ලංකාවේ ගෙදරක හැදුන දකුණු ආසියාවේ බලගතුම Drone යානය l Most Powerful Drone in South Asia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 597

  • @GreenInfolk
    @GreenInfolk 4 ปีที่แล้ว +287

    නිළමේ කියන්නේ පට්ටම පට්ට චරිතයක් බ්‍රෝර් නේ ඹබලා එකගනම් දාපල්ලා ලයික් එකක් 🔥👍

    • @sonaathu6633
      @sonaathu6633 4 ปีที่แล้ว +4

      රට ජාතිය හැන කැක්කුමක් තියෙන අපෙ එකෙක්

    • @thilinanuwanthikadesilva6946
      @thilinanuwanthikadesilva6946 4 ปีที่แล้ว +1

      නලමේ නෙමේ හුත්තෝ නිලමේ

    • @GreenInfolk
      @GreenInfolk 4 ปีที่แล้ว

      @@thilinanuwanthikadesilva6946 hari hari haduwa hee bayatama

    • @sonaathu6633
      @sonaathu6633 4 ปีที่แล้ว

      @@thilinanuwanthikadesilva6946 නලලෙද හා හරි හරි

    • @lalithlalith6730
      @lalithlalith6730 4 ปีที่แล้ว

      👍💖

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 ปีที่แล้ว +39

    අපේ ආරක්ෂක හමුදාවට...සහ ...වනජීවි එකට....මුහුදු ආරක්ෂක අංශයට ....මෙකෙන් ගොඩාක් වැඩ ගන්න පුලුවන්......ඔබට..තෙරුවන් සරණ ස්තුතියි ...හොද ඔලුවක් ....නිලමේ....මේ මහත්මයාව ....ජනපති තුමාට මුන ගස්වන්න...

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว +81

    Drone එකේ අපේ කොඩිය දැක්කම එන ගැම්ම ❤🙏

  • @Supunsudarsha
    @Supunsudarsha 4 ปีที่แล้ว +74

    ඕක ඔතනින් යට ගියොත් නම් වැඩක් නෑ .
    කවුරු හරි අත දීල මේක Brand එකක් කරල ඉස්සරහට අරන් ගියොත් ගොඩ 😍❤️

  • @surisena9520
    @surisena9520 4 ปีที่แล้ว +143

    රටේ ජනාධිපති තුමාගේ. අවධානය යොමු වේවා. අද අපේ රටේ තාක්ෂණය කොච්චර දියුණු ද. රාජ්‍ය අනුග්‍රහය යොමුවේවා.

    • @ranasinghebandara3991
      @ranasinghebandara3991 4 ปีที่แล้ว +8

      එයාගේ අවධානය යොමුවෙන්නේ හොර හෙංචයියෝ බේරගන්න, ලංකාවේ ඉඩම් විකුණන්න, මාධ්‍ය අල්ලගෙන සංදර්ශ්‍න පවත්වන්න, පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන්න වගේ දේවල් නේ..

    • @ruwankumara6805
      @ruwankumara6805 4 ปีที่แล้ว +2

      @@ranasinghebandara3991 සජිත් පුරාවිද්‍යා ඇමැති ඉන්නකොට මුහුදු මහ විහාරය ගැන හොයල බැලුවා ද පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකයි

    • @tinta8500
      @tinta8500 4 ปีที่แล้ว

      @@ranasinghebandara3991 කලින් කෙනා වගෙ Brazier වලට අවදානය දෙන්නෙ නැති එකනම් ලොකු දෙයක් හැබැයි. 😇😇🤣🤣

    • @ice6985
      @ice6985 3 ปีที่แล้ว

      පිස්සුද බං ඕක බලනවා.දැනටම රනිල් ගේ ආණ්ඩුව නවත්තපු හමුදාවේ ඩ්‍රෝන් යන කර්මාන්තශාලාව අය පටන් අරන්..මෙයටත් තැනක් හඹුවෙයි..
      කලින් කුණු ප්‍රතිචක්‍රීයකරණය යන්ත්‍රේත් බැලුවේ නිලමේ පෙන්නපු

    • @tinta8500
      @tinta8500 3 ปีที่แล้ว +1

      @@silingbiling අන්න එකයි රජයෙන් කොහොම කරත් අපි අපේ ගමන යන්න ඔනෙ...ලංකාවේ ප්‍රොප්ජෙක්ට් එක තැන නවතින්නෙ ඔය හේතුව හින්දා...

  • @asirisilva172
    @asirisilva172 4 ปีที่แล้ว +36

    🇱🇰 අපේ ගමේ 🇱🇰 ❤️❤️🙏 ඔබට බුදුසරණයි ! 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ❤️❤️🙏🙏👍👍👏👏 අක්‍රමණශීලී මිනිස් ජිවිතයට "" අදහස් "" ජය 🇱🇰 🇱🇰

    • @tinta8500
      @tinta8500 4 ปีที่แล้ว

      රාගමද?

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +52

    හොද රාජ්‍ය නායකයෙකු රටට බිහිවන විට රටට හොද අවශ්‍ය හොද නිර්මාණ කරුවන් ද බිහිවීම ඉතා අගය කොට සලකනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @yasithpro1139
      @yasithpro1139 4 ปีที่แล้ว

      watch this andsubscribe me please , th-cam.com/video/X-I_OXIWNYc/w-d-xo.html

    • @cmaxmusic1106
      @cmaxmusic1106 4 ปีที่แล้ว +1

      Me project eka patan aran tiyenne 2015

    • @nelukachandranath7183
      @nelukachandranath7183 4 ปีที่แล้ว

      දේශපාලුවො කරපු දෙයක්නම් නෑ හැබැයි.

