Me Irai Handai Thani Ahasaka By Amarasiri Peiris

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 94

  • @nbjjanu6737
    @nbjjanu6737 2 วันที่ผ่านมา +1

    ජිවිතේ කෙලවෙලම ඉද්දී මේ සින්දුව ඇහෙද්දී දෙනෙන සතුට 🌹🌹

  • @nbjjanu6737
    @nbjjanu6737 2 วันที่ผ่านมา +2

    අත් හැරීමත් ප්‍රේමයක් 🌹

  • @DammikaWitharana-n6w
    @DammikaWitharana-n6w 3 หลายเดือนก่อน +3

    මේ පදවැල් හරිම රසවත්ව මනා ගැලපුමක් නිසා හිත් වසඟ කරනවා. අනුන්ගේ පුස්තුත අපේම කරගන්නේ ඒ වගේ වෙලාවටයි. මොනව වුනත් මේ පදවැල් ලස්සන මුතු දියමන්ති රන්දමක්

  • @wasanabandara5510
    @wasanabandara5510 ปีที่แล้ว +9

    අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ අප්පා...පුදුම ල්ස්සන පදවැලක්...සංගීතයක්...ගායනයක්.
    හදපතුලටම කා වැදිලා තියෙන්නේ මේ ගීතය...මට නම් හිතෙන්නේ... අතීතයේ සුන්දර මතක සැමරුම් වගේම...වර්තමානයේ විඳින අසම්මත ප්‍රේමයක් ගැන කැට්වුණ පුදුම ලස්සන පදවැලක්....
    සුර ගඟක් ගලා ගිය නිම්නෙක..
    නොතෙමා යටි හිත....😥
    පිණිබිඳක් වෙලා තිබුණත් ඇති ආදර පවසට...💖
    ඔය ගලායන්න ඉඩදී හිත ඉල්ලන තාලෙට....
    අදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල...💋💖💜️
    කොහෙන්ද අනේ මේ සුන්දර වචන....💜️

    • @KapilaAparakka
      @KapilaAparakka  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි!👍❤️🙂🙏

  • @sampathathuraliya7178
    @sampathathuraliya7178 5 หลายเดือนก่อน +4

    ❤❤ අහිමි ආදරයේ ඉටුනොවූ හැගීම් යතාර්ථයක් වන්නට පුංච්ම පුංචි ඉසවුසොයන චමත්කාරය ❤❤

  • @thimalijayasinghe2981
    @thimalijayasinghe2981 7 หลายเดือนก่อน +4

    සුර ගගක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත ,පිනි බිදක් වෙලා තිබුනත් ඇති ආදර පවසට! ❤️

  • @devikanilanthi2938
    @devikanilanthi2938 ปีที่แล้ว +4

    ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල❤️❤️❤️❤️❤️❤️

    • @KapilaAparakka
      @KapilaAparakka  ปีที่แล้ว

      බොහොම ස්තූතියි!👍🙂❤️🙏

  • @sirimantha
    @sirimantha 7 หลายเดือนก่อน +3

    පිණිබිඳක් වෙලා තිබුණත් ඇති ආදර පවසට...
    ඔය ගලායන්න ඉඩදී හිත ඉල්ලන තාලෙට....
    අදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල..

  • @Nalinmendis
    @Nalinmendis ปีที่แล้ว +5

    සදාකල්ම ප්‍රේමණීය විරහ ගීත ගායකයා

    • @KapilaAparakka
      @KapilaAparakka  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි!👍❤️🙂🙏

    • @KapilaAparakka
      @KapilaAparakka  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි!👍❤️🙂🙏

  • @suseemamk8450
    @suseemamk8450 10 หลายเดือนก่อน +3

    මැරෙන්නෙ නැති මරාදැමුණු ආදරය

  • @maduranga9073
    @maduranga9073 6 วันที่ผ่านมา +1

    නොමැරෙන සින්දු

  • @nimanthasameerarananjaya5849
    @nimanthasameerarananjaya5849 ปีที่แล้ว +5

    උද්දික ප්‍රේමරත්න cover ekak thiyenawa ekath superb

  • @shashikarodrigo2747
    @shashikarodrigo2747 4 หลายเดือนก่อน +3

    ආදරේ හොයමු අපි ඉස්සර හැංගුව තැන්වල ♥️

  • @uktkmendis
    @uktkmendis 3 หลายเดือนก่อน +2

    මතක් වෙන්න තරම් නැතිවුන දේවල් නෑ.. ඒත් සින්දුව නම් මාරයි...

  • @AlpitiyageSriyanichamila
    @AlpitiyageSriyanichamila 3 หลายเดือนก่อน +1

    ආදරෙ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල …. ❤

  • @HGSupunSameera
    @HGSupunSameera ปีที่แล้ว +5

    කවදාවත් අමතක නොවන අතිතයකට ගියා............

