ඉවතලන තේ කුඩු වලින් බෝග හා මල් වගාවන් සරුසාර කර ගනිමු. Using tea waste to enrich your cultivation.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 194

  • @raniwadiwel8472
    @raniwadiwel8472 4 ปีที่แล้ว +20

    ඉතා වැදගත්,ඔබ කියන ආකාරයට මම අත්දැකීමෙන් දන්නවා ඉතා සාර්ථක බව නමුත් දියරය ගැන දැනගන්න ලැබීම සතුටක්, සහ අන් අය දැනුවත් කළ හැකියි , බොහොම ස්තූතියි,

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබටත්

    • @lakashmandealwis1510
      @lakashmandealwis1510 4 ปีที่แล้ว +2

      @@siwdesa403 j6t

    • @SeelawathiHerath-wx8lt
      @SeelawathiHerath-wx8lt ปีที่แล้ว

      ​? “2 භූ 0🎉ඩූ සෙ ෂෙල් ෂෙල් ෂෙල් ශ්‍රීපාද ෂූයි😢😢ඩූ ඩූ

  • @champaamarasighe5283
    @champaamarasighe5283 4 ปีที่แล้ว +5

    බොහොම ස්තුති මෙවැනි දේ වලින් අපව දැනුවත් කලාට තෙරුවන් සරනයි ඔබට

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว +1

      ඔබටත් බෙහොම ස්තුතියි. දිගටම රැඳිල ඉන්න අපත් සමග. තෙරුවන් සරණයි

  • @agsudeshiagsudeshi3467
    @agsudeshiagsudeshi3467 4 ปีที่แล้ว +11

    තනුක කරන විදිය පැහැදිලි නෑ.වැඩේනම් නියමයි.ස්තූතියි .

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว +3

      දියර පොහොර එකකට වතුර ⁣එකක් එකතු කරල වගාවට යොදන්න.බොහොම ස්තුතියි..

    • @manjuladesilva2717
      @manjuladesilva2717 2 ปีที่แล้ว +1

      කෙලින්ම තේ හදලා ඉවර වෙලා ඒක නිවුනාට පසුව තව ඇල් වතුර ටිකක් සමග දැම්මොත් හොද නැද්ද?
      වේලෙන්න ගියාම පුස් කනවනේ.

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි. අත්හදා බලන්නම්.

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      අත්හදාබලන්න හොඳ ප්‍රතිපල ලැබෙයි

  • @sameerasameera3315
    @sameerasameera3315 4 ปีที่แล้ว +5

    ස්තුතියි දැනුවත් කළාට

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      Obatath bohoma sthuthi 🙏🌹👍

  • @duu3284
    @duu3284 3 ปีที่แล้ว +1

    Harima hoda kayak api kala e widihata

  • @tharindujeewan211
    @tharindujeewan211 3 ปีที่แล้ว +2

    බුදුසරනයි මහත්මයාණෙනි

  • @samidaayomi2404
    @samidaayomi2404 3 ปีที่แล้ว +5

    ස්තූතියි ඔබට

  • @geethikakumari1974
    @geethikakumari1974 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති ..

  • @ajithkumara4799
    @ajithkumara4799 3 ปีที่แล้ว +4

    මෙවැනි විඩියෝ තව කරන්න ඔබට ජය......තෙරැවන් සරණයි

    • @siwdesa403
      @siwdesa403  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි. තෙරුවන් සරණයි..!!!

  • @nayanaminipussella6277
    @nayanaminipussella6277 3 ปีที่แล้ว +3

    Realy nice very useful

    • @siwdesa403
      @siwdesa403  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 😊😊

  • @ldrani5238
    @ldrani5238 4 ปีที่แล้ว +1

    Godak tanx.
    Mn anivaren maka karala balannam.
    Me vage thava easy videos apita kiyala denna.
    Harida.godak hodai

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      Issarahatath man me wage oyalata godak wadagath dewal kiyala denawa.e nisa digatama mage chanal ekath ekka inna

  • @tharushichamodya8329
    @tharushichamodya8329 2 ปีที่แล้ว +1

    වැදගත් ගොඩාක්

  • @ajithkumara4799
    @ajithkumara4799 3 ปีที่แล้ว +1

    එල එල.............

