Prageeth Perera - Rosa Mal Kumariye (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 2.3K

  • @PrageethPereraMusic
    @PrageethPereraMusic  3 ปีที่แล้ว +1139

    ♪Stream and Download the Full Song Here♪
    band.link/RosaMalKumariye

  • @RomeshOnline
    @RomeshOnline 3 ปีที่แล้ว +609

    Congratulations malli...🤎

    • @dulgalasathsara2044
      @dulgalasathsara2044 3 ปีที่แล้ว +10

      Oyage sinduwakuth oniii

    • @kr-cs4jk
      @kr-cs4jk 3 ปีที่แล้ว +3

      Romesh aiye oyage sindu maru

  • @SHENIRA
    @SHENIRA 3 ปีที่แล้ว +268

    ප්‍රගීත් ගෙ වෙනස් තාලේ අලුත් වැඩේ බලන්න එකතු වෙමූ... 😍😍😍

  • @DesawanaMusic
    @DesawanaMusic 3 ปีที่แล้ว +820

    ජයවේව ප්‍රගීත් ඇතුළු සෙට් එකටම​ ❤️

  • @VideoDreamsMusic
    @VideoDreamsMusic 3 ปีที่แล้ว +168

    රෝස මල් කුමාරියේ ❤❤🔥

  • @raveeshadewshan1591
    @raveeshadewshan1591 3 ปีที่แล้ว +68

    කොච්චර අහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් සුපිරි හැමදාමත් ආදරේ කරන ගායකයෙක් ❤️❤️🔥🔥

  • @dinushadecosta1525
    @dinushadecosta1525 3 ปีที่แล้ว +292

    විකසිත චේතනාවක
    ඔබ හා මා සැදෑවක
    දොඩමළු උන අතීතය..
    මගෙ මතකේ තියාගන
    කල් ගෙවනවනව හැරෙන්නට
    වෙන නෑ විසදුමක් අද...
    ගත වූ ඒ කාලේ අවිහිංසක...
    පෑයූ සද වාගෙයි පසළොස්වක..
    රෝස මල් කුමාරියේ..
    ඔබ මට මැවිල පෙනෙන්නේ..
    මොන හේතුවටද නෑ වැටහෙන්නේ..
    හෝ..අපි වැරදි වෙලාවේ..
    සමහර තීරන ගත්තේ..
    ඒ හින්දයි හිත කරදර වෙන්නේ..හෝ.. හො හො හෝ...
    නැගෙනා ගිනි දැල් මෙන්
    මනසේ දැවෙනා මාගේ
    වේදනාවට..
    ඔබ මකුළු දැලෙන් නවතාගෙන..
    මම මොනව ඔබෙන් අරගන්නද..
    රෝස මල් කුමාරියේ..
    ඔබ මට මැවිල පෙනෙන්නේ..
    මොන හේතුවටද නෑ වැටහෙන්නේ..
    හෝ..අපි වැරදි වෙලාවේ..
    සමහර තීරන ගත්තේ..
    ඒ හින්දයි හිත කරදර වෙන්නේ..හෝ.. හො හො හෝ...
    නොදොඩා ඉන්නම් මං
    ලොවටම හඬගා ඔබගේ
    රංගනේ ගැන...
    හිත මිතුරු සුළං වෙනදා ලෙස..
    ඔබ කොහෙද කියා අසනා විට..
    රෝස මල් කුමාරියේ..
    ඔබ මට මැවිල පෙනෙන්නේ..
    මොන හේතුවටද නෑ වැටහෙන්නේ..
    හෝ..අපි වැරදි වෙලාවේ..
    සමහර තීරන ගත්තේ..
    ඒ හින්දයි හිත කරදර වෙන්නේ..හෝ.. හො හො හෝ..

