Ruwal Bindila | රුවල් බිඳීලා | Nikalel Pemaka | Dimanka Wellalage | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • ▶Title | Ruwal Bindila
    ▶Artist | Dimanka Wellalage
    ▶Music Produced by Asira
    ▶Lyrics | Sajith V Chathuranga
    ▶Video Directed by Sandesh Bandara
    ▶Production | Swara Entertainment (PVT) Ltd.
    Swara Entertainment 2023

ความคิดเห็น • 1.2K

  • @swaraent
    @swaraent  ปีที่แล้ว +123

    For Download “Ruwal Bindila” song as your RingIn Tone.
    ☎Dialog - 8711147333
    ☎Hutch - 369342116
    ☎Mobitel - 74748177
    ☎Airtel - 8880116452

    • @Livingnz-
      @Livingnz- ปีที่แล้ว +10

      *අපී ආදරය කරපූ හැටී අමතක කරමූ...*Feeling*...🤍*

    • @nethukadilshan5684
      @nethukadilshan5684 ปีที่แล้ว +4

      Lassani 😊❣️😍

    • @shaminisaurangi8482
      @shaminisaurangi8482 ปีที่แล้ว +1

      ​@@Livingnz- 5❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢¹

    • @VihagaSahmal
      @VihagaSahmal ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️

    • @milanmadusanka1448
      @milanmadusanka1448 ปีที่แล้ว +1

      @@Livingnz-
      P

  • @Play_Beat867
    @Play_Beat867 ปีที่แล้ว +235

    කෝ බලන්න මේ සින්දුවට ආදරේ සෙට් එක 😍❤️

  • @RushBoy-jm6bw
    @RushBoy-jm6bw ปีที่แล้ว +300

    තේරුම හදවතටම වදිනව,රැප් පස්සේ දුවන්නේ නැතුව එදා ඉදලම තමන්ගේ හැකියාවෙන් ගමන යන නිහතමානී හදවතේ ගායකයා❤❤🎉

  • @shehanihansika9481
    @shehanihansika9481 ปีที่แล้ว +198

    ❤ රුවල් බිඳීලා ගෙවෙන යුගේ අමාරු..
    අරන් ඇවිල්ලා නැවත බලාපොරොත්තු ..
    දුරක් ගෙනල්ලා හිතට වෙලා මුරන්ඩු
    ඔබත් ගිහිල්ලා සුළඟ වගේ කුණාටු..
    නිකලැල් පෙමක බැඳුනු
    මතකේ නොකර පලුදු
    නැවතත් දිනක නුදුරු
    මට මුණ ගැහෙන තුරු
    විලවුන් වලින් තෙමපු
    හසුනින් ලියා කරුණු
    අපි ආදරේ කරපු
    හැටි අමතක කරමු..
    රුවල් බිඳීලා ගෙවෙන යුගේ අමාරු..
    අරන් ඇවිල්ලා නැවත බලාපොරොත්තු ..
    දුරක් ගෙනල්ලා හිතට වෙලා මුරන්ඩු..
    ඔබත් ගිහිල්ලා සුළඟ වගේ කුණාටු..
    සැලසුම් කළත් ඉසුරු මුනි යුවල පරදන්න..
    නොවෙනස් සිතින් සසර වසනා තුරා..
    එය බොල් හැඟුම් තිබෙන වදනක් වුනා නේ ද..
    අවසානයේ තිලිණ කර වේදනා...
    නිකැලැල් පෙමක බැඳුනු..
    මතකේ නොකර පලුදු
    නැවතත් දිනක නුදුරු
    මට මුණ ගැහෙන තුරු
    විලවුන් වලින් තෙමපු
    හසුනින් ලියා කරුණු
    අපි ආදරේ කරපු
    හැටි අමතක කරමු..
    රුවල් බිඳීලා ගෙවෙන යුගේ අමාරු..
    අරන් ඇවිල්ලා නැවත බලාපොරොත්තු ..
    දුරක් ගෙනල්ලා හිතට වෙලා මුරන්ඩු...
    ඔබත් ගිහිල්ලා සුළඟ වගේ කුණාටු..
    අහසක් තරම් මතක සැමරුම් මකා ලන්න..
    පුලුවන් වුනත් ඔබට වෙනතක් බලා..
    ලැබුනොත් වරක් ඔබව හැමදාම මා හීන...
    මැණිකක් ලෙසින් නිබඳ රැකගන්නවා..
    නිකැලැල් පෙමක බැඳුනු..
    මතකේ නොකර පලුදු
    නැවතත් දිනක නුදුරු
    මට මුණ ගැහෙන තුරු
    විලවුන් වලින් තෙමපු
    හසුනින් ලියා කරුණු
    අපි ආදරේ කරපු
    හැටි අමතක කරමු..
    රුවල් බිඳීලා ගෙවෙන යුගේ අමාරු..
    අරන් ඇවිල්ලා නැවත බලාපොරොත්තු ..
    දුරක් ගෙනල්ලා හිතට වෙලා මුරන්ඩු..
    ඔබත් ගිහිල්ලා සුළඟ වගේ කුණාටු...❤

