Ape Gedara 127 නිවසක වහල ගෙනෙන ධන ශක්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 76

  • @chandimabandara2138
    @chandimabandara2138 10 หลายเดือนก่อน +1

    සර් පරණ ගෙවල් වල වහලවල් දැක්කත් ආසයී. කවදා ගෙයක් හැදුවත් උස වහලක් ගහන්න කැමතී සර් ස්තුතියී 🙏 සර් අට්ටවහල ලස්සනයි ❤ 🌹 💐 සර් නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ ❤ 🌹 💐

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว +1

    අගනා වැඩසටහනක් ගෙනාවාට ස්තූතියි.

  • @chathurakaha5077
    @chathurakaha5077 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුති අපට මෙම දැනුම ලබාදෙන ඔබතුමන්ට. කේන්දර සටහනට අනුව ගෙදර වර්ගපලය ගණනය කරගන්නේ කොහොමද

  • @shamiladabare7039
    @shamiladabare7039 3 ปีที่แล้ว +1

    මේ වැඩසටහන හරිම හොදයි.ස්තූතියි!

  • @mallikapathirathna4761
    @mallikapathirathna4761 3 ปีที่แล้ว +4

    බුදු සරණයි .මහත්තයා මම ලංකාවට ආවම නැවත මුණ ගැහෙන්න එනව .මට වාස්තුවිද්‍යාව ගැන හරි පැහැදීමක් ආවෙ ඔබ තුමන්ගෙන්.

  • @kanthidias7267
    @kanthidias7267 3 ปีที่แล้ว +1

    ආයුබෝවන් මහත්මයා ඔබ තුමාට තෙරුවන් සරණයි පින්සිදු වේවා නිදුක් නිරෝගී සුවය දිර්ගායූෂ ලැබේවා මානසික සහනය ලැබේ වා 🏘️🏡🏠🌳👩‍👩‍👧‍👧

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 3 ปีที่แล้ว +1

    ස්තුතියි තුණුරුවන් සරණයි ඔබට..!

  • @drlifenature4647
    @drlifenature4647 3 ปีที่แล้ว +1

    ස්තුතියි තුණුරුවන් සරණයි .

  • @priyanthisanthiyago3862
    @priyanthisanthiyago3862 3 ปีที่แล้ว +1

    ඔබට බෝහෝම ස්තුතියි.

  • @chamindakumara9647
    @chamindakumara9647 7 หลายเดือนก่อน

    ඉතා හොද පැහැදිලි කිරිමක්

  • @rprlanka3773
    @rprlanka3773 3 ปีที่แล้ว +1

    ඔබතුමාව සම්බන්ද කරගන්න කැමතියි.අපේ නිවසටත් එන්න .ඹබතුමා පය තිබ්බත් සුබයි.නිරෝගි සුව

  • @udithachannaka1473
    @udithachannaka1473 2 ปีที่แล้ว

    ස්තූතිය සර් ගොඩක් දේවල් ඉගෙන ගත්තා .

  • @techbro4657
    @techbro4657 3 ปีที่แล้ว

    සර්ට බොහොම පින් මේ වීඩියෝ දැම්මාට. මම මේ හැම එක්කම බැලුවා. දැනුම ගත්තා . මගේ ගේ හදන්න පටන් අරන් තිබුණේ ප්ලෑන ඇදලා තිබුණේ කුස්සිය හා bathroom ඊසාන දිශාවට . දැන් මේවා වෙනස් කරලා හදලා ගන්න හදන්නේ . මේ ඉඩම පර්චස් 4.5 නිරිතට මුහුණ තියෙන්නේ උතුරු දිශාව 45' ඇලයට තියෙන්නෙ. මට මේ ගේ වෙනස් කරගන්න උපදෙසක් දෙන්න සර් . සර්ට තෙරුවන් සරණයි .....🙏🙏🙏🙏

  • @amiththusitha2914
    @amiththusitha2914 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @indikanishan185
    @indikanishan185 3 ปีที่แล้ว +2

    බුදු සරණයි මහත්මයා අපේ නිවස පධාන දොරට මුදුන් යටලීයේ මුට්ටුව කෙලින් පිහිටා ඇත තව ටොයිලටි වලට බිත්තියේ මුල්ල සහ එම බිත්තියේ යටලීය වල මැදට වෙන්න පිහිටා ඇත එය අසුභද

