Na Yanne (නෑ යන්නේ) - Dimanka Wellalage Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Title | Na Yanne
    Artiste | Dimanka Wellalage
    Music Produced by Dilshan L Silva
    Lyrics | Lasitha Jayaneththi Arachchige
    Directed by Sandesh Bandara
    Production | SGM Tunes
    Copyright & Distribution SGM Tunes 2022
    SGM Tunes 2022
    #nayanne #dimankawellalage #sgmtunes #sandeshbandara #sinhalanewsongs #dilshanlsilva #magekellenumbesundharatha #lasithajayaneththiarachchige #dasunisenethma
    mage kelle
    mage kelle numbe sundharatha
    na yanne na

ความคิดเห็น • 670

  • @SandaruwanYoutube
    @SandaruwanYoutube ปีที่แล้ว +45

    නෑ යන්නේ.. නෑ නෑ යන්නේ හීනේ..
    තාම ඈ ගාව නවතාලා..
    අරගෙන ආව මියුරාව
    හෘදේම සෙලවූ ලතා..
    ශෝබනා ගේනා...
    මගෙ කෙල්ලේ නුඹෙ සුන්දරතා
    දෑසට පේන අපූරූ...
    දැක ගන්නට මා යලි එනදා
    ඉන්න බලාගෙන නුදුරූ...
    ගත සේලේ ඇඳි සංවරතා
    හරිම අගේ කා වැදුනූ...
    සහකාරී ලෙස සංසාරේ
    ඉඳලද මන්දා පුරුදූ...
    නෙතු අස්සක ගුලිවී ඉන්නද
    මා මත් කෙරූ...
    ලැම රස්නය මා විඳගන්නද
    ආසයි මතූ...
    මන්දස්වරයෙන් හිත මාගේ
    රන්දස් ගලපා ගලනා මේ...
    පෙම් බස් අනුනාදය රාගේ
    ඔබගේ රූ නිසා...
    මගෙ කෙල්ලේ නුඹෙ සුන්දරතා
    දෑසට පේන අපූරූ...
    දැක ගන්නට මා යලි එනදා
    ඉන්න බලාගෙන නුදුරූ...
    ගත සේලේ ඇඳි සංවරතා
    හරිම අගේ කා වැදුනූ...
    සහකාරී ලෙස සංසාරේ
    ඉඳලද මන්දා පුරුදූ...
    මගෙ කෙල්ලේ නුඹෙ සුන්දරතා
    දෑසට පේන අපූරූ...
    දැක ගන්නට මා යලි එනදා
    ඉන්න බලාගෙන නුදුරූ...
    ගත සේලේ ඇඳි සංවරතා
    හරිම අගේ කා වැදුනූ...
    සහකාරී ලෙස සංසාරේ
    ඉඳලද මන්දා පුරුදූ...
    Artist -: Dimanka wellalage

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS ปีที่แล้ว +12

    අදත් පට්ටම සුපිරි විඩියෝ එකක් තමයි SGM Tune වැඩක් කොරොත් අනිවා Tanding යනවා ❤️🙏😍

  • @zazamaleri9222
    @zazamaleri9222 ปีที่แล้ว +4

    Trending අනිවාර්යයෙන්ම දිමන්ක අයියා අමායා🥰🔥💕

  • @rateproduction3947
    @rateproduction3947 ปีที่แล้ว +230

    මේක නොබලා නම් අපි නෑ යන්නේ
    Nest level වැඩක් brothers♥️♥️♥️♥️♥️
    ගැම්මක් SGM Tunes 🤟🤟🤟❤️‍🔥

    • @HithataMuis
      @HithataMuis ปีที่แล้ว +5

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @nadishagn6979
      @nadishagn6979 ปีที่แล้ว +1

      @@HithataMuis th-cam.com/users/shortsqsS5BBT3bpk?feature=share

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @DEVILREMIX
    @DEVILREMIX ปีที่แล้ว +10

