ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

විදුලිබිල ඉහළ නැංවීම සිදුනොකරන හේතුව මෙන්න...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มิ.ย. 2022
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    » Ada Derana සිංහල
    WEB: sinhala.adaderana.lk
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderanatamil
    » Telegram: t.me/AdaDeranaNews
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 66

  • @tmangalas9304
    @tmangalas9304 2 ปีที่แล้ว +33

    මගේ වත්තේ සූර්ය බල පද්ධතියට අනුමැතිය දෙන්න විදුලි බල මණ්ඩලේ ඉන්ජිනේරුවො කී පාරක් මාව රස්තියාදු කෙරුවද, අවුරුදු 3 ක් ගියා මුන්ට ඒකට අනුමැතිය දෙන්න. කාලකන්නි.

    • @sumudumuthumala3235
      @sumudumuthumala3235 2 ปีที่แล้ว

      P

    • @Poramola007
      @Poramola007 2 ปีที่แล้ว

      matath oya case ekama una hambanthota.

    • @polytech7862
      @polytech7862 2 ปีที่แล้ว

      ඕකුන් පාක්කු. අරගලෙට ගෙනල්ලා ගහන්න ඕන ඕකුන්ට

    • @polytech7862
      @polytech7862 2 ปีที่แล้ว

      හුකා පුතේ බොට ඕක තේරෙන්නේ නෑ. ඕක scalable වෙන්න දෙන්න ඕන පුද්ගලික අංශයට . Scalability නැතුව ලබෙට කරන එක සිල්ලර කඩයක් කරනවා වගේ . Super market chain එකකට යන්න නම් අපිට පුද්ගලික කාරණය කරන්න වෙනවා. බොගේ අං තටුව ගලවපන් හුකා පුතා සජී

    • @hasithakeshara5375
      @hasithakeshara5375 2 ปีที่แล้ว +2

      දේශපාලකයොන්ට වඩා නිලදාරින් තමයි මේ රට කෑවේ.

  • @yamunasiriwardane4992
    @yamunasiriwardane4992 2 ปีที่แล้ว +11

    පිනට ඉගෙනගෙන රටට ජනතාවට හෙන ගැහුවත් තමන්ට හොරා කන එක නතර වෙනවාට විදුලිය නැති කරනවා කියන මේ ත්‍රස්තවදින්ට නීතියෙන් දඩුවම් දෙන විදිහක් කරන්න. නැත්නම් J R කලා වගේ වැඩ තහනම් කරන්න.

  • @srilankantraditionalcricke5838
    @srilankantraditionalcricke5838 2 ปีที่แล้ว +3

    Kanchana, I am not a fan of you. And I am not a someone who voted for Gota.
    But, I am really impressed about your vision. You are doing the correct thing. Educated people are always with you 👍👍👍

  • @truthvadan2144
    @truthvadan2144 2 ปีที่แล้ว +5

    ඔය කියන නිලදාරීන් බල්ලෝ අපේ ගෙදර ගහන්න ගිහින් ඔය බල්ලෝ මම අන්ත අසරණ කලා ඒත් මම වැඩේ කර ගත්ත නිලධාරී කියන්නේ 🥰🥰🥰දෙසපලුවෝ කියන්නේ ඔක්කොම බල්ලෝ

