බෙහෙත් කුප්පි සල්ලි කරන සුපිරි වැඩකාරයා - මෙන්න වැඩ්ඩොනම් වැඩ්ඩො l Bottle Ship Making

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ඉස්පිරිතාලෙන් විසි කරන වීදුරු බෙහෙත් කුප්පි ඇතුලේ සුපිරි ගේමක් ගහලා සල්ලි කරලා විකුණන හැටි - බෙහෙත් කුප්පියක් විසිදාහට විකුණන හැටි
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

ความคิดเห็น • 321

  • @naifm
    @naifm 4 ปีที่แล้ว +57

    නියම වැඩක්

    • @chameshdilhara4268
      @chameshdilhara4268 4 ปีที่แล้ว +4

      උබ හැම එකම බලනවා ද බන්,, 😂😂😂

    • @t.g.s.pkumara8118
      @t.g.s.pkumara8118 4 ปีที่แล้ว +3

      Ado naya හැමතැනම innawa.. mu duplicate නයෙක් da කොහෙද

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว +2

      @@chameshdilhara4268 4//මගෙන් ඔයාට🙏🙏මටත් සහයෝගයක්‌ දෙන්න ඔයාට ඉදිරියට ම යන්න සුබ පතනවා හදවතින්ම 🌹🌹🌹☝️

    • @tccmusicproductions3311
      @tccmusicproductions3311 4 ปีที่แล้ว +2

      mawath subscribe karanna plz.

  • @sanka3413
    @sanka3413 4 ปีที่แล้ว +61

    වැඩ්ඩන්ගේ වැඩ්ඩෝ ඉන්න රටක් අපේ රට ඒත් දුක ඔවුන්ට නිසි දැන ක් නැති එකයි ජයවේවා මල්ලියේ නුඹට නිළමේ සහෝදරයා ජයවේවා ඔබටත්

  • @thusithahemani664
    @thusithahemani664 4 ปีที่แล้ว +5

    ලස්සන නිර්මාණ කරුවෙක් ලොවට හදුන්වා දුන්නේ නම් ඒ නුඹයි හේමක මල්ලි ...
    ඒ පූතාට දිර්ඝව කරගෙන යාමට ශක්තිය ලැබේවා නිළමේ ඔබටත් ජය

  • @slbottleship6054
    @slbottleship6054 4 ปีที่แล้ว +91

    මෙම අවස්ථාව ලබාදුන්න නිලමෙ you tube channel එකෙ කාර්යමණ්ඩලය ඇතුලු රනඹන සියලුම දෙනාට මගෙ ස්තූතිය .....!❤❤

    • @imalkabendarage1448
      @imalkabendarage1448 4 ปีที่แล้ว +3

      Superb Work !

    • @user-xe6dd3zh9k
      @user-xe6dd3zh9k 4 ปีที่แล้ว +3

      ඔන්න ඔයාව සබ්. කරා මල්ලි ලස්සනයි වැඩේ තෙරුවන් සරණයි 0❤️

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว +3

      207//මගෙන් ඔයාට🙏🙏මටත් සහයෝගයක්‌ දෙන්න ඔයාට ඉදිරියට ම යන්න සුබ පතනවා හදවතින්ම 🌹🌹🌹☝️

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว +3

      @@imalkabendarage1448 31//මගෙන් ඔයාට🙏🙏මටත් සහයෝගයක්‌ දෙන්න ඔයාට ඉදිරියට ම යන්න සුබ පතනවා හදවතින්ම 🌹🌹🌹☝️

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว +4

      @@user-xe6dd3zh9k 33//මගෙන් ඔයාට🙏🙏මටත් සහයෝගයක්‌ දෙන්න ඔයාට ඉදිරියට ම යන්න සුබ පතනවා හදවතින්ම 🌹🌹🌹☝️

  • @methmal5747
    @methmal5747 4 ปีที่แล้ว +8

    සුපිරි වැඩ්ඩෙක් තමයි මල්ලි ඔයා නම් ඉදිරි ගමන සාර්ථක වේවා බුදුසරණයි 🙏 නිලමෙ නැත්නම් අපිට මෙවා දකින්නට ලැබෙන්නේ හිනෙන් තමයි නිලෙමෙටත් ජය වේවා 🙏