  • @Sachin2380-i2e
    @Sachin2380-i2e 3 ปีที่แล้ว +1

    niyamayi,,,,, niyamayi,,,,,,, niyamayi

  • @thamaradamayanthi5727
    @thamaradamayanthi5727 2 ปีที่แล้ว

    මාත් හැමදාම තේ කුඩු වේලලා මල් වර්ග වලට එලවලු වලට දානවා.. ගොඩාක් හොදයි මේ වැඩසටහන..ආයේ මේ ආකාරයට කරන්නම්...ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා ..හැමදේම සාර්ථක වේවා ...👍🌻🌼💐🌷🌸🌹

  • @ireshasamarasinghe4980
    @ireshasamarasinghe4980 4 ปีที่แล้ว +12

    ස්තූතියි ඔබට.රෝස ගැන video එකක් කරන්නකො.විශේෂයෙන් පත්‍ර වල කලුපුල්ලි රෝගය සහ අතු පැල කරගන්නා විදිය.මගේ රෝස ගස් සාරවත් නෑ.

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว +3

      ඔව් මං අනිවාර්යෙන්ම කරන්නං රෝස ගැනත්, රෝස වලට එන රෝග ගැනත් වීඩියෝ එකක්.

    • @ireshasamarasinghe4980
      @ireshasamarasinghe4980 4 ปีที่แล้ว

      @@siwdesa403ගොඩාක් ස්තූතියි .🙏

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      @@ireshasamarasinghe4980 ඔබටත් බොහොම ස්තූතියි.

    • @priyankaudeni3873
      @priyankaudeni3873 3 ปีที่แล้ว

      Matath ona

    • @Adii568
      @Adii568 3 ปีที่แล้ว

      matath ona

  • @evergreen1004
    @evergreen1004 2 ปีที่แล้ว

    Amlika thawayata kamathi shaka monawada? , godak sthuthiy.

  • @puahpajayasundr8230
    @puahpajayasundr8230 3 ปีที่แล้ว

    Bohoma shtuthi

  • @uthpaladissanayake1349
    @uthpaladissanayake1349 3 ปีที่แล้ว +1

    Thankyou. Obe danuma apita watinawa

  • @nirmalarathnayaka6273
    @nirmalarathnayaka6273 3 ปีที่แล้ว +3

    තේකුඩු වේලන් නැතුව දිය⁣⁣⁣⁣ර පොහොර හදන්න බරිද

  • @niranjalalakmali8381
    @niranjalalakmali8381 2 ปีที่แล้ว

    Waww

  • @DUSIbrodusibro
    @DUSIbrodusibro 4 ปีที่แล้ว +3

    ❤️❤️❤️ ලස්සනට කරනවා

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි... ❤️❤️❤️

  • @tharangachamara1906
    @tharangachamara1906 3 ปีที่แล้ว +1

    Dawas kiyakin prathipala labenawada kiyannko dawasata kiparak danna onida

  • @sashiniisurangani5720
    @sashiniisurangani5720 2 ปีที่แล้ว

    Super

  • @sashiniisurangani5720
    @sashiniisurangani5720 2 ปีที่แล้ว

    Nice

  • @nirmalarathnayaka6273
    @nirmalarathnayaka6273 3 ปีที่แล้ว

    දෙවි පිහිටයි ඨබතුමාහට

  • @sugaththenuwara5511
    @sugaththenuwara5511 3 ปีที่แล้ว +1

    මගේ ලඟ තියෙනවා තේකෙල ටිකක්. එ්ක බොන්න බැහැ. ඉතින් මෙම තේකොල තම්බලා නැති නිසා පොහොර විදියට පාවිච්චි කරන්න පුලුවන්ද

  • @ceylontouch6894
    @ceylontouch6894 4 ปีที่แล้ว +4

    wow...love this

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      Thank you very much ❤️👌🙏

  • @sarathvipula483
    @sarathvipula483 3 ปีที่แล้ว +1

    Ela

  • @prasannaherath3625
    @prasannaherath3625 3 ปีที่แล้ว +3

    ඔබතුමා සම්බන්ධ කරන්නේ කොහොමද

  • @buddhikaathukorala6116
    @buddhikaathukorala6116 4 ปีที่แล้ว +2

    Godak watina vedio akak, thanks Brinjal walata dammata kamak Nadia?