    • @KapilaAparakka
      @KapilaAparakka  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ගීතය රස වින්දාට!👍❤️🙂🙏

  • @GayaShan-eb2xq
    @GayaShan-eb2xq ปีที่แล้ว +3

    My memory goes 2003-2005 A/L season in kurunegala,where that nostalgic memory created with her,which newer come !!!!!!

  • @SarangaRathanayake
    @SarangaRathanayake 4 หลายเดือนก่อน +2

    හිත නිවන සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ❤️❤️❤️❤️

  • @AVsFan2022
    @AVsFan2022 6 หลายเดือนก่อน +7

    හදාගත්ත සම්මතයක හිර වෙලා ජීවත් වෙන්න තියෙන පුංචිම කාලයත් දුක් විඳ විඳ ඉන්න එක තරම් අපරාධයක් තව තියෙනවද?

  • @KanchanaPiyadasa
    @KanchanaPiyadasa 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සන පදවැල්ටිකක්..❤

  • @manjulaperera9996
    @manjulaperera9996 6 หลายเดือนก่อน +5

    හිත නිවෙන සිංදුවක්...❤

  • @surkan9276
    @surkan9276 4 หลายเดือนก่อน +3

    Mrama lassana melody ekak😊😊...obata jaya !!!

    • @KapilaAparakka
      @KapilaAparakka  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි!🙏❤️😊👍

  • @ThiliniRathnayake-y3u
    @ThiliniRathnayake-y3u หลายเดือนก่อน +1

    Kiyanna wachana na... Pissu hadenawa ahaddi❤❤❤

    • @KapilaAparakka
      @KapilaAparakka  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි!🙏❤️😊👍

  • @TanDissanayake
    @TanDissanayake 6 หลายเดือนก่อน +1

    ඔය ගලායන්න ඉඩදී හිත ඉල්ලන තාලෙට....
    අදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල..
    Emotional music matching to the lyrics. One of the most loved songs to listen in night alone.

  • @මනෝද්බණ්ඩාර
    @මනෝද්බණ්ඩාර 3 หลายเดือนก่อน +1

    adare hoyamun api issara hangapu ....................................

  • @MadushankaPerera-k9t
    @MadushankaPerera-k9t 4 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .පට්ට

  • @maalbandarabandara3961
    @maalbandarabandara3961 ปีที่แล้ว +2

    කවදාවත්ම නොඑන අතීතය .💌

    • @KapilaAparakka
      @KapilaAparakka  ปีที่แล้ว

      බොහොම ස්තූතියි!👍❤️🙂🙏

  • @prabath456
    @prabath456 หลายเดือนก่อน +1

    Am E
    මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
    Dm G Am
    එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක...
    Dm G Am
    එදා වගේ හමුවන්නට සුන්දර හවසක
    G C E
    හීන මවනවද හිර වී...
    E Am
    හිමි නැති පපුවක...
    Am C Am E
    රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල
    Dm E Am
    මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
    Am C Am E
    රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල
    Dm E Am
    මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
    Dm G Am
    සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත
    Am G E Am
    පිනි බිඳක් වෙලා පිපුණත් ඇති ආදර පවසට...
    Am C Am E
    අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
    Dm E Am
    මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
    Am C Am E
    අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
    Dm E Am
    මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
    Dm G Am
    ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට
    Am G E Am
    ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල…
    Am E
    මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
    Dm G Am
    එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක...
    Dm G Am
    එදා වගේ හමුවන්නට සුන්දර හවසක
    Am G C E
    හීන මවනවද හිර වී...
    E Am
    හිමි නැති පපුවක...

  • @AthulaCbj
    @AthulaCbj 4 หลายเดือนก่อน +1

    Very nice song❤

  • @tarapannila
    @tarapannila ปีที่แล้ว +1

    හරිම ලස්සන හීනයක් 😔🥰🥰🥰

    • @KapilaAparakka
      @KapilaAparakka  ปีที่แล้ว

      බොහොම ස්තූතියි!👍❤️🙂🙏

  • @anilsiriwardana8037
    @anilsiriwardana8037 3 ปีที่แล้ว +3

    නියමයි... කපිල අයියා..❤️

  • @cm-zw3rh
    @cm-zw3rh 2 หลายเดือนก่อน +1

    me irai hadai thani ahadaka payana dawaska. ek mohotak mage ala meegamu weralaka. eda wage hamuwannata wanniye hawasakka. heena mawanawada hiraweer himi nathi paapuwaka.......
    diluntagi labunu dawasa. 2024.09.18
    8.52

  • @udanipubudu4690
    @udanipubudu4690 2 ปีที่แล้ว +2

    harima lassanai!!!
    Lyrics , Melody and voice okkoma hondata galapenawa!!!
    love this song