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 ปีที่แล้ว +22

    හරිම ආඩම්බරයි පුතේ අපේ රටේ මේ වගේ වැඩ කරන මොලේ තියන ළමයි කොච්චර ඉන්නවද ආඩම්බරයි ගොඩක් බුදු සරණයි පුතේ

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 4 ปีที่แล้ว +27

    අපගේ දක්ෂ දරුවෙක් ඉතා අගය කළ යුතුයි අපගේ උතුම් ගව්රවය පුද කරනවා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගිමත් වේවා

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish 4 ปีที่แล้ว +30

    සුපිරියි පුතා.. ජයම වේවා..!
    මේකෙ ඇවිත් සබ් හිඟා නොකා මෙන්න මේ වගේ අළුත් නිර්මාණයක් කරනවනම් හොඳයි..

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว +3

      //මගෙන් ඔයාට🙏🙏මටත් සහයෝගයක්‌ දෙන්න ඔයාට ඉදිරියට ම යන්න සුබ පතනවා හදවතින්ම 🌹🌹🌹☝️

  • @rukeeauh4395
    @rukeeauh4395 4 ปีที่แล้ว +10

    සුපිරි මොලයක් තියන ලෝකය වෙනස් විදියට දකින සුපිරි කොල්ලෙක් . වෙන කිසිම දෙයක් අදාල නෑ. හැබෑම දක්ශයෙක්. සුබ පතනව යාලු. ස්තුතියි නිලමේ මල්ලී අපේ රටේ දක්ශයො හොයල සිංහල දන්න නොදන්න හැම කෙනෙක්ටම දැන ගන්න මේ කරන ප්‍රසිද්දිය වෙනුවෙන්.

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +7

    ඇත්තටම සම්මාන පිට සම්මාන දෙන්න ඕනේ පුතාට මේවාගේ අය තමයි රටට වටින්නේ ඉදිරියට ම යන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e 4 ปีที่แล้ว +8

    ඒක නම් මාරම ගේමක් ලස්සන...වැඩක් තෙරුවන් සරණයි පුතේ.තෙරුවන් සරණයි

  • @tharindunilantha4286
    @tharindunilantha4286 4 ปีที่แล้ว +7

    කොල්ල හෙන ආසාවෙන් කරන්නෙ වැඩේ. එල කොල්ලෙක්

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd1279 4 ปีที่แล้ว +3

    ඇත්තටම හරිම ලස්සනයි ආඩම්බරයෙන් කියන්න පුළුවන් අපේ කොල්ලෙක් ජය වේවා පුතා

  • @kumarisenanayake197
    @kumarisenanayake197 4 ปีที่แล้ว +3

    පිටරට මේ වගේ නිර්මාණ ගොඩාක් කරනවා ...ලොකු ඉල්ලුමක් තියෙනවා ...oya nam හරි දක්ෂයෙක් මල්ලි ...tawa වැඩිපුර නිර්මාණ කරන්න ...,wildlife ehemsth ලස්සනට කරන්න පුළුවන් .....බුදුසරණයි නිලමේට සහ ඔයාට .....

  • @dilshanv7594
    @dilshanv7594 4 ปีที่แล้ว +31

    සුපිරිම වැඩ්ඩෙක්
    මට තිබ්බ ලොකු ප්‍රශ්නයක් විසදුනා.
    ❤️❤️❤️❤️❤️

    • @Green.BIZ-88
      @Green.BIZ-88 4 ปีที่แล้ว +1

      Saho mage song ahala singing හොඳයි nam subscribe karala matat නැගිටින්න සහයෝගයක් dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks බුදු සරණයි jaya wewa

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว +1

      114//මගෙන් ඔයාට🙏🙏මටත් සහයෝගයක්‌ දෙන්න ඔයාට ඉදිරියට ම යන්න සුබ පතනවා හදවතින්ම 🌹🌹🌹☝️

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว +1

      @@Green.BIZ-88 147//මගෙන් ඔයාට🙏🙏මටත් සහයෝගයක්‌ දෙන්න ඔයාට ඉදිරියට ම යන්න සුබ පතනවා හදවතින්ම 🌹🌹🌹☝️

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +6

    මං කිව්වනෙ වැඩ්ඩෝ නම් ඉතිං සිරිලකේ තමයි..
    අාඩම්බරයක් ..ජයම වේවා .🙏🇱🇰❤️👍💐 නිලමේ මල්ලියාට බොහෝම පිං .සහ ස්තූතියි හදවතින්ම .ඔයා හඳුන්වා දුන් ගොඩක් අලුත් නිර්මානවලට දැන් තැනක් තියනවා...

