බස් එකේ හිරවෙලා ගිහින් මට එපා උනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Music: Blue window
    Musician: Jeff Kaale

ความคิดเห็น • 154

  • @evinshayel5837
    @evinshayel5837 2 หลายเดือนก่อน +39

    Ammooo මේකේ කමෙන්ට් කරන අය ඔක්කොම හරිම පොශ් 😂 මුං ඇට කන්නෙම නෑ 😂 travel with wife බලලම නෑ 😂 බස් එහෙක ගමනක් ගිහින් එන මනුස්සයෙක්ගේ කොන්ඩයක් අවුල් වෙන එක හරිම නෝමල් දෙයක් අනේ මන්දා මේ කමෙන්ට් 😢 තවත් කෙනෙක්ට වචනෙකින් හරි වට්ටලා මාරම ආතල් එකක් ගන්නේ මිනිස්සු🐵

    • @harshaniranasinghe5022
      @harshaniranasinghe5022 2 หลายเดือนก่อน

      Ow ane manda. Piliwelata innalu. Muna hodannalu. Lipstik gannalu. Pissu appa minisunta.

    • @ChathuHansi-l4c
      @ChathuHansi-l4c 2 หลายเดือนก่อน +2

      මේ ලංකාවේ ඉන්නෙ ගොං හැත්තක් මනුස්සයෙක් ටිකක් හරි දියුනු වෙනකොට මේ කුහක ගෑනුන්ට ඉරිසියයි මමත් කෙල්ලෙක් ඒත් කවමදාවත් දියුනුවෙන්න උත්සහ කරන මිනිස්සුන්ට ගරහන්නෙ නෑ , ඔයාගෙ කතාව ඇත්ත

    • @shellybsooriya
      @shellybsooriya หลายเดือนก่อน +1

      මෙකේ තියෙන්නෙ කමෙන්ට්ස් කියවපුවම ගෙදරට මනුස්සයෙක් අවාම කෝපි එකක් දෙන්නත් බය හිතෙනවා 😮

  • @wasanamadhushani5059
    @wasanamadhushani5059 หลายเดือนก่อน +6

    ඔයා හරි ශෝක් නංගියො.ඔයාගෙ හිනාව තමයි ලස්සනම.බොරු ආටෝප නෑ.හරිම නැචුරල්❤️වෙලාවක් තියෙන වෙලාවක ඔයාගෙ වීඩියෝ එකක් දැක්කොත් මග අරින්නෙ නෑ.ඇත්තම කිව්වොත් මග ඇරලා යන්න හිතෙන්නෙ නෑ ඔයාව දැක්කාම🥰‼️

  • @littlemermaid5921
    @littlemermaid5921 2 หลายเดือนก่อน +25

    darling ඔයා කොන්ඩෙ වෙනස් කරල පිලිවෙලට අදින්න පුරුදු වෙන්න . මූන හෝදලා පොඩ්ඩක් lipstick ගාල කොන්ඩෙට විකාර කටු ගහන් නැතුව පිලිවෙලට ඉන්න . එහෙම නැතුව මිනිස්සු පිලිගන් නෑ .හොදම උදාහරණය තමා චමරිලා උනත් ඔයාව ගනන් ගත්තෙ නෑනෙ .අනික එහෙම බලෙන් යන්න එපා මොකද නිකන් second වෙන්නෙ. තමන්ගෙ තත්වෙ තියාගෙන ඉන්න . මිනිස්සු සලකන්නෙ ඇති හැකි අයට විතරයි .පිලිගන්න අකමැති උනත් ඒක තමා ඇත්ත

  • @Thisari93
    @Thisari93 3 หลายเดือนก่อน +57

    චමරිලත් ඉතින් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. ප්‍රසිද්ධ, පොශ් කෙනෙක් ගෙදරට ආවානම් හොදට සලකලා වීඩියෝ එකකුත් කරලා යූටියුබ් දායි. ශිහාරත් ඉතින් තමන්ට නොගැලපෙන තැන් වලට ගිහින් නිකාන් ලැජ්ජ වෙනවා 😂

    • @nimodhyameddage8839
      @nimodhyameddage8839 หลายเดือนก่อน

      Kawda chmri kiyane?
      Ehma awlak na hndta piligthnne eyla

  • @ashanirangika974
    @ashanirangika974 3 หลายเดือนก่อน +18

    පානදුර ,මගේ ජීවිතයේ හැරවුම ,යුනිචෙලාව,චූටි ඇන්ටිගෙ බෝඩිම 😢 ජීවිතය වෙනස් කරපු නගරය ❤❤❤❤❤❤❤❤❤

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb 3 หลายเดือนก่อน +31

    චමරි අක්කලා ඉතින් සාමාන්‍යයෙන් නෝමල් චරිත . . . ඔයිට වඩා සලකන්ඩ කියලා මොකක් කරන්ඩද . . . .එයාලා එක්ක කතා කරන ඒවා විඩියෝ කරන්ඩ ලැජ්ජා හිතෙන්ඩ ඇති මං හිතන්නේ . . .

