SANUKA - Perawadanak (පෙරවදනක්) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2017
  • Listen to Saragaye album :
    iTunes - itunes.apple.com/lk/album/sar...
    Spotify - open.spotify.com/album/1GRiAW...
    Artist - Sanuka Wickramasinghe
    Lyrics - Uma Aseni
    Melody - Sanuka & Sangeeth Wickramasinghe
    Music - Sanuka Wickramasinghe @ Singha Records
    Mixed & Mastered - Vinod Melpitiya @ Music Oven
    Video - Mama's Boys Films
    Female Vocals - Raini Goonatillake
    Piano - Sugath Hettiarachchi
    Guitar - Sanuka Wickramasinghe
    Violin - Ravindra Prasad
    Flute - Priyantha Dassanayaka
    Percussion - Nuwan Liyanage
    Recording Studios - Sangeeth Studio | JW Studios
    Recording Engineers - Sangeeth Wickramasinghe | Sidath Thilakarathne
    Starring - Sujani Menaka
    Sanjeewa NO NAMES
    VFX - Kasun Malinda
    Greshan R. Kularathna
    (APEX VFX)
    Make Up - Priyantha Sirikumara
    Sanuka's Hair Dresser - Asanka Weerasekara (AWEERA)
    Costume Designer - Roshan Indrajith
    Art Direction - Mama's Boys
    Assistant Director - Chamath Hettiarachchi
    Still Photographer - Migara Wijayanga
    Focus Puller - Asanka Suranjan
    Gaffer - Indunil Suranga
    Follow SANUKA :-
    / sanuka
    / sanukawick
    / sanuka.musick
    / sanukawick
    SINGHA RECORDS®
  • บันเทิง

ความคิดเห็น • 3.5K

  • @SangeethWickramasinghe
    @SangeethWickramasinghe 7 ปีที่แล้ว +4857

    පොඩි කාලෙ ඉඳලම ඔයා උත්සාහ කලේ ගායන ලොවේ නමක් තියන්න.ඉගනීම් කටයුතු හොඳින් කලත්,ඔයාගෙ යටි හිත තිබුනෙ සංගීතය පැත්තට.ඔයා හැම දේම සමබරව කලා.දැන් ඔයා රසිකයන් අතර තරුවක් වෙලා ඉවරයි.
    සාර්ථකව ඉදිරියට යන්න.හැමදාම පිටුපසින් හිටිය අම්මයි,මමයි,මල්ලියි හෙටත් ඔයා එක්ක ඉන්නව.අපේ ආදරයත්,රසිකයන්ගේ ආදරයත් අශිර්වාදයක් කරගෙන ඉදිරියටම යන්න.
    බුදු සරණයි!

    • @udanasrilanka
      @udanasrilanka 7 ปีที่แล้ว +66

      SANGEETH WICKRAMASINGHE නිබ්බුත පද සංගීත් අයියා..

    • @imafernando7550
      @imafernando7550 7 ปีที่แล้ว +73

      නියගයකට වැස්සක් බලාපොරොත්තු වෙනවා වගේ සනුකගේ නිර්මානය රසවිදින්න ගත්තේ..
      අවසානයේ මහා වැස්සකට සියල්ලම ගසාගෙන ගියා වගේ හිතට මහා උහුලන්න බැරි දුකක් දැනුනා..
      ඉතා ඉහල නිර්මානයක්.. විශිෂ්ටයි. සුබ පැතුම් සම්බන්ද වූ සියලු දෙනාටම..

    • @migarawijayangaphotography8664
      @migarawijayangaphotography8664 7 ปีที่แล้ว +5

    • @lukshansanjeewa9223
      @lukshansanjeewa9223 7 ปีที่แล้ว +30

      SANGEETH WICKRAMASINGHE aiye..oba utum putek dayada kala..eakata mage hirdayaga thutiya.ea wagema kisima arutak neti,harayak nometi geeta bhiwena ugayaka obe putun ea histena sampurna karanawa. sanuka proud of you.keep up it..really you could touch our heart ..god bless you.!!👑👑👑👑👑👊👊👊👊👊👊👊👊👊👊😍😍😍😍😍😍😍😍😍😍😍

    • @chinthalmalawiarachchige942
      @chinthalmalawiarachchige942 7 ปีที่แล้ว +24

      ආදරෙයි අයියේ...ඌ රහක් ඇති එකෙක්....

  • @GreshaniKawidya-bx5hm
    @GreshaniKawidya-bx5hm 2 หลายเดือนก่อน +297

    උමා අසේනි.......lyrics කරා කිව්වම 2024 ත් ආයේ සිංදුව බලන්න ආවේ...... ❤

  • @MUSICJOURNEYUK7
    @MUSICJOURNEYUK7 3 หลายเดือนก่อน +487

    Anyone in 2024 ?

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 2 หลายเดือนก่อน +222

    2024 දි , උමා අක්කගේ lyrics හොයාන ආපු ළමායි... මෙ පැත්තට🎉❤❤🎼

    • @prom__boyofficial5060
      @prom__boyofficial5060 หลายเดือนก่อน +1

      Me

    • @NadunLiyanageOfficial
      @NadunLiyanageOfficial หลายเดือนก่อน

      @@prom__boyofficial5060💐❤️❤️🎧🎼

    • @Hasthi1
      @Hasthi1 หลายเดือนก่อน +2

      මමත් ඒකමයි ආවේ. වයස 68යි. කමක් නැහැ නේ....?

    • @NadunLiyanageOfficial
      @NadunLiyanageOfficial หลายเดือนก่อน

      @@Hasthi1 ❤️❤️🙏🎼🎧

    • @AMITHAYA-20
      @AMITHAYA-20 หลายเดือนก่อน +1

      ❤❤

  • @DARKMUSIC-ju9ni
    @DARKMUSIC-ju9ni 2 หลายเดือนก่อน +124

    උමා අසේනි🥲.මාරම වැඩ්ඩෙක්නෙ යකෝ බලගෙන ගියහම.ඒ වචන ටික 👌

  • @Pramuditha123
    @Pramuditha123 ปีที่แล้ว +163

    Lyrics ~ උමා අසේනී 🥺❤️

  • @shanakasandaruwan1705
    @shanakasandaruwan1705 3 หลายเดือนก่อน +72

    Uma asenige පද රචනානම් පිස්සුවක්❤

  • @_NETHSARA.2005
    @_NETHSARA.2005 2 หลายเดือนก่อน +68

    මහසෝන් යක්සනීගේ වචන 😍💗

  • @kavinda5483
    @kavinda5483 2 ปีที่แล้ว +573

    හැමෝම කියන්නේ සනුකගේ voice එක ගැන, කවුරුත් කියන්නේ නෑ උමා අසේනිගේ වචන ගැන..🥺♥️

    • @user-nb1it8hg8d
      @user-nb1it8hg8d ปีที่แล้ว +4

    • @akhilaupendra9691
      @akhilaupendra9691 ปีที่แล้ว +21

      Lyrics ලිව්වේ කව්ද කියල දැනං හිටියෙ නෑ. ඒත් ඒ පද පේලි වල තියෙන පොසිටිව් බවට මං හිත යටින් ආදරය කරනවා, ගරු කරනවා. ඊළඟ ආත්මයටත් මේ ආත්මයේ ආදරය අරං යන හිත හයිය, ගැඹුරු ප්‍රේමයක් ගැන අහන්න අපි තාමත් පිං කරල තියෙන එක ගැන සන්තෝසයි හදවතින්ම 😍❤️. ස්තූතියි ඒ පද රචනයට 🙏

    • @samithiroshan3356
      @samithiroshan3356 8 หลายเดือนก่อน +11

      ඒ වගේම visual එකේ ඉන්න කොල්ලාගේ Acting Expressions 😮 සුපිරී ❤

    • @yohanperera5324
      @yohanperera5324 4 หลายเดือนก่อน +1

      Bala hidimi pera bawayaka ho pasu wadana liyannata ethai kiya.❤

    • @shashi2838
      @shashi2838 3 หลายเดือนก่อน +1

      True
      Lyrics amazing 🥺🖤

  • @ChanuxBro
    @ChanuxBro 7 ปีที่แล้ว +1913

    Another cool project perfect bro 🤘

    • @typical2x65
      @typical2x65 7 ปีที่แล้ว +45

      Chanux Bro You Correct!

