Yadamin Banda Wilangu la - Nanda Malini ( යදමින් බැද විලංගු ලා - නන්දා මාලිනී)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Yadamin Banda Wilangu la Lyrics Video | Nanda Malini | යදමින් බැද විලංගු ලා
    Artist - Nanda Malini
    Lyrics :-
    යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරනය - නීතිය සහ විනිසුරන්.
    කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
    පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්
    රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන්
    එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්.
    යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරනය - නීතිය සහ විනිසුරන්.
    ගිනිගන්නා රටක කෙලින - මී හරකුන් වැනි පුතුන්
    කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මල මගෙ පුතුන්
    කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
    කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්
    යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරනය - නීතිය සහ විනිසුරන්.
    ©All credits go to the owners. This Video Is Purely for Entertainment and Educational purposes only. If the Artists have an issue with the song or picture we've used in the video Please Contact us and the video will be taken down immediately
    #YadaminBanda #NandaMalini #aluthsindu #tiktok #gohomegota #යදමින්බැදවිලංගුලා #sinhalasong

ความคิดเห็น • 210

  • @Sadu363
    @Sadu363 2 วันที่ผ่านมา +218

    චන්දෙ දාල ඇවිත් සින්දුව බලන අය කෝ ❤😢 2024.09.21 Akd ❤️ හෙට බැරි වුනත් තව අවුරුදු පහකට හරි මේ විදියට අල්ලන් ඉමු ❤️

  • @NipuniWarnakulasooriya
    @NipuniWarnakulasooriya 2 วันที่ผ่านมา +78

    චන්දේ දාලා ඇවිත් සින්දුව අහනවා..... මගේ රටට හොදක් වෙන්න ඕනා.....❤ මේ සින්දුව අහද්දිනම් ඇඩෙනවා.....😢

    • @neelikachandrani4557
      @neelikachandrani4557 11 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤හරිම ආදරේ මේ සින්දුවට

  • @anuraabearathna4675
    @anuraabearathna4675 2 วันที่ผ่านมา +47

    මම හිතුවේ මම විතරයි කියලා චංදේ දාලා ඇවිත් මේවගේ සිංදු අහන්නේ කියලා ....ජනතා නායකයාට හදවතින්ම සුභ පතමින් ගීතයක රස විදිනවා .මාලිමාවට කෝටි යක්...ජනතා රජයක් .

  • @jayathmadushan9256
    @jayathmadushan9256 2 วันที่ผ่านมา +24

    චන්දෙ දාලත් අහනවා 😪💗💗💗💗💗

  • @HimeshaRavindra
    @HimeshaRavindra 8 ชั่วโมงที่ผ่านมา +5

    නන්දා මාලනි අපේ රටේ දක්ෂ ගායිකාවන් අතර. එතුමියට දිර්ඝ ආයුෂ ලැබේවා ..... ඒ වගේම අති ගරු අනුර කුමාර ජනාධිපති තුමනි ඔබ නිසාම නැවතත් මෙම ගීතය නැවත කරලියට පැමිණියාද මට සිතේ.... ජය ශ්‍රි....

  • @kanthiperera537
    @kanthiperera537 วันที่ผ่านมา +15

    සතුටින්.ඉමු.මාලිමව.දිනල.ඉවරයිමාරම.සතිටුයි..ආදරෙයි.a.k.d.සහෝ.ආදරෙයි

  • @isharalakshan2390
    @isharalakshan2390 15 วันที่ผ่านมา +114

    වෙන්න ඕන සියල්ල සිදු වෙමින් පවතී👍❤️.. මාලිමාවට ජයම❤️🥳

  • @asokapremalal
    @asokapremalal 18 วันที่ผ่านมา +102

    අසාධාරණ ලෙස මරාදැමු සියලුම සහොදර සහොදරියන්ට හිස නමා ආචර කරනවා.🌹❤️

    • @hansinirathnayake-wb5lv
      @hansinirathnayake-wb5lv 7 วันที่ผ่านมา

      අනේ ඔව් 😢😢😢

    • @PereraPerera-le2kv
      @PereraPerera-le2kv 4 วันที่ผ่านมา

      Balla piyanoge shape were wejeweer panapitin pinch ure prema fasaya mesha pare ballekutat anata else male putano anawa paw kata tayage warnana kiyana 3:05