  • @lithiboy
    @lithiboy 4 ปีที่แล้ว +7

    මල්ලී උඹ ගොඩ ❤❤❤❤
    නිලමේ ආවා කියන්නේ උබේ ජීවිතයම ගොඩ...නිලමේ මගේ සුබපැතුම් Excellent 😘😘😘😘

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว +1

      59//මගෙන් ඔයාට🙏🙏මටත් සහයෝගයක්‌ දෙන්න ඔයාට ඉදිරියට ම යන්න සුබ පතනවා හදවතින්ම 🌹🌹🌹☝️

    • @lithiboy
      @lithiboy 4 ปีที่แล้ว

      @@krishandhansivlogs thanks support එකක් දුන්නා.සුබපැතුම්

  • @ceylonnaturalproductvlogs6067
    @ceylonnaturalproductvlogs6067 4 ปีที่แล้ว +9

    සුපිරි වැඩ්ඩෙක් ජය වේවා බුදු සරනයි

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว

      //මගෙන් ඔයාට🙏🙏මටත් සහයෝගයක්‌ දෙන්න ඔයාට ඉදිරියට ම යන්න සුබ පතනවා හදවතින්ම 🌹🌹🌹☝️

  • @natureeye6716
    @natureeye6716 4 ปีที่แล้ว +3

    සුපිරි වැඩක් මල්ලී.... පට්ට පට්ට... බුදු සරණයි..!!! අතපය හතර තියගෙන හොරකම් කරල මන්කොල්ලකාලා කුඩු අයිස් විකුනලා අනුත් උන්ගේ ජීවිත විනාස කරල ගොඩ යන්න හදන මිනිස්සු එක්ක බැලුවම උබනම් සුපිරි වැඩ්ඩෙක්... ❤❤❤❤

  • @sandalalwijendra9120
    @sandalalwijendra9120 4 ปีที่แล้ว +6

    හොද හැකියාව ,අගයමි ,නිළමේ හොද වැඩක් පෙන්වන්නෙ

  • @Nvs190
    @Nvs190 4 ปีที่แล้ว +1

    ලස්සන වැඩක් සියුම්ව කරන මේ වැඩේට කොච්චර ඉවසීමක් තියෙන්න ඕනිද
    උඹ නම් ලංකාවේ ඉන්න සුපිරිම වැඩ්ඩෙක් පොඩි බෝතලයක් ඇතුලේ නැවක් හදන එක ලේසි නැහැ ඒත් ලොකු මහන්සියක් අරන් මේ කරන වැඩේ ඉස්සරහටත් කරගෙන යන්න ශක්තිය ලැබේවා
    නිලමේටත් ජයවේවා !!

  • @vikumthushmal3133
    @vikumthushmal3133 4 ปีที่แล้ว +9

    නිලමෙ ඔයා කරන විඩියෝ එලම එල

  • @pandulamasdushanka1131
    @pandulamasdushanka1131 4 ปีที่แล้ว +6

    බිම්සර බ්‍රෝ . ආඩම්බරයි. උබ නම් සිරාම වැඩ්ඩෙක් .. 🔥🔥❤️

  • @airanganigamlath4071
    @airanganigamlath4071 4 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි පුතා . ජයවේවා ඔයාට සුභ අනාගතයක් .නිලමෙ මල්ලි ඔබට ගොඩක් ස්තුතියි .අලුත් නිර්මාණ කරන්න හැකියාවන් තියෙන මෙවැනි මොල කරුවන් සමාජගත කිරීම ගැන .තෙරුවන් සරණයි

  • @acommonman7950
    @acommonman7950 3 ปีที่แล้ว +1

    මල්ලි etsy කියල marketplace එකක් තියනවා ඒකටත් දාන්න ඒකෙ ඔය වගේ handmade දේවල් වැඩි මිලට විකිණෙනවා... good luck!