  • @anupamabuthpitiya1691
    @anupamabuthpitiya1691 ปีที่แล้ว +122

    එළිසමය , එළිවැට තියෙන සිංදුවක් නම් ඉතින් දිමංක අයියගේම තමයි. 🔥❤️

    • @swaraent
      @swaraent  ปีที่แล้ว +5

      ❤❤

    • @slgaming4117
      @slgaming4117 ปีที่แล้ว +6

      පුකේ අමාරු kiyala awa nam tama pattama

    • @asaladidu
      @asaladidu ปีที่แล้ว +1

      Aththa

  • @dimankawellalage1737
    @dimankawellalage1737 ปีที่แล้ว +56

    Mage Aluthma song eka methen patan Obata barai,jayawewa hemontama ❤️🙏

  • @cristyvs
    @cristyvs ปีที่แล้ว +160

    දිමංකගෙ සින්දු නම් කවදාවත් එපා වෙලා නෑ මේකත් සුපිරි 👌❤️

  • @middle526
    @middle526 ปีที่แล้ว +56

    ලස්සන වචන ටික්කට ලස්සන කඩහඩකුත් ලස්සන රංගනයකුත් එක්ක කරලා තියෙන ලස්සන නිර්මාණයක්😍❤❤

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +27

    හරිම ලස්සනයි ගිතය
    වචන ඇතුලේ ජිවිතේ තිබුනා...
    සුභ පැතුම් 💐💐

    • @swaraent
      @swaraent  ปีที่แล้ว +1

      Thank You

  • @Sathsarani0
    @Sathsarani0 ปีที่แล้ว +36

    දිමංක අයියා ලස්සනම සින්දුව😜...අනිවාරෙන් trending යන්න ඕනේ❤️🙂.......Congratulations Dimanka & Swara Entertainment🥺

  • @rosaalwis1181
    @rosaalwis1181 ปีที่แล้ว +35

    Woooaaah sudu manike ge lassana balanna ko perfect ❤

  • @kavindunimeshana2498
    @kavindunimeshana2498 ปีที่แล้ว +16

    තව කියන්නම ඕන... Melody එක මරු 😍💘
    ඔයාගේ voice එකත් එක්ක සෙට් උනාම හදවතටම වදින සිංදුවක් අයියේ 🥺🥺💘

  • @kavindunimeshana2498
    @kavindunimeshana2498 ปีที่แล้ว +13

    දිමංක අයියේ...මගේ ආසම ගායකයා ඔයා 🙉😍
    මේ සිංදුව නම් හදවතටම වදිනවා ඇත්තටම 🥺❤️
    ඒ වචන ටික සුපිරි 👌👌

