Wruksha: The Tree World
Wruksha: The Tree World
  • 47
  • 179 629
Bonsai Lesson 02/ බොන්සායි පාඩම 02
බොන්සායි කලාවේ නිරතවන ඔබ විසින් දැනගත යුතුම කරුණක් ලෙස බොන්සායි රීති හඳුන්වන්න පුළුවන් . මෙම රීති අනිවාර්ය නැතත් ඒ ඔස්සේ ඔබේ නිර්මාන සකස්කර ගැනීමෙන් වඩාත් සාර්ථක නිර්මාණය බිහිකිරීමට ඔබට හැකි වේවි.
Music: Pixabay
yamabuki-nostalgic-and-cinematic-piano-solo-117150.mp3
มุมมอง: 892

วีดีโอ

Bonsai Lesson 01/ බොන්සායි පාඩම 01
มุมมอง 943ปีที่แล้ว
බොන්සායි කලාවට වැදගත්කම කරුණක් ලෙස ශාකයක පැරැණි පෙනුම හඳුන්වන්න පුළුවන්. ස්වභාවික පරිසරයේ වැඩුණු පැරැණි ශාකයක ලක්ෂණ හඳුනා ගෙන ඒ ලක්ෂණ ඇතුලත් බොන්සායි ශාකයක් නිර්මාණය කිරීමෙන් ඔබට සාර්ථක නිර්මාණයක් බිහිකිරීමට පුළුවන්.
Bonsai Lessons / බොන්සායි පාඩම් මාලාව
มุมมอง 738ปีที่แล้ว
බොන්සායි මුල සිට පියවරෙන් පියවර ඉගෙන ගන්න මෙම පාඩම් මාලාවෙන් ඔබට හැකිවේවි. Music: Sakuya2 by PeriTune | peritune.com Creative Commons Attribution 3.0 Unported License creativecommons.org/licenses/by/3.0/deed.en_US Music promoted by www.chosic.com/free-music/all/
Bonsai Landscape (බොන්සායි) Wruksha/ වෘක්ෂ
มุมมอง 1.1K2 ปีที่แล้ว
In this video you will see how a landscape bonsai is created. Music by Olexy from Pixabay
Ferns/ පර්ණාංග : Wruksha
มุมมอง 4742 ปีที่แล้ว
Fern is a vascular plant. Ferns have high diversity. They are widely used in horticulture. Ferns do not have flowers or seeds. They reproduce via spores. Some ferns are used to prepare food and drinks. Some have medicinal value. Ferns also use to make Bio fertilizers. In this video Wruksha Channel hopes to enhance your knowledge about ferns.
Algae: Wruksha/ වෘක්ෂ
มุมมอง 4282 ปีที่แล้ว
Algae are very important type of organisms that can be found both in Marine and Fresh water ecosystems . They play an environmentally and economically significant role. They can be of unicellular or multicellular in form. In this video Wruksha Channel hopes to give you some knowledge about these valuable organisms. Photos & Videos: Pixel
Ixora Bonsai Progression: Wruksha/වෘක්ෂ
มุมมอง 1.2K2 ปีที่แล้ว
In this video Wruksha Channel brings to you progression of an Ixora Bonsai tree.
Ficus Bonsai: Wruksha/ වෘක්ෂ
มุมมอง 8K3 ปีที่แล้ว
Fig ( Ficus) is a very popular plant amoung bonsai artist. Ficus species of bonsai respond well to rigorous pruning and many restrictions used to control bonsai growth. Therefore it is an exellent plant material for Bonsai beginners. In this video Wruksha Channel hopes to provid you some basic information about growing ficus bonsai.
What are molds, mushrooms and yeast? Wruksha/ වෘක්ෂ
มุมมอง 3683 ปีที่แล้ว
Molds, mashrooms and yeast, all are belong to the Fungi Kindom. Fungi are the principle decomposers in the earth and they play fundermantal role in nutrient cycle. Fungi can be harmful as well as useful to the mankind in several ways. In this video Wruksha Channel hopes to give you some basic knowledge about Fungi.
Deadwood in Bonsai; Wruksha
มุมมอง 4.4K3 ปีที่แล้ว
Deadwood is very important in Bonsai. It gives a mature older look to a tree. Bonsai artist creat deadwood in bonsai in the form of jin, shari, uro etc. In this video Wruksha Channel hopes to discuss about deadwood in bonsai.
Transpiration in Trees: Wruksha/ වෘක්ෂ
มุมมอง 4463 ปีที่แล้ว
