ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

රනිල්ට මේ තරම් ජුවල් යන්නේ ඇයි? | RJ+ Podcast | Rasika Jayakody | 2023-10-06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2023
  • රනිල්ට මේ තරම් ජුවල් යන්නේ ඇයි?
    Rasika Jayakody
    Supun Jagodage
    #RasikaJayakody #SupunJagodage #RanilWickremesinghe #SanathNishantha #AsianMirrorSinhala #AsianMirror #ඒෂියන්මිරර් #lka

ความคิดเห็น • 91

  • @harindukodippili8922
    @harindukodippili8922 10 หลายเดือนก่อน +5

    රසික ලොකුවට පුම්බන රනිල් මහා බැංකු සොරකමෙ මහා මොළකරැ වන රනිල් විකුණන සිංහ යනු අංතර් ජාතික මාධ්‍ය සම්මුඛ පරීක්ෂණයකටවත් මුහුණ දිය නොහැකි ඉන්දියානු හා අපිුකානු කලාපයෙ ඉතා චතුර ලෙස ඉංගිුීසි භාෂාව හසුරා ඉතා සංය⁣ම⁣යෙන් මාධ්‍ය වලට මුහුණ දෙන පරිණත නායකයන් හා සසඳන කල අවුරුදු 76 වයෝවෘදධයෙක් වන මෙම උද්ධඡ්ඡ මිනිසා ඔහුගේ නෑදෑයන්ට අයත් මාධ්‍ය වලින් පුම්බා උඩට ඔසවා තබා ඇති පුස්සෙක් බවට මනාව පැහැදිලි විය.

  • @pkds1983
    @pkds1983 10 หลายเดือนก่อน +5

    සනත් නිශාන්ත ගෙවලා තියෙන්නේ තමන්ගේ අක්කගෙ අනියම් සැමියා ගෙ පුතාගෙ විදුලි බිල කියලා තමයි තතු දන්නෝ පවසන්නේ.

  • @dealwisdroym6645
    @dealwisdroym6645 10 หลายเดือนก่อน +5

    මේ තරං රනිල්ට ජුවල් යන්නෙ උඹලා දෙන්න ළඟ
    නැති හින්දා ......

  • @zavahirmohammed1771
    @zavahirmohammed1771 10 หลายเดือนก่อน +7

    Very good 👍 👏
    Nice explanation 👌

  • @user-mj1zo5co9t
    @user-mj1zo5co9t 9 หลายเดือนก่อน +5

    NPP JAYA 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @calistafernando1713
    @calistafernando1713 9 หลายเดือนก่อน +3

    ලෝකෙම මේ තරම් මෝඩ ජාතියක් නෑ ලැජ්ජ යි පිට රට ජීවත් වන අපට තේරෙනවා අපේ රටේ අපි තරම් ජරාජීර්ණ ජාතියක් බව

  • @user-sn8sd5bx7e
    @user-sn8sd5bx7e 10 หลายเดือนก่อน +6

    රනිල් ගැන විවේචනයක් තිබුනේ නැහැ. රසිත කාගේ ඉත්තෙක්ද කියන එක පැහැදිලියි.

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 9 หลายเดือนก่อน +2

    ලයිට් බිල් ඒ කතාව මෙයාලා වහල ගහන්නේ මේ බිල් එළියට ආවේ නලින්ද ජයතිස්ස ගෙ හෙළි කිරීමත් එක්ක ඒ වගේම දැන් බිල ගෙවන දාන්නෙ උසාවියේ නඩුවක් තියෙනවා ඒ නඩුවට මෙයාලට ඉදිරිපත් වෙන්න වෙනවා ඒ නිසා

  • @jalithaamarasinghe9294
    @jalithaamarasinghe9294 9 หลายเดือนก่อน +5

    👍රසික ජයකොඩි ඇත්තටම සාර්ථක මාද්‍යවේදියෙක් මේ ඉදිරිපත් කරන අදහස් 100% ඇත්ත ලංකාවේ බහුතරයක් තාමත් ඉංග්‍රීසි විරෝධී ප්‍රතිපත්තියක ඉන්නේ. ඇමරිකාව ජපානේ යුද්ධ කරල දෑන් හොදම යාලුවෝ අපි තාම අතීතකාමීව දේශපාලුවන් පසුපස යනවා.