  • @payasandali
    @payasandali 3 หลายเดือนก่อน +31

    I appreciate Chamari and Kasun for being nice to everyone.. And I wish nothing but the best girl. U r so strong to deal with all these obstacles with a smiley face all the time.

  • @Dianacloeswen132
    @Dianacloeswen132 หลายเดือนก่อน +7

    අක්කි ඔයා vlog කරද්දි පොඩ්ඩක් quality එකකට කරන්නකෝ. අනික ඔය hair style එක වෙනස් කරගන්න...❤තැනකට යද්දි පොඩි makeup එකක් දාගෙන යන්න.

  • @MaduwanthiLiyanage
    @MaduwanthiLiyanage 3 หลายเดือนก่อน +49

    අාගන්තුක සත්කාර නමි අන්තිමයි😅😅😅

  • @yehelithoughts4080
    @yehelithoughts4080 2 หลายเดือนก่อน +18

    ඇයි මේ අක්කට පිළිවෙලක් වෙන්න කියන්නේ? ඇයි එයා වෙන උන් වගේ මේකප් උලන් වීඩියෝ කරන්නේ නැති නිසාද? 🤔

  • @audreywithfaventures
    @audreywithfaventures 2 หลายเดือนก่อน +60

    මට මේ ලමයට දාලා තියන සමහර comments දැක්කම මට පුදුම දුකක් දැනුනා ඇයි මෙහෙම ලංකාවේ මිනිස්සු කියලා.තම තමන්ට කැමති දෙයක් කරන්න,කැමති දෙයක් කතා කරන්න ,කැමති විදියකට අදින්න පලදින්න දෙයක් කරන්න ලංකාවේ කිසිම නිදහසක් නැ.මොනාහරි දේක වැරද්දක්ම හොයනවා.ඇයි එහෙම.තමන් අකමැති දෙයක් තියනවානම් පුලුවන් නෙබලා ඉන්න unlike එහෙම නැත්තම් not interested දැම්මම ආපහු ඒ videos එන්නේ නැ.එහෙම කරන්නේ නරතිව හරිම බාල comments දාලා අපහසුතාවයට පත් කරන එක කොච්චර අප්‍රසන්න වැඩක්ද. අපි රට හදන්න කතා කරනවා ලොකුවට.හැබැයි මට හිතෙන්නේ රට හදන්න බැරිවෙලා තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ attitude වල තියන ප්‍රස්නයක් නිසා කියලා😢

    • @evinshayel5837
      @evinshayel5837 2 หลายเดือนก่อน +5

      ඇත්තටම මේ ගෑනු ලමයට දේවල් කියලා තියෙන වැඩි හරියකට හරියට විඩියෝ එහෙකට කතා කරගන්නවත් බැරි අය ඇත්තේ ඒ උනාට දාන්නේ ලොරි ටොක් 😂 මේ වගේ කමෙන් දාන සෙට් එක ආච්චිලා උන කාලෙක කෙල්ලෝ කොල්ලෝ පව්😢

    • @suriyasewana1147
      @suriyasewana1147 2 หลายเดือนก่อน +3

      Totally agree with your coment.

    • @harshaniranasinghe5022
      @harshaniranasinghe5022 2 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්. රටේ මිනිස්සුන්ගේ තමා අවුල තියෙන්නෙ

  • @thiliniathapattu6549
    @thiliniathapattu6549 3 หลายเดือนก่อน +64

    අතිශය ප්‍රථම වතාවට ඔයා පවු කියලා හිතුණා.

