එළවළු වර්ග බෝතල් කිරීම / Bottling Of Vegetables / ලුණු මිශ්‍ර ජලය භාවිතයෙන් / Using salt mixed water

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 41

  • @Ajantha-l3k
    @Ajantha-l3k 6 หลายเดือนก่อน +1

    සුපිරි... ❤️😄

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 ปีที่แล้ว

    බොහොමත්ම ස්තුතියි !

  • @shanikamadumali5137
    @shanikamadumali5137 ปีที่แล้ว

    Hoyapu vidiyo 1.thanks oyata.bs.jp.🙏🙏🙏👍👍👍👍

  • @ajithckumara
    @ajithckumara ปีที่แล้ว

    👍👍👍👍👍very useful..thank you..!!!

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 4 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි වැදගත් විඩියෝවක්.

  • @rashmimalsha8271
    @rashmimalsha8271 ปีที่แล้ว +1

    පුදුම ලස්සනට කියල දෙනව.මන් දැක්ක ලස්සනම වීඩියෝ එක අපේ රටේ ❤

    • @spicytouch3034
      @spicytouch3034  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගෝ ❤ හදලා බලන්න වෙලාවක ඔයත් ❤

  • @Sannasaසන්නසඌවේහඩ
    @Sannasaසන්නසඌවේහඩ 11 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි

  • @sahanjayasuriya9341
    @sahanjayasuriya9341 ปีที่แล้ว

    Thank you ❤

  • @imalshibuwanekabahu1107
    @imalshibuwanekabahu1107 10 หลายเดือนก่อน +2

    Fridge ekakata noda tiyagnna puluwanda

    • @spicytouch3034
      @spicytouch3034  10 หลายเดือนก่อน

      මේ කියලා දීලා තියෙන්නේ ෆ්‍රිජ් නොදා කල්තියාගන්න ක්‍රමය තමයි. බෝතල් ජීවානුහරණයෙන් සීල් කරන්නෙ ඒකයි.

  • @chalimax875
    @chalimax875 2 หลายเดือนก่อน +1

    නෙල්ලි වගේ දේවලුත් මේ විදිය්ට පුළුවන් ද

    • @spicytouch3034
      @spicytouch3034  2 หลายเดือนก่อน

      ඔව් පුළුවන්

  • @DiscussionM
    @DiscussionM ปีที่แล้ว

    Godak pin obage danuma nomile apata denawata.

    • @spicytouch3034
      @spicytouch3034  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤

  • @anomasamarasingha3658
    @anomasamarasingha3658 2 หลายเดือนก่อน +1

    මුඩි අතින් තද කර වෙසුවම ඇතිද?

    • @spicytouch3034
      @spicytouch3034  2 หลายเดือนก่อน

      මං වීඩියෝවේ කියලා තියෙනවා එකින් එකට ක්‍රමය. ඒ විදියට කලානම් හරි.

  • @එස්එම්එස්සේනාරත්න
    @එස්එම්එස්සේනාරත්න 9 หลายเดือนก่อน +1

    👍

  • @AshaHarshani-rq9bs
    @AshaHarshani-rq9bs 3 หลายเดือนก่อน

    ❤❤

  • @MinukidinaraDadsnayakaarachchi
    @MinukidinaraDadsnayakaarachchi 9 หลายเดือนก่อน

    👍👍

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 ปีที่แล้ว +5

    👍🇩🇪
    ලංකාවෙන් පලවෙනි පාර මේ වගේ video channel එකක් මම දැක්කේ.❤
    Cooking Demonstrations කරන හැම එක්කෙනාම පරිප්පුයි පොල් සම්බෝලයි හදන්නේ.🤣
    මේ වගේ වෙනස්ම වීඩියෝ කරන්න. ❤
    කරවල වේලන විදිය උගන්නන්න කරුණාකරලා.
    දෙල් අටු කොස්, වැලි කොස් ඇට කොහොමද කරන්නම් අනේ.
    දකුණු පළාතේ පැරැන්නන් උයපු විදියට දේවල් පෙන්වන්න.
    ශ්‍රී ලාංකිකයන්ට පලතුරු බෝතල් කරන ්‍රමය පෙන්වන්න.

    • @spicytouch3034
      @spicytouch3034  ปีที่แล้ว

      ඇත්තටම මම මේ වීඩියෝ කරන්නෙ ගොඩක් සතුටින් එක ගෙදරකට හරි අරපිරිමැස්මෙන් දෙයක් කරගන්න පුළුවන් වෙයිනෙ කියලා හිතලා. හරියටම බැලුවොත් බිස්නස් වලට වුනත් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ගොඩාක් ස්තූතියි ඔයාගෙ අදහස් වලට .ගොඩාක් සතුටු හිතුනා ඔයාගෙ වටිනා වචන ටික දැකලා ❤ මම වැලි කොස් ඇට වීඩියෝ එකත් ඉක්මනින් දාන්නම්. ඒකත් එඩිට් කරන්න තියෙන්නේ . මම සාමාන්‍යයෙන් හදලා ඔයාලා හදාගන්න කියන්න කැමති නැති නිසා වැලි කොස් ඇට හදලා, ඒක ගන්න කාලෙ වෙනකම් හිටියා වීඩියෝ එකේ ඉතිරි ටික කරන්න. හදන කෙනාට කිසිම දෙයක් නාස්ති නොවෙන්න හදාගන්න ඕනා දැනුම දෙන්න ඕනා නිසා. මම ඒකත් දාන්නම් ඉක්මනින්. පලතුරු බෝතල් කරන ක්‍රමය මම දාලා තියෙනවා රඹුටන් වීඩියෝ එකක් විදියට. දෙල් අටුකොස් වීඩියෝත් දාලා තියෙනවා. කරවල වීඩියෝ එකක් ගේන්නම් අනිවාර්යයෙන්ම.
      ගොඩාක් ස්තූතියි ඔයාගෙ හිතට සතුටක් දුන්න වචන වලට ❤

  • @anuradhapavithrani2077
    @anuradhapavithrani2077 25 วันที่ผ่านมา

    දෙල් පොතු මොනවටද ගන්නෙ?