    • @SANUKA
      @SANUKA  7 ปีที่แล้ว +241

      Thank you chanux! :)

    • @nisaldevinda30
      @nisaldevinda30 7 ปีที่แล้ว +15

      SANUKA attAtama puduma lassanak tiyenne aiye....

    • @hashinimadurangi8785
      @hashinimadurangi8785 7 ปีที่แล้ว +10

      Nisal Devinda ....mm me dan Meka balnne 50 wathwa....aththmai Mata nm kiynn wachana Na ...amuthuma lassank ...Mata therenne Na kihomd wachna galapnne. .....wish you all the best sanuka aiya

    • @thilakweerakoon9046
      @thilakweerakoon9046 7 ปีที่แล้ว +1

      Nisal Devinda l

  • @manuthinelumya7616
    @manuthinelumya7616 3 ปีที่แล้ว +362

    මගේ දුව මනුති නෙලුම්යා පිං කරලා තිබුනා මේ ලස්සන සිංදුව ඔයත් එක්කම කියන්න.ඒක එයාට ලැබුණු ලොකු භාග්‍යයක්.ස්තූතියි ඔබට

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln หลายเดือนก่อน +7

    Lyrics උමා අසේනිගෙ කිව්වාම ඇයි ද මන්දා ගොඩක් සැරයක් අහන්න හිතෙනවා 😢❤

  • @Vinod_Tharindu
    @Vinod_Tharindu 6 ปีที่แล้ว +648

    කවුද 2050 දී මේක බලන්නේ
    #Best #Creation #Thumbs #Up 👌💗

    • @K.Rangana
      @K.Rangana 4 ปีที่แล้ว +7

      2000n passe un balai.apita echchara kal inna ba 😁

    • @charithlakshithahiripitiya3973
      @charithlakshithahiripitiya3973 3 ปีที่แล้ว +2

      Male nathoth balanawa👊

    • @thimirasandaruwan2287
      @thimirasandaruwan2287 3 ปีที่แล้ว +3

      @@K.Rangana උබේ ලමයි ට බලන්න පුළුවං 😂

    • @dgb..4708
      @dgb..4708 2 ปีที่แล้ว +2

      Mama 2561n balanne

    • @buddhikasandaruwan6227
      @buddhikasandaruwan6227 2 ปีที่แล้ว +1

      බලමු.. එදාට හිටියොත්..

  • @sheruz_7793
    @sheruz_7793 ปีที่แล้ว +118

    පෙරවදනක් වී මගේ කතාවට
    පටුන ලියන්නට හීන එවා
    පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
    හිස් පිටුවක් ඉඩ තබා ගියා
    අරුත බිඳී ගිය අන්දරයක රස
    කිමැයි කියා නොදැනෙන හින්දා
    තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ
    මෙතෙක් ලියූ කිවිඳියම පතා
    පැතූ කතාවේ නිමක් දකින්නට
    උපන් භවේ පින මදි හින්දා
    බලා හිඳිමි මතු භවයක හෝ
    පසුවදන ලියන්නට එතැයි කියා
    පෙරවදනක් වී මගේ කතාවට
    පටුන ලියන්නට හීන එවා
    පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
    හිස් පිටුවක් ඉඩ තබා ගියා
    🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @Vk-jm7oy
    @Vk-jm7oy 2 ปีที่แล้ว +343

    When sanuka said , 😒
    පැතූ කතාවේ නිමක් දකින්නට උපන් බවේ පින මදි හින්දා ...
    බලා හිදිමි මතු බවයක හෝ පසු වදන ලියන්නට එතැයි කියා ...
    I felt it ...😖💔

    • @parkkookie7442
      @parkkookie7442 2 ปีที่แล้ว

      💔👀

    • @Krishaa20
      @Krishaa20 2 ปีที่แล้ว

      Same 😔🔚

    • @senuacademytrending5579
      @senuacademytrending5579 ปีที่แล้ว

      Me too 😌❤😭

    • @See_More07
      @See_More07 ปีที่แล้ว +4

      ඒ වේදනාවෙ මහත දන්නෙ විදවන කෙනාම විතරයි..

    • @kemendi9584
      @kemendi9584 3 หลายเดือนก่อน

      😭💔

  • @lakshinithambugala1418
    @lakshinithambugala1418 ปีที่แล้ว +144

    Release කරල අවුරුදු පහක් ගිහිනුත් අදටත් ඇහෙද්දි මුල්වතාවට අහද්දි දැනුනු feel එකම දැනෙනවා ❤️😍

  • @theershasonali9281
    @theershasonali9281 7 ปีที่แล้ว +251

    ගායකයා නාහෙන් අඩන්නෙ නැතුව අසන්ණන්ගේ ඇස් වලට කදුලු එන්න කරපු විශිශ්ට ගායනයක් සහ වීඩියෝයවක් 😘😍

    • @indikakapila1926
      @indikakapila1926 7 ปีที่แล้ว +7

      ow soyuriya....mamath eka dakka, gayakaya adan nathiwa...apiwa adewwa....atham gayakayo adala apiwa hinassanawa..

  • @ImEranga
    @ImEranga 7 ปีที่แล้ว +460

    *පෙරවදනට පිළිතුරක්....*
    පෙර පසු වදනින් සරසනු කුමටද
    නුඹේ කතාව ම මමයි කියා
    දැන සිටි හින්දා ඉකි බිඳ හැඬුවා
    ගිනි ඇවිළුණු පිටු අතර තියා
    අරුත සොයන නෙත් හමුවුණු දා සිට
    අන්දරයක නැවතුණැයි සිතා
    කවිකම් ගෙතුවෙමි හිත් පොත මැද්දේ
    ලොවම නුඹේ නුඹ මගෙයි සිතා
    නොපැතූ නැවතුමකදි වෙන් වෙන්නට
    උපන් භවේ ලියැවුණු හින්දා
    ඇවිදන් යමි දුර ඈතින් ඈතට
    ලියූ කතා පොත හිතේ තියා
    පෙර පසු වදනින් සරසනු කුමටද
    නුඹේ කතාව ම මමයි කියා
    දැන සිටි හින්දා ඉකි බිඳ හැඬුවා
    ගිනි ඇවිළුණු පිටු අතර තියා
    credits
    - Jayani Kariyawasam -

  • @moviereviewer353
    @moviereviewer353 2 ปีที่แล้ว +155

    මෙහි රංගනයෙන් දායක වන නළුවාගේ රංගනය ඉතා ඉහලයි..ඔහු රූප කාව්‍යයට ඉතාම සාධාරණයක් කරනවා...ඔහු මෙම රූප කාව්‍යයේහි හැම තත්පරයකම ජීවත් වෙනවා...