  • @arunabotheju4892
    @arunabotheju4892 3 ปีที่แล้ว

    Thank you danueath kalata

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 9 หลายเดือนก่อน

    Hoda denuwan have Kiribati sthuthi

  • @myterritory3524
    @myterritory3524 4 ปีที่แล้ว +3

    ස්තුතියි
    ඉතා ටැදගත්

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      Obatath bohoma sthuthi

  • @niranjalalakmali8381
    @niranjalalakmali8381 2 ปีที่แล้ว

    Thank you

  • @tdikkdbbt3112
    @tdikkdbbt3112 3 ปีที่แล้ว +2

    මාත් කලා නියමයි 😁😁😁😁

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 6 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @chamanimadhka4767
    @chamanimadhka4767 2 ปีที่แล้ว +2

    වේලන්නෙ නැතුව දාන්න හොද නැද්ද

  • @lihinikumaragekusumalatha8327
    @lihinikumaragekusumalatha8327 3 ปีที่แล้ว

    සුපිරි 🌹🌹🌻🌻🥰🥰

  • @dilanichathurangi3594
    @dilanichathurangi3594 3 ปีที่แล้ว +1

    Miris pala walata hariyanawada???

  • @darshanakarunarathna1452
    @darshanakarunarathna1452 3 ปีที่แล้ว +5

    තේ කුඩු වේලන්නම ඔනෙද? ඇයි මාස 2ක් පමන තියලා ගන්නෙ? ස්තූතියි.

  • @المتولىمحمد-ل8و
    @المتولىمحمد-ل8و 2 ปีที่แล้ว

    Thanks

  • @ishanisenanayaka8765
    @ishanisenanayaka8765 3 ปีที่แล้ว

    sathiyata kee parak yodanna oneda diyara pohora 1

  • @chamikanadeeshani6999
    @chamikanadeeshani6999 3 ปีที่แล้ว

    thank you 💓

  • @bimalkarathnayake7877
    @bimalkarathnayake7877 ปีที่แล้ว

    Rosa wagswatath sudusuda me pohora

  • @nisalmuthumal7553
    @nisalmuthumal7553 3 ปีที่แล้ว +1

    ඉගුරු සහිත තේ කූඩු kamak නැද්ද

  • @janidumalshan3453
    @janidumalshan3453 3 ปีที่แล้ว +1

    ඕලු වලට හොදද

  • @niranjalalakmali8381
    @niranjalalakmali8381 2 ปีที่แล้ว

    👌👌👌

  • @sureshpriyantha7918
    @sureshpriyantha7918 2 ปีที่แล้ว

    Meka water plants walatath danna puluwanda

  • @rocksdavin2026
    @rocksdavin2026 3 ปีที่แล้ว

    එලම

  • @saumyasanjeewani1832
    @saumyasanjeewani1832 3 ปีที่แล้ว +1

    අපි ⁣බොන තේ වතුර රෝසවල⁣ට දැමිම යෝග්‍ය ද?

  • @nadeesenarath6658
    @nadeesenarath6658 3 ปีที่แล้ว

    Bohoma sthuthi obata.. Diyara pohora 1 yodanna one palaye mulatada? Nathnam pathra walatada kiya pahadili kaloth watinawa..

  • @ldrani5238
    @ldrani5238 4 ปีที่แล้ว

    Hari tanx pilithurata👍

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      Oyatath bohoma sthuthi

  • @rasheenweerakoon5075
    @rasheenweerakoon5075 3 ปีที่แล้ว +1

    දිනපතා යෙදීම අවශ්‍යයද?

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr ปีที่แล้ว

    🤩🤩🤩🤩

  • @daveranathunga3771
    @daveranathunga3771 4 ปีที่แล้ว +3

    Pawichchi karauwa nathuwa hoda Tea kudu pawichchi karanna barida?

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว +2

      Eka gana mata hariyatama kiyanna amarui. E gana thawath hoyala balala uththarayak dennan obathumata