    • @sandunchamara3139
      @sandunchamara3139 2 ปีที่แล้ว +1

      හෝ අපි වැරදි වෙලාවේ
      සමහර තීරණ ගත්තේ
      ඒ හින්දයි හිත කරදර වෙන්නේ ..
      ඒ ටික මාරම විදියට feel ❤❤ වෙනවා ජය වේවා ✌ ප්‍රගීත් අයියේ

    • @mathishaimansara0214
      @mathishaimansara0214 ปีที่แล้ว +1

      ❤❤❤

  • @AshanFernandoMusic
    @AshanFernandoMusic 3 ปีที่แล้ว +658

    " රෝස මල් කුමාරියේ "
    🌹
    ලස්සන වෙනස් ගීතයක් 😇❤️
    ජයවේවා මල්ලී 💐

    • @PrageethPereraMusic
      @PrageethPereraMusic  3 ปีที่แล้ว +47

      Thank you ❤️❤️❤️ aiya

    • @upuleranga5625
      @upuleranga5625 3 ปีที่แล้ว +9

      ආසම දෙන්නා,, ආදරේයි😍 💖✌️

    • @takshilabroofficial1280
      @takshilabroofficial1280 3 ปีที่แล้ว +5

      @@PrageethPereraMusic Supiri bro ✌✌✌✌

    • @Danushka-nj7fx
      @Danushka-nj7fx 3 ปีที่แล้ว +2

      @@upuleranga5625anna eekaii wennath oonee..elh.❤🤞😊

    • @takshilabroofficial1280
      @takshilabroofficial1280 3 ปีที่แล้ว +2

      @@PrageethPereraMusic Aiya ge number Eka denna ko

  • @shashiathapaththu4930
    @shashiathapaththu4930 3 ปีที่แล้ว +162

    සමහර තීරණ ගත්තේ...ඒ ටික හරිම ලස්සනයි ... 🥰 absolutely beautiful song 🥰💝

  • @TK-fr7vu
    @TK-fr7vu 3 ปีที่แล้ว +50

    මට විතරද මේ සිංදුව අහද්දී දුක අනේ😢😊❤

  • @nilanhettiarachchi6636
    @nilanhettiarachchi6636 3 ปีที่แล้ว +879

    ඒක මරු මල්ලියෝ 😘😘

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV 3 ปีที่แล้ว +78

    Wow 😍 itz beautiful ❤️ gr8 job prageeth, charuka, senali nangi, chathur bro, sajith, pathum and the team 🍾

  • @DesawanaRemix
    @DesawanaRemix 3 ปีที่แล้ว +1450

    Remix එක අහන්න කැමති අය දාමු ලයික් එකක් 😍

    • @SAfilm00
      @SAfilm00 3 ปีที่แล้ว +11

      අනිවා 😻♥░

    • @prabhasharajawardhana792
      @prabhasharajawardhana792 3 ปีที่แล้ว +5

      aniwa onemayi...desawana remix❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @djvhanga6756
      @djvhanga6756 3 ปีที่แล้ว +6

      දෙසවන බ්‍රැන්ඩ් එකෙන් රීමික්ස් එකක් ඕනමයි 🤩

    • @AviskJay
      @AviskJay 3 ปีที่แล้ว +3

      අනිවා ඕනේ ❤🙂

    • @thushandilshara5773
      @thushandilshara5773 3 ปีที่แล้ว +4

      අනිවා

  • @VinodDimantha
    @VinodDimantha 3 ปีที่แล้ว +72

    හිමිට trending 1 වලටත් ආව නේ ජය prageeth aiya ❤️❤️🎉🎉

  • @ChamuSriOnline
    @ChamuSriOnline 3 ปีที่แล้ว +145

    Congratulations Prageeth & Charuka Malli ❤️

  • @SHENIRA
    @SHENIRA 3 ปีที่แล้ว +284

    ගොඩාක් ලස්සන නිර්මාණයක්... ප්‍රගීත් music, vocals පට්ට. චාරුකගෙ අධ්‍යක්ෂණය සුපිරි... මහන්සි වුන වැඩක්... ජය වේවා ටීම් එකටම ❤

  • @coversbysansala7823
    @coversbysansala7823 3 ปีที่แล้ว +111

    "රෝස මල් කුමාරියේ - සිංදුව මැවිල පෙනෙන්නේ" 😘❤️

  • @EchoEntertainment
    @EchoEntertainment 3 ปีที่แล้ว +406

    රෝස මල් කුමාරියේ ❤️❤️❤️

    • @PrageethPereraMusic
      @PrageethPereraMusic  3 ปีที่แล้ว +34

      Thank you ❤️❤️❤️

    • @nimashamaduwanthi5192
      @nimashamaduwanthi5192 3 ปีที่แล้ว +3

      ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ Love song

    • @chamilamadushanka6209
      @chamilamadushanka6209 3 ปีที่แล้ว +2

      mata prageeth aiyage nu eka ganna vidihak thiyeida aluth wadak karaganna oni eekai