  • @gayanjayasekara3472
    @gayanjayasekara3472 2 ปีที่แล้ว +12

    නිලධාරීන් ගේ ගෙවල් වලට ගිහින් කියන්න වෙයි වගේ

    • @Poramola007
      @Poramola007 2 ปีที่แล้ว

      dan rata prashana wisadana ahemai

  • @shantha.k.8954
    @shantha.k.8954 2 ปีที่แล้ว +4

    දැන් දැන් තමයි තේරුම් යන්නේ දේශපාලකයන් පිට සම්පූර්ණ වරද පටවලා රජයේ ආයතනවල උසස් නිලධාරීන් මරු ගසා කෑමක් කරගෙන තියෙන්නේ. බලාගෙන ගියාම නිලධාරීවාදය තද මාෆියාවක්. ලංවීම පාඩුවට දුවන්නේ විදුලි ඉංජිනේරුවන් කොමිස් ගහන නිසා. ලංවීම සියලු කොන්ත්රාත් කරන්නේ විදුලි ඉංජිනේරුවන්ගේ හෙංචයියන්. ලංවීම කරන හැම ගෙවීමකම වැඩි ප්රමානයක් අතට ගන්නේ විදුලිබල මන්ඩලයේ එවුන්මයි. හොයලා බලන්න, අතට අල්ලාගන්න, නීතිය ක්රියාත්මක කරන්න.

  • @asankadayasena1115
    @asankadayasena1115 2 ปีที่แล้ว +3

    විදුලි බල මණ්ඩලේ අවුරුදු 55ට වැඩි හැම ඉංජිනේරුවෙක් ම ගෙදර අරින්න ඕනෙ උන්ගේ පඩිය ලක්ෂ දහයක් විතර එතකොට විදුලි බිලක් ලොකු ගානකින් අපිට අඩු කරගන්න පුලුවන් මුන්ට පඩි ගෙවන්නේ අපි කුලී වැඩ කරලා විදුලි ඉංජිනේරුවෙක් ගේ පඩිය රජය පඩි විදුලි ඉංජිනේරුවෙක් ගේ පඩියට සමාන කළ යුතුයි මුන්ගෙ පටි ගෙවන්න කුලී වැඩ කරලා

    • @rohiniwijesuriya6470
      @rohiniwijesuriya6470 ปีที่แล้ว

      ඔබ කිව්වා හරියට හරි .මේ ගැන නොසලකා හැරීම රජයේ වැරැද්දක්

  • @user-px7wq7je9d
    @user-px7wq7je9d 2 ปีที่แล้ว +15

    ඔය නිලධාරීනුත් වග කියන්න ඔනා අද අපේ රට වැටිලා තියෙන තැන

  • @rimzerizana4362
    @rimzerizana4362 2 ปีที่แล้ว +5

    හොර ගුහාවක් විදුලි බල මණ්ඩලය

  • @gaminim6656
    @gaminim6656 2 ปีที่แล้ว +6

    kala kanni viduli ingineruvo mun elavala danna ona board eken

  • @sisds
    @sisds 2 ปีที่แล้ว +2

    හැම අංශයකම තරගයක් ගේන්න ඕන. විදුලි බල මණ්ඩලයේ ඒකාඪීපති බලය නැති කරන්න ඕන. එතන තියෙන මාෆියාව නැති කරන්න ඕන. ඒත් ඔය පනතේ සංශෝධනය හරියට දන්නෙ නැතුව හිතාගන්න බෑ මේක හොඳ වැඩක්ද නැත්නම් තවත් ජාවාරමක්ද කියලා.

  • @manjulajayakody3776
    @manjulajayakody3776 2 ปีที่แล้ว +4

    කාලකන්නි ඉංජිනේරු කියලා රට කන කාලකන්නි

    • @manjulajayakody3776
      @manjulajayakody3776 2 ปีที่แล้ว +1

      මෙක මොන බාධක අාවත් සම්මත කරලා වැඩවර්ජන කරන කාලක්න්නි පන්නලා දාන්න

  • @anuruddhagayan5554
    @anuruddhagayan5554 2 ปีที่แล้ว +9

    ගොං වස්සා සජිත් අනුන්ගෙ ඇද හොයන එක තමයි මුගෙ ජොබි එක මු වගෙ උන් ඉන්න කොට රටට හරියයිද බන්

    • @jadruwantha
      @jadruwantha 2 ปีที่แล้ว

      විපක්ෂයක් තියෙන්නෙ ඒකට තමයි මී හරකෝ,,ආන්ඩුවේ වැරදි පෙන්නල දෙන්න, අද සජිත්ගේ හුස්ම වැඩසටහන හින්ද තමයි බෙහෙත් ටිකක් හරි රෝහල්වලට ලැබෙන්නේ උබ දන්නවද ඒක,

