ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මගේ දරු පැටව් & දීපාවලී දාට | Mage darupatau & Deepawali Data |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2022
  • මගේ දරුපැටව් & දීපාවලී දාට Cover
    Notice :
    all credits goes to original artists.
    ගීතයේ සියලූම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමිවේ.
    --------------------------------------------------------------------------
    Original artist | Asanka priyamantha piries
    --------------------------------------------------------------------------

ความคิดเห็น • 664

  • @kalawa9453
    @kalawa9453  ปีที่แล้ว +262

    කලාව අපි එක්ක එකතු වෙලා ඉන්න ඔයාල හැමෝටම ස්තූති😍🖤🙏

  • @island_rhythms
    @island_rhythms ปีที่แล้ว +116

    බලනව අහනව ඉවරයක් නෑ. Thank you guys! අවුරුදු 20 කට එහා ලස්සන කැම්පස් අතීතයට ගිහින් අතෑරිය වගේ. බොහොම පින්

  • @DulangaLakmalRanawaka
    @DulangaLakmalRanawaka 11 หลายเดือนก่อน +25

    Lead එකයි flute එකයි....
    පිස්සුවක් හොඳේ.... 🥰🥰🥰❤️❤️❤️

  • @lakshankumaranayaka9071
    @lakshankumaranayaka9071 ปีที่แล้ว +56

    සද නාවත් කමක් නෑතේ රත්තරන් පුතේ..සින්දුව ඔනී මචෝ.❤️❤️❤️❤️❤️❤️❤️

  • @loneliplanet9145
    @loneliplanet9145 ปีที่แล้ว +48

    බට නලාව හොදටම දෙනවා ❤ගිටාර් මල්ලිලාත් මරු ❤❤❤

    • @saliyajayalath6412
      @saliyajayalath6412 ปีที่แล้ว +1

      Thank you...🥰❤️

    • @dilshankavee3548
      @dilshankavee3548 ปีที่แล้ว

      Thank you❤️

    • @recipeshorts8256
      @recipeshorts8256 ปีที่แล้ว +4

      අයියෙ ගිටාර් play කරන්න ආසයි. ඒත් මට සන්ගීතෙට ඒම හැකියාවක් නැ ගිටාර් එකක් ගත්තොත් පුරුදු වෙන්න පුලුවන් නෙද

  • @avindusamarathunga6426
    @avindusamarathunga6426 ปีที่แล้ว +58

    ගලයා පට්ට සතුටුයි බන් අපේ එකෙක් මේම sing කරද්දී 🤘❤️😍

    • @shamalvidanapathirana1529
      @shamalvidanapathirana1529 ปีที่แล้ว +1

      බොහොම ස්තුතී සහෝදරයා 💙

    • @ridermalli2560
      @ridermalli2560 11 หลายเดือนก่อน +1

      ​@@shamalvidanapathirana1529Brother උඹේ පෙනුම්‍යි voice එකයි මලිඳු වගේ. හොඳ අනාගතයක් තියෙනවා. නියමයි 👌

  • @LK-gp7xm
    @LK-gp7xm ปีที่แล้ว +45

    ලීඩ් ගිටාර් ප්ලේ කරන අයියගෙ ටැලන්ට් එක පට්ටම ❤️ අනිත් ඉන්ස්ටෘමන්ට් ප්ලේ කරන අයත් හැමෝම නියමයි .❤️💫 keep it up brothers

  • @vimukthirawindradissanayak7900
    @vimukthirawindradissanayak7900 ปีที่แล้ว +15

    අද දීපාවලි... පාන්දර 12.10 ට අහන්නේ මේක.... super

  • @ahinsanethmini6904
    @ahinsanethmini6904 ปีที่แล้ว +43

    අහම්බෙන් දැක්කෙ ලස්සනයි අයියේ දිගටම වීඩියෝ දාන්න.ඔයාලට ලොකු ගමනක් තියෙනවා.බුදු සරණයි 🥰❤️

  • @wijesena9012
    @wijesena9012 ปีที่แล้ว +15

    දක්ෂකම පිරිපුන් තරුණයින් ෂෙට් එකක් අහන්න ඉන්න ආශා හිතෙන ගීත ටිකක්..අනර්ඝයි..පට්ටයි

  • @kbuwana5406
    @kbuwana5406 ปีที่แล้ว +24

    අඩො උබලා සෙට් එකනම් නියම සෙට් එකක් බන්. උබලට අනිවාර්යයෙන් හරි යනවා පට්ට බන් කටහඩවල් ඔක්කොම playing එහෙම අයෙ ඉතින් සුපිරි බන් ♥️💞

  • @sbbandarasamantha
    @sbbandarasamantha ปีที่แล้ว +21

    අපේ කැම්පස් කාලෙට ගියා ගීතයත් වයසත් එක්කම...
    සුපිරියක් මචංලා.

