There's a deeper meaning to this song. First part says how much my mother means to me. Second part says how she was my mother life after life and how much I treasure that. But in the last part I come to the sad realization that people far more important than me want her spiritual guidance. I wish her to be the next Enlightened One knowing well that I will be born without her in many lives until I complete my painful Samsara journey. A scary and sad thought. That is my sacrifice for my mother for her many sacrifices for me! By sacrificing what's most precious to me, I too will soon come to the end of Samsara. Sirimaha Bo Mula Mathu Dina Budu Wenu Amme!
Probably the best cover that was ever made for this masterpiece. උපේඛාගෙ මේ අසමසම ගායනය හරියට රසවින්දානම් ඇහැට කදුලක් උනනු නොඅනුමානයි. එතරම් අනුවේදනීය ගීයක් තවතවත් වර්ණවත් කල එකට උපේඛා මහත්මියට අනේක වාරයක් පින්!
There's a deeper meaning to this song. First part says how much my mother means to me. Second part says how she was my mother life after life and how much I treasure that. But in the last part I come to the sad realization that people far more important than me want her spiritual guidance. I wish her to be the next Enlightened One knowing well that I will be born without her in many lives until I complete my painful Samsara journey. A scary and sad thought. That is my sacrifice for my mother for her many sacrifices for me! By sacrificing what's most precious to me, I too will soon come to the end of Samsara. Sirimaha Bo Mula Mathu Dina Budu Wenu Amme!
හිත නිවෙන හඩක් . මාරම ලස්සනයි. අහපු වාර ගණන මතක නෑ. මගෙ අම්මා මං ලග නෑ දැන්. මට මගෙ අම්මව මතක් වෙනවා. මේ ගීතයට නැවුම් පණක් දුන්නට ඔයාට ගොඩක් පින්. ❤
සිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ..
ඔබ දුටුවම මගෙ දුක්ගිනි නිවෙනව අම්මේ..
සක්විති රජ වරුනගෙ දණ ඔබ ලග නැම්මේ..
සිරිමහ බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ..
සිරිමහ බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ..
අද දවසේ මේ ලෝකයේ ජිවත්ව ඉන්නේ මගේ අම්මා විතරයි. මගේ ලෝකයම වුණ මගේ තාත්තා මේ ලෝකයේ නෑ... මං අද දවසේ මගේ මනසින් නොවැටි ජිවත් වෙන්නේ මගේ අාදරණිය අම්මා නිසා....අම්මා මට දශමයක්වත් තාත්තා නැති අඩුව දැනෙන්න දුන්නේ නෑ... අම්මා මට අම්මායි තාත්තායි දෙන්නම වුණා....
අද ලෝක මව්වරුන්ගේ දවසේ මං හිතුවා මට රැකවරණය දෙන අාදරය දෙන මගේ අම්මාට දුවක් විදියට දෙන්න තියෙන ලොකුම තැග්ග තමයි සෞඛ්‍ය අාවරණයක් කියලා.... අපිට රැකවරණය දෙන අපේ අාදරණිය මවට රැකවරණය අවශයම මොහොතක්.... ඔබේ මවට ,බිරිදට දිය හැකි වටිනාම තැග්ග එයයි..... ❤🙏 2022.05.08
Probably the best cover that was ever made for this masterpiece. උපේඛාගෙ මේ අසමසම ගායනය හරියට රසවින්දානම් ඇහැට කදුලක් උනනු නොඅනුමානයි. එතරම් අනුවේදනීය ගීයක් තවතවත් වර්ණවත් කල එකට උපේඛා මහත්මියට අනේක වාරයක් පින්!
❤
දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
වැටකෙයියා මලක් වගේ සුවඳ දැනෙනවා
පසළොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා
මගේ අම්මා මට ජීවන සුවය සදනවා
සංසාරෙන් සංසාරෙට එකට ආ බැඳී
කෙනෙක් නොමැත දරුවෙකු හට මවක සේ ලැදී
අම්මා යන සමාධියට ඉඳිමි සමවැදී
ඔබෙ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදි
සිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ
ඔබ දුටුවම මගෙ දුක්ගිනි නිමෙනවා අම්මේ
සක්විති රජවරුනගේ දණ ඔබ ළඟ නැම්මේ
සිරිමා බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ
සිරිමා බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ //
ගායනය - සුජාතා අත්තනායක
සංගීතය - වී. හේමපාල පෙරේරා
ගී පද - හේම ශ්‍රී ද අල්විස්
අද අර බබෙක් එක්ක සින්දු කියන වීඩියෝ එක fb එකේ දැකලා තමයි ආයි මේ සින්දු ටික playlist එකට දා ගත්තේ.මේවා නම් අහපු තරම් ගනම් කරන්න බැහැ.එච්චරටම වෙනම ලෝකෙකට අරන් යන voice එකක්. Good luck 💖
😢😢😢😢😢😢😢 ane අහිංසක දෙමව්පියන්ට වදහිංසා කරන්න එපා මොන හිතකින් ද අනේ එහෙම කරන්නේ මගේ අම්මා මතු බුදු වේවා ❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻😢😢😢😢😢
හරිම ලස්සනයි .🌻🌼🥀
උපේඛා නිර්මාණී දෙරණ සුපර්ස්ටාර් ආපු දවස්වලම මම ඇයගේ හැකියාව දැක්කා.තව තවත් ඉදිරියටම යන්න දිරිය ශක්තිය ලැබේවා.
