට කොහොමද අයෙ වැඩි වෙන්නෙ කියප්න්කෝ...මේ රටේ වැඩි උනදෙයක් කවදත් අඩු වෙන්නෑ...හැබැයි එලි වෙනකොට වැඩිනම් කරනව පකයලාඅ

  • @user-nf2sg8st8z
    @user-nf2sg8st8z 2 ปีที่แล้ว +2

    අර කවුද ඇමතියෙක් කිව්වෙ .මුලින්ම ඇමතියන්ගෙ ගෙවල් හදල ඉන්න ඕනෙ කියල .කරල බලපල්ලකො .මේ ඉන්ධන ගැටලුවට කඩිනම් විසඳුමක් නොදුන්නොත් මේ යන විදිහට තියන ගෙවල් ටිකත් ඉතුරු වෙයිද මන්දා

  • @sumangaeducation9461
    @sumangaeducation9461 2 ปีที่แล้ว +2

    සාටක නාමල් පිටිපස්සේ ඉන්නවා. ඉදකින් මූසලයා...දැක්කත් අප්පිරියයි.

  • @haskumari3773
    @haskumari3773 2 ปีที่แล้ว +2

    ඔක්කොම හොර තක්කඩියෝ ළමයි ඉස්කෝලේ නෑ අහිංසක දරුපැටවුන්ට කන්න නෑ

  • @ajithkirillawala8240
    @ajithkirillawala8240 2 ปีที่แล้ว +1

    මේ රට පාලනය කල පාලකයෝ අවුරුදු 74ක් ම කලේ උන් සහ උන්ගේ වටේ ඉන්න මේ රටේ මුදල් කොල්ල කෑම පමනි .රටේ සංවිධානය ගැන අංසුමාත්‍රයක් වත් හිතුවේ නෑ.දැන්ම මුං පලවා හැරියේ නැතිනම් අපට රටක් ජාතියත් අනාගතයක් නැතිව බඩගින්නේ මැරෙන්න වෙනවාමයි.

  • @mindanduniverse6771
    @mindanduniverse6771 2 ปีที่แล้ว +2

    මේ ක්‍රමය නෑතිවෙලා මකබෑවෙලාම යන්ට ඕනේ ඊට පස්සේ ඈතිවන මේ රටේ ස්වයන් නිශ්පාදන ආර්තිකය පොඩි ඒකාට දුප්පතාට සල්ලි ආහාර සපයාවි මේ ඈනි ඈනී රට දුවවන්නේ පොඩි ඒකාට ආදරේට නොව පොඩි එකා හුරාගෙන කාපු පොඩි එකාට ගේම් ගහපු උන් එක්ක එකතුවෙලා කෝටි ගනන් හම්බකරපු උන්ගේ පෑවත්මටයි මේ ක්‍රමය නෑතිවෙන්ටම ඕනේ නය ගෑනීමට විරුද්ද වෙන්න ගෙවන්ට වෙන්නේ මෙහෙම නෙවේ ඈයි බුද්දි අන්ශ රජයේ රෝහල්වල සෑලසුම්සහගත මිනීමෑරීම් අල්ලන්නේ නෑද්ද මාර වෑඩේනේ කිසිවරදක් නෑති සාමකාමී අරගල කරුවන්නම් අල්ලනවා මේ රටට ජාතියන්තරයෙන් දෑන් කීපවතාවක්ම කිව්වානේද නිදහස ජනතාවගේ අයිතියක් කියලා නිරන්තරයෙන් නිරීක්ශනය විය යුතු සියල්ල ගෑන දෑඩි පරීක්ශාවෙන් ලෝකයේ කටයුතු එසේම ඉටුවනු ඈත

  • @samanthadharmasiri1281
    @samanthadharmasiri1281 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය ඔබට ඔබ සැමට

  • @nayaniishful
    @nayaniishful 2 ปีที่แล้ว

    Thanks විස්තරේ ඉදිරිපත් කරාට
    දැන් ok

  • @MathsTeacherUK
    @MathsTeacherUK 2 ปีที่แล้ว

    සියලු දෙනාම සත්‍යය තේරැම් ගත යුතුයි. අරගල කළාට ප්රශ්ණය විසදන්න බෑ. දේශීය ආහාර ගොවිතැන් වහාම ආරම්භ කළ යුතුයි නැත්නම් කන්නත් නැති වෙනවා. මේ සතියේ සිට අත්‍යවශ්‍ය සේවා හැර සියළු වැටුප් කැපේවි. තවදුරටත් තෙල් ලැබෙන්නේ නෑ. කිසිම රටකින් ආධාර ලැබෙන්නෙත් නෑ. කාපල්ලා රස කර කර අරගලය.

  • @priyanthakumarakospalawath6582
    @priyanthakumarakospalawath6582 2 ปีที่แล้ว

    ඔක්කොම අය එකම දේ නැවත නැවත නැවත දවස පුරාම කියනවා. මිනිස්සුන්ගේ ප්‍රශ්න මුන්ට ප්‍රශ්නයක් නෙවෙයි.