    Dimankage සින්දු තමයි හිට් තමා #treading තමා

  • @_kavindiabeysekara129
    @_kavindiabeysekara129 ปีที่แล้ว +20

    හැමදාම වගේ සුපිරියක් තමයි.. නියමයි දිමංක අයියෙ...😍💐

  • @ashenmadubash459
    @ashenmadubash459 ปีที่แล้ว +20

    සුපිරි යෙනුකි හරිම ලස්සනයි සිංදුව යි, ඔයයි දෙකම🔥❤️❤️🥰❤️

  • @tharindivihangika4243
    @tharindivihangika4243 ปีที่แล้ว +16

    මං ආසම සිංදුව මාර ලස්සනයි 😎🔥🔥🔥🔥🔥

  • @nipunshalinda9352
    @nipunshalinda9352 ปีที่แล้ว +4

    අනිවා ට්‍රෙන්ඩින් තමා ❤️

  • @kavindunimeshana2498
    @kavindunimeshana2498 ปีที่แล้ว +26

    පට්ටම ලස්සනයී සිංදුව 😍😍💘
    දිමංක අයියගේ සිංදුවක් නම් සුපිරියක්ම තමා!!! ❤️‍🔥👌

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @inokamadubashini9813
    @inokamadubashini9813 ปีที่แล้ว +21

    ආයි කියන්න දෙයක් නෑ නියම සුසංයෝගයක් යෙනුකි දිමන්ක 🔥🔥🔥🔥

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @amandimanushika2107
    @amandimanushika2107 ปีที่แล้ว +20

    යෙනුකි, අමායා සුපිරි ඇක්ටින්, සිංදුවත් ගොඩාක් ලස්සනයි දිමන්ක අයියා 🥰

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @dushan2526
    @dushan2526 ปีที่แล้ว +4

    dasuni manika 😘❤️

  • @alexasocial4569
    @alexasocial4569 ปีที่แล้ว +6

    දිමංක කරොත් සුපිරියක් තමා 🙂❤️🤟

  • @Heshan_Dewmina-01
    @Heshan_Dewmina-01 ปีที่แล้ว +11

    ආදරෙයි Dimanka අයියා 💖🔥

  • @surangafernando7679
    @surangafernando7679 ปีที่แล้ว +3

    Ternding#❤️❤️❤️👌

  • @nalaka5142
    @nalaka5142 ปีที่แล้ว +4

    දිමංක අයියා පට්ට ලස්සනයි❤️❤️👍

  • @pushpakumarihami8032
    @pushpakumarihami8032 ปีที่แล้ว +4

    Sandesh Bandara 💗💖💕💓💘

  • @dilshanlsilvamusic
    @dilshanlsilvamusic ปีที่แล้ว +69

    දිමංක අයියට මං Music & Melody කරපු 4 වෙනි ගීතය 😊 මේ පාර පොඩ්ඩක් වෙනසක් කරන්න try කරා, අහලා බලන්න ❤

  • @harshanachathura7864
    @harshanachathura7864 ปีที่แล้ว +9

    මේ පාරත් සුපිරියක් තමා...දිමංක අයියගේ... 🥳🥳🤩🤩

  • @SLPODIhamu234
    @SLPODIhamu234 ปีที่แล้ว +6

    හරිම ලස්සන Song එකක්.
    එහෙම කියන කට්ටිය කෝ බලන්න..💜💜💜💜💜

  • @hashdanu4301
    @hashdanu4301 ปีที่แล้ว +1

    දසුනි හරි ලස්සනයි අම්මෝ මායාකාරියක් වගේ ඒයා අපිත් අහුවුනා ඒකට😲😲😲🤩🤩🤩🤩😘😘😘😘😘👍👍👍👍

  • @Cdk356
    @Cdk356 ปีที่แล้ว +2

    දිමන්ක ගේ නිදුකින් ඉනු මැන ඉදලා me song එක වෙනකම් සුපිරියක් තමයි කියන අය කෝ 😘😘

  • @SadeeStyle
    @SadeeStyle ปีที่แล้ว +4

    මරු ඈ 🥺🖤

  • @kaviya_hdk
    @kaviya_hdk ปีที่แล้ว +7

    දීලා තියෙනවා ලෙසටම 👌❤ ආදරෙයි දිමංක අයියෙ & SMG Tunes

  • @achinigamage2297
    @achinigamage2297 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි 😍❤

  • @thenukawijamunige
    @thenukawijamunige ปีที่แล้ว +7

    Music Video එකනම් ඉතින් කතා දෙකක් නෑ පට්ට සන්දේෂ් අයියේ.
    සිංදුවත් මරු 😎

  • @susanthwm8991
    @susanthwm8991 ปีที่แล้ว +5

    ගැම්මක් තමයි 👌ඡයවේවා 😍😍..

