me irai hadai thian ahasaka geetha vicharaya|amarasiri peiris song| mahinda prasad masimbula speech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2022
  • me irai hadai thian ahasaka geetha vicharaya|amarasiri peiris song| mahinda prasad masimbula speech
    පන්සිළු ගීනද ප්‍රසංගය සඳහා විමසීම්
    ප්‍රසාද් රාජපක්ෂ - 071 6066404 / 074 1616728
    මහින්ද ප්‍රසද් මසිඹුලගේ මෙම ගීත විචරය තුලින් ඔබ ඔබේ ප්‍රතම ප්‍රේමය වෙත නැවත ගෙනයනු ඇත.
    පන්සිළු ගී නද තුන්වන දිගහැරුම
    තංගල්ල පුරහලේදී
    singer by
    sigithi niroshan
    prasad rajapaksha
    chathurya sandabarana
    presenter by mahesh nishsanka
    video by shashika video teem
    music by thineth anuhas with YOYO live band
    Bigwings tv present
    • සිකුරුලියා /sikuruliya...
    • Hemin sare piya wida b...
    • mahinda prasad masimbu...
    • chandra mandale sethap...
    face book / prasad82rajapaksha
  • บันเทิง

ความคิดเห็น • 35

  • @malithrathnayake249
    @malithrathnayake249 ปีที่แล้ว +14

    කොච්චර ආස උනත් සිංදුවක් ෆෝන් එකේ ප්ලේ ලිස්ට් එකට දාගන්නෙ කලාතුරකින්,හිතට දැනෙනම,ලස්සනම සිංදුවක් උනොත් විතරයි.නැත්තං යූටියුබ් වලිං fb වලිං අහනව විතරයි.මේ සිංදුව playlist එකේ උඩින්ම තියන එකක්.

  • @nelumkumari8540
    @nelumkumari8540 ปีที่แล้ว +12

    සිහිනයකි රෑ වගෙම අර්ථවත් රසවත් වැඩසටහනක් .
    සෙංකොට්ටං කියෙව්වෙ එක දිගට.
    සුබ පැතුම්.

  • @gaminiherath9927
    @gaminiherath9927 ปีที่แล้ว +5

    වැඩ සටහනම ලස්සනයි.....අලංකාරයි

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +4

    කවියේ විග්‍රහය නම් හරිම .රසවත්.(අද භාෂාවෙන් මරේ මරු) ...ගැහැණු හිත පුදුමයිනෙ.
    සැකය හරිගියත් දුක.වැරදුනත් දුක..නිවේදක අසංකට , රසවත් ලෙස විවේචන කරන මස්ඉඹුල
    මහතාට පමණක් නොවේ..
    අසා සිටින අපිටත් දහඩිය දානවනෙ මේ විවේචන සහ
    අමරසිරි මහතාගේ සිංදු වලට.
    (මට මගේ නොවන.......හන්තානෙට
    පායන සඳ...)
    ස්තුතියි. .ජයවේවා...!

  • @user-op8ry2td6w
    @user-op8ry2td6w 6 วันที่ผ่านมา

    Suprb

  • @maalbandarabandara3961
    @maalbandarabandara3961 ปีที่แล้ว +1

    නාරද ව්ජේසුරිය මහතා ගේ ලස්සන තවත් පද රචනයක්💌

  • @pubudumadu8800
    @pubudumadu8800 11 หลายเดือนก่อน +1

    ප්‍රසාද් අයියා....

  • @galaaproductions6959
    @galaaproductions6959 ปีที่แล้ว +3

    Prasad aiyaa mruuu.. ❤️❤️❤️❤️

  • @cholithaishang.3705
    @cholithaishang.3705 ปีที่แล้ว +4

    Same music 🎶🎶
    ප්‍රේමයේ මල් පිපී පරවුනු විල්තෙර අබියස
    දරදඬු සුසුමක් කුසුමක සුවඳ හොයනවද
    මියැදී කරවුනු බිජුවක ප්‍රාණය සිරකොට
    තඹර මලක් යලි නොඑන්න ගොස් දුර ලෝකෙක
    සමනල තටුවක් හූරා පාට හොයාගෙන
    විනකල ලෝකෙම ලස්සන කරාවි දවසක
    මියැදුනු මව් තුරුලෙන් නුඹ අරගෙන දෝතට
    රැකගන්නම් අකලට මියදෙන්න නොදී නුඹ
    රිදවපු තරමට ලෝකය රිදවන්නත් හිතෙයි
    හඬවපු තරමට ලෝකය හඬවන්නම හිතෙයි
    අනියත බව තේරුම් ගෙන දහමට මං ලඟයි
    නුඹ රකිම්න් සිල් රකින්න බැරි නෑ පුතු මගෙයි
    Cholitha ishan

  • @NathashaEkanayaka-dw6uw
    @NathashaEkanayaka-dw6uw ปีที่แล้ว

    😢❤ Lassanai. Atheethayatama giya

  • @dasunchithramal6663
    @dasunchithramal6663 หลายเดือนก่อน

    මැයි මාර ප්‍රසංග

  • @pemasirisilva1990
    @pemasirisilva1990 ปีที่แล้ว +1

    Ma sada.kamathi sanvedi. Geethawalamai

  • @songsbar5651
    @songsbar5651 ปีที่แล้ว +3

    Best voice...