  • @sithuminasandahansa5712
    @sithuminasandahansa5712 ปีที่แล้ว +172

    කාලෙකට පස්සෙ ආයෙමත් හදවතට දැනෙනම සින්දුවක් ජය වේවා දිමන්ක අයියේ🙂❤️🙂❤️

    • @swaraent
      @swaraent  ปีที่แล้ว +5

    • @ShanikaPalihawadane
      @ShanikaPalihawadane ปีที่แล้ว

      ලස්සන වැඩක් අහන්න/බලන්න 👉 th-cam.com/video/xgNutp5fEaQ/w-d-xo.html

  • @RomanticMusic3913
    @RomanticMusic3913 ปีที่แล้ว +12

    ලස්සන සිංදුවක් 1M views ගන්න හැකි වේවා

  • @pethumagaming2006
    @pethumagaming2006 ปีที่แล้ว +249

    දිමංක අයියට කැමති අය මෙ පැත්තට

  • @ravindugurusingherpg3624
    @ravindugurusingherpg3624 ปีที่แล้ว +8

    නිදුකින් ඉනු මැනට පස්සේ දිමංකගේ ලස්සනම සිංදුව ❤🔥
    පට්ට වැඩක් 🥺

  • @isuudantha
    @isuudantha ปีที่แล้ว +6

    ෂා එකෙ ඇහිලා ආවෙ ❤
    සිංදුවෙ තෙරැම ලස්සනයි කාලෙකින් දිමංකගෙන් ලස්සන වැඩක් ❤

  • @sahankoojanajayasekara5980
    @sahankoojanajayasekara5980 ปีที่แล้ว +17

    Sajith Aiya
    Dimanka Aiya
    Sandesh Aiya ❤
    Jaya wewa boyz 💥🔥

  • @Denethmihisara957
    @Denethmihisara957 ปีที่แล้ว +13

    ලස්සන සින්දුවක් 😘💓
    මේක trending තමයි 💞🔥..

  • @ShenlKavinda-gc3gu
    @ShenlKavinda-gc3gu ปีที่แล้ว +12

    කාලෙකට පස්සෙ හිතට දැනෙන සුපිරි සින්දුවක් අයියො 💙💙

  • @sithijafernando7729
    @sithijafernando7729 ปีที่แล้ว +16

    What a beautiful song...! Best wishes to the crew including Dimanka Aiya..! it touches my heart..!Good luck guys..!❤❤❤

  • @dilhanibadulerige4407
    @dilhanibadulerige4407 ปีที่แล้ว +5

    Kiiparak ඇහැව්වා ද කියලා මතක නැහැ ...e කටහඬ ❤️❤️
    සිංදු ව ....eka වචනyen විස්තර කරන්න බැරි තරම් දෙයක් තියෙනවා ...
    සුභ පැතුම්

  • @alindagamage-ym5eo
    @alindagamage-ym5eo ปีที่แล้ว +8

    කොච්චර ඇව්වාත් එපා වෙන්නේ නෑ මාරම ලස්සනයි ..
    ❤️😍

  • @Ravidushehan
    @Ravidushehan ปีที่แล้ว +8

    නිකැලැල් පෙමක බැදුනු කියන තෑන ඉදන් තියන ටික මාරම ලස්සනයි 😍😍

  • @musichubsl-py5mv
    @musichubsl-py5mv ปีที่แล้ว +8

    රුවල් බිදිලා ගෙවන යුගේ අමාරූ......❤️❤️

  • @chamoddiyagahage
    @chamoddiyagahage ปีที่แล้ว +27

    My fav voice ❤ keep it up brother🎉

  • @sanjupradiya4660
    @sanjupradiya4660 ปีที่แล้ว +10

    නියමයි ජයවේවා දිමංක අයියේ 🙂❤️
    දිමංක අයියාගේ song කොහොමත් හදවතට දැනෙන ඒවා නේ මේ song එකත් ඒ වගේම තමයි හදවතට දැනෙන එකක් අමන්දා අක්කී ඉන්න නිසා මේ song එක මාරම ලස්සනයි 🙂❤️