    • @Honokaa65
      @Honokaa65 2 ปีที่แล้ว +3

      kauda ee naluwa ? actor kenekda . patta

    • @codniki
      @codniki 2 ปีที่แล้ว +7

      ඔහු තමයි මේ දිනවල වැඩිපුරම හාස්‍යට ලක්වන චරිතය.නමුත් සුපිරි මොලකාරයෙක්.අති දක්ෂ රංගන වේදියෙක්.භාව්‍යම ප්‍රකාශන විශිෂ්ටයි.වැද්දා නම් ත්‍රීවීල් රියදුරාගේ චරිතය❤

    • @chamarajanaka8148
      @chamarajanaka8148 ปีที่แล้ว +3

      Aniwa eka nisama tamai sinduwa ahana gaman video eka baladdi as walata kadulu enneth.

    • @sanjusp7481
      @sanjusp7481 11 หลายเดือนก่อน

      💯☑️

  • @sachinvinodlk
    @sachinvinodlk 3 ปีที่แล้ว +333

    2021දිත් ඇහුවා ජීවත්වෙලා හිටියොත් 2031දිත් අහනවා.. 😁

  • @RAVANTHEORY
    @RAVANTHEORY 7 ปีที่แล้ว +400

    පෙරවදනක් වී මගේ කතාවට..
    පටුන ලියන්නට හීන එවා..
    පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට..
    හිස් පිටුවක් ඉඩ තබා ගියා..
    අරුත බිඳී ගිය අන්දරයක රස..
    කිමැයි කියා නොදැනෙන හින්දා..
    තවත් තියෙනවා.. හිතේ පොතේ ඉඩ..
    මෙතෙක් ලියූ.. කිවිඳියම පතා..
    පැතූ කතාවේ .. නිමක් දකින්නට..
    උපන් බවේ පින මදි හින්දා..
    බලා හිඳිමි මතු බවයක හෝ.. පසු වදන ලියන්නට.. එතැයි කියා..
    පෙරවදනක් වී මගේ කතාවට..
    පටුන ලියන්නට හීන එවා..
    පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට..
    හිස් පිටුවක් ඉඩ තබා ගියා..

  • @wishwasupun9327
    @wishwasupun9327 6 ปีที่แล้ว +243

    මේ සින්දුව කොච්චර ඇහුවත් මට එපා වෙන් නෑ ...ලයික් එකක් දාපන් ඔක්කොමලම

  • @IndunilTV1
    @IndunilTV1 5 ปีที่แล้ว +342

    මේ සින්දුව අහපු වාර ගානත් අමතකයි ඒ තරමට ඇහැව්ව 🔥🔥🔥🔥

    • @sanjeewanilakmali4692
      @sanjeewanilakmali4692 3 ปีที่แล้ว +1

      Lassanai.....kiyanna wachana ne

    • @devikanisansala5603
      @devikanisansala5603 3 ปีที่แล้ว +2

      What a nice song...........

    • @priyannature
      @priyannature 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම ...

    • @jhonystudio6260
      @jhonystudio6260 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් . මෑත කාලයේ අහන්න පුලුවන් සින්දුවක්

    • @nishadilakshani58
      @nishadilakshani58 2 ปีที่แล้ว +1

      Yes

  • @Saduni794
    @Saduni794 7 หลายเดือนก่อน +16

    2023/11/27 12.23 A.M
    අවුරුදු හයක් ගිහිනුත් පලවෙනි පාර අහද්දි තිබුන හැගීම ඒ විදිහමයි...
    තනියම කලුවර කාමරේකට වෙලා හෙට ගැන හිත හිත ඉද්දි මේ ගීතය අහද්දි දැනෙන හැගීම වෙන වචනයෙන් කියන්න බැහ්.💗💗

  • @kanishkawijewardana9328
    @kanishkawijewardana9328 7 ปีที่แล้ว +234

    මරු කතරට දිය දොතක්...ස්තුතියි සනුක..🙂🙂

  • @fazeenamansoor
    @fazeenamansoor 7 ปีที่แล้ว +141

    ඕනම කෙනෙකුගෙ හදවතට කතා කරන්න පුළුවන් අති විශිෂ්ඨ නිර්මාණයක්!

  • @nandanakusumsiri2856
    @nandanakusumsiri2856 5 ปีที่แล้ว +172

    මල්ලී මම මේ සිංදුව කිහිපවතාවක් අහපු කෙනෙක් සහ බලපු කෙනෙක් ..අහන හැමසෙරේම කිවේ මරු කියලා ..මෙකේ රගපාන නලුවා ඇත්තටම මට දැනෙනෙ නෑ රගපානවා කියලා .. ඒ තරමටම එයා මරු ..එහෙම අය මේ රටේ ඉන්න්වද කියලා විශ්වාස කරන්නත් අමාරුයි..අපේ ගෙදර තියෙන්නේ හලාවත..මොන ප්‍රශ්නයක් අවාත් අපේ ගෙදර දරුවොයි මායි බිරිඳයි බලන සිංදුවක් පෙරවදනක් ..සන්තොසයි ඔගලන් ගැන ..

    • @imalkapriyadarshanie8065
      @imalkapriyadarshanie8065 3 ปีที่แล้ว +1

      Yes

    • @sandunpradeep4879
      @sandunpradeep4879 3 ปีที่แล้ว +9

      ඇත්තටම එයා නලුවෙක් නෙමෙයි...makeup artist කෙනෙක්...මම arpico වැඩ කරනකොට එයා ආව ඇඩ් එකක artistlata ⁣makeup කරන්න....සුපිරි වැඩ්ඩෙක්....

  • @fifamobilemrdvk3455
    @fifamobilemrdvk3455 2 ปีที่แล้ว +65

    කොච්චර ඇහුවත් වයසට යන්නෙ නැති සින්දුවක්🥺😭💕

  • @chamathnimsara5775
    @chamathnimsara5775 7 ปีที่แล้ว +181

    මගේ ගාව වචන නෑ අයියේ සුපිරි මාරයි පුදුම ලස්සනක්... අපේ පරම්පරාවට හිනා වෙන්න බැරි එකම තරුණ කලාකාරයා ඔයා ❤️😍

    • @pinkz910
      @pinkz910 7 ปีที่แล้ว +4

      _____Chamath Nimsara_____ අනිවා අයියෙ..

    • @chamathnimsara5775
      @chamathnimsara5775 7 ปีที่แล้ว +3

      Pinky Sandaruwani මේක අහද්දි ඇඟේ හිරිගඩු පිපෙනවා අවන්කවම 😍

    • @ksjusj3966
      @ksjusj3966 7 ปีที่แล้ว

      _____Chamath Nimsara_____ AC adu karaganin machan...

    • @thilanmadhawa7030
      @thilanmadhawa7030 7 ปีที่แล้ว +4

      වචන නැත්තන් මොනාද යකෝ තව කමෙන්ට් කරන්නේ , නිදාගනින් ගිහිල්ලා

    • @sandyanithanuja703
      @sandyanithanuja703 7 ปีที่แล้ว +2

      _____Chamath Nimsara_____ really 👌👌

  • @0723563856
    @0723563856 7 ปีที่แล้ว +144

    මා දුටු සංවේදීම රූප රචනය, මා ඇසූ ඉතා සංවේදී හා ලයාන්විත හඩක් සමග සගීතය මුසුවූ අපේ කාළයේ අපූරු ගීතය!! All the best guys...!!