  • @gaiya867
    @gaiya867 3 ปีที่แล้ว +46

    ලස්සනයි ❤️
    සින්දුවෙි විදියටත් ගෑණු ඔහොමිමයි..උන්ගේ තියෙන්නේ ගල් හිත්😢 දෙයක් එපානමි එපාමයි...එහෙමයි ගෑණූ

  • @Heshan_Dewmina-01
    @Heshan_Dewmina-01 3 ปีที่แล้ว +43

    #1 ON TRENDING FOR MUSIC congratulations ප්‍රගීත් අයියා ❤😍

  • @PrageethPereraMusic
    @PrageethPereraMusic  3 ปีที่แล้ว +496

    හොඳ නරක කියන් යන්න එහෙනම්... subscribe කරන්න ☺️☺️

    • @ruvishanirashmika
      @ruvishanirashmika 3 ปีที่แล้ว +10

      narakak ne oka kohomath lassanai 💪🤟

    • @Yangana809
      @Yangana809 3 ปีที่แล้ว +3

      Hit ekak wei.aniwa trending ennoni😊✌❤

    • @sachinitharushika265
      @sachinitharushika265 3 ปีที่แล้ว +2

      Next trending 😍💪♥️

    • @MrBagiyamax
      @MrBagiyamax 3 ปีที่แล้ว +1

      @@ruvishanirashmika ape path theth enna

    • @paramieanuththaradasanayak7048
      @paramieanuththaradasanayak7048 3 ปีที่แล้ว +3

      ෆට්ටම එනකම්ම බලන් හිටියෙ ♥

  • @imrds_0160
    @imrds_0160 3 ปีที่แล้ว +67

    2:06 බූට් සින්දුවලට හුරු කරපු කෙනා...♥️

  • @chanakachathuranga8359
    @chanakachathuranga8359 3 ปีที่แล้ว +53

    👌නියමයි ජයවේවා සෙට් එකටම ❤️
    Trending එනවා Definitely

  • @ruwans.gamarachchi4878
    @ruwans.gamarachchi4878 3 ปีที่แล้ว +197

    කුසල් මෙන්ඩිස් සිංදු කියනව වගේ දැක්කෙ😁 Nice song

  • @malshan8597
    @malshan8597 3 ปีที่แล้ว +28

    අනෙ අයියෙ මම ආසම සින්දුව මේක.ගොඩක්ම ලස්සනයි මෙ සින්දූව .හැම වෙලෙම අහනවා❤️😍😍😍😍😍

  • @emmashenushi6073
    @emmashenushi6073 3 ปีที่แล้ว +25

    My favorite singer....ඉස්සර ඉදන්ම අදටත් ආස අයියාගෙ songs & your voice 🥰❤ gob bless dr.all the best your all work ❤️‍🔥

  • @Ruwanthapramod
    @Ruwanthapramod 3 ปีที่แล้ว +63

    මේකනම් හිට් එකක් තමයි
    ජයවේවා ප්‍රගීත් අයියේ ❤️ ❤️ ❤️ ❤️

  • @sltalenthub
    @sltalenthub 3 ปีที่แล้ว +123

    හුස්ම අයදින ලංකාවාසී සහ ලෝකවාසී සියලුම මනුෂ්‍යයන් උතුම් ත්‍රිවිධරත්නයේ ආෂීර්වාදයෙන් සුවපත්වේවා!! තෙරුවන්සරණයි❤️🙏අනවශ්‍ය ගමන් නොයා ගෙදර ඉමු.
    හැමෝම පරිස්සමින්. 😷😷

  • @swaraent
    @swaraent 3 ปีที่แล้ว +515

    It's Gonna be a Blast 💥❤️

    • @Yangana809
      @Yangana809 3 ปีที่แล้ว +9

      😊✊❤👌swara entertainment.😊✊supiriyak thamai eekath😊✊😁❤

    • @tharushahimasara9041
      @tharushahimasara9041 3 ปีที่แล้ว +5

      💥💥❤️‍🔥❤️‍🔥

    • @nolashingout4940
      @nolashingout4940 3 ปีที่แล้ว +2

      අැයි උඹ thambiyekda

    • @maheshmusikvideo6741
      @maheshmusikvideo6741 2 ปีที่แล้ว

      @@tharushahimasara9041 CFC ex
      X d

    • @maneldehiwatthage3853
      @maneldehiwatthage3853 2 ปีที่แล้ว

      @@nolashingout4940 ekanam etta akke,English dannawa kiyala uda payinawa.