දෙරණ dream star
අහපු වාර ගාන මතක නෑ. . මට මගෙ අම්මව ගොඩක් මතක් උනා.. අද එයාගෙන් ඈත් වෙලා මුහුදෙන් එහා ඉන්නෙ. . අහපු වාර ගනනට වඩා මගෙ ඇස් වලින් කඳුලු ආවා.. මගෙ අම්මට දීර්ඝායුශ ලැබෙන්න ඕනෙ.. සියලුම අම්මාවරුන්ට මේ ගීතය උපහාරයක් වේවා... ♥️
හඬ , වචන , තනුව අති විශිෂ්ටයි ♥️
" සිරි මහබෝමුල මතු දින බුදුවනු අම්මේ... 😓♥️
අක්කෙ ඔයා අපිව ආයේ ආයෙම අඩවනවා... 😔
😅🎉😊
This is the best version of 'Dunukeiya Malak Wage' song I have ever listened. Thanks for selecting this song. A heart touching voice.
අක්කිත් වැටකෙයියා මලක් වගේ 🥰🥰🥰🥰😁
බාවනාවක්❤❤❤❤
භාවනාවක්.....😍🙏
මෙනන් භාවනාවක් ❤❤
Koi tharam aya kiyanawa ahuwath ada thamai harima lassanata me sinduwa ahuwe. Harima lassanai..heart touching voice. Amazing❤❤❤❤❤.
Ahapu wara ganan karanna be..❤❤ harima ලස්සනයි .❤❤
Upeka's vocal variation at the last verse is ecstatic. 🙏
supiri 😍😍😍
Nice voice ,Music the best, no words 😢😢
Godak lassnaiii akkii.. ❤️❤️😘😘😘
Superb..my one of favorite artist….🥰😘
අක්කි ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි
This is the best version of this song ❤️
හරිම මිහිරි හඬක් ගායනය සුපිරි
ආසයි..
එක ශෝ එකක් ඉස්සරහ ඉදන් බලන්න .. අහන්න...
Me sinduwa lassanatama ahuwe me hadin. Ethtatama bawanawak ❤
Ammo.. marila ipaduna eka ahala.. god gifted voice..❤❤❤
ලස්සනයි බුදු saranayi
ගොඩක් ලස්සනයි ❤
හරිම ලස්සනයි ❤️❤️
Harima lassanai
ආසම හඩකින් ආසම ගීතයක්....❤❤
දෙඋයනේ ඒ කටහඩේ ලස්සන
ඒ voice එක වෙනම හැගිමක් ❤️❤️❤️
මෑතකදී බිහි උන ලස්සනම හඩක්
ආචාර්ය සුජාතා අත්තනායකයන් ගැයූ මේ සදාකාලික ගීය ඇයට පසු මා ඇසූ සංවේදී ම ගැයුම.
හොදම cover එක song එකට දීපු 🖤
අනේ මන්ද අපෙ අක්කගෙ හඬ,භාවනාවක්🙏
Lassanai upeka❤❤❤
ඇහැට කදුලු ආවා....
😍That voice...wow super smooth
සුපිරියක්
Ane harim lassanai ❤❤❤❤
Mata vitharada adune harima lassanay
Super
Hari lassanai😌😚😚
කී පාරක් ඇහුවද... මතක නෑ.... ආදරෙයි....
Best cover song ever
Maru akki
Voice එක ගැන කියලා වැඩක් නෑ..❤️ ඒක වෙනම හැගීමක්👍
ඒක🥺❤️😘
What 😮...........❤❤❤❤❤❤
WOW BEAUTIFUL VOICE♥️
Supiri voice budusaranie
Aheta kadulak inuwa. Obe hada gena kumana kathada. A tharamma lassanai. Mn asa karana kata hadak
ආසම voice එක . මාරම talent .. 1:50 එතන මාරම ලස්සනට sing karanawa
ලස්සනයි
ඒ හැගීම.....
Godak lassanai
Beautiful 😍
lassanai
අදත් ඇහුවා...
ඔබේ ගුන කීමට හෝඩියේ අකුරු මට මදී...
වෙනස්ම රසක්
Adimathra ❤
❤❤❤❤ ඔබේ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදී ❤❤❤
❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️😢
හරිම ලස්සනයි නැන්දෙ මටත් සින්දු කියන්න පුලුවන් මම තාම 3 වසරෙ පිරිමි ළමයෙක්
🤗🤗✌😍
💖💖
She can sing anybodies songs 🎵
😍❤️😍❤️😍❤️
😍🤗
❤❤❤
😭😭😭😭
👍👍❤❤
👍👍👍👍
👍
❤️
සුජාතා අක්කා කියනකොට එන හැගිම එන්නෙ නැ
Lassanai❤❤❤❤
❤❤
❤️
😍❤️😍❤️😍❤️
❤❤❤
❤️
❤
♥️
❤️