    • @Viral_Short_Clips.
      @Viral_Short_Clips. 4 ปีที่แล้ว

      Kauda hoda rajya nayakaya

    • @pandtharathna2145
      @pandtharathna2145 4 ปีที่แล้ว +2

      මෙකට දෙශපාලනය සම්බන්ධ කොහොමද හැම එක ටම දෙශපාලනය ගාව ගන්ඩ එපා

  • @prof.susanthadesilva6188
    @prof.susanthadesilva6188 4 ปีที่แล้ว +13

    Sri Lankan Government should give helping hands to such projects. Then only we can get developed our own technologies and save huge amount of money which goes outside the country for importing such products from other countries.
    Thanks to the "NILAME" Channel for highlighting these new Sri Lankan innovations..

  • @krishan.krishan4017
    @krishan.krishan4017 4 ปีที่แล้ว +9

    Medin Sri Lanka 🇱🇰🇱🇰🇱🇰❤❤❤💪💪💪
    පට්ට ආඩම්බරයි අපේ රටේ මිනිස්සු ගැන.අපේ රටේ තමත් වැඩ කාරයෝ ඉන්නවා අපේ රටේ ඵ් මිනිස්සුන්ගේන් වැඩක් ගන් අපේ බලධාරීන් ඵකයි ඇත්ත. ඵක ගැන පට්ට දුකයි....

  • @shantharanathunga1022
    @shantharanathunga1022 4 ปีที่แล้ว +65

    හොඳ වැඩක් ඔබ පරිස්සම් වෙන්න රටවල් වලින් සම්මාන දෙන්න කියල එන්න කියල ජීවිතෙට මොනා හරි කරන්න බැරි නෑ අපි වගෙ රටවල් දියුණු වෙනවට පිට රටවල් කැමති නැහැ

    • @Widasun_Wickramasinghe
      @Widasun_Wickramasinghe 4 ปีที่แล้ว +2

      පිස්සුද ශාන්ත.. අපේ රටේම උන් මයි මේවට කැමති නැත්තෙ.. රෙකනේ චන්දෙට කතිර ගහන්න යන්නෙ හරක්ට

    • @armzfdo7914
      @armzfdo7914 4 ปีที่แล้ว +2

      පිස්සුද බං. වෙන රටකින් දැක්කනම් මෙයාව ජොබ් එකට ගන්නවා. නැත්තම් ඩ්‍රෝන් එකේ ටෙක්නොලොජි එක සල්ලිවලට ඉල්ලනවා.

    • @maduacademy1663
      @maduacademy1663 4 ปีที่แล้ว

      ඇත්ත

    • @kapilabandara1001
      @kapilabandara1001 4 ปีที่แล้ว

      ඔව් නැති කරන්න උත්සහ කරයි....

  • @keerlima1822
    @keerlima1822 4 ปีที่แล้ว +20

    ඇත්තටම විශිෂ්ට නිර්මාණයක් බොහොම ස්තූතියි නිලමේ මේ වගේ වැඩසටහන් අපිට තව තවත් ඉදිරිපත් කරන්න

  • @utedirisinghe3946
    @utedirisinghe3946 4 ปีที่แล้ว +4

    ඉතාමත් උසස් නිර්මාණයක්. ඔබට යජ! මෙය අපට පෙන්වූ නිළමෙට ස්තූතියි!

    • @tinta8500
      @tinta8500 4 ปีที่แล้ว

      ස්තුතිය 🙏❤️

  • @apcsridns6154
    @apcsridns6154 4 ปีที่แล้ว +7

    ඔබතුමා මේ රටට අාඩම්බරයක්. ජය වේවා. 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍

  • @bangbangsankasanka3958
    @bangbangsankasanka3958 4 ปีที่แล้ว +10

    හොඳ නිශ්පාදනයක් මා මේ ළඟදි දැක්කා අයිටීඑන් චැනල් එකෙත් පෙන්නුවා හැබැයි නියම නිෂ්පාදනයක් ජයවේවා සහෝදරයා තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම

  • @prasannakandegedara6012
    @prasannakandegedara6012 4 ปีที่แล้ว +3

    Im so glad to contribute in some way ❤️ Nicely done Sankalpa Aiya !

  • @nadeeshandenuka8198
    @nadeeshandenuka8198 4 ปีที่แล้ว +44

    Local කියන්නෙ low quality කියන මතයට තිත තියමු💪

    • @asanka1984313
      @asanka1984313 4 ปีที่แล้ว

      එකනෙ local කියන්නේ (දෙශිය) මිසක් , low quality කියන මහදැනමුත්තන් ඉන්න රටක් bro..

    • @thecompiler203
      @thecompiler203 4 ปีที่แล้ว

      Anna hari

    • @raviroshan1083
      @raviroshan1083 3 ปีที่แล้ว

      Yako me ma daval borukiyanna eppa yocko..umbala owa kiyanna isalla balapang lokay anith chanels..owa kiyapang chinuntta...