Transpiration is a very important phenomenon in a tree. It helps the plant to transport water and minerals from roots to other part of the tree. Transpiration mainly occur in plant leaves. This process helps to cool the environment. In this video Wruksha channel hopes to discuss about this phenomenon in detail. Credits: California Academy of Sciences th-cam.com/video/9-dicqNoODg/w-d-xo.html
Want to Buy a Bonsai? Wruksha/ වෘක්ෂ
มุมมอง 3.1K3 ปีที่แล้ว
Bonsai trees are sold in the market for various prices. When buying a bonsai, to get the best possible value for money you spend you need to consider about a few things. In this video Wruksha Channel hopes to make you aware of these things through this video.
Plant Nutrients: Wruksha/ වෘක්ෂ
มุมมอง 6603 ปีที่แล้ว
Plant Nutrients play very important role in the growth of a plant.The nutrients that are essential for a plant to complete it's lifecycle are called essential nutrients. When these nutrient are low in plants they show various symptoms. In this video Wruksha Channel hopes to discuss about these essential nutients and their importance.
Bonsai; Fixing Problems: Wruksha
มุมมอง 4.9K3 ปีที่แล้ว
Reverse Taper , undeveloped lower branches and lack of branches are some of the charactures in plants that you will identify as problems when creating bonsai trees from them. In this video Wruksha Channel hopes to discuss about some techniques that can be used to to fix these problems in plants when creating bonsai trees. Credits: Soft feeling - Cheel ( youtube music library)
Grafting Techniques: බද්ධ කීරීම: Wruksh/ වෘක්ෂ
มุมมอง 1.4K3 ปีที่แล้ว
Grafting Techniques: බද්ධ කීරීම: Wruksh/ වෘක්ෂ
Bonsai Root Development/ බොන්සායි මුල් වර්ධනය: Wruksha/වෘක්ෂ
มุมมอง 24K3 ปีที่แล้ว
Bonsai Root Development/ බොන්සායි මුල් වර්ධනය: Wruksha/වෘක්ෂ
Growth of a Plant; ගහක් වැඩෙන හැටි: Wruksha/ වෘක්ෂ
มุมมอง 1.1K3 ปีที่แล้ว
Growth of a Plant; ගහක් වැඩෙන හැටි: Wruksha/ වෘක්ෂ
Let's Create a Bonsai; Step by Step (Demonstration): Wruksha/ වෘක්ෂ
มุมมอง 4.3K3 ปีที่แล้ว
Let's Create a Bonsai; Step by Step (Demonstration): Wruksha/ වෘක්ෂ
Vegetative Propagation; Stem Cuttings & Layering: Wruksha/ වෘක්ෂ
มุมมอง 1.9K3 ปีที่แล้ว
Vegetative Propagation; Stem Cuttings & Layering: Wruksha/ වෘක්ෂ
Bonsai; Thick Trunk: Wruksha/ වෘක්ෂ
มุมมอง 28K3 ปีที่แล้ว
Bonsai; Thick Trunk: Wruksha/ වෘක්ෂ
Fruits and Seed Dispersal: වෘක්ෂ/ Wruksha
มุมมอง 4K3 ปีที่แล้ว
Fruits and Seed Dispersal: වෘක්ෂ/ Wruksha
Root over Rock Bonsai Progression: Wruksha/ වෘක්ෂ
มุมมอง 2.3K3 ปีที่แล้ว
Root over Rock Bonsai Progression: Wruksha/ වෘක්ෂ
Peradeniya Royal Botanical Garden: Wruksha
มุมมอง 23K3 ปีที่แล้ว
Peradeniya Royal Botanical Garden: Wruksha
Bonsai - Caring and Maintenance :Wruksha/වෘක්ෂ
มุมมอง 3.7K3 ปีที่แล้ว
Bonsai - Caring and Maintenance :Wruksha/වෘක්ෂ
Pollination/ පරාගණය: වෘක්ෂ
มุมมอง 6063 ปีที่แล้ว
Pollination/ පරාගණය: වෘක්ෂ
Bonsai Tools: Wruksha/ වෘක්ෂ
มุมมอง 3.2K3 ปีที่แล้ว
Bonsai Tools: Wruksha/ වෘක්ෂ
Plant Roots: Wruksha/ වෘක්ෂ
มุมมอง 4713 ปีที่แล้ว
Plant Roots: Wruksha/ වෘක්ෂ
Bonsai Pot: Wruksha/වෘක්ෂ
มุมมอง 3.8K3 ปีที่แล้ว
Bonsai Pot: Wruksha/වෘක්ෂ
Wetlands: වෘක්ෂ/wruksha
มุมมอง 6K3 ปีที่แล้ว
Wetlands: වෘක්ෂ/wruksha
Bonsai Pruning: Wruksha/වෘක්ෂ
มุมมอง 4.9K3 ปีที่แล้ว
Bonsai Pruning: Wruksha/වෘක්ෂ