  • @chandrasirikiriyabaduge5778
    @chandrasirikiriyabaduge5778 22 วันที่ผ่านมา +77

    ඇය ට දීර්ඝායුෂ ❤❤❤❤❤❤මාලිමාව වට ජයග්‍රහණය

  • @PunsaraSenavirathna
    @PunsaraSenavirathna 25 วันที่ผ่านมา +77

    ඇටමිඳුලු දක්වා දැනෙන පදපෙළක් සුන්දර හඬක්♥️🥺

  • @RavinderDharmarathna-ud6en
    @RavinderDharmarathna-ud6en 13 วันที่ผ่านมา +51

    අම්මේ මගේ අම්මා මට විතරයි එහෙත් අම්මේ ඔබ රටේම අම්මා සදාතනිකයි ඔබ 🙏🙏🙏🙏🙏💓

  • @nilushiwathsala7535
    @nilushiwathsala7535 10 วันที่ผ่านมา +45

    මේ සිංදුව ඇහෙන හැම වෙලාවකම ඇඩෙනවා....ඒ පද,හඬ,තනුව හැමදේම හරිම සංවේදී ❤❤❤

  • @Withbuddy1117
    @Withbuddy1117 9 วันที่ผ่านมา +19

    කෝටි ගනන් බිහි වේවා මගෙ පුතු වැනි තව පුතුන් 💗💗

  • @Ravinduvilhara0
    @Ravinduvilhara0 หลายเดือนก่อน +55

    "අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරනය .නීතිය හා විනිසුරන්" ඇත්තටම මේක ඇහෙන කොට හරිම දුකක් ඇති වෙන්නෙ.අලුත් ලොවක් ගැන සිතීම වරදක් නම් කුමට එහි නීතිය 😢

  • @madushisenusan9069
    @madushisenusan9069 วันที่ผ่านมา +3

    අපි දිනුවා. අපේම එකෙක් අපි රජෙක් කලා.❤❤❤❤❤

  • @amabey68
    @amabey68 5 วันที่ผ่านมา +10

    ඇත්තටම මේ සිංදුව ඇහෙද්දි හරිම දුකයි 😭😭😭 අපේ දරුවන්ට යහපත් ජීවිතයක් භුක්ති විඳින්න හොද නායකයෙක් අපි හැමෝම. තොරා ගමු 👍💞💞💞 අනුර දිසානායක සහෝදරයාට ❌❌❌ දෙමු ජය වේවා මාලිමාව ට ♥️♥️♥️

  • @ajithbalasuriya3650
    @ajithbalasuriya3650 4 วันที่ผ่านมา +11

    මේ සින්දුව මාර විදිහට ෆීල් වෙනවා.❤😢❤😮

    • @ChathuriNadeeshani-yr8in
      @ChathuriNadeeshani-yr8in 3 วันที่ผ่านมา

      ඔව්...මගේ පපුව මොනාද වෙනවා😢😢

  • @psk8526
    @psk8526 2 วันที่ผ่านมา +8

    අරගලයට පින් සිද්ධ වෙන්න මේ පරයන්ට අපට දැන් බනින්න පුළුවන්

  • @Udariranasinghe-c9v
    @Udariranasinghe-c9v 5 ชั่วโมงที่ผ่านมา +1

    එ සින්දුව ගෙදර කී සැරයක් ඇහුවද මන්දා ❤😢😢

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 27 วันที่ผ่านมา +27

    ගිනි ගන්නා රටක කෙලින මී හරකුන් වැනි පුතුන් කුමටද මට මහ විරුවෙකි. සිරගෙයි මල මගෙ පුතුන්... ❤