  • @wasthu
    @wasthu 4 ปีที่แล้ว +12

    නලමේ චැනලයට විඩියෝවක් දැම්ම හැටියේ බලන සෙට් ඒක අපේ පුංචි විහිලු චැනලයටත් එක්වෙන්න ආරාධනා❤❤❤😃

  • @sw_work
    @sw_work 3 ปีที่แล้ว +2

    නියමයි සංකල්ප පට්ට ආඩම්බරයි උඹ ගැන .. වේලා..

  • @hungrysaga2534
    @hungrysaga2534 4 ปีที่แล้ว +9

    මොනා කරත් අපේ උන්ට අගයක් නෑ... ආඩම්බරයි❤️❤️

  • @jimmywijesekara8937
    @jimmywijesekara8937 3 ปีที่แล้ว +2

    I would like to Congratulate this
    Gentlemen who has done a great job
    To show the world that there is nothing a Sri Lankan can do. Really Appreciate your great job

  • @nne823
    @nne823 4 ปีที่แล้ว +2

    නිලමේට ada dawsa subha වේවා budu sarnai ඔබට

  • @hewagehewage7249
    @hewagehewage7249 4 ปีที่แล้ว +3

    රටට මෙවැනි දේ හදන්න තවත් ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි

  • @M4BitZ
    @M4BitZ 4 ปีที่แล้ว +104

    ඕකෙන් පාර්ලිමේන්තුවට බෝම්බයක් දාලා එන්න බැරිද?💣💣

    • @livewithme6392
      @livewithme6392 4 ปีที่แล้ว +1

      Ow bn bariweida

    • @ruchiradesilva7798
      @ruchiradesilva7798 4 ปีที่แล้ว +2

      Easy

    • @donruwan2483
      @donruwan2483 4 ปีที่แล้ว +1

      අම්මාපා සිරාවටම නියම කතාව ..

    • @tinta8500
      @tinta8500 4 ปีที่แล้ว +2

      කියලා කට ගන්න හම්බුනේ නෑ...🤣🤣🤣

    • @malweir
      @malweir 4 ปีที่แล้ว +1

      @@tinta8500 aiya meke body eke hadala tiyenne monawalinda ?

  • @Supunsudarsha
    @Supunsudarsha 4 ปีที่แล้ว +33

    Srilankan Military Force එකට දුන්න නම් හොද වැඩක් ගනී.. 😎

    • @nisaldananjaya
      @nisaldananjaya 4 ปีที่แล้ว +1

      Ekenma pohora gahanna mechchara wiyadam karanna oni nehe ban

    • @amerdyne8791
      @amerdyne8791 4 ปีที่แล้ว

      Nisal Dananjaya ubala wage gonnu innakn ratak diyunu wenneh naaq .. hamadama ekama widiyata kiwwe

    • @nisaldananjaya
      @nisaldananjaya 4 ปีที่แล้ว

      @@amerdyne8791 ane gono issellama therum ganin anith ratawal wala minissu pohoro nogaha govithen karanna krma hoyanwa uba gonek unata eka paratama ummbe kiyanna epa

    • @hemalcharith6168
      @hemalcharith6168 3 ปีที่แล้ว

      Air force ekata avashya deyak

    • @Creatortech95
      @Creatortech95 3 ปีที่แล้ว

      ඕව අරගෙන බෑ මචන් කුටිටිය යන්නෙ නෑනේ ඕව ගන්නෙ නෑ ඒ හින්ද

  • @sameeraliyanage6109
    @sameeraliyanage6109 4 ปีที่แล้ว +8

    නමටම ගැලපෙන වැඩ... නියමයි සංකල්ප මහත්මයා... ඔබට ජය...

  • @ishanrajapaksha9448
    @ishanrajapaksha9448 4 ปีที่แล้ว +7

    සිංහල අපේ කොල්ලෙක්.ආඩම්බරයි🇱🇰✌️❤️

  • @amilaniulpul5218
    @amilaniulpul5218 4 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි අපේ රටේ මේ වෙනිදෑ නිර්මාණය කලගැන

  • @sunjeewa2333
    @sunjeewa2333 4 ปีที่แล้ว +2

    නිළමේ කලොත් එලම තාම ජයවේවා බුදුසරණයි අපේ රජයෙන් කිසිම උදව්වක් නැති එක ගොඩක් දුකයි ජයවේවා

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 22 ชั่วโมงที่ผ่านมา

    නිලමෙ මෙය .සියලුම නාලිකාවලට දෙන්න.නිලමෙ කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් මාද්‍ය් තුල.ජයවේවා.

  • @vimsen2221
    @vimsen2221 4 ปีที่แล้ว +1

    ඉතාම හොඳ නිපැයුමක්. කුඹුරේ දිරන යකඩ හෙලිකොප්ටරය වගේ නොවෙයි. නිලමෙගෙ වීඩියෝ වල දෙකම එක විදියට වර්ණනා කලේ. මේ විඩියෝ එකේ මම දුටුව නරකම දෙය තමයි ස්ප්‍රේ පේනට් කිරීම. ඇස්, නාශය සහ මුඛ ආවරණයක් නොපැලඳීම. සරීර සෞඛ්‍යයට අහිතකර මෙන්ම, සංකල්ප තුමා දියුණුවෙලා ධනවත් වුනාට පසුව වන්දි ඉල්ලලා නඩුදාන්නත් පුලුවන්. දැනට ජපානය සහ චීනය සමග කරට කර සිටින එක අමතක කරන්න. ඒ අය යානා හඳේ සහ උල්කාපාත වල යානා අරිනවා. අවභාවිතය ගැන කතා කලා. පහත කමෙන්ට් එකක්තියනවා පාරලිමේන්තුව ගැන.