  • @RoshanMadusanka-v5e
    @RoshanMadusanka-v5e 11 หลายเดือนก่อน +5

    හදවතෙ ගායකයා දිමන්ක වෙල්ලාලගෙ 🎉❤ රුවන් හෙට්ටිආරච්චි

  • @MrRandika
    @MrRandika ปีที่แล้ว +12

    ඉවසිල්ලක් නෑ බලනකන් ❤️❤️❤️❤️❤️

  • @thenukawijamunige
    @thenukawijamunige ปีที่แล้ว +12

    Nice Song Dimanka Aiya and Nice Video Sandesh Aiya. Congratulations All Team , Great Work 💙

  • @harshachathuranga9413
    @harshachathuranga9413 ปีที่แล้ว +1

    මංදා මටනම් ලංකාවෙ ලස්සන්ම වොයිස් එක.කාගෙ සිංදුවක් කීවත් පට්ටම ලස්සනයි.හැම සිංදුවක්ම අහන්න පුලුවන් ලස්සනට

  • @bandaraperera
    @bandaraperera ปีที่แล้ว +4

    Congratulations Dimanka nice song. 👏 Sudu manika best actor.

  • @yesithyatawara5670
    @yesithyatawara5670 ปีที่แล้ว +5

    Melody music lyrics voice pissuwak දිමා😍❤️අනිවා trending යනවා😍❤️🔥

  • @pabandageethanjana8446
    @pabandageethanjana8446 ปีที่แล้ว +6

    මීළග හිට් එක ❤🥰 ගැම්මක් දිමoක අයියා 🌍❤🥰

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV ปีที่แล้ว +6

    මේ වගේ දෙයක් ඔයලටත් උනොත් මොනවා හිතය්ද 🥹

    • @swaraent
      @swaraent  ปีที่แล้ว

    • @nimnaperera8659
      @nimnaperera8659 ปีที่แล้ว +3

      Sandesh ayiya thank you sudu manike Amanda akki ekka aluth music video ekak karata patta ❤❤❤❤❤❤

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV ปีที่แล้ว

      @@nimnaperera8659 ❤❤

  • @Bassid_kingdom_179
    @Bassid_kingdom_179 ปีที่แล้ว +11

    මේක නම් tralding වෙන්නම ඕන song එකක්❤❤

  • @kaveeshadilanjan6690
    @kaveeshadilanjan6690 ปีที่แล้ว +7

    Eka supiriyak wenasma wadak jayawewa hamotama next blast aniwa 💖💖💖💖💖💖💖💖💖💖💚💙💜🧡💛😘😘💣💣💥💥💥

  • @Senu4425
    @Senu4425 ปีที่แล้ว +3

    ලස්සන නිර්මාණයක් 🔥👍 Lyrics ,Music ,Music video supar ✍️🎶🔥❤️

  • @ranjankpremarathna3272
    @ranjankpremarathna3272 ปีที่แล้ว +5

    ලස්සනයි .... සුපිරි දිමන්ක අයියා... ❤ සජිත් අයියාගේ වචන කියන්න දෙයක් නෑනේ ඉතිම්..👍❤

  • @LakTubeRemixOfficial
    @LakTubeRemixOfficial ปีที่แล้ว +10

    දිමා 💥♥

  • @hashinishehara5505
    @hashinishehara5505 ปีที่แล้ว +3

    My favourite voice. ❤ lassanai sinduwa, vishual eka hamadema. Suba anagathayak aiye. 🙂🙂

  • @d..518
    @d..518 ปีที่แล้ว +5

    ලස්සන lyrics set එකක් 👌
    nice song ❤

    • @swaraent
      @swaraent  ปีที่แล้ว +1

      Thank You

  • @dishaniatigala8305
    @dishaniatigala8305 ปีที่แล้ว +8

    Lassanaii dimanka aiye songe Eka♥️ all the best 💖👍

  • @SupunSir
    @SupunSir ปีที่แล้ว +5

    දිමන්ක අයියා...🎶❤✨️
    Lyrics සජිත් අයියා..❤👌
    සුපිරි.!