  • @nadeekanishantha3492
    @nadeekanishantha3492 2 ปีที่แล้ว +1

    මහින්දයා ලග ඩොලර් තියනව ..හොරා කාපුව..ඉල්ල ගනින්

  • @asankapieris8110
    @asankapieris8110 2 ปีที่แล้ว +2

    මෙ රටෙ අහින්සක මිනිසුන් දුක් වින්දින්නෙ තොපි නිසා.තොපිට සාප වෙන්න ඔන!

  • @sandunweerarathna9608
    @sandunweerarathna9608 2 ปีที่แล้ว

    ඔබතුමාලා කණගාටු වුණ නිසා අපේ බඩගින්න නැති වුණා..බොහොම ස්තූතියි 🙏..තව තවත් කණගාටුවම පුකාශ කරන්න එතකොට අපිට බඩගින්නක් දැනෙන එකක් නෑ..

  • @manojliyanage1279
    @manojliyanage1279 2 ปีที่แล้ว +2

    Please ask money/USD from the guy (Namal) behind you , he has business financial company in quarter and his aunty got multimillions USD deposits in Pandora

  • @ImanthaDC87
    @ImanthaDC87 2 ปีที่แล้ว +4

    පෙට්‍රල් වාහන වලට ඩීසල් ගහන්න බැරිද? ගෝල්ෆේස් අරගලේට ගියෙ නෑ දවස් 3 කින්.

  • @ayeshkalana4201
    @ayeshkalana4201 2 ปีที่แล้ว

    හැකියාවක් නෑ තමා මද්‍යම රාත්‍රියේ සිට මිල ඉහල යනවානේ😂😂😂😂

  • @keithr7873
    @keithr7873 2 ปีที่แล้ว +1

    මුන් අත්‍යාවශ්‍ය සේවා කාණ්ඩයට වැටෙනවද? දැක්ක මුන්ට පෙට්‍රෝල් දෙනව කියල පොලිස් පම්ප් වලින්.

  • @thusharachathumina9618
    @thusharachathumina9618 2 ปีที่แล้ว

    පාර්ලිමේන්තුවේ ඉන්න හැම එකාම කුණුවෙලා මැරියව්

  • @bhashiniagampodi2335
    @bhashiniagampodi2335 2 ปีที่แล้ว

    අර ඉන්නෙ ඩොලර් හොරෙක් පිටිපස්සෙන් අන්න ඌට කියපන් නැවට සල්ලි දෙන්න කියලා

  • @nera456
    @nera456 2 ปีที่แล้ว +7

    එහෙම කියලා බෑනෙ හුත්තො තෙල් දීපං

  • @dinushkaayeshan9501
    @dinushkaayeshan9501 2 ปีที่แล้ว +1

    Thopita hena gahanna kyl thamai api ude hawasa prarthana karanne..kalakanni ballooo..

  • @pathumsanjewana2804
    @pathumsanjewana2804 2 ปีที่แล้ว +2

    Sakkili ballo thopi rata higamanetama adala damma gas gemba

  • @priyankadissanayaka1278
    @priyankadissanayaka1278 2 ปีที่แล้ว +1

    Assp sir thanks

  • @nativesrilankan7545
    @nativesrilankan7545 2 ปีที่แล้ว +1

    Please get some of the people to work from home. Medical officers, lawyers, and government workers have to go to work. We cant do it from home. So leave us the fuel and others who can wfh please do so.

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 ปีที่แล้ว

    අවුලක් නෑ කකුල් දෙක හය්යයි

  • @sumithkumara4148
    @sumithkumara4148 2 ปีที่แล้ว

    අපිට නිකන් පෙට්ට්‍රල් දුන්නේ කලින්....ඒකනේ මුන්ට දැන් සල්ලි නැත්තේ....කාලකණ්ණි හැත්ත ලන්කාවම කාපල්ලා

  • @sadithasela4108
    @sadithasela4108 2 ปีที่แล้ว +1

    Yako api nikanda patral nikanda gahanne

  • @dasunfernando3754
    @dasunfernando3754 2 ปีที่แล้ว

    හෙනම ගහල හෙනම ගහල අකුලෝලම පලයං

  • @user-fr5wx1kr3w
    @user-fr5wx1kr3w 2 ปีที่แล้ว +2

    පොලිම් නවත්තන්න මන් ලග පොඩි අදහසක් තියනවා එ් අදහස ක්‍රියාත්මක කරන්න පුලුවන් අැමති කෙනෙක් හො මන්ත්‍රි කෙනෙක් මාව සම්බන්ද කර ගන්න