  • @chanikasajeewanigunathilak1128
    @chanikasajeewanigunathilak1128 3 ปีที่แล้ว +1

    සර් අපේ ගෙදර බිත්ති 4 එකට එකතු වෙලා.එය සිදු වී ඇත්තේ ඉහළ කොටසේ අඩි 9 ඉහළින් බීම් යොදා බැන්ද බිත්ති නිසා මෙය අසුබද පිලිතුරක් ලබාදෙන්න

  • @ytcommenter441
    @ytcommenter441 3 ปีที่แล้ว +1

    Sir, තට්ටු දෙහෙක නිවසක උඩ යට වහලයේ සියලු පල ගනන ඔත්තේ ද ඉරට්ටේද විය යුතු. බොහොම ස්තූති..

  • @asankaindrajith8712
    @asankaindrajith8712 2 ปีที่แล้ว

    Bohoma sthuthi...

  • @sigithis.p2754
    @sigithis.p2754 3 ปีที่แล้ว

    Mage wahale oba thuma adanawane e nisa man parshna ahanne na budu saranii

  • @jplife7773
    @jplife7773 3 ปีที่แล้ว

    පිට රටවල නමි වහල හිම වලටත් ඔරොත්තු දෙන වද කියන එක අනිවාරයයි ඒනිසා වහල හැඩය ඉතා වැදගත් කරැනක්

    • @RasiSL
      @RasiSL 3 ปีที่แล้ว

      කානු පරාල. මුල පරාල ගැන හැදින්වීමක් කරන්න

  • @ishannishakara7259
    @ishannishakara7259 2 ปีที่แล้ว

    Attatama wadagat dewal mewa

  • @liyanagedon9748
    @liyanagedon9748 3 ปีที่แล้ว

    බුදු සරණයි huagk hoadiii

  • @aravindakarunarathne
    @aravindakarunarathne 3 ปีที่แล้ว

    Bohoma sthuthi sir....
    Wahalaya yakada walin kireema sambandayen gataluwak pawathida.

  • @buddikakumara1
    @buddikakumara1 3 ปีที่แล้ว

    පළ 4 වහළයක මුදුන් යටලීයක් නොමැතිව පිරමීඩයක් සේ උල්ව පැවතීම දෝෂ සහිත වේද....

  • @wasalamanike91
    @wasalamanike91 ปีที่แล้ว

    තට්ටු 2,3 වගේ ගොඩනැගිලි සෑදීමේදී වාස්තු දෝෂ බලපානවාද ?

  • @dr.ranjithamarasinghe1566
    @dr.ranjithamarasinghe1566 2 ปีที่แล้ว

    Class ගැන විශ්තර එවන්න

  • @rashminiwijeratne3848
    @rashminiwijeratne3848 3 ปีที่แล้ว

    ආයූබොවන් මහත්මයා.නිවසක ඩොර් වින්ඩෝස් දැමීම නිසා ප්‍රධාන දොරට බලපෑම් සිදුකළ හැකිද? ප්‍රධාන දොර උලුවස්සට වඩා ඩොර් විනඩො උලුවස්ස ප්‍රමාණයෙන් විශාල වීම දොස් සහිතද?

  • @ONA-1k
    @ONA-1k 3 ปีที่แล้ว

    ස්තුතියි අපව දැනුවත් කරනවාට. සර් පුලුවන්නම් නල ලිං වලට වාස්තු බලපැම් තියෙනවාද? මගේ නිව⁣ස දකුණට දිශාවට මුහුණලා ඇත. නිවසේ මධ්‍ය ලක්ෂයේ සිට නල ලිද වයඹ දිශාවේ පිහිටා ඇති මෙය ගැටලුවක් ද?

  • @akilathilakasiri9726
    @akilathilakasiri9726 ปีที่แล้ว

    බාබාla හම්බෙන්න ඉන්නකොට වහලය ගහන්න සුදුසු නැද්ද

  • @ajanthakumari9100
    @ajanthakumari9100 3 ปีที่แล้ว

    නිවසක අාලින්දයේ බිත්ති ඔරලෝසුවක් ගැසිය යුතු සුදුසු දිසාවක් තිබෙිද,තෙරැවන් සරණයි🙏

  • @chama7621
    @chama7621 3 ปีที่แล้ว

    Good job sir

  • @chammihemachandra2958
    @chammihemachandra2958 3 ปีที่แล้ว

    Sir, Ape gedara pradhana Dora dakunata, anika barahira, anika uthura ta, uturu Dora piyan dekai ewa arenne geine pitta eka prasnayakda

  • @dewaruwanrk2839
    @dewaruwanrk2839 3 ปีที่แล้ว

    සර් අපේ ගෙදර ඉඩමේ හුබසක් තියනවා.ඉඩම විශාල නැ.මිදුලේ පැත්තක මායිමට ආසන්නව.එය කඩා දැමීම සුදුසු නැතිද.කැඩුවොත් බලපාන හේතු මොනාද.වේයෝ තමයි ඉන්නෙ .