ความคิดเห็น

  • @randikamadushanka2803
    @randikamadushanka2803 4 วันที่ผ่านมา

    Thnk you ❤

  • @ChamindaPremakumara-n7m
    @ChamindaPremakumara-n7m 12 วันที่ผ่านมา

    Thanks😊

  • @nilima_sasmal
    @nilima_sasmal 26 วันที่ผ่านมา

    What is that tree that has green strands. Appears on 2:19

  • @mirihanaarachchilagesamant9641
    @mirihanaarachchilagesamant9641 หลายเดือนก่อน

    Wow

  • @praveenmathmina4505
    @praveenmathmina4505 2 หลายเดือนก่อน

  • @nethuakashi432
    @nethuakashi432 2 หลายเดือนก่อน

    වල් දර්ශ කියන්නෙ මොකද්ද 🤔

  • @user-xb9dm3nt5s
    @user-xb9dm3nt5s 2 หลายเดือนก่อน

    ammoh winadi 11n kiyala dena karunu thoge nam....... aththatama mara widiyata watinawa... godak sthuthi oyta

  • @dineshadilhani8358
    @dineshadilhani8358 5 หลายเดือนก่อน

    thank you මේකෙ ඔක්කොම තියෙනවා රූප සටහන් ඔක්කොම හොඳටම පැහැදිලියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Thank you Teacher Thank you very much

  • @user-bs8xo6ol3v
    @user-bs8xo6ol3v 7 หลายเดือนก่อน

    Bonsai pot ලාබ ගත හැකි ස්තානයක් කියන්න පුලුවන්ද

    • @WrukshaTheTreeWorld
      @WrukshaTheTreeWorld 7 หลายเดือนก่อน

      Facebook එකට ගිහින් Bonsai pot කියලා search කරන්න.

    • @user-bs8xo6ol3v
      @user-bs8xo6ol3v 7 หลายเดือนก่อน

      ස්තුතියි ❤️

  • @PeaterPual
    @PeaterPual 8 หลายเดือนก่อน

    Thank you 😇

  • @notopic7475
    @notopic7475 10 หลายเดือนก่อน

    මුලින්ම බදුනෙ හිටවන්න කලින් අවුරුදු කීපයක් ලොකු බදුනක හරි පොලොවෙ හරි හිටෝනව කිව්වෙ ඊට පස්සෙ ආයෙ පොඩි පොට් එකකට දාද්දි මුදුන් මුල ගොඩක් දිගයි. එතකොට පොඩි පොට් එකකට දාන්ඩ බෑනෙ . මුදුන් මුල කැපුවොත් මැරෙයි නේ ඒකට මොකද කරන්නෙ

    • @WrukshaTheTreeWorld
      @WrukshaTheTreeWorld 9 หลายเดือนก่อน

      නැහැ. මුදුන් මුල කැපුවට ශාකය මැරෙන්නේ නැහැ. වැඩුනු ශාකයකට අවශ්‍ය ජලය සහ පෝෂක කොටස් උරා ගැනීම සිදු කරන්⁣න වැදගත් වෙන්නෙ පාර්ශ්වික මුල්.

    • @notopic7475
      @notopic7475 9 หลายเดือนก่อน

      @@WrukshaTheTreeWorld hari hari thank you

  • @jonerode2022
    @jonerode2022 10 หลายเดือนก่อน

    මල්වත්තට ඇතුල් වන තැනම ඉන්නව කලු කොට භූතයෙක්. ඌ ඕනැම කෙනෙකුගේ බෑගයේ ඇති මුදල් රන් භාණ්ඩ ඔබට නොපෙනී පැහැර ගන්නව. ගෙවල් කඩන්ට, බැංකු කොල්ලකන්ඩ මූ හරිම දක්ෂයි. කිසිම ඇඟිලි සලකුණක් නැතුව කිසිම අගුලක් අතින් නොඅල්ලා කිසිවෙකුට නොපෙනී මුදල් මිටි පිටින් හොරකම් කර ගෙන එයි.

