ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ පන්සලේ ධර්ම ශාලාවට ග්‍රැනයිට් වලින් සකසන ලද පිළිම වහන්සේ නමක් වැඩම කරලා තියනවා.නමුත් නොයෙකුත් හේතු නිසා පිළිම වහන්සේ කිලිටි වෙලා තිබුනේ.ඔබ මේ කියල දුන්නු විදියට අද මම පිළිම වහන්සේ පිරිසිදු කලා. බොහෝ දුරට පිළිම වහන්සේ පිරිසිදු කරගන්න මට හැකි වුනා. මේ දේ කියා දුන්නට ඔබට ගොඩක් පිං ...
🙏 ගොඩක් සතුටුයි මට 🙏
Meka wedipura hadala kal thiyganna puluwanda?
333333333333333333335èèè33333è3333333eeeê33333333333333senahasa333333330033333databaseêe030th333e3e9099e000000003e3333e333333333andê33333
VcxzzzAa
@@KusalasSimpleLife අක්කෙ ඕව හදලා කල් තියගන්න විදියක් කියන්නකො
අනේක වාරයක් අපි මෙතුමියට ස්තූතිවන්ත වෙන්න ඕනේ මේ වගේ වටින අදහස් ලෝකෙට බෙදලා දෙනවට. ❤️👏❤️
හරිම වටිනා බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්ණයකට පහසුම පිළියමක් ඔබ කියලා දුන්නෙ. ඔබ හරිම දක්ෂයි. නොදන්න දෙයක් නිර් ලෝභීව කියා දෙන එක මොන තරම් උතුම්ද. ඒ වගේම මේව බලලා ඇයට ස්තුති කරලා කමෙන් ට්ස් එකක් දාන්නත් කාරුණික වෙන්න.
ඇත්තෙන්ම අනේක වාරයක් අපි ස්තූතිවන්ත වෙන්න ඕනේ මේ වගේ වටින අදහස් ලෝකෙට බෙදලා දෙනවට
අනේ thank you my dear.වටිනා vedio එකක්.ඔයා හැමදාම මෙවැනි වටිනා vedio ගේනවානේ.මම නිතරම ඔයාගේ vedio බලනවා
ඇත්තටම ඔබ මේ කියා දුන්නු ස්ටේන් රිමෝවල් එක නම් සෑහෙන්න වටිනා දෙයක් කියා මම පළමුවෙන්ම ප්‍රකාශ කල යුතුයි. මම සෑහෙන දේවල් ගෙනත් පවිච්චි කලත් එතරම්ම සාර්ථකත්වයක් ලැබුනෙ නැහැ. මගෙ හිත කියන්නෙ නම් මේක ඉතාම හොඳ සංයෝගයක් වගේම ප්‍රතිඵලත් ඉහළ මට්ටමක තිබෙයි කියා. සොයුරිය, ඔබට ගොඩාක් ස්තුතිය මෙවැනි දේවල් වලින් අපව දැනුවත් කරනවාට.
අනේ මං හොය හොය හිටියේ මට මේක හරිම වදයක් හිතට කෙනෙක් ගෙදරට ආවත් ලැජ්ජා හිතෙනවා මොනවා දැම්මත් හරි ගියේ නෑ ඔයාට බෙහෙවින්ම ස්තුතියි.
නියමයි අද වීඩියෝ එකත් ගොඩක්ම වටින වීඩියෝ එකක් එදිනෙදා ජීවිතයට අපිට ගොඩක්ම වැදගත් වෙන වීඩියෝ එකක් මොකද ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙනවා විස සහිත ඒවා පාවිච්චි කරන්න ගිහිල්ලා ඉතින් ඒකට පිළියමක් අරගෙන ආවට බොහොම ස්තුතියි ගොඩක්ම පැහැදිලිව කියලා දුන්නා නියමයි ❤️❤️❤️
ĺlĺlqlqĺ
ස්තුතියි බෙහෙවින් ඔබට කුසලා !! බොහොම අගනා ප්‍රයොජනවත් විඩියෝවක් !!!😊👍👏👏
එදිනෙදා ජීවිතයට අපිට ගොඩක්ම වැදගත් වෙන වීඩියෝ එකක් බල්ලනම් හරි හුරතල් කියලා පේනවා ඒකට අපේ ගෙදර ඉන්න දඩෝරියා
Very useful video thank you very much
අනේ ඔබතුමියගෙ මෙ ව්ඩියො හරිම වටිනවා ගොඩාක් ස්තුතිය්
බොහොම වටින වැඞ සටහනක් ඔඛ තුමියයට ස්තූතියි.