    • @krishankumarapeli5834
      @krishankumarapeli5834 7 ปีที่แล้ว +7

      Kishani Silva legend of the new era.. super awesome sanuka. You are the man. Btw iraj ඉගෙනගනින් මේව බලල

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 2 ปีที่แล้ว +123

    සනුකගේ voice එක වගේම උමාගේ lyrics අපිව අඩවනවා ❤

  • @beautyconner8776
    @beautyconner8776 3 ปีที่แล้ว +61

    ජීවිතේ කමතිම සින්දු වලින් එකක් ...කෝ බලන්න එහෙම අය ඉන්නවද ?

  • @MiranUmayanga
    @MiranUmayanga 7 ปีที่แล้ว +153

    මිනිත්තු 4න් Film එකක් බැලුව වගේ දැනෙන්නෙ 😊
    Great piece of art Sanuka Welldone 👊👊

  • @Damith_Hasantha
    @Damith_Hasantha 7 ปีที่แล้ว +187

    ඒක නං ලොවෙත් පට්ට ඈ
    වීඩියෝ එක මුලින් බලල සිංදුව අහන්න ආයෙ ඇහුවෙ මම විතරද ❤️❤️❤️❤️

    • @madhaviwasundara4548
      @madhaviwasundara4548 7 ปีที่แล้ว +1

      Damith Hasantha mamath ehemai 😊

    • @enchantedsisu
      @enchantedsisu 7 ปีที่แล้ว +1

      Damith Hasantha mama eke anith paththa.. sinduwa palaweniyata ahala, video eka baluwe dewani para.. 3n weni para dekama ekata baluwa.. 😍😍😍

    • @adeeshaudayanga8557
      @adeeshaudayanga8557 7 ปีที่แล้ว +1

      of coz bro..me too damith hasantha...

    • @thilinapadmathilake5178
      @thilinapadmathilake5178 7 ปีที่แล้ว +2

      same here bro

    • @kavindyaimarshana2457
      @kavindyaimarshana2457 7 ปีที่แล้ว +1

      Damith Hasantha ඇයි මං

  • @rwbd-123
    @rwbd-123 4 ปีที่แล้ว +149

    සනුකට වගේම මේ ගීයේ පද රචනය කල උමා ට ත් සම්මානයක් ලැබෙන්න ඕන

    • @hasindulakshan6224
      @hasindulakshan6224 2 หลายเดือนก่อน

    • @idunilpremadasa8166
      @idunilpremadasa8166 หลายเดือนก่อน

      ඉස්සෙල්ලම ලැබෙන්න ඕන පද රචකයටයි. මොකද මෙහෙම වචන ටිකක් නැතිවුනා නම් මෙහෙම සිංදුවක් නෑනේ

  • @pyscocharge1898
    @pyscocharge1898 4 ปีที่แล้ว +355

    2020 කවුද අහන්නෙ❤️🔥🥺

  • @pradeepkumara1439
    @pradeepkumara1439 7 ปีที่แล้ว +238

    කොහෙ හරි ඉන්න බඩුවක් අරන් ඇවිත් උන්ගෙ වැරැහැලි ඇග පෙන්නලා සිංදු හිට් කරන්න යන කාලේ මේ වගේ සිංදුවක් අගය කරන්න ඕන එකෙන්ම.කියන්න වදන් නැ මචං පට්ට ආ

    • @dilsam1476
      @dilsam1476 6 ปีที่แล้ว +1

      pradeep kumara akennma ban.. akennma.....ado ape minisu kata whan heluwa balagena hitiyata hoda ewata comment karana hoda ewa dakinna asa pirisakuth innawa nehh.... man hithan hitiye lankwata hena hura path wegena enawai kiyalai... balan giyahama may sinduwa ban ara kaanthareta wahi bindak watuna wagei nehhh saho.. supiri.....

    • @ashiniferenadaes8485
      @ashiniferenadaes8485 6 ปีที่แล้ว

      pradeep kumara Aniwarayama

    • @tharaperera6132
      @tharaperera6132 6 ปีที่แล้ว

      එකනම් පට්ට කතාව සහෝ

  • @chathurangasudarshani4978
    @chathurangasudarshani4978 4 ปีที่แล้ว +145

    පසු වදනත් බලාපොරොත්තු වෙන අය😉😙😙😙😙

  • @tharushinethra6485
    @tharushinethra6485 ปีที่แล้ว +10

    පැතූ කතාවේ නිමක් දකින්නට උපන් බවේ පින මදි හින්දා..😔💔
    බලා හිදිමි මතු භවයක හෝ පසු වදන ලියන්නට එතැයි කියා... 🥺

  • @1954131
    @1954131 5 ปีที่แล้ว +68

    මම අලුත් පරපුරේ අය ගයන ගිතවලින් හරිම සංවේදී විදියට අහපු එකම ගීතය. ඇත්තටම ඇස්වලට කදුලු එනවා. ඒතරම්ම දැනෙන තනුවක් ගායනයක් සංගිතයක්. මේ විදියේ හරවත් ගීතම ගයන්න ඔබට ලැබේවා පුතේ.

  • @KalpanaNayanamadhu
    @KalpanaNayanamadhu 7 ปีที่แล้ว +107

    ආඩම්බරයි සහෝදරයා ❤️ ඉහළ නිර්මාණයක් .. අගය කල යුතුමයි 🙂

    • @theentertainer6574
      @theentertainer6574 7 ปีที่แล้ว +16

      KalpanaNayanamadhuVEVO මොකද්ද මේ නමට පිටිපස්සෙන් වීවා ද මොකද්ද එකක් තියෙන්නෙ? මොකක් හරි ශක්තිජනක කිරි පිටි එකක් වත්ද දරුවො

    • @donkaveen
      @donkaveen 7 ปีที่แล้ว +4

      en.wikipedia.org/wiki/Vevo

  • @namalrajasinghe5672
    @namalrajasinghe5672 6 ปีที่แล้ว +127

    සනුක ඔබ දක්ශයෙක්. බුදු ගුන ගීතයක් නිර්මාණය කරන්න. සදා අමරනීය..

    • @lokuaiya9178
      @lokuaiya9178 3 ปีที่แล้ว +5

      දැන් තිනවා නේ

    • @Saliyachathuranga-zp6dc
      @Saliyachathuranga-zp6dc 2 หลายเดือนก่อน

      sanuka bati gee daywa kiyala search karala balanna

  • @dilshanmaduranga181
    @dilshanmaduranga181 2 ปีที่แล้ว +40

    වැද්දගේ සීන් එක නිසා ආයිත් මතක් වෙලා video එක බලන්න ආපු අය 🥺❤️

  • @merveay8946
    @merveay8946 5 ปีที่แล้ว +237

    I couldnt understand the meaning of the song but I liked it so much

    • @husknow283
      @husknow283 4 ปีที่แล้ว +7

      It says you left a blank page after writing the introduction, im still waiting for the ending.