    • @owensathsihadesilva8739
      @owensathsihadesilva8739 หลายเดือนก่อน +2

      මටත් එහෙම හිතුනා..චමරිලගේ ගේ එයාලා ලෝකේට පෙන්නන තරම් තතවෙක තිබෙන ගෙයක් නෙම් එනිසා තාමා

  • @nelumrambukella577
    @nelumrambukella577 3 หลายเดือนก่อน +44

    නංගි..මෙහෙමයි..මාත් කූශී ට ගොඩක් කැමති කෙනෙක්...කුෂි ඉන්නවනම් ඔක්කොම වීඩියෝ එක බලනවා..හැබැයි කියන්න ඕනි...ඔයා ගේ ඔය හෙයා ස්ටයිල් එක වස කැතයි... ඒක වෙනස් කරන්න...ඔයාට ලස්සන උනාට බලන අයට ඔයා ඉත්තෑවෙක් වගේ පේන්නේ..අනික ටිකක් මේකප් එකක් දාලා ලස්සනට පිළිවෙලට වීඩියෝස් කරන්න...නින්දෙන් නැගිට්ට වගේ වීඩියෝස් දාන්න එපා බලන්න හිතෙන්නේ නෑ...අනික ලොකු ලොකු මිනිස්සුන්ට බලෙන් දෙන්න යන්න එපා...බලන්නකෝ කෝපි එකක් කියලා නිකන්ම කොප්පකැල්ලට දාලා දීලා තියෙන විදිය..චමරිලාගේත් බොරු සෝබන විතරයි..ඉන්න තැනත් මුඩුක්කුව වගේ ලෝකේ වටේ ඇවිද්දාට...මන් නම් ඔහොම ජරා මිනිස්සු හොයා හොයා තෑගි අරන් යන්නේ නෑ 😂ඔයා ටිකක් පිළිවෙලට වීඩියෝස් කරන්න..නැත්නම් නිකන් ගොන් වගේ..

    • @ChathuHansi-l4c
      @ChathuHansi-l4c 2 หลายเดือนก่อน

      අනේ මංදා ලංකාවේ උන්ට කුහක හිත් තියෙන්නෙ අනුන්ගෙ අඩුපාඩුමයි හොයන්නෙ ඔයාට ප්‍රශ්න තියෙනවනම් නොබලා ඉන්නකෝ ඕවා ඇත්තටම මං කැමති නෑ මිනිස්සුන්ගෙ වැරදි හොයන උන්ට මොකද මේ ලෝකේ ඕන මනුස්සයෙක්ගෙ අතින් අතපසුවීම් සුලු වැරදි වෙනවා ඒක ඔයාගෙන් උනත් මගෙන් උනත් සාමාන්‍ය දෙයක්

    • @roseanne5657
      @roseanne5657 หลายเดือนก่อน

      apita nam ehema pen na. 🙄

  • @sltanzania-bj5zs
    @sltanzania-bj5zs 2 หลายเดือนก่อน +17

    Taraha wenna epa mehema kiyanwata.eyla dannwane oya enwa kiyala kalinm para aha gena yana nisa.mn nam ape nangi enwa qwwat mita wada hodata salakanwa.mata puluwan widihata.eyala oywa ganan gatte ne ekai ඇත්ත .tamange thathwe tiya gena inna dr.

  • @Chandrani-jt8rn
    @Chandrani-jt8rn 3 หลายเดือนก่อน +14

    සල්ලි තියන වෙලාවට ලෝබකම් නොකර වියදම් කරන නැති වෙලාවට පිරිමහගෙන තෑගි ගන්න ඔයත් අපි වගේ😂😂😂.

  • @IsuriPrabodhi
    @IsuriPrabodhi หลายเดือนก่อน +4

    මෙයා චමරිලගේ ගෙදර ගියෙත් එයාගේ posh එක පෙන්නන්න...ඒත් නිකම් ලැජ්ජ වෙලා ආවා කෝපි එකක් බීලා

  • @Janani.Mahalpath
    @Janani.Mahalpath 3 หลายเดือนก่อน +37

    අනේ ඇයි ඔයා පිලිවෙලට qulity එකට vlog කරන්නේ නැත්ත අපරාදෙ නේ subscrib ඔච්චර තියෙන youtube එකක් දැන් ටිකක් qulity එකට video කරන්නකෝ තරහට නෙවෙයි ආදරෙට කියන්නෙ

    • @chaviandfamilyvlogs869
      @chaviandfamilyvlogs869 2 หลายเดือนก่อน +1

      ow eka nam atta

    • @justbelieve6917
      @justbelieve6917 5 วันที่ผ่านมา

      Aparade wenne na subscribers tika… oyath balanawa… math balanawa… bana bana balanawa… paw kiya kiya balanawa… Kauru Mona kiwwath eyata views wadi wenawa… salli hamba wenawa… so Janani mahalpath mind your own business…