  • @chapee2680
    @chapee2680 4 ปีที่แล้ว +17

    nilame your great all the best for future
    all the best mallya

  • @Rocky-fire99
    @Rocky-fire99 4 ปีที่แล้ว +5

    වයඹ නම් ඉතිං වැ⁣ඩ්ඩෝ තමා.....🤩🤩❤️❤️❤️

  • @kamalanimendis7577
    @kamalanimendis7577 3 ปีที่แล้ว +1

    නියමයි නියම වැඩේ වැඩ්ඩෙක් තමයි සුභම ප්‍රාර්ථනා කරනවා ඉදිරියටම යන්න ජය වේවා

  • @sriyanisriyani770
    @sriyanisriyani770 4 ปีที่แล้ว +4

    ආඩම්බරයි පුතේ. බුදුසරණයි

  • @dilani985
    @dilani985 4 ปีที่แล้ว +6

    ඇත්තටම අගය කළයුතුයි සුපිරි කොල්ලෙක් බුදු සරණයි මල්ලි

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +2

    .මිනිස්සුන්ගේ බදු මුදලින් ඉගෙන ගෙනසරසවි ගිහින් රස්සාව හිඟා කකා පෙළපාලි යනවා ලැජ්ජ වෙන්න .ඉදිරියට යන්ඩ ධෛර්යය ශක්තිය ලැබේවා ජය වේවා.විදේශිකයන් අපේ රටේ මිනිස්සු ඒ මිනිස්සු හොඳට රවට්ටලා තියෙන නිසා ඒ මිනිස්සු දැන් රැවටෙන් නෑ සාධාරණ මුදලකට දෙන්න එතකොට ඔබට විකුණගන්න පුළුවන්.

  • @nuwanchathu6763
    @nuwanchathu6763 3 ปีที่แล้ว +2

    Shaa මල්ලි උඹ හරිම ලස්සන දක්ෂ වැඩ කාරයෙක් බුදු සරණයි නිලමේ අයියා

  • @anushanilanthi531
    @anushanilanthi531 4 ปีที่แล้ว +1

    ගොඩක් නිර්මානාත්මකයි ලස්සනයි ..ඒ වගේම නිලමේ අයියා ගේන වීඩියො සේරම හරි වැදගත් 😍😍තෙරුවන් සරනයි

  • @susanthakumara7179
    @susanthakumara7179 4 ปีที่แล้ว +14

    අපේ කොල්ලෙක්❤️

  • @suwarnahettiarachchi3890
    @suwarnahettiarachchi3890 4 ปีที่แล้ว +1

    ඉතාම දක්ස දරුවෙක් බුදුසරණයි පුතේ

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 4 ปีที่แล้ว +7

    ජයෙන් ජයම වේවා පුතේ ඔයාට .සුබ අනාගතයක් පුතේ .තෙරුවන් සරණයි

  • @vincesilva1128
    @vincesilva1128 4 ปีที่แล้ว +3

    Nilame, I appreciate your excellent job to promote exceptionally talented youngsters in Sri Lanka.

  • @achalachandani7955
    @achalachandani7955 4 ปีที่แล้ว +8

    හැමදාමත් වගේ අදත් වැදගත් වැඩසටහනක්.

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว

      44//මගෙන් ඔයාට🙏🙏මටත් සහයෝගයක්‌ දෙන්න ඔයාට ඉදිරියට ම යන්න සුබ පතනවා හදවතින්ම 🌹🌹🌹☝️

  • @dsds9978
    @dsds9978 4 ปีที่แล้ว +1

    සුපිරි කොල්ලෙක් එල එල ජයවේවා බ්‍රෝ..නිලමේ තුමා.ඔබටත් ස්තූතිය මෙවන් දේ සමාජයට ඉදිරිපත් කිරීම ගැන සතුතුයි🙏🙏🙏