    • @thunderstorm50
      @thunderstorm50 4 ปีที่แล้ว +1

      Chao malli

    • @supunlakshitha9881
      @supunlakshitha9881 3 ปีที่แล้ว +1

      @@Madhusha911 🖤🖤

    • @vidushathejana4933
      @vidushathejana4933 3 ปีที่แล้ว

      I also can't understand

  • @nilaanabeywardene2243
    @nilaanabeywardene2243 7 ปีที่แล้ว +234

    ලස්සන මල් නලුවො ඕන නෑ ලස්සන නිර්මනයකට. සල්ලි වලට අදුම් ගලවන කෙල්ලො ඔනෙ නැ ලස්සන නිර්මානෙකට. දක්ශයොයි ඕන කරන්නෙ ගායනයටත් රංගනයටත්. උබල මේ රටට සම්පත්. වෙනස් කරපන් මෙ මෙලෝ රහක් නති පාරක යන කලාව.

    • @pattaathal2285
      @pattaathal2285 7 ปีที่แล้ว +2

      Sanukage 1st video eka gena oya ethakota moko kiyanne saho? SARAGAYE.. Populer artist with fucking scene. :) :) ona akek hit wenne ohoma thamai sahooo

    • @menakaperera6736
      @menakaperera6736 7 ปีที่แล้ว +2

      Nilaan A. Abewardane and
      .

    • @hashanvishvajith6446
      @hashanvishvajith6446 7 ปีที่แล้ว +3

      Patta Athal sanukage 1st video eka hedennne e sinduwata onna pasubima nisai. Audio eka release weddi eka hit una. Video eken kale sinduwata onna thathwika bawa labadenna. Ragaya art ekak widiyata karala thiyenawa machan. Eka danne neti eunta thawath welak eitharai.

    • @mercyperera4028
      @mercyperera4028 7 ปีที่แล้ว

      hi that a wading was bro😇

    • @darshanawickramatunga
      @darshanawickramatunga 6 ปีที่แล้ว

      Nilaan A. Abewardane කථාව ඇත්ත

  • @chathu4s
    @chathu4s 7 ปีที่แล้ว +22

    විශිෂ්ටයි මල්ලි. අනර්ඝයි!
    ඔයාගෙ සංගීත දිවිය වෙනුවෙන් අනගි #පෙරවදනක්...
    සිංහල ගීතයේ මෑත කාලීන අපගමනය නිසා කලකිරීමෙන් ඉන්න සුබාවිත රසිකයා වෙනුවෙන් ඔබ කළ මේ මෙහෙය අතිශය ප්‍රශංසනීයයි. එහි ගෞරවය ඔයාටත්, ඔබේ පියාණන්ටත්, උමා සහෝදරීටත් නිසැකයෙන් ම හිමියි.
    ඒ වගේම මේ අතිශය අලංකාර ගීතමය රෑප කාව්‍යයට පන දුන්න Mama's Boys කණ්ඩායමටත් රසික අපේ ස්තූතිය. රංගනයෙන් දායක වුන සුජානි මේනකාත්, සංජීවත් සිනමා රසවින්දනයක් ප්‍රේක්ෂකයාට ලබා දීල තියෙනවා. විශේෂයෙන්ම සංජීවගෙ යථාරූපී භාවාත්මක රංගනය ප්‍රශංසනීයයි. මං හිතන්නෙ මේ විනාඩි තුනයි තප්පර පනහක නිර්මාණය ඇතුළෙ ලාංකික කලා ක්ෂේත්‍රයට සුබවාදී මාවතක් පෙන්නල තියනව. සම්පූර්ණයෙන්ම ගත්තම සුපිරි වැඩක්. පදවැල, තනුව, සංගීතය, හඬ, රංගනය හැම අංශයක්ම ඉහළ මට්ටමක තියනවා.
    තාත්තා කිව්ව වගේ ඔයා දැන් #තරුවක්..!
    ඉතිං බැබලෙන්නට අවසරයි...
    එලිය කරමින් ගී අඹර...
    සුබ පැතුම්!

  • @lashinijayawickrama4943
    @lashinijayawickrama4943 10 หลายเดือนก่อน +6

    Uma aseni akka...💜️

  • @sheshakya8291
    @sheshakya8291 ปีที่แล้ว +13

    තවත් තියනවා හිතෙ පොතෙ ඉඩ මෙතෙක් ලියු කිවිඳියම පතා...♥️💯😊

  • @RuviBennett
    @RuviBennett 7 ปีที่แล้ว +55

    මගේ මයිල් කෙලින් උනා මේ අහද්දි.ඒක තමයි සින්දුවේ විශිෂ්ටත්වය පෙන්නන හොඳම සාධකය.ඉතිං පසුවදන පෙරවදනට වඩා සෑහෙන දිගයි මිහිරියි.අතිවිශිෂ්ටයි.හැගීම කියන්න විස්තර කරන්න මගෙ සිංහල භාෂාවේ වචන මදි .

    • @thilanmadhawa7030
      @thilanmadhawa7030 7 ปีที่แล้ว +7

      දැන් සින්දුවල කොලිටි බලන්න අපි ඔයාගේ මයිල් කෙලින් වෙනවද කියලා බල බල ඉන්න ඕනේ

  • @shavinfernando2780
    @shavinfernando2780 7 ปีที่แล้ว +33

    අලුත් පරම්පරාවෙ ලාංකික සංගීතයේ #හිස්_පිටුව සම්පූර්ණ වූවා නිසැකයි 💕

  • @nethmimaleeshaekanayaka833
    @nethmimaleeshaekanayaka833 11 หลายเดือนก่อน +5

    පැතූ කථාවේ නිමක් දකින්නට...
    උපන් භවේ පින මදි හිංඳා....
    බලාහිදිමි මතු භවයක හෝ....
    පසු වදන ලියන්නට එතැයි කියා....
    ඒ වචන ටික ...🥺💔🥀

  • @dineshageethanjali5713
    @dineshageethanjali5713 2 ปีที่แล้ว +12

    පැතු කතාවේ නිමක් දකින්නට උපන් බවේ පින ම්දි හින්දා... බාලා හිදිමි මතු බවයක හෝ පසු වදන ලියන්නට එතැයි කියා...
    2022/07/27 ( 04.55 pm )

  • @Muzar_Lye
    @Muzar_Lye 7 ปีที่แล้ว +55

    සින්දුව තව චුට්ටක් දිගට තිබ්බානම් කියලා හිතෙන්නේ මට විතරද? 😅
    Great song Sanuka this is what Sri Lankan music industry really need to be revived from the bad place it is and wish there will be more great songs from you in the near future ❤️

    • @nalinguru6198
      @nalinguru6198 7 ปีที่แล้ว +1

      Muzar Lye අනිවාර්යයෙන් ම

  • @dhanukarukshan4321
    @dhanukarukshan4321 7 ปีที่แล้ว +127

    ඔබ වගේ ගායකයෙක් රටට සම්පතක්. කුණුහරුප නැති, ඇදුම් ගලවන සීන් නැති, ගංජා සීන් නැති හිත පතුලටම කාවදින ලස්සන නිර්මාණයක්. අන්ලයික් කරපු අයට නම් රසවින්දනයක් නැති පාටයි.....

