ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔන්න එහෙනම් ඔයාලා ඉල්ලපු විදිහටම අපි අපේ අමු ගතිය ආයෙමත් ඔයාලගේ වින්දනයට දෙන්න අපි හිතුවා....😍 ඉතිම් රස විඳින්න......කලාව අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට බෙහෙවින් ස්තූතියි , ආදරෙයි හැමෝටම❤
අනෙ 🥺💓
මරු ❤
ඒ විදිය මරු 🥺❤️✊
තව පොඩ්ඩක් උඩ කෝඩ් එකක ගියා නං තව හැඩවෙයි කියලා හිතෙනවා..😊❤
ow bn
මේ වගේ හොඳ ඒවාට තැනක් නෑ.....කුණුහරප තමා අපේ මිනිස්සු බලන්නේ....kalawa අපේ කොල්ලෝ ටික බුදු සරණයි උබලට....
කොල්ටියක් සුපිරියටම කියනවා ❤වෙනම කොල්ටියක් ❤
ආයෙත් කියන්නේ උඹලා මිනිස්සුන්ගේ රස නහර පිනවන දෙවිවරු..දේවාලවල මෙච්චර සැනසීමක් නැහැ බං .. ජයෙන් ජයම වේවා
නියමයි කොල්ලො හැමෝටම බුදුසරණයි .. සියලු අදහස් කියවල තව තවත් ලස්සන කරන්න නියමයි ...❤❤❤
අම්මට සිරි අමුතු අමු අමු රහක් මචන් .තබිලා මල්ලි සුපිරි ඔක්කෝම සුපිරි සාදාරනයක් දෙනවා සින්දුවට .තෙරූවන් සරනයි !!!!
මරු අප්පා..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ,, දවසක්ම එක දිගට අහන්න පුලුවන් ඒ හඩ නම් ❤❤
❤
සුපිරි ගායනයක් පුතාලා සුබ පතනවා.හීම් බබා සීයා මම
අපිටත් ඔහොම කාලයක් තිබ්බ බන්❤දැන් යලුවො සේරම උන්ගෙ ජීවිත හදාගන්න ඕනෙ නිසා විසිරුනා....උබලගෙ වීඩියෝ දකිද්දි ඇස් වල කදුලු බන්...😢 ❤
Amboo ube comment eka bro ❤😢
Apita uneth ekam thamai. 😢
Sirama kathawa....
මාව පිස්සු වට්ටපු කොල්ලෝ සෙට් එක මොකද එපා වෙන්නේ නැහැ අයෙත් අයෙත් එක දිගේටම අහන්න. හිත දුවනවනිතරම
Supuriyak 🎉🎉🎉
පට්ට මචංලා.....ඒ අමු රහ හරි රහයි...මේවට අපේ රටේ ටිකක් තැන අඩුයි... වැඩේ අතාරින්නෙපා....ජයම..... 💪💪💪💪🥰🥰😍😍😍
මාත් ඇහුව මෙච්චර ලස්සනට ඇහුවෙ අදයි...ලස්සනයි තව ඕනේ ❤❤❤❤❤❤❤
අහන් ඉන්න පුළුවන් එක දිගට 💚🧡❤️
Umbala yakku set ekak bolaw...God luck.❤
ශ්‍රී ලාංකේය සංගීත අඹරට පායන තාරුණ්‍යයේ තරුකැට .... තෙරුවන් සරණින් සැරදේවා...
හරිම ලස්සනයි තරුණ පරපුරට මගේ ආශිර්වාදය... 🌹🌹
❤Lassaniii
අමුවෙන් තමයි හොඳ. Excellent! තබ්ලා, ගිටාර්, බටනලා, වයලීන්, drums, voice, සේරම නියමයි. Lead පාර්ට් ගහන මල්ලී නියමෙට දීල තියෙනවා. All the best!