  • @ishanisamaranayaka2830
    @ishanisamaranayaka2830 3 ปีที่แล้ว +15

    ''නොදොඩා ඉන්නම් මන් ලෝකෙට හඩගා ඔබගේ රංගනේ ගැන..''lyrics, aiyge act,voice perfect.👍❤

  • @kasunkalhara4889
    @kasunkalhara4889 3 ปีที่แล้ว +20

    මන් ආස තවත් වොයිස් එකක් සුපිරියක් තමයි ඉතින් ❣️❤️‍🔥❤️‍🔥

  • @travelwithdinuofficial
    @travelwithdinuofficial 3 ปีที่แล้ว +300

    නියමයි ප්‍රගීත්...

  • @jeewakaudesh288
    @jeewakaudesh288 3 ปีที่แล้ว +31

    මරු එකෙන්ම පට්ට ප්‍රගීත් මල්ලී
    Voice නම් ඉතින් කතාකන්න දෙයක් නෑ කොහොමත් සුපිරිම ♥️
    එකෙන්ම දැන් නලුවෙක් දැන් ඔයා අනිවාර්යයෙන්ම🙏ආදරෙයි මල්ලී ❤️ ජයම විතරමයි 👊🏻🙏🙏

  • @Shan-bz6ly
    @Shan-bz6ly 3 ปีที่แล้ว +25

    හැමතිස්සෙම කටේ තියෙන සින්දුවක් වෙලා තියෙන්නේ දැන් නම් ,පට්ට ප්‍රගිිත් අය්යේ ♥️

  • @EasyCraft2
    @EasyCraft2 3 ปีที่แล้ว +29

    අමුතු ලස්සනක් තියේ...❤️
    Voice ekat patta✨️✨️✨️

  • @shanu2116
    @shanu2116 3 ปีที่แล้ว +22

    My fav song
    🌹🌹🌹🌹
    රෝස මල්🌹 කුමාරියේ🧚 ඔබ මට මැවිලා පෙනෙන්නෙ මොන හේතුවටද නෑ වැටහෙන්නේ🌹🧚😍👼

    • @shanu2116
      @shanu2116 3 ปีที่แล้ว +1

      @@Adiya20101 හිහ් හිහ් හරි හිනා 😂

    • @lahirumadushan5311
      @lahirumadushan5311 3 ปีที่แล้ว

      🎖💖👌

  • @ggbrotherselectronics1826
    @ggbrotherselectronics1826 3 ปีที่แล้ว +12

    👍 ❤️ 🔥🔥🔥🔥 ලස්සන සිංදුවක්, ලස්සන කන්සෙප්ට් එකක් , නියම වැඩක්... ජය වේවා ...!

  • @asanakaasanaka9188
    @asanakaasanaka9188 3 ปีที่แล้ว +16

    අලුත් වැඩක් වගේ මාරම ලස්සනයි සින්දුව.🎶 .ජය වේවා අයියේ ඔයාට 🥰🥰🥰.

  • @Achintha_Rusiru
    @Achintha_Rusiru 3 ปีที่แล้ว +41

    ප්‍රගීත් අයියා රගපානවා.. 😍 Congratulations ayiye❤️

  • @lenushkaweerasingheofficia8188
    @lenushkaweerasingheofficia8188 3 ปีที่แล้ว +12

    ලස්සන වෙනස් song එකක් ප්‍රගීත් අයියේ මරු 👍💯😘❤️

  • @thriloka1494
    @thriloka1494 3 ปีที่แล้ว +5

    හරිම ලස්සන සින්දුවක් ❤🌹❤🌹සුපිරියටම තියනවා 🌹🌹🌹 ජය වේවා🙏🙏

  • @sadasikitchen882
    @sadasikitchen882 3 ปีที่แล้ว +24

    රෝස මල් කුමාරියේ ඔබ මට මැවිලා පෙනෙන්නේ😘 මොන හේතුවටද නෑ වැටහෙන්නේ❤️ අපි වැරදි වේලාවේ සමහර තීරණ ගත්තේ😘 ඒ හින්දා හිත කරදර වෙන්නේ😘❤️