  • @malkakannangara9280
    @malkakannangara9280 4 ปีที่แล้ว +5

    මාර සතුටක් දැනුණා මහත්තයො.ඔබතුමාට තෙරුවන් සරණයි.රජයේ අවධානය යොමු වේවා.

  • @isuruch3320
    @isuruch3320 4 ปีที่แล้ว +6

    🇱🇰💪🔥 තෙරැවන් සරනයි නියම වැඩක් මෙතුමාගෙ ඉතිරි වැඩ කටයුතු සාර්ථක වෙිවා ජය.. ❤🇱🇰🔥

  • @shanikawanigasekara4559
    @shanikawanigasekara4559 4 ปีที่แล้ว +7

    අපේ රටට සෑහෙන ප්‍රයෝජනවත් drone එකක්.... හැම දේකටම ගන්න පුලුවන් දෙයක්... මට හිතෙනවා wildlife සහ military operations වලට සෑහෙන වඩක් ගන්න පුලුවන් වෙයි.. විශේෂම දේ තමයි අපේම technology එකක්.... ස්තුති නිලමේ....

  • @tharindudesilva6103
    @tharindudesilva6103 4 ปีที่แล้ว +2

    Ape game kollek ape family eke aiya kenek good luck sankalpa aiye 👍👍 proud of you 🇱🇰🇱🇰🇱🇰

    • @Nilame
      @Nilame  4 ปีที่แล้ว +1

      Big up

  • @PasinduUmayanga9797
    @PasinduUmayanga9797 2 วันที่ผ่านมา +1

    ඉතා වැදගත් නිර්මාණයක් ❤

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 4 ปีที่แล้ว +2

    නිල මට ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් සමාජයට පෙන්වන වාට ඔයාටත් තව තවත් නිර්මාණ කරන්න හැකියාව ලැබෙන්න ඕනි

  • @sarathc.k.herath1053
    @sarathc.k.herath1053 4 ปีที่แล้ว +3

    Ammooo patta vidiyata watina wedak. Kochchara weddo innawada ape rate. Me nispadanaya karana hema dekinma prayojana gannawanam ape rata patta diunuwenawa . Mahattayooo obage me nispadanaya ape rate baladarinta agayak nettan obage nispadanaya pitaratakata hadunwala denna oywa mila kara nohaki vidiyata e ayata obawa wativi. Obata subapathanawa thawa thawath idiriyata yanna. 👍👍👍🇱🇰

  • @gayanfonseka3059
    @gayanfonseka3059 4 ปีที่แล้ว +1

    Supiri wadak..respect ..jayawewa ..
    Drone eke battery eka thawa tikak wadi kaganna barida.bara ussanna puluwan eke thawa battery ekak set karoth

  • @laataal23us72
    @laataal23us72 4 ปีที่แล้ว +5

    ඔබගේ හැකියාවන් වැඩි දියුණු වේවා දීර්ඝ ආයු වේවා ජීවිතය සාර්ථක වේවා මෙවැනි දේවල් කරගෙයාමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා බුද්ධි යවර්ධනය වේවා 👌👌👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞💞

  • @gayanliyanage1
    @gayanliyanage1 4 ปีที่แล้ว +8

    අපේ ලංකාවේ මිනිස්සුන්ට තැනක් දුන්නනම් මේ ලොකේ අපේ පුංචි රට කොතනද කියල හිතා ගන්න බෑ....🇱🇰💯💪

  • @chamaranirudhaka5860
    @chamaranirudhaka5860 4 ปีที่แล้ว +6

    "නිසල "කියන්නේ සුපිරි වැඩ්ඩෙක්

  • @WonderBites-D
    @WonderBites-D 4 ปีที่แล้ว +7

    අනේ දෙවියනේ මේ අපේ රටේ නේද, හිතට දැනෙන මේ ආඩම්බරකම කියලා නිම කරන්න බැරිතරම් . බුදුසරණයි !

  • @thesanduimsith4641
    @thesanduimsith4641 4 ปีที่แล้ว +4

    යකෝ මේක T.V එකට දාන්න ඕන news එකක්නේ . පට්ට ආඩම්බරයි😍🇱🇰🇱🇰😄😄👍💪💪

  • @maduacademy1663
    @maduacademy1663 4 ปีที่แล้ว +1

    නියම වැඩක් සුභ පතනවා ඔබට

  • @dhanukawattuhewa
    @dhanukawattuhewa 4 ปีที่แล้ว +2

    ජයවේවා මචං...!!! එළකිරි වැඩක්....😍😍

  • @kaptandenu2356
    @kaptandenu2356 4 ปีที่แล้ว +4

    පට්ට භාණ්ඩයක්නේ සුපිරි.👌👌😀😍

  • @VipulaRamasinghe
    @VipulaRamasinghe วันที่ผ่านมา

    අපේ ගම් පහ සුපිරි කොල්ලන්ගේ සුපිරි වැඩ දාපල්ලා ලයික් වැස්සක්කොල්ලනේ

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 ปีที่แล้ว +3

    නිලමේ කියන්නේ සුපිරි චරිත යක් අපේ cri 🇱🇰 🇱🇰 🇱🇰 කාවේ tamai නියම වැඩි .ඩෝ ඉන්නේ සිල්වා mahatma ya ඔයා නියම weaddeak ඔයා ට මීට wada හොඳ දේවල් කරන්න sakthiya ලැබේවා අපේ ලංකාවේ තමයි පළමු වැනි වතාව ට ආසියාවේ ලොකු ම drona ya ලංකාවේ හැදුවේ 👍👍👍👍♥️❤❤❤♥️❤ දෙන්නා tama ජය වේවා බුදු සරණයි