    • @gaminichandralalhewawasam8024
      @gaminichandralalhewawasam8024 9 หลายเดือนก่อน +1

      rasika saha jayakodi kiyanne ranilage ( naaki polkichchage ) gotto dennek.

  • @user-kv9oj3ok3h
    @user-kv9oj3ok3h 10 หลายเดือนก่อน +5

    හොදම බැංකු හොරා, හොදම ජෝකරයා, හොදම කපටියා,හොදම වේලිච්ච මිනිහ

    • @teryp7357
      @teryp7357 9 หลายเดือนก่อน

      🎉🎉😂

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 9 หลายเดือนก่อน +4

    ජුවල් යන්නේ කිසි හැගීදුකක් කදුලක් නැති උද්දච්ච මිනිහෙක්

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 9 หลายเดือนก่อน +3

    වයස 70 පැන්නාට පසුව මතකය අඩුවීයාම සාමාන්‍ය සංසිද්ධිකි.එම හේතුව නිසාම කේන්තියාම නිවැරදි තීන්දු තීරණ ගැනීමට
    නොහැකිවීම ස්වාභාවිකවම සිදුවෙයි.
    නමුත් 70 ට පෙර තිබූ
    මතකය බොහෝවිට
    වෙනසක් නොවෙයි
    ඒ නමුත් වයසට ඔරොත්තු නොදෙනතරම් වගකීම සහ කාර්ය
    බහුලවීම දුර්වල මනසට ඔරොත්තු නොදීම ( Dementia, cause of elderly physical changes in the brain ) මහලු වයසේදී මසතිෂ්කයේ හටගන්නා විකෘතිතා
    හේතුකොටගෙන ඇතිවන සිහිකල්පනා
    අඩුවීම.
    මේ හේතුව නිසාම වයසට යාමේදී පුද්ගලයන්ට සතුටින්
    සැහැල්ලුවෙන් ගතකිරීම සඳහා විශ්‍රාම ගැන්වීම සිදු
    කෙරෙයි.
    දේශපාලකයින් සඳ
    හාද විශ්‍රාම ගැන්වීම
    අනිවාර්යයෙන්ම කල
    යුතුව ඇත.
    ඒඅනුව අපේ පාර්ලිමේන්තුවේ
    කැබිනට්ටුවේ බහුතරයක් සහ
    රාජ්‍යනායකයා විශ්‍රාම
    කඩඉමත් පසුකොට
    දශක කිහිපයක් ගෙවූ
    පුද්ගලයන් බහුතරයක් වීම රටේ
    අවාසනාවකි.
    මෙවැනි තත්වයක්
    උදකරවීමට වගකිව
    යුත්තේ හරි දේශපාල
    න සාක්ෂරතාවයක්
    නොමැති චන්දදායක
    යන් බහුතරයක්
    අපට නොමැති වීමය.

  • @llbb1386
    @llbb1386 10 หลายเดือนก่อน +4

    එක කාලෙක හිටියා රවී කියලා ගොබ්බ ඇමතියෙක්. . මෑන්ස් ගෙ luxury penthouse apartment block එකට කුලිය ගෙව්වෙ කවුද කියලා "මට මතක නැ" කියපු එක මතකද? දැන් මේ අනිත් ගොබ්බයො අර මුල් ගොබ්බයා ගෙන් "කුප්පිය" දා ගෙන වගේ

  • @Subadhra-ud7rv
    @Subadhra-ud7rv 10 หลายเดือนก่อน +3

    වෙනදා මෙන් ඔහේ බාල විදියට බක බක ගාලා විරිත්තන්නෙ නැතුව පොඩි වැදගත් විදිහට අද මේ ප්‍රොග්‍රෑම් එක කරල තියෙනවා... ඔයාගෙ මේ චැනලය උන්සක්ස්ක්‍රයිබ් කරලයි තිබුණේ, යළි අද ඇක්ටිව් කළා.. මේ විදිහට කරගෙන යන්න !