  • @sashikasameera5660
    @sashikasameera5660 3 ปีที่แล้ว

    Sar mata kiyanna puluwanda.mudun yata liyata yatin kabarayaka ulu assak ana aka hoda nadda kiyala..

  • @sudharmasenavirathna2558
    @sudharmasenavirathna2558 3 ปีที่แล้ว

    වැරැන්ඩා එකේ කණු කීයක් තියෙන්න ඔනෙද?

  • @lakshiwickramasinghe9409
    @lakshiwickramasinghe9409 3 ปีที่แล้ว

    නිවසේ මුදුන් ලීය, නානකාමරය හරි මැදින් පිහිටීම වාස්තු දෝෂයක්ද?

  • @monasdayswithgala2372
    @monasdayswithgala2372 3 ปีที่แล้ว

    Main door ekatama fit wena windows dala thubinata kamak nadda. Nathinam windows main door keen wenkara damiya uthuda?
    Budu saranai

  • @deepikajayakody725
    @deepikajayakody725 3 ปีที่แล้ว

    great ❤️

  • @deepthidhammika4642
    @deepthidhammika4642 3 ปีที่แล้ว

    Sit mirisgala thabanne kumana dishawata muunalada

  • @sigithis.p2754
    @sigithis.p2754 3 ปีที่แล้ว

    Budu saraniiii

  • @shalisandu8858
    @shalisandu8858 3 ปีที่แล้ว

    Deewa pada idame prathiipala monawada sir

  • @chandrakumarana7667
    @chandrakumarana7667 2 ปีที่แล้ว

    වහලට දිසාවක් බලපාන්නේ නැද්ද

  • @priyanthathalagala6457
    @priyanthathalagala6457 3 ปีที่แล้ว +1

    Sir,mage gedara plan eka thattu 2ki uda wajalaya kotas walata kadala tiyenne,eka kotasak thattu 3ka penumata wahalaya tiyenne,ehema sudusuda?water tank ekata mudun leya damanna kiwwa ekath sudusuda?Thank you.

  • @nadeeshamaduwanthi5193
    @nadeeshamaduwanthi5193 ปีที่แล้ว

    යකඩ වහල නේවාසික ගෙදරට සුදුසු ද?

  • @tasilanilmini6311
    @tasilanilmini6311 3 ปีที่แล้ว

    මුදුන් යට ලිය යට ඇද තැබිම අසුභද ?

  • @arunasampath1718
    @arunasampath1718 3 ปีที่แล้ว

    Online Class ekata sahabagiwenna kamathiy..kohamada join wenne sir

  • @dilukariyawasam3381
    @dilukariyawasam3381 3 ปีที่แล้ว

    මුලු 5ක් තියෙන ඉඩමක නිවසක් සෑදීම සුබද අසුබද

  • @shamiladabare7039
    @shamiladabare7039 3 ปีที่แล้ว

    මහත්මයා මට දැන ගන්න ඔනේ මැද මිදුල ගෙදරකට හොද ද,මැද මිදුලේ ගෙයි ගිණි කතිරේ තිබුනාට කමක් නැද්ද කියලා.ස්තූතියි!

  • @lathlath385
    @lathlath385 3 ปีที่แล้ว

    Api dana dewal walata uththara nane

  • @kaushalyaedirisinghe5547
    @kaushalyaedirisinghe5547 3 ปีที่แล้ว

    Thani palaye wahalaya honda nadda?

  • @rashminiwijeratne3848
    @rashminiwijeratne3848 3 ปีที่แล้ว

    දෙමහල් නිවසක ඉහළ මහලේ ප්‍රධාන දොරටුව කොලම් එකක් සමග එන අත්තිවාරමෙ එක් මුල්ලකට වයඹට මුහුණලා සුභද අසුභද කියා පහදා දෙන්න.