    • @tinta8500
      @tinta8500 4 ปีที่แล้ว

      බොහොම ස්තුයී 🙏❤️

  • @ravindraattygalla7985
    @ravindraattygalla7985 4 ปีที่แล้ว +1

    Wow..Super stuff. I hope our leaders will take this in to use. It's a very good investment for various sectors. That'll only happen if we have proper leaders who are wiling to help the country develop.
    Thank you Nimale for the documentary.

  • @dileepskitchen9303
    @dileepskitchen9303 4 ปีที่แล้ว +1

    Niyamai nilame..yaluwa anna Api awa Podi you tubers la balannath .🥰🥰

  • @SasenDish
    @SasenDish 4 ปีที่แล้ว +1

    සංකෙ පට්ට,,, අන්තිමට උබේ වැඩේ කරා... ගොඩ ගොඩ

  • @donkuruppu2979
    @donkuruppu2979 4 ปีที่แล้ว +3

    මෙචිචර කල් සැඟවිලා තිබුන දේවල් එලියට මතු කිරීම ගැන මුලින්ම නිලමෙට ස්තුතිය පුද කරනව.සංකල්ප මහත්මයා වැන්නන්ටත් ස්තුතිය පුද කරනව වැඩිඩෙක් වෙලත් තමන්ගෙ බුද්ධිය තම මවි රටටම පිදීම ගැන.ඔබතුමන්ලා වැනි අය ගෙන් රටට ප්‍රයෝජනයක් ගැනීමට බුද්ධිමතුන්ගෙන් පිරි අාණ්ඩුවක් සිටිය යුතුයි.ජනාධිපතිතුමාගේ අවධානය මෙතුමාට යොමු වේවායි ප්‍රාර්ථනය කරනව.ශ්‍රී ලංකාවට ජය වේවා !!!

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 4 ปีที่แล้ว +1

    pattama patta බුදු සරණයි ඔබ තුමාට

  • @anandabherath1009
    @anandabherath1009 4 ปีที่แล้ว +2

    Thank you for highlighting this great invention.

    • @Nilame
      @Nilame  4 ปีที่แล้ว

      Our pleasure!

  • @upsena880
    @upsena880 4 ปีที่แล้ว

    සුපිරි වැඩක් ආඩමිබරයි මෙවැන්නෝ තවතවත් බිහිවෙිවා ..තෙරැවන් සරණයි ..

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 4 ปีที่แล้ว +3

    නියමයි නිලමේ මේ මහාත්යාටත් නිලමේටත් තෙරැවන් සරණයි

  • @subashchandrabowse2926
    @subashchandrabowse2926 4 ปีที่แล้ว +2

    Very proud of the inventor. Hope he would be given the due recognition and encouragement to continue his work for further development

  • @surangakumara9694
    @surangakumara9694 4 ปีที่แล้ว +3

    නියමයි, නීති රාමුවක් සදා ගන්න පුළුවන්, ජය

  • @Cheguera88
    @Cheguera88 4 ปีที่แล้ว

    උඹ විතරයි මචං යූටියුබ් චැනල් එකේම.දැණුමටයි, රටට ප්‍රයෝජන දෙයක් ෂේයා කරන්නෙ💕💕💕💕💕❤️👏

  • @slmusic8356
    @slmusic8356 4 ปีที่แล้ว

    සුපිරියක් තමා හැබැයි මේ වගේ ටෙක්නොලිජි එකක් ලංකාවේ වැරදි එකෙක්ගේ අතකට ගියානම් ඉවරයි ඒ මොකෝ යුදමයට උනත් මේක බාවිතා කරන්න පුලුවන් රිමෝට් එක නැති උනත් අදාල තැනට මේකට යන්න පුලුවන් හැකියාව තියෙනවානම් බෝම්බ උනත් මේකෙන් හෙලන්න පුලුවන් අනික කිලෝ මීටර 5ක් 6ක් යන්න පුලුවන් කියන්නේ තවත් විශේශත්තවක්

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +2

    ආදරෙයි නිලමේ මල්ලියේ ..
    පුදුම ගැම්මක් අාවා හිතට .සිව්හෙලයට ජයම වේවා .❤️💪👍🙏🇱🇰💐❤️

  • @kavishkanirmal8863
    @kavishkanirmal8863 3 ปีที่แล้ว +1

    Mewage dakshyanta rajayayen thenak denna one thawa සුපිරි නිර්මාණ bihi karanna

  • @thamidu9415
    @thamidu9415 4 ปีที่แล้ว +4

    මේක ඇත්තටම කෘෂිකර්ම වැඩ වලට නියමයි , තව wild life eke ewa balannath හොඳයි. නමුත් මිලිටරි වැඩ වලට නම් මදි, mn දන්නා widiyata, යුද්දෙ කාලේ airforce එක use කරපු drone වලට 100+km range එකක් තියෙනවා. ඇත්තටම බලධාරීන් මේ වගේ ඒවට help කරන්න ඕනේ, මෙවා දියුණු කරන්න