  • @Rashani_nav
    @Rashani_nav 3 หลายเดือนก่อน +27

    වීඩීයෝ එකක් දැම්මම අනුන්ගෙ ඇද කුද පේන මිනිස්සුන්ට එහෙමත් වීඩීයෝ එකක් දාන්න කතා කරන්න හැකියාවක් තියෙනවද දන්නෙ නැහැ..බලන්න බැරි නම් නොබලා ඉන්න ඕනි..බැන බැනා comment නොදා 😂

  • @ayeshajayasena2689
    @ayeshajayasena2689 3 หลายเดือนก่อน +39

    මට නම් ගෙදරට එන කිසිම මනුස්සයෙක්ට එහෙම සලකන්න හිත හදාගන්න බෑ..😢

    • @sltanzania-bj5zs
      @sltanzania-bj5zs 2 หลายเดือนก่อน

      Ei mokada wela tiyenne dr

    • @chaviandfamilyvlogs869
      @chaviandfamilyvlogs869 2 หลายเดือนก่อน +2

      mokakda eke athi waradda, apu kenata bonna coffe hadala dila udeta kanna munatai lunumiris dunnu ekada

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310 3 หลายเดือนก่อน +62

    චමරි අක්කලා දැකලා අවේ❤

  • @ErandikaJayashani
    @ErandikaJayashani หลายเดือนก่อน +4

    Oyage nm waraddak penne na habai me travel with wifege aganthuka sathkara nm anthimai ape gedara waththe wada karanna ena manussayektawath api ohoma kranne na nikn the koppayk manussayekt denna puluwanda adugane Kiri kopi ekak denna thibbane 😢 Mara pudumai mehema minissu gana

  • @dula3889
    @dula3889 3 หลายเดือนก่อน +18

    අැයි අක්කා ඔයා එහෙ ගියේ...

  • @BeautifulLife382
    @BeautifulLife382 3 หลายเดือนก่อน +11

    So sad to see how they treated you. If a famous person comes,they will arrange a party and upload photos on social media. Such poor-quality people.

  • @nelummaheshika5572
    @nelummaheshika5572 3 หลายเดือนก่อน +5

    Matath hithenw chuttak dan piliwelak una nm hodai kiyla lassnat inna puluvan oyata akko

  • @ගෙදරකුස්සිය
    @ගෙදරකුස්සිය 3 หลายเดือนก่อน +21

    පව් ඕයි තමුසෙ පට්ට අසරණයි නේ

  • @methmasanindi2205
    @methmasanindi2205 3 หลายเดือนก่อน +19

    මාත් ඔයාගෙ වීඩියෝ බලනවා.බලල බනින වෙලාවලුත් තියනවා.අද ටිකක් විතර පව් කියල හිතුනා ඇත්තටම .තව එක දෙයක් කියන්නද දැන් ඔයා මිනිස්සු අදුරන නිසා එලියට යනකොට ටිකක් විතර ලිප්ස්ටික් ටිකක් විතර ගාලා පොඩි මේකප් එකක් දාගෙන ගියානම් හොදයි කියලා හිතුනා.ඒ ගැන ටිකක් හිතන්නකෝ.

  • @Raifasfathi
    @Raifasfathi 3 หลายเดือนก่อน +11

    පව් අක්කි ඔයා. එයා සන්ග්‍රහ කරා සුපිරි

  • @gayanikaushalya4680
    @gayanikaushalya4680 8 วันที่ผ่านมา

    Oya hari shook ❤ congratulations

  • @AmaliThathsarani-o7k
    @AmaliThathsarani-o7k 2 หลายเดือนก่อน +5

    ටිකක් පිලිවෙලට අදින්න. Vlog එක බලන්න එපා වෙනවා vedio තියෙන විදියට. පිලිවෙලට vedios දාන්න

  • @ChanukiOmaya
    @ChanukiOmaya 2 หลายเดือนก่อน +8

    Apo me aye nm arunge gedr ynn ep oy ynkn bln indl wage scene ekk thiynne

  • @nayanifernando1308
    @nayanifernando1308 2 หลายเดือนก่อน +3

    Aye mehema minissunta apahasa karanne. Oyalata karanam kohomada danenne.. samahara ayenam comment karala thiyenne eyage gewal paththem aye wage jealous ekata.. duppath kamata apahasa karanna epa.

  • @Akira12370
    @Akira12370 หลายเดือนก่อน +2

    9:07 වාහනේ දොර වැහුව කියන්නේ....... 😂

  • @imaanju9963
    @imaanju9963 2 หลายเดือนก่อน +14

    Chamari normal innakota shiharata wada gode patayi, hithan inne hari posh ekkena kiyala 😂

  • @anuradhadasanayaka2010
    @anuradhadasanayaka2010 3 หลายเดือนก่อน +18

    Aparade bus eke hirawala gihin nikan kahata koppayak Bila mun ta tikak Kala awilla.