    • @spicytouch3034
      @spicytouch3034  25 วันที่ผ่านมา

      තෙල්දාන්න, බැදුම් හදන්න, මැල්ලුම හදන්න පුලුවන් . රෙසිපි තියෙනවා මගෙත් කලින් දාපුවා. දෙල් වලට වඩා රසයි දෙල් පොතු

  • @Sewgirlsl
    @Sewgirlsl 3 หลายเดือนก่อน

    දුරියන් තියාගන්න බැරිද

    • @spicytouch3034
      @spicytouch3034  3 หลายเดือนก่อน +1

      දූරියන් පලතුරු එකේ හැටියට දැන් පවුඩර් එක හදලා කල්තියා ගන්නවා . සමහර රටවල එයාලගේ උපරිම තාක්ෂණය එක්ක මදුලු ටින් කරලා වෙළෙඳපොළට දානවා. සාමාන්‍යයෙන් මේ වගේ කරනවට වඩා වැඩි තාක්ෂණික ක්‍රම යොදාගෙන කරන්න පුළුවන් . මේ වගේ සරලවනම් මං දූරියන් තියාගෙන නෑ තාම . වරකා පුළුවන් නිසා ට්‍රයි කරලා බලන්න පොඩි ප්‍රමාණයක් හදලා

  • @SFernandz
    @SFernandz 6 หลายเดือนก่อน +1

    ඔයා කිසිම ලෝබ කමක් නැතුව කියලා දුන්නට ඔයාට ස්තූතියි... ඔයා ට පින් 🙏🙏

    • @spicytouch3034
      @spicytouch3034  6 หลายเดือนก่อน

      කරලා බලන්න . මොකක්හරි ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන්ම අහන්න.

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @siyath9697
    @siyath9697 11 หลายเดือนก่อน

  • @RanjaniRathnayaka-fl6bn
    @RanjaniRathnayaka-fl6bn 7 หลายเดือนก่อน +1

    ලුණු රස wedi wnne නැද්ද

    • @spicytouch3034
      @spicytouch3034  7 หลายเดือนก่อน

      නෑ එහෙම වෙන්නෑ. අවශ්‍ය ප්‍රමාණය විතරයිනෙ ලුණු දාන්නෙ.

  • @Leewayhiker
    @Leewayhiker 11 หลายเดือนก่อน +1

    ඔහොම කරාම කොස් එකේ යට සුදු පාට layer එකක් හැදෙන්නෙ ඇයි...

    • @spicytouch3034
      @spicytouch3034  11 หลายเดือนก่อน +1

      කොස්වල තියෙන පිටි ගතිය කුඩු වෙලා බෝතලේ අඩියෙ ලේයර් එකක් හැදෙන්න පුළුවන් . ගොඩක් පිටි ගතිය තියෙන කොස්වල. වැඩිපුර කාලයක් ගියාම නේද එහෙම වෙන්නෙ. සාමාන්‍යයෙන් බෝතල් කරපු ගමන් එහෙම වෙන්නෑ. පුස් වගේ එනවනම් දියර වලට උඩින් තමා එන්නෙ. අඩියට එකතු වෙන්නෙ කොස් මදුළු වල , කොස් ඇටවල පිටි ගතිය තමා .

    • @Leewayhiker
      @Leewayhiker 11 หลายเดือนก่อน +1

      පුස් ප්‍රශ්නයක් නෙවෙයි... මුලින් යට සුදුපාට එකතු වෙලා සුදු පාට දැල්ලක් වගේ තියෙනවා...පස්සෙ ඒක මුලු බෝතලේටන එනවා...කීප වතාවක්ම එහෙම වුනා... මම වෙන කෙනෙක් හදපු එකක් බැලුවා..නමුත් එයාගෙ එහෙම නෑ... but Same process

  • @jayarathnaggs5416
    @jayarathnaggs5416 ปีที่แล้ว

    දෙල් කපනකොට කහට පිපෙනවට මොනවාද දාන්නේ...

    • @spicytouch3034
      @spicytouch3034  ปีที่แล้ว

      බෝතල් කරන්න කපනකොට මොකුත්ම දාන්නෙ නෑ. කපලා වතුරට දැම්මම කහට පිපෙන්නෑ. සාමාන්‍යයෙන් උයන්න වගේ ලුණු , දෙහි වගේ දෙයක් වතුරට දාන්න පුළුවන් . අයිස් වතුරට දාන්න පුළුවන්

  • @LiyanagePerera-l9k
    @LiyanagePerera-l9k ปีที่แล้ว

    ලුනු නිසා මූඩිය මලකඩ කන්නේ නැද්ද?

    • @spicytouch3034
      @spicytouch3034  ปีที่แล้ว

      කඩවල තියෙන කෑම බෝතල් වල ලුණු නිසා මූඩි මලකඩ කනවා දැකලා තියෙනවද. ඒ වගේ අලුත්, ඇතුළත ඩැමේජ් නැති මූඩි ගන්න. ආහාර සඳහා යොදාගන්න බෝතල් මූඩි හදලා තියෙන්නේ ඒවට ඔරොත්තු දෙන්න පුළුවන් විදියට. අපි අතින් මුඩි ඩැමේජ් වීමක් නොවුනොත් , අපි ඩැමේජ් මූඩි පාවිච්චි නොකලොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නෑ ලුණු වගේම කිසිම අම්ල වර්ගකින්වත්.