KOTINMA KIYANNAM PATTA 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
තනියෙන් කියනවට වඩා ඒ පිරිමි රලු හඩවල් ටික ඔක්කොම එකතු වෙද්දී තියෙන රහ ❤🥺
මේක මම නිතරම අහනව ඒ තරම් අමුතුම රසයක් තියෙන්නෙ ❤❤❤
Thablaweee hada awul wadei
Another ewayeee had ahenawa madei
පුතේ , ඔයාල නියම තරු. මෙහෙම යමු. අපේකම අමතක කරන්න එපා. උඹළට බුදු සරණයි...
Really song and better music...all best#
මම වෙන්නැති මේක වැඩිම බලපු කෙනා. හරිම ලස්සනයි 🎉🎉
මෙයාලා එක්ක දවස් කීපයක් ඉන්න මටත් ලැබුනා.....හරිම හොද නිහතමානී කලාකරුවො ටිකක්...ජය වේවා අයියලා ❤❤😍😍🙏🙏🙏🙏
මල්ලී ❤
සුපිරි 👌👌👌හරිම..... 😍🤗ලස්සනයි
❤❤😮😮Patta
හරිම ලස්සනයි......තාරුණ්‍යය මේ වගේ ගී රසවින්දනයට යොමුවීම
Good luck ☘️ brother's ❤❤
හේමාල් අයියා... වයලින් සුපිරී...❤️
ඔයාල දවසක කලාවෙන් ඉස්සරහටම ගියපු දක්ශම කලාකාරයො ටිකක් වෙනවා කියලා ඒකාන්තයි ❤❤❤good luck 🙏
Suppr ❤️❤️
පිස්සු හැදෙනවා බං 😋😋😋❤
මිය යන කලාවට පනක් දීම අගයනවා all the best brother ❤😊
Elam❤
සරසවි මෑණියන්ගේ පිහිටයි!
Beutyfull song ❤👌🌺wish you all the best madam, 🙏,
ඉයන්න වචනනෑ සුපිරි ❤❤❤
Lassanai ❤
Supiri paharak ma boyz...come ooon..May God bless you all💝🎉
හැමෝම සුපිරි . අහන් ඉන්න ආසයි. වයලින් එකේ කෝඩ් ටික දැනෙන්නම දෙනවා.. තබ්ලා ගිටාර් බටනලාව 👍🔥👍🔥
හරිම ලස්සනට ඉන්න අයියලා. ටිකක්..ආදරෙයි. ඔයාල හැමෝටම ❤....බුදු සරණයි..
උබලා සෙට් එක නම් සුපිරි බන් කියන්න වචන නෑ....keep it up brothers...විඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ...❤❤❤❤
Niyamay Supiri wadak ❤Voice eka tawa tikak sounds wadi una nam hoday wage
Nuwan ගුණවර්ධන mahathage kiri mudu werale sinduwa kiyannakoo....❤️❤️❤️❤️
නියමයි කොල්ලනේ සුපිරි ✌️❤අමුවට තමා රහ වැඩි සිංදුවල
Love from Canada 🇨🇦 ❤😊 all the best.. keep up your good work 👏
Excellent. Great performance. Appreciate it. Keep it up. Wishing you a great future.
නියමයි අපේ කොල්ලො.ජයවේවා.හැමෝටම ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ඔයාලා හැමෝම අති දක්ෂයෝ.❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤
තව ටිකක් උඩ chord එකක play කරානම් තවත් ලස්සනයි ඔයාලගෙ වාදනයයි ගායනයයි.
නියමටම නියමයි..සුපුරී,,👍👍❤️❤️
Woow.. eththatama mn asai nitharama ahanna.💕💕jaya wewa
ගොඩක් පිං. මේ තමා අපේ රුචිකත්වය
ඩොල්කි අයියා වයලින් මරු ඕයි😘❤️❤️❤️
Niyamayi... A raha maru....❤
හරිම ලස්සනයි මල්ලිලා.ජයවේවා ❤️💐
පට්ට ලස්සනයි ..ජය වේවා !!බුදු සරණයි !