  • @nipunaloka9433
    @nipunaloka9433 ปีที่แล้ว +14

    පට්ටම බැකින් එකක්, ගායනයක්....සුභ පැතුම් සෙට් එකටම...❤💯💫

  • @ajithnilantha9630
    @ajithnilantha9630 ปีที่แล้ว +8

    වාව් කොල්ලනේ..
    සැමට සරස්වතී මෑණියන්ගේම පිහිටයි ...🙏

  • @thilinasamira4313
    @thilinasamira4313 ปีที่แล้ว +10

    සුපිරි අපේ කොල්ලො හැමදෑමත් අංක එක තමයි, ❤,👌💓

  • @thaalamathra
    @thaalamathra ปีที่แล้ว +20

    Instrument ටික සුපිරියටම වැදෙනවා 🔥👌

  • @tiyuligirl6871
    @tiyuligirl6871 ปีที่แล้ว +10

    Music වලට නොදෙවෙනි, ගායනයත් සුපිරි.... 👍👍👍👍👍👍

  • @gihanprabod6156
    @gihanprabod6156 ปีที่แล้ว +9

    ඉන්ඩෝ ශෝ එකක් ඇහුවා බැලුවා වගේ ❤️

    • @werimusiclk7049
      @werimusiclk7049 ปีที่แล้ว +4

      ලොකු ලොකු හෝල් නෑ ලොකු ලොකු සංගීත බාන්ඩ නෑ ටිකට් නෑ ඇදුම් එල්ලපු බෝඩිමක් ඒත් රසය ❤️

  • @thebeautyofsrilanka338
    @thebeautyofsrilanka338 ปีที่แล้ว +9

    අහම්බෙන් අහන්න ලැබුන පට්ට කවර් එකක් අහපුදවසේ ඉඳන් හැමදාම අහනවා.සුපිරිම මියුසික් වැඩ්ඩෝ ටිකක් ජයවේවා කොල්ලෝ සෙට් එකටම❤️❤️

  • @janithkavindu9549
    @janithkavindu9549 ปีที่แล้ว +9

    Flute මල්ලිගෙ පාර්ට් ටික නම් සුපිරි❤️❤️

  • @dasunitharushika9897
    @dasunitharushika9897 ปีที่แล้ว +12

    ඇස් වලට කඳුළු ආවා. හරිම ලස්සනයි ❤️

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි .තවත් chuttak hada vadi වුනා nam තවත් හොඳයි ...👏👏👏🌷🌷🌷

  • @Udumbara568
    @Udumbara568 ปีที่แล้ว +8

    හැමෝම එක වගේ දක්ෂ ආදරණීය කොල්ලො ටිකක් වගේම ලීඩ් පාට් එකත් එක්ක ගිටාරයෙන් දෙන රසය හරිම හැගීම්බරයි. හැමෝටම සුවබර අනාගතයක්

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming ปีที่แล้ว +11

    අඩෝ මේ වගේ පරන සිංදු වලට තව ඒව ඕනේ😍😍🔥

  • @chathuprabath3848
    @chathuprabath3848 ปีที่แล้ว +9

    සුපිරියක්🥰 ගොඩ කාලේකට පස්සේ ලස්සයි බිට් පේයින් සිංදුව සුපිරියක්🥰අහන් ඉන්න අසයි සේට් එකටම හදවතින්ම ජයවේවා තව ලස්සන ලස්සන එවා ටිකක් දාමු කොල්ලොනේ 💓🥰