    • @daveranathunga3771
      @daveranathunga3771 4 ปีที่แล้ว +1

      @@siwdesa403 Thank you

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว +1

      @@daveranathunga3771 👍👍👍👍

  • @priyanganimalkanthisilva4836
    @priyanganimalkanthisilva4836 3 ปีที่แล้ว

    Matath thiyenava okeid anthuriym mal vavenne aduven meva hodaida pileyamak denna

  • @warunimangala8752
    @warunimangala8752 4 ปีที่แล้ว +3

    Tomato kohomada hariyata waga karanne

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว +1

      මං වීඩියෝ එකක් දාන්නං ඒ ගැන

    • @warunimangala8752
      @warunimangala8752 4 ปีที่แล้ว +1

      Thanks ❣️❣️❣️❣️❣️❣️❣️❣️

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว +1

      @@warunimangala8752 welcome ❤️❤️❤️

  • @himaliranathunga597
    @himaliranathunga597 3 ปีที่แล้ว

    Orchid ,,anthuriam walatabepada mahathmaya

  • @sachilamadubashani9172
    @sachilamadubashani9172 3 ปีที่แล้ว

    Anthurium mal enawada me thekudu walata

  • @sithuu_official
    @sithuu_official 3 ปีที่แล้ว

    Iddha walata hodada

  • @renukamalkanthi1256
    @renukamalkanthi1256 3 ปีที่แล้ว +1

    🤔👍😊

  • @shanthaalwis9668
    @shanthaalwis9668 3 ปีที่แล้ว

    Thank you so much 💓 may God bless you 🙏

  • @daveranathunga3771
    @daveranathunga3771 4 ปีที่แล้ว +5

    කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද ?

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว +1

      දියර පොහොර එක ගැනද ඇහුවෙ

    • @h.mwimalawathi9900
      @h.mwimalawathi9900 3 ปีที่แล้ว +1

      @@siwdesa403 organic agriculture

    • @jayathissapearera6296
      @jayathissapearera6296 3 ปีที่แล้ว +1

      ඔබතුමාගෙ නම්බරෙ එවන්න

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 3 ปีที่แล้ว +2

    Bhoma stuti apa danuwath karata Budu sarani

    • @siwdesa403
      @siwdesa403  3 ปีที่แล้ว

      Obatath bohomasthuthi. Theruwan saranai 🙏

  • @sabeethachandra2867
    @sabeethachandra2867 2 ปีที่แล้ว

    මානෙල් පැල වලටත් දාන්න

  • @gayangiashoranga7996
    @gayangiashoranga7996 4 ปีที่แล้ว +1

    1l bothalayakata the kudu kochchara pramanayak ekathu karanna onida?

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      E bothalen agal dekak wage pirena widihata the kudu daganna

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      Man thawath godak diyara pohora warga gana dala thiyanawa ewath hadala pawichchi karanna

    • @sanathrohan9614
      @sanathrohan9614 2 ปีที่แล้ว

      @@siwdesa403 5 6 z

  • @niranjalalakmali8381
    @niranjalalakmali8381 2 ปีที่แล้ว

    👏👏👏👏

  • @mithiradeewantha4819
    @mithiradeewantha4819 3 ปีที่แล้ว +6

    ඔ්කිඩ් හා බෝගන්විලාවලට සුදුසුද

  • @lakmalilakmali5712
    @lakmalilakmali5712 3 ปีที่แล้ว +3

    ඇන්තූරියම් මල් පැල සදහා තේ කුඩු පොහොර යෙදීම සුදුසු ද

    • @siwdesa403
      @siwdesa403  3 ปีที่แล้ว +1

      Ow godak hodai

    • @lakmalilakmali5712
      @lakmalilakmali5712 3 ปีที่แล้ว +3

      @@siwdesa403ස්තුතියි දැනුවත් කලාට..ඇන්තූරියම් ගසකට සාමාන්‍යයෙන් කොපමණ ප්‍රමාණයක් ද දමන්නේ

  • @mallikasarojini5845
    @mallikasarojini5845 4 ปีที่แล้ว +3

    Mewan pahasu pohor warga sada ganemata keyadenwata bohoma sthuthe

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว +1

      Apiwa dirimath karanawata bohoma sthuti obatath

  • @nandenande8253
    @nandenande8253 3 ปีที่แล้ว

    goyam.walatatt.kabanik.pohorak.kiyal.denn.

  • @disnajayamanna2327
    @disnajayamanna2327 3 ปีที่แล้ว +1

    🤟👍👍👍👍👌

  • @sashiniisurangani5720
    @sashiniisurangani5720 2 ปีที่แล้ว

    😍😍😍😍

  • @arunabotheju4892
    @arunabotheju4892 3 ปีที่แล้ว

    Ocid walata hodad
    Kohomada danne pls

  • @R.D.S5591
    @R.D.S5591 3 ปีที่แล้ว

    Elawalu walata hodaida

  • @dalsyraja3067
    @dalsyraja3067 2 ปีที่แล้ว

    👍

  • @gayangiashoranga7996
    @gayangiashoranga7996 4 ปีที่แล้ว +5

    ඕකිඩ් වලට spray කරන්න ගන්න පුලුවන් ද??
    තේ කුඩු වේලන්නේ නැතුව කෙලින් ම එකතු කලොත් පැල වලට අහිතකරද??

