ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

බොන්සායි ගසට මහත කදක් ලබා ගන්නේ කෙසේද | How to get big trunk your bonsai tree | Bonsai Lesson

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2024

ความคิดเห็น • 47

  • @slometh3074
    @slometh3074 ปีที่แล้ว +1

    Hodata kiyala denawa....thanks

  • @diluthanimneth3414
    @diluthanimneth3414 2 ปีที่แล้ว +7

    කවදහරි(බොන්සායි කරන්න පුලුවන්) නුග කුලයේ පැල වර්ග ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්

  • @chathura-125
    @chathura-125 2 ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍

  • @AnimalAva
    @AnimalAva 3 ปีที่แล้ว +2

    Niyamai මල්ලි 👍

  • @planttechnology
    @planttechnology 3 ปีที่แล้ว +2

    නියමයි අයියා❤️🌱🌱🌱

  • @AcuyNursery
    @AcuyNursery 2 ปีที่แล้ว +1

    nice video👍

  • @movinduinduwara546
    @movinduinduwara546 3 ปีที่แล้ว +2

    👍

  • @movinduinduwara546
    @movinduinduwara546 3 ปีที่แล้ว +3

    ඇත්තටම ලස්සනයි 👍

  • @sandunithilakshi923
    @sandunithilakshi923 3 ปีที่แล้ว +8

    නියමයි අයියේ. අයියේ කුරු ඇට්ටේරියා බොන්සායි කරන්න බැරිද. හුඟක් කට්ටිය කියනවා රීපොට් කරද්දී මැරෙනවා කියලා

    • @shalitharashith5985
      @shalitharashith5985 3 ปีที่แล้ว

      ඔව් එහෙම ගැටලුවක් තියෙනව. අතු නමන්නත් ටිකක් අමාරුයි. 👍👍

    • @sandunithilakshi923
      @sandunithilakshi923 3 ปีที่แล้ว

      අපරාදේ මං කුරු ඇට්ටේරියා පැළයක් ලස්සනට හැදුවා. රීපොට් කරද්දී මැරුණොත් අපරාදේ 😥😓

    • @shalitharashith5985
      @shalitharashith5985 3 ปีที่แล้ว +2

      @@sandunithilakshi923 මුල් කප්පාදු කරද්දි එක පාරම මුල් ගොඩක් කපන්න එපා.

    • @sandunithilakshi923
      @sandunithilakshi923 3 ปีที่แล้ว +1

      @@shalitharashith5985 හරි අයියේ එහෙම කරන්නම්

    • @notopic7475
      @notopic7475 2 ปีที่แล้ว +2

      @@shalitharashith5985 atteriya athu godak hayiyai ne

  • @umcharuka8156
    @umcharuka8156 3 ปีที่แล้ว +5

    Bo atu palawena wada

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 2 ปีที่แล้ว +2

    Aiya oyaga vidio hema ekakma mama asawen balanawa.mamath pela godaak dala thiyenawa.kada mahath kara ganda monaada karanda ona.thama pela galawagena evith pochchi vala dala thiyenna.plz

    • @ajithjayasooriya2658
      @ajithjayasooriya2658 2 ปีที่แล้ว +1

      Denata masa dakak vi wenawa.thama mo kara ne.

    • @beautyagriculture9480
      @beautyagriculture9480  2 ปีที่แล้ว +1

      @@ajithjayasooriya2658 මේ වීඩියෝ එකේ තියන විදිය හොදට බලන්න. ඉඩ තියන ලොකු බදුන්වල නිදහසේ හැදෙන්න දෙන්න ටික කාලයක්

  • @nuwanrajapaksha2005
    @nuwanrajapaksha2005 3 ปีที่แล้ว +2

    Elama

  • @janakasampath261
    @janakasampath261 2 ปีที่แล้ว +2

    Td ban

  • @chathunirmal65
    @chathunirmal65 3 ปีที่แล้ว +3

    Mokadda me gaha

  • @isuriisuri3603
    @isuriisuri3603 3 ปีที่แล้ว +2

    ❤️

  • @darshanam.yamasinghe5202
    @darshanam.yamasinghe5202 3 ปีที่แล้ว +2

    👌👌👌👌👍

  • @chathumiisurika2137
    @chathumiisurika2137 3 ปีที่แล้ว +2

    🍃😍

  • @thushanjanaka7682
    @thushanjanaka7682 4 หลายเดือนก่อน

    අපරාදේ පහලම අත්තේ තියෙන මුල් ටික නිසා reverse ටේපර් වෙන්න පුළුවන් නිර්මාණය

  • @visalvisal9192
    @visalvisal9192 2 ปีที่แล้ว +3

    මුදුන් මුල කපනවද බොන්සායි වලදී

    • @beautyagriculture9480
      @beautyagriculture9480  2 ปีที่แล้ว

      පාර්ශවික මුල් හොදට තියනවනම් විතරයි කපන්නෙ. ඒ ගැන වීඩියෝ වල තියනවා පැහැදිලි කිරීමක්

    • @visalvisal9192
      @visalvisal9192 2 ปีที่แล้ว +1

      @@beautyagriculture9480 හා එහෙමද thank you එතකොට ගහ මැරෙන්නෙ නෑනෙ ගොඩක් අය කියනවා මුදුන් මුල කැපුවම ගස මැරනව කියලා

    • @beautyagriculture9480
      @beautyagriculture9480  2 ปีที่แล้ว

      @@visalvisal9192 නිවැරදි ක්‍රම යොදාගෙන කරාම මැරෙන්නෙ නෑ

    • @beautyagriculture9480
      @beautyagriculture9480  2 ปีที่แล้ว +1

      @@visalvisal9192 මේක බලන්න
      th-cam.com/video/MzewVS75KfI/w-d-xo.html

    • @visalvisal9192
      @visalvisal9192 2 ปีที่แล้ว

      @@beautyagriculture9480 මම බලන්නම් thank s

  • @athuluwagesanath6660
    @athuluwagesanath6660 2 ปีที่แล้ว +3

    ඕකෙ අතු පැල වෙනවද

  • @kaveedissanayake9931
    @kaveedissanayake9931 2 ปีที่แล้ว +1

    අය්යේ මගේ මාදං පැලේ මුදුන් මුල කැඩුනා..... පැලේ මැරෙන්නේ නැති වෙන්න මොක්කක්ද කරන්න ඕනේ..? 🙄

    • @beautyagriculture9480
      @beautyagriculture9480  2 ปีที่แล้ว +1

      කැඩුනු තැන තියුනුව කපලා රූට් හෝමෝන ටිකක් ගාල වැලි සහිත පස් මාද්‍යක හිටවන්න.