මරු ඇහ් ඒ වාද්‍ය භාණ්ඩ ❤❤
සුපිරි..සඳ තරම්❤
මේක නම් පිස්සුවක් බං ❤
thabla paara maru..... thawa hoda eewa tikak danna
Supirima brother ❤❤❤❤❤❤
දිගටම කරන් යන්න ..brothers
Supiri kollo set aka,,,
Ade sirawatama niyamai mama adamai ehuwe niyamai kollane thawa poddak hayyen kiyanda
ගොඩාක් ලස්සනයි සහෝ ❤❤❤
Ade maruu❤❤❤
Harima lassni malila❤❤❤
eka nam supiriyak machnla,
Patta ❤🎉
Patta rahak thiyenne 🎉🎉🎉🎉🎉❤❤❤
ඔබ සිනාසුනා පමණයි ❤️
ඇත්තටම ලස්සනයි 😘😘🙏🙏
Ahaaaa
good band too patient singer as well 👍👍👍👍👍
ලස්සනයි අයියේ ❤️❤️❤️❤️❤️🤗😄
සුපිරි සුපිරි. . ජය වේවා 🎉🎉🎉
matata titta anna kollo supiri kollane puthalata budusaranai
ඇබ්බැහි වෙනවා මේවට ❤️
ado patta bn.
Aneeeeeeeee niyamai ne. Ape hela sangithaya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Supiri kollo tika jaya ma weva
Supiriyi kollane me vidhiyata thama asama❤❤❤
🔥
Super
Lassanai
Maru
❤❤❤🎉🎉🎉🎉
Me syum rasaswadayata mamanam puduma kemathi.kanata mihiri gayanayak wadanayak.lassanai woooooow.
Aiyala tika nm.supiri good luck budu sarni ❤🥰
Patta
නියමයි මල්ලිලා.දිගටම මේ විදිහට ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබේවා.බුදුසරනයි හැමෝටම.ජය වේවා .....❤❤❤❤
Puduma lassanak lamaine.harima lassanai.eka amuthuma lassanak.❤❤❤❤❤❤❤❤
වාව්..♥️මාරම ලස්සනයි❤️❤️
Nicest tabla play for this song. And dolky also
Patta supiri
ලස්සනයි
ඔන්න එහෙනම් ඔයාලා ඉල්ලපු විදිහටම අපි අපේ අමු ගතිය ආයෙමත් ඔයාලගේ වින්දනයට දෙන්න අපි හිතුවා....😍 ඉතිම් රස විඳින්න......කලාව අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට බෙහෙවින් ස්තූතියි , ආදරෙයි හැමෝටම❤
අනෙ 🥺💓
මරු ❤
ඒ විදිය මරු 🥺❤️✊
තව පොඩ්ඩක් උඩ කෝඩ් එකක ගියා නං තව හැඩවෙයි කියලා හිතෙනවා..😊❤
ow bn
මේ වගේ හොඳ ඒවාට තැනක් නෑ.....කුණුහරප තමා අපේ මිනිස්සු බලන්නේ....kalawa අපේ කොල්ලෝ ටික බුදු සරණයි උබලට....
කොල්ටියක් සුපිරියටම කියනවා ❤වෙනම කොල්ටියක් ❤
ආයෙත් කියන්නේ උඹලා මිනිස්සුන්ගේ රස නහර පිනවන දෙවිවරු..දේවාලවල මෙච්චර සැනසීමක් නැහැ බං .. ජයෙන් ජයම වේවා
නියමයි කොල්ලො හැමෝටම බුදුසරණයි .. සියලු අදහස් කියවල තව තවත් ලස්සන කරන්න නියමයි ...❤❤❤
අම්මට සිරි අමුතු අමු අමු රහක් මචන් .තබිලා මල්ලි සුපිරි ඔක්කෝම සුපිරි සාදාරනයක් දෙනවා සින්දුවට .තෙරූවන් සරනයි !!!!