    • @KapilaAparakka
      @KapilaAparakka  ปีที่แล้ว

      බොහොම ස්තූතියි!👍❤️🙂🙏

  • @ashennethmika7475
    @ashennethmika7475 7 หลายเดือนก่อน +1

    As piyagana ki parak ahuvat apa vanna na a taram lassani

  • @dinusharoshini6085
    @dinusharoshini6085 2 ปีที่แล้ว +12

    This is my life's theme. 💔

  • @SandaruwanJayasena
    @SandaruwanJayasena 7 หลายเดือนก่อน +1

    Nice ❤

  • @mahindarathna806
    @mahindarathna806 ปีที่แล้ว +1

    Very very nice song

  • @asymmetricalcult4272
    @asymmetricalcult4272 7 หลายเดือนก่อน +1

    Nice one

  • @niroshaliyanage8936
    @niroshaliyanage8936 4 ปีที่แล้ว +1

    ❤❤ harima lassanai

  • @nandanasiri6120
    @nandanasiri6120 3 ปีที่แล้ว +1

    very rare mixing as i see, wish you all the very best to represent the people like us.....

  • @vineethadesilva456
    @vineethadesilva456 2 หลายเดือนก่อน +1

    😊

  • @shiranisilva3563
    @shiranisilva3563 3 ปีที่แล้ว +1

    This is also my story. Painful and beautiful.

  • @nirmalanagodavitha1002
    @nirmalanagodavitha1002 ปีที่แล้ว +1

    Lassana sinduwak i like my best song

  • @NimeshaDilhari-uw3ll
    @NimeshaDilhari-uw3ll 4 หลายเดือนก่อน +1

    ❤️

  • @Arjun-z1q2z
    @Arjun-z1q2z ปีที่แล้ว +1

    සුපර්

    • @KapilaAparakka
      @KapilaAparakka  ปีที่แล้ว

      බොහොම ස්තූතියි!👍❤️🙂🙏

  • @renukaseneviratne5175
    @renukaseneviratne5175 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilkishani7583
    @dilkishani7583 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @sandamalirodrigo
    @sandamalirodrigo ปีที่แล้ว +1

    Love this song ❤

  • @nethminaperera7194
    @nethminaperera7194 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @AchiniEwonthika
    @AchiniEwonthika 9 หลายเดือนก่อน +1

  • @ChandrikaDamayanthi-lh2dp
    @ChandrikaDamayanthi-lh2dp ปีที่แล้ว +2

    Attatama mehema heena tiyenawa.

  • @HGSupunSameera
    @HGSupunSameera ปีที่แล้ว +4

    එක පංතියේ එකට ඉදපු ඔයාගෙන් ආදරේ කරන්න ඇහුවේ කිසිම බලපොරොත්තුවක් නැතුව....එත්ටික කාලයක් යනකොට ඔයාව නැතුවම බැරි උනා හැම දෙකටම වඩා ඔයාට ආදරේ කරා... අවුරුදු 4 විතර ආදරය කරපු ඔයාට ඔයාගේ ගෙදර අයට මගේ අඩු පාඩු පෙන්න ගත්තා.....ගෙදර අයගේ බලකිරිමට ඔයා වෙන කෙනෙක්ගේ උනා මිට අවුරුදු 12 කලින්.තමත් ඔයගේ සුවදට උනුහුමට මා තාමත් ආදරේයි ආසයි..........ඔයා තමත් දන්නෙ නැතුව ඇති මම ඔයාට පනටත් වඩා තමත් ආදරේ බව.............
    ශ්‍යාමලි සමුද්ද්‍රා

    • @KapilaAparakka
      @KapilaAparakka  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ගීතය රස වින්දාට!👍❤️🙂🙏

  • @TheGotaimbara
    @TheGotaimbara 15 วันที่ผ่านมา +1

    Huh....

  • @nishshankafernando2432
    @nishshankafernando2432 10 หลายเดือนก่อน +1

    Kapila koheda inne.france da

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +1

    ස්තුතියි!

    • @KapilaAparakka
      @KapilaAparakka  ปีที่แล้ว

      ඔබටත් ස්තූතියි!👍❤️

  • @Inoka-u1i
    @Inoka-u1i 3 หลายเดือนก่อน

    😢😢

  • @nishshankafernando2432
    @nishshankafernando2432 10 หลายเดือนก่อน

    Kapila mama wimal .milano.inne..oya Inna tenata awa MATAKADA.via pagano..no.eka danna lankawe

    • @erindslive818
      @erindslive818 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 ปีที่แล้ว +1

    💪💪💪💪💪💪💪👌👌👌👌👌🙏🙏🙏🙏💐💐💖💗🇱🇰🇱🇰🇶🇦🇶🇦

  • @dhanushkaudagearachchi
    @dhanushkaudagearachchi หลายเดือนก่อน +1

    ❤❤

  • @vimukthideshapriya2448
    @vimukthideshapriya2448 หลายเดือนก่อน +1

  • @යසුරි-ට3ළ
    @යසුරි-ට3ළ หลายเดือนก่อน +1

    ❤❤❤