  • @sanija4192
    @sanija4192 ปีที่แล้ว +5

    දිමංක අය්යේ පට්ටයි සින්දුව. හැමදාමත් වගේ ගොඩක් ලස්සනයි අය්යේ ඔයාගෙ සින්දු. ❤️

  • @panchalikarunathilika8363
    @panchalikarunathilika8363 ปีที่แล้ว +1

    Jivithe labapu aththama addakeema sinduwakin baluwa.❤️

  • @Harindusandeep917
    @Harindusandeep917 ปีที่แล้ว +4

    මේකත් සුපිරියක් සින්දුවෙ වෙනම රසයක් තියෙනවා❤❤❤

  • @imashananayakkara6893
    @imashananayakkara6893 ปีที่แล้ว +1

    Lassanai aiya hadawathe gayakaya godak adarei lassana hadawathata danenama wadaka aiya jaya wewa 😘😍😍

  • @shehanminimom8690
    @shehanminimom8690 ปีที่แล้ว +5

    අනිවා trending යන්නම ඕන සින්දුවක් 💜️💜️💜️

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 ปีที่แล้ว +1

    Lassanai song aka brother mevani nirmana kiremata obata sarashvathi maniyange pihitai brother good luck

  • @isuudantha
    @isuudantha ปีที่แล้ว +5

    අපි ආදරේ කරපු හැටි අමතක කරමු... 😌💔
    (මගෙ විශ්වාසය බිදපු කෙනෙක් වෙනුවෙන් 2023.04.30)

  • @sulochanamaduwanthi7418
    @sulochanamaduwanthi7418 ปีที่แล้ว +2

    Hadawathata denuna.lassanai aiye ❤️ congratulations

  • @NuwanSampath-dn6rj
    @NuwanSampath-dn6rj ปีที่แล้ว +3

    😮😮😮 supirima supiri aiye❤❤❤.... A wachana tikath marama lassanai. ❤❤❤❤

  • @hasithaasinsana
    @hasithaasinsana ปีที่แล้ว +2

    Music & Melody, Lyrics, Voice all are excellent.Love it

  • @kavindhulakshan_officeal
    @kavindhulakshan_officeal ปีที่แล้ว +6

    සුපිරියක් තම අයිය trending වෙනව අනිව❤❤

  • @bandaherath66
    @bandaherath66 ปีที่แล้ว +1

    මේ සින්දුවට මගේ හිත ඇදී යනව කියන අය කෝ

  • @samanthakumara1289
    @samanthakumara1289 ปีที่แล้ว +21

    I wish that this song will also rise in popularity like your previous songs

  • @isharasadaruwan5616
    @isharasadaruwan5616 ปีที่แล้ว +2

    දවසට සිය පාරක් විතර අහනවා. මරූ.. ❤️

  • @rashindalakshan4536
    @rashindalakshan4536 ปีที่แล้ว +3

    සුපිරි ❤️ Dimanka Aiya Sajith Aiya Adarei ❤️😍

    • @swaraent
      @swaraent  ปีที่แล้ว +1

      Thank You

  • @wikumofficial
    @wikumofficial ปีที่แล้ว +6

    ආයෙමත් අර සුපුරුදු වයිබ් එකට ආව එක හොඳයි , එකම රැල්ලෙ සිංදු අහල අහල එපාමවෙලා තිබ්බෙ.
    මේක මරු !
    උඩුගං බලා පීනමු , ජයවේවා ❤🌸🌻