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว +3

      Ow ඕකිඩ් වලටත් හොඳයි

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว +2

      තේ කුඩු අව්වෙම වේලන්න එපා.මද පවනෙ ටිකක් වෙලෙන්න තියන්න දවස් කිපයක් හරි

    • @gayangiashoranga7996
      @gayangiashoranga7996 4 ปีที่แล้ว +2

      බොහොම ස්තූතිය

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 2 ปีที่แล้ว

    background music නැත්නම් හොඳයි,ඒක කනට හරි අමාරුයි

  • @malshiperera
    @malshiperera 3 ปีที่แล้ว +3

    මේ පොහොර යොදන්න වඩාත් යෝග්‍ය බෝග මොනවාද ?
    නොයෙදිය යුතු බෝග මොනවාද

    • @siwdesa403
      @siwdesa403  3 ปีที่แล้ว +2

      Video eke man e gana visthara okkoma sadahan karala thiyanawa. Video eka sampurnayenma balanna.godak sthuthi obata

  • @dammekagevante9860
    @dammekagevante9860 2 ปีที่แล้ว

    මමත් හැමදාම තේකුඩු බිත්තර කටු එකම බඋුනකට දාලා වේලලා ගස් වලට දානවා මටනම් සාර්තක ප්‍රතිපල තියෙනවා

  • @uththaraaththanayake954
    @uththaraaththanayake954 4 ปีที่แล้ว +2

    තේ කොල ශාක මුලට යොදන්න එපා කිවෙ ඇයි? නිර්පාංශු වගාවේ පෝශක මාධ්‍ය ලෙස තේ කුටු යොදාගන්න පුලුවන්ද.පැලය සිටුවීමට.plz reply me.

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      Samanyen pasata yodana pohora warga monawath palaye mulata danne na.wateta thamai yodanne. Ekata hethuwa yamwidihakin e pohora eka sara wadi unoth palayata haniwenna thiyana awasthawa wadi. Anith pradhanama karanaya e daana pohora shaka walata awashoshanaya wanne mul wala athi mula kesha walin.ewa Wadipura thiyenne mulata athin wateta. e kiyanne mule agrastha ankura tjamai mula kesha. Ethakota pale wateta pohora damimen mulata අවශෝෂණය wimata wadi awasthawakthiyanawa

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      Nirpanshu wagawata the kudu ganna puluwanda kiyala man danuwath na hariyata

    • @uththaraaththanayake954
      @uththaraaththanayake954 4 ปีที่แล้ว

      ඔයාට ගොඩක් ස්තූතියි පිලිතුරක් දුන්නට..හ්ම් බලමු මම research එකක් විදියට ඒ මාධ්‍ය යොදා ගත්ත.පැල වීම නොවීම තීරනයක් ගන්නම්.උදවු කරට thanks🙏

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      @@uththaraaththanayake954 karala balala kiyannako matath ehenan mokada une kiyala

    • @uththaraaththanayake954
      @uththaraaththanayake954 4 ปีที่แล้ว

      @@siwdesa403 අනිවාර්යයෙන් කියන්ම්.👍🤗

  • @_sltechdula_1852
    @_sltechdula_1852 3 ปีที่แล้ว +1

    ඒ මගේ පැල සිටි සිටි ගාල හරිගියා

  • @maleeshaprashadini4364
    @maleeshaprashadini4364 3 ปีที่แล้ว

    👍👍

  • @ldrani5238
    @ldrani5238 4 ปีที่แล้ว +1

    Me golubellanta beheth nadda?

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว +1

      බිත්තරකටු කුඩු පැල වටේට දාන්න

  • @TheFlashmark
    @TheFlashmark 2 ปีที่แล้ว +2

    තේ කොළ වේලන්නේ නැතුව ගස් වලට එකතු කිරීම අහිතකරද?

  • @lalanthisilva8470
    @lalanthisilva8470 3 ปีที่แล้ว

    ගද ගහන්නෙ නැද්ද
    එක,එක දියර පොහොර මම හදනවා.ගදයිනෙ.මිනිස්සු බනිනව

  • @اوما-ج2ت
    @اوما-ج2ت 2 ปีที่แล้ว

    😍😐

  • @DUSIbrodusibro
    @DUSIbrodusibro 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      🌹🌹🌹🌹🌹

  • @chandisureka7993
    @chandisureka7993 ปีที่แล้ว

    වැඩේ හොද උනාට තියෙන මල්වලට දාන්න මදිනෙ.