    • @sandudj9649
      @sandudj9649 4 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත. හැබැයි ඒවා electric නෙමෙයි ඉන්දන වලින් ක්‍රියා කරන්නේ. අනික ඒවා හමුදාවට පමනක් ආවේනික satellite, RC controller හරහා ක්‍රියා කරන්නේ. සාමාන්‍ය drone වලට වඩා ගොඩාක් powerfull වගේම secure. ඒ නිසා military drone එකකට මේක compere කරන්න බෑ.....👍👍👍👍

    • @tinta8500
      @tinta8500 4 ปีที่แล้ว +1

      Military Use kiyanne serch and rescue and close proximity survilance wage dewal nathanm meka anik ewwata promote karanne ne

  • @nimalsena2572
    @nimalsena2572 4 ปีที่แล้ว +3

    මේක කෘෂිකර්ම කටයුතු වලට නම් මේක ගොඩක් වැදගත්... නීතිමය පැත්තත් හදාගෙන මේක ගොවියා අතට පත්වෙනවා නම් ගොඩක් වටිනවා..

  • @රටෙවෙදාකලූසුදා
    @රටෙවෙදාකලූසුදා 4 ปีที่แล้ว +5

    පට්ට වැඩ්ඩෙ ක් තමා තදටම🤙🏼🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @____shini685
    @____shini685 4 ปีที่แล้ว +14

    පට්ටයි 👌👌👌නිලමෙ අය්යා 🌷🌷🌷🌹😍😍

    • @hemaka1424
      @hemaka1424 4 ปีที่แล้ว +1

      ස්තූති... 😁😁😁😁😁

    • @____shini685
      @____shini685 4 ปีที่แล้ว

      @@hemaka1424 මේ ඩුප්ලිකේට් නිළමෙද 🤣🤣🤣😂😂😂

  • @bobmix3823
    @bobmix3823 4 ปีที่แล้ว +1

    සුපිරිම වැඩක් ලංකාවෙ අපිට ආඩම්බරයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wmsmusiclanka
    @wmsmusiclanka 4 ปีที่แล้ว +18

    නිෂ්පාදනය ගොඩක් අගය කරනවා ඔබ නිර්මානය කිරිමට අවශ්‍ය උපාන්ග සකසා ගත්තේ කෙසේද? වෙනත් රටකින් ගේන්වා සැකසිම සිදුකරාද. ?....The product is much appreciated. How did you come up with the tools to create it? Imported from another country

    • @tinta8500
      @tinta8500 4 ปีที่แล้ว +5

      As we all know, we don't have carbonfiber moulding facilities in SriLanka, I sent my specifications to China and got the fusealge moulded from there. Also motors were custom winded according to my specifications and requirements . 12:10 AM

    • @rightplace6175
      @rightplace6175 4 ปีที่แล้ว

      Modaya China

    • @aselasaman7982
      @aselasaman7982 4 ปีที่แล้ว

      how to design software. is it readymade software?

    • @tinta8500
      @tinta8500 4 ปีที่แล้ว

      @@aselasaman7982 Its Ardupilot With Custom Codes In Some Areas

  • @kdroshan3302
    @kdroshan3302 2 วันที่ผ่านมา

    මම පුද්ගලිකව පට්ට ආඩම්බරයි .මගේ රටේ මෙවෑනි නිපැයුම් කරන අය ගැන ..මමත් වාහන වල ස්පොයිලර් වගේම තවත් අන්ගෝපාංග හදන කෙනෙක් ..නමුත් අපේ රටේ අපි දිහා ද්වේෂයෙන් කුහකත්වයෙන් බලන් .බාල මානසිකත්වයක්.තියන අය වැඩී .ඒ නිසා අපේ හැකියාවෙන් අපට තියා රටට වත් ප්‍රයෝජනයක් ගන්න හරි අමාරුයි . මෙතුමාගේ මේ උසස් නිර්මානය ලෝකෙටම අලවි කරන්න .තවත් වැඩි දියුණු කල ඩෝන් .නිපදවන්න ..මේ රටේ බැරි කමක් නෑ ...මේවට හෙනෙ කොමිස් කුට්ටි .

  • @thilakpriyantha7199
    @thilakpriyantha7199 6 วันที่ผ่านมา

    ඔයා ඉදිපත් කරන්නේ ඉතා වැදගත් වැඩසටහන්, වල්පල් නැහැ. කෙනෙකුට දැනගන්න ඉගනගන්න,ප්‍රවර්ධනය කරන්න. ඉතා හොඳ වැඩසටහන් ....ස්තූතියි , තෙරුවන් සරනයි .