  • @yenulisehansa5392
    @yenulisehansa5392 ปีที่แล้ว +5

    Very nice song 👌🏻😍
    Amanda akkii 😚❤🔥

  • @HhpSuraka-lp9zp
    @HhpSuraka-lp9zp ปีที่แล้ว +3

    රුවල් බිඳිලා හරි ලස්සනයි ආදරෙයි 💕

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 11 หลายเดือนก่อน +1

    සුපිරි. සින්දුවක්. DIMANKAඑල. නියමයි
    ජය වේවා

  • @electrotechheaters9778
    @electrotechheaters9778 ปีที่แล้ว +5

    හදවතේ ගායකයා.. ❤️

  • @jesinthadayas8038
    @jesinthadayas8038 ปีที่แล้ว +1

    අහන්න අහන්න ආස හිතෙනවා. Wow❤

  • @madhushanidillshika9967
    @madhushanidillshika9967 ปีที่แล้ว +3

    අනේ පුදුමාකාර හැඟිම් ගේන ලස්සන ගිීතයක් ❤️

  • @dill2018
    @dill2018 ปีที่แล้ว +2

    Dimanka අයියාගේ song හැමදාම ලස්සනයි 🤗🤗💖💖💖🥰🥰🥺🥺❤❤💖💖💖😍😍😎😎😎😘😘

  • @gayalrushitha8947
    @gayalrushitha8947 ปีที่แล้ว +5

    එකනම් සුපිරි අයියේ😌🌼❤

  • @sancharakayah
    @sancharakayah ปีที่แล้ว +1

    Dimanka ayiya issara wage supiri ewa one
    නිදුකින් ඉනු මැන
    දුක දැනෙන අයුරු
    සුදු නංගි තව තියෙ එ වගෙ එව ඔනේ♥🙂

  • @pramishkapeiris
    @pramishkapeiris ปีที่แล้ว +3

    supiriyak ❤🤘jaya wewa dima aiya , Sajith aiya , sandesh aiya athulu set ekatama

  • @kaveeshagimhan4162
    @kaveeshagimhan4162 ปีที่แล้ว +2

    2parak withara ahanakota thamai sinduwa wadhinne.🙈🔥☺️

  • @x_Evil666
    @x_Evil666 ปีที่แล้ว +3

    ශා.... මරු ආ....... දිමා💓💥

  • @tlakmali4192
    @tlakmali4192 ปีที่แล้ว

    Me song eka hithta danun marm widhta....සුපිරි aiye

  • @kavidumadushan2590
    @kavidumadushan2590 ปีที่แล้ว +3

    ජය වේවා දිමාංක අයියා,සජිත් අයියා ඔක්කොටම සුපිරි සිංදුවාක් ❤💖

  • @manohara1209
    @manohara1209 ปีที่แล้ว +1

    අයියේ ඔයගේ සින්දූ වල තියෙන ඔය වාචන හැගිම මාවනවා 😍❤️
    සින්දූ ලියන sajith v chathuranga අසම රාචකයෙක් ❤️🥰
    ඔයාගෙ සින්දූ බවනියයී 👍❤️

  • @asirafernando
    @asirafernando ปีที่แล้ว +4

    ♥♥ good Luck jaya wewa

  • @wmdananjanilakshani6437
    @wmdananjanilakshani6437 ปีที่แล้ว

    මන් දැන් මේක පනස් පාරක් විතර අහන්ඩ ඇති තාමත් අහනවා ඇත්තටම මාර ලස්සනයී එ වචන ටික😒💜️❤️මාරම ලස්සනයී D💜️❤️