    • @chaviandfamilyvlogs869
      @chaviandfamilyvlogs869 2 หลายเดือนก่อน +1

      kahata neme dila thiyenne coffe,vedio eka baluwe nadda hariyata

    • @Thisari93
      @Thisari93 2 หลายเดือนก่อน +2

      @@chaviandfamilyvlogs869 කෝපි, කහට වෙනසක් නෑ ඉතින්. කිරි කෝපි එකක් නෙමේනේ දුන්නේ

  • @heavenbypiumigunasekara3434
    @heavenbypiumigunasekara3434 3 หลายเดือนก่อน +4

    akki ape geval lagatama avillane ❤😮

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 3 หลายเดือนก่อน +9

    E baba suddiyak wage habai lassanai bs

  • @ManoriRajapasha-cl6mo
    @ManoriRajapasha-cl6mo 2 หลายเดือนก่อน +1

    Ane nangi oyage hair style eka wenas karanna oyage mune lassana Nathdwara yanawa

  • @anuradhanishadani4920
    @anuradhanishadani4920 3 หลายเดือนก่อน +5

    Mn bluwa chamari akkala lankweth natuwa kohomda me video eke inne kiyla balanakota meka parana ekkne❤😊

  • @ThiliniRathnayake-ey5bw
    @ThiliniRathnayake-ey5bw 3 หลายเดือนก่อน +30

    Kasun ganan gaththewath na නේද 😂

    • @Akshara_madu
      @Akshara_madu 3 หลายเดือนก่อน +1

      එහෙම එකක් නෑ නේද ඒනම් කෝමද අර පොටෝ එකක් දාලා තියෙන්නෙ video එකට😊

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 หลายเดือนก่อน +2

    Kushi ❤giyanam Ada Re ehe inna thama wenne Elina❤ ekka

  • @Chathuridilakshi
    @Chathuridilakshi หลายเดือนก่อน

    Ane pawu meya gedarata apu manussayekta hariyata salakanna danne na apinam pita kenek hari kawuru hari gedarata eddi aduma tharame biscuits eka hari denawa ekata me chamarila thiyenawa kiyala hitiyata manussayekta salakanna danne na cheee

  • @himayasilva238
    @himayasilva238 3 หลายเดือนก่อน +40

    අනේ මන්දා ඕ වගේ තැන් වලට ඔහොම චොර වෙන්න යන්න එපා අප්පා.. මාරම 3 rd clz විදියට සැලකුවේ... ඔයා ඒ ගෙදරින් යන්නේ කීයටද කියලා බල බල ඉන්නවා වගේ දැනුනේ මට නම්...
    කන්න බොන්නවත් හරි හමන් දෙයක් දීලා නෑ නේ... ඒ මිනිස්සු ගෙවල් වල කන බොන හැටිද කියලා හිතුනා 🥴

    • @chaviandfamilyvlogs869
      @chaviandfamilyvlogs869 2 หลายเดือนก่อน +4

      pissune udeta munata kanawa kiyanne kochara hondaida.

    • @ChithraSandamali-gf4rj
      @ChithraSandamali-gf4rj 2 หลายเดือนก่อน

      Ou un gedara uyan kana minissu nemei pan kali arawa mewa kadenkana widiha dala thibbe

  • @UdeshikaRanasgalla
    @UdeshikaRanasgalla 3 หลายเดือนก่อน +3

    Lassanai video eka❤❤❤good job

  • @lahirudimantha4205
    @lahirudimantha4205 3 หลายเดือนก่อน +4

    ❤❤❤😊

  • @nelummaheshika5572
    @nelummaheshika5572 3 หลายเดือนก่อน +3

    Meke samhr ganu hena posh katha dnne un pus athi mehm okunt ygnn puluvan und dnne

  • @dilkidayarathna1610
    @dilkidayarathna1610 2 หลายเดือนก่อน

    ආදරෙයි..❤🥰🥰🥰

  • @nishunish1338
    @nishunish1338 3 หลายเดือนก่อน +9

    Me geni pissu geniyek wage ohe pissel wage phone eke camerawa on karan kiyo kiyo yanawa ketha balanna oyage hadu patai lassanata innako