  • @georgewilson9691
    @georgewilson9691 2 ปีที่แล้ว +1

    Good Decision. Please neglect Electricity Board Mafia, and do the things for people

  • @ytbahulayn
    @ytbahulayn 2 ปีที่แล้ว +1

    supiri a hondata explain kara oya very talented for speak

  • @pathumdunukewaththa363
    @pathumdunukewaththa363 2 ปีที่แล้ว +2

    Jaya wewa.

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 2 ปีที่แล้ว +1

    Patta horu

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 2 ปีที่แล้ว +5

    Apo sajiyo

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 2 ปีที่แล้ว

    Jayawewa 🙏 Kanchana mathithumani.......🙏🌷🙏🌷

  • @hewageperera8857
    @hewageperera8857 2 ปีที่แล้ว +1

    well done kaanchana

  • @shaarikanilanjan2918
    @shaarikanilanjan2918 2 ปีที่แล้ว +3

    Sulan balagara, sola systam walin viduliya nipadawana eka hodai, parisara dushanaya mokuth nehe, buddimath minissu mekata kemathi, ..

  • @ytbahulayn
    @ytbahulayn 2 ปีที่แล้ว +2

    sajith aiya oya poddak withara chatar bro

  • @nayanaekanayake7259
    @nayanaekanayake7259 2 ปีที่แล้ว +2

    Balashakthi emathige honda wadak. Gon Sajiya ...kata wahapan....widilibala engineers lage mafiyawa nawathwanna ona.

  • @ytbahulayn
    @ytbahulayn 2 ปีที่แล้ว +2

    ela ela bro be strict

  • @chanakamadusanka7839
    @chanakamadusanka7839 2 ปีที่แล้ว

    ❤️❤️❤️👍👍

  • @ytbahulayn
    @ytbahulayn 2 ปีที่แล้ว +1

    thada thada bro be strict like this we are Lions not a Fox

  • @manjulajayakody3776
    @manjulajayakody3776 2 ปีที่แล้ว

    ජය වේවා!!

  • @a.n.j.3219
    @a.n.j.3219 2 ปีที่แล้ว

    ♥️👍🇱🇰♥️👍🇱🇰

  • @sunjayjay240
    @sunjayjay240 2 ปีที่แล้ว

    Encourage NRFC dollar
    holders to import/start
    Electric vehicles ,Solar systems with 5%
    tax

  • @m.pmaker4227
    @m.pmaker4227 2 ปีที่แล้ว +1

    S

  • @datalokka1830
    @datalokka1830 2 ปีที่แล้ว +2

    mechchara prashna tiyeddi valalenawane mun

  • @lahirug.a1574
    @lahirug.a1574 2 ปีที่แล้ว

    Kohoma kiwwath private dunnoth unta ona gana api gewannama wenawa kotas wekinanawanam aduma tharame lakawe ayojakayekuta wath e awasthawa denna one

  • @thushanrandika5946
    @thushanrandika5946 2 ปีที่แล้ว +1

    27 ගන්න 😂💔

  • @hewageperera8857
    @hewageperera8857 2 ปีที่แล้ว

    All engineers help this project

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 2 ปีที่แล้ว

    Thamange mathrubhumiye nidahas adyapanaya labagena ,ratama gana adure thiyanna hadanne...mona tharam kalakanninda mun igenagena thiyenne rata kanna musalayo......apaya sahayala.....

  • @Poramola007
    @Poramola007 2 ปีที่แล้ว

    rajaya sewakayo as kerana natham maru kerala yawana ....