  • @WimalaSiri-c6p
    @WimalaSiri-c6p 8 วันที่ผ่านมา +14

    මේ වගේ සින්දු අහලා දැන්වත් හැදියව්

  • @dasisrawana7657
    @dasisrawana7657 26 วันที่ผ่านมา +27

    එදා කීව අතිතය ගැන ඔබ තුමියට මාගේ ස්තූතිය

  • @chandumarathnayaka8858
    @chandumarathnayaka8858 5 วันที่ผ่านมา +10

    මෙව්වා ඇහුවාම එන moral එකට ඇඟේ හිරිගඩු පිපෙනවා ❤

  • @YohanLakshatha
    @YohanLakshatha วันที่ผ่านมา +1

    සහෝදරයා දිඋරුම් දෙද්දී ගමටම ඇහෙන්ට දානවා ❤❤

  • @DhanushkaKumara-b6o
    @DhanushkaKumara-b6o 10 วันที่ผ่านมา +11

    අනේ අපේ අහිංසක බලාපොරොත්තුව ඉටු වේවා!!!

  • @punyajayasundara4613
    @punyajayasundara4613 9 ชั่วโมงที่ผ่านมา +1

    මේක අහද්දි පපුව හිරිවැටෙනවා❤

  • @kasunudayanga7494
    @kasunudayanga7494 12 ชั่วโมงที่ผ่านมา +2

    අද 2024.09.23,
    මම අද දාන මේ කොමෙන්ට් එක මේ සින්දුව TH-cam එකේ තියෙන තාක් කල් අවුරුදු ගානක් තියේවී, අද තමයි ලංකාවේ පලවෙනි ජනතාවගේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දෙන දවස, එහෙම වෙන්න මේ සින්දුවත් දශක ගණනාවක් හේතු වුණා....❤

  • @RR1kavinda
    @RR1kavinda 13 ชั่วโมงที่ผ่านมา

    රෝහණ මහත්තය හිටියනම් අද කොච්චර සතුටක් ඇත්ද😢. ජයවේවා sri Lanka

  • @maheshmadhushanka8698
    @maheshmadhushanka8698 16 วันที่ผ่านมา +19

    තිත්ත ඇත්ත ඇති සැටියෙන්ම ගෙන හැර පෑමට කොන්ද පණ තිබුනු මිනිසුන්..💪❤️

    • @Supun173
      @Supun173 8 ชั่วโมงที่ผ่านมา

      Eththa kiyaddi me sindu thahaman kala...ekai une e kale eththa hanganna one nisa

  • @PathumJayanath
    @PathumJayanath 16 วันที่ผ่านมา +16

    ඇඩුනා යකෝ ඒකටනම් 😢😢😢

    • @nilushiwathsala7535
      @nilushiwathsala7535 10 วันที่ผ่านมา

      අහන අහන හැමවෙලාවකම මටත් ඇඩෙනවා....😢😢😢

  • @darshana573
    @darshana573 23 ชั่วโมงที่ผ่านมา +1

    අපි එ දේ කරා.. ජයවේවා අනුර කුමාර මැතිතුමනි 💪❤️

  • @sadunshamal8921
    @sadunshamal8921 2 วันที่ผ่านมา +3

    අදයි එ දවස...අපගෙ මාතෘභූමියේ සැබෑ නිදහස වෙනුවෙන් මොලය කල්පනා කරලා ඔබෙ මනාපය යොදවන්න...
    මාතෘ භූමිය දියුනුවෙත්වා ❤
    ජයවේවා AKD ❤
    09/21 ❤

  • @mangalikamunasinghe9521
    @mangalikamunasinghe9521 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම එතුමිය එදා ඒකීය ගීතය මොන තරම් අර්ථවද්ද

  • @DamayanthiDissanayake-o4s
    @DamayanthiDissanayake-o4s 2 วันที่ผ่านมา +2

    අපිත් සින්දුව අහනවා❤❤

  • @sayurisulakshana2236
    @sayurisulakshana2236 วันที่ผ่านมา

    ම⁣⁣ගේ රටට යහපතක් වේවා

  • @nadeegunarathne4907
    @nadeegunarathne4907 4 วันที่ผ่านมา +2

    දීර්ඝායුෂ මවුනි

  • @pushparani6825
    @pushparani6825 7 หลายเดือนก่อน +87

    එදා.මාලනි මෑනියන්වගේ අපි හැමෝම හිතුවනමිිරටගැන.අදමෙිිරටටමෙ⁣හම කලක්න්නෙ නැ හොරැත් නැ දැන්ඉන්න.සමහර හරක්ටත්තාම තේරෙන්නෙ නැ