  • @pubudupramodaya4556
    @pubudupramodaya4556 ปีที่แล้ว +6

    රහයි බං රහයි පට්ටම...🤘😍 කැම්පස් කාලයට හිත දුවගෙන යනවා...🎸

  • @pavanabewickrama553
    @pavanabewickrama553 ปีที่แล้ว +19

    අම්මෝහ් සුපිරියක්.
    lead Guitarist & flute play කරන එකායිනම් පට්ට ඈ🤩😍🤩

  • @lahirusampath7376
    @lahirusampath7376 ปีที่แล้ว +5

    විදින ජිවිත බම් මේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ ජය වේවා 👍👍

  • @charithavimu7450
    @charithavimu7450 ปีที่แล้ว +8

    නිහඩ වීරයා flute ❤❤❤

  • @isurusdiz
    @isurusdiz ปีที่แล้ว +7

    මේවා බෙහෙත් සහෝදරවරුනි ❤️

  • @lakshithasadaruwan6001
    @lakshithasadaruwan6001 ปีที่แล้ว +11

    සුපිරි ගැලපීම් එක්ක සුපිරි වැඩක්❤ජයවේවා කොල්ලෝ සෙට් එකටම💕

  • @gamindabandara2961
    @gamindabandara2961 ปีที่แล้ว +8

    අඩෝ බටනලා ලස්සනයි වැඩ ටික අනිත් කොල්ලො ටිකත් පට්ට හරි රහයි උබලගෙ සිංදු ජයවේවා අලුත් එකක් එනකන් බලන් ඉන්නවා ආදරෙයි ❤

  • @naveendeshapriya
    @naveendeshapriya ปีที่แล้ว +5

    මල්ලිලා මම තාමත් අහනව බං...❤️❤️❤️

  • @pradeeppriyankara6245
    @pradeeppriyankara6245 ปีที่แล้ว +6

    ගැම්මක් තමයි ජයවෙවා.. උබලානම් සින්දු ටිකට සුපිරියටම සාදාරනයක් කරනවා.❤️🤟

  • @sameeraweerasuriya8055
    @sameeraweerasuriya8055 ปีที่แล้ว +5

    බට නලාවෙන් දෙන පාට් එක....සුපිරියි බොක්කල

  • @denethpahasara8211
    @denethpahasara8211 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ සුපිරි බොක්කලා ටික❤️❤️❤️දෙපාරක් ඇහුවා🤟

  • @dhanukanperera3832
    @dhanukanperera3832 ปีที่แล้ว +8

    සුපිරිම වැඩ්ඩො ටිකක් එකතු වෙලා තියෙන්නේ 👌🏻❤️‍🔥 සින්දු දෙකට තියෙන සම්පත් වලින් උපරිම සාධාරණයක් කරනවා 💯 Flute එක සුපිරිම 👌🏻👌🏻👌🏻❤️

  • @kalumrocky2482
    @kalumrocky2482 ปีที่แล้ว +5

    සහෝදරවරුනි ගායනය සහ වාදනය 👌🎸🥁🎺

  • @sumithkumara7932
    @sumithkumara7932 ปีที่แล้ว +2

    සිංදුව කියන කෙනාට හරිම ලස්සන කට හඩක් තියෙනවා....

  • @user-tt2he1ik2y
    @user-tt2he1ik2y 11 หลายเดือนก่อน +6

    කනට මී පැණි වක්කරනව වගේ ඕයි, ඊයෙ රෑ ඉදන් එක දිගට අහනව.... වැඩට train එකේ colombo වලට එනකනුත් මේක විතරයි ඇහුවෙ එක දිගට 😌💓

  • @watapitadewal1396
    @watapitadewal1396 ปีที่แล้ว +3

    මේසෙ උඩ අරක්කු බෝතලයක් නැති එකට හිස නමා ආචාර කරනවා කොල්ලනේ.... සුමිහිරියි සංගීතය....