  • @AgusEdiChanel
    @AgusEdiChanel 10 หลายเดือนก่อน

    👍👍👍 13:03

  • @sandsacademy23
    @sandsacademy23 11 หลายเดือนก่อน

    😍💫

  • @sinthikairoshini2525
    @sinthikairoshini2525 ปีที่แล้ว

    Me ගහේ warge mokakda😊?

  • @indraniwalakulpola
    @indraniwalakulpola ปีที่แล้ว

    ආදුනික අපිට බොන්සායි පිලිබද ලොකු දැනුමක් ගන්න මේ වීඩියෝ එක ගොඩක් වැදගත් ස්තූතියි බොහොම

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว

    නියමයි 👍

  • @udithathakshila7362
    @udithathakshila7362 ปีที่แล้ว

    Atthata me tikanam වටිනවා. Bonsai karana කවුරුත් me විදිහට වතුර dana විදිය හිරු එළියට තියන විදිය gana කියලා dilama ne. බොහොම ස්තුති.

  • @PremasiriNelliwinne
    @PremasiriNelliwinne ปีที่แล้ว

    ❤ fantastic work. Please keep it up

  • @prasadhisilva5589
    @prasadhisilva5589 ปีที่แล้ว

    Oba bonsai kalawa hana ugannanawada

  • @nimeshasandamali405
    @nimeshasandamali405 ปีที่แล้ว

    😲

  • @lasaandnature7093
    @lasaandnature7093 ปีที่แล้ว

    වනාන්තර ආරක්ෂා කිරීමට තිබෙන ප්‍රධාන නීති සම්පාදකය වන ආඤා පනතයි.

  • @padmachandrasena6349
    @padmachandrasena6349 ปีที่แล้ว

    Very important informations ...Thanks ...💚💙💜💛❤

  • @darshi763
    @darshi763 ปีที่แล้ว

    Ticket 1 kiyda?

  • @dilanirathnayaka3184
    @dilanirathnayaka3184 ปีที่แล้ว

    peradeniya pili bddengnaasi

  • @ndleelarathne3887
    @ndleelarathne3887 ปีที่แล้ว

    Great explanation ...thanks

  • @user-dz9yj1ir5o
    @user-dz9yj1ir5o ปีที่แล้ว

    කොහෙන්ද ඒ ගල් කෑලි වගේ ඒව

  • @bckbonsai2627
    @bckbonsai2627 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @senkadagalabonsai267
    @senkadagalabonsai267 ปีที่แล้ว

    Godak watinawa..

  • @takuyamisaki8394
    @takuyamisaki8394 ปีที่แล้ว

    නියමයි දිගටම කරන්න 😎❤️

  • @plsaman
    @plsaman ปีที่แล้ว

    බොහොම ස්තූතියි 🙏🙏🙏🙏

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 ปีที่แล้ว

    ස්තූතී ගොඩක් වැදගත් ❤🙏

  • @Dhammiw
    @Dhammiw ปีที่แล้ว

    Great lesson. Thank you

  • @takuyamisaki8394
    @takuyamisaki8394 ปีที่แล้ว

    මරු..😍💯

  • @dahamidinethma665
    @dahamidinethma665 ปีที่แล้ว

    මේ චැනල් එකට දීල තියන ප්‍රචාරණය අඩුයි..නැත්තන් මේක කොලිටිම කන්ටෙන්ට් තියන හොඳම චැනල් එකක් බොන්සායි ක්ෂේත්‍රයේ...ජයවේවා..නවත්තන්නෙ නැතුව දිගටම කරගෙන යන්න මිස්..

  • @takuyamisaki8394
    @takuyamisaki8394 ปีที่แล้ว

    ඇත්තටම හුඟාක් වටිනවා...මේ චැනල් එකේ ගොඩාක් දේවල් හරියටම සරලව කියල දෙන එක තමා විශේෂත්වය..සුබ පතනවා අලුත් වැඩේට..