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +3

    හිතාගන්න බෑ 👍👍ස්තූතියි නිලමෙ

  • @user-ro4gh3iq9m
    @user-ro4gh3iq9m 4 ปีที่แล้ว +2

    කියන්න වචන නැ නිලමෙ අලුත් අලුත් දෙවල් ගේන ඔබට ශා එ මල්ලිට ජයවෙවා....👈🧚🧚🧚🧚

  • @kumakuma7294
    @kumakuma7294 4 ปีที่แล้ว +3

    Wooow weddengeth waddek jaya wewa malli thanks nilame
    Budu saranai

  • @madusankakurera1218
    @madusankakurera1218 4 ปีที่แล้ว +1

    සුපිරි දක්ශ ලමයෙක් ,👌

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 ปีที่แล้ว +11

    හොදවැඩක් පුතේ ලන්කාවේ දැවෙන විදුලි ගැටලුවට සෝලා අඩුවියදමින් ගහන්න බලන්න හෑමදෙයක්භ බැරිවෙන එකක්නෑ ඔයාලාගේ බුද්දිය යොදවලා ඒදේකරන්න උත්සහාකරන්න පුතේ

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว

      83//මගෙන් ඔයාට🙏🙏මටත් සහයෝගයක්‌ දෙන්න ඔයාට ඉදිරියට ම යන්න සුබ පතනවා හදවතින්ම 🌹🌹🌹☝️

  • @susilayupala2959
    @susilayupala2959 4 ปีที่แล้ว +3

    Very interesting pogroms God bless you broughter. 🙋🙋🙋👍👍

  • @somasoma7355
    @somasoma7355 4 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි නිලෙමි බොහෝම පිං

  • @user-ue2td7hq3t
    @user-ue2td7hq3t 4 ปีที่แล้ว +2

    මේ වගේ හැකියාවක් අනේක වාරයක් අගය කරන අතර... මේ වෙනකන් හිතාගන්න බැරි එකම ප්‍රශ්නයක් හිත පෙලනවා... මේ තරම් දක්ෂතාවයක්... unlike කරන එක...????? ඒ මිනිස්සුද...?????????..

  • @TheChirantha
    @TheChirantha 4 ปีที่แล้ว +1

    ආඩම්බරයි දිනූෂ මල්ලි.. ඔයා තව ඉදිරියට යන්න ඕනෙ කෙනෙක්.. ❤❤❤❤

  • @prebhashwareesenarath787
    @prebhashwareesenarath787 4 ปีที่แล้ว +1

    Brother ,you are amazing person .sri lankan mother's great son.proud of you.Thank you nilame.introduce that amazing person in society .

    • @Nilame
      @Nilame  4 ปีที่แล้ว +1

      Many many thanks

  • @danhan7869
    @danhan7869 4 ปีที่แล้ว +1

    පට්ට මලයා. පිටරට යවපන් මේවා.

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +8

    මතට ලොල් වෙලා ජීවිතය කාලකන්නි කරගන්නා දරුවන් නිසා දෙමාපියන් උහුලන දුක් මෙවැනි පුතුන් නිසා හැදූ වැඩූ දෙමාපියන් කොපමන සතුටක් විදිනවා ඇතිද වෙනස් බලන අයම තේරුම් ගන්න ඕනේ

  • @nipunsaranga9267
    @nipunsaranga9267 4 ปีที่แล้ว +7

    කොහෙන් හොයා ගන්නවද මන්ද අපේ නිළමේ අය්යා මේව... තෙරුවන් සරණයි ඔයාට...

  • @rohinimabarna9183
    @rohinimabarna9183 4 ปีที่แล้ว +2

    ජයවේවා!පුතාට
    බුදු සරණය්!

  • @nilankasumith3751
    @nilankasumith3751 4 ปีที่แล้ว +4

    The Real King Dear Son God Bless you.&Dear Nilame.

  • @sujeewafernando5038
    @sujeewafernando5038 4 ปีที่แล้ว +2

    Nilame witharai me wage wedagath dewal ratata pennane.eththatama godak hoda wedak.puthe oyatath mewa lankawema wedi milakata alawi kirimata me video eken pasu margaya pedewa

  • @somasoma7355
    @somasoma7355 4 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි පුතා ලස්සනයි

  • @indikasahabandu2021
    @indikasahabandu2021 4 ปีที่แล้ว +3

    Porak thami... hamoma me wage dekt addict wenawanm watinwa nh❤❤❤🔥🔥🔥

  • @pkgknheraiherai9734
    @pkgknheraiherai9734 4 ปีที่แล้ว +1

    ඉදිරියටයැමට ශක්තිය ලැබෙිවා බුදු සරණයි

  • @nalinpriyantha507
    @nalinpriyantha507 4 ปีที่แล้ว +2

    හැමදාමත් අලුක් දෙයක් අරන් නිළමෙි ❤❤

  • @radhavimoksh
    @radhavimoksh 4 ปีที่แล้ว +3

    ජයවේවා පුතා!