  • @plsolutionmobilereparing
    @plsolutionmobilereparing ปีที่แล้ว +5

    ෆ්ලූට් පාට් වලට ඇස් දෙකේ කදුලු එනවා.. Keep it up 👍❤

  • @dilshanmaduranga4405
    @dilshanmaduranga4405 ปีที่แล้ว +3

    වැඩ්ඩෝ ටිකක් තමා😌❤️මෙහෙම ආතල් එකේ ඉන්නත් පිං කරන්න ඔනි😍

  • @theekshanapremasinghe9367
    @theekshanapremasinghe9367 ปีที่แล้ว +4

    සුපිරි ❤️🥺🖤 කැම් එකක් ඉකමනට ගමු අයියා ❤️

  • @vidushasayuridineshika3187
    @vidushasayuridineshika3187 ปีที่แล้ว +3

    ජය වෙවා හැමොටම ....සුභ අනාගතයක් සහොදරවරු ....🌼☸️🙏🥰🥰

  • @maleeshasandakelum8872
    @maleeshasandakelum8872 ปีที่แล้ว +4

    ලස්සන වාදන හැකියාවක් වගේම ලස්සන ගායන හැකියාවක් ❤

  • @gayansampath594
    @gayansampath594 ปีที่แล้ว +4

    අහපු වාරගණන මතක නෑ ❤️

  • @gayankavishka662
    @gayankavishka662 ปีที่แล้ว +3

    Oyala tikanam patta kisi aduwak nh...flut eka ply karanawa adenna ..leed ply karapu aiyat part tika niyameta gahano...kattiyama supiri ..budu saranai ❤️❤️

  • @rasaradananjaya3599
    @rasaradananjaya3599 ปีที่แล้ว +7

    කනට පට්ට සැපයි.... ජයවේවා❤❤❤❤👍

  • @dksamith2315
    @dksamith2315 ปีที่แล้ว +8

    අඩ්ඩෙහ්..🤟අහම්බෙන් උඩ පහලට යද්දී දැක්කේ... ලස්සනයි... දිගටම කරන් යන්න 😍🤟
    චෙන්ජ් එක නම් ආවා සුපිරියටම කමන්ට් එකක් දමන්න හිතෙන්නම....😊

  • @artbro1358
    @artbro1358 ปีที่แล้ว +7

    සුපිරිම වැඩ්ඩො ටිකක්. Insrument ටිකත් මරුවට play කරනවා..🥰 ජය වේවා හැමෝටම...❤️❤️❤️🙏🙏🙏

  • @keshanadishan5144
    @keshanadishan5144 ปีที่แล้ว +1

    Flute ek supiri oyala original ekt wada supiri rasak dila thiynw sinduwt❤️❤️❤️❤️❤️ඇත්තටම මට හිතාගන්න බැරි උන

  • @HiranMilinda
    @HiranMilinda ปีที่แล้ว +5

    ඒ transition එක !!💌🤟🍻

  • @sahanumayanga214
    @sahanumayanga214 5 วันที่ผ่านมา

    අද ඇහුවා ආයේ හැමදාම අහනවා ❤ පට්ටයි🎉

  • @drumskalpiyum9908
    @drumskalpiyum9908 ปีที่แล้ว +11

    නැ ඇත්තටම සුපිරි
    ඇස වලට කදුළු එනව අයියලාගේ සංගීත සංයෝජනය දැක්කම
    දිගටම කරගෙන යන්න අයියලා !
    ජය වේවා හැමෝටම !

  • @namindushehan
    @namindushehan ปีที่แล้ว +2

    අහම්බෙන් සෙට් උනේ රෝන්දෙ වීඩියෝ එකක් බලද්දි. සුපිරි මචංලා උඹලා.කනට සනීපයි. ❤️

  • @dinukachamith5734
    @dinukachamith5734 ปีที่แล้ว +3

    කාලෙකින් මේ වගේ පට්ට සින්දු වක් ඇහුවෙ ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @shamalvidanapathirana1529
    @shamalvidanapathirana1529 หลายเดือนก่อน

    සංගීත ජීවිතේ මට හමුවුනු දක්ෂම සමකාලීන ලීඩ් ගිටාරිස්ට් 🥺❤️ පටන්ගැන්මෙදි ඇතිවෙන ගැස්ම මුළු සිංදුව පුරාවටම තියෙනවා 🍀 Good bless homies ☝.

