Dear Pinwantha Peshala Putha, I know that you are versatile and multi talented. However, with this program I realized you as a giant in the field of education and music. Your knowledge related to teaching methods and learning techniques are far more advance and unique to that of so called educatoinists in Sri Lanka. You must play a very high and authoritative role in curriculum design and development programs in the country, if we want to develop Sri Lanka with properly educated, practical and brave leaders. WHOLEHEARTEDLY, I WISH YOU ALL THE VERY BEST! Former Vice Chancellor Jayewardenepura University.
i can remember you were coming to the P.V. Nandasiri ..i was there ...it took me nearly 20 yrs for me to at least get some sound , what you said is correct SIR
තෙරුවන් සරණයි ඔබ තුමාට අපේ ජාතියට පහළ වු මිණි කිරුළ ක් ඔබ තුමා...
මේ හැකියාව විෂ්මිතයි..මේ රටේ නොහික්මුනු දේශපාලනයත් එක්ක එකතු වෙලා දක්ශතාවය සැගවෙන්න දෙන්න එපා..ඔබ මේ රටට වටිනව❤️
❤❤විස්මිත නිමැවුම්
තාල කිය කිය තබ්ලාව ගහද්දි ඇස් දෙකට කඳුළු ආවා😢
Dear Pinwantha Peshala Putha, I know that you are versatile and multi talented. However, with this program I realized you as a giant in the field of education and music. Your knowledge related to teaching methods and learning techniques are far more advance and unique to that of so called educatoinists in Sri Lanka. You must play a very high and authoritative role in curriculum design and development programs in the country, if we want to develop Sri Lanka with properly educated, practical and brave leaders. WHOLEHEARTEDLY, I WISH YOU ALL THE VERY BEST!
Former Vice Chancellor Jayewardenepura University.
තබ්ලාවට සාධාරණයක් කරන්නට ලක්මෑණිට උපන්න සුපිරි පුතෙක්! තෙරුවන් සරනයි!!!!!!!!! තවත් ලෝකයේ වැඩ්ඩො ඉන්නව විවිධ විධියෙ. ඒ අය තබ්ලා ගහන්න දන්නෙ නැති වෙන්න පුලුවන්; නමුත් ඒ අය පහත් කරල කථා කරන්න හොද නැහැ. ඔය අතරෙ ඉන්නව සන්ගීතය රස විදින්න දන්නෙ නැති මිනීමරුවොත්.
සර් මම සර් ගේ.ගෝලයක් .................good luck sir
i can remember you were coming to the P.V. Nandasiri ..i was there ...it took me nearly 20 yrs for me to at least get some sound , what you said is correct SIR
Excellent. Thank you very much 👍. 💐🙏💖🌹😍❤️
වැඩ්ඩා❤
වටිනා කතාබහක් 🔥
Super informative. Very useful for students👍
🙏🙏පේශල සර්ගේ නොම්බරේ ලබා දෙන්න පුලුවන් නම් 🙏🙏
Niyamai.
Jayaweewa! ❤❤❤❤❤
මේ හැකියාව පුලුවන්නම් රැලේ අයාලෙ යන අලුත් පරපුරේ ගායකයො කියන අයට කියල දෙනවනම් අනාගත සංගීතය හොද වෙයි
🙏🙏🙏
adareyi hode.... adareyi..........................
Super playing
🙏❤️
❤️🙏
🖤🖤🖤
❤️
ඇති යන්තං පේෂලට තබ්ලාව මතක්වුනා. කාලයක ඉදල දැකපු වැඩසටහන්වල වැඩසටහන් මෙහෙයවන්නෙක් වෙලා ජෝකර් කෙනෙක්ගේ චරිතය රගපාන කොට මම හිතුවා ලොක්කා ( පේෂලගේ භාෂාවෙන්)
තබ්ල ගහල ඉවරයි කියල. 😂
Jimmy gana කවුරුත් කියලා na. Patta jimmy ..........
❤❤
❤
🙏🙏🙏