  • @savithmapathirana5349
    @savithmapathirana5349 ปีที่แล้ว +1

    නෑ යන්නේ dimankata thiyen adre kvdvthh😘😘😘😘😘😘😘😘

  • @Catman346
    @Catman346 ปีที่แล้ว +1

    Music නම් පහරක් ආ

  • @tharakasandaruwan9954
    @tharakasandaruwan9954 ปีที่แล้ว +2

    ❤😊Mekanam Pissuwak ❤

  • @pasinduakarsha5532
    @pasinduakarsha5532 ปีที่แล้ว +34

    සුපිරි 🔥දසුනි නේද ඉන්නේ නියමයි දිමන්ක දසුනි ❤️❤️❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @kanishkadilshan-tamizhan
    @kanishkadilshan-tamizhan ปีที่แล้ว +49

    අඩෝ Drill Beat එක 😍🔥✨
    ගැම්මක් ගැම්මක් ❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @LakTubeRemixOfficial
    @LakTubeRemixOfficial ปีที่แล้ว +52

    සුපිරියක් දිමා ...👍 ජය වේවා සෙට් එකටම ...❤
    Drill Beat ✊

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @damiya_
    @damiya_ ปีที่แล้ว +2

    next level brh ❤️

  • @mohammedsameer6011
    @mohammedsameer6011 ปีที่แล้ว +4

    Super ❤️❤️❤️

  • @chathujaneesha1903
    @chathujaneesha1903 ปีที่แล้ว +3

    Supiri dimanka aiye ,dasu akke 🥰♥️☺️

  • @musiclifeofaviya6783
    @musiclifeofaviya6783 ปีที่แล้ว +6

    අයේ ඉතින් දිමංක අයියා කියන්නේ brand එකක් තමා ඉතිම් .ලස්සන වැඩක් ජය වේවා ❤️ trening එනවා කියන්න අය කෝ 🌹❤️👌

  • @HithataMuis
    @HithataMuis ปีที่แล้ว +3

    Maru
    💕💕💕💕💕

  • @mathishalaknadi6941
    @mathishalaknadi6941 ปีที่แล้ว +3

    Dásuni ♥️

  • @NalinSamphat
    @NalinSamphat 2 หลายเดือนก่อน +1

    ලස්සනයි අයියේ ❤

  • @chamikasandaruwanofficial5415
    @chamikasandaruwanofficial5415 ปีที่แล้ว +6

    ජයවේවා දිමා අයියා ❤ අනිවාර්යයෙන්ම #Trending වෙනවා

  • @DilshanBEATZ
    @DilshanBEATZ ปีที่แล้ว +5

    අම්මොහ් ඒ music එක ගැම්මක් සගෝ 🖤🖤🖤
    😎✌️ #DimankaWellalage Good Job !
    😎✌️ Coming Soooooooooon💖 #REMIX from us !

  • @kaweeshmadushan3340
    @kaweeshmadushan3340 ปีที่แล้ว +11

    මගේ කෙල්ලේ ඔය සුන්දරතා දෑසට පේනා අපුරු 💖💖💖 දිමන්ක දසුනි 🥰

  • @O.M.G..
    @O.M.G.. ปีที่แล้ว +2

    දිමංක අයියා ඒක මරු හිට් එකක් වෙයි❤️

  • @dulanikathurusinghe8018
    @dulanikathurusinghe8018 ปีที่แล้ว +5

    1st comment
    අනේ♥️♥️♥️ පට්ට කියන්න වචන නෑ, music එකත් පිස්සු හැදෙනව 😍
    ඔයත් ලස්සනයි 😋 ඔක්කොමලා ලස්සනයි
    කෝ බලන්න මට එකඟ අය Like

    • @senirupabasara3921
      @senirupabasara3921 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම යෙනූකි කෙල්ල ඉන්නවනේ 😘

  • @suranganamal5936
    @suranganamal5936 ปีที่แล้ว

    Dimanka aiyage sindu okkoma lassanai.mekath godaaak lassanai.❤❤❤❤❤dasunitath api godaaaak adarei niyamai......❤❤❤❤❤❤