  • @phrdesilva2492
    @phrdesilva2492 10 หลายเดือนก่อน +3

    පොලිය අවුරුද්දු හතරට අයකල යුතුමයි.GM මේ සදහා වගකිව යුතුයි.අපි නොගෙවිවොත් 3000 + පොලිය ගන්නවා.ඇයි නීති දෙකක්.

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if 9 หลายเดือนก่อน +2

    මාරුවෙන් මාරුවට රට බාර දුන්නේ මේ වගේ අයටනේ ශික් මට මගේ ඔලුව හිල් වෙන්න ටොක්කක් ඕන

  • @airworker8
    @airworker8 9 หลายเดือนก่อน +2

    රනිල් ගොනෙක් කියලා ඔප්පු වුනා. දනුශ්කගෙ පරශ්නෙ වෙන එකක්, මේකා රනිල්ට කඩේ යනවා😂, අන්තිමට කඩේ යන්නේ පොහොට්ටුවට

  • @llbb1386
    @llbb1386 10 หลายเดือนก่อน +5

    උගත් බුද්ධිමත් ජනතාවගෙ රජ පවුල නෙ

  • @xxkuu5775
    @xxkuu5775 10 หลายเดือนก่อน +4

    😂naki hinda ranilata utura dakuna maru wwla

  • @wimalmanage
    @wimalmanage 9 หลายเดือนก่อน +1

    ඔතන ඇත්තම සිදුවීම ඔය කියන තරම් සරල එකක් නොවෙයි.
    නාමල් ගේ සිද්ධියට අදාල නිවසේ මෙතරම් හිග විදුලිබිලක් තිබියදී විදුලිය විසන්දි නොකිරීම සහ තමාගේ නිවසේ ඉතා සුලු හිග විදුලි බිලක් හේතුවෙන් විදුලිය විසන්දි කිරීම හේතුවෙන් සමාන ලෙස නොසලකා හැරීම නිසා තමාගේ මූලික අයිතිවාසිකම් කඩවූබවට පැවරූ නඩුකරයක් උපරිමාදිකරණය හමුවේ විභාගවෙමින් තිබෙන බව සැලයි. ඉදිරයේදී මෙ පිලිඹදව නාමල්ට / හෝ හිටපු ජනපති මහින්දට අදිකරණය ක් ඉදිරියේ කරුණු දැක්වීමට සිදුවිය හැකියි. ඉන් ගැලවීමට නම් මෙම නඩුකරය ව්‍යවරථ කල යුතුය. සනත් නිශාන්ත ලවා මේ සිදුකර ඇත්තේ එම නඩුකරය ව්‍යවර්ථ කිරීමේ උත්සහායකි.

  • @nalinsampath7744
    @nalinsampath7744 10 หลายเดือนก่อน +1

    Was waiting for your podcast
    Thank you for back

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 9 หลายเดือนก่อน

    Karuna karala oya kalaya wen karanna kemathida Rasika, minissunta paksha walata thiyena anda bhakthiya nethi karanna, saha mahansi wela salli hambakaraganna sahanadara walin yepenne nethuwa. Rajaya wal thiyenne uni eken eliyata awama raksawal denna kiyala hithagena inna ayata e adahasa wenas karaganna udav karanna. Oyalage programme eka hungak interesting. E unata den hina wennath welawak nehe. Ikmanata ugannanna.