  • @r.lakshi1562
    @r.lakshi1562 3 ปีที่แล้ว +13

    ප්‍රගීත් අයියෙ ඔයාගෙ වොයිස් එකට මන් මාර ආසයි . අනුරාවී සෝන්ග් එකෙන් තමයි මුලින්ම ආස උනේ.පස්සේ ඔක්කොම ඒව ඇහුව .
    මාර ලස්සනයි මේකත් .
    Congratulations 😗😗😗😗😗

  • @CHABIYAMUSICLK
    @CHABIYAMUSICLK 3 ปีที่แล้ว +6

    Jayawewa ❤️

  • @rajadhanitravellifefriends8727
    @rajadhanitravellifefriends8727 3 ปีที่แล้ว +13

    ඉදල ඉදල පට්ට සින්දුවක් දෙනවමයි ප්‍රගීත් 💓😍

  • @sldrummer8989
    @sldrummer8989 3 ปีที่แล้ว +5

    මේක 01 Million පහු කරන්න ඕන සින්දුවක්.( මරු prageeth ayye).

  • @thisuofficially9812
    @thisuofficially9812 3 ปีที่แล้ว +27

    🔥 මේකනම් හිට් එකක් තමයි 🔥
    ❤️ ජය වේවා ❤️

  • @manushamadurajeewntha9100
    @manushamadurajeewntha9100 3 ปีที่แล้ว +153

    දෙතැනක හිටියත් රිලීස් උනු දා ඉදන් ආසම ගායකයෙක් තමා ප්‍රගීත් අයියා ..මේක සුපිරියක් 🎼

  • @KasunSanjayaLK
    @KasunSanjayaLK 3 ปีที่แล้ว +88

    මෑතකදි දුටුව වෙනස්ම ලස්සන වැඩක්❤️ ජය වේවා යාළුවො හැමෝටම💪❤️

  • @vimukthisandeepa8505
    @vimukthisandeepa8505 ปีที่แล้ว +2

    Congratulations අයියා ❤.100k

  • @gayanimadhushani8641
    @gayanimadhushani8641 3 ปีที่แล้ว +12

    ප්‍රගීත් පෙරේරාට තමා ආසම😌ලස්සනම voice එකක්❤

  • @thrimeshachamindi3453
    @thrimeshachamindi3453 3 ปีที่แล้ว +13

    ගොඩක් ලස්සනයි ..හැමදාම වගේම අයියගේ සිංදු .❤️ වොයිස් එක නම් මරු 😍❤️❤️ ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න මේ කාලේ ..බුදුසරනයි .

  • @susanthawijerathna2198
    @susanthawijerathna2198 3 ปีที่แล้ว +11

    Ela ela. Niyamayi ayiye.godak lassana wenas song ekak.👍👍👍👍👍👍👍👍

  • @කෞෂිගරුසිංහගේ
    @කෞෂිගරුසිංහගේ 3 ปีที่แล้ว +110

    අමුතුම ලස්සනක් තියෙනවා සින්දුවේ.❤️❤️❤️

  • @YT_SHANA
    @YT_SHANA 3 ปีที่แล้ว +2

    Lassanaaa sinduwak meeekaaaa. Man kemathimaaa sinduwak.Thaaa mai. Meee wageee sindu thawaaa oneee mai.Thawaaa.

  • @nadunsasmitha7919
    @nadunsasmitha7919 3 ปีที่แล้ว +1

    Pattama patta tik tok ek dkl hoygena awe... music pattama... me wge sindu oneeee ❤️‍🔥

  • @ganiduharshana9212
    @ganiduharshana9212 3 ปีที่แล้ว +35

    කවුරුත් දැක්කේ නැද්ද සින්දුව ලියපු කෙනත් video එකේ ඉන්නවා එක පට්ට

  • @nipuuu7891
    @nipuuu7891 3 ปีที่แล้ว +18

    වෙනස්ම විදිහෙ වැඩක් සුභ පැතුම් අයියා 🥰❤️❤️

  • @srimusic8637
    @srimusic8637 3 ปีที่แล้ว +248

    සුදු චූටිට Like පාරක් දාන් යමූ 👍

  • @sahan-e5r
    @sahan-e5r 3 ปีที่แล้ว +8

    ප්‍රගීත් පෙරේරා අයියේ සින්දුව පට්ට මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම 😍🙏🥰🤗😎❤️✌️🤘🤙😀🇱🇰

  • @videosawana2776
    @videosawana2776 3 ปีที่แล้ว +8

    සිංදුව අහන ගමන් comments කියවන තවත් අය සිටීද?