  • @ayodhiyamanchala6053
    @ayodhiyamanchala6053 3 หลายเดือนก่อน +3

    Akke kawada wenakam dina thiyenwad oka bara denna

  • @charithbanaka1456
    @charithbanaka1456 3 หลายเดือนก่อน

    Bimsaviya project eakada oya

  • @MadushiDilrukshi-m7t
    @MadushiDilrukshi-m7t 3 หลายเดือนก่อน +1

    Api panadure, apita hamadema lagai, hamadema taume laga tiyenawa

  • @Thisari93
    @Thisari93 3 หลายเดือนก่อน +39

    මෙයත් ඉතින් චමරිව බලන්න යන්න බොරු පොශ් බඩු අරගෙන යනවා. තමන්ගේ හොදම යාලුවගේ වෙඩින් එකට, නෑදෑ ගෙදරක එහෙම යනකොට දෙකයි පනහේ දෙයක් අරන් යනවා 😂 අනික චමරි මෙයාගේ යාලුවෙකුත් නෙමේ එක දවසක් මොකක්ද වර්ක් ශොප් එකකදි හම්බුනා විතරනේ. මොකක් හරි වාසියක් බලාගෙන යන්න ඇති.

    • @slmediahouse
      @slmediahouse 3 หลายเดือนก่อน +12

      True Story🤣+

    • @Heshi540
      @Heshi540 3 หลายเดือนก่อน +11

      ඇයි මේ මිනිස්සු මෙච්චර පහත් විදිහට හැසිරෙන්නෙ කියලා හිතාගන්න බෑ.තව කෙනෙක්ව මෙච්චර පහත් කරන්න කොහොම හිතක් ඇද්ද. තිරිසන් සත්තු හොඳහි මේ මිනිස්සුන්ට වඩා.

    • @Thisari93
      @Thisari93 3 หลายเดือนก่อน +9

      @@Heshi540 පහත් කරන්න දෙයක් නෑ ඇත්තනේ කිව්වේ. මෙයා හොදම යාලුවාගේ වෙඩින් එකටවත් ඔච්චර වියදම් කරේ නෑ 😂

    • @nayonanayakkara2523
      @nayonanayakkara2523 3 หลายเดือนก่อน +4

      ​@@Thisari93 ithin oyata mokakda thiyana prashne.

    • @Thisari93
      @Thisari93 3 หลายเดือนก่อน

      @@nayonanayakkara2523 ඔයාට ප්‍රශ්නයක් නැත්තන් කට වහගෙන ඉන්න 😂

  • @OmadiVihasna-oq1yb
    @OmadiVihasna-oq1yb 3 หลายเดือนก่อน +3

    Horana koheda akke oya mn පොකුණුvita athul pare.lassanai vediyo

    • @Skdiay-4
      @Skdiay-4 3 หลายเดือนก่อน

      Gonapola

  • @NethminiNavodyaMallikagedara
    @NethminiNavodyaMallikagedara 3 หลายเดือนก่อน +1

  • @dewnimasha
    @dewnimasha 3 หลายเดือนก่อน +1

    ♥️♥️♥️

  • @sandunipamodak2720
    @sandunipamodak2720 3 หลายเดือนก่อน +2

    Oh wow.. interesting ❤❤❤❤

  • @shalikachathurangi4582
    @shalikachathurangi4582 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @closerfood1935
    @closerfood1935 3 หลายเดือนก่อน +16

    Ey oyt cofee ekkd ane dunne adum kiri cofee wth ndda bicut wth na amuttanta salkuwe nani

    • @shiharagamage
      @shiharagamage  3 หลายเดือนก่อน +1

      Kiri mn bonne nane sudu

    • @Thisari93
      @Thisari93 3 หลายเดือนก่อน +20

      @@shiharagamage ඒ වුනාට නෙස්ටමෝල්ට් එහෙම බොනවා නේද වීඩියෝ වල? 🤣 කිරි පිටියි, සීනියි හොරෙන් කන වීඩියෝත් තිබුනේ

    • @slmediahouse
      @slmediahouse 3 หลายเดือนก่อน +11

      @@Thisari93 kiyala wadak na borukara jeewithayk! 🤣

    • @Thisari93
      @Thisari93 3 หลายเดือนก่อน +11

      @@slmediahouse මෙයාට වුන ලැජ්ජාව වහගන්න කියන කතා. නිකම්ම කෝපි එකක් විතරයි අඩුම තරමේ බිස්කට් එකක්වත් නෑ.