  • @angelve4101
    @angelve4101 4 ปีที่แล้ว +4

    Very cute... Stuff👍
    . . I'm someone who loves ships... In bottles.
    I wish someone gave me a gift of it. Cos it's above my budget ☹️
    Anyways... Good luck🙏

    • @Nilame
      @Nilame  4 ปีที่แล้ว

      Good luck!

  • @madushanwijerathna5801
    @madushanwijerathna5801 4 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් 👍👍❤️❤️☸️☸️☸️

  • @manojniranjan1393
    @manojniranjan1393 4 ปีที่แล้ว +2

    සමහර අලුත් දේවල් මම දැනගත්තේ නිළමෙ හරහා පමණයි. ලොකු බෝතල් තුළ කරනලද නිර්මාණ දැකලා තිබුණත්,මේ තරම් පොඩි කුප්පි වල කරන නිර්මාණ දැකපු පළමු වතාව.

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว +1

      11//මගෙන් ඔයාට🙏🙏මටත් සහයෝගයක්‌ දෙන්න ඔයාට ඉදිරියට ම යන්න සුබ පතනවා හදවතින්ම 🌹🌹🌹☝️

    • @manojniranjan1393
      @manojniranjan1393 4 ปีที่แล้ว

      Priyasad Chamikara done 👍

  • @dkkuwait5253
    @dkkuwait5253 4 ปีที่แล้ว +2

    බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි

  • @anupamagayathri2876
    @anupamagayathri2876 4 ปีที่แล้ว +5

    ❤❤❤ best wishes Bimsara...

  • @shamalperera4875
    @shamalperera4875 4 ปีที่แล้ว +3

    නිලමේ උබේ වීඩියෝ පට්ට...

  • @nirmaladilhan7134
    @nirmaladilhan7134 4 ปีที่แล้ว +1

    අපේ වැඩ්ඩෙක් .👌💕🌹😘🙏

  • @user-ch8ms6mb1c
    @user-ch8ms6mb1c 3 ปีที่แล้ว

    නියමයි පුතේ,බුදු සරණයි !!!

  • @all-rounder286
    @all-rounder286 4 ปีที่แล้ว +1

    බුදුසරණයි අයියා

  • @indikasujeewa9124
    @indikasujeewa9124 4 ปีที่แล้ว +1

    api godak aya oka karanawa dakala thiyenawa, but oya oka online sale karala money hoyapu eka grate

  • @chamindachaminda189
    @chamindachaminda189 4 ปีที่แล้ว +2

    සුභ අනාගතයක් 👍

  • @umeshmadushanka1439
    @umeshmadushanka1439 4 ปีที่แล้ว +2

    Oyalata පුළුවන් nam lankawe උතුරු palath wala thiyanna බෞද්ධ සිද්ධස්ථාන pili bada wisthara karanna

  • @Denaidilui
    @Denaidilui 4 ปีที่แล้ว +1

    ලොකු ලොකු බලාපොරොතු නෑ.පුලුවන්නම් අපිට උදව් කරන්න.පොඩි ගෙයක් හදා ගන්න මේ වෑයම.අපි ලස්සනට ඇදලා. හිනා වෙලා හිටියට.ජීවත් වෙන්නේ.ටකරං වට කරපු පොඩි පැලක.වැස්සට තෙමෙනවා.මේ චැනල් එක හදලා දුන්නෙත් ගමේ යාලුවෙක්.මේ වෑයම රජ වෙන්න නෙවෙයි.පුලුවන්නම්.

  • @dineshkatagoda2358
    @dineshkatagoda2358 4 ปีที่แล้ว +2

    👌👌 Godak evasemak tynna one me vdehata..
    Obata subapatum malle👏👏

  • @kanthiperera2208
    @kanthiperera2208 4 ปีที่แล้ว +2

    Puthe oyata jayasri maha boo samidu pihitai. Aswahak katawahak nima wewa! Ape rate dakshayo ounta niyamathanak denna. Apee janadipathigen. Illaa sitinawa!