    • @chanakaweerarathna2070
      @chanakaweerarathna2070 3 ปีที่แล้ว +1

      niyamai lena

    • @Dhanush-do6dmvd66z.p
      @Dhanush-do6dmvd66z.p 2 ปีที่แล้ว +6

      ඔයා සරාගයේ බලන්න

    • @dilshanmadusanka862
      @dilshanmadusanka862 2 ปีที่แล้ว +1

      saragaye ahl na wagey 🥴

    • @user-er3zk3lf6x
      @user-er3zk3lf6x ปีที่แล้ว +1

      @@Dhanush-do6dmvd66z.p 😹ow hbi...math kiynna giya witri....ee උනාට මෙයාගෙ සින්දු නම් පිස්සුවක්....

    • @ihsanrazak4267
      @ihsanrazak4267 ปีที่แล้ว

      Nice comments for all

  • @See_More07
    @See_More07 ปีที่แล้ว +27

    අවුරුදු 5කට කලින් ඇහුවත් තේරුම් ගන්න උත්සහ කලේ නෑ..ඒ කාලෙ විරහව කියන දේ නොදැනුන නිසා..ඒත් අද වචනයක් ගානෙ පපුවටම වදිනව..💗🩸✊

  • @ParindiPallimulla
    @ParindiPallimulla 2 หลายเดือนก่อน +2

    Phy kalin tute කරන ගමන් ආවේ සින්දුවක් අහන්න හිතෙ තිබ්බෙ නැ මෙක අහන්න ඕන කියල අහම්බෙන දැකල play කරෙ ලොකු කාලෙකට පස්සෙ අහල අද ආයෙමත් හදවත ටික වෙලාවකට එක තැනක නතර උනා මේ වගේ හරවත් නිර්මාණය අදටත් හැදෙනව මල් සිංදු අතරෙ තවත් මෙ වගේ නිර්මාණ කරන්න ශක්තිය දහිරිය ලැබේවා ❤

  • @lasithakamalpriya5688
    @lasithakamalpriya5688 7 ปีที่แล้ว +218

    කඳුලක් නෙතඟට ඉනුනා.......පැය එක හමාරක හොඳ චිත්‍රපටියක් බැලුව වගේ හැන්ගීමක් දැනුනා........අප වෙත මේ රසය ලබා දීමට වෙහෙස වූ ඔබට සදා ජය, ඔබ සියළු දෙනාටම තෙරුවන් සරණයි !

    • @thilinaseram9553
      @thilinaseram9553 6 ปีที่แล้ว +2

      ඇත්තටම කාලෙකින් අහපු හොඳම ගීතයක් නැත්තං උදේ ඉඳන් රෑ වෙනකන්අහන්නේ කඩා ගත්ත ගමන් කියන

    • @kumuduchathuranga6918
      @kumuduchathuranga6918 5 ปีที่แล้ว +1

      video ekanam pattama pattai......

  • @cecbeseps113
    @cecbeseps113 7 ปีที่แล้ว +65

    සින්දුවත් අහල, කමෙන්ට් ඔක්කොමත් කියෙව්වා...
    ඒ තරමට සින්දුවට ආදරෙයි!
    1136 කමෙන්ට්ස්

  • @sheni6004
    @sheni6004 5 ปีที่แล้ว +26

    😥😥😥😥කාලෙකින් ආයේ බැලුවා සින්දුව....අදත් මගේ ඇස්වල 😥😥

  • @Manukalpa
    @Manukalpa 4 ปีที่แล้ว +5

    2018 ත් ඇහුව්වා 19 ත් ඇහුව්වා 2020 ත් අහනවා
    ජීවත් වෙලා ඉන්නක්න් අමතක වෙන්නෙම නැති හිතට දැනෙන සිංදුවක්
    උමා අක්කගෙ පද ගැලපීමයි සනුක අයියගෙ කටහඩයි මාරයි
    ආදරෙයි හැමදාම 😘😘❤️❤️❤️

  • @mr_sirisena
    @mr_sirisena 7 ปีที่แล้ว +32

    හෙලුව නැති Culture එක..
    සනුක.. උබ ඉඩොරයට වැටුනු පොද වැස්සක්..!!
    උබට වරදින්නේ නෑ.. ජය..!

  • @Brendan9091
    @Brendan9091 7 ปีที่แล้ว +54

    සරලයි.. සින්දුවට ගැල පෙන වීඩියෝව.. මටනම් අන්තිමේට ඇඩුනා.. අනාගත පරපුරට සංරක්ශනය කලයුතු ගායකයෙක් ඔයා.. නියම් සනුක ✌️

  • @wish971
    @wish971 ปีที่แล้ว +4

    හේතුවක් ඇතුවත් හේතුවක් නැතුවත් පෙරවදන අහද්දි අමුතුම වේදනාවක් දැනෙන්නෙ.....
    Voice එක music මේ ඔක්කොම පිස්සුවක්
    උමාගෙ වචන🥺🔥❤

  • @Dr.Gamage45
    @Dr.Gamage45 ปีที่แล้ว +3

    "පැතූ කතාවේ නිමක් දකින්නට උපන් භවේ පින මදි හින්දා, බලා හිදිමි මතු භවයක හෝ පසු වදන ලියන්නට එතැයි කියා.."
    මට මේකෙ දැනෙනම කෑල්ල.. තාත්තා ජීවත් වෙලා ඉන්නකල් මම හිතුවෙ මම ඉගෙනගෙන තාත්තට සලකන විදිහ, ඒත් ඒ හැමදේම හරියන දවස් එද්දි තාත්තා අපි ලග නෑ. මේ සින්දුවේ තැනක් දෙතැනක් ඇරෙන්න හැම තැනම මට තාත්තව මතක් කරනව. ❤🙏

  • @janiduuyanahewa5285
    @janiduuyanahewa5285 7 ปีที่แล้ว +30

    නියමයී.. ඇක්ටින් මාර තාත්විකයී... ඔහොමම උඩුගම්බලා යන්න.. ජය වේවා..

  • @ishiniranaweera1183
    @ishiniranaweera1183 7 ปีที่แล้ว +45

    පැතූ කතාවේ…
    නිමක් දකින්නට…
    උපන් බවේ පින මදි හින්දා…
    බලා හිදිමි මතු බවයක හෝ…
    පසුවදන ලියන්නට…
    එතැයි කියා

  • @dineshpeiris1485
    @dineshpeiris1485 3 หลายเดือนก่อน +2

    Me Actor niyamai ❤❤❤❤❤❤. Perfect performance 🎉🎉🎉🎉

  • @jayaminihemali1573
    @jayaminihemali1573 3 ปีที่แล้ว +13

    පැතූ කතාවේ නිමක් දකින්නට
    උපන් භවේ පින මදි හින්දා
    " බලා හිදිමි මතු භවයක හෝ පසු වදන ලියන්නට එතැයි කියා "....❤️

  • @sltravelmate9311
    @sltravelmate9311 7 ปีที่แล้ว +10

    ගීත හැමෝම ලියති කියති , ඒවා හිතේ සදහටම තැන්පත් වෙන්නේ ඒවා තම ආත්මය පුරා දැනුන විටය . තනුවද එහෙමය මතකයේ රැදෙන්නටනම් හිතට දැනිය යුතුමය . ගීත වලට රෑප රචනා හැමෝම හදති ඇත්තේ හෙළුව ව්තරය හිට් වෙන්නේ ඒවා යැයි සිතති . මෙහි හෙළුව නැත ඇසකට කදුළු උනන්න තරම් සංවේදීය පවුලේ හැමෝටම බැලිය හැකිය . ඩ්ස්ලයික් වලට වඩා සියගුනයක ලයික් ඇත තාමත් අපි මිනිසුන්ගේ රසව්න්දනය පිරිහී නැත . අවශ්‍යය වන්නේ හොඳ නිර්මාණය .මේ ගීතයේ ඒ සියළුම දේ ඇත . තමත් මෙවැනි නිර්මාණ වලින් ඔබ හා අපි මුණගැසෙන්න්ට කැමතිය . ආයෙමත් මුණ ගැහෙන බලාපොරොත්තු ඇතිව දෑස් දල්වා අප බලාසිටින්නෙමු . ඔබට ජය .