හරිම වටින දෙයක් .මටත් හරිම වැදගත් මම මේ ක්‍රමය අත්හදා බලනවා .ස්තූතී කියල දුන්නට .
ගොඩාක් ස්තූතියි කාලයක් තිස්සේ තිබුණු ප්‍රස්නයකට උත්තර හම්බවුනා🌹🌹🌹👍👍👍
හුගක් වටින වීඩියෝ එකක් වැඩක් නැති කෙමිකල් වලට වඩා මෙය ගොඩක් අයට වටිනවා ස්තුතියි 👍
කුසලා මිස්ට ස්තුතියි දැනුවත් කළාට. ඒ වගේම මේ මිශ්‍රණය භාවිතයේදීත් සමේ තැවරීම පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්. ආරක්ෂිතවම බාවිත කරන්ක. හවිඩ්‍රජන් ෆෙරොක්සයිඩ් සහ බේකින් සෝඩා රසායන ද්‍රව්‍ය නිසා.
කුසලා ඔයාගේ අදහස් ගොඩක් වටිනවා මූණ ලස්සන යි ලස්සනයි l love you සලා
ගොඩක් වර්ග වල පිරිසිදුකාරක අත්හදා බැළුවා. ඒත් විසදුමක් හම්බුනේ නෑ. ගොඩක් ස්තුතියි.වටිනා අදහසක් වගේම පැහැදිලිව කියලා දුන්න video එකත් වටින්නවා
ඒකත් හරිම ෂෝක් අක්කා, tiles අද ඇල්ලුවා වගේ. හරිම සාර්ථක යි. තව දේවල් අරන් එන්න, මග බලන් ඉන්නේ ❤️❤️❤️
ස්තුතියි නංගි ගොඩාක්
Maaka diyakaranna winakiri dammath Hari. Mama hoodanna winakiri dala ssthuthii
ඔයාට ගොඩක් ස්තුතියි.මගේ ටයිල් වල තද පැල්ලමි වගයක් තිබුනා එ් ඔක්කෝම ගියා . ඔයාට ගොඩක් පිං.
අනේ අක්කේ බොහෝමත්ම පින්🙏තෙරුවන් සරණයි!
ඉතාම අගෙයි පැහැදිලි කරාට ස්තූතියි නංගි ඔයාට රෙදි වල තද පැල්ම් ඉවත් කරගන්න ව්දිහ දන්නවා නම් ව්ඩ් යෝව ක් කරන්න නංගි යෝ ස්තූතියි ඔයාට ❤️💥👍
හරියටම හරියනවනම් හොඳයි,එක එක දේවල් දාල දැං ඇති වෙලා.එහෙම වෙකවනම් ඔයාට ගොඩක් ස්තූතියි .
❤❤
ගොඩාක් වට්න වීඩියෝ එකක් මට තිබුන ලොකු ගැටලුවක් ඉක්මනින්ම හදාගන්නම් ඔයාට ගොඩාක් ස්තුතියි
වටින දෙයක් කියලා දූන්නේ අක්කියෝ.ටයිල් වලට හානියක් නැති දෙයක් නිසා ගොඩක් හොදයි.
ගොඩාක් වටිනා වීඩියෝවක් .සෝපා සෙට් පිරිසිදු කරන ක්‍රමයක් කියල දෙන්නකෝ මිස්
Godak wadagath vedio ekak puthe harima hondai kiyala dunnata. Budusaranai
බොහොමත්ම ස්තුතියි දුව.ඔබට ,මම බෙහෙතක් හොය හොය හිටියෙ .❤️❤️❤️
ගොඩාක් වටිනව අක්කෙ .ගොඩාක් ස්තුතියි .බුදු සරණයි .
ගොඩක් පින් ඔබතුමියට මේ ප්‍රශ්නය මගේ හිතට හරිම වදයක් වෙලා තිබුනෙ මේ බෙහෙත ගොඩක් සාර්ථකයි
බොහොම ස්තුති ඔබතුමියට මෙවැනි වටිනා වීඩියෝ යලිත් ගෙන එන්න තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
මමත් කාලයක් තිස්සේ එක එක දේවල් ට්‍රයි කරලා බැරිමතැන අතඇරලා දාපු ලැටලුවක් මේක…මම මේක කරා…අති සාර්තකයි 100%….ගොඩක් ස්තූතියි ඔබතුමියට….