  • @danukasandeepa8787
    @danukasandeepa8787 ปีที่แล้ว +4

    Amoo voice balance eka ❤❤❤❤❤❤❤❤

  • @tharushadilan7611
    @tharushadilan7611 ปีที่แล้ว +3

    පට්ට වැඩක් ❤️❤️❤️❤️

  • @himansaranasinghe9406
    @himansaranasinghe9406 ปีที่แล้ว +3

    සුදූ නන්ගී ඉදන් මන් අසම සින්දූ සෙට් එකක් 💛🧡

  • @heshkavi3155
    @heshkavi3155 ปีที่แล้ว +2

    Woooow🌝❤🥺💃

  • @kaviboy7024
    @kaviboy7024 ปีที่แล้ว +2

    පලවෙනි ලයික් එක මගෙන් 😍❤

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 ปีที่แล้ว +3

    Dasu ❤

  • @KavinuLakmira
    @KavinuLakmira ปีที่แล้ว

    පට්ට ලස්සනයි Song eka👍👍👍👍👍👍

  • @Yash__Cinama
    @Yash__Cinama ปีที่แล้ว +3

    නැ යන්නේ ❤

  • @nadunsanjaya
    @nadunsanjaya ปีที่แล้ว +6

    අලුත් කොල්ලෝ කෙල්ලනව උඩට ගන්න සන්දේශ්ට ඡය 💪🙌

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV ปีที่แล้ว +2

      Nadun ❤️❤️💜💙 tysm bruh

  • @nchbest5466
    @nchbest5466 ปีที่แล้ว

    Good luck song 🎵 dimanka wellalage Jaya wewa lasana nirmana karanna 💪💪💪 labewa ❤

  • @sahan9289
    @sahan9289 ปีที่แล้ว +1

    අලුත් සින්දූ සෙරම මරූ

  • @umeshamadushani8790
    @umeshamadushani8790 ปีที่แล้ว +1

    Wooooooooooowwwwwwwwwww😘😘😘😘❤️❤️❤️❤️

  • @nawodyaheshaninawodyahesha1541
    @nawodyaheshaninawodyahesha1541 ปีที่แล้ว +4

    ඒකනම් සුපිරි 😍

  • @SGMRecords_lk
    @SGMRecords_lk ปีที่แล้ว +3

    Good luck #SGMTunes ❤️✨

  • @samithmhrng
    @samithmhrng ปีที่แล้ว +6

    drill music ❤️🔥

  • @pathumdilshan4488
    @pathumdilshan4488 ปีที่แล้ว +4

    අඩො ඒක පට්ට 😁😁😁❤️🔥❤️

  • @asharasavinde8372
    @asharasavinde8372 ปีที่แล้ว

    Fttama thama ethin dimanka aiyye song 1k👍👍👍🎶🎵🎵🎵

  • @sithuwillak
    @sithuwillak ปีที่แล้ว +2

    පලවෙනි කමෙන්ට් එක මගෙන්

  • @pathummadhuranga203
    @pathummadhuranga203 ปีที่แล้ว +2

    සුපිරියක් ඉතින් ❤️❤️❤️❤️

  • @thennakoongamini6248
    @thennakoongamini6248 ปีที่แล้ว +1

    Super .......❤🌼🖤🔥

  • @malinduheshan5258
    @malinduheshan5258 ปีที่แล้ว +1

    set😶🎧

  • @SOYSATV
    @SOYSATV ปีที่แล้ว +3

    සුපිරියක් 👌💜

  • @AmazingShorts-v1g
    @AmazingShorts-v1g ปีที่แล้ว +4

    එලම දිමා ♥️

  • @DEW_KAAM
    @DEW_KAAM ปีที่แล้ว +1

    BOOOM💥💥💥💥

  • @djremix1584
    @djremix1584 ปีที่แล้ว +3

    සුපිරිම සුපිරි

  • @sajeewanishanthi9042
    @sajeewanishanthi9042 ปีที่แล้ว +5

    මේ music video එකේ ඉන්න අය්යා හරිම ලස්සනයි සුබ පතනවා ඔයාට අය්යේ ටශ්නි අක්කිගෙ සදරු අය්යා සින්දුවෙත් හොදට act කරලා තිබ්බ ඉදිරියටම යන්න