  • @dharshanakumara952
    @dharshanakumara952 2 ปีที่แล้ว

    Kanchana marala hari hari de karanna

  • @datalokka1830
    @datalokka1830 2 ปีที่แล้ว

    redda

  • @iamwhoiam798
    @iamwhoiam798 2 ปีที่แล้ว +6

    අනේ යකෝ මොන විදියෙන් ආවත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ පුනර්ජනනීය බලශක්තියෙන්.
    නිදහසේ පුද්ගලික අංශයට ඒක කරගන්න ඇරපන් මෝඩ පුතානෝ. උඔටවත් රටටවත් ප්‍රශ්නයක් නෑනෙ උන් උන්ගෙ සල්ලි වලින් නම් බලාගාරෙ හදන්නෙ.
    නිකං රජයේ කකුලෙන් ඇදල හොඳ වැඩ ඔක්කොම නතර කරනව තොපි විරුද්ධ පක්ෂෙ ඉඳගෙන. වැරදි වැඩ සිද්ධ වෙන්න ඉඩඇරල ඊට පස්සෙ කෑ ගහන්න බලන් ඉන්නේ‍.
    පුතානෝගෙ logic එකේ කිසිමහරයක් නෑ. දෙගුනයක් rate එක ගෙව්වට කමක් නෑ විදේශීසමාගමට උනත් මුලදි වැඩේ කෙරෙනයනම් පස්සෙ ගාස්තු සංශෝධනය කරන්න පුළුවන්. මොකද උන් බලාගාර කරේ තියාගෙන ගෙනියන්නද අපි බෑ කිව්වොත්.
    ඉන්දියන් grid එකත් එක්ක connect වෙන එක කොහොමත් හොඳයි. මොකද පුද්ගලික අංශයට ඉන්දියාව විශ්වාස කලහැකි අපේ අවජාතක විදුලි බල මණ්ඩලයට වඩා. නැත්තන් බලාගාර අනාථ වෙනව අපේ එව්න් එකඟතාවයන් කඩ කලොත්.
    වැඩේ වෙන්න ඉඩඇරපල්ල කොහොම හරි. පොඩි කොං අල්ලගෙන ලෝක විනාසෙ වෙනව වගේ කෑ ගහන්නැතුව.
    කොයි විදේශීය සමාගම ආවත් තොපිට වඩා හොඳට තරනවනෙ.

  • @m.pmaker4227
    @m.pmaker4227 2 ปีที่แล้ว +1

    Me sikurada niwaduthe ratatama

    • @sunjayjay240
      @sunjayjay240 2 ปีที่แล้ว +1

      Encourage NRFC dollar
      holders to import/start
      Electric vehicles ,Solar systems with 5%
      tax

  • @malakaashan744
    @malakaashan744 2 ปีที่แล้ว

    onna oya hora engineer la maranna one okkotama kalin

  • @kumarawasanthavlog8103
    @kumarawasanthavlog8103 2 ปีที่แล้ว

    කතා නායක, පොහොට්ටුවේ

  • @dharshanakumara952
    @dharshanakumara952 2 ปีที่แล้ว

    Sajith booruwa

  • @sanjeewagamage8237
    @sanjeewagamage8237 2 ปีที่แล้ว

    Dan sajitha hama ayatanayakma profit kalane

  • @sujithaoman8242
    @sujithaoman8242 2 ปีที่แล้ว

    Magula

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 2 ปีที่แล้ว

    Musala gon puthane piyano wagema KANU KATA DANAWA BEGAL GAHANNA....... 🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐃🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸

  • @l.a.smovies8356
    @l.a.smovies8356 2 ปีที่แล้ว +3

    මේ ජෙප්පෝ එලවන්න ඕන රටෙන්

  • @melindaethapane2738
    @melindaethapane2738 2 ปีที่แล้ว +2

    THANK YOU ELECTRICITY ENGINEERS. GOVERNMENT NEED TO RESPECT YOU ALL & YOUR WORK.
    GOTA TAKE PLANE TO AMERICA. BLACK OUT NO ONE CAN SEE YOU LEAVE. HA HA

  • @isurudarshanaitc7671
    @isurudarshanaitc7671 2 ปีที่แล้ว

    Sajith gon modaya