Ammawarune ( අම්මාවරුනේ ) | Maathra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 37

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +8

    සෙනෙහස වැඩිදා ...
    සිතම බොලද වේ...
    ලොවම ආදරේ කියා සිතේ...
    මායාවක් වී එහි තනිවුනු දා...
    අම්මා පමණයි ලග ඉන්නේ...🙂🌹

  • @nulanninduwaramusic2220
    @nulanninduwaramusic2220 3 หลายเดือนก่อน +1

    අම්මාවරුනේ... අම්මාවරුනේ...
    සම්මා සම්බුදු අම්මාවරුනේ
    දරුවන්ගේ දුක් කඳුළු දකින දා
    සුර ලොව සිට අත පා
    ඒ කඳුළැලි පිසිනා...
    අම්මාවරු නැති දරුවන්නේ
    සංකා දුක් කවුදෝ දන්නේ
    ඒ දුක දන්නා අම්මාවරුමයි
    යම් මතු දිනයක බුදු වන්නේ
    සංසාරේ මතු බුදු වන්නේ
    අම්මාවරුනේ... අම්මාවරුනේ...
    සෙනෙහස වැඩි දා
    සිතද බොළද වේ
    ලොවම ආදරේ කියා සිතී
    මායාවක්වී එහි තනිවූ දා
    අම්මා පමණයි ළඟ ඉන්නේ
    අම්මා පමණයි ළඟ ඉන්නේ
    අම්මාවරුනේ... අම්මාවරුනේ...
    සම්මා සම්බුදු අම්මාවරුනේ
    දරුවන්ගේ දුක් කඳුළු දකින දා
    සුර ලොව සිට අත පා
    ඒ කඳුළැලි පිසිනා...
    අම්මාවරුනේ... අම්මාවරුනේ

  • @AnuraKumara-gb7nr
    @AnuraKumara-gb7nr 25 วันที่ผ่านมา +1

    ලස්සනයි 👍❤️❤️❤️

  • @wasanthajayalathge6611
    @wasanthajayalathge6611 2 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි song එක ...තෙරුවන් සරණයි ...

  • @SisiraDamith
    @SisiraDamith ปีที่แล้ว +3

    Thawa godak dura yanna wasanawa dhahirya ලැබේවා

  • @himayakularathna9599
    @himayakularathna9599 2 ปีที่แล้ว +5

    උපේඛා අක්කෙ ඔයා ආව ස්පර්ශ episode එක අපි බැලුවා..අනේ ඇත්තටම ගොඩක් ලස්සනයි කටහඬ යි තෝරගත්ත සිංදු ටිකයි දෙකම ❤️❤️ ඔක්කොටම වඩා ඔයාගෙ හුරතල් cute කතාවට තමා ආසම අක්කේ..ආදරෙයි ගොඩක් 🥰🥰❤️

  • @jeewanthabakmeegahawaththa4246
    @jeewanthabakmeegahawaththa4246 2 ปีที่แล้ว +8

    මං ආසම ගායිකාවක් හරිම ලස්සනයි ....හදවතින් ම හදවතටම ගයනවා.....කරන කියන හැම වැඩක්ම සාර්ථක වේවා .....ලස්සනම ගී පදවැල් ගායනා කරන්නට හැකිවේවා....ජයමවේවා ....!

  • @සිත්තරාවී-ප9ඨ
    @සිත්තරාවී-ප9ඨ 2 ปีที่แล้ว +3

    සෙනෙහස වැඩිදා සිතම බොලද වේ...
    ලොවම ආදරේ කියා සිතේ...
    මායාවක් වී එහි තනිවුන දා...
    අම්මා පමණයි ළග ඉන්නේ...💜️🙂

  • @jagathprasanna6964
    @jagathprasanna6964 ปีที่แล้ว +2

    Kochchi 4ra denatath tnx krnwa sindu lassai

  • @jagathprasanna6964
    @jagathprasanna6964 ปีที่แล้ว +4

    Mn oyage rasikayek .oyage voice eka lassnai

    • @jayanthat6121
      @jayanthat6121 ปีที่แล้ว

      Hadawatatama danuna amma gana guna kese kiyannada me lokaye wachana madi ammala mathu budu wewa nangitat ts