  • @indrajitharavinda
    @indrajitharavinda 7 ปีที่แล้ว +54

    සෙක්ස් මාර සීන් එකක් කරගත්තු ග්‍රාමීය මැට්ටන්ට හදන Visuals වලට වැඩිය අර්ථවත් Visual එකක්..සිංදු කියල අඩන කොල්ලොයි,.. පාතාල චණ්ඩියි. රෙදි ගලවන ගෑණුයි .ඉන්න විෂුවල් බලලා ..ප්‍රමෝදයට පත්වුන ගෝත්‍රික දූපත්වාසී ලාංකිකයා..සෙක්ස් කියලා මොකක් හරි පෙන්නලා හූරා කන තක්කඩි බිස්නස්කාර ඊනියා ජාත්‍යන්තර සංගීතකාරයින්ගේ මාෆියාවෙන් බේරාගන්න ගත් උත්සාහයට ස්තුතියි.... සනුක

  • @surajwakpanjar5996
    @surajwakpanjar5996 4 ปีที่แล้ว +36

    Yours song r soulful. Despite I'm marathi and don't understand Sinhali I loved ur creation

  • @lostgirl2798
    @lostgirl2798 3 ปีที่แล้ว +22

    I was searching for this everywhere. Finally found this.
    This is a masterpiece for me. After knowing the meaning of lyrics I hooked into this song....💕

  • @abhiyogadayasiripathirathn8670
    @abhiyogadayasiripathirathn8670 7 ปีที่แล้ว +27

    අසම්පූර්ණ තමන්ට පෙරවදන ලියන්න කියලා දීපු අසම්පූර්න කෙනා පසුවදන ලියන්න මතු භවයෙත් එයි කියලා තමන්ගේ හිත එක්තැන් කරගන්න විදිය ඇහනකොට පෙනෙනකොට අපිට මොනවඉන්ද අඩු කියලා හිතෙනවා..
    Well done Sanuka and the team on a simple illustration of a rather complex theme.. and thank god for not having nudity less romance..

  • @user-rk3hr1un9x
    @user-rk3hr1un9x 7 ปีที่แล้ว +16

    කියන්න වදන් නැ සනුකයෝ. ආයිත් මගේ සින්දු එකතුවට සින්දුවක් දුන්නට ස්තුතියි. දෙයක් කියන්නම්. කවදාවත් රිගින් ටෝන් වලටයි සල්ලි වලටයි සංගීතය කරන්න එපා. ඉස්සර හිටපු ගායකයන් වගේ භාවාත්මක සංගීතය අද අපිට දකින්න ලැබෙන සීමිත ගායකයන්ගෙන් එක්කෙනෙක් ඔයයි. අන්න ඒ දේ රැකගෙන එනවට අපේ ප්‍රණාමය හඳවතින්ම...... සුභ පතනවා මචං.....

  • @sadunmaleesha2277
    @sadunmaleesha2277 15 วันที่ผ่านมา +2

    Uma asenige wachana kypu nisa ayeth sinduwa 2024 balann awa...❤❤❤😍😍😍

  • @buddhikadilshan8090
    @buddhikadilshan8090 2 ปีที่แล้ว +10

    කාටවත් නොකියන කාටවත් කියන්න බැරි කතාවක් ඒත් ඒක දැන් හීනයක් 🖤🥺

  • @lakshithajayawickrama211
    @lakshithajayawickrama211 7 ปีที่แล้ว +16

    ශනුක අයියෙ සරාගය අහුවට පස්සෙ අලුත් එකක් එන්කන් බලන් හිටිය පෙරවදන අහුවට පස්සෙ තව එකක් එන්කන් බලන් ඉන්නෙ නියම වැඩක් ලන්කවෙ music නම් ශනුක තමා

  • @pemaro3766
    @pemaro3766 5 ปีที่แล้ว +10

    අලංකාර පදවැලක්, ලස්සන සංගීතයක්, හිත ගැඹුරටම වදින රූප රාමු පෙළක්, කාලයකින් මේ තුනම එකට රසවිඳපු ගීතයක්, ගොඩක් ස්තුතියි මේ වෙනුවෙන් දායක උන හැමෝටම...

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 2 หลายเดือนก่อน +1

    දැන් මට 46ක් ජීවත් වෙලා හිටියොත් 80ක් යනකම් ඒත් මේ ගීතය රසවිඳිනවා ❤ සනූ ආදරෙයි පුතේ ඒ වගේම අපේ උමා කෙල්ල රංගනයෙන් දායකත්වයක් දක්වන අපේ සතෙන් සතේ වගේම නළු කොල්ලා ...ඇත්තටම ඔයාලව හරිම වටිනවා මැණික් කැට 💎 💎💎💎💎😍😍😍😍😍 ආදරය ❤️❤️❤️❤️

  • @DraxFTW
    @DraxFTW 7 ปีที่แล้ว +36

    ‌මේ concept එක පවිච්චි කරලා movie එකක් ක‍රානම් 👌👌👌 මොන හේතුවක් නිසාදෝ මන්දා මටනම් මෙ සින්දුව අහද්දී දැනෙන්නෙ movie එකක් බලනවා වගේ. ඒවගේම හද පතුලටම ඒක දැනෙනවා. 😢😢

    • @V_tune_Records
      @V_tune_Records 7 ปีที่แล้ว +5

      සිරාම මචන් ...

  • @udayangakumindaka6268
    @udayangakumindaka6268 7 ปีที่แล้ว +28

    වචන කිහිපයකට තනුවක් යොදා ගැහැනිය ගේ නිරුවත පෙන්වා ගොඩ යන්න try කරන අය්යලාට හොඳ පෙරවදනක් .. නියම වැඩක් Sanuka..

    • @chathu4s
      @chathu4s 7 ปีที่แล้ว +1

      Udayanga Kumindaka නියම කතාව. Respect!

    • @udayangakumindaka6268
      @udayangakumindaka6268 7 ปีที่แล้ว

      chathu4s elama

  • @buddhikapriyadarshani3946
    @buddhikapriyadarshani3946 3 ปีที่แล้ว +4

    සිංදුවක් ජීවීතේ වෙනවා කියලා අහලා තියෙනවද? මේ සිංදුව ඇහුව වාර ගාන මතක නෑ මට. ඒත් ඒ සනුකගේ වොයිස් එකෙන් නෙමේ. මට ආදරේ කරපූ ආදරණිය වොයිස් එකකින්. මේ ලොකේ අද එයා නෑ. මේ පද පෙලින් අපේ බලාපොරොත්තු ජීව්තේ ජීවත් වෙයී.මගේ මේ වචනත් හැමදාම මේ කමෙන්ට් සෙක්ශන් එකේ තියේවී.