  • @omanoman-fn9depushpa
    @omanoman-fn9depushpa วันที่ผ่านมา

    මාත් අහන්නෙ මෙවගෙ සිංදු තමා

  • @PasinduImantha-y7s
    @PasinduImantha-y7s 15 วันที่ผ่านมา +4

    හිතටම වදිනවා voice එක😍💗

  • @poshis3426
    @poshis3426 7 นาทีที่ผ่านมา

    Api athare ipaduna minihek me rata baragattu dawase ahanagaman ❤

  • @surangasampath3493
    @surangasampath3493 วันที่ผ่านมา +1

    ඒ දවස උදාඋනා

  • @Sunilshantha-gd3ky
    @Sunilshantha-gd3ky 23 ชั่วโมงที่ผ่านมา +1

    අපි දිනුවා ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @mihiranprageeth1629
    @mihiranprageeth1629 6 วันที่ผ่านมา +3

    Ammo patta ❤ NPP

  • @user-shin_ru_yeon
    @user-shin_ru_yeon 8 วันที่ผ่านมา +3

    If thinking about a new world is a punishable offense, then why the court for that country😢... That's deep meaningfully ❤

  • @SunethRohan-u5q
    @SunethRohan-u5q 2 วันที่ผ่านมา +1

    මලිමවට ජය වෙවා ජයෙන් ජයම වෙවා❤❤❤❤🎉

  • @jiahin
    @jiahin 10 วันที่ผ่านมา +1

    Excellent singing 🎉🎉🎉❤❤❤ Oba thumiyata niduk neerogi deergausha Labewa Theruwan saranai🙏🙏🙏

  • @NayanaSudarshana
    @NayanaSudarshana 3 วันที่ผ่านมา +1

    Malemawata ජය ❤❤❤🇱🇰🚩🧭🙏👍💞

  • @jagathchandra-bs4ts
    @jagathchandra-bs4ts 23 วันที่ผ่านมา +6

    ළක්වාසීන් සැම අසිය යුතුම නමුත්, විද්‍යුත් මාධ්‍යවල නෑසෙන තරමේ මෙවැනි ගීතයක්, ඉදිරිපත්කිරීම ගැන බොහොම ස්තූතියි !
    වීඩියෝවට සිංග්ලිශ්වලින් ලියපු නම "යදමින් බණ්ඩා විලංගු ලා" කියලත් කියලත් කියවන්න පුළුවන් නේද ?
    අපේ මේ සිංහල ගීතය, ශ්‍රී ලාංකික බහුතරයකට, කෝකටත් නැතුව බැරි ඉංගිලිසියම භාවිතා නොකර අපේ සිංහල භාශාව පමණක්ම භාවිතකලා නම්, කොතරම් අගනේද ?
    පිටරට බහුතර දේ අගයකරමින්, අපේ දේවල් පහත්කරමින් කරන පරගැතිබවෙන් අපි මිදෙන්නේ කවදාද ?
    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @LeonardNakandala
    @LeonardNakandala 20 วันที่ผ่านมา +3

    ALL OF HER SONGS ARE GREATEST MASTERPIECES. LOVE YOU. LONG LIFE DEAR MADAM.