  • @sasindugunawardhana9773
    @sasindugunawardhana9773 3 ปีที่แล้ว +12

    ජයම වේවා Prageeth වෙනස්ම වැඩක් ඒක මරු ❤️

  • @stephanimesh6869
    @stephanimesh6869 3 ปีที่แล้ว +6

    ඔයාගෙ voice එක පට්ට ayye 😍මේක නම් hit වෙයි... කෝ ඔව් කියන අය.. 😁😁

  • @supunsandaraj5062
    @supunsandaraj5062 3 ปีที่แล้ว +11

    මැදට රැපක් ෆිට් උනානම් මරේ මරු. 🎶👌😊

  • @charashani1998
    @charashani1998 3 ปีที่แล้ว +4

    congratulations prageeth aiye 1M gahmu ikmninma

    • @charashani1998
      @charashani1998 3 ปีที่แล้ว

      2M ආඩම්බරයි අයියේ

  • @tharushimadushani680
    @tharushimadushani680 3 ปีที่แล้ว +7

    සුපිරි අලුත් වැඩේ ජයවේවා අයියේ..❤️❤️

  • @sa_9811
    @sa_9811 3 ปีที่แล้ว +52

    අපි වැරදි වෙලාවෙ සමහර තීරන ගත්තේ
    ඒ හින්දයි හිත කරදර වෙන්නේ😌

    • @nuwandarman2321
      @nuwandarman2321 3 ปีที่แล้ว

      Puka tamai ehenam denna wenne kelle

  • @kavindudilshan457
    @kavindudilshan457 3 ปีที่แล้ว +13

    අම්මෝ කාලෙකින් සුපිරියක්💖👑

  • @sewminiprasanga4385
    @sewminiprasanga4385 3 ปีที่แล้ว +3

    Lassanai ❤️❤️ ජය වේවා !!!!!