මරු අප්පා..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ,, දවසක්ම එක දිගට අහන්න පුලුවන් ඒ හඩ නම් ❤❤
❤
සුපිරි ගායනයක් පුතාලා සුබ පතනවා.හීම් බබා සීයා මම
අපිටත් ඔහොම කාලයක් තිබ්බ බන්❤
දැන් යලුවො සේරම උන්ගෙ ජීවිත හදාගන්න ඕනෙ නිසා විසිරුනා....උබලගෙ වීඩියෝ දකිද්දි ඇස් වල කදුලු බන්...😢 ❤
Amboo ube comment eka bro ❤😢
Apita uneth ekam thamai. 😢
Sirama kathawa....
මාව පිස්සු වට්ටපු කොල්ලෝ සෙට් එක මොකද එපා වෙන්නේ නැහැ අයෙත් අයෙත් එක දිගේටම අහන්න. හිත දුවනවනිතරම
Supuriyak 🎉🎉🎉
පට්ට මචංලා.....
ඒ අමු රහ හරි රහයි...
මේවට අපේ රටේ ටිකක් තැන අඩුයි... වැඩේ අතාරින්නෙපා....
ජයම..... 💪💪💪💪🥰🥰😍😍😍
මාත් ඇහුව මෙච්චර ලස්සනට ඇහුවෙ අදයි...ලස්සනයි තව ඕනේ ❤❤❤❤❤❤❤
අහන් ඉන්න පුළුවන් එක දිගට 💚🧡❤️
Umbala yakku set ekak bolaw...God luck.❤
ශ්‍රී ලාංකේය සංගීත අඹරට පායන තාරුණ්‍යයේ තරුකැට .... තෙරුවන් සරණින් සැරදේවා...
හරිම ලස්සනයි තරුණ පරපුරට මගේ ආශිර්වාදය... 🌹🌹
❤Lassaniii
අමුවෙන් තමයි හොඳ. Excellent! තබ්ලා, ගිටාර්, බටනලා, වයලීන්, drums, voice, සේරම නියමයි. Lead පාර්ට් ගහන මල්ලී නියමෙට දීල තියෙනවා. All the best!
KOTINMA KIYANNAM PATTA 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
තනියෙන් කියනවට වඩා ඒ පිරිමි රලු හඩවල් ටික ඔක්කොම එකතු වෙද්දී තියෙන රහ ❤🥺
මේක මම නිතරම අහනව ඒ තරම් අමුතුම රසයක් තියෙන්නෙ ❤❤❤
Thablaweee hada awul wadei
Another ewayeee had ahenawa madei
පුතේ , ඔයාල නියම තරු. මෙහෙම යමු. අපේකම අමතක කරන්න එපා. උඹළට බුදු සරණයි...
Really song and better music...all best#
මම වෙන්නැති මේක වැඩිම බලපු කෙනා. හරිම ලස්සනයි 🎉🎉
❤
මෙයාලා එක්ක දවස් කීපයක් ඉන්න මටත් ලැබුනා.....හරිම හොද නිහතමානී කලාකරුවො ටිකක්...ජය වේවා අයියලා ❤❤😍😍🙏🙏🙏🙏
මල්ලී ❤
සුපිරි 👌👌👌හරිම..... 😍🤗ලස්සනයි
❤❤😮😮Patta
හරිම ලස්සනයි......තාරුණ්‍යය මේ වගේ ගී රසවින්දනයට යොමුවීම
Good luck ☘️ brother's ❤❤
හේමාල් අයියා... වයලින් සුපිරී...❤️
ඔයාල දවසක කලාවෙන් ඉස්සරහටම ගියපු දක්ශම කලාකාරයො ටිකක් වෙනවා කියලා ඒකාන්තයි ❤❤❤good luck 🙏
Suppr ❤️❤️
පිස්සු හැදෙනවා බං 😋😋😋❤
මිය යන කලාවට පනක් දීම අගයනවා all the best brother ❤😊
Elam❤
සරසවි මෑණියන්ගේ පිහිටයි!