  • @minukashadow9561
    @minukashadow9561 ปีที่แล้ว +6

    trending yanna ona video mewa❤supiriyak🤤

  • @user-dl3xm8fl5g
    @user-dl3xm8fl5g 7 หลายเดือนก่อน +1

    "කලාව" නම් සුපිරියක් 🎉..එච්චරයි ❤❤

  • @dewanjigodage1626
    @dewanjigodage1626 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි . හැමතිස්සෙම අහන්නෙ කොන්ඩ කිරිල්ලියේ වීඩියෝ එක 😍මේකත් ඒ වගේම ලස්ස්නයි 😍

  • @nirnamikaya2004
    @nirnamikaya2004 ปีที่แล้ว +6

    සුපිරි එකතුවක් 😍💖 , දිගටම කරන් යන්න සුභ පැතුම් 💕

  • @ashlauren446
    @ashlauren446 ปีที่แล้ว +7

    එක සිංදුවක් හොයන් යද්දි තව එකක් අහම්බෙන් අහු වෙනවා..ඊට ප්ස්සේ ඔක්කොටම පිස්සු හැදෙනවා 🥺

    • @shanthicosta1674
      @shanthicosta1674 ปีที่แล้ว +3

      ඔබ හරි.මාර feelings ❤👏👏kohe සැගවිලා සිටියාදෝ මේ තරම් කල්

  • @Powertech_NS
    @Powertech_NS ปีที่แล้ว +3

    සිරාවටම ලස්සනයි 💗💗💗

  • @sampath6581
    @sampath6581 4 หลายเดือนก่อน +1

    ආදරේ පැලෙන්න මාර ලස්සනයි

  • @hmisuru6397
    @hmisuru6397 ปีที่แล้ว +2

    සුපිරිම mcn ලා ❤️❤️❤️❤️❤️දිගටම කරන්න 😀

  • @dihanranmira2882
    @dihanranmira2882 ปีที่แล้ว +1

    supiri voice ekak patta jaya wewa

  • @heshankumuditha2768
    @heshankumuditha2768 ปีที่แล้ว +3

    ලීඩ් එක පට්ට බන්❤️😍😍

  • @herathtv1922
    @herathtv1922 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි තවත්
    සුපිරි වැඩටිකක් ඉස්සරහට බලන්න කැමතියි.❤
    මේ වගේ සිංදුම යමු ඉස්සරහට
    ජය වේවා හැමෝටම 🙏
    දක්ෂයෝ ටිකක් 💪💪❤❤

  • @nuwanindike1824
    @nuwanindike1824 ปีที่แล้ว +1

    Deepawali eka වෙනම දුන්නා nam සුපිරි .

  • @ya_si_ya2133
    @ya_si_ya2133 ปีที่แล้ว +2

    සුපිරියක් බං..ගැම්ම අල්ලන් යං දිගටම❤️ අයියෙ ජය සෙට් එකටම❤️💥

  • @kavishkanimesh4345
    @kavishkanimesh4345 ปีที่แล้ว +1

    අම්මෝ එකනම් මරූ..බුදු සරනයි ඔයලට❤

  • @user-ym7hl3el2n
    @user-ym7hl3el2n ปีที่แล้ว +2

    🌍❤️දීපාවලී දාට..අම්මෝ ඒක නම් පහරක් අයියේ 🌍❤️

  • @cricketseteka7492
    @cricketseteka7492 ปีที่แล้ว +2

    මම අහපු සුපිරිම සංගීතයක්.❤❤ඉදිරියටම යන්න ඔයාල හැමෝටම සුබ පතනවා❤❤❤❤❤

  • @pasindumalith2680
    @pasindumalith2680 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි මිව්සික් වගේම ගායනයත් 🥰

  • @chamithshanuka8328
    @chamithshanuka8328 ปีที่แล้ว +3

    නියමයිනේ 👍👍👍

  • @dilshanawijerathna2167
    @dilshanawijerathna2167 7 หลายเดือนก่อน

    මේකනම් මාරම මාර රසයි... සුභම වෙන්න ඕනේ... ❤🫀🫂

  • @nuwannadeesha8282
    @nuwannadeesha8282 ปีที่แล้ว +1

    අහනවා ඉවරයක් නැ බ්න් පිස්සුවක් ❤

  • @rajithadananjaya6461
    @rajithadananjaya6461 ปีที่แล้ว +7

    Got goosebumps for that deepawali intro 😩

  • @ckstyle9175
    @ckstyle9175 9 หลายเดือนก่อน

    අහන්න අහන්න ආස හිතෙන මෙලඩි❤️

  • @hansajaguruge2969
    @hansajaguruge2969 ปีที่แล้ว +7

    Bass Guitar එකක් set වුනානම් තවත් ලස්සනයි 🌱❤️

  • @pathumparanawithana1553
    @pathumparanawithana1553 ปีที่แล้ว

    Supiriyak jayawewa oyala ekka hemadama innawa ... Matath mage band eka mathak Una sagooooooo god bless

  • @kapilamunasingha5357
    @kapilamunasingha5357 ปีที่แล้ว +4

    පට්ට..