ඒක නම් ගොඩාක්ම වැදගත් වැඩ සටහනක් .බොහොම ස්තුතියි ඔයාට ..බුදු සරණයි
Ane ape gedarat oya tile ekama thinawa oyage wagema kunu pata wela.ane thank u very much meka kiyala dunnata.math me krame use karala balanawa...👍😊
හොඳ දැනුවත් කිරීමක් ස්තුතියි නංගි ..👍👍👍
ගොඩක් වැදගත් විඩීයෝ එකක් ස්තූතියි .👍👍. රෙදි වල කලු පුස් යවන විඩීයෝ එකක් කරන්න පුළුවන් නම්.
මම ප්‍රංෂයේ ඉන්නේ මම බෙත් වර්ග කිපයක් දැම්මා ටයිවල මැද දාරය කලු පැල්ලම ගියේ නැ මම ඔයාගේ ක්‍රමයට කරලා බැලුවා සාර්තක උනා ඔයාට ගොඩක් ස්තුති
ස්තුතියි
මේ ක්‍රමයෙන් කිවුල් කහට පැල්ලම් යනවද?
Ithama wedagath vediyowak. Obata theruwan saranai
මම කලා වැඩේ සාර්තකයි බොහොම ස්තූතියි 👍👍👍🌹🌹🌹🌹
ගොඩක් වටින දෙයක් කියල දුන්නෙ ගොඩක් ස්තූතියි ❤️❤️❤️❤️
Thankyou ගොඩක් වටින වීඩියෝ එකක් ❤
Excellent one .very useful . Thank you for this presentation .
ටයිල් ක්ලීනර් වල තියෙන්නෙ ගිනි වතුර ඇසිඩ් ගාන්න එපා. හොඳ දෙයක් තෙරුවන් සරණයි
උවමනා දේම හම්බුනා. තෙරුවන් සරණයි.
Very good Duwa it's very useful thank you very much God bless you & your family.
ගොඩක් පින් තුනුරුවන් සරණයි නිරෝගි වේවා දිර්ඝායු වේවා
ගොඩක් හොද විසඳුමක්.. thanks ඔයාට..
හරිම වැදගත් ඔයාට ගොඩක් ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඉස්තුති මිස් බුදුසරණයි 💞🙏💞ඔබටත් එසේම වේවා 🙏
ෂා මරුනේ නංගී ඔයාගේ සොයාගැනීම අති විශිෂ්ඨයි.....
ඒ නම් ඉතාමත් ප්‍රයොජනවන් .👍👍👍👌👌 ස්තුතියි ගොඩක් .
NANGI oya Anuruddhapura Polonnaruwa peththe inno dathwala kahata bedichcha ewun.Api kiyanne kahatayokiysla Ungeth oya mixer eken meddoth hariyawi nee?
නියමයි දුව🌷
hoya hoya hitiya video ekak....😍 akke, kiwul wathura nisa badena pellam yawannath meken puluwanda ??
මම හොයපු වීඩියෝවක් ඔයාට ගොඩාක් පින්
බොහොම වටිනා වැඩ සටහනක් ❤❤❤❤❤❤
👌 නියමයි වැඩ සටහන බොහොම ස්තුතියි 👌👌👌👌👌👌👌👌
බොහෝම ස්තුතියි මිස් ලොකු ගැටලුවක් විසදුවා
ගොඩක් වැදගත් වීයෝ එකක් අක්කෙ තෙරුවන් සරනයි
අනේ බලු පැටියා ශෝයි.😘😘😘😘හරිම වැදගත් වීඩියෝ එකක් අක්කා.❤️❤️
Godak watinawa miss thank you so much❤️ Me widiyat barthroom tail clean karanna puluwanda miss
දැනගන්න ලැබුනා ගොඩක් ස්තූතියි සුබ දවසක්
Aththamai hoda deyak... kisima narakak wennethi nisa godak hodaii bohoma sthuthii
MY GREATFUL THANKS, I WISH TO WATCH ON A ANOTHER DAY ALSO.
ගොඩක් හොඳ වීඩියෝ එකක් ඔයාට ස්තූතියි
ඔයාට ගොඩක් ස්තුතියි, මේවගේ දෙයක් කියලා දුන්නට.