  • @heshanibimanya6599
    @heshanibimanya6599 10 หลายเดือนก่อน +1

    👍❤️

  • @vipulan
    @vipulan 10 หลายเดือนก่อน +2

    good program

    • @vipulawattegedara9200
      @vipulawattegedara9200 10 หลายเดือนก่อน

      පුද්ගලික මුදල් ලු බදු ගෙවපු මූදල්ද?

  • @nxu5107
    @nxu5107 9 หลายเดือนก่อน +1

    Isn’t it corruption to pay a politician “s electricity bill? The Little Mynah said he never got this bill?

  • @upaliw1
    @upaliw1 10 หลายเดือนก่อน +1

  • @anupamadilumi
    @anupamadilumi 10 หลายเดือนก่อน +1

    ඔයාගෙ මොලේ දැන් පැහැදිම සතුටුයි .බලපුවම ඔයයි සුදයි අතරෙ වෙනසක් නැහැ.ඔයාලත් හිතන් ඉන්නෙ ජනතාව ඔයාල හැරෙන විදිහට වැඩකරන්නනම්⁣ මෝඩකමක්.

  • @methsiriparanavithana6974
    @methsiriparanavithana6974 10 หลายเดือนก่อน +1

    ❤👍

  • @raviekanayake9770
    @raviekanayake9770 10 หลายเดือนก่อน

    People are not against privatisation. Here in Sri Lanka all are deals. See the introduction of a third player in Petroleum. All are now selling at the same price. So what have we as the general public has got?

  • @harshasilva989
    @harshasilva989 10 หลายเดือนก่อน +1

    Remember those good old days Rasika used to go behind Ranil. Ranil was his role model.

  • @vectorlabs5367
    @vectorlabs5367 10 หลายเดือนก่อน +3

    නාමල්ට වෙඩින් එක වෙලාවෙ තිබුනු විදිලි බිල = මට ගෙදරට මාස 20ක විදුලි බිල

    • @KapilaWimalasena-bl9fb
      @KapilaWimalasena-bl9fb 10 หลายเดือนก่อน +2

      රනිල්ගේ පොන්න වැඩ හරියන්නේ පොන්නයන්ටම තමයි

  • @rupasena7048
    @rupasena7048 10 หลายเดือนก่อน +2

    මේ විදුලි බිල මතුවූයේ කෙසේද යන්න නොකියන්නේ මොකද

    • @vinsri7129
      @vinsri7129 9 หลายเดือนก่อน

      Ewa kiyanne කොහොම da mun denna? Redi anda gena ? 😂😂😂

  • @kapilajayaweera489
    @kapilajayaweera489 9 หลายเดือนก่อน

    Tank you India and progrem

  • @chamindarodrigo1769
    @chamindarodrigo1769 10 หลายเดือนก่อน +1

    Aththatama ahana gon prasana ,chi kiyala hithanne

  • @lakshithabandara613
    @lakshithabandara613 9 หลายเดือนก่อน +3

    නලින් හේවගේ කියලා කෙනෙක් ඔය කතාවේ නැහැ නේද .

    • @vinsri7129
      @vinsri7129 9 หลายเดือนก่อน +2

      Aniwa...mun denna කොහොම da නලින් Hewage korapu honda wadak gana kiyanne ? 😂😂😂

    • @pythoncodingwithnihal-pyth1979
      @pythoncodingwithnihal-pyth1979 9 หลายเดือนก่อน +1

      ඒක කියන්නේ නෑ.... කුහක කම...

  • @geethahetti5841
    @geethahetti5841 10 หลายเดือนก่อน +2

    Anee api nam dei 😢😢😢😢

  • @LordVoldemortAK
    @LordVoldemortAK 10 หลายเดือนก่อน +1

    රනිල්ගෙ කතාවේ අවුල තේරෙන ස්ථරය තමයි පොන්න ස්ථරය.