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +23

    ඇත්තටම හොදයි අපේ වන රක්ෂිතය බේරාගන්න මේ දෙය ඉතාම වටිනවා හමුදා වට

  • @susanthasusantha5940
    @susanthasusantha5940 4 ปีที่แล้ว +1

    නිලමේ ස්තුති ඔබට ..කනගාටුව මේ වගේ දක්සයින් මේ වගේ වටිනා නිර්මාන කරන අයට මොනාද වෙන්නේ කියන එකනි පිදුමේ මේවා හොද බුදදිමත් මොල ඇයි එයාලාට තැනක් නොදන්නේ එගැන අපි කනගාටු වෙනවා

  • @aravindaproduction5855
    @aravindaproduction5855 4 ปีที่แล้ว +1

    Meke kohomada weda karanne... Petrol walinda... Nethnm battery walinda

  • @සිව්හෙළයා-ද5ඵ
    @සිව්හෙළයා-ද5ඵ 4 ปีที่แล้ว +24

    ගුවන් ගමන් තාක්ෂණය මේ ලෝකෙටම මුලින්ම දුන්නේ එදා මේ හෙළදිවයිනේ ඉදපු හෙලයෝ

    • @vajirapriyashantha3932
      @vajirapriyashantha3932 4 ปีที่แล้ว

      😂

    • @සිව්හෙළයා-ද5ඵ
      @සිව්හෙළයා-ද5ඵ 4 ปีที่แล้ว

      @@vajirapriyashantha3932 😢

    • @maxpayne5901
      @maxpayne5901 4 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂

    • @සිව්හෙළයා-ද5ඵ
      @සිව්හෙළයා-ද5ඵ 4 ปีที่แล้ว +1

      කලවම් ජාන තියෙන උන්ට මේවා කියන කොට රිදෙනවා,මේවා උන්ගේ අම්මලාගේ වැරදි,අර බල්ලොත් එක්ක නිදාගත්තාම මැක්කොත් එක්ක නැඟිටින්න වෙනවා වගේ ලංකාවේ කලු සුද්දෝ හැදිලා තියෙන්නේ උන්ගේ අම්මලා සුද්දොත් එක්ක නිදාගෙන

    • @vajirapriyashantha3932
      @vajirapriyashantha3932 4 ปีที่แล้ว

      ගුවන් ගමන් තාක්ෂණය තිබ්බ තිබ්බ කිව්වට දැන් නෑනෙ
      අපි ගාව සුද්ද ගාව තීයෙන තාක්ෂණයම තියෙන්න ඕන කියල එකකුත් නැත
      අපි ගාව තිබ්බා අපිට අවශ්‍ය කරපු තාක්ෂණයක් එක සුද්ද විනාස කරල
      කලු සුද්දො ටිකක් හැදුව උන් තමයි මෙ සමාජ ආර්ථික ක්‍රමය පිලිඅරන් තියෙන්නෙ
      මෙ රටෙ තියෙන්නෙ සුද්ද දීල ගිය පාලන ක්‍රමයක්
      අපිට තියෙන්නෙ ඉතිහාසයෙ අපි වැඩ්ඩො කියල චුන් වෙවෙ නව යටත් විජිත ක්‍රමය හරහා අපිව සුරන් කන්න දීල බලන්
      කලවම් ලෙ නැතිනම් ඡන්දෙ නොද ජාතික විමුක්තියට සැරසියව් එ්කට කොන්දක් නැ

  • @mareefernando4864
    @mareefernando4864 4 ปีที่แล้ว +1

    Wonderful great God bless 🌹🌹🌹

    • @tinta8500
      @tinta8500 4 ปีที่แล้ว

      Thank YouYou So Much

  • @wasanthakumara2033
    @wasanthakumara2033 4 ปีที่แล้ว +1

    ජය වේවා ...!

  • @isankagunathilake4847
    @isankagunathilake4847 4 ปีที่แล้ว +4

    Mr.Sankalpa very appreciated..for your great work..also very proud of be a Sri Lankans.
    1.Could you please let me know the price.?
    2. If it's perches, is it possible for drive with permission or without permission by government? I mean that need to get any authorization from police.
    my main purpose is Agricultural industry.
    Thank you and awaiting your feedback

  • @isurusirisinghe5987
    @isurusirisinghe5987 4 ปีที่แล้ว +1

    ජය වේවා

  • @ashandevinda6542
    @ashandevinda6542 4 ปีที่แล้ว +2

    ඇත්තටම niyama wadak.🔥💯☝

  • @keshaneranga7844
    @keshaneranga7844 4 ปีที่แล้ว +5

    තැන තැන ගිහින් එක එකාට ගිනිදෙන පෑන්ක් වලට වඩා වැඩක් ඇති දෙයක් බ්‍රෝ.....සුපිරි හොදේ....🦾🦾🦾🦾🦾

  • @dayaaviationops1917
    @dayaaviationops1917 4 ปีที่แล้ว +1

    Nice WORK, keep up the Good work

    • @Nilame
      @Nilame  4 ปีที่แล้ว

      Thanks, will do!

  • @ajanthaweerakoon61
    @ajanthaweerakoon61 4 ปีที่แล้ว +1

    හෙළ දැනුම ලොව ජය ගනියි එදත් අදත් අපි හෙළයෝ

  • @isharamadusanka6267
    @isharamadusanka6267 4 ปีที่แล้ว +1

    60/80kg දක්වා බර එසවීම වැඩි කරන්න වැඩි දියුනු කරන්න පුලුවන් .එක ඇත්තටම වටිනවා..මොකද ලංකාවේ අර්තාපල් වගාවට මෙය ඉතා වැදගත් නුවරඑළිය වැලිමඩ වගේ අර්තාපල් වගා කරන ගොවියා කෘමිනාශක ඉසීමට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා..අපේ ගොවියොන්ට ලොකු අත්වැලක් වෙයි...නොබෝ දිනකින් වෙලද පලට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💓💪🔥

  • @slwood5769
    @slwood5769 4 ปีที่แล้ว +1

    Patta ape rate waddo niyamai budusarani

  • @lalpremasiri185
    @lalpremasiri185 4 ปีที่แล้ว +2

    ගොඩක් ආඩම්බරයි . බුදු සරණයි..