  • @slboy7662
    @slboy7662 2 ปีที่แล้ว

    පරාල ගහන ඔත්තෙ ගනක්ද රෙට්ටෙ ගනක්ද ගහන්නෙ

  • @gayanjayasingha05
    @gayanjayasingha05 3 ปีที่แล้ว

    පල 3 වහල අසුබයි කියන්නේ ඇයි

  • @hetadawasa2965
    @hetadawasa2965 3 ปีที่แล้ว

    මගේ ගෙදර තට්ටු 2 ගෙයක් උඩවාහලය පල 4 වහලයක් ඒකේ මුදුන් ලීයේ දිග අඩි 2 යි ඔයා කීවා ගෙදර මුදුන් ලීය ගේ හිමියාගේ උසට වඩා වැඩිවෙන්න ඔනේ කියලා .මුදුන් ලීයා මූට්ටු කරලා නැ ඔක්කම දිග අඩි 2 යි ඒකේ දෝසයක් තියනවාද srv තියනවානම් විසදුමක් කියන්න මට මේක දැන් ලොකු අවුලක් sr

    • @kanthidias7267
      @kanthidias7267 3 ปีที่แล้ว

      ආයුබෝවන් මහත්මයා ඔබ තුමාට තෙරුවන් සරණයි පින්සිදු වේවා අපව දැනුවත් කිරීම ගැන ස්තුතියි මහතාණනි දිර්ඝ ආයුෂ ලැබේ වා දැන් ඔබතුමා හමුවිය හැකි ද කියලා අපට දන්වන්න මහතා නණි ස්තුතියි

  • @diptisilva2
    @diptisilva2 3 ปีที่แล้ว

    ඔබ තුමා කොයි කියලා හිතුණා ..සතුටුයි video එකක් දැක්කම ..තෙරුවන් සරණයි

  • @nelumprashani9141
    @nelumprashani9141 3 ปีที่แล้ว

    thank you..

  • @wasanthabandara2782
    @wasanthabandara2782 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nadeekayurani6103
    @nadeekayurani6103 3 ปีที่แล้ว

    ඔබතුමාගේ වීඩොස් තුලින් ලබා දෙන දැනුම බොහෝ අගය කරමි. නමුත් ඔබතුමා පමණක් වීඩියෝ කිරීම සාර්ථක නොවේ. පෙර පරිදි නිවේදක මහතා සමග කරන වීඩියෝ බොහෝ සාර්ථක යි

  • @nisansalamadushani8444
    @nisansalamadushani8444 3 ปีที่แล้ว

    And mahattaya apita gini katiraya gana pahadili karannak. Gei madsta wage awot mokada karanne.

  • @malkanadeeshani862
    @malkanadeeshani862 3 ปีที่แล้ว

    Thank you sir...Mata danaganna puluwanda wahalakata pala 2,3,4,5 kin wada Hoda Mona palaya Dana ekada kiyala . Thank you

    • @sarathchandrarathnayaka8051
      @sarathchandrarathnayaka8051 3 ปีที่แล้ว

      පල හතර වඩාත් සුදුසුයි, ලස්සනයි, ගුනාත්මකබව වැඩියි, පල දෙකද ඉතා හොඳයි, මුදුන් යටලීය හෝ කොටස් අඩි 6.5 අඩුවෙන් නොදමන්න වග බලා ගන්න.

    • @nuwankumara-vh2oh
      @nuwankumara-vh2oh 3 ปีที่แล้ว

      @@sarathchandrarathnayaka8051 mudun yata leeye kotas sambanda nowi thibima kamak nedda sir..sthuthi.

  • @kalyaniranasingha5280
    @kalyaniranasingha5280 3 ปีที่แล้ว

    seeep lottary

  • @sigithis.p2754
    @sigithis.p2754 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shalisandu8858
    @shalisandu8858 3 ปีที่แล้ว

    Deeva pada idamak yanu kumakda

  • @kumudinibulathsinhala943
    @kumudinibulathsinhala943 3 ปีที่แล้ว

    ❤🧡💛💚👌👌👌🙏

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว

    💐🙏

  • @lahirusupun4868
    @lahirusupun4868 3 ปีที่แล้ว

    🤣

  • @shiromidamayanthi-oi6xe
    @shiromidamayanthi-oi6xe 3 หลายเดือนก่อน

    Thanks sir