  • @romainsisouw5055
    @romainsisouw5055 วันที่ผ่านมา

    Hope for the best!🤞AKD✌️
    ✨✨2024 ✨✨ what a memorable year. 😊

  • @TharushaGimhana-cy7oz
    @TharushaGimhana-cy7oz 9 วันที่ผ่านมา +5

    🧭 ජය ❤

  • @isurusampath7197
    @isurusampath7197 2 วันที่ผ่านมา

    Malimawata jaya ❤❤❤❤

  • @DiliniMadushani-pb7oi
    @DiliniMadushani-pb7oi วันที่ผ่านมา

    Ane dewiyane den wath me rata apita nathi karanna epa❤️❤️

  • @rijasahamed9439
    @rijasahamed9439 9 ชั่วโมงที่ผ่านมา

    Congratulations president🎉

  • @FlavorExplorers-wy8
    @FlavorExplorers-wy8 2 วันที่ผ่านมา

    අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම්... කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්...😢😢😢

  • @radeeshdeshan
    @radeeshdeshan 8 วันที่ผ่านมา

    😢😢😢 Mage Ratata Devi Pihitai. 🌹🌹🌹❤️❤️❤️ Aragalaya karapu hamotama ape uththamacharaya 🙏🙏🙏🙏

  • @sandyakumari5294
    @sandyakumari5294 5 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජය❤❤

  • @ruu-p2e
    @ruu-p2e 23 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපති නම් කරාට පස්සේ මේක අහන්නේ... 🥺❤මගේ මවුබිම රැකේව 🌹

  • @sheraminimreka5379
    @sheraminimreka5379 12 ชั่วโมงที่ผ่านมา

    අපිත් අද රට වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් මැරෙනාතුරු සතුටු විය හැකිය...

  • @kasunudayanga7494
    @kasunudayanga7494 25 วันที่ผ่านมา +31

    #මාලිමාවටකෝටියක්
    #මාලිමාවට_කෝටියක්
    #රටඅනුරට

  • @eigochat
    @eigochat 7 หลายเดือนก่อน +3

    With tears and love to all patriot Sri Lankans

  • @gayanasanka7970
    @gayanasanka7970 24 วันที่ผ่านมา +9

    Malimawata ජයවේවා mawbimata ජයවේවා

  • @deasansusantha1448
    @deasansusantha1448 17 วันที่ผ่านมา

    Mewage githa wala loku arthayak thiyenawa e githa rate palakayanta loku kane parak wage ekay e githa thahanam kare❤❤❤❤

  • @ariyarathnast4395
    @ariyarathnast4395 14 วันที่ผ่านมา +4

    88 89 maruna jatika werayo❤❤❤

  • @adithudaya4911
    @adithudaya4911 16 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා❤❤❤
    Npp ජයවේවා

  • @suranjisaumaya3770
    @suranjisaumaya3770 3 ชั่วโมงที่ผ่านมา

    අපේ මෙ පුන්චි රටෙ සැබැ වෙනසක් ඇති උනු අවස්ථාවක ඇසුනු හරවත් ගිතයක් ❤❤❤ දැන් තියෙන මලජරාවල් වගේද මෙවා

  • @chathurikadilrukshi8137
    @chathurikadilrukshi8137 วันที่ผ่านมา +3

    AKD ජනාධිපති වුනාම මේක අහන අය මේ කොට 🥹❤

  • @MaheshSanjeewa-jd1kw
    @MaheshSanjeewa-jd1kw 18 วันที่ผ่านมา +2

    Malimawata adarei

  • @ruwanwlr9388
    @ruwanwlr9388 3 ชั่วโมงที่ผ่านมา

    Motivation Appachchiyawath dakka.😂 habai wunuth sanaga genalla sewayak kalaa hambakaragaththata

  • @dammikamalani9281
    @dammikamalani9281 11 วันที่ผ่านมา

    Teruwan saranay oba tumiyata jaya wewa ❤❤❤

  • @KaushalWeerasinghe-s4k
    @KaushalWeerasinghe-s4k หลายเดือนก่อน +2

    🥺aii meee thama ee mini maruwo jeewth wenne 😢😔mn me kale ipdilwth ne eth hri dukk danenw..

  • @sasikawijewarnakula-ds1io
    @sasikawijewarnakula-ds1io 9 หลายเดือนก่อน +22

    71 කේ කැරැල්ල,
    අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව,
    71' කේ මහ නඩුව,
    විජේවීර ඇතුළු පිරිසට ජීවිතාන්තය දක්වා සිරඬුවම් නියම කිරීම,
    මේ කාරණා හැම එකක්ම එක මිටට ඉදිරිපත් කරන අර්ථාන්විත ගීතයක්.