  • @GannaDeshiyaDe
    @GannaDeshiyaDe 4 ปีที่แล้ว +1

    සුපිරි නිර්මාණයක්... අපේ සුබ පැතුම්

  • @nandip9470
    @nandip9470 4 ปีที่แล้ว +2

    Wish you all the best to you all. Still few against, waiting to put you down beware.

  • @walle-eve
    @walle-eve 4 ปีที่แล้ว +1

    Supperb idea and great work...👍👍👍

    • @Nilame
      @Nilame  4 ปีที่แล้ว

      Thank you! Cheers!

  • @pathmakumara6834
    @pathmakumara6834 2 ปีที่แล้ว

    Ape rate thakshanya diunu wewa Bala daringe neth yomu wewa aiye oyata budu sarani godak santhoshai mage ratata jaya wewa

  • @kapilabandara1001
    @kapilabandara1001 4 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් .....

  • @thusharanayanananda5059
    @thusharanayanananda5059 4 ปีที่แล้ว +1

    super... I wish u all the best. theruwan saranai.

  • @fcksck5613
    @fcksck5613 3 ปีที่แล้ว +1

    අපෙ කොල්ලන්ට ලොකය දී නන්ට ශක්තිය ල්‍රුබෙවා

  • @r.a.svedio534
    @r.a.svedio534 4 ปีที่แล้ว +4

    රටටම ආඩම්බරයක් ..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gamingbro1464
    @gamingbro1464 4 ปีที่แล้ว +1

    Menna sri lankave niyama vadakarayo.me ayava ediriyata
    ganna one.come on sri lanka

  • @dilanthilanka8050
    @dilanthilanka8050 4 ปีที่แล้ว +1

    Hoda wadak suba pathanawa

  • @milanimila212
    @milanimila212 4 ปีที่แล้ว +1

    Well done well done guys good luck and God bless you and budusaranai i am Kuwait api yakku bow

  • @gayanlahiru9289
    @gayanlahiru9289 4 ปีที่แล้ว +1

    Lankawe inne supirima wadakarayo bro rawanage parapure un budu saranai

  • @umalkayehen5420
    @umalkayehen5420 4 ปีที่แล้ว +1

    නිලමේ හැමදාම කරන්නේ ලංකාවේ ඉන්න හොඳ මොලකාරයාන්ව එලිදක්වන එක.නිලමේ උබට හොඳ ගමනක් තියෙනවා.එ වගේම මෙ ඩෝරෝන එක නිර්මානය කර එලිදක්වපු උබතුමාට.තව තවත් මෙවගේ අලුතින් නිර්මාන කරන්න සක්තිය දහිරිය ලැබේවා.අනිත් you tube කාරයෝ එක්ක බලද්දි.නිලමේ උබ එල බන් හදවතින්ම සුබ පතනවා...👌👌👌👌👌

  • @saminthamihirani825
    @saminthamihirani825 4 ปีที่แล้ว +1

    සුබ අනාගතයක් බුදු සරණයි

  • @gohead5059
    @gohead5059 4 ปีที่แล้ว +7

    කවදත් අප රටේ බුද්ධිමත් ජීවීන් වෙසෙන වාසනාවන්ත රටක්.අපේ රටේ ඒ මානව තාක්ශනික මට්ටම ලෝකයා නොදන්නවා ද නොවේ.සුද්දා රටට ආපුදා පටන් මෙතෙක් අප ජාතිය පාගාගෙන සිටින ඒ අදුර්ශ්මාන මුදලට යටඋන දේශද්‍රෝහීන් විසින් මේ ලක් මුතු ඇටය අබඇටයක් කර හමාරය.ඉතිහාසයේ පටන් මෙවැනි බුද්ධිමත් නිර්මාණ කරුවන් ඕනෑතරම්ය ,එය අප රටට සම්පතකි.අප රට ජාතිය අද ලෝකයා විසින් සිතාමතා පහත් මට්ටමක තබා ඇත.ඒ අප ජාතික හැකියාවන් ඔවුනට බාල්දුවකි.අතීතයේ පටන් ලොවට තාක්ශනය බහුතරයක් ලොව හදුනගත්තේ අප රටෙන් බව ඉතිහාසය පරිශීලනය කරන්නන් අවබෝදයෙන් යුක්තය.අප ජාතිය මෙවැනි පහත් මට්ටමට පත්කර ඇත්තේ සුද්දාට පර ගැතිකම් එදා සිට අදටත් කරන කලුසුද්දාය.මේ කලුසුද්දා අපේ රට යටිකුරු කරහමාරය.රටේ දේශපාලනයේ ඉහලින් සිටින්නේ .මෙන්න මේ සුද්දා යනවිට නිර්මාණය කල කොන්ත්‍රාත් රදල කලුසුද්දෝය.මේ නියම රදලයන් ද නොවේ.මෙය දන්නෝ දනිති.ස්තූතියි.