    • @slmediahouse
      @slmediahouse 3 หลายเดือนก่อน +9

      @@shiharagamageBoru kyn epa ane lajjawa wahaganna 😅 oyage boru panditha kama witrai tyenne😅

  • @NirmalaSadamali-v3f
    @NirmalaSadamali-v3f 13 วันที่ผ่านมา

    අම්මෝ මේ ඔවදන් දෙන අම්මන්ඩිලා හරි පොෂ් උන්නෙ.ඒ උනාට පුකට ගහන ජංගි වල බලන්න ඕන තියන කුනු.හිගන හැත්ත තොපි අනනුන්ට දේවල් කියන්නන ඉස්සරලා තොපේ ගැන හොයපියව් පව් කාරයෝ.මොකෙක්ට හරි හෑලි කියලා පොෂ් බඩු වෙන්න හදන්නෙ තමන්ගෙ කුනු තියාගෙන.අකමැති උනන් නොබලා හිටපියව්.ඒ කෙල්ල අහින්සක විදිහට ඉන්න හින්දා හැමදාම සුදනියෝ,උපාසක අම්මලා හෑලි දානනවා.රටට හරියන්න මුන්ට හෙනන ගහන්න ඕන අනුන්ගෙ රෙද්දවල් හොයන.😡😡🤬

  • @chamiduabeynayake4753
    @chamiduabeynayake4753 3 หลายเดือนก่อน +2

    Mun ata kiyanne hoda kamak

  • @sudusudu5810
    @sudusudu5810 2 หลายเดือนก่อน +1

    youtube karala higa kanawata wada namubui nada job 1 karala salli hiyana aka,ratta giya kalaka daviyani,lajjawe ba

  • @nelumpathirana5146
    @nelumpathirana5146 2 หลายเดือนก่อน +3

    Hoda wade anuge gewal ase riganawata 🤣

  • @බයිලොජික්දාරබයියා
    @බයිලොජික්දාරබයියා 3 หลายเดือนก่อน +51

    චමරි ලා ඔයාව ගනන් ගත්තෙ නෑ වගේ නේ🤣ආගන්තුක සත්කාරත් මදි වේවැල් කූඩ දෙකකුත් අරන් ගිහින්😆😆😆හපුටු ඩස්පි කරවල කෙල්ලන්ව පොශ් චමරිලා ගනන් ගන්නෙ නෑ වගෙ. 😆😆😆😆😆

    • @RashmiNavoda-uy1hm
      @RashmiNavoda-uy1hm 3 หลายเดือนก่อน +3

      😂

    • @RasikaBuddika-sp2pd
      @RasikaBuddika-sp2pd 3 หลายเดือนก่อน +2

      Chamarila ahama na harima hodai .

    • @Thisari93
      @Thisari93 3 หลายเดือนก่อน +9

      @@RasikaBuddika-sp2pdඒ වීඩියෝ වලට පේන හොද ඇත්ත ජීවිතේ නෑ

    • @Thisari93
      @Thisari93 3 หลายเดือนก่อน +13

      මෙයත් ඉතින් චමරිව බලන්න යන්න බොරු පොශ් බඩු අරගෙන යනවා. තමන්ගේ හොදම යාලුවගේ වෙඩින් එකට, නෑදෑ ගෙදරක එහෙම යනකොට දෙකයි පනහේ දෙයක් අරන් යනවා 😂 අනික චමරි මෙයාගේ යාලුවෙකුත් නෙමේ එක දවසක් මොකක්ද වර්ක් ශොප් එකකදි හම්බුනා විතරනේ. මොකක් හරි වාසියක් බලාගෙන යන්න ඇති.