හරිම වටින වීඩියෝ එකක්. ගොඩක් ස්තුතියි
Dear Kusala, godak watina deyak. Sthuthi. 🎉Ara dumburu paata kenawa clean karanna amathaka una neda. 😂
Matath bawwo 5 denek innawa.eyalage wadeth gedara mada karana eka.niyama wisadumak.aaaaadarei hadawathinma ♥️♥️
Thank you very much. I tried this mixture and got 💯% results..❤️
Godak wadagath vidio ekkak godak pin oba tumiyata apiwa danuwath kalata
මාත් මේක කලා.හොදට කුනු යනව. ඒත් ලිස්සන සුලු ගතියක් එනව tile එකේ. Glass clean කරන්න ගන්න teepol or colin try කරල බලන්න .ඒකත් හොදයි
ස්තූතියි ඔබට ❤❤❤❤❤❤
So thanks verry good luck idea i will try cleen my home 👍👍👍👍👍🌹🌹🌹🌹
ඉතාම වැදගත් වීඩියෝ එකක්.ස්තුතියි .
සහෝදරිය ගොඩාක් ස්තුතියි ග්‍ර්රනට් අපේ ගෙදර. පෝටිකෝ එකේ side එක දුවිලි වගේ. අවශ්‍ය ද්‍රව්‍ය මා ලග නෑ. පසුව විස්තර කියන්නම්. ඔයාට දෙවි පිහිටයි 🌹👍🙏🙏🙏
Ane godak wedagath. Bohoma sthuthi obathumita 🙏
Thanks akki.meeka matath loku prashnayakwela thibune.
Matath innawa oya wage... Ballek...😘😘😘
වටිනා වීඩියෝ එව්වට බොහෝ ඇත්තටම ස්තුතියි
අනේ ඔයාට ගොඩක් පින්..🙏 මාරම වටිනවා..🤗😘
සුපිරි වැඩසටහනක් .thank u so much
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. Thank u ඔයාට ❤️
We must try easy and simple method than you dear
This is very important for us,thank u so much for u ❤😊🎉
ග්‍රවුඩ් වල බැඳුණු කුනු යවන්න ක්‍රමයක් කියල දෙන්න පුලුවන්ද ...ස්තූතියි ...
ස්තුතියි. හොය හොයා හිටියේ. 👍👍🥰🥰👌👌
ඉතාමත් වටිනා විඩියෝවක් 👍ස්තුතියි.
Sarereta ahitakara deyk novana nisa godak hodai. thank you.
ගොඩක් හොද වීඩියෝ එකක්
වැදගත් විඩියෝවක් එළිවේ බිමට අතුරා ඇති සිමෙන්ති ගල් සුදු කරන වීඩියෝ එකකුත් දෙන්න
Niyamai.., Sofa clean karana video ekak karanna puluwanda?
Your videos are very helpful. Thanks. Doggy is super cute.
කිවුල බැදුනු ටයිල් වලටත් හොඳයිද අක්කේ. ස්තූතියි
Bohooma Sthuthie, 100%kma sarthakai😊😊😊
Thank you කුසලා අක්කා . ගොඩාක් වැදගත් මේ වීඩියෝ එක .
මරුනෙ වැඩේ..ජය ශ්‍රී
ගොඩාක් වටිනා අදහසක්,ස්තුතියි
නියමයි පුතා
කියලා දෙන හැම දෙයටම ගොඩාක් සතූතියි
Godak sthuthi
අතිවිශිෂ්ට වැඩක්, ස්තුතියි madam
හරිම වටින ව්ඩියෝ එකක් බොහොම ස්තුතියි

ගොඩක් පින් ඔබතුමියට
මේ ප්‍රශ්නය මගේ හිතට හරිම වදයක් වෙලා තිබුනෙ මේ බෙහෙත ගොඩක් සාර්ථකයි
බොහොම ස්තුති ඔබතුමියට මෙවැනි වටිනා වීඩියෝ යලිත් ගෙන එන්න තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
මමත් කාලයක් තිස්සේ එක එක දේවල් ට්‍රයි කරලා බැරිමතැන අතඇරලා දාපු ලැටලුවක් මේක…මම මේක කරා…අති සාර්තකයි 100%….ගොඩක් ස්තූතියි ඔබතුමියට….
ඒක නම් ගොඩාක්ම වැදගත් වැඩ සටහනක් .බොහොම ස්තුතියි ඔයාට ..බුදු සරණයි
Ane ape gedarat oya tile ekama thinawa oyage wagema kunu pata wela.ane thank u very much meka kiyala dunnata.math me krame use karala balanawa...👍😊
හොඳ දැනුවත් කිරීමක් ස්තුතියි නංගි ..👍👍👍
ගොඩක් වැදගත් විඩීයෝ එකක් ස්තූතියි .👍👍. රෙදි වල කලු පුස් යවන විඩීයෝ එකක් කරන්න පුළුවන් නම්.