  • @SanjanaVihaga-v1r
    @SanjanaVihaga-v1r 29 วันที่ผ่านมา +1

    පැතු කතාවේ නිමක් දකින්නට උපන් භවේ පින මදි හින්දා ...💔😔
    බලා හිදිමී මතු භවයක හෝ පසු වදන ලියන්නට එතයී කියා..... 💜😞🥺

  • @chamilakumari8375
    @chamilakumari8375 7 ปีที่แล้ว +32

    මේක බලද්දි ඇඟ හීතල වෙලා ගියා ..ඇස් වලින් කදුලුත් ආවා.සුපර්

  • @RashmikaJeewantha
    @RashmikaJeewantha 7 ปีที่แล้ว +70

    රටේ වාසනාවට බිහිවුණු කලාකරැවෙක් ... ජයවේවා SANUKA
    (මේවටත් unlike කරන අඩුකුලේ පරහැත්ත )

    • @malinwijesinghe4676
      @malinwijesinghe4676 7 ปีที่แล้ว +1

      bas sindu ahana ewunge weda.hoda sinduwak agayanna dan ne.

  • @sagarikasandamali8231
    @sagarikasandamali8231 3 ปีที่แล้ว +3

    මම danne ne.ahana wara gana kiyad kiyala..හැමෝගෙම ජීවිත wala thiyana nokiyana කටුක කතා..mata therenne ne comment ekak denna.දැනෙන හැඟීම් සීමා රහිතව දැනෙනවා..sanuka oya marai..🥰

  • @DinethHasindudp
    @DinethHasindudp 6 หลายเดือนก่อน +2

    අවුරුදු 6 යි. තාමත් අලුතෙන්ම අහනව වගේ දැනෙන ලස්සන සින්දුවක්.මම උමා අසෙනි කියන්නෙ කව්ද දන්නෙත් මේ සින්දුව නිසාමයි. එයාගෙ වචන ඒවගේම ඒකට ඔයාල දාන මෙලඩිය සහ සනුක අයියගෙ වොයිස් එක මේ හැමදේකම තියෙන සාර්ථකත්වය නිසාම මේවගේ නිර්මාණයක් සිද්ද වෙන්න ඇති. ලංකාවෙ මිනිස්සු හොද නරක කියල සින්දු වෙන් කරගන්නව. හැබැයි එතනින් 70% ක් වගේ මිනිස්සු නිර්මාණයෙන් නිර්මාපකයින් බලාපොරොත්තු වෙන දේ ගැන හිතන්නෙ නෑ.... ඒක නිසාම අද සමහරු පරණ සින්දු ,අලුත් සින්දු රස්තියාදු සින්දු , වැදගත් සින්දු විදිහට වෙන කරල අහන්න පුරුදුවෙලා.මොකද සල්ලි බලාගෙනම මොන ජරා සින්දුවක් හරි මිනිස්සුන්ට දීල ඒක තමයි ජීවිතේ කියල පෙන්නන්න නිර්මාපකයින්ට සිද්ද වෙලත් තියෙනව නෙ...
    ඉතින් ඔයාලගෙ මේවගේ ගීත තව තවත් නිර්මාණය වෙනව නම්. අඩුම තරමින් මිනිස්සුන්ගෙ ආකල්පවත් වෙනස් කරන්න පුලුවන් වෙයි. Goodluck 👍🎧🎶

  • @thilinafernando1804
    @thilinafernando1804 7 ปีที่แล้ว +14

    අරුත බිඳී ගිය අන්දරයක රස..
    කිමැයි කියා නොදැනෙන හින්දා..
    තවත් තියෙනවා.. හිතේ පොතේ ඉඩ..
    මෙතෙක් ලියූ.. කිවිඳියම පතා...
    ගොඩක් ලස්සන තේරුමක් තියෙන ලස්සන සින්දුවක් ...... සුභ පැතුම් සනුක

    • @udanamethmal6632
      @udanamethmal6632 7 ปีที่แล้ว

      Thilina Fernando explain the lyrics please 😊😊

  • @colourcellfilms
    @colourcellfilms 7 ปีที่แล้ว +47

    කලාව නොහදුනන වුන් හට මෙය පාඨශාලාවක් වේවා.

    • @dilsam1476
      @dilsam1476 6 ปีที่แล้ว +1

      NICK LEOZ sira kathawa...

  • @redgossip7017
    @redgossip7017 2 ปีที่แล้ว +6

    සනුක ආසම ගායකයෙක් ❤️❤️❤️

  • @kasunpunsith
    @kasunpunsith 8 หลายเดือนก่อน +6

    අද ඇහුවත් අහපු මුල් දවසෙ වගේ තාම feel වෙනවා ❤️

  • @thiliniekanayaka6332
    @thiliniekanayaka6332 6 ปีที่แล้ว +51

    අද කාලේ ගිරිය කඩාගෙන කෑ ගහන නිරුවත පෙන්නලා ප්‍රසිද වෙන සිංදු වගේද මේක >>>> මෙන්න සිංදු පට්ට

  • @mihinperera2399
    @mihinperera2399 7 ปีที่แล้ว +20

    This will be a turning point for the revolution of sri lankan music. And......this song too comes to my mind....පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා......

  • @tharuacharige3997
    @tharuacharige3997 2 ปีที่แล้ว +2

    පැතූ කතාවේ
    නිමක් දකින්නට
    උපන්බවේ
    පින මදි හින්දා
    බලා හිඳිමි
    මතු භවයක හෝ
    පසුවදන ලියන්නට
    එතැයි කියා...💔

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 ปีที่แล้ว +10

    මං මාරම විදියට ආදරේ කරන ගීතයක් වගේම ඔබේ කටහඬ...සුබ පැතුම් හදවතින්ම ...

  • @ishankazthuri1298
    @ishankazthuri1298 7 ปีที่แล้ว +10

    පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට...
    හිස් පිටුවක් ඉඩ තබා ගියා...👌👌👌
    මේ අවුරුද්දේ ආපු හොඳම එක

  • @chathuraabeywickrama4400
    @chathuraabeywickrama4400 7 ปีที่แล้ว +30

    සින්දුවටත් වඩා උබට පේනවා සනුක , තාමත් සුභාවිත ගීතයට මිනිස්සු ආදරෙයි කියලා - ජය !!

  • @anju8221
    @anju8221 3 หลายเดือนก่อน +2

    "Awasan satana" and thissss!!!! 😫🥀❤

  • @rajaratadesign
    @rajaratadesign ปีที่แล้ว +3

    මගෙ ජීවිතේ වැඩිපුරම ආදරේ කරන සින්දුව...🥺 අදිමාත්‍රා ශෝ එකේදි ලයිවු අහන්න පුලුවන් උනා... ශෝ එකට එන්න ප්‍රධානම හේතුව මේ සින්දුව අහන්න...🥺❤️❤️❤️❤️

  • @rashean1239
    @rashean1239 7 ปีที่แล้ว +7

    මේක නම් පට්ටයි..👍👍👍
    හඬ ,සංගීතය,පදරචනය,රූපරචනය ඔක්කොම මාරයි.අපේ සංගීතේ ඉවර වෙලා නෑ පසුබෑමක් විතරයි තිබිලා තියෙන්නේ මේ ඒ වැටිච්ච සංගීතේ උස්සන්න සනුකලා තිබ්බ එක වෙඩිල්ලක්.👍👍👍