    • @ushanbandara8455
      @ushanbandara8455 ปีที่แล้ว +1

      Ane thank you so much oyata 💎❤️

  • @hirunikapuruge6841
    @hirunikapuruge6841 ปีที่แล้ว +1

    💜️💜️💜️💫wow

  • @Mr.nisalnimsara
    @Mr.nisalnimsara ปีที่แล้ว +2

    Congratulations song dimanka 👍🎵❤️🎉️🕺

  • @dilhara6165
    @dilhara6165 ปีที่แล้ว +1

    Dimanka ayye sinduwa patta

  • @lakmaldakumpitiya
    @lakmaldakumpitiya ปีที่แล้ว +10

    පහරක් තමයි දිමා පට්ට melody එක congratulations මචං....🤘💚🎼

  • @DJDilshanRemix
    @DJDilshanRemix ปีที่แล้ว +2

    ගැම්මක් තමයි 🤘 🤘 🤘 💗

  • @chandrarajapaksha6705
    @chandrarajapaksha6705 ปีที่แล้ว +1

    Wooow.😍❤️පට්ට ලස්සන බීට් එකක් .ලස්සන සින්දුවක් 😇

  • @Tharu8774
    @Tharu8774 ปีที่แล้ว

    Wow maru❤️❤️

  • @nimeshamaduwanthi6041
    @nimeshamaduwanthi6041 ปีที่แล้ว

    ලස්සන යි 💞💞💞💞👌👌👌

  • @hasheelutz9249
    @hasheelutz9249 ปีที่แล้ว +1

    🔥

  • @shashikasanjula1795
    @shashikasanjula1795 ปีที่แล้ว +4

    ❤️👍

  • @lilah3146
    @lilah3146 ปีที่แล้ว +2

    Srilankan drill king 👑

  • @bizqlk
    @bizqlk ปีที่แล้ว +2

    💯🔥❤‍🔥

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 ปีที่แล้ว +2

    නියමායි ❤️

  • @binuthsithmira128
    @binuthsithmira128 ปีที่แล้ว +1

    Patta kollo ❤

  • @dilshandil7350
    @dilshandil7350 ปีที่แล้ว

    Patta wadak

  • @ushanbandara8455
    @ushanbandara8455 ปีที่แล้ว +1

    Us 💎❤️
    Jaya wewa dimanka aiye⚡️
    Directed by sandesh bandara aiya special thanks⚡️ aiyandi jaya wewa ❤️💎

  • @gymfitness8945
    @gymfitness8945 ปีที่แล้ว

    Gammak yenu රැල්ල

  • @tnpawan1917
    @tnpawan1917 ปีที่แล้ว +2

    Next level ❤️

  • @dilanpubudu5109
    @dilanpubudu5109 ปีที่แล้ว +21

    දිමංක අයියගෙ සිංදුවක් නම් ඉතින් පට්ට තමා ❤️❤️❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @dilanpubudu5109
      @dilanpubudu5109 ปีที่แล้ว

      @@thilinaranasinghe3322 😂

  • @Travel_with_ishy
    @Travel_with_ishy ปีที่แล้ว

    In the future best actress. Good luck and all the best

  • @sriyanijayalath8581
    @sriyanijayalath8581 ปีที่แล้ว

    Dimanka ayye maralassana sinduwak .

  • @HistoriasdeTextoYTB
    @HistoriasdeTextoYTB ปีที่แล้ว +10

    Woooooooooooooowwwwwwwwwww

  • @pramudianuththara245
    @pramudianuththara245 ปีที่แล้ว +1

    Akanm supiriyak

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys ปีที่แล้ว +3

    "Centigradz" set එකේ feeling එකකුත් ආවා 😍🔥🔥
    Great tho ✌️

  • @chathuminiwihansa811
    @chathuminiwihansa811 ปีที่แล้ว

    Gammak thamai sinduwa supiri

  • @lilymisha
    @lilymisha ปีที่แล้ว

    gatha sele💯💯💯

  • @rasikaliyanage2876
    @rasikaliyanage2876 ปีที่แล้ว +1

    Niyamai supiri jayawewa oyata dimank