    • @inboxscience8560
      @inboxscience8560 2 ปีที่แล้ว +1

      Polu paarawal gahalada

    • @user-fr5wx1kr3w
      @user-fr5wx1kr3w 2 ปีที่แล้ว +1

      @@inboxscience8560 පයි පහරවල් ගහලා😂

  • @shalithadissanayake3840
    @shalithadissanayake3840 2 ปีที่แล้ว +1

    Hena ghpiyaw meka kapu thopit

  • @mroshan3290
    @mroshan3290 2 ปีที่แล้ว +1

    Kalakanni ballo api topen tel ganne nayatada topi awada idalama ne ne ne oka witarane kiyanne hutto Buddi ansa laga tiyan hukahan un tel gahana ewunwat hoyanawada rate mechchara prasna tiyeddi nedakin

  • @dinushalakmali2538
    @dinushalakmali2538 2 ปีที่แล้ว +1

    Kanagatu una kiyala dawase wiyadama Hayar ekak karala hoyaganna ape Bada pirenawada.

  • @malindaherath6026
    @malindaherath6026 2 ปีที่แล้ว

    මහින්ද මයිනානම් කලින් කිවේ ඉන්දන හිගයක් නෑ ,මිනිස්සු බොරැවට බයවෙලා පෝලිම්වල ඉන්නේ කියලා

  • @susanthaupul5013
    @susanthaupul5013 2 ปีที่แล้ว

    තුනොදකින් මුං වගේ කාලකන්නි රට කෑව

  • @lahirugayan3484
    @lahirugayan3484 2 ปีที่แล้ว

    Komis gahanna puluwan wenna apai labeta thel genawata apiata wadak na ekane wadiyen genella komis gahanne

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t 2 ปีที่แล้ว +1

    😞😞😞🤔

  • @tharinduamarasooriya4855
    @tharinduamarasooriya4855 2 ปีที่แล้ว +1

    People ask you to go home , don't you understand??? We ask to hand over to educated professional apart from currpted 225...

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 2 ปีที่แล้ว

    උඹලාට පෙට්‍රල් තියෙනවා නේද? හැමදාම නෑ බෑ තමයි.

  • @luxurywavesceylon1563
    @luxurywavesceylon1563 2 ปีที่แล้ว +1

    𝒉𝒂𝒂 ! 👍

  • @mohammedhalwan4457
    @mohammedhalwan4457 2 ปีที่แล้ว

    ❤️

  • @neviljayarathna751
    @neviljayarathna751 2 ปีที่แล้ว +1

    Athmarthakami minissu innawa mewelawe. Wahahetagahagena gihin thel tikabala ai avith gaha gannawa. Mathaka thiyaganilla kanna nathiwa marenna wenne okkotama kiyala. Ethakota oya thel bipalla.

  • @haskumari3773
    @haskumari3773 2 ปีที่แล้ว

    ඔය කවුරු දේශපාලනයට ආවත් ඔය කරන හොර වැඩ නවත්තන්නෙත් නෑ ඒකයි මේ ලංකාවේ හැටි

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว

      ඉදිරියේදී උගත් තරුණ පරම්පරාව ලස්සන රටක් හදනවා නියතයි .හැමෝම හොරු නෙවෙයි .

  • @bhanukajayasinghe8120
    @bhanukajayasinghe8120 2 ปีที่แล้ว +1

    Kalakaniyak

  • @sanjayajayalath5673
    @sanjayajayalath5673 2 ปีที่แล้ว

    Ane ban petrol walin duwana wahana kochcara tyenawada? Dan rasssawakata yanna wath na

  • @pickme5782
    @pickme5782 2 ปีที่แล้ว

    Owa kiyanna amathiyek onada? Borathel genenko, salli nathnam hora kapu wun pitipasse wadi wela enne, ungen Ella ganin...

  • @user-tk6lw5tp3n
    @user-tk6lw5tp3n 2 ปีที่แล้ว

    Man threeweel ekak duwanne uba kanna denawada mage gedara unta mage finance eka uba gewanawa

  • @rimza8521
    @rimza8521 2 ปีที่แล้ว

    හොර නාමල් පන්නපියව්

  • @rangani2829
    @rangani2829 2 ปีที่แล้ว

    Mathi, amathi warunge siyaluma waraprasada ain karanna, rata hadanawanam ethanin patan ganna

  • @dulanpereratv7611
    @dulanpereratv7611 2 ปีที่แล้ว

    Ambulance Duwanne petrol walinda harako ...

  • @anjanasewwandi
    @anjanasewwandi 2 ปีที่แล้ว +1

    රට කෑවා තොපි

  • @ferqwe9114
    @ferqwe9114 2 ปีที่แล้ว

    petrol 300 L walata wada ekathu kara gatta minissu innawa. samaharu wikunanawa wedi milata . hebei samaharu wikunanne na . un ewagen nanawa wenna ethi.

  • @petlovers1762
    @petlovers1762 2 ปีที่แล้ว

    Mune wahana wala full tiyanawa minisunta tiyenne munwa marala ganna