  • @yaluyalu1770
    @yaluyalu1770 3 ปีที่แล้ว

    පාවිච්චි නොකර තේ කුඩු හොදයි ද

  • @ajithkumara5664
    @ajithkumara5664 3 ปีที่แล้ว +1

    Pizzzzzzzzzzzz riplay karaninko bila iwara ewada

    • @siwdesa403
      @siwdesa403  3 ปีที่แล้ว

      Ow bila ain karana the kudu walin hadanna puluwan me pohora

    • @ajithkumara5664
      @ajithkumara5664 3 ปีที่แล้ว

      @@siwdesa403 Ha Ha thank

  • @rasikalakmal6237
    @rasikalakmal6237 4 ปีที่แล้ว

    Obata sathutui mewani wadasatahan magin apiwa danuwath kalata

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      Obatath godak sthutui

  • @dilanipathiranage3171
    @dilanipathiranage3171 3 ปีที่แล้ว +1

    Hutch

  • @zeropainche411
    @zeropainche411 4 ปีที่แล้ว +2

    Bonsai gas sadaha mewa sudusuda meka witharak neweee anith dewall diyara pohora ehema

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว +1

      අනිත් දියර පොහොර නං මං හිතන්නෙ ගොඩක් යෙදිම සුදුසු නැ. පොඩ්ඩක් වගේ දැම්මට කමක් නැ. දියර පොහොර වලින් වේගත් වර්ධනයක් වෙන නිසා පොඩ්ඩක් වගේ යොදන්න.මේ පොහොර එක, බිත්තරකටු කුඩු පොහොර වගේ ගැටලුවක් නැ

    • @zeropainche411
      @zeropainche411 4 ปีที่แล้ว

      @@siwdesa403 wardanaya wegawath wena eka unata kamak neee...gahata haniyak wena ekak ne nedaa sera wedi weidaaa gas walataa

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      @@zeropainche411 the kudu pawichchi karapu alutha danna epa. Maasayak dekak welenna diranna thiyala danna ethakota kisima awlak na. The kudu diyara pohora eka danawanan ekata dekak widihata jalaya ekathu karala yodanna.

    • @zeropainche411
      @zeropainche411 4 ปีที่แล้ว

      @@siwdesa403 බොහොම ස්තූතියි මචං ..

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว

      @@zeropainche411 ok machan. Man heta vedio ekak danawa ekath balanna.ekath wadagath wei oyata.

  • @nobigdreams6459
    @nobigdreams6459 4 ปีที่แล้ว +1

    Supiri maalayo

  • @daveranathunga3771
    @daveranathunga3771 4 ปีที่แล้ว +2

    Dawas කීයෙන් kiyada danne?

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว +2

      සතියකට සැරයක් වගේ දාන්න පොඩි පැල වලට නං දවස් 10 කට සැරයක් දාන්න

  • @indikakarunarathne8414
    @indikakarunarathne8414 4 ปีที่แล้ว +1

    Owage koheda nitrogen
    Awwe welapuwahama nitrogen nethuwa yanawa

    • @minuki4920
      @minuki4920 4 ปีที่แล้ว

      Auwe thiyannethiwa mada pawane dawas keepayak wela ganna

  • @janakapiyantha5505
    @janakapiyantha5505 4 ปีที่แล้ว +2

    Elawalu walata danna puluwanda

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว +2

      Ow elawalu ha mal dekatama hodai

    • @janakapiyantha5505
      @janakapiyantha5505 4 ปีที่แล้ว +1

      @@siwdesa403 aiye thakkali pala wala kola kaha pata wenne ai

    • @siwdesa403
      @siwdesa403  4 ปีที่แล้ว +1

      @@janakapiyantha5505 kolawalanyata paththe sudu pata pus wage thiyanawada

    • @janakapiyantha5505
      @janakapiyantha5505 4 ปีที่แล้ว +2

      @@siwdesa403 kole uda iri iri awith duburu pata wela aka malawila yanawa aiye a mokada??

    • @janakapiyantha5505
      @janakapiyantha5505 4 ปีที่แล้ว +1

      Mama sathiyata deparak saban wathura spray kara a nisada aiye