  • @neilranasinghe2505
    @neilranasinghe2505 9 หลายเดือนก่อน

    These two were Ranil followers, now looking anther shelter

  • @estherbredies2215
    @estherbredies2215 9 หลายเดือนก่อน

    😂😂😂😂😂😂
    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
    ❤❤❤❤❤❤❤❤

  • @mohamedrafeekulla170
    @mohamedrafeekulla170 10 หลายเดือนก่อน +1

    Ranil is getting angry to cover facts and divert the chat si that he can escape from not answering the journalists

  • @neilranasinghe2505
    @neilranasinghe2505 9 หลายเดือนก่อน

    Your skin colour is little dark, if not Ranil would have like you a lot
    Theruna da manda

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 9 หลายเดือนก่อน

    Owa minissu dan dannawa ban. Malimawa balayata genenna uthsaha karapalla kelinma Anura ta ekathu wela. Malimawata jayawewa

  • @chadaihstsu
    @chadaihstsu 10 หลายเดือนก่อน +1

    😂satha, 57,tha gathada..😂😅

  • @damithsanjeewa1372
    @damithsanjeewa1372 10 หลายเดือนก่อน +1

    Camipkage got to denna

  • @calistafernando1713
    @calistafernando1713 9 หลายเดือนก่อน

    මේ බිල ගෙවන්න සනත් නිශාන්ත ව තෝරා ගන්න කාරනා දෙකක් එක ඌ පුත්තලම් බූරුවෙක් දෙක නෑ මොළයට උගෙ සහෝදරී ව පරිහරනය කිරීමට දීම

  • @jayalathgunatilake550
    @jayalathgunatilake550 10 หลายเดือนก่อน

    Hhaaaa!! Hhaaaa ! Mr. Fullstop lost temper !!!

  • @kumariwathupola6951
    @kumariwathupola6951 10 หลายเดือนก่อน +1

    Eththa Maha gon Prashana thamai ahanne

  • @nalinkatuwanage444
    @nalinkatuwanage444 10 หลายเดือนก่อน +1

    රනිල් රාජපක්ෂගේ කටු කන කුක්කො දෙන්නෙක්

  • @wasanthakumara1759
    @wasanthakumara1759 10 หลายเดือนก่อน +1

    Cheeththa andina dennek wage.

  • @waruniekanayake2227
    @waruniekanayake2227 9 หลายเดือนก่อน

    Cheap thrill 👍

  • @hedayaratna4585
    @hedayaratna4585 10 หลายเดือนก่อน

    Chanden parajaya karapu nisal

  • @princesamarendranawagamuwa8182
    @princesamarendranawagamuwa8182 9 หลายเดือนก่อน

    රසික හරි පරිස්සම් වෙනව මේ වංචාව හෙලිකල ජවිපෙ ගැන නොකිය ඉන්ඩ ඔන්න ඔ්කට තමයි දේශපාලන කුහක කම කියන්නෙ.

  • @mTEC85
    @mTEC85 9 หลายเดือนก่อน

    පොනිල බේරගන්න ධනුෂ්ක ගාව ගෙන මදිවාට ඉතිහාසයේ සුද්දොත් ගාව ගෙන පොනිල ට cult එකක් හැදෙනව කියලා හිතෙන කොට ම මහා බැංකු හොරා කියලා මතක් වෙනවා ඒ අස්සේ.😆🤣😂🤮

  • @swarnajayawardene6006
    @swarnajayawardene6006 10 หลายเดือนก่อน

    kalaya madi huga dawesakin meewathrun ganna tharam buddimath aya innaweda me rata gana duki moda hark aith eida. iweri. ehema unoth nam.

  • @lowewarnakulasooriya9434
    @lowewarnakulasooriya9434 10 หลายเดือนก่อน +1

    තාම වජිර කට ඇරියෙ නෑ නේද

  • @MmrdBandara-gy2en
    @MmrdBandara-gy2en 9 หลายเดือนก่อน +1

    පු.........දෙන පොන්ටියෝ දෙන්නෙක්

  • @nayanawikramage4341
    @nayanawikramage4341 10 หลายเดือนก่อน +1

    Nalen hawage amathaka unada?