    • @MaduwanthiLiyanage
      @MaduwanthiLiyanage 3 หลายเดือนก่อน +8

      මුං අැට😂😂😂

  • @Wasanadeepthi
    @Wasanadeepthi 3 หลายเดือนก่อน

    චමරි අක්කා නිසා බැලුවේ

  • @chathuxlk
    @chathuxlk 3 หลายเดือนก่อน +4

    මේකි අර ටික් ටොක් එකේ ගොන් සින්දු කියන ඇන්ටි වගේ😂

  • @thilinadhananjaya4755
    @thilinadhananjaya4755 3 หลายเดือนก่อน

    Ane api nam bus wala yanna😁😁

  • @ThiliniHewage-yq2nn
    @ThiliniHewage-yq2nn 2 หลายเดือนก่อน

    Oyage kata poddak adu karaganna hakara katak,ona de epa de hamadema kiyawamwa

  • @JayadiLakdhi
    @JayadiLakdhi หลายเดือนก่อน

    Ane Shok ane oya

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 2 หลายเดือนก่อน +1

    කෝපි එකක්....පව්

  • @නාරදසුවවිමන
    @නාරදසුවවිමන 3 หลายเดือนก่อน +29

    මේකයි ඇත්ත සිදුවීම මෙයා චමරිලාගේ ගෙදර ගියේ ලොකූ වාසියක් බලාපොරොත්තුවෙන් නැත්තම් තමන්ගෙ නෑදෑ නංගිගෙ පිලිකාවට රුපියල් 350ක් දීපු මෙයා ජීවිතේට අර වගේ 2750ක් වියදම් කරලා වේවැල් කූඩ අරන් යන්නෙ නෑ... මෙයා ගියපු හේතුව මුදල් කඩා ගැනීම, හැබැයි මෙයාට හම්බුනේ ඇඳපු ඇඳුම් ගොඩක් විතරයි. මෙයා ඒවා වීඩියො එකේ කියන්නෙ නෑ... ඔයාලා travel with wife බලනවනම් හොඳට දන්නවා ඇති එයාලා යාලුවන්ට සලකන විදිය... මේ ගෑනි ගිය ගමන් හිඟමනේ දිගඇරියා ඕකයි උනේ... සල්ලි කඩා ගන්න බැලුවා... ඉතින් සතාට වගේ සැලකුව එක හොඳයි... අනික මේ වගේ ගෑනු ගෙවල් වලට වද්ද ගන්න හොඳ නෑ... තනිකර පට්ට හොරු මෙයාලා. එක දෙයක් චමරිලගෙ ගෙදර නැති වෙලා තිබ්බා 😮, අනික මෙයාගේ චරිතෙ කොහොමත් හොඳ නෑ... ඔය ගමේ ත්‍රීවීල් අජිත් මෙයාගේ රෙද්ද අස්සෙහිටියෙ... අපි නොදන්න ශිහාරා 😂😂😂😂😂

    • @SasinduDilshan-jd8vu
      @SasinduDilshan-jd8vu 3 หลายเดือนก่อน +4

      ඔව්

    • @Thisari93
      @Thisari93 3 หลายเดือนก่อน

      @@නාරදසුවවිමන ඔව් පවුල් පිටින් නෑදෑයන්ගේ, යාලුවන්ගේ මගුල් ගෙවල්වල ගිහින් ෆොටෝ ෆ්‍රේම් එකක් දීලා එන ගෑණි අච්චර වියදම් කරගෙන චමරිගේ ගෙදර ගියේ වාසියක් බලාගෙන තමයි. ඇදපු ඇදුම් දීපු කතාව ඔයා කොහොමද දන්නේ?

    • @vital2375
      @vital2375 3 หลายเดือนก่อน +4

      මේයා බලෙන් යන්න ඇති😂...අනේ මන්දා overacting දගලනා😅

    • @chaviandfamilyvlogs869
      @chaviandfamilyvlogs869 2 หลายเดือนก่อน +2

      yako atta siddida appa mewa

    • @maduperera9044
      @maduperera9044 2 หลายเดือนก่อน

      @thisharalakshani-v9t

  • @KavindyasewwandiHiddahullaudag
    @KavindyasewwandiHiddahullaudag 3 หลายเดือนก่อน

    😂😂😂

  • @sadeephettiarachchi38
    @sadeephettiarachchi38 2 หลายเดือนก่อน

    Mala vikarayakne

  • @ShanthiShanthi-zy6bs
    @ShanthiShanthi-zy6bs 3 หลายเดือนก่อน +7

    Ai e babage paata danne nathi nisa ahawwe 😢

    • @t.d.n.rathnaweera6069
      @t.d.n.rathnaweera6069 3 หลายเดือนก่อน

      ඇලි බබෙක්🥰ලස්සන ජාන❤

    • @ShanthiShanthi-zy6bs
      @ShanthiShanthi-zy6bs 3 หลายเดือนก่อน

      @@t.d.n.rathnaweera6069 lassanai thamai e babaa

    • @t.d.n.rathnaweera6069
      @t.d.n.rathnaweera6069 3 หลายเดือนก่อน

      @@ShanthiShanthi-zy6bs ow🤗

    • @Jagathkandy
      @Jagathkandy 3 หลายเดือนก่อน +2

      Travel with wife channel eka balannako

    • @maxelectronics9243
      @maxelectronics9243 3 หลายเดือนก่อน

      Ali babek

  • @upekshaperera3937
    @upekshaperera3937 3 หลายเดือนก่อน

    Eyala neyo da

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr หลายเดือนก่อน

    ❤❤❤❤

  • @1994-g4h
    @1994-g4h 3 หลายเดือนก่อน

  • @SujithaSoysa
    @SujithaSoysa 3 หลายเดือนก่อน +3

    ❤️❤️❤️

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @dilminimesha1358
    @dilminimesha1358 3 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️