Beutyfull song ❤👌🌺wish you all the best madam, 🙏,
ඉයන්න වචනනෑ
සුපිරි ❤❤❤
Lassanai ❤
Supiri paharak ma boyz...come ooon..May God bless you all💝🎉
හැමෝම සුපිරි . අහන් ඉන්න ආසයි. වයලින් එකේ කෝඩ් ටික දැනෙන්නම දෙනවා.. තබ්ලා ගිටාර් බටනලාව 👍🔥👍🔥
හරිම ලස්සනට ඉන්න අයියලා. ටිකක්..ආදරෙයි. ඔයාල හැමෝටම ❤....බුදු සරණයි..
උබලා සෙට් එක නම් සුපිරි බන් කියන්න වචන නෑ....keep it up brothers...විඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ...❤❤❤❤
Niyamay
Supiri wadak ❤
Voice eka tawa tikak sounds wadi una nam hoday wage
Nuwan ගුණවර්ධන mahathage kiri mudu werale sinduwa kiyannakoo....❤️❤️❤️❤️
නියමයි කොල්ලනේ සුපිරි ✌️❤අමුවට තමා රහ වැඩි සිංදුවල
Love from Canada 🇨🇦 ❤😊 all the best.. keep up your good work 👏
Excellent. Great performance. Appreciate it. Keep it up. Wishing you a great future.
නියමයි අපේ කොල්ලො.ජයවේවා.හැමෝටම ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ඔයාලා හැමෝම අති දක්ෂයෝ.❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤
තව ටිකක් උඩ chord එකක play කරානම් තවත් ලස්සනයි ඔයාලගෙ වාදනයයි ගායනයයි.
නියමටම නියමයි..සුපුරී,,👍👍❤️❤️
Woow.. eththatama mn asai nitharama ahanna.💕💕jaya wewa
ගොඩක් පිං. මේ තමා අපේ රුචිකත්වය
ඩොල්කි අයියා වයලින් මරු ඕයි😘❤️❤️❤️
Niyamayi... A raha maru....❤
හරිම ලස්සනයි මල්ලිලා.ජයවේවා ❤️💐
පට්ට ලස්සනයි ..ජය වේවා !!
බුදු සරණයි !
මරු ඇහ් ඒ වාද්‍ය භාණ්ඩ ❤❤
සුපිරි..
සඳ තරම්❤
මේක නම් පිස්සුවක් බං ❤
thabla paara maru..... thawa hoda eewa tikak danna
Supirima brother ❤❤❤❤❤❤
දිගටම කරන් යන්න ..brothers
Supiri kollo set aka,,,
Ade sirawatama niyamai mama adamai ehuwe niyamai kollane thawa poddak hayyen kiyanda
ගොඩාක් ලස්සනයි සහෝ ❤❤❤
Ade maruu❤❤❤
Harima lassni malila❤❤❤
eka nam supiriyak machnla,
Patta ❤🎉
Patta rahak thiyenne 🎉🎉🎉🎉🎉❤❤❤
ඔබ සිනාසුනා පමණයි ❤️
ඇත්තටම ලස්සනයි 😘😘🙏🙏
Ahaaaa
good band too patient singer as well 👍👍👍👍👍
ලස්සනයි අයියේ ❤️❤️❤️❤️❤️🤗😄
සුපිරි සුපිරි. . ජය වේවා 🎉🎉🎉
matata titta anna kollo supiri kollane puthalata budusaranai
ඇබ්බැහි වෙනවා මේවට ❤️
ado patta bn.
Aneeeeeeeee niyamai ne. Ape hela sangithaya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Supiri kollo tika
jaya ma weva