  • @nishanthiperera4585
    @nishanthiperera4585 10 หลายเดือนก่อน

    එයාලා ඔක්කොම හිතාගෙන ඉන්නෙ ජනතාව කොන්ඩෙ බැඳපු චීන්නු කියලා. 😅

  • @jayasooriyaweerasingha9265
    @jayasooriyaweerasingha9265 10 หลายเดือนก่อน

    nalin hvaga gana mun dannata kiyannaba kata pittu .

  • @LordVoldemortAK
    @LordVoldemortAK 10 หลายเดือนก่อน +1

    අඩෝ, බඩුත් ගහලා නඩුත් දිනුව එකෙක් වීරයෙක් තමයි ඩෝ.

  • @ruwanthilakarathnakaluwa1054
    @ruwanthilakarathnakaluwa1054 10 หลายเดือนก่อน

    OYA LAMAI DENNAMA ME PUTTALAM BURRUWAGE .

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 10 หลายเดือนก่อน +1

      Bari welawath Sajith mehema deyak kalaa naam, kohoma tiyeyda, balu kukko.

  • @neilranasinghe2505
    @neilranasinghe2505 9 หลายเดือนก่อน

    Rasika, Ranil kukka, what now

  • @jayasooriyaweerasingha9265
    @jayasooriyaweerasingha9265 10 หลายเดือนก่อน

    munga kata gudo nalin hewaga hinda gawa kitanna

  • @year2023-ABC
    @year2023-ABC 10 หลายเดือนก่อน

    ඇත්තටම ගොන් ප්‍රශ්න press කාරයෝ අහන්නේ

  • @sriyanimangalika805
    @sriyanimangalika805 หลายเดือนก่อน

    Mukthiya ayin wunama RW ta itha loku

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi7299 9 หลายเดือนก่อน

    Ekata Juwal mokada pinata Janaadipathikama hamba wechcha nisaa.

  • @rexieperera7844
    @rexieperera7844 10 หลายเดือนก่อน

    පදුරු මිනිසා. ඉගෙන ගන්ඩ .

  • @llbb1386
    @llbb1386 10 หลายเดือนก่อน +3

    ගොට්ටා no 2 ට තද වෙලා. . පවු අනේ. . Mr Bean (sorry,...Mr clean)

    • @susilayupala2959
      @susilayupala2959 10 หลายเดือนก่อน +1

      Comady ranil rajapaksa pannamu NPP jayawewa.

    • @susilayupala2959
      @susilayupala2959 10 หลายเดือนก่อน

      Gon prshna 🐃🐃 ahne comady county.

  • @lepanhar9350
    @lepanhar9350 10 หลายเดือนก่อน

    විග්‍රා ටැබිලටි ගනන් නිසා

    • @smbandara7915
      @smbandara7915 10 หลายเดือนก่อน

      යකෝ ඒකනේ ඩයනා ත්‍ර්‍රයිලෝක විජයා පත්ත්‍ර වවන්න කිව්වේ ඒකි දන්නවා ඒකේ රසේ

  • @LordVoldemortAK
    @LordVoldemortAK 10 หลายเดือนก่อน

    රනිල් පට්ට ඩෝ. ලංකාවේ ඉතිහාසෙ හොඳම නායකයා.

  • @sriranthafernando1561
    @sriranthafernando1561 10 หลายเดือนก่อน +1

    කුණු කූඩෙ පනුවො දෙන්නෙක්

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 10 หลายเดือนก่อน +1

    සම්පූර්ණයෙන්ම ජනතා ආසිර්වාදය ලැබෙන්නේ අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස නායක තුමාට ☝ 👊 sjb ❤ ❤ ❤ sjb ජනතාව ❤