  • @dasinirashani3931
    @dasinirashani3931 2 ปีที่แล้ว +3

    🥺❤️අනෙහ් මේ නම් බාවනා වක් සත්තකින්ම මගේ අගේ හිරිගඩු පිපෙනවා.. ☺️සංගීතය එක්ක ඉන්න කෙනෙක් t තමා එහෙම තේරෙන්නේ ♥️🌸මටනම් පිස්සුවක් මේ කටහඩ ♥️🌝akkiyo

  • @pahanyabasiluni5838
    @pahanyabasiluni5838 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මන් අම්මට මගේ පණට වඩා අද රෙයි 🙏🙏❤️ සෙනෙහස වැඩිදා........... සිතද බොලදවී............... ලොවම ආද රෙ යි කියා සිතේ..... මායාවක් වී එහි තනි ඌදා .......... අම්මා පමණයි ලග ඉන්නෙ......... මේලෝකෙ හම අම්ම කෙනෙක්ම මේවගේ ..... බුදු සරණයි හැම අම්මා කෙනෙක්ට ම.............. මේ සින්දුව ලස්සණට කියනව උපෙක්ශා .........❤❤ ජේසු පිහිටයි හැමෝටම ...........

  • @SisiraDamith
    @SisiraDamith ปีที่แล้ว +2

    Godak hegumbarai budusaranai

  • @pahanyabasiluni5838
    @pahanyabasiluni5838 ปีที่แล้ว

    Mama ada tharagawaladi mekakiyanne meka harima lassanai

  • @danu1117
    @danu1117 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔයාගේ කටහඬ එ වගේම ඔයා හරිම cute . 💘 ආදරේයි ගොඩක් .

  • @ruwantv1955
    @ruwantv1955 2 ปีที่แล้ว +2

    Oyata super katahadak tiyanawa oya hari supiri adaraniya charithayak. Theruwan saranai

  • @KumariDassanayake
    @KumariDassanayake ปีที่แล้ว +2

    බාවනාවක්

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi3858 ปีที่แล้ว +2

    ලස්සනයි godak

  • @chandikasusantha913
    @chandikasusantha913 2 ปีที่แล้ว +1

    මම ආසම ගාඉකආව ඔයා 😍😍😍😍❤

  • @sandraanette5252
    @sandraanette5252 2 ปีที่แล้ว +2

    👍👍❤❤ good voice

  • @dewminithathsarani3162
    @dewminithathsarani3162 ปีที่แล้ว +1

    Beautiful voice.❤️

  • @chandana56
    @chandana56 2 ปีที่แล้ว +2

    OMG your voice!!! Superb!

  • @chathurikachathurika5422
    @chathurikachathurika5422 ปีที่แล้ว +1

    Amazing voice

  • @ruzzputin
    @ruzzputin 2 ปีที่แล้ว +1

    Tears!

  • @shakilawishwajith3451
    @shakilawishwajith3451 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @ragazirecords
    @ragazirecords 2 ปีที่แล้ว +3

    ♥♥♥♥

  • @viviyansaparamadu3196
    @viviyansaparamadu3196 2 ปีที่แล้ว +2

    ❤️

  • @iharajithmini49
    @iharajithmini49 2 ปีที่แล้ว +3

    🥰🤷

  • @b.a.gayashansumudu6371
    @b.a.gayashansumudu6371 2 ปีที่แล้ว +2

    ❤️🖤❤️🖤

  • @dmwijekoon8923
    @dmwijekoon8923 ปีที่แล้ว +1

    😢😢

  • @shanakamendis9804
    @shanakamendis9804 9 หลายเดือนก่อน +1

  • @chandulasith4972
    @chandulasith4972 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @pasidas
    @pasidas 4 หลายเดือนก่อน +1