  • @sujeewanilanthi8535
    @sujeewanilanthi8535 ปีที่แล้ว

    harima kemathi vedasatahana pilibandava saamaanya minisunta denenava madi kiyala hithenava
    👩‍⚕

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +4

    කිසිදෙයක් සොයා නොගත්තත්
    කේන්ති යනව නම් .සොයා.ගත්තනම් කොහොම
    කේන්ති යාවිද ....
    මේ ගැන කියවද්දි ...ප්‍රේමය
    ආදරය කතාවෙන් .හිනාවෙන්
    ගලා යද්දි .මහේස් නිවේදක මහතාගේත් .මස්ඉඹුල මහතාගේත්
    මුහුණු වල පෙම් පාටක් පේන්වා වගේ.
    කෙසේ උවත් මේ තෝරාගෙන තිබෙන වැඩසටහන නම්
    හරිම අගෙයි ගොඩා..ක් වටිනවා.
    අහද්දි අහද්දි ආසයි. පැරණි
    සාහිත්‍ය රස විදීම නැවත
    සිහි ගන්වන ඔබ සැමට පින්.

  • @cholithaishang.3705
    @cholithaishang.3705 ปีที่แล้ว +1

    ගායනය අගෙයි

  • @kamalwickramarachchi
    @kamalwickramarachchi ปีที่แล้ว

    Great

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara 5 หลายเดือนก่อน

    Geetaya lassanata kiyanawa❤❤❤

  • @SuperRoadend
    @SuperRoadend ปีที่แล้ว +7

    නාරද ලිව්ව ගීත වලින් හොදම එකක් ..

    • @Vihara-82.s
      @Vihara-82.s ปีที่แล้ว +3

      ඔව් අනිත් ලස්සන ම සිංදුව තමයි ,,,නෙලා ගැනුමට නොහැකි වූවද අත් හැරිමත් නොවෙයි ප්‍රේමය ,,,,

  • @indunimalkanthi2109
    @indunimalkanthi2109 ปีที่แล้ว +3

    බස් ටිකට් එකත් තනි බස් ටික්ට් එකක්

  • @sameerathanthirige2412
    @sameerathanthirige2412 ปีที่แล้ว

    Mahesh nissanka amu kuhakayek' awyajyathwaya mawapana' man sameera

  • @chamarasandaruwan8036
    @chamarasandaruwan8036 ปีที่แล้ว +2

    👌

  • @thimiraputha
    @thimiraputha ปีที่แล้ว

    kisima therumak nathi wigrahyak ..adare hangala thiyenne watakaiya paduru wali. galumodara gal aseyilu

  • @roshanindika7895
    @roshanindika7895 ปีที่แล้ว +1

    මම එක

  • @rangaweerakkody165
    @rangaweerakkody165 ปีที่แล้ว +7

    මේ දෙන අර්ථ දැක්වීමට නම් එකඟ වෙන්න බෑ.
    මේ සින්දුව කියන්නේ විවාහය තුලින් අහිමි වූ පරණ ප්‍රෙමවන්තියකට. නැත්නම් "හිමි නැති පපුවක හිරවී" ඉන්න විදියක් නෑ. ඒ වගේම "සුර ගඟක් ගලා ගියමුත් නොතෙමා යටි හිත" කියල කියන එකෙනුත් තේරෙන්නේ සැප සම්පත් සහිතව මේ පුද්ගලයාත් ජීවිතය ගෙවන නමුත් ඔහුගේ හිතට දැනෙන ආදරයක් නැති වග. ඒ වගේම ඔවුන්ගේ ආදරය ඉස්සර "තන් තැන් වල හංගන්න" වුනෙත් ඔවුන්ට වෙන් වෙන්න සිදු වෙච්ච නිසා.

    • @lalithchandrakantha6711
      @lalithchandrakantha6711 ปีที่แล้ว +1

      සම්පූර්ණයෙන්ම එකගයි. හීතයේ වචන කීවාට තේරුම කීවේ නෑ.

    • @gimhanitennakoon6683
      @gimhanitennakoon6683 ปีที่แล้ว +1

      එකගයි 100%..

    • @rajikarasangani740
      @rajikarasangani740 ปีที่แล้ว +1

      Agree

    • @anomajayasuriya7947
      @anomajayasuriya7947 2 หลายเดือนก่อน +1

      විචාරකයා එයාගේ අතිත අත්දැකිමි වලට අනුරැපව කතා කරා මිස ගිතයට අනුව යමක් කිවෙි නැ...ඔහු ඔහුගේ අතිතය සිහිකරමින් සතුටු වු බව පෙනුනි..

  • @mappalagesugath69
    @mappalagesugath69 ปีที่แล้ว

    ඒත් අපි ජීවත් වෙනව....

  • @ranjithkumara9002
    @ranjithkumara9002 ปีที่แล้ว +1

    සෙංකොට්ටන් කියෙව්වා එක හුස්මට