  • @lakshanperera9986
    @lakshanperera9986 3 ปีที่แล้ว +1

    ඒකත් සුපිරියක් ආ🔥🔥🔥🔥

  • @perera8229
    @perera8229 3 ปีที่แล้ว +9

    හිට් එකක් තමයි 💕💯ප්‍රගීත් අයියා ආදරෙයි හොදේ💥😊😍

  • @ErandaMOfficial
    @ErandaMOfficial 3 ปีที่แล้ว +8

    වෙනස් වැඩක් ප්‍රගියා... ජයෙන් ජයම වේවා... 🥂♥️

  • @pathumiapeksha1380
    @pathumiapeksha1380 3 ปีที่แล้ว +10

    වෙනස්ම විදිහේ නිර්මාණයක්. සෝන්ග් එක ගොඩාක් ලස්සනයි ❤👌🙂

  • @official4199
    @official4199 3 ปีที่แล้ว +6

    ලස්සන වොයිස් එකක් ❤️😊
    ඔබට ජය 🙏

  • @yasirusenanayake0315
    @yasirusenanayake0315 3 ปีที่แล้ว +8

    කොච්චර බැලුවත් තෙරෙන්නෙ නැති අහිංසක මම

  • @roshannalaka7203
    @roshannalaka7203 3 ปีที่แล้ว +10

    ඒකහ් වෙනස් රහක් ෆට්ට ප්‍රගීත් අයියේ ජය වේවා.. ❤️🙏🙏

  • @jayensridulakshana4543
    @jayensridulakshana4543 3 ปีที่แล้ว +3

    ඒක සුපිරි ප්‍රගීත් අයියේ. 👍

  • @prabodhkodithuwakku3024
    @prabodhkodithuwakku3024 3 ปีที่แล้ว +5

    ජයවේවා....! Prageeth perera. ♥️♥️♥️😍😍😍

  • @disasdulwan9343
    @disasdulwan9343 3 ปีที่แล้ว +1

    Harima ලස්සනයි.hema වෙලාවෙම ahanna hitenawa

  • @laknisewmini4846
    @laknisewmini4846 3 ปีที่แล้ว +2

    Eka nm pissuwk...mara lassani🥰🥰❤️❤️

  • @nimeshprasanga682
    @nimeshprasanga682 3 ปีที่แล้ว +4

    Patta... prageeth සහෝදරයා

  • @hirushagimhan8350
    @hirushagimhan8350 3 ปีที่แล้ว +13

    වචන ටික නම් මාරම ලස්සනයි අයියේ ☺️❤❤❤

  • @chamikaudayanga9721
    @chamikaudayanga9721 3 ปีที่แล้ว +14

    සින්දුව කියන අයියා අපේ කිකට් ගහපු මෙන්ඩා ⁣වගේ .ලස්සනයි සින්දුව❤️

  • @kalpahimash3246
    @kalpahimash3246 3 ปีที่แล้ว +1

    සුපිරියක් තමා ඉතින් 😍😍😍😍😍😉😉😉😉😉

  • @Didyouknow72259
    @Didyouknow72259 3 ปีที่แล้ว +2

    Dukai Trending awith nthi lankawe ekama masterpiece ekk ❤

  • @kaveeshaparanagama2450
    @kaveeshaparanagama2450 3 ปีที่แล้ว +12

    Sinduwa maru ❤❤ senali akkath lassanai❤❤ naluwa thamai melo rahak natte 😓 prageeth voice eka lassanai ❤❤

  • @upekshaweerasekara874
    @upekshaweerasekara874 3 ปีที่แล้ว +5

    සිරාවටම මේ සිංදුව අමුතු ලස්සනක් තියෙන්නේ..♥️😍

  • @avinashavi7846
    @avinashavi7846 3 ปีที่แล้ว +6

    Dan me sindhuva Nam pissuvak vela tynne aiye. Niymai ❤️❤️❤️❤️

  • @SL-qe6om
    @SL-qe6om 2 ปีที่แล้ว +2

    පටන් ගන්න විදිහට ආසයි ❣️

  • @coollanka4717
    @coollanka4717 3 ปีที่แล้ว +3

    Patta eka ayye

  • @MrPravish
    @MrPravish 3 ปีที่แล้ว +9

    Prageeth අයියාට ආදරේ කට්ටිය කෝ බලන්න... ❤❤❤

  • @deshaniseuwandi6217
    @deshaniseuwandi6217 3 ปีที่แล้ว +5

    ඒක න්ම් මාර ලස්සන සින්දුවක්😍😍😍

  • @adithyachamal7413
    @adithyachamal7413 3 ปีที่แล้ว +18

    සුදූ නෝනා තමා ප්‍රගීත් අයියාගෙ ආසම එක 😍🥺

  • @dchitmusic4586
    @dchitmusic4586 3 ปีที่แล้ว +2

    Prageeth aiya kiyanne nihatha mani dhaksha gayakayek...vagema geetha nirmana karuvek..adarei❤️

  • @dananjayamadushan1939
    @dananjayamadushan1939 3 ปีที่แล้ว +2

    Mulma para ahaddi wikarayak kiyala hithune, eth dan ahannema meka..❤

  • @savindusankalpa3228
    @savindusankalpa3228 3 ปีที่แล้ว +12

    ප්‍රගීත් අයියා මක්ක කිව්වත් ඒක අන්තිමට ඇබ්බැහියක් එකක් වෙනවා ❤️🙏

  • @Techwedda995
    @Techwedda995 3 ปีที่แล้ว +5

    මං ආසම ගායකයා 💕💕👍👍 සුපිරිම සිංදුවක් තාමා ඉතිම් ,පට්ටම voice එකක් 👍👍👍 ජයේ ජය

  • @udeeshanethsara5192
    @udeeshanethsara5192 3 ปีที่แล้ว +3

    ඒක සුපිරියක් 💕💕💕🤟

  • @dinelkasubawickrama1639
    @dinelkasubawickrama1639 2 ปีที่แล้ว +1

    Elayaaaaaaa සුපිරිම

  • @sathsarashihanrandika9194
    @sathsarashihanrandika9194 8 หลายเดือนก่อน +1

    *රෝස මල් කුමාරොයේ*
    *ඔබ මට මැවිලා පෙනෙන්නේ*
    *මොන හේතුවටද නෑ වැටහෙන්නේ...🧚‍♂️🌹*