  • @gayanmadhushankha1384
    @gayanmadhushankha1384 ปีที่แล้ว +4

    බටනලාව දෙනව ලෙසටම සගෝ,කස්ටියම මරු ❤

  • @shiwanthawaththewa5053
    @shiwanthawaththewa5053 ปีที่แล้ว +2

    මාර ලස්සනයි වැඩේ දිගටම කරමූ ..ජය වේවා ♥️👍

  • @sajiththaranga4426
    @sajiththaranga4426 ปีที่แล้ว +2

    floot ekanam fatta malliye, team ekata jaya

  • @gr_nuwansrilal
    @gr_nuwansrilal ปีที่แล้ว +3

    Patta set ekak.okkoma instrument eke wada danna puluwan kattiyak.all the best. Good luck boys❤️💪💪💪

  • @surangakumarapathiraja8529
    @surangakumarapathiraja8529 ปีที่แล้ว

    සුපිරි ....bata nala kara maru....

  • @veronikadrsilva7675
    @veronikadrsilva7675 ปีที่แล้ว

    Supiri kollo sat akatama බුදු saranai!!!❤❤❤❤❤

  • @krishanabrtn4288
    @krishanabrtn4288 ปีที่แล้ว +1

    supiri oyala set eka.niyamata match wenawa.digatama sindu denna.good luck boys....

  • @tiyuligirl6871
    @tiyuligirl6871 ปีที่แล้ว +1

    කොහෙද බං මෙච්චර කල් හිටියෙ... ❤❤❤❤❤❤❤❤

  • @harithadilakshana6375
    @harithadilakshana6375 ปีที่แล้ว +1

    අඩෝ පදිරි බන් ❤️👊🙂😘

  • @ruwankarunarathna8804
    @ruwankarunarathna8804 ปีที่แล้ว

    දැහැන් ගත උනා......👍👍👍👍👍

  • @nimalshamadusanka1425
    @nimalshamadusanka1425 7 หลายเดือนก่อน +1

    Ahamben dekke mata me aiyalage sindu dakiddi as walata kadulu enawa. A tharam lassanai hadawathin suba pathanawa oyalata mn abbahi una me vidio tikata. gayanaya wagema wadanaya athi wishishtai.mn dakapu lassanatama sing karana set aka. Love you so much all

  • @apsaraapsara9115
    @apsaraapsara9115 ปีที่แล้ว +1

    කලාව ... ලස්සනයි අහම්බෙන් දැක්කේ දැන්නම් ඒක පිස්සුවක් වෙලා ආසයි අහන් ඉන්න .. ඉස්සරහටත් මේ වගේ තවනිර්මාන කරන්න ... ලස්සනයි ... ආදරෙයි හැමෝටම ❤️❤️🙏

  • @dilshanawijerathna2167
    @dilshanawijerathna2167 ปีที่แล้ว +2

    මරුම තමයි... සෙට් එකම මරු... ඒ බටනලා පාර්ට් ටික මරු.. ඔක්කෝටම සුබ පැතුම්. ලස්සනට ඔක්කොමලා වැඩේ කරනවා... ❤️🥰

  • @sampathjayasundara2040
    @sampathjayasundara2040 ปีที่แล้ว

    අඩෝ මල්ලී පට්ට හොදේ දවසක සෙට් වෙමු හොදේ ආදරෙයී

  • @thusithadulanjana3772
    @thusithadulanjana3772 ปีที่แล้ว

    අම්මෝ බටනලාව.තනිකර පිස්සුවක් 😍😋💥

  • @kasunanurangawadiwela3777
    @kasunanurangawadiwela3777 ปีที่แล้ว

    Ane mama asai aiyala hamotama hoda anagathayak oyala hamotama jaya veva budu saranai

  • @user-sf4so8pq3t
    @user-sf4so8pq3t 5 หลายเดือนก่อน

    ලීඩ් ගිටාරිස්ට් පිස්සුවක් 😍