  • @charukawijesinghemusic
    @charukawijesinghemusic ปีที่แล้ว +5

    Congratulations Dimanka Aiya ❤😍

  • @Geewavlogs
    @Geewavlogs หลายเดือนก่อน +1

    රේඩියෝ එකෙම් ඇහිලා අනේ ආවේ පට්ටම ලස්සනයි ❤🥰

  • @denethalmedaofficial
    @denethalmedaofficial ปีที่แล้ว +3

    Wow amanda akka sandesh ayya

  • @susanipremathilake4070
    @susanipremathilake4070 ปีที่แล้ว +2

    Obat ගිහිල්ලා සුළඟ wage කුණාටු 💔💔

  • @senelijayodya
    @senelijayodya ปีที่แล้ว +5

    Wowww...😍super

  • @nivyaravzy3806
    @nivyaravzy3806 ปีที่แล้ว +1

    විශ්වාශ කරන්න අද උදේ ඉදම් මේ වෙනකම් මම මේ සින්දුවම අහනව 🥺💔 මගෙ හදවත රිදෙනව්

  • @ADHITHYA___
    @ADHITHYA___ ปีที่แล้ว +5

    අහසක් තරම් මතක සැමරුම් මකාලන්න පුලුවන් උනත් ඔබට වෙනතක් බලා.😢😔

    • @swaraent
      @swaraent  ปีที่แล้ว +1

      Thank You

  • @UdayankaPerera-up6ph
    @UdayankaPerera-up6ph ปีที่แล้ว +2

    ඒ වචන ගැලපීම ❤️😘👌

  • @sanjupradiya4660
    @sanjupradiya4660 ปีที่แล้ว +3

    Best voice දිමංක අයියා 🙂❤️
    My favourite Actress අමන්දා අක්කී 🙂❤️

    • @swaraent
      @swaraent  ปีที่แล้ว +1

      thank you

  • @dinithisewmini8713
    @dinithisewmini8713 ปีที่แล้ว

    සින්දුව නම් මාරම ලස්සනයි.අහන්න අහන්න ආස හිතෙනවා.

  • @eranda2644
    @eranda2644 ปีที่แล้ว +2

    දිමංක අයියා....ඒක ලස්සනයි....Trending යන්නම ඕන

  • @ime3605
    @ime3605 ปีที่แล้ว +3

    Congratulations Dimanka Ayya❤🥰

  • @sasindumanoj-lb9cx
    @sasindumanoj-lb9cx ปีที่แล้ว +1

    Dimanka aiya lassanai sinduwa ❤❤❤❤❤

  • @video-gz5cy
    @video-gz5cy ปีที่แล้ว +3

    ලස්සන song එකක් දිමන්ක අයියා අක්කී 🥰🥰🥰

  • @jb7947
    @jb7947 ปีที่แล้ว +1

    ලස්සන සින්දුවක් විඩියේ එකත් සුපිරි ❤️❤️❤️❤️

  • @Heartslk
    @Heartslk ปีที่แล้ว +3

    Super ❤😊

  • @punsalaabeydheera7498
    @punsalaabeydheera7498 ปีที่แล้ว +1

    dimanka ayye oyage me sinduwat godak lassanay hithatama wadinawaa🥺 tawat lassanama song ekak karanna ayye☺😍rap natiwa oyagema hadin song karana ekata godak asay ayye song eka lassanay❤❤❤

  • @KalanaVidusha-xx5wb
    @KalanaVidusha-xx5wb ปีที่แล้ว +3

    මැනිකේ ලස්සනයි 😍😍

  • @hardikpandyahardikpandya3025
    @hardikpandyahardikpandya3025 ปีที่แล้ว

    හිතට දැනුන
    මම අහපු ලස්සනම සිංදුවක්
    Tnks aiye

  • @pradeepdissanayake9405
    @pradeepdissanayake9405 ปีที่แล้ว +3

    ❤✨️

  • @sameeraranasingheofficial9369
    @sameeraranasingheofficial9369 ปีที่แล้ว +2

    wowwwwww❤️❤️❤️ superb dimanka ayya ❤️❤️❤️❤️

  • @methu1231
    @methu1231 ปีที่แล้ว +3

    හරි ලස්සනයි අයියෙ ♥️♥️♥️♥️♥️♥️