  • @chandraciwontohomefrogrpad5904
    @chandraciwontohomefrogrpad5904 4 ปีที่แล้ว +3

    හරිමලස්සනයි හරි දක්ෂ පුතෙක්

  • @dilablock3270
    @dilablock3270 4 ปีที่แล้ว +2

    Ela nilame,weddek thamai malliya..♥️♥️♥️♥️

  • @cham8057
    @cham8057 4 ปีที่แล้ว +5

    Nice creation...keep it up!

    • @Nilame
      @Nilame  4 ปีที่แล้ว

      Thank you, I will

  • @jayalanka9096
    @jayalanka9096 4 ปีที่แล้ว +1

    Harima siyum wedak.loku iwaseemak thiyenna ona mewge deyak karanna.

  • @manikrathnayaka7402
    @manikrathnayaka7402 4 ปีที่แล้ว +2

    ජය වේවා ඔයාලට

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 4 ปีที่แล้ว +1

    mirigama kiwwama
    sathutui...kuwait.
    thanks nilamae.

  • @humairaarafath356
    @humairaarafath356 4 ปีที่แล้ว +1

    Best of Luck bro. Great Talent from Srilankan. Made in Srilankan 😘

    • @Nilame
      @Nilame  4 ปีที่แล้ว

      Thank you so much 😀

  • @amalperera3074
    @amalperera3074 4 ปีที่แล้ว +1

    නියමයි පුතා

  • @lakshanpradeepkumara4069
    @lakshanpradeepkumara4069 4 ปีที่แล้ว +1

    Nolame uba nam ft adareei bokka

  • @irashasadamali3547
    @irashasadamali3547 4 ปีที่แล้ว +2

    නිලමේ උබ නම් පට්ට

  • @imeshabeysinghe9181
    @imeshabeysinghe9181 4 ปีที่แล้ว +2

    නියමයි...🤘♥️🤘

  • @hashiniwickramasinghe735
    @hashiniwickramasinghe735 4 ปีที่แล้ว +1

    Keep it up malli😍 nice work..

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว +1

    බුදු සරණයි සහෝදරයා .💓💓💓💓💓

  • @dsanju8743
    @dsanju8743 4 ปีที่แล้ว +1

    ජයවේවා. බුදුසරණයි

  • @cylonancientnaturetv3775
    @cylonancientnaturetv3775 4 ปีที่แล้ว +2

    නියමයි ..

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว +1

    ජයවේවා පුතේ තෙරුවන් සරණයි

  • @maheshbalasooriya7570
    @maheshbalasooriya7570 4 ปีที่แล้ว +2

    Supiri waddek thamai. Kiyanna deyak neeeee

  • @malikapoi7585
    @malikapoi7585 4 ปีที่แล้ว +2

    Hoda.molakaara puthaek. Nilamae daeyak paennuvoth. Supirei

  • @ceylonfindingslk4449
    @ceylonfindingslk4449 4 ปีที่แล้ว +2

    supiri waddek me inne ..malli ubatath nilame production channel akatat suba anagathayak

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว

      10//මගෙන් ඔයාට🙏🙏මටත් සහයෝගයක්‌ දෙන්න ඔයාට ඉදිරියට ම යන්න සුබ පතනවා හදවතින්ම 🌹🌹🌹☝️

  • @chamarachandrasena4037
    @chamarachandrasena4037 4 ปีที่แล้ว +2

    Excellent work by both.

    • @Nilame
      @Nilame  4 ปีที่แล้ว

      Many thanks!

  • @ranthikumari2417
    @ranthikumari2417 4 ปีที่แล้ว +1

    සුපිරිම wadak

  • @ashinsalaharshani6305
    @ashinsalaharshani6305 4 ปีที่แล้ว +2

    WoW. Congratulations Bimsara 😍

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu1530 4 ปีที่แล้ว +2

    ,ජය වෙිවා🏆️🏆️🏆️🏆️

  • @sahandivayanjana7613
    @sahandivayanjana7613 3 ปีที่แล้ว +1

    parissaman budusarai jasu phitai

  • @user-wx2oq4ur8y
    @user-wx2oq4ur8y 4 ปีที่แล้ว +2

    Supiri wadak aaaa