මම ප්‍රංෂයේ ඉන්නේ මම බෙත් වර්ග කිපයක් දැම්මා ටයිවල මැද දාරය කලු පැල්ලම ගියේ නැ මම ඔයාගේ ක්‍රමයට කරලා බැලුවා සාර්තක උනා ඔයාට ගොඩක් ස්තුති
ස්තුතියි
මේ ක්‍රමයෙන් කිවුල් කහට පැල්ලම් යනවද?
Ithama wedagath vediyowak. Obata theruwan saranai
මම කලා වැඩේ සාර්තකයි බොහොම ස්තූතියි 👍👍👍🌹🌹🌹🌹
ගොඩක් වටින දෙයක් කියල දුන්නෙ ගොඩක් ස්තූතියි ❤️❤️❤️❤️
Thankyou ගොඩක් වටින වීඩියෝ එකක් ❤
Excellent one .very useful . Thank you for this presentation .
ටයිල් ක්ලීනර් වල තියෙන්නෙ ගිනි වතුර ඇසිඩ් ගාන්න එපා. හොඳ දෙයක් තෙරුවන් සරණයි
උවමනා දේම හම්බුනා. තෙරුවන් සරණයි.
Very good Duwa it's very useful thank you very much God bless you & your family.
ගොඩක් පින් තුනුරුවන් සරණයි නිරෝගි වේවා දිර්ඝායු වේවා
ගොඩක් හොද විසඳුමක්.. thanks ඔයාට..
හරිම වැදගත් ඔයාට ගොඩක් ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඉස්තුති මිස් බුදුසරණයි 💞🙏💞ඔබටත් එසේම වේවා 🙏
ෂා මරුනේ නංගී ඔයාගේ සොයාගැනීම අති විශිෂ්ඨයි.....
ඒ නම් ඉතාමත් ප්‍රයොජනවන් .👍👍👍👌👌 ස්තුතියි ගොඩක් .
NANGI oya Anuruddhapura Polonnaruwa peththe inno dathwala kahata bedichcha ewun.Api kiyanne kahatayokiysla Ungeth oya mixer eken meddoth hariyawi nee?
නියමයි දුව🌷
hoya hoya hitiya video ekak....😍 akke, kiwul wathura nisa badena pellam yawannath meken puluwanda ??
මම හොයපු වීඩියෝවක් ඔයාට ගොඩාක් පින්
බොහොම වටිනා වැඩ සටහනක් ❤❤❤❤❤❤
👌 නියමයි වැඩ සටහන බොහොම ස්තුතියි 👌👌👌👌👌👌👌👌
බොහෝම ස්තුතියි මිස් ලොකු ගැටලුවක් විසදුවා
ගොඩක් වැදගත් වීයෝ එකක් අක්කෙ තෙරුවන් සරනයි
අනේ බලු පැටියා ශෝයි.😘😘😘😘හරිම වැදගත් වීඩියෝ එකක් අක්කා.❤️❤️
Godak watinawa miss thank you so much❤️ Me widiyat barthroom tail clean karanna puluwanda miss
දැනගන්න ලැබුනා ගොඩක් ස්තූතියි සුබ දවසක්
Aththamai hoda deyak... kisima narakak wennethi nisa godak hodaii bohoma sthuthii
MY GREATFUL THANKS, I WISH TO WATCH ON A ANOTHER DAY ALSO.
ගොඩක් හොඳ වීඩියෝ එකක් ඔයාට ස්තූතියි
ඔයාට ගොඩක් ස්තුතියි, මේවගේ දෙයක් කියලා දුන්නට.
හරිම වටින වීඩියෝ එකක්. ගොඩක් ස්තුතියි
Dear Kusala, godak watina deyak. Sthuthi. 🎉
Ara dumburu paata kenawa clean karanna amathaka una neda. 😂
Matath bawwo 5 denek innawa.eyalage wadeth gedara mada karana eka.niyama wisadumak.aaaaadarei hadawathinma ♥️♥️
Thank you very much. I tried this mixture and got 💯% results..❤️
Godak wadagath vidio ekkak godak pin oba tumiyata apiwa danuwath kalata
මාත් මේක කලා.
හොදට කුනු යනව. ඒත් ලිස්සන සුලු ගතියක් එනව tile එකේ. Glass clean කරන්න ගන්න teepol or colin try කරල බලන්න .ඒකත් හොදයි