  • @SarathGunathilaka-w7j
    @SarathGunathilaka-w7j 2 วันที่ผ่านมา

    Wadikal noyai neetiya kriyathmakawei

  • @ruwaniranasinha8148
    @ruwaniranasinha8148 10 ชั่วโมงที่ผ่านมา

    2024.09.23 AKD diurum dila iwara unata passe me sinduwa ahanne. You tube tiyenakan me comment eka tiyei

  • @SumithJayasinha-d4j
    @SumithJayasinha-d4j 21 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤ I love you djleo

  • @minidumapawala4136
    @minidumapawala4136 14 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉මාලිමාවට නියතජය

  • @laxmifernando-bz3gf
    @laxmifernando-bz3gf 10 วันที่ผ่านมา

    Nanda malaniyan samada waja bewa teruwan saran hi❤️❤️🌺🌺

  • @himayahansamali3576
    @himayahansamali3576 วันที่ผ่านมา

    Jaya Wewa 💐❤💪🧭

  • @dilinithushara3808
    @dilinithushara3808 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @RmWijerathna-o8p
    @RmWijerathna-o8p 7 วันที่ผ่านมา

    තෙරුම් ගැනිම ඹබ සතුයි

  • @thusharidinushika6238
    @thusharidinushika6238 11 วันที่ผ่านมา

    Dirgausha wewa oba thumiyta

  • @HighLordBlazeReborn
    @HighLordBlazeReborn 8 วันที่ผ่านมา +2

    21.9.2024 ❤

  • @PathumPramod-b4m
    @PathumPramod-b4m 23 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @malshakaluarachchi7582
    @malshakaluarachchi7582 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @KusumAirangani
    @KusumAirangani 2 วันที่ผ่านมา +1

    මාලිමාවට ජවවෙවා

  • @ChandimaMadushanka-r8h
    @ChandimaMadushanka-r8h 2 วันที่ผ่านมา

  • @BusandaLakdew
    @BusandaLakdew 3 วันที่ผ่านมา

    Oke kiyanne batalande wadaka gare ranil pky kollnw marpu widiya gana bn aragale gana nemeai bn😑💔

  • @samananuruddha4257
    @samananuruddha4257 วันที่ผ่านมา

    Na na

  • @claudeanthony2345
    @claudeanthony2345 19 วันที่ผ่านมา

    Obata deer game aryousa labeewa
    Adithara gaaikaawa
    ❤❤❤❤👸👸👸👸👸

  • @menakadilrukshi2189
    @menakadilrukshi2189 วันที่ผ่านมา

    AKD ❤

  • @MiracleFashion-zh5lj
    @MiracleFashion-zh5lj วันที่ผ่านมา

    Kochchara Ahuwath epa wen nAaa

  • @paintart-je2lk
    @paintart-je2lk 9 หลายเดือนก่อน +3

    නන්දා මාලිනී සහ සිංහල විමුක්තිය විකුනා ගෙන කෑ

  • @SLඩප්පියා
    @SLඩප්පියා วันที่ผ่านมา

    මලිමාව දිනනෝ

  • @SumanawathiPranando-nx3me
    @SumanawathiPranando-nx3me 3 วันที่ผ่านมา

    Mawa ahena kota hdawathata wadanawak

  • @ags244
    @ags244 9 วันที่ผ่านมา

    Ranil alugosuwage weda thama kollo kello 60000😪marala dapuwa

  • @user-ayansa
    @user-ayansa 2 วันที่ผ่านมา

    akd chande dala awith

  • @VikumGunathilaka
    @VikumGunathilaka 9 วันที่ผ่านมา

    Thawa dawas7

  • @Myworld-w2u
    @Myworld-w2u วันที่ผ่านมา

    Today ❤❤❤❤❤

  • @RasikaNuwan-f2h
    @RasikaNuwan-f2h 3 วันที่ผ่านมา

    පේමදාස පරපුර තු.

  • @gpdSilva-fz5gb
    @gpdSilva-fz5gb 8 วันที่ผ่านมา

    ❤❤😊පන❤❤😊