  • @Dhammiw
    @Dhammiw ปีที่แล้ว

    Thank you for starting lessons. Waiting for the next.

  • @prasadsooriyaarachch1863
    @prasadsooriyaarachch1863 ปีที่แล้ว

    Oyala langa pala ganna tiyanawada

  • @ugcmadu3286
    @ugcmadu3286 ปีที่แล้ว

    කප්පදුවෙන් පස්සෙ අව්වට නිරාවරණය කරන්න ඕනිද.....

    • @WrukshaTheTreeWorld
      @WrukshaTheTreeWorld ปีที่แล้ว

      නැහැ. එකවරම තද අව්වේ තියන්න එපා . සෙවනේ තබා ටික දවසකට පසුව අව්වට හුරැ කරන්න.

  • @thth9372
    @thth9372 ปีที่แล้ว

    Lassanai. Rock ekata aran tiyenne monawada

    • @WrukshaTheTreeWorld
      @WrukshaTheTreeWorld ปีที่แล้ว

      රෙජිෆෝම් සහ සිමෙන්ති යොදා නිර්මානය කරන ලද ගල්.

    • @thth9372
      @thth9372 ปีที่แล้ว

      @@WrukshaTheTreeWorld thank you 👍

  • @dahamidinethma665
    @dahamidinethma665 ปีที่แล้ว

    මේ වගේ වීඩියෝ දිගටම දාන්න පුලුවන් නම් හුඟාක් වටිනවා..අන්තර්ගතය සුපිරි..❤️❤️

  • @dahamidinethma665
    @dahamidinethma665 ปีที่แล้ว

    රතු පස් කියන්නෙ බොරලු පස්ද 🤕

  • @thth9372
    @thth9372 ปีที่แล้ว

    Hoda pehedilikirimak.

  • @takuyamisaki8394
    @takuyamisaki8394 ปีที่แล้ว

    අනේ වීඩියෝ ටිකක් අප්ලෝඩ් කරන්නකෝ..මේවා ශෝයි 🥺❤️

  • @rush.1975
    @rush.1975 2 ปีที่แล้ว

    Very good.... excellent video.....thanks

  • @bonsaikarnataka5551
    @bonsaikarnataka5551 2 ปีที่แล้ว

    Super information thank u... 🙏

  • @sltrackgod2224
    @sltrackgod2224 2 ปีที่แล้ว

    පුවක් බොන්සායි කියලා දෙන්නකො

    • @dahamidinethma665
      @dahamidinethma665 ปีที่แล้ว

      පුවක් බොන්සායි කරන්න බෑ..

  • @dulminisamarawickrama2095
    @dulminisamarawickrama2095 2 ปีที่แล้ว

    👍👍❤

  • @ajithjayasingha5617
    @ajithjayasingha5617 2 ปีที่แล้ว

    Wow nice

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 ปีที่แล้ว

    ඇත්තටම නුග ගස්වල හැදෙන ගෙඩි වගේ ඒව බීජද...ඒවා හිටවලා පැල ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද..මම හිටවල බැලුවා..ඒත් පැල උනේ නෑ...වවුල්ලු වගේ සත්තු ජරා කරපුවම නම් ඔය ගස් ගල් උඩත් පැලවෙනවා...😕😕

    • @WrukshaTheTreeWorld
      @WrukshaTheTreeWorld 2 ปีที่แล้ว

      නුඟ ගස්වල හැදෙන ඒ ගෙඩි ප්‍රාග් උදුම්බරය ලෙස හැදින් වෙන පුෂ්ප මංජරි. ඒවා තුල ඒක ලිංගික පුෂ්ප හට ගන්නවා. කෘමීන් ආධාරයෙන් පුෂ්ප පරාගනය වී බීජ හට ගන්නවා. එවායින් පැල ලබා ගන්න පුළුවන්. ඒ සඳහානැවුම් ගෙඩියක් කපා, පල්ප් සහ බීජ ඉවතට ගෙන පොඟවා ගන්න. පතුලේ ගිලී යන හොඳ බීජ පැල කර ගන්න. නුඟ අතු මගින් පහසුවෙන් පැල ලබා ගන්න පුළුවන්.

    • @takuyamisaki8394
      @takuyamisaki8394 2 ปีที่แล้ว

      @@WrukshaTheTreeWorld තැන්කිව් 🤗❤️