Let's Create a Bonsai; Step by Step (Demonstration): Wruksha/ වෘක්ෂ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2020
  • In this video Wruksha Channel demonstrates how to create a Landscape bonsai.

ความคิดเห็น • 26

  • @dineshdurage3625
    @dineshdurage3625 2 ปีที่แล้ว

    Niyamai

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 2 ปีที่แล้ว +1

    අලන්කාර ලෑන්ඩ්ස්කේප් එකක් 💜️💜️

  • @hmsewwandi5736
    @hmsewwandi5736 2 ปีที่แล้ว +1

    නංගි ඔයානම් නියමයි.මම බොන්සායි කලාවට කැමති කෙනෙක්.ඔයාගෙ වැඩසටහන සරලයි පැහැදිලියි.ඔයාට ගොඩ ස්තූතියි.

  • @hdariyasena9191
    @hdariyasena9191 3 ปีที่แล้ว

    Excellent miss thanks very much ariyasena

  • @samidaayomi2404
    @samidaayomi2404 3 ปีที่แล้ว +1

    Thank you

  • @danushkanadeeshan7666
    @danushkanadeeshan7666 3 ปีที่แล้ว +1

    ❤❤❤

  • @gamindaamarasinghe6097
    @gamindaamarasinghe6097 3 ปีที่แล้ว

    සුපිරී

  • @shavindagunarathna4164
    @shavindagunarathna4164 3 ปีที่แล้ว +1

    මගේ නුග ගහක කොට කහපාට වෙලා.විසදුමක් කියනවනම් කියන්නකො.pleas😐😔🙏

    • @WrukshaTheTreeWorld
      @WrukshaTheTreeWorld  3 ปีที่แล้ว +2

      කොළ කහ පැහැ වීමට ප්‍රධාන හේතුව ජලය ඕනෑවට වඩා වැඩිවීම හෝ අඩුවෙන් ලැබීමයි. අධික තෙත් පසක මුල්වලට හුස්ම ගත නොහැක. ඒ නිසා මුල් මැරී යා හැකියි. එවිට ශාකයට අවශ්‍ය ජලය හා පෝෂ්‍ය පදාර්ථ ලබාගත නොහැකිවිමෙන් පත්‍ර මිය යා හැකියි. නියඟයද මීට සමාන බලපෑමක් ඇති කරයි.
      ප්‍රමානවත් තරම් අලෝකය නොලැබීමෙන්ද පත්‍ර කහ පැහැයක් ගනී. එසේම අවශ්‍ය පෝෂක කොටස් නොලැබීමෙන්ද එසේ විය හැකියි.
      ඒ නිසා ඔබේ ශාකයේ පත්‍ර කහ පැහැ වී ඇති හේතුව දැන ගැනීම වැදගත්.
      මුලින් කී කාරණා හේතු වී නම් ශාකය නැවත යථා තත්වයට පත් කිරීම අසීරැ විය හැකියි. මෙහිදි ශාකයට සපයන ජලය අඩු කිරීම හෝ වැඩි කිරීම අවශ්‍ය පරිදි සිදුකල යුතුයි.
      එසේ නැතිනම් අලෝකය ලබා දීමෙන් හෝ නයිට්‍රජන් වැනි අවශ්‍ය පෝෂක කොටස් ලබා දීමෙන් ශාකය නැවත යථාතත්වයට ගත හැකියි.

    • @shavindagunarathna4164
      @shavindagunarathna4164 3 ปีที่แล้ว

      Thanks thanks thanks 🙏🙏🙏 පිං

    • @shavindagunarathna4164
      @shavindagunarathna4164 3 ปีที่แล้ว

      ජලය වැඩිවීම තමයි හේතුව 😔😔

  • @wadmadhushan4434
    @wadmadhushan4434 3 ปีที่แล้ว

    Good your presentation. Good luck

  • @ishishan6098
    @ishishan6098 3 ปีที่แล้ว

    An important video

    • @WrukshaTheTreeWorld
      @WrukshaTheTreeWorld  3 ปีที่แล้ว

      Thank you!

    • @ishishan6098
      @ishishan6098 3 ปีที่แล้ว

      Me paletada කුරු කොටිටං (kuru kottan) kiyanne

    • @WrukshaTheTreeWorld
      @WrukshaTheTreeWorld  3 ปีที่แล้ว +1

      නැහැ. Terminalia mantaly තමයි කුරු කොට්ටං

    • @ishishan6098
      @ishishan6098 3 ปีที่แล้ว +2

      Kuru kottan thiyena thanak thiyenam kiyanna.thanks

  • @sinthikairoshini2525
    @sinthikairoshini2525 ปีที่แล้ว

    Me ගහේ warge mokakda😊?

  • @danushkanadeeshan7666
    @danushkanadeeshan7666 3 ปีที่แล้ว

    Desmodium නේද.. ?

    • @WrukshaTheTreeWorld
      @WrukshaTheTreeWorld  3 ปีที่แล้ว +1

      නැහැ. Desmodium unifoliatum පොඩ්ඩක් වෙනස්.

    • @chathura-125
      @chathura-125 ปีที่แล้